මඤ්ඤොක්කා වගාව සාර්ථකව කරන ආකාරය | How to grow manioc successfully

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 394

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 Рік тому +2

    නිරවුල් ආකාරයට ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්.මට අවශ්‍ය වෙලා තිබුණ වීඩියෝ එකක්..බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට ❤🙏

  • @maneesha115
    @maneesha115 3 роки тому +11

    සුභ පතනවා ඔබට. කාලය නාස්ති නොකර අවශ්‍ය සෑම දෙයක්ම පැහැදිලිව විස්තර කරනවාට. ඔබට ජය ✌

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +3

    ඉදිරිපත්කිරීම ඉතාම පැහැදිලියි.ලස්සන ප්‍රියමනාප නෝනා මහත්මියක්.ජයවේවා

  • @smsm7679
    @smsm7679 2 роки тому +4

    ඔඛතුමියගේ උපදෙ⁣ස්දිිම හරිම සරලයි පැහැදිලියි
    ඔබට නිරෝගි සුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @JiwaRani
    @JiwaRani 2 місяці тому

    ඔබතුම්යගේ උපදෙස් හරිම වට්නවා හරිම සරලයි ඔබතුමයට ගොඩක් 🙏

  • @kumaradasapatabendi4641
    @kumaradasapatabendi4641 9 місяців тому +1

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.

  • @rasangabuddhika
    @rasangabuddhika 2 роки тому +4

    මම ගොඩාක් මේ වගාවන් පිලිබඳව බලනව. මම දැකපු සාර්ථකම වීඩියෝ එක ඔබේ. Bcz.. අපි මේව බලන්නෙ වගාවකට යොමුවෙන්න. ඒකෙදි අපි බලන්නෙ අක්කරයකට යන වියදම සහ අදායම මූළිකවම. ඔබ ඒක නිවැරදිව දුන්න. ඒකෙන් තමා අපි කරනවද නැද්ද තීරණය කරන්නෙ. Thank u

  • @sasankakumara-hm5ym
    @sasankakumara-hm5ym Рік тому +1

    මිස් ඔයාගේ හොද පැහැදිලි කිරීමක් 👍

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරිමක්

  • @anurakalabaddage9385
    @anurakalabaddage9385 3 роки тому +7

    Thanks Sister.very Professional.

  • @jayamunij2261
    @jayamunij2261 2 роки тому +5

    Really, A professional presentation ! Thank You !

  • @rhythmofart3562
    @rhythmofart3562 3 роки тому +1

    ස්තුතියි ඔබතුමියට දැනුවත් කිරීමට මෙම මංඤොක්කා ප්‍රෙබ්ද සොයාගන්නේ කොහොමද කියල සදහන් කරන්න

  • @AmalAmal-ib1in
    @AmalAmal-ib1in 3 роки тому +3

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @asangasubhasinghe2608
    @asangasubhasinghe2608 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක් .ස්තුතියි ඔබට

  • @mavlakshan9769
    @mavlakshan9769 10 місяців тому

    ස්තුතියි මිස් හොද දැනුවත්කිරීමක්

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 роки тому +1

    Godak watina denuwath kirimak sthuthi oba thumiyata

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 2 роки тому +2

    Miss.me වර්ගය hariyatama දැනගෙන mannokka දඬු api හොයාගන්නෙ kohomada ?

  • @asokaindika8461
    @asokaindika8461 5 місяців тому

    අනිවාර්යයෙන් සුබපැතුම් ජයවේවා .

  • @chamilaaravindachamilaarav3593

    පැහැදිලි කිරීම නම් සුපිරි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 роки тому

    පැහැදිලි කිරීම ඉතා හොඳ යි ඔබට ස්තුතියි.

  • @gaminikumara9537
    @gaminikumara9537 Рік тому

    misge sariya hari lassanai hodata pehedili kara balamu waga karala

  • @roomy2222
    @roomy2222 2 роки тому +2

    Hi thank you very much for posting this video , if used for processed food , how long can we preserve before peeling or cutting ?

  • @chamindafernando8329
    @chamindafernando8329 2 роки тому

    නොදන්න දෙයක් කියලා දුන්නට ස්තූතී...

  • @MangalaNamakeerhi
    @MangalaNamakeerhi Рік тому

    ස්තුතියි පැහදිලිකිරිමට

  • @upulupul6138
    @upulupul6138 3 роки тому +1

    ස්තූති මිස් අදහසක් තියෙනවා මෙහෙම වගාවක් කරන්න..

  • @vidurangarandeniya5350
    @vidurangarandeniya5350 3 роки тому +3

    ස්තුතියි..හොඳ පැහැදිලි කිරීමක් 👏🙏

  • @lakshanmaduwantha2199
    @lakshanmaduwantha2199 Рік тому

    බොහොම ස්තුතීයි ඔබතුමියට

  • @karunathilakawelagedara4023
    @karunathilakawelagedara4023 20 днів тому

    Awasya Benjamin dandu laba ganne kohenda.

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +2

    Miss me wage thawa program karanna harima walatath api godak dewal dana gannawa.. thank you

  • @mihiraplantation7787
    @mihiraplantation7787 Рік тому +3

    මිස් හරිම ලස්සනයි

  • @vishinida3322
    @vishinida3322 2 роки тому +2

    ඉතාමත් වටිනා සහ අගනා දැනුම්වත් කිරීමක්, බොහෝ පින්! ❤

  • @SusanthaPerera-y2u
    @SusanthaPerera-y2u 20 днів тому

    අපි අක්කර 2kaka demma අල behela aduine මිස්. හේතුව මොකද්ද මිස්. හරහට thamai leeya demme

  • @wimalasenamunasingha5309
    @wimalasenamunasingha5309 3 роки тому +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @sandalikamadushani7058
    @sandalikamadushani7058 3 роки тому +1

    Miss maniyok thoga milata ganna thanak hoyaganna kohomada

  • @homegardeningwithsudesh3206
    @homegardeningwithsudesh3206 2 роки тому +5

    කොළ කොඩවෙලා වගේ තියෙන ගස්වලත් සාර්ථක අල බැසීම සිදුවෙනවාද?නැතිනම් එවැනි ගස් අයින් කරන්න ඕනිද.?

  • @amilasampath2857
    @amilasampath2857 2 роки тому +1

    Hoda dandu hoyaganne kohomada ganna puluwan kohenda miss

  • @patrickanthanies9774
    @patrickanthanies9774 Рік тому

    Apanyanaya karanawa kohomada eka karanne kiyala pahadili krimak karanawada..kumana ayathanada lankawe thiyene kiyala...

  • @vinsri7129
    @vinsri7129 Рік тому

    Mewa ta ...sita wu pasu, පොහොර යොදන්න ona නැද්ද ??

  • @amilapathum950
    @amilapathum950 3 роки тому +2

    පැහැදිලි කිරීම මරැ 👏👏👏👏

  • @gunaseelanudara861
    @gunaseelanudara861 2 роки тому

    Thank u miss. Kiri kawadi wargayea asweanna ganda kochara kalayak yanawada

  • @nishanthaharischandra6428
    @nishanthaharischandra6428 2 роки тому +1

    Godak watina upades

  • @chathurikakkp4305
    @chathurikakkp4305 2 роки тому +3

    So valuable clip.Thank you...

  • @gayanipaingamuwa6001
    @gayanipaingamuwa6001 3 роки тому +1

    👌👌 me wagawa kuburu wala karaddi bavitha karanna puluwan kabanika pohora ganath video ekak karanna miss.. thank you.

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому +1

      Kabanika pohora vidiyta compost hari dirapu kukul pohora hari dirapu goma pohora hari yodanna puluwn

  • @renukarenuka9618
    @renukarenuka9618 2 роки тому

    Gaswala athu keduwoth ala hedenne kiyana eka eththakda

  • @lakshanmadushanka4055
    @lakshanmadushanka4055 3 роки тому +1

    Ane plssaa mata mannokka totu tikk hoyaganne kohomada

  • @rogerarendtsz6140
    @rogerarendtsz6140 Рік тому +1

    Learnt a lot. Thank you

  • @lahirulahiru7259
    @lahirulahiru7259 2 роки тому

    ඔබේ පැහැදිලි කිරීම ඉතාම භොදයි

  • @kumarakumara809
    @kumarakumara809 11 місяців тому

    Thanks miss good explain

  • @nimalpremawardhana8572
    @nimalpremawardhana8572 6 місяців тому

    මිස් මයියොක්කා වලට කුකුල් පෝර දාල හිටෙව්වා අමතර පෝර සමග නඩත්තුව ගැන කියන්නකෝ.

  • @ayyoubayyoub9822
    @ayyoubayyoub9822 Рік тому

    Miss hewana isthanayaka mayokka pot eka thiyana puluwandha?

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 2 роки тому +1

    Mis harima yatinaya obe adahas tika

  • @diwadiwakarapasinda6200
    @diwadiwakarapasinda6200 Рік тому +1

    වර්ග දන්ඩෙන් හඳුනා ගන්නේ කේසේද

  • @sahanbandara2823
    @sahanbandara2823 3 місяці тому

    Mis hoda dadu ganna kohemada

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha3291 Рік тому

    Miss, situweemata dandu Agri Dept eken ganna puluwanda?

  • @shanakatharidhu6077
    @shanakatharidhu6077 9 місяців тому

    Mis liya hitawana petta maruunoth mkd wenne

  • @sanjeewathennakoon4921
    @sanjeewathennakoon4921 Рік тому

    Kiri kawadi dadu tiakk kauru hari danna kamathida? Badulla

  • @nuwansameera2005
    @nuwansameera2005 Рік тому

    Godak vatinava mis sthuthi

  • @seethaliyanage9330
    @seethaliyanage9330 Місяць тому

    Godak zthuthy kiyala dunnata mata mangnakka wagawak thiyenawa

  • @rajpaldesilva4724
    @rajpaldesilva4724 3 роки тому +3

    Very nice presentation. Keep the good work going. All the best.

  • @ලලිතසටන්ගෙ
    @ලලිතසටන්ගෙ 7 місяців тому

    Salli walata dadu ganna thanak nadda

  • @ARUNAFernando-n7u
    @ARUNAFernando-n7u Рік тому

    Kotu soyaganne kohomada

  • @situm2012
    @situm2012 3 роки тому +2

    Manyok Pala karaganimata kotu ganna tanak thiyanawada miss

  • @malindagihan5428
    @malindagihan5428 2 роки тому

    manchokka dadu ganda puluwan kohenda?? man alawwe

  • @Greatviaral
    @Greatviaral 3 роки тому +1

    ස්තුතියි ඔබතුමියට

  • @manojdesappriya6245
    @manojdesappriya6245 Рік тому

    Pohora yedeema kohomada waanija wagawakadi

  • @gothamiamarasena2977
    @gothamiamarasena2977 Рік тому

    Mis meka borolu polawe karanna hodaida?

  • @Jmnsj2214
    @Jmnsj2214 Рік тому +2

    I have been watching many of your videos , sometimes several times , bcs they have more technical and scientific explanations.. thank you very much..
    But for sometime we didnt get new videos .. may be you are busy.. appreciate if publish atleast once in a while pls ..!

  • @susanthpremachandra9317
    @susanthpremachandra9317 11 місяців тому

    Miss hitawana lee danda pela wela thibunoth mokak weida paladawa adu weida

  • @pradeepprasannapradeep6401
    @pradeepprasannapradeep6401 Рік тому +1

    හොද දඩු ටිකක් හොයාගන්න තියෙන්නෙ කොහෙද

  • @warunabandara8949
    @warunabandara8949 5 місяців тому

    කපාගත් දඩු මාස දෙකක් පමණ කල් තබා ගැනීමේ ක්‍රමයක් තබෙනවාද..

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 2 роки тому +1

    Miss adunika wagakaruwanta dhadu laba gatha haki than monawada

  • @sasindudananjaya415
    @sasindudananjaya415 6 місяців тому

    මාස 3න් ගලවන ප්‍රබේදයක් තියනවද..

  • @lahirubandara7817
    @lahirubandara7817 Місяць тому

    පොහොර යෙදීමක් නැද්ද මිස්?

  • @nw4953
    @nw4953 3 роки тому +3

    ස්තූතියි මැතිණියනි.
    මඤ්ඤොක්කා දඬූ ගම්පහ දිස්ත්‍රික්කය තුල ලබා ගත හැක්කේ කෙසේද?
    වගා කිරීමට සුදුසුම කාලය කුමක්ද?
    කොතරම් කාලයක් ජල සම්පාදන කල යුතු ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 роки тому +3

      Awurudde onama kaleka waga karanna puluwn
      Parana wagawakin dadu laba ganna
      Jalaya demima athyawasha nee

    • @nw4953
      @nw4953 3 роки тому +2

      @@ChandaniAlahakoon thank you.

    • @tharushabaittharushabait484
      @tharushabaittharushabait484 3 роки тому +2

      දඩු දෙන්නම්

    • @sachinirangika176
      @sachinirangika176 2 роки тому

      @@tharushabaittharushabait484 කොහෙද

    • @bhanukanipun9370
      @bhanukanipun9370 2 роки тому

      @@tharushabaittharushabait484 mu 52 dadu tiyanwda

  • @sachinisakunthala-w5y
    @sachinisakunthala-w5y Місяць тому

    Dadu ganne kohenda

  • @kusalnayanajith7773
    @kusalnayanajith7773 2 місяці тому

    මඤ්ඤොක්කා වලට දියර පොහොර දාන එක හොදයිද මිස් කොම්පෝස්ට් දානවද මේවට

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 Рік тому

    dadu ganna thiyenawada..

  • @mathiemaranmahendran2804
    @mathiemaranmahendran2804 3 роки тому +2

    Thank you veryinformative

  • @prasannabandara402
    @prasannabandara402 3 роки тому +1

    Miss
    Kurunegala mahawa pradeshaye wagakireemata wadath sudusu wargaya mokakda,Dandu sapayaganna kramayak kiyanna

  • @ARUNAFernando-n7u
    @ARUNAFernando-n7u Рік тому

    Kurunagalla labaganne kohomada

  • @jayanisilva3207
    @jayanisilva3207 5 місяців тому

    Miss akkara 1 ta cost eka kiyada

  • @bhanukanipun9370
    @bhanukanipun9370 2 роки тому

    pohora yodanne kohomada.. Sitawala koi kaalekinda...monada yodana pohora

  • @sanjeewahemachandra9050
    @sanjeewahemachandra9050 8 місяців тому

    මිස් වගාවට දමන පොහොර සම්බන්දව පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද.වානිජ වගාවක

  • @priyadarshanahettiarachchi568

    මොටෙයියන් කඩා ඉවත් කිරීමේදී,කුමන තත්වයේ වර්ධන අවස්ථාවක මොටෙයියන් තිබිය යුතුද? උදාහරණයක් ලෙස,පත්‍ර තිබිය යුතු ප්‍රමාණය.

  • @darshanaprasannakumaradars1263
    @darshanaprasannakumaradars1263 2 роки тому +1

    godak watina video ekak bs

  • @sithiduprabhath7093
    @sithiduprabhath7093 2 роки тому

    මඤ්ඤොක්කා අල ගලවලා කොපමණ කාලයක් කල් තබා ගන්න පුලුවන්ද mis..

  • @JesudasanKanagarajah
    @JesudasanKanagarajah 9 місяців тому

    What about fertiliser sisstem

  • @himeshkanchana4979
    @himeshkanchana4979 Рік тому

    Ovala dadu ganne kohenda

  • @channakasandun960
    @channakasandun960 Рік тому

    Anuradha purayatha mona wargayadaha hoda

  • @sumithjayantha1182
    @sumithjayantha1182 11 місяців тому

    පොහොර යොදන පිලිවෙල කොහොමද

  • @MenakaMadhushan
    @MenakaMadhushan 10 місяців тому

    Miss masa 3n ala erena wargayak tiyenawada dan

  • @gamindabandara7683
    @gamindabandara7683 Рік тому

    මඤ්ඤොක්කා අපනයනය කිරීම සම්බන්දව උදව් ගන්න පුලුවන් කොහොමද මිස්

  • @PradeepSathkumara
    @PradeepSathkumara 7 місяців тому

    වතුර කොපමණ onada

  • @Grillhutthalawathugoda
    @Grillhutthalawathugoda Рік тому

    Dadu laba ganne kesenda?

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 роки тому +2

    පැහැදිලි කිරීම සාර්ථක යි මිස්.
    දඩු වල මිල කොහොමද අක්කරයක් සදහා.

  • @ගෙවතුවගාව-ධ3ජ

    Mona kaleda sitavanna hoda...

  • @PriyanthaJayakodi-bx5bs
    @PriyanthaJayakodi-bx5bs Рік тому

    Dad kabale gonna koheda theyenne

  • @mangaladharmasena4766
    @mangaladharmasena4766 Рік тому

    කිරි කවඩි ප්‍රබේද ය සොයා ගන්නේ කෙසෙද?

  • @mahendraperera109
    @mahendraperera109 10 місяців тому

    මිස් මාස තුනේ වර්ගයක් තියනවා නේද

  • @ManojPriyasantha-ey4sx
    @ManojPriyasantha-ey4sx Рік тому

    Kohomada dabu ganna