ඩඩ්ලිගේ මාධ්‍යහමුව උණුසුම් | ප්‍රශ්න වලට ඩඩ්ලිට නහුතෙට මළපනී | අනුර එක්ක කරපු සාකච්ඡාවත් එළියට...

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 188

  • @surangisilva6435
    @surangisilva6435 12 хвилин тому +3

    පොළොන්නරුවෙන් බිහිඋන 🦁 ක්❤💐💐

  • @sheranviks7457
    @sheranviks7457 Годину тому +21

    මන් ආසම කෙනෙක් ඩඩ්ලි. මෙයාට වටකරගෙන ගහන්න නෙවෙයි හරිනම් අදහන්න ඕනෙ වටින ව්‍යවසායකයෙක් මේ❤.

    • @DayarathnaBandara-ob2jt
      @DayarathnaBandara-ob2jt 45 хвилин тому

      ගොවිය හූරගෙන කන කපටි නරියෙක්..

    • @CosmicNatureTrends
      @CosmicNatureTrends 27 хвилин тому

      කළුකඩ ව්‍යාපාරිකයෙක් ව්‍යවසයකයෙක්ලු වී වපුරලා පැල් රැකලා වී කිලෝ එකට 105 -130 ලැබෙනකොට වී හාල් කරලා වෙළදපොලට දාන මිනිහ රුපියල් 120 - 130 ක් හම්බ කරනවා නලල මලේ ව්‍යවසායකයා

    • @artstudio-f9p
      @artstudio-f9p 20 хвилин тому

      ok retard

    • @DayarathnaBandara-ob2jt
      @DayarathnaBandara-ob2jt 18 хвилин тому

      ගොවියා හූරගෙන කන වී හාල් මාෆියා කාරයා අදන්න ..මුන්ට සාප වෙනව ගොවියා හූරගෙන කන එකට පාරිභෝගිකයන් හූරගෙනකන එකට..

  • @rohithasamarathunga7780
    @rohithasamarathunga7780 50 хвилин тому +11

    රජය මැදිහත් ව් සහල් ඒකදිකාරය බිදිය යුතුය .🧭🧭🧭🧭🧭🧭 ඉදිරියේදී ජනාධිපති එය කරයි

    • @wasanthawithanage1308
      @wasanthawithanage1308 36 хвилин тому

      අනේ උඹලා වගේ හරක් හින්දා තමයි මෙි වගේ තක්කඩි හිවල්ලු බිහි වෙනවා

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 11 хвилин тому +1

    රජයෙන් පොහොර සහනාධාරය දෙනවනම් වී ටික දෙන්න ඕන රජයට

    • @SarojKodithuwakku-cn9vw
      @SarojKodithuwakku-cn9vw 10 хвилин тому +1

      රජයේ වී ගන්න ක්‍රමයක් හදා ගන්න ඕන

    • @ude3333
      @ude3333 6 хвилин тому

      අනිවාර්යයෙන්. කොටසක් හරි රජයට විකුණන්න ගොවියාට වගකීමක් තියෙනවා.

  • @somipalawellappili5824
    @somipalawellappili5824 Годину тому +31

    මගේ දැක්ම අනුව ඩඩිලි තමයි හොඳම සහල් වෙළඳ පොලට ඉදිරිපත් කරන්නෙ රැකියාවට යන අයට ඉතාමත් පහසුයි .අනිත් වෙලෙන්ඳො පාලනය වෙලා ඉන්නෙ මෙතුමා ඉන්න නිසා ඒක තමයි යථාර්ථය.

    • @DayarathnaBandara-ob2jt
      @DayarathnaBandara-ob2jt 41 хвилина тому

      මුන් 4 දෙනෙක් සහල් වෙළෙඳ පොල පාලනය කරන්නෙ.. මූ තමයි ලීඩර් ..ගොවියගෙන් තුට්ටු දෙකට වී ටික මන්කොල්ල කාල ඊලඟට පාරිභෝගිකයන් හූරගෙන කනව..මීඩියා වලට ඇවිත් බයිල ගහනව..

  • @isuruironworks5697
    @isuruironworks5697 13 хвилин тому +2

    කාලෙකට රටම (කහ ) කාලෙකට රටම (ඉඟුරු ) ඒ වගේමයි විත්. ඩඩ්ලි කියන කතාව හරි.

    • @ude3333
      @ude3333 4 хвилини тому

      මේකෙ හරි ක්‍රමයක් නැති එක. ඩිජිටල් පද්ධති දාලා හරි විද්‍යානුකූල ක්‍රමවේදයකට මේක කරන්න ඕනෙ.

  • @SaduniMadurangi-p8r
    @SaduniMadurangi-p8r 27 хвилин тому

    අරලිය සහල් හොඳම සහල්

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw 8 хвилин тому

    🙏mr.dadli👍😍

  • @t.n.jaleel8208
    @t.n.jaleel8208 52 хвилини тому +10

    ජඩ මාධ්‍ය නොවී....... බුද්ධි මත් වෙමු.......

  • @සදපිණි
    @සදපිණි Годину тому +12

    සම්පුර්ණ ඇත්ත 🎉🎉🎉❤❤❤

  • @asankapriyalal2349
    @asankapriyalal2349 49 хвилин тому +6

    වෙලාවකට ඩඩ්ලි කියන කතාව ඇත්ත බං...
    යකෝ වැඩිපුර පරිභෝජනය කරන්නෙ නාඩු නම් රජයෙ වගකිවයුතු නිලධාරින් දැනගන්න ඕනෙ ගොවියන් දැනුවත් කරල ඒ අනුව කටයුතු කරන්න...
    අනිත් පැත්තෙන් නිලධාරින් මහ පරිමාන ව්‍යාපාරිකයන්ගෙන් ජරාව කාල ගොවියන්ට වැරදි උපදෙස් දෙනව වෙන්නත් පුලුවන්..

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 2 години тому +43

    ලංකාවේ තුන් වෙලටම බත් ගිලලා රටේ ලෙඩ්ඩු වැඩි වෙලා...අඩුම තරමේ එක වෙලක් හරි ප්‍රොටීන් බහුල ආහාරයක් ගත්ත නම් මෙ හාල් පරිභෝජනය අඩු කරන්න පුළුවන්,පිට රටවල් වල මිනිස්සු බත් කන්නේ නෑ... බලපල්ලා උන් මොනතරම් සෞඛ්‍යය සම්පන්න ද කියලා... බත් කෑම අවම කරමු.

    • @mentrocareservices4403
      @mentrocareservices4403 2 години тому

      උඹ ට මොකක්ද තණ කොල කන්ඩ පුළුවන් සුවර් එකට

    • @dontravels6603
      @dontravels6603 2 години тому

      ඕක කිව්ව ගමන්, ඉදිරියට එන්නේ මස්/මාළු . එතෙන්ට ආව ගමන් පොට්ටනිකාර ගනින්නාන්සේලා ටික "" ආගම ඉස්සරහට දාලා පව්/පිං එක්ක වැඩේ අනනවා. "" අපේ හරක් රැල ලෙඩ්ඩු වෙන්නේ විහින්.

    • @markrohan7406
      @markrohan7406 Годину тому

      yes

    • @shilpafernando
      @shilpafernando Годину тому

      බත් කන හරක් කියන්නෙ ඒකනෙ

    • @PrabathSanjaya-k8h
      @PrabathSanjaya-k8h Годину тому

      Nuba wani gawayanta tanakola saruwata wawi tibe,dawasa purama risise aharayata gatahaka

  • @mohomawsook5865
    @mohomawsook5865 Годину тому +3

    ඇත්ත කතාව

  • @Tan-xc6um
    @Tan-xc6um 2 години тому +13

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @MerinJayathilaka
    @MerinJayathilaka 4 хвилини тому

    ❤❤❤❤malimawa dinawamu ❤❤❤❤❤

  • @lalalahakoon4184
    @lalalahakoon4184 Годину тому +11

    හොඳ පැහැදිලි කිරීමක් රටට අවශ්‍ය මෙවන් නායකයෝ

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 42 хвилини тому +3

    රජයේ මිලට වැඩියෙන් වී මිලදී අරගන, ගබඩා කරලා තමන්ට ඕන මිලට හාල් විකිණෙනවා...ඕක රජයන් කරනකම් හාල් ප්‍රශ්න විසදන්න බැ......පොල්වලටත් ඕක වෙනවා ඉස්සරහට.

  • @MrpiyankaPiyanka
    @MrpiyankaPiyanka 26 хвилин тому

    අපේ ගෙවල් ලගත් ඉන්නව මාර වදයක්. පොලිසිය උන්ට ස්පොට්

  • @anushkasandaruwan8335
    @anushkasandaruwan8335 Годину тому +3

    Respect ❤❤❤

  • @priyanthakumara443
    @priyanthakumara443 Годину тому +16

    රජයෙන් විශාල හාල් මෝල් පටන් ගත යුතුයි ..ගොවි ජනතාව ගෙ වී ටික රජයෙන් මිලදී ගත යුතුයි ..අපේ
    වී එතකොට මුන් හංගන්නෙ නෑ...

    • @KRuwan-f9z
      @KRuwan-f9z 57 хвилин тому

      @@priyanthakumara443 aniwarenma

    • @premalalkumarasiri4314
      @premalalkumarasiri4314 24 хвилини тому

      77ta pera ahama karala mathini kelawa gatrha bath kama sahal prawahanayath thahanam kala

    • @ude3333
      @ude3333 11 хвилин тому

      ​@@premalalkumarasiri4314ඒ පිස්සු ගෑණි ඔක්කොම වහගෙන කරන්න ගියේ. වැරදි ක්‍රමයක්

  • @ravindubaba
    @ravindubaba 2 години тому +26

    😂 ඩඩ්ලි බය වෙලා ඉන්නෙ ලෙසටම අනුර සතොස සභාපති සමිතට උපදෙස් දිලා වැහිලා ගිය වි ගබඩා නැවත් ගොඩ දාන්න එන කන්නයෙ වී මිලදි ගන්න තමා ප්ලැන් එක.. රට වටෙම තියෙන වී ගබඩා මොල් සේරම ප්‍රතිසංස්කරණය කරන්න උපදේස් දිලා තියෙං රජයෙන් වී මිලදි ගන්න වෙන ලැස්තියට තමා මේ බය වෙලා තියෙං.. ඩඩ්ලි

    • @GayanDissansyaka
      @GayanDissansyaka Годину тому +2

      එහෙම වැඩක් වෙනවා නම් මොන තරම් දෙයක්ද

    • @ruwandesilva7643
      @ruwandesilva7643 59 хвилин тому +1

      agree..meka pal horek...homo ranil wage newi AKD

  • @isuruironworks5697
    @isuruironworks5697 10 хвилин тому

    මාලිමාරජයේ වගකීම ඊළඟ යල් කන්නයට.

  • @kusummenike5688
    @kusummenike5688 2 години тому +15

    ඩඩ්ලි මහත්තය මේ සාර්ථක බව ලැබුවෙ දිගුගමනක ප්‍රතිපල යක් ලෙස අප මැදහත් සිතින් එය අගය කලයුතුයි

    • @ravindubaba
      @ravindubaba 2 години тому

      පිස්සු... රජය ගොවින්ට සහනාදාර දෙනවා ඒවා අස්වැන්න ඩඩ්ලි ගන්නෙ රජය වි මිලදි අරං නැ එහෙම ගත්තනම් ඩඩ්ලි ට සොරි දැන් ඒ දෙ වෙන නිසයි බය මේ

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 години тому

      Hitan hutan number 2.

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 години тому

      Hitan hutan number 2.

    • @jayanthijaya1136
      @jayanthijaya1136 2 години тому

      ​@@ravindubaba👍👍

    • @roshangamage7993
      @roshangamage7993 2 хвилини тому

      මිනිස්සු හැමදේම හැමදාම පාට කන්නාඩි දාගෙන බලන්නේ.. ඇත්ත පිලිගන්න කොන්දක් නැ..

  • @goergegt905
    @goergegt905 Годину тому +4

    කෝ😢මිනියෝ නාඩු හාල් ...ඒවා තමුන් හන්ගලා....

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 Годину тому +5

    කතාව ඇත්ත , කෝ මේ ගොවි නියාමක යෝ..වී පමනක් නොවෙයි ..එලවලු, පලතුරු පවා ගොවි නියාමක පාලනය කල යුතුයි ..වෙනත් රටවල ගොවි මහතුන් කන්නයේ තමුන් කරන වගාව ට අවසර ගත යුතුයි ..

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq 53 хвилини тому +1

    රටෙ අල්ලස්,සන්තොසම්,දීම,සහ ගැනීම 100/100 නවත්වන්න.රටෙ ප්‍රශ්න ඉබැම විසදනවා.....එතකම් මෙම රටෙ ප්‍රශ්න විසදන්න බැ.....

  • @latlatt5168
    @latlatt5168 10 хвилин тому

    ගොවියගෙ නිස්පදෙනය වැඩ් කටන්න ඔන කියන තැන මන් ඉන්නෙ❤

  • @RuwanssSampathss
    @RuwanssSampathss Годину тому

    ❤❤❤❤❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir Годину тому +3

    මුග් රැ්ස්..නමුත් ඇත්ත කියන්නේ..

  • @mohamedmeezan
    @mohamedmeezan 33 хвилини тому

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 Годину тому +5

    ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිම ක්‍රමවේදයක් නෑ ලංකාවට අවශ්‍ය විදියට වගාකරන ප්‍රමාණයක් වවන්න කියන්න.දියුණු රටවල් වල නවීන තාක්ශනය මගින් කෝටා ලබාදීමක් සිදුකරලා මිල පාලනය වෙන ආකාරයට ගොවියාට උපදෙස් දෙනවා කොපමණ අක්කර ප්‍රමාණයක් වැවිලි වර්ගයක් වගාකලයුතුද කියලා .අපේ දෙපාර්තමේන්තුවේ උන් පුටු රත් කරනවා විතරයි .කෘෂි උපදේශක ලා ඔෆිස් වල් නෙවෙයි ගෙවල් වල.

  • @ajithkumara2401
    @ajithkumara2401 32 хвилини тому

    Anurage Campeing Akata Dadly Suport Kala
    Mona Midiya Genawath Oya Mapiyawa Nawathwa nna BAHA

  • @aksirisena8083
    @aksirisena8083 Годину тому +3

    උඛ මැරෙන්නෙ නැතුව ඇති

  • @mahaweligamasumanarathana8623
    @mahaweligamasumanarathana8623 42 хвилини тому +1

    නිව් රත්න,නිපුණ මෝල් දෙකේ සම්බා,නාඩු තියෙනවා

  • @SmilingCondorBird-ko1iz
    @SmilingCondorBird-ko1iz Годину тому +4

    හොද පැහැදිලි කිරීමක්

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 2 години тому +4

    අවසානයේ ලස්සන කතාවක් 😅😅😅

  • @mypet1856
    @mypet1856 40 хвилин тому

    Meyage kathawa hari

  • @thebikerkiki
    @thebikerkiki 2 години тому +4

    😂😂😂 ඔය කියන ටද්වල් වලටනම් අහුවෙන්ට එපා මේ රටේ මිනිස්සු 😂😂😂

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 44 хвилини тому

    බැරිකමවත් නොදන්නාකමවත් නොවෙයි මේ දීන ආණ්ඩු මේ කිසිවක් කරාන්නෙ නෑ නෑ.මාධ්‍යවේදීන් හොර නින්දෙන් ඇහැරෙන්න.

  • @MABinarySL
    @MABinarySL 2 хвилини тому

    ඩඩ්ලි ට තියෙන බුද්ධිය අමන මාධ්‍යවේදීන් ට නැහැ ..

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 години тому +5

    I respect Dudley. He has come with facts. Agriculture department has to explore possibility to increase paddy production.

  • @bandaracs9416
    @bandaracs9416 Годину тому +1

    රටේ ප්‍රධාන ආහාරය මිළ තිරණය කරන්නෙ ව්‍යාපාරිකයන් 3 දෙනෙක් නම් 😢

  • @sugathdharmasena8573
    @sugathdharmasena8573 Годину тому +4

    ඩඩ්ලි මහත්තයා ඔයා බොරු බේගල් ගහන්න එපා ගොවියන් ළඟටම ගිහිල්ලා ඔයාගේ ලොරි ක් ගන්න හැටි අපි හොඳට දැකලා තියෙනවා

    • @DekinWendabona
      @DekinWendabona 6 хвилин тому

      වීවලට හොද මිලක් දෙනවනං ඩඩ්ලි නෙමේ කවුරු ඉල්ලුවත් වී දෙනවා.

  • @sugathdharmasena8573
    @sugathdharmasena8573 2 години тому +2

    මුල් ළඟ හාල් තියෙනවා ව්‍යාපාරිකයන්ට අර කොන්දේසිය දාපුවහම ව්‍යාපාරික හාල් ගන්නේ නෑ ඕක තමයි යථාර්ථය

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 Годину тому +4

    අම්මප ඩඩ්ඩිට අධ්‍යක්ෂක ජනරාල් කම දෙන්න වටිනව. කතාව නං ඇත්ත.😢

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 2 години тому +5

    ජාතියේ මිල තීරක😂

  • @sugathdharmasena8573
    @sugathdharmasena8573 2 години тому +4

    හිතවත් මාධ්‍යවේදී මහත්වරුනි මම ව්‍යාපාරිකයෙක් ඔබ මුලින්ම ව්‍යාපාරිකයන් හමුවෙලා මේ හාල් මුදල අල්ල ටික කරන වැඩේ හොඳට හොයලා බලන්න නාඩු හිඟ වෙන්න ප්‍රධානම හේතුව මේ අය මෝල් වලින් නාඩු ගන්න විට කීරි සම්බත් ඒ ප්‍රමාණයටම ගන්ඩ ඕන කියලා කොන්දේසියක් දාලා තියෙනවා ඉතින් ව්‍යාපාරිකයෝ නාඩු හාල් ගනීද ඔය ඩඩ්ලියා තමයි මේකෙ කොනක ඉන්නේ නිකං ඔබ හොයලා බලන්න හාලු ව්‍යාපනය ලඟට ගිහිල්ලා

  • @shanepereraedu
    @shanepereraedu 16 хвилин тому +1

    අරූට කීරි සම්බා කාල එපා වෙලාලු. හරියට ඩඩ්ලි ඌට ඒක කැව්ව වගේ. පකෙයට නාඩු කන්න තිබ්බනෙ ඩඩ්ඩ්ලිද උගෙ ගෙදර උයන්නෙ 😂

  • @anilsenayake3051
    @anilsenayake3051 Годину тому

    ❤️❤️❤️

  • @ruwandesilva7643
    @ruwandesilva7643 Годину тому +1

    rice n paddy mafia

  • @dinithdalton5529
    @dinithdalton5529 Годину тому

    Me kalaka niya maruna data tami minissu. Bat tikak. Kanne kalakanniya

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 42 хвилини тому

    කෘෂිකර්මය මූලික රටේ වෙච්ච දෙයක්.....රාජ්‍ය හරියට ව්‍යාපාරිකයින්,නිළධාරීන්, සිස්ටම් එකකට වැඩ කරනවනම් අවශ්‍ය පරිදි වැඩේ වෙනවා...නිද්‍රාශීලි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් එපා අපට...මේ වගෙ සිද්ධියක් වත් හැන්ඩ්ල් කරන්න බැරිද...

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 41 хвилина тому

    Bath tika kanna dena obathumata pin.vagakarla adupadu hadagamu idiriyata.

  • @shanthajayalath6713
    @shanthajayalath6713 Годину тому

    Amathila manthreela issaraha niwata niyalu gon prasna ahana media karayo methana weerayo wage .

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq Хвилина тому

    Haal hora

  • @Azuredemon_LKA
    @Azuredemon_LKA 2 години тому +2

    Haal paaruwa

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 Годину тому +2

    අයියා මෛත්‍රිට වඩා හොද බුද්ධියක් තියනවා ගොවියගේ හිතමිතුරා ගිය කන්නෙත් අමුවී කුඹුරටම ඇවිත් Kg 01ක් රු:150/=ට ගත්තා ඒකෙන් හාන්න අක්:01කට ට්‍රැක්ට්‍රර් කුලිය හාන්න රු:22000/= ගොයම් කපන්න අක්:01ට 25000/=බිත්තරවී මිල පොහොර මිටිය රු:10000/=ඇරන් සියලුම වියදම්හැර ලාභයක් ලැබුවා අපෙත් දරැවන් ජීවත් කරවන්න 30:09

  • @premalalkumarasiri4314
    @premalalkumarasiri4314 29 хвилин тому

    Ane oba thuma me higananange prasanna walata uttara denna epa anuradapuraye inna api dannawa

  • @denuwankalanabandara-dk5oc
    @denuwankalanabandara-dk5oc Годину тому +1

    මුගේ නාට්ටිය ත් ඉක්මනට ඉවර කරපං.

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 2 години тому +7

    හාල් කිලෝවක් රු.120ට ට වත් දෙන්න .

    • @Dilan_Chathuranga
      @Dilan_Chathuranga 2 години тому

      120ට දෙන්න ඉතිම් ගොවියො වැඩ කරන්න එපැයි

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Годину тому

      ​@@Dilan_Chathurangaගොවියො නම් වැඩ කරනවා පකෝ අතරමැදි උන් තමා ඔය දෙගොල්ලොටම අරින්නෙ ගොවියෙ නැත්තන් කරයි තොපි කිම්බක්

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 Годину тому +2

    එතකොට ඔය නාඩු කීරි සම්බා කරන මැෂින් නිකං වේයො කකාද තියෙන්නේ ...ඔව්වා හොදයි කොණ්ඩෙ බැදපු චීන්නුන්ට....

  • @treashafernando9513
    @treashafernando9513 Годину тому

    පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය ඈත කෙලවරක ඩඩ්ලි ගේ හෝටලයකද ඉදි වෙලා තියෙන්නෙ?

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 Годину тому +2

    ඩග්ලි හරි බන්..

  • @sugathdharmasena8573
    @sugathdharmasena8573 2 години тому +3

    මම සතියකට කලින් නිපුණ අවුටරයක් දැම්මා උන්ගේ මේ කොන්දේසිය නිසා මං ඕඩර් කැන්සල් කලා ඒක තමයි යථාර්ථය

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 години тому +1

    Kilo eka 120 tawath genna one .rajaye sahal ganeema aramba karanakan iwasapan

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 2 години тому +1

    Nadu hal keri karanawada koheda.

  • @LathaKumari-m9z
    @LathaKumari-m9z Годину тому

    Ada eka weelak wanna nathuwa kieera samba kanne kohomada

  • @Change-the-country
    @Change-the-country 2 години тому +5

    හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නද මන්ද😂😂😂

  • @buddhikawijesundara1153
    @buddhikawijesundara1153 39 хвилин тому

    Mu wee hangana widiya balanna tibba accounts wala advance payment balanawa nam. Okkoma eliye hangala tiyenne

  • @sagarikarajapaksha-bj3l
    @sagarikarajapaksha-bj3l Годину тому

    You are a good guy

  • @kumarranaweera622
    @kumarranaweera622 35 хвилин тому +1

    Thopi journalist paharayo mey manussayawa kanna yanney? Dudley is one the most dynamic personalities in the Sri Lankan business community.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Годину тому

    Adu thamun hangala

  • @NishanthaPradeep-f1k
    @NishanthaPradeep-f1k Годину тому

    Mayaagan parssna ahanna wanahanyi hitapu rajayawall hariyata wadeeyi kalaanam ragayei gabadaawall wall wadila

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 53 хвилини тому +1

    මාලිමාව ඩඩ්ලිව රකිනවා.
    ජන්දෙට ඩඩ්ලි jvp යට සල්ලි දුන්නා

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 години тому +1

    Dadli tho eliye ekak thawa thanaka thawa ekak .api janatha anduwak haduwe thope awalam kriya mattu karannai .eka kohomath karanawamai.adikariya kadanawamai.

  • @chandanagamage2969
    @chandanagamage2969 58 хвилин тому

    Me manussaya kiyanne aththa.meya naadu denne 218 ta.denna puluwan saha eyalage best customerslata denawa dena tika.eka hari.
    Anith aya laga naadu thiyenawa e wagema wikunanne 230 ta.
    Me manussaya allagena kanna hadanna epa

  • @pathmaherath5036
    @pathmaherath5036 2 години тому +1

    Nun okkama horuma thama

  • @desikadissanayake2710
    @desikadissanayake2710 2 години тому +1

    Mu dena halak na . Anura kumara sthawara wena kan . Eta passe bala gamu araliya

  • @DhayarathnaAdg
    @DhayarathnaAdg Годину тому

    Mu anunge Nadu muge Kela danawa

  • @ThilakaBandara-o4v
    @ThilakaBandara-o4v Годину тому +1

    Dadly mahaththyo oyala Adu milatAne v ganne oyala v hangagenane oya bila gahanne

  • @KRuwan-f9z
    @KRuwan-f9z 2 години тому +3

    Mu pissek apith goviyo ape vi thuttu dekata me balla ganne.
    Muta maick allanna EPA mu thama goviyo higannu kare.
    Araliya Hal Kanna EPA .mu hithan inne mu janadipathi kiyala rate kawru awath.
    Mu anurata Baye den.gawa Ganna EPA me pissa

    • @niroshaniperera1060
      @niroshaniperera1060 Годину тому +1

      Ballak

    • @niroshaniperera1060
      @niroshaniperera1060 Годину тому +1

      Naduu balla

    • @bandaracs9416
      @bandaracs9416 Годину тому +1

      එන එන හැම ආණ්ඩුවක්ම මේ මිනිහා සල්ලිවලට ගන්නවා. ඒක තමයි ඇත්ත

    • @KRuwan-f9z
      @KRuwan-f9z 54 хвилини тому

      @@bandaracs9416 sahathika aththa.anurath ahu unoth apita thiranayak Ganna wenawa

    • @KRuwan-f9z
      @KRuwan-f9z 53 хвилини тому

      @@bandaracs9416 ow

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 Годину тому +1

    ඩඩ්ලි මහතා කියනදේ අහලා මම කීරිසම්බා තමයි වගාකරන්නේ අපේ ගොවියෝ ⁣(මෙනරාගල)80%මෙවර නාඩු තමයි වපුරන්නේ.

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 7 хвилин тому

    Mu jara porak😅😅

  • @kasurisanchila2318
    @kasurisanchila2318 Годину тому

    Me yanwidiyata giyioth anura janadipathith lost

  • @JanakaAbesiri
    @JanakaAbesiri 2 години тому +1

    Kaduna kiri samba thiyane oyage mola koliti nehe koliti molak genna ganna.

  • @wga3127
    @wga3127 Годину тому

    00 sita 9.00 wena thek Dudly kathawa niwaradhi nay
    Namuth giya andu wala karapu monama sellam wath koranna baaa

  • @kapilsiri9850
    @kapilsiri9850 Годину тому

    Jada madhya karuwan yanu supiri gon heththaki

  • @ranjithfernando6382
    @ranjithfernando6382 2 години тому

    Methumage kathawe eththak tiyenawa, illumata anuwa nishpadenya kireemata rajaya medihathvi goviya denuwathkala yuthui

  • @niroshaniperera1060
    @niroshaniperera1060 Годину тому +1

    Tho boru keyanna keyala hodata theranava nadu theyagana naa keyanna😊 balla

  • @karuvoice2725
    @karuvoice2725 Годину тому

    Oya මාධ්‍ය එවුන්ට ඕනෙ බොරු කියල උන් ප්‍රසිද්ධ වෙන්න. මුන් හොයන්නෙ මොකක්ද මුන් කරන්නේ .මොකක්ද

  • @nishantharajapakse1166
    @nishantharajapakse1166 2 години тому

    Duddleyta witharak newei maddyath hondata ahagaththa.

  • @shanthajayalath6713
    @shanthajayalath6713 Годину тому

    Poduwe hithuwoth ratata sewayak karapu minihek ..aseemitha dukak widina athi me thathwayata path wenna..irisiyawa atharala sadarana wemu

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 51 хвилина тому

    Sakti.hal.viwaparawa.sjb.artika.kamituwa.kiuye.dallige.mapiwa.kadAnna.tama.akama.vikalpawa❤sjb❤sandanawa

  • @dinithdalton5529
    @dinithdalton5529 Годину тому

    Me kalaka niya maruna data tami minissu. Bat tikak. Kanne kalakanniya

  • @sarathlidamulage6297
    @sarathlidamulage6297 Годину тому

    ❤❤❤❤❤