Cash Logics
Cash Logics
  • 362
  • 3 643 088
මහ බැංකුවෙන් රටටම සුබ ආරංචියක් | Latest Interest Rates Sri Lanka | Overnight Policy Rate
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram cashlogics
Facebook m. cashlogics/
Tiktok vm.tiktok.com/ZSJymsDkc/
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #interestrates #centralbank
Music from #InAudio: inaudio.org/
Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
ua-cam.com/video/pBT2VS91JFw/v-deo.html
Music provided by "MokkaMusic" channel and inaudio.org
Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini ua-cam.com/video/JFxKj2zFZn8/v-deo.html
Music provided by "MokkaMusic" channel and inaudio.org
Переглядів: 19 453

Відео

පොහොසත් වෙන්න Life Partner තෝර ගන්නේ කොහොමද? How to choose a life partner to be rich?
Переглядів 2,4 тис.7 годин тому
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Dissanayake Audio Operator - Akila Heshan Production - Ideahell Connect with Cash Logics on Social Media Instagram...
මුදල් ආයෝජනය Smart ලෙස කළ හැකි සුපිරිම App එක! | Tukki | Cash Logics
Переглядів 1,1 тис.День тому
මුදල් ආයෝජනය Smart ලෙස කළ හැකි සුපිරිම App එක! ✅ ඔබේ ආයෝජන අරමුණු සාර්ථක කරගෙන අනාගතය සැලසුම් කරගන්න දැන්ම පිවිසෙන්න! App Store apps.apple.com/lk/app/tukki/id6737125759 Google Play Store play.google.com/store/apps/details?id=com.swicdigitalmobile Thayaga GIft bit.ly/40NoYsA Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhu...
මහ බැංකුව සල්ලි අච්චු ගහන හැටි | Money Printing in Sri Lanka | Cash Logics
Переглядів 73121 день тому
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Dissanayake Audio Operator - Akila Heshan Production - Ideahell Connect with Cash Logics on Social Media Instagram...
ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගන්නේ කොහොමද? | Upali Jayasekara | Mega Heaters Group | Cash Logics
Переглядів 30928 днів тому
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka DOP - Uditha Ralapanawa Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Dissanayake Audio Operator - Akila Heshan Production - Ideahell Connect with Cash Logics o...
හදුන්වාදෙන Battery Swapping Scooter එක දැන් වෙළදපොළේ | Lencar Electric Scooter in Sri Lanka
Переглядів 25 тис.28 днів тому
Developed Globally, Perfected Locally. As the world becomes more conscious of the damaging effects of fossil fuels and petroleum and its derivatives, there is an intentional shift to exploring other profound energy sources. With this change comes LENCAR, a new concept in e-mobility. A cleaner and greener energy source with zero pollution, greater affordability and versatility are just some of t...
රන් ණය සදහා දැඩිගම සමූහ ව්‍යාපාරයෙන් සුබ ආරංචියක් | Dedigama Gold Loan | Cash Logics
Переглядів 6 тис.Місяць тому
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Dissanayake Audio Operator - Akila Heshan Production - Ideahell Connect with Cash Logics on Social Media Instagram...
පොලී අනුපාත සම්බන්ධයෙන් මහ බැංකුවෙන් සුබ ආරංචියක් | Latest interest rates in Sri Lanka
Переглядів 47 тис.2 місяці тому
Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Dissanayake Audio Operator - Akila Heshan Production - Ideahell Connect with Cash Logics on Social Media Instagram...
How to Get a Luxury Apartment with a 1% Monthly Payment Plan | Prime Lands | Cash Logics
Переглядів 119 тис.2 місяці тому
#PrimeLands #YoloByPrime Contact Prime Lands www.primelands.lk Hotline: 94 704 033 033 Whatsapp: 94 777 199 133 Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads. Presenter & Director - Kelum Madhusanka Production Manager - Samith Roshan Post Production Supervision - Dasun Prabhashwara Editor - Sudeep Warnabharana Cinematographer - Akila Heshan | Dhammika Di...
How to start your export business in Sri Lanka? | Cash Logics
Переглядів 2,3 тис.3 місяці тому
How to start your export business in Sri Lanka? | Cash Logics
Bookkeeping Sinhala | Small Business Bookkeeping Sri Lanka | Cash Logics
Переглядів 7573 місяці тому
Bookkeeping Sinhala | Small Business Bookkeeping Sri Lanka | Cash Logics
Gold investment Sinhala | Gold Price in Sri Lanka | රත්තරන් වල මුදල් ආයෝජනය | Cash Logics
Переглядів 11 тис.3 місяці тому
Gold investment Sinhala | Gold Price in Sri Lanka | රත්තරන් වල මුදල් ආයෝජනය | Cash Logics
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි | Interest Rates in Sri Lanka 2024
Переглядів 4773 місяці тому
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි | Interest Rates in Sri Lanka 2024
How to develop a successful business idea in Sinhala? | Jehan Wijesinghe | Cash Logics
Переглядів 1,8 тис.4 місяці тому
How to develop a successful business idea in Sinhala? | Jehan Wijesinghe | Cash Logics
ලංකාවේ ගේමක් ගහන්න පුලුවන් | Softnet Information Group of Companies | Upul Chandana | Cash Logics
Переглядів 6304 місяці тому
ලංකාවේ ගේමක් ගහන්න පුලුවන් | Softnet Information Group of Companies | Upul Chandana | Cash Logics
ගොවියා ධනවත් කරන AI තාක්ෂණය ලංකාවේ වෙළදපොළට | AIGrow Vega Innovations | Cash Logics
Переглядів 3,5 тис.4 місяці тому
ගොවියා ධනවත් කරන AI තාක්ෂණය ලංකාවේ වෙළදපොළට | AIGrow Vega Innovations | Cash Logics
ඔබේ ආදායම වැඩි කරන Excel රහස් | Microsoft Excel Tips sinhala | Excel with Vidu | Excel Academy
Переглядів 1,2 тис.4 місяці тому
ඔබේ ආදායම වැඩි කරන Excel රහස් | Microsoft Excel Tips sinhala | Excel with Vidu | Excel Academy
Bajaj Electric Three wheeler Sri Lanka | අලුත්ම බජාජ් ත්‍රීරෝද රථය වෙළදපොළට | Cash Logics
Переглядів 184 тис.4 місяці тому
Bajaj Electric Three wheeler Sri Lanka | අලුත්ම බජාජ් ත්‍රීරෝද රථය වෙළදපොළට | Cash Logics
Vega Electric Bike | Vega හදපු Electric Bike ළගදීම වෙළදපොළට| Vega Innovations | Cash Logics
Переглядів 2,5 тис.4 місяці тому
Vega Electric Bike | Vega හදපු Electric Bike ළගදීම වෙළදපොළට| Vega Innovations | Cash Logics
Best Selling Electric Bicycle Sri Lanka | ලංකාවේ වේගයෙන් අලෙවි වන විදුලි බයිසිකල් | Cash Logics
Переглядів 36 тис.4 місяці тому
Best Selling Electric Bicycle Sri Lanka | ලංකාවේ වේගයෙන් අලෙවි වන විදුලි බයිසිකල් | Cash Logics
Brand New Electric EV Electric Vehicle NETA | අඩුවට එන විදුලි වාහනය ලක්ශ 90 යි | Cash Logics
Переглядів 36 тис.5 місяців тому
Brand New Electric EV Electric Vehicle NETA | අඩුවට එන විදුලි වාහනය ලක්ශ 90 යි | Cash Logics
Vega Innovations ETX Electrateq Electric Three Wheeler | වේගා නවතම විදුලි ත්‍රීරෝද රථය ලක්ශ 29යි
Переглядів 27 тис.5 місяців тому
Vega Innovations ETX Electrateq Electric Three Wheeler | වේගා නවතම විදුලි ත්‍රීරෝද රථය ලක්ශ 29යි
ඔබේ ආදායම වැඩි කරන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක් |Financial Literacy Roadmap Central Bank of Sri Lanka
Переглядів 20 тис.6 місяців тому
ඔබේ ආදායම වැඩි කරන්න මහ බැංකුවෙන් සුබ ආරංචියක් |Financial Literacy Roadmap Central Bank of Sri Lanka
මැණික්‍ පතල් බලපත්‍රය ගන්නේ මෙහෙමයි | Gem Mining Licence in Sri Lanka | Cash Logics
Переглядів 2,4 тис.7 місяців тому
මැණික්‍ පතල් බලපත්‍රය ගන්නේ මෙහෙමයි | Gem Mining Licence in Sri Lanka | Cash Logics
Jewellery Registration Sri Lanka | How to Register Jewellery Business Sri Lanka
Переглядів 2597 місяців тому
Jewellery Registration Sri Lanka | How to Register Jewellery Business Sri Lanka
VAT Registration in Sri Lanka | How to register your business in Value Added Tax in Sri Lanka?
Переглядів 2,5 тис.8 місяців тому
VAT Registration in Sri Lanka | How to register your business in Value Added Tax in Sri Lanka?
Real Estate Business in Sri Lanka | ධනවතුන් බිහි කරන දේපල වෙළඳාම | Cash Logics
Переглядів 3,3 тис.8 місяців тому
Real Estate Business in Sri Lanka | ධනවතුන් බිහි කරන දේපල වෙළඳාම | Cash Logics
How to invest your money in Sri Lanka | මුදල් ආයෝජනය කරන්න හොඳම ක්‍රම 10ක්
Переглядів 17 тис.8 місяців тому
How to invest your money in Sri Lanka | මුදල් ආයෝජනය කරන්න හොඳම ක්‍රම 10ක්
10 Habits of Success | සාර්ථක වෙන්න මේ පුරුදු ඇති කර ගන්න | Sinhala Motivation | Cash Logics
Переглядів 9318 місяців тому
10 Habits of Success | සාර්ථක වෙන්න මේ පුරුදු ඇති කර ගන්න | Sinhala Motivation | Cash Logics
බැංකු වලින් ඔබට නොකියන රහස් | Company Bank Account Benefits for Business | Cash Logics
Переглядів 2,1 тис.9 місяців тому
බැංකු වලින් ඔබට නොකියන රහස් | Company Bank Account Benefits for Business | Cash Logics

КОМЕНТАРІ

  • @NilanthiSenanayaka-iw2hq
    @NilanthiSenanayaka-iw2hq Годину тому

    Thawath poliya adu kaloth kohomada jiwath wenne

  • @NilanthiSenanayaka-iw2hq
    @NilanthiSenanayaka-iw2hq Годину тому

    Mokakda suba

  • @BothalageRanathilaka
    @BothalageRanathilaka 2 години тому

    ඔයගොල්ලෝ මේ රටේ දුප්පත් මිනිස්සුන්ට කිසිම සහනයක් දෙන්නේ නෑ ඔයාල බැන්කු දියුණුව සදහ මේ අසරන මිනිස්සු හ‍රිම අමාරුවෙන් කීයක් හ‍රි බැන්කුවකදාල ඒ චුට්ටි පොලිය අරන් හරි යට කන්න නෑ ලෙව කාල ජිවත් වෙනවා මේක කොහෙද රටටම සුබ ආරංචි යක් වෙන්නේ රටටන්තිම කේදවචකයක් මිසක් දුප්පත් මිනිස්සුන්ව බිල්ලට අරන් ජිවත් වෙන උන් තමා මහ බැංකුවේ ඉන්නේ දුප්පත් මිනිස්සු මුදල් ණයටගන්නෙ නෑ ලොකු වියාපාරකයන්ට එතනත් චාන්ස් එක දුන්නේ දුප්පත් මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ කියලා සජිත් මහත් තය බලයට ආවනම් ජෙ ශ්ට පුරවැසි ගිණුම් වල පොලී වැඩි කරනවා මයි කීව ඔය මහ බැන්කූවේ මේ යෝජනා කරපු උන්ටත් විශ්වයෙන් දඩුවන් දේවී මරු සුබ ආරන්චියකනේ දුන්නේ රට්ටම රටේ දුප්පත් මිනිස්සු දාන මුදල් අඩු පොලී සහිතව‍ අරන් ඒ ව අඩු පොලියට තියෙන එකාටමදෙන්න

  • @sisirahapuarachchi7075
    @sisirahapuarachchi7075 3 години тому

    ජේස්ට පුරවැසියන් සදහා ලබා දුන් 15% ස්තාවර තැන්පතු පොලිය ලබා දෙන්න!

  • @NandasenaSenanayaka-i4q
    @NandasenaSenanayaka-i4q 4 години тому

    T😊

  • @karunasenajayalath5710
    @karunasenajayalath5710 7 годин тому

    0:43

  • @DMSKart
    @DMSKart 8 годин тому

    Fix deposit rates අඩුවෙනවද

  • @MalshanParis-n6g
    @MalshanParis-n6g 9 годин тому

    A good girl with courage

  • @sandhyanigunawardhana7815
    @sandhyanigunawardhana7815 10 годин тому

    අපි ජීවත් වෙන්නෙ බැන්කු පොලියෙන් විතරයි. මෙහෙම වෙනකොට අපිට මොකද වෙන්නෙ. අපිට දැන් රැකියා කරන්න බැහැ. පොලිය හොදටම මදි ජීවත් වෙන්න. මේ ගැනත් හොඳින් හිතන්න.

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 11 годин тому

    හැමෝම මාස හයකට විතර බැංකුවල තැම්පත් කල ස්තාවර තැන්පත් මුදල් ආපසු ගන්න බලන්න . මෙයාලගේ කයිවාරැ නවතින හැටි. මිනිස්සු ස්තාවර තැම්පත් දාන මුදලින් මෙයාලා හවුසින් ලෝන් එහෙම දෙනවා. දීලා ලොකු මුදලක් උපයා ගන්න වා. ඒවුනාට ස්තාවර තැන්පතු වලට කිසිම සැලකිල්ලක් නැහැ . මෙයාල හෙන කයිවාරැ කාරයෝ

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 11 годин тому

    The interest to senior citizens enjoyed before Ranil took over ,exempting the interest being liable to withholding tax was enjoyed Also a special interest of 15 p.c on 1.5 million was enjoyed Both schemes were beneficial to the senior citizens who were EPF beneficiaries and self employed senior citizens We such people appeal to present govt ,to give thought to such non pension recipients ,who are senior citizens ,be once again given this lost benefit

  • @UshanUshan-h9z
    @UshanUshan-h9z 12 годин тому

  • @harischandrahemakumara
    @harischandrahemakumara 14 годин тому

    තමන් සතු රත්‍රන් භාණ්ඩ බැංකු වලට උකස් කර නය මුදල් ලබාගන්නා අයට සහන පොලියට නය මුදල් ලබාදෙන වැඩ පිලිවෙලක් සකස්

  • @harischandrahemakumara
    @harischandrahemakumara 14 годин тому

    රටේ ආර්ථිකය ගොඩ ගන්න බැංකු සමග විශ්වාසවන්තව ගනුදෙනු කර ඇති ව්‍යාපාර කරන අයට ඉතා අඩු පොලියට නය මුදල් ලබාදෙන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න

  • @paaramisansala5914
    @paaramisansala5914 14 годин тому

    Pensanakd ugsata thiyala gaththa nayawalata poliya adukereemak nadda

  • @dileekakushani
    @dileekakushani 15 годин тому

    Ane...oyalata godak sthuthi,.

  • @manelgunaseeli8560
    @manelgunaseeli8560 15 годин тому

    Janadipathithumani porondu itukaranna.porondu amathaka karalainnaeka obage gawrawayata hoda naha.

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 16 годин тому

    ජනාදිපති තුමා ස්ටෙර්ජ් එකේ kegahala කිව්වේ ජෙස්ට පුරවසියො පව් .පොලිය අඩුකරලා අපි ආවම 15% දෙනවා කියලා.දෙන් ඒ සම්බන්දව කතා කරන්නෙවත් ne.balamu ඉස්සරහට.

    • @sujeewadamayanthi7611
      @sujeewadamayanthi7611 7 годин тому

      ක්‍රම ක්‍රමයෙන් දෙයි නේද

    • @s.rthilakaratne5184
      @s.rthilakaratne5184 Годину тому

      ජෙස්ට පුරවැසියන් ගැනත් කාරුණිකව හිතන්න 15% පොලිය වත් දෙන්න ඇයි ඒ ගන කතා කරන්නේ නැත්තේ

    • @s.rthilakaratne5184
      @s.rthilakaratne5184 Годину тому

      ජෙස්ට පුරවැසියන් ගැනත් කාරුණිකව හිතන්න 15% පොලිය වත් දෙන්න ඇයි ඒ ගන කතා කරන්නේ නැත්තේ

  • @ranjanwarnakulasuriya90
    @ranjanwarnakulasuriya90 18 годин тому

    Videsagarhawa inna aya pd daida? Auruddatama siyeta 8 denne ekath adu kalahama kauda ane salli danne ekenuth tax ekak kapagannawa api meratawal walatah tax gewala lankawe pd dala kelawagannawa ne banku wala inna ayata molayak nedda ? Monawada ane me karanne ape janadipathi thumawath me videsagata sramikayanta banku poliye sadaranayak karanna 🙏

  • @jayanthaperera6495
    @jayanthaperera6495 20 годин тому

    Why are you not talking about the poor senior citizens intrest Rate..

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 20 годин тому

    අපි ඉතාමත්ම අසරන වෙලා ඡේස්ට පුරවැසියන් වශයෙන් විදේශ රටවල සේවය කර ල බැරි වෙන කාලෙ ජීවත් වෙන්න ස්ථාවර තැන්පතු කරල ආපට ඉතාමත්ම අඩු මුදලක් ලැබෙන්නෙ අසනීප වලට බෙහෙත් ගත්ත හරි හැටි කෑමක් කන්න නෑ ඡේස්ට පුරවැසියන් වන අපට සහනයක් දෙන්න

  • @musicandtheworld2094
    @musicandtheworld2094 21 годину тому

    janapethi. thumani. jesta. purawasi siyeate. 15. laba denamen karunawen. illa. sitimi

  • @chanakalp
    @chanakalp 21 годину тому

    Thanks for the explanation

  • @darknoise150
    @darknoise150 22 години тому

    අපේ උගස් රත්‍රං බඩු බෙරාගන්න පහසුකමක් සල්ස්වදෙන්න

  • @isurunarayana4020
    @isurunarayana4020 22 години тому

    Mona bambuwak kiwwath , Naya aragena business krath minissu athe salli thiyenne ona miladim wedi karaganna. Minissu miladim nogaththama oya business wetenawa. Businessman ai amaruwe. Gahanna tax wala hetiyata buyer tath amarui, businessmantath amarui. Quality service ekak harima durlabai, gewanna milata watinne ne.

  • @UttaraSamarasinghe
    @UttaraSamarasinghe 23 години тому

    අනේ මම2021 අවුරුද්දේ පෙන්ෂන් loan එක 9.5%පොලියට ගත්තෙ.2023ඒක පොලිය වැඩි කල නිසා වාරිකය 2500/=කින් වැඩි කලා.ඒව අඩු කරන්නේ නැතිද

    • @UttaraSamarasinghe
      @UttaraSamarasinghe 23 години тому

      අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්.අපිගත්ත pension loan එකේ පොලිය අඩු කරන්න.

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk 23 години тому

    😨

  • @vijithasumanasili2567
    @vijithasumanasili2567 23 години тому

    Nsb bank please be kind enough to refuce our loan interest before our death

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 23 години тому

    කොහොම වුනත් ජේෂ්ඨ පුරවැසියන් අවුරුදු ගනන් රටට සේවය කරල ලැබුණ මුදල් ගසාගෙන කාපු පෙර තිවුණු රජය කරපු දේම කරනකොට ජේෂ්ඨ පුරවැසියන්ට ඉන්න වෙන්නෙ බඩගින්නෙ බව තොපි කාටවත්ම දැනෙන්නෙ නැති එකයි අපිට තියෙන ප්‍රෂ්ණෙ. මේ‍ පත්වූ රජය ගේන්න අපි ඡන්දය පාවිච්‍චි කරාට ඒක පාවිච්‍චි කරලා අපිටම කෙලින එක හොදයි කියල තමයි කියන්න තියෙන්නෙ. අනික රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට පමණක් රු:3000/ක් වැඩිකළේ අනිත් පුද්ගලික ආයතන වල සංස්ථාවල වැඩ කරල විශ්‍රාම ගිහින් ඉන්න අය වෙනත් රටක අයද? ජනාධිපති තුමත් දැනගත යුතුයි. එතකොට අපි කෑව යුත්තෙ පස්ද? කියලත් අහන්න කැමතියි. 🙃🙃🙃🙃🙃🙃🙃

  • @ravindunethsara1441
    @ravindunethsara1441 23 години тому

    Great job sir

  • @AnuradhaJayarathna-y8s
    @AnuradhaJayarathna-y8s День тому

    pension loan issara 7% dan 15 %

  • @adtele2965
    @adtele2965 День тому

    Senior citysons gaena kisima sahanayak naee..

  • @ConfusedDeer-vd3fn
    @ConfusedDeer-vd3fn День тому

    සජිත් ප්‍රේමදාස මහතා ජනපති වූයේ නම් ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව දෙනවා

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 14 годин тому

      සීයට පහලොව දීල ගෙනියන්න බස් ඵකකුත් දෙයි.

  • @ConfusedDeer-vd3fn
    @ConfusedDeer-vd3fn День тому

    ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව දෙන්න

  • @rangikasilva8329
    @rangikasilva8329 День тому

    වාහන ගේනවලු🎉🎉🎉🎉❤❤❤

  • @NimaliSatharasinghe
    @NimaliSatharasinghe День тому

    මේ බැංකු විශ්‍රාමිකයන් ලබාගත් ණය මුදල් වලට වැඩි කල පොලිය කිසිම අඩු කිරීමක් කරල නෑ

  • @PGWimalarathna
    @PGWimalarathna День тому

    තොපේ බැන්කු අපේ සල්ලි මන්කොල්ල. කනව

  • @nishanthimendis606
    @nishanthimendis606 День тому

    LB Finance not reduce even variable loan interest , CB should govern those finance companies.

  • @wasanthakeerthirathna771
    @wasanthakeerthirathna771 День тому

    බැන්කු වලින් ඔය කියන පොලී ලැබෙන්නෙ නැහැ එයාල කියන්නෙ වෙනත් පොලී කුමයි

  • @chitraranjanie-ms8jy
    @chitraranjanie-ms8jy День тому

    Nobody speak about senior citizens fd interests

  • @aruniperera4907
    @aruniperera4907 День тому

    ජේස්ඨ පුරවැසි 15% ක් දෙනවා කියලා ප්‍රතිපත්ති ලේකනේ තිබුනනේ... පෙබරවාරි හෝ මාර්තු වල අපිට අවුරුදු 55 න් ඉහල දෙන්න ප්ලිස්....

  • @manjaripeiris9908
    @manjaripeiris9908 День тому

    Useless listening to these stories. How can this be a good news for senior citizens? This is like the beggar's wound . How can senior citizens survive in this country?

  • @dilineekarunanayake7725
    @dilineekarunanayake7725 День тому

    Why r u all taxing senior citizen FD interest.Do u know how much cost they hv to spend. They r really lost and mentally suffering. Why r u all taxing senior s like this. They hv worked hard and save their money with lot of sacrificed. Is it reasonable to take this tax.

  • @NandaniAlgoda
    @NandaniAlgoda День тому

    Senior citizens job karanne nahane. Eyala jeewath wenne fb interest eken. FD interest rates adu weddi eyalata jeewath wenna aphasui. Please a gana awadhanaya yomu karanna.

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha День тому

    ජ්‍යෙෂ්ඨ පුරවැසි හන්සිවෙයි වගේ.

  • @premajayanthisonnandara7534
    @premajayanthisonnandara7534 День тому

    Huga denek merajyta.chandaya dunne.giya raja waradi karapu nisa.wayas kattiya huga denek sulu mudalk ho ithiri.kala bankuwata danne rakiyawakata yanna bari nisa Janadipathi thumani me asrana wadihiti aya gana wisesayenm salka balana men .karunawen illa sitimi.

  • @premajayanthisonnandara7534
    @premajayanthisonnandara7534 День тому

    60 panna duppath minisunge fd walin loku wayaparikayita nayata di e.aya witharak pohosath karanawa ape mudal api apasu ganawa.

  • @nihalwanigasooriya4591
    @nihalwanigasooriya4591 День тому

    අපිට තියා උන්ටත් නෝතෙරෙන වචන වලින් කිව්වෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි අඩු පොලියට බැංකුවලට එකතු කරගෙන අඩු පොලියට ලොකු ව්‍යාපාරිකයන්ට දෙනව කියල. ආර්ථික වර්ධනය කීයකට ඉහල ගියත්, උද්ධමනය කොයිතරම් පහලට ගියත් බඩුමිල දරාගන්න ජනතාවට බැහැ.

  • @RathnalathaSaruwabandara
    @RathnalathaSaruwabandara День тому

    Pentioners are very poor. Very shad......

  • @naradarajakaruna
    @naradarajakaruna День тому

    විකිණීම් සීමා වුනේ ගිය වසරෙ මැද ඉදලා. ඒ අනුව ආදායම් අඩුවුනා. SME වයාපාර අඩු ලාභය යටතේ පීඩනයට පත් වෙලා. සේවක වැටුප් වැඩිනොකලොත් , ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි යි. පැටවූ අදික බදු බර ( ලැබූ ප්‍රතිලාභය කට නොව, දුර්වල ආර්තික හැසිරවීමේ විපාකයක් ලෙස ගෙවන් අදික බදු ) ද ගෙවමින් යන මේ ගමනේ දී මධ්‍ය වයාපාරිකයා ගේ ඉරනම අපි අත් විදිමු. නොබෝ දිනකින් මේ මිනිස්සු රට හැරයාම, වයාපාර වසා දමා ,බදු හෝ පාරිභෝගික අදිකාරී පීඩන රහිත S ME නොවන විකල්ප ක්‍රියාකාරකම් කෙරෙහි යොමුවීම වැලැක්වීය නොහැකි බව නම් පෙනෙනවා.