Enasalbedde Wimala Himi
Enasalbedde Wimala Himi
  • 76
  • 114 926

Відео

නිවීම සදහා තුන් ලෝකය හදුනා ගනිමු
Переглядів 2,2 тис.Рік тому
නිවීම සදහා තුන් ලෝකය හදුනා ගනිමු
ඔබේ පැනයට පිලිතුරු
Переглядів 782Рік тому
ඔබේ පැනයට පිලිතුරු
“ලංකාවේ බුදුවරුන්ට, රහතුන්ට, විමසිය හැකි සැමට, මුල සිට නිවන් මග උගන්වමි ”
Переглядів 1,3 тис.Рік тому
“ලංකාවේ බුදුවරුන්ට, රහතුන්ට, විමසිය හැකි සැමට, මුල සිට නිවන් මග උගන්වමි ”
බුද්ධ දේශනා 80 බුදුවරු න්ගේ ධර්මය අධ්‍යාත්මික විය යුතුයි
Переглядів 1,5 тис.Рік тому
බුද්ධ දේශනා 80 බුදුවරු න්ගේ ධර්මය අධ්‍යාත්මික විය යුතුයි
ඥානවන්තයා දම්සක පෙරලයි
Переглядів 1,1 тис.Рік тому
ඥානවන්තයා දම්සක පෙරලයි
බුද්ධ දේශනා 78 “සමන්ත භද්‍ර” වුනේ මේ දැනුමෙන්ද?
Переглядів 3,7 тис.Рік тому
බුද්ධ දේශනා 78 “සමන්ත භද්‍ර” වුනේ මේ දැනුමෙන්ද?
අනුවණ බව දැක්වීම නුවණට හේතුවකි
Переглядів 755Рік тому
අනුවණ බව දැක්වීම නුවණට හේතුවකි
ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු
Переглядів 700Рік тому
ඔබේ ප්‍රශ්ණයට පිළිතුරු
නිවන් මග කියමි
Переглядів 1,9 тис.Рік тому
නිවන් මග කියමි
බුද්ධ දේශනා 74 අන්+ඉච්ච අනිච්ච මිථ්‍යාවකි, අධර්මයකි
Переглядів 2,2 тис.Рік тому
Buddha deshana - බුද්ධිමතුන්ට විමසා බලා අවබෝධ කර ගැනීම පිනිසයි. ඔබට ඕනෑම ධර්ම කරුණක් පිලිබඳව එනසල්බැද්දේ විමල ස්වාමින්වහන්සේගෙන් විමසීමට හැකියි. ඒ සදහා 0702031144 දුරකථන අංකයට දහවල් 2.00 සිට සවස 4.00 දක්වාත්, රාත්රි 10.00 සිට අලුයම 2.00 දක්වාත් අමතන්න. සත්ය, සත්ය ලෙසත්, අසත්ය, අසත්ය ලෙසත් පෙන්වා දීම සත්ය අවබෝධය ලැබු අයගේ යුතුකමයි. සත්‍යයේ යථාර්ථය පෙන්වා දීම බුදුවරයෙකුගේ කාර්යයි වහන්සේගෙන් පසුව ...
බුද්ධ දේශනා 72 මේ ධර්මයද ?
Переглядів 854Рік тому
බුද්ධ දේශනා 72 මේ ධර්මයද ?
වර්තමාන දේවදත්තලා
Переглядів 840Рік тому
වර්තමාන දේවදත්තලා
බුද්ධ දේශනා 70 කව්ද හරි ?
Переглядів 2,8 тис.Рік тому
#Enasalbedde,#Wimala,#Himi,#Sepal,#Sathyodaya,#Buddha,#Deshana,#Niwana,#Sathya,#bhawana,#Nirwana,#hevan,#divyaloka,#mithyawa,#meewanapalane,#sathya,#sivhelaya
බුද්ධ දේශනා 68 පිරමීඩ තුලින් දිව්‍යලොකෙ ගිය හැටි
Переглядів 343Рік тому
බුද්ධ දේශනා 68 පිරමීඩ තුලින් දිව්‍යලොකෙ ගිය හැටි
බුද්ධ දේශනා 67 සසුන් ගත වුනා යනු මෙයද?
Переглядів 609Рік тому
බුද්ධ දේශනා 67 සසුන් ගත වුනා යනු මෙයද?
බුද්ධ දේශනා 66 සිංහරාජ වනාන්තරය කන්ඩද?
Переглядів 675Рік тому
බුද්ධ දේශනා 66 සිංහරාජ වනාන්තරය කන්ඩද?
බුද්ධ දේශනා 65 මහාචාර්ය වල්පොළ රාහුල හිමි සහ ධර්මය
Переглядів 2,4 тис.Рік тому
බුද්ධ දේශනා 65 මහාචාර්ය වල්පොළ රාහුල හිමි සහ ධර්මය
බුද්ධ දේශනා 64 බෝ නොවන රෝග බෝ කරන්නෝ
Переглядів 516Рік тому
බුද්ධ දේශනා 64 බෝ නොවන රෝග බෝ කරන්නෝ
බුද්ධ දේශනා 63 සේපාල් සහ බෞද්ධ දර්ශනය
Переглядів 986Рік тому
බුද්ධ දේශනා 63 සේපාල් සහ බෞද්ධ දර්ශනය
උත්තරීතර 3 නිවන වසන භාවනාවේ සැබෑ තත්ත්වය
Переглядів 1,6 тис.Рік тому
උත්තරීතර 3 නිවන වසන භාවනාවේ සැබෑ තත්ත්වය
බුද්ධ දේශනා 61 අභිධර්මය, ධර්මයක්ද ? සකච්චා සදහා 0702031144
Переглядів 901Рік тому
බුද්ධ දේශනා 61 අභිධර්මය, ධර්මයක්ද ? සකච්චා සදහා 0702031144
බුද්ධ දේශනා 60 බුදුන් වහන්සේට නින්දා කරන්නේ කව්ද ?
Переглядів 838Рік тому
බුද්ධ දේශනා 60 බුදුන් වහන්සේට නින්දා කරන්නේ කව්ද ?
බුද්ධ දේශනා 59 බුදුන් නොදුටු අන්ධයෝ
Переглядів 1,7 тис.Рік тому
බුද්ධ දේශනා 59 බුදුන් නොදුටු අන්ධයෝ
බුද්ධ දේශනා 58 ධර්මය ලෙසින් ඔබ දකින්නේ අධර්මයද ?
Переглядів 533Рік тому
බුද්ධ දේශනා 58 ධර්මය ලෙසින් ඔබ දකින්නේ අධර්මයද ?
බුද්ධ දේශනා 57 ඵල දෙන්නේ පෙර කර්මයද ? වර්තමාන මිත්‍යාදෘෂ්ට්යද ?
Переглядів 1 тис.Рік тому
බුද්ධ දේශනා 57 ඵල දෙන්නේ පෙර කර්මයද ? වර්තමාන මිත්‍යාදෘෂ්ට්යද ?
උත්තරීතර 02- ඔබත් තවම නිවන නොලැබූ අයෙක්ද?
Переглядів 787Рік тому
උත්තරීතර 02- ඔබත් තවම නිවන නොලැබ අයෙක්ද?
ඔබ සැබෑ ධර්මය සොයන්නෙක්ද ? මා සොයන්නේ ඔබවයි !
Переглядів 767Рік тому
ඔබ සැබෑ ධර්මය සොයන්නෙක්ද ? මා සොයන්නේ ඔබවයි !
බුද්ධ දේශනා 56 මෙලෙස ඔබටද බෝධිසත්ව වරයෙකු වියහැක
Переглядів 7832 роки тому
බුද්ධ දේශනා 56 මෙලෙස ඔබටද බෝධිසත්ව වරයෙකු වියහැක
බුද්ධ දේශනා 55 දානයද, නිවනේ ඇරඹුමකි
Переглядів 6622 роки тому
බුද්ධ දේශනා 55 දානයද, නිවනේ ඇරඹුමකි

КОМЕНТАРІ

  • @sriyaniramya2033
    @sriyaniramya2033 3 дні тому

    බොහෝ කරුනු කාරනා තේරුම් ගතිමි.සාදු සාදු

  • @ShashiShashidaran-t9m
    @ShashiShashidaran-t9m 15 днів тому

    තර්කයක් ඇත්ත හොයන්න දෙපැත්තෙන් හොයන්න ඔනේ එක පැත්තක ඉන්දලා ඇත්ත හොයන්න බෑ

  • @ShashiShashidaran-t9m
    @ShashiShashidaran-t9m 15 днів тому

    ඇන්ටන් ෆුරේ කියන ජර්මන් ජාතික ක්‍රිස්තියානි ජාතිකයා 1800 ගනන් වල පුරාවිද්‍යාත්මක දේවල් හොරකම් කලා කියලා නඩු නිසා ඒවට ශාක්ශී දෙන්න හිටපු උගේ ගෝලයවම මරලා ඌත් සියදිවි නසා ගත්ත පට්ට පල් හොරෙක් , ඌ තමයි අශෝක ස්තම්බයේ අකුරු කොටලා තියෙන්නෙ එකටත් නඩුවක් තිබ්බා , ඌ පට්ට හොරෙක් වැදගත් දේ ඌ තමයි මේ අපි මිනිස්සු සෑහෙන වියදම් කරගෙන වන්දනාවේ යන ලුම්බිනිය හොයා ගත්තේ 😂😂 මේ හොරා ගැන පොඩ්ඩයි මේ තව ඔනේ නම් කියන්නම් 😂

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 2 місяці тому

    බුදුන් වහන්සේ වසර 72දී උන් වහන්සේගේ ප්‍රඤාව ඇතුලත් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළේ මෙම යුගයේදී මිනිසුන් හට සත්‍යාවබෝධය සදහාය.එහි සාරය වන නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය හැකිතාක් සජ්ඣායනය තුලින් ශීල සමාධි ප්‍රඥා වඩමින් සත්‍යාවබෝධය ලබනු ඇත.

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 2 місяці тому

    බුදුන් වහන්සේ වසර 72දී උන් වහන්සේගේ ප්‍රඤාව ඇතුලත් සූත්‍රය වන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කළේ මෙම කාලයට සත්‍ය අවබෝධය ලබා ගැනීමේ අරමුණින්.එහි සාරය වන නම් ම්යෝ-හෝ-රෙන්ගේ-ක්යෝ සජ්ඣායනය හැකිතාක් සජ්ඣායනය තුලින් ශීල සමාධි ප්‍රඥා වඩමින් සත්‍යාවබෝධය ලබනු ඇත.

  • @PrabuddikaRajapaksha
    @PrabuddikaRajapaksha 2 місяці тому

    සාදු ,සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 3 місяці тому

    අදෘශ්‍යමාන බව හෙවත් අවිද්‍යාමාන බව හෙවත් අවිද්‍යාව කෙතරමි ගැඹුරැ ද. ශුවණය අතරතුර ම විමසමින් සවන් දෙන්න .

  • @upalibalasuriya
    @upalibalasuriya 3 місяці тому

    මිනිසුන් මියයාමෙන් පසු නැවත තිරිසනුන් වී ඉපදේද කරැණාවාන් පහදා දෙන්න.

  • @happytourselders5947
    @happytourselders5947 3 місяці тому

    සත්‍යයක් ! යතා අවබෝධය තුලින් ආධ්‍යාත්මික ගමන යෑම නිවැරදි වේ. එක් එක් අයට ආවේණිකව යතාර්ථය දැකිය හැක.

  • @sunildissanayake2616
    @sunildissanayake2616 3 місяці тому

    ම්වනපලානේ සිරිසේන පතිරගේ මානසික රෝහි ප්‍රකාස

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 4 місяці тому

    මේ මීවනේටයි එයාගෙ සහචරයන්ටයි..ලැජ්ජාමනෑ මෙහෙම තොලේ කටේ නොගෑවී මෙහෙම අලි බොරු කියන්න....

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 4 місяці тому

    හරිනේ...මීවනපලානෙ ....තනියෙම පැවිදි වුනු..පිරිවැජියෙක් තමයි.නිගන්ටලා වගේ.. ඒක හින්දා වෙන්න ඇති අරිහතුන්වහන්සෙ කියන්නෙ ...

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 4 місяці тому

    මනස සේවකයා කර ගන්න ...

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 4 місяці тому

    මවගෙන් සහපියාගෙන් ජිවය ලබලා අලුතින් එකතු වන බීජය පල වී ලා සොබාදහම තුළ නවත ත් දලු දමලා ඉදිරියටම යයිනෙ පරිනාමය වී ලා ගමන ක නිමාවක් නත මෙය හමදා සිදු වෙයි කවදා කොතන අරබුම ගන කිව නොහැකියි ම්නිසා ලෙසින් අව සානයකට පම්නෙය් නවත ත් සොබාදහමට මෙ කය විසි රෙය් මෙලෙසින් සිදු වුනා වු මෙ සිදු වී ම ම්නිසා වරදවා ගෙන අත හමදාම ගහ කොල සතා සිවුපාවාටත් උරුම නවතා දැමිය නොහැකිය මෙ බව වී ම හෙතුව සහ පල ය අතරය් ගලපිම බුදු වරු දෙසනා කර අත හමදාම සොබාදහම තුළ අසිරිය දැක ගෙන ම සතුටින් සමරමුකො මරණය සනසිම ...

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 4 місяці тому

    අනේ ධර්මතාවකින් මේ දේශනාව අහන්න ලැබුණේ සාදූ සාදූ සාදූ මගේ ගමනට ආශිර්වාදයක්

  • @champahegoda2894
    @champahegoda2894 4 місяці тому

    Ithaa vatina adahas.🌹🌹🌹

  • @manojpemananda9236
    @manojpemananda9236 5 місяців тому

    කෝ දැන් ඔබ වහන්සේ

  • @indikathushara1551
    @indikathushara1551 6 місяців тому

    සත්ත්‍යයෙ අතාර්තය අවභෝද කරන මාර්ගය කෙටියෙන් පහදා දෙන්න හිමියනි

  • @manikerathnayake9951
    @manikerathnayake9951 6 місяців тому

    Mewa niuama waddi bana

  • @sriyaniramya2033
    @sriyaniramya2033 6 місяців тому

    සාදු සාදු සාදු පුදුම සතුටක්.බොහො දේ දැනගතිමි හිමියනි.

  • @ajmd3655
    @ajmd3655 6 місяців тому

    ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ අලුත් දහම් දේශනා දමන්නේ නැතිද? දමලා තිබෙන එවා කීප සැරයක් බැලුව 🙏🙏🙏

  • @suniljayaratne5418
    @suniljayaratne5418 6 місяців тому

    ❤❤❤

  • @sirdudeus
    @sirdudeus 7 місяців тому

    සිදත ගොතම කියන නම සිද්ධාර්ථ ගෞතම වූයේ කෙසේ ද

  • @musicforpoetry
    @musicforpoetry 7 місяців тому

    Hariyata prashney ahanna mahaththayo un + Ichcha neweiy. Na + ichcha = anichcha. Ehemama thama anagami sandhi welath thiyenney. NA + agami =anagami. Mama methana mewa wala therum wisthara karanna yanney nah.

  • @supunprabashwara3952
    @supunprabashwara3952 7 місяців тому

    අන්,,,,,,ඉච්ච. නෙවෙයි. කියන්නෙ. අ,,,, ඉච්ච. අනිච්ච. ඔයා කියන්නේ. වෙනස්විම්. සැපයි. දඋකයඉදඑකමතඉයනවආනඑද. ඔබයි. පචගහන්නෙ

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 7 місяців тому

    මෙහෙම iTunes රහතන්ලා නැ.පිස්සෙක්

  • @sirilee139
    @sirilee139 7 місяців тому

    මේ වැඩේ හොදයි හාමුදුරුවනේ . හිතට ඒන හිතිවිලි ( ඔබ වහන්සේ කියන අයුරින්ම අරමුනු) කිසිවක් මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ සම්මතයේ මට ඕන විදියට නවත්තන්න ට, පවත්වන්න ට බැරිය. හේතුව නිතරම හිත වෙනස්වෙවී , අලුත්වන නිසාය . නිච්ච ලෙස පවත්වන්න ට බැරි වන්නේ හිතේ සිදුවන විපරිනාම ධර්ම තාවය නිසාම ය. ඔබ වහන්සේ ගේ විස්තර කිරීම ඉතාම හොදයි . දිගටම කරගන යාමට ශක්තිය ,ධෛර්යය ලැබේවා. සුවපත් වේවා .යහපතක්ම වේවා .

  • @sirilee139
    @sirilee139 7 місяців тому

    මේ වැඩේ හොදයි හාමුදුරුවනේ . හිතට ඒන හිතිවිලි ( ඔබ වහන්සේ කියන අයුරින්ම අරමුනු) කිසිවක් මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ සම්මතයේ මට ඕන විදියට නවත්තන්න ට, පවත්වන්න ට බැරිය. හේතුව නිතරම හිත වෙනස්වෙවී , අලුත්වන නිසාය . නිච්ච ලෙස පවත්වන්න ට බැරි වන්නේ හිතේ සිදුවන විපරිනාම ධර්ම තාවය නිසාම ය. ඔබ වහන්සේ ගේ විස්තර කිරීම ඉතාම හොදයි . දිගටම කරගන යාමට ශක්තිය ,ධෛර්යය ලැබේවා. සුවපත් වේවා .යහපතක්ම වේවා .

  • @AriyarathnaRamanayaka
    @AriyarathnaRamanayaka 7 місяців тому

    පටවි ආපො තෙජො වායො යන මහා බූත කෙනෙක් මිය යන විට ඔහු තුල වැඩුනු තරහ ක්‍රොද වැනි බව ගති ඒවාට එක් වීමෙන් තිරිසන් ආදි බවව්ලට යනවද අලොබ අදොස වැනි බවගති දෙව ආත්ම වලට යනවද...? පහදා දෙන්න ගරුතර හාමුදුරුවනේ

  • @Janbuddeepa965
    @Janbuddeepa965 8 місяців тому

    ema prasnayakinma lissalayenawa uthtara neha

  • @Janbuddeepa965
    @Janbuddeepa965 8 місяців тому

    ahana prasnawalata nowe uttha denne darmaye gena mokuth dan neha

  • @suniljayaratne5418
    @suniljayaratne5418 9 місяців тому

    1:25

  • @suniljayaratne5418
    @suniljayaratne5418 9 місяців тому

    😊

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 9 місяців тому

    Excellent

  • @mudithauduwawala4920
    @mudithauduwawala4920 10 місяців тому

    නපථ

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe1342 10 місяців тому

    කරුණාකර ඔඹවහන්සෙ වැඩ වාසය කරන ස්ථානය සදහන් කරන්න ගූග්ල් සිතියමේ එන්සාල් බැද්ද පෙන්නුම් කරන්නෙ නැහැ

  • @KarunaAriyadasa-yd6po
    @KarunaAriyadasa-yd6po 10 місяців тому

    හොඳින් තේරුණා හාමුදුරුවනේ .. සාදු... සාදු ...🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 11 місяців тому

    ඔබ තුමා පොත් 67ක් කියවා පරිපුර්න මිනිසෙකි.ඔබගෙ නම් ගිනස් පොතට යා යුතුව ඇත .ඔබ තුමාට අනුව මෙ ස්වාමීන් වහන්සේ දන්නෙ මොනවාද ? මා දන්නා තරම්න් කිසිම පොතක් මෙ ස්වාමීන් වහන්සේ කියවා නැත.

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 11 місяців тому

      කියවා ඇත්තෙ උන්වහන්සේ ගෙ පොත පමණි

  • @shanakanature3632
    @shanakanature3632 11 місяців тому

    අත්තූපනායික දර්ම පැත්තෙන් ගත්තත් ඔබ වහන්සේ වැරදි යි

  • @sumitradarma
    @sumitradarma 11 місяців тому

    ayi me mahana wesin inne , buisness!

  • @sirisaddarmaya
    @sirisaddarmaya 11 місяців тому

    සතෙකු ගේ මස් කෑම තවත් සතකෙකුගේ මස් කෑම වරදක් බව දන්නේ නැත්නමි ඒ ගැන කතා කර වැඩක් නැත

    • @enasalbeddewimalahimi3344
      @enasalbeddewimalahimi3344 11 місяців тому

      ඔබට හිතන්න බැරිනං, කථා කරන්නම එපා.

  • @sirisaddarmaya
    @sirisaddarmaya 11 місяців тому

    ලදරැවෙක් වුනත් නොදැන කලත් කර්මයක් සිදුවුනොත් එය අකුෂලයක් බවට පත්වෙි ඉහත දේශනා කරන දේශනය වැරදි අදහසකි නීතියෙන් වුනත් නොදැන කලාකියල දඬුවම අඩු නොකරයි

    • @enasalbeddewimalahimi3344
      @enasalbeddewimalahimi3344 11 місяців тому

      එතකොට ඕගොල්ලො කට පාඩමෙන් කියන චේතනා හං භික්කවේ කම්මං වදාමි කියන එකට මොකද වෙන්නෙ?

  • @weerasingherodrigo2539
    @weerasingherodrigo2539 11 місяців тому

    ගිරිමානන්ද සූත්‍රරය බලන්න.අට්ටීයති,හරායතී,ජිගුජ්ජති යන්නයී. අට්ටීයතී=ඇට වගේ කිසිම දිනක මස් ලැබෙන්නේ නැහැ වගේ.බඩපිරෙන්නේ නැහැ,මොකද එහි ස්බාවයම කිසිම දිනක පිරෙන්නේ නැතිව වගේ,කැමති විදියට නැහැ,කැමත්ත බඩ පුරවගන්න වුනාට එහි සත්‍ය තමයී ඉච්චාවට නැහැ,එකයි දුක .ඉච්චාවට තිබෙනවානම් හොදයි දුක නැහැ.එම නිසා ඉච්චාවට නැහැ එය අනිච්ච නොහොත් අනිකක්ම වෙන්නේ. මෙය අවබොද කරන්න නැතිව ඉදිරියට යන්න බැහැ. මේ කියන්නේ වෙනස් වෙනනවා කියලා ගත්තොත් දුක ඇතිවෙන්නේනම්,වෙනස් වීමදිත් සැපත් වෙනවා.

    • @enasalbeddewimalahimi3344
      @enasalbeddewimalahimi3344 11 місяців тому

      ඔයා කියන්නෙ හෝඩිය පංතියෙ කථාවක්නේ. කාගෙන් හරි අහගත්ත එකක් දෙසාබෑවට හරියන්නෙ නැහැ.

  • @tissaudumullage7840
    @tissaudumullage7840 11 місяців тому

    sadu sadu sadu

  • @sumitradarma
    @sumitradarma 11 місяців тому

    oba wahanse ayi me ,siwuraka?

  • @KarunaAriyadasa-yd6po
    @KarunaAriyadasa-yd6po 11 місяців тому

    සාදු ....සාදු...🙏🙏

  • @senarathbandara7723
    @senarathbandara7723 11 місяців тому

    හම්පඩාචර්‍ය ,මු මුගටියත් මරන් කන එකෙක් ප්‍රස්නය අහන්ට සුදුසුම එකා

  • @senarathbandara7723
    @senarathbandara7723 11 місяців тому

    මේකාට පිස්සු ,මේ නාකි පඩය සියල්ල අවබොදකරගෙන කියල උ හිතන් දෙසනව ,හැබැයි මු එතනම , 2031 ,වසක් එකෙකුට බුදුන් වදාල දර්මයට අනුව එක තලයකට පත් වෙන්න බැරි වුනු නිගන්ටයෙක් , සිදුහත් කුමරා තයිලන්තේ ඉපදිලා ,ඉන්දියාවට සන්ක්‍රමයනය වි ඇති බැව් තා දනිද, ,පච නොකියා හිටු නාකිය මු කියන එක තමා කාලාමාය ,

  • @ShanthaPeeris-z9g
    @ShanthaPeeris-z9g Рік тому

    දැනූම කියන්නෙ සංඤ කියන්නේ. විඤ්ඤාණය වෙනත්