Mahattayo man wadu madu wakata awasara ganna dala mata epama una yana yana tana hama nila dariyama pagawa illanne . Podi minihek kohomada viyaparayak armba karanne me kramaya wenas viyautui rata deunu wennanam
Mama inne pita rata dan thiyana thathwaya matha mata lankawata enna puluwan kamak na mata mehe indala wayaparayak liyapadinchi Kara ganna puluwanda e pilibandawa wisthara kiyanna
Thank u very much matama kiyapu video eka mokada mama redi business ekak patan ganda hadanne rent ekata kadayak aragena mita kalin mal pala business ekak patan gatta ewa patan gannat oyage videos motivation ekak una BR eka gann eke n apita tiyan wasi monada?
මාත් මේ තොරතුරු හොය මින් සිටියේ... ස්තුතියි ❤️
ගොඩක් අය හැලෙන්නෙ මෙතන. නියමෙටම කියල දුන්නා. ගොඩක් පිං
ඒක ඇත්ත රාජ්‍ය සේවය කාර්‍යක්ශම උනොත් රට දියුණු වෙයි
හොයපු ප්‍රශ්ණෙට පැහැදිලි ම උත්තරය ලැබුණා. හරිම පිළිවෙලට.
ගොඩක් වටිනා වීඩියෝ එකක්.ඔබට බොහෝම ස්තුතියි .මගෙත් බලාපොරොත්තුවක් තියනවා ඉදිරියේදී.
එක් දිනක් තියා මල්ලි අපි ගිහාම අපිට බැනලා එලවනවා.ඒකනේ අපේ රට මෙච්චර දියුනු.අපේ රාජ්‍ය සේවකයෝ හරිම ක්‍රියාසීලී කියලා වැඩක් නෑ 😅.පඩි කකා ඉන්නවා
Aakanam.aththa. Ookun baninava
බොහොම ස්තූති සහෝදරයා වැද වීඩියෝවක්. මම ඉන්නෙ අබු ඩාබි ව්‍යවසායක්‍යෙක් වෙන්න ලොකු ආසවක් තියෙනවා.
තව දෙයක් . ලංකාවෙ ගොවීන්ගෙ අස්වනු නිරපරාදෙ අපතේ යනවා ගැනුම් කරුවම් නොමැති වීමෙන්.
මේ රටවල් වලට ඒව ලංකාවෙන් අපනයනය කරන්න පුලුවන්නම් ඒක ලංකාවෙ ආර්තිකයටත් හොදයි.
අපනයන කරුවෙකු වීමේ ක්‍රියාවලිය මේ වීඩියෝ එක වගේම පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා. බොහොම ස්තූතී
ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
@@CashLogics බොහොම අගය කරනවා. 🙏🙏
Ow ape amma inne sawudiye. Elawalu jathi 6 k araganna rs. 3000k gihi. Aththatama
මම දැනට සවුදි අරාබියේ රැකියාවක් කරන නුදුරේදී ලංකාවට යන්න බලාපොරොත්තු වෙමි.......ඔබ ඉද්‍රිරිපත් කර ඇති අදහස අනුව කටයුතු කරන්න මමත් උත්සාහයක් දරමින් සිටිනවා..........ඔබතුමාට අබුඩාබි වල පුරවැසි භාවය තියෙනවද.........තිබේනම් යම් තොරතුරු ටිකක් ලබා ගැනීමේ අදහසිනුයි ඔබට මෙලෙස ඇමතුවේ ....
ඔබ තුමාව සම්බන්ධ කරගත හැකිද
ගොඩක් වටිනවා ... ස්තූතියි ...🌹🌹🌹🌻🌻🌻👊👊👊👊
godak watina vidiyo ekak budu saranai man viyaparayak patan gaththa podiyat ලියපදින්ච් උනේ නා
වයාපාරයක් Register කරාම මාස් පතා හෝ වාර්ෂිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බද්දක් ගෙවන්න ඕනෙද?
ඔබතුමන්..දෙන.උපදේස්..මිලකරන්න.බැරි..අදහස්...හැමොම.ඔවැනි.උපදේස්.දෙනවනමි..රටත්.දිනුමි.අපත්.දිනුමි..මම.මෙිදා.ලංකාවට.යන්න..මැදපේරදිග.ජිවිතයට.තිත.තියලා..කලින්.කල..බිස්නස්.වැඩෙිටම..නැවත.යොමු.විම.මගේ.අරමුනයි.
ගොඩක් වටිනව.ඔබට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ..
අවසන් ඉල්ලීම ඉතා අගය කොට සලකමි.එක් දිනයක් හෝ දින 2ක් ඇතුළත ලියාපදිංචි කර දෙන්නේ නම් විවසායකයින් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.අපි වගේ තරුණ අයට ඒක ගොඩක් වටිනා අවස්ථාව ක්
ස්තූතියි ඔබට ජය වේවා
තමන්ගෙම අධ්‍යාපන ආයතනයක් , ඇකඩමි එකක් මේවිදියට ලියාපදිංචි කළ හැකිද ?
AG office එකේ.
මම ලියාපදිංචි ආයතනයකින් bite වර්ග ගෙන්නලා විකුනනවා
Mata බැරිද මගේ නමකට ඒක ලියාපදිංචි කරගන්න
අනේ ලොකු උදව්වක්
පුලුවන්.
Mamath me business eka karanna adhasak tyenwa
Me gena wenne kohomada kiyla dannwanam kiynna puluwnda ?
oyage naminda bite eka vikunanne. lable eka wenas karala?
ඔප්පුවක් නෑ ඒත් බිස්නස් එකක් පටන් ගන්න ආසයි.උපදෙසක් දෙන්න පුලුවන්ද සර්...
Aiya next video ekata, kal ikuth vime dina, nishpadane dine,kanda anka dana vidiha kiyala denna barida
Mahattayo man wadu madu wakata awasara ganna dala mata epama una yana yana tana hama nila dariyama pagawa illanne . Podi minihek kohomada viyaparayak armba karanne me kramaya wenas viyautui rata deunu wennanam
මගේ පදිංචිය තියෙන්නේ වෙන ප්‍රදේශයක ..ව්‍යාපාර ආරම්භ කරන්නේ තාත්තා ගේ ඉඩමේ..එතකොට ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයට අදාල වසමේ ග්‍රාම නිළධාරි සහතිකය විතර ද ඕනි..නැත්තං පදිංචි වසමේ ග්‍රාම නිළධාරි සහතිකයත් ඕනි ද..plz reply කරන්න ..🙏🙏🙏🙏
තනි පුද්ගල ව්‍යාපාරයක් සදහා තමයි මේ සියලුම දේවල් අවශ්‍ය වෙන්නේ. ඉඩම අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තමයි ඔබේ ව්‍යාපාරයේ සියලුම කටයුතු බලන්නේ.
bro oya awahya de oya kathakarana topic eka anuwa niyametama denawa. good luck,,
බොහොම ස්තුතිය. ගොඩක් වටිනවා
මම සබන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.මේ වෙනකොට අමුද්‍රව්‍ය ගෙනල්ල තියෙන්නේ.ඒකට GMP සහතිකය ගන්න අයදුම්පත්‍ර ගෙන්න ගත්තා ඒත් ඒක සම්පූර්ණ කරන විදිහ දනිනෙ නැහැ පුළුවන් කමක් තියෙනවනම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.
GMP registration එක ගන්න විදාතා ආයතනයේ හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාගන්න.
Bro good work. Hawul wiyaparayak aramba karaddi procedure eka mokakda? A wagema online selling business ekak patan gaddi BR eka ganne kohomada?
තනි පුද්ගල වියපරයක් රෙජිස්ටර් කරට පස්සේ එය රෙජිස්ටර් ද කියලා online බලන්න පුළුවන් සයිට් එකක් තියනවද තියනව ?
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
Register කරපු company එකක් ගන්නකොට මොනද බලන්න ඔන...
මම ඔබතුමාගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම බැලුවා, මම මූල්‍ය ව්‍යාපාරයක් කරගෙනයන කෙනෙක්, මගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බෑ කිවුව මූල්‍ය ව්‍යාපාරයක් හින්ද, පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරන්න තරම් ව්‍යාපාරයක් නෙවෙයි, ඇත්තටම මට මේක ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙලාතියෙන්නෙ ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් ආරම්භ කිරීමේ උවමනාවෙන් විතරයි , මොන විදියටද ලේසියෙන් මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්?
Cl 0712874415
Oya liyapadinchi karagaththda kohomada karagaththe?
Mata watsapp nambare denna puluwanda rata idane katha karanna@@CashLogics
අපි ඉන්නේ කුලී නිවසක අයිතිකරු ඉන්නේ පිටරට. එවිට මගේ ව්‍යාපාරය ලියාපදින්ච් වෙන්නේ කොහොමද ?
රාජ්‍ය සේවකයෙක් වන මම බිම් මල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිතා Ag office එකෙන් register වෙන්න ගියාම මගේ නමට බැහැ කිව්වා. ඒක ඇත්ත ද
මට කතා කරන්න 071 2874415
Oba thuma kiyana kathawa hariyatama hari sathiyakata wada mahansi una nim savita oppuwa vitapara himu karuge namatama thiyeddi pathiru illanawa bimsavoya oppuwa kiyanne palaweni kandaye niraul oppuwak ewara pathiru na fil waha lthamai palaweni steniye niraul thawaye usasma oppuwak nikuth kara thiyenne puduma wadayak denne epa karawanawa
නිශ්පාදන ව්‍යාපාර ක එක ව්‍යාපාර නාමයක් යටතේ BR එක අරගෙන නිශ්පාදන කිහිපයක් කළ හැකි ද?... උදාහරණයක් ලෙස AMAL PRODUCTS ලෙස BR එක අරගෙන වටලප්පන්, ජෙලි,යොගට්, අයිස්,බීම වගේ නිෂපාදනයන් කිහිපයක් කළ හැකිද?
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
කලු බඩු අපනයනය කිරීමට සම්බන්ද process එක ගැන වීඩියෝ මාලාවක් කරන්න පුලුවන්ද ?
කළු බඩු හරි නෑ.සුදු බඩු නම් හොදයි🤣
@@yasendramadusanka4630 🤣🤣🤣කලු බඩුලු..🤣
කෘමිනාසක සහ පොහොර වර්ග බීජ වර්ග කඩයක් පවත්වාගෙන යෑමට උපදෙසක් දෙන්න පුළුවන්ද
BR eke thiyana name ekama shop eke board eke gahanna oneda.nattan wena name ekak gahanna puluwanda
Post office Wala Sidu wenne kohomada kiyala vidio danna පාර්සල් රට යවන්න ඔනි
ස්තූතියි ඔබතුමාට.
ආහාර නිෂ්පාදනයක් නම් PHI approve කරන්නම ඕන නේද ? ඒත් මේ PHI මහත්වරු නම් ලේසියෙන් business එක Register කර ගන්න දෙන්නෙ නෑ sir. ඔබතුමාට පුළුවන් නම් PHI මහත්තයගේ approval එක ලේසියෙන් ගන්න ක්‍රමයක් කියන්න. ඒ අය කවදාවත් අලුත් ව්‍යවසායෙකුට බලපත්‍රය ගන්න උපකාර කරන්නෙ නැහැ .
PHI ta කීයක් හරි දුන්නා නම් ලේසියෙන් අනුමත කරයි.එහෙමනේ අපේ රටේ විදිහ....🙄
Aniwaryenma
මහත්තයා සබන් සහ බයිට්ස් වර්ග නිෂ්පාදනය කරලා වෙළදපොලට දාන්න අවශ්‍යයි.මෙ අයිටම් දෙකම එකට ලියාපදිංචි විය හැකිද?
පුලුවන්
අපේ නිෂ්පාදන පිටරටකට යවනවානම් කලයුතු දේ ගැන පැහැදිලි කරලා video එකක් දාන්න please
ඒ සම්බන්ධව වැඩසටහන් කරලා තියෙනවා. Video බලන්න
ලියාපදිංචි කරපු බිස්නස් එකක් කැන්සල් කරන්නෙ කොහොමද? කැන්සල් කරන්නම ඕනිද? කැන්සල් කරන්න වියදමක් යනවද?.
Godak sthuthiy malli godak de danagaththa.❤👍
මහත්මයා...මම රෙජිස්ටර් කරාලා තියෙන්නෙ.රෙජිස්ටර් කරපු නම වෙනස් කරන්න ඕනෙ..රසකැවිලි කරේ..දැන් පැකට් බඩු කරන්න ඉන්නෙ..මේ දෙකම එක ම රෙ..නම්බර් එකට කරන්න පුළුවන් ද..නම වෙනස් කරන්න මොකක්ක්ද කරන්න ඔන්නෙ..බොහොම ස්තුතියි ..❤❤❤❤❤♥️
තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ද ලියාපදිංචිය කලේ
ඔව් සර්
ස්තූතියි සහෝ 👍👌❤
Great vedio,
Can a one person be a shareholder, Director and a Secretary in a Pvt limited company?
ඉඩමට ඔප්පුවක් නෑ
Api යොදවන මුදල gena awama simawak thinawada..thunapaha hadanna inni..podiyata patan aran register krnn berida..1kg wage..patan aran..thank u bro..great ur tips
අවම සීමාවක් නැහැ. ඔබට පටන් ගන්න පුළුවන්.
Business ekata current ecount ekek onamada ? aye ?
Thanks you advice very use full me
Ana mata keayanna.wadu maduwak liyapadinche kara ganna keyak yanawada.samahara aya boruwata salle gannwa nada?
Ayathanayak atthatama rejisterda kiyala dana gannay kohomada
Kulubadu viyapara podiyata patan ganna liyapadinchi tika kalekin karaganna barida
වෘයාපාරයක් ආරම්භ කරන්න කලින් ලියාපදිංචි කරන්න බැරි ද
Bacord එක ගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන් ද please 🎉🎉
Printing veda karana podi viyaparayakta adayam badu kiyak aya karanavda kiynna puluwan d
AG office eken kiyanawa pradesiya sabawata ganna kiyala
Please Pitarata Yawaddi post office බර කිරන විඩිය vidio 1 k danna mata Advance oni Kg ප්‍රමාණය අනුව කරන විඩිය අපට Bos la No කියලා ඩෙන්නෙ
නගර සභාවේ pradeshiya lekam karayalaya දෙකෙන්ම මේ ලියාපදිංචි කරන්න පුළුවන් ද ..ඒ දෙක අතර තියන වෙනස මොකක්ද ..?
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ.
Godak watina video ekak sir thanx
ප්‍රදේශිය,නගර හෝ මහනගර සභාව මගින් වෙළද බලපත්‍රය අවශ්‍ය නැතිද?
man hoya hoya hitapu video ekak ❤❤❤❤👌👌
Mama inne pita rata dan thiyana thathwaya matha mata lankawata enna puluwan kamak na mata mehe indala wayaparayak liyapadinchi Kara ganna puluwanda e pilibandawa wisthara kiyanna
badu oppuwak liyanawa kiwe mokakda.eka karaganne kohomada.
ව්‍යාපාර ලිපදිංචිය අවලංගු කරන්නේ කෙසේ ද
Import export licion 1k hadaganne kohomada kiyala video 1k karanna puluwanda?
Ayye mata korewata badu yawanna br eka ganna vidiha kila denawada pl
ව්‍යාපාරය පටන් ගන්න කලින් ලියාපදිංචිය කරන්න බැරිද?
Okkomath hari AG office ekata gihin wadak karagannane amaru me kalakanni rate.
Tnx for information .... mee vidihara liyapadinchi karoth rata yawanna puluwanda.. mn කුළුබඩු viyaparayak patan ganna hadanne..plz help mee...😊🙏🙏🙏
Adress eka wenas wuna padinchiya awurudu ganakatapasse patangannayanne etakota me lipinaya dagannaona kohomada eka karaganne
Thank u very much matama kiyapu video eka mokada mama redi business ekak patan ganda hadanne rent ekata kadayak aragena mita kalin mal pala business ekak patan gatta ewa patan gannat oyage videos motivation ekak una BR eka gann eke n apita tiyan wasi monada?
Aiye mn thala kerali hadala vikunannna hithan inne eka liyapadinchi karanne nethuwa karanna puluwanda
Gem Bussiness ekaka name Registration eka karanneth mehemada?
Karnna kalin liyapnhi wanna barida keyak vitra yaeida kulu badu walta
Gedara oppuwak ellanawa.neththan mokada karanne
බදු ගෙදරක ඉන්නවා නම් කොහොමද business එක Register කර ගන්නෙ. බිස්නස් එක Register කරන්න කලින් අපිට අපේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාන්න පුළුවන් ද? එතකොට නිෂ්පාදනයට ලේබල් එකක් නෑනේ. කොහොමද ඒක කරන්නෙ ? Please reply.
බදු ගෙදරක ඉන්නවා නම් බදු ඔප්පුව ඉදිරිපත් කරලා ගන්න පුළුවන්.
වැඩි විස්තර සඳහා අමතන්න
0712874415
Wadu maduwak liyapadinchi karanne kohomada?
ආයතනයේ හිමිකරු අදාල කටයුතු සදහා යන්නම ඕනද ? කළමණාකරුට බැරිද මේ ටික කරගන්න ? ඒ වගේම පදිංචි වෙලා ඉන්න ලිපිනයට අදාල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට ද යන්න ඕන. එහෙම නැතිනම් ව්‍යාපාරය පවත්වාගෙන යන ලිපිනයට අදාල කාර්‍යාලයටද යන්න ඕන ?
තනි පුද්ගල ව්‍යාපාරයක සියලුම වැඩ සදහා එහි හිමිකරු අනිවාර්යයෙන්ම යා යුතුය.
Godak vatina viedo ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mm matara padinchi colombo wala mge shop ek danw nm kohomd
බොහොම ස්තුතී සහොදරයා
ව්‍යාපාරයක් පොඩියට පටන් අරගෙන ටික කාලෙකින් register කරාට අවුලක් නැද්ද
පුලුවන්
ව්‍යාපාරික ස්ථානයක් නැතිව පොත් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරන්න බැරිද?
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
ඔබතුමාට සම්බන්ධ කරගන්න පුළුවන්ද
තනි පුද්ගල වියාපාරයක් කරන්න අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්නම ඔනෙද?
ඔව්.
Aiye math phantira hanna innea.gdr opuuwa api 4k denagema namata thiyennea.mage namaath thiyenawa.puluwn wevida
අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ මේ ආකාරයටම ද?
ඉදිරියේදී ඒ පිළිබඳව අපි video එකක් කරනවා. අප සමග රැඳී සිටින්න
මටත් ඒක දැනගන්න ඕනී
Cl 0712874415
Essellama yanna oni A.G.office akatada pradesiya lekam karyalayatada? Athana tikak apahadiliy mahaththaya
AG Office kiyanne pradeshiya lekam karyalayatama thamai
Poppies methane bereda
Murukku bisnes ekak krnwa nm thogayata kaden aran packt krla..... e bisns eka ptan gattata psse rejistr krata kmk ndd.. e pkt wikunaddi rejistr no ek tynnma oneda
Me prashneta uththryk labunda? Mtath e gena denuwath kereemak krnna puluwnda
Please pilithuruk denawada?
ප්‍රාදේශීය සබාවට සල්ලි බදල ලේකම් කාර්යාල යටත් සල්ලි බදින්න ඕනෙද
රජයේ සේවකයන්ට ඇඟලුම් වයාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්ද?..
පුලුවන්
ලංකාවේ විදේශීය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු තවත් සහතිකයක් ලබා ගත යුතුද?
BOI certificate awashai
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
Elawalu bissnas walata liya padinci karanna onida
Superb sir, mama uber eats restaurant ekata BR ganna giyama.grama niladari mahathmaya Athsana karanda bey kiuwwa mama kuliyata hitapu nisa.mama ekata monawada kalayutthey.obathumage hoda uttarayak denna.
කුලියට සිටින ස්ථානයේ agreement එකක් තියනවනම් ඒක ඉදිරිපත් කරන්න.
නැත්නම් සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුලුවන්
Pitarata inna kenek kohomada lankawe b.r ekak ganne
paka thamai...........idame oppu aran yanne ne bn :D
ලංකාවේ රැකියා සොයාදෙන සෙවාවක් පටබ් ගන්න ලියාපදිංචිය වෙන්න ඕනද
වැඩි විස්තර සදහා අමතන්න 0712874415
Sir අපි ඉන්නේ පරම්පරාවෙන් එන සින්නක්කර ඉඩමක ඔප්පුව 1953 දීල තියෙන්නෙ මොකද එ්කට කරන්න පුලුවන්
ඔබේ ප්‍රශ්නය මොකක්ද?
අපි ඉන්නේ කුලියට.කුලියට ඉන්නේ අපි උපන් ප්‍රදේශයේ නෙවේ.අපි කුලියට කඩයක් ගත්තා.අපිට Br එක ගන්න පුළුවන් ද අපි දැනට කුලියට ඉන්න ප්‍රදේශයේ AG ඔෆිස් එකෙන්.
ගන්න පුළුවන්. කුලියට ගත් කඩයේ agreement එක ඕන. ඒක ඉදිරිපත් කරලා ගන්න පුළුවන්.
බොහොම ස්තූතියී ඔබ තුමාට.
Ana apitta esters edamk na .apita opuna anisa mkata pillumk kiuana oba tumata godak stute
Saloon hode nadde aiye
සර් ඒ කියන්නෙ අපිට ඕනිම නිතී විරොදී නොවන පොඩිම බිස්නස් එකක් උනත් ලියාපදිංචි කරන්න පුලුවන්ද
පුලුවන්
සර් සෞඛ්‍ය අංශයේ දෙයක් අපි ලියාපදිංචි කරන්නේ කොහොමද? කුඩා රෝහලක් වගේ දෙයක් කරනවනම් ලියාපදිංචි වෙන්නේ කොහොමද? රෝහලක් ලියාපදිංචි කරනවනම් ඒ රෝහල ආරම්භ කරන කෙනා වෛද්‍ය වරයෙක් වෙන්ඩම ඕනෙද? නැතිනම් සාමාන්‍ය පුද්ගලයකුට රෝහලක් ලියාපදිංචි කරල රජයේ පිළිගත් වෛද්‍යවරුන් සේවයේ යොදවන්ඩ බැරිද?
සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුලුවන්
Aiye oya nam maarai. Hemadema hodata kiya denawa👍
ලියාපදිංචි ද කියල බලාගන්නෙ කොහොමද