Aaaa bola thattayooo tho hithuwada ape rate bus threeweel kiyanne thorambalda..ane hukahallla thopi warjanaya karala gedara thiyaganilla den ctb bus thiyenawa rata watema.
Karala balapan Api bicycle eke CTB bus eke gihillaaa Aanduwata Saha policiyata support eka denawaa. Cancel all the root permit who engage in strike and form 02 companies and issue new permits to them. Those companies have to be given tax concessions to import new luxury buses.
මුන් කියන විදියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා මැති ඇමතිවරුන්ට විතරයි.නීතිය උන්ට කැරකෙනකොට වර්ජනය කරනවා..😂😂
හයර් දුවන ත්‍රීවීලර් ඔය විකාර කරන්නෑ ගලවන්නම ඕන ඔය අමතර කෑලි
😂
0:42 ඒක මාධ්‍යවීදියෙක්ට කොන්ද පණ නෑ අහන්න accident එකකදී සුදු යකඩ කෑල්ලක් වැදිලා කවුරු හරි මැරුනොත් ඌ වගකීම බාරගන්නවද කියලා අහන්න
බස් මුලාලිගෙංම ඒ වගේ ප්‍රශ්න අහන එක අවුල් නිසා වෙන්ටෑ...... 😂😂😂😂
බස් මුලාලිගෙංම අහන එක අවුල් නිසා වෙන්ටෑ.,....😂😂😂
මාස තුන ගෙදර තියන් ඉන්නකොට ලීසින් ඇරියස් වෙනන්කොට කුක්කෝ වගේ ගලවලා එලියට දාවී... ලස්සන වැදගත් රටකට උබල වගේ උන් සාප...😂
මාස 3ක් ඕනි නෑ බන් දවස් 3යි මුන්ට පුලුවන් 😂
බදාදා bus වර්ජනය කරොත් එ busවල permit, license තහනම් කරලා වැඩිපුර CTB bus දැම්මානම් හරි මදි ටිකට තාවකාලිකව පොලිසියෙ හමුදාවෙ bus දැම්මානම් හරි එවාත් දැන් වැඩිය දුවන්නෙත් නැති එකෙ පාරට දාන්න පුලුවන් නෙ. CTB bus ටික හදලා ගන්නකම් එතකොට ගානට දුවයි කටවල් වහන් ඇවිත් දුවයි
Anivaryen me private bus ona nha.
CTB athi.
අපිට නිති උල්ලංඝනය කර පාරෙ දුවන්ට දෙන්න කියල තමා වර්ජනය කරනවා කියන්නේ ම😂
මාලිමාවට චන්දය දූන් ට්ව්ල් වල සහොදර වරුන්ගේ අපේ රට හොද රටක් හදමු
ඉතින් වර්ජනය කරන්නකෝ..රටක් හදන්න කොතනින් හරි පටන් ගන්න ඕනේ...ඒකට උදව් කරන එකයි කරන්න ඕනේ
ජීවිතය ගතකරන පොඩි කාලෙ මහපොළවට බරක් නොවී අනුන්ට කරදරයක් නැතිව පාරෙ යන එන අහිංසක මිනිස්සු ඔබලාගේ පව්ලේ අය කියල හිතාගෙන වාහන ධාවනය කරන්න තෙරුවන් සරණයි හැමදෙනාටම!!!
ආන්ඩුවට මෙහෙම අවස්තාවක් ආය එන්නෙ නැ. වැඩවර්ජන කරන සැම බස් රුට් එකක්ම අවලංගු කරලා දැනට තියන ලංගමවලින් මැනේජ් කරන්න. වෙනදා ටර්න් 5ක් දිව්වනං වර්ජනය පටං ගත්තම තුනක් හරි දුවන්න . හැබැයි හරියට වෙලාවට දුවන්න. ඒ අතර අලුත් සුපිරි බස් ටිකක් ගෙනල්ලා අර ප්‍රයිවට් ඒවගෙ වෙනුවට දාන්න.
සැම නරකක්ම අපි රටවෙනුවෙන් යහපතට හරවමු.
ඕනැම හොද දෙයක් කරන්න ගියාම කාලකන්නි හත් අටසියක් කුලප්පු වෙනවා.
ගිය අවුරුදු පහ ඇතුලත ඇක්සිඩන්ට් වලින් 12000ක් මැරුනනං ඕවා මොනාද! පස්සෙ හිමිට හිමිටඑකා එකා ආයුද පෙන්නන්න එක්ක යමු!
Eyama tqmai weeya yutte ethekotq munge katawal waheela ballo wage ewee
පව් යකෝ එපා
තොරම්බල් කාරයෝ වර්ජනය කරපල්ලා.කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බැහැනේ.😂😂😂
අපිනම් මාලිමාවට ඡන්දෙ දුන්නෙ නීති විරෝධී වැඩකරන්න නෙවේ...
සතුටුයි සහෝදරයා ඔබ අප එකතු වී රට හදමු
මම දන්න තරමින් වාහනයක පොඩි හරි වෙනසක් කරනවානම් පොලිසියෙන් ලිඛිතව අවසරයක් ගත යුතුයි. අපේ රටේ නීතිය තියෙනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම හිටපු රටවලත් වාහනයක වෙනසක් කරනවානම් පාට වෙනස්කම් කරනවා නම් පොලිසියෙන් අවසර ලබා ගත යුතුයි.
හයි වේ බස් ලස්සනට හොදට යන්නේ.
Ewa bus bn..🚛 body nemei..
බස් , ත්‍රිවිල් ආපු හදපු පිලිවලටම තිබුනා නම් එක ප්‍රශ්නයක්වත් නැ නේ.....😂 ආවා මෙතන තොරොම්බල් කරත්ත කරන්න... කාර් වලත් එහෙම කරවද මිනිස්සු?? නැ නේ😂
Pal p
නෑ කරනවා. ඔයාට Modification කරන්න සල්ලි නෑ කියලා අනිත් අය මොනා කරන්නද ? 😅 කවුද ආස නැත්තෙ තමන් යන වාහනය ලස්සන කරලා හදාගන්න. ❤ ඔයා වගේ සල්ලි නැති මිනිස්සු ඇවිල්ලා මෙතන ඇඬුවට කෑලි ගලවන්න ඕන කියලා සල්ලි තියෙන මනුස්සයා ඔයාලා වගේ comment දාන්නෑ. හොඳම උදාහරණය - ජගත් විතාන. ❤ අනික ඕවාගෙන් විතරද අනතුරු වෙන්නෙ. ? දැන් එකම ප්‍රශ්නෙ මේක ද රටේ. ? ❤ එතකොට හිතන්නකො මිනිස්සු ෆෝන් කනේ ගහගෙන , කොට කොට පාරෙ යනවා , පාර මාරු වෙන්දි හැප්පුනා කියලා. එතකොට ඒකෙ වරදත් එන්නෙ මේ අහිංසක මිනිස්සුන්ටනෙ. ඔක්කොටම කලින් රට Clean කරන්න කලින් හදලා ඉන්න ඕන මේ Phone කනේ ගහන් පාරෙ යන එවුන් ටිකයි , බීලා වාහන එලවන එවුනුයි. හැමදේටම හේතුව වාහනවල Modification නෙවේ. 😅 මේ කයියනාකගෙ වැඩ බැරිකම වහගන්න මිනිස්සුන්ගෙ අවධානෙ වෙනස් කරන්නනෙ මේ ඔක්කොම. අපි නම් දැක්කනෙ එක පෑන් පාරෙ ලස්සන ❤ අනේ මේ බයියො ටික කවදා හැදෙයිද ? මේ එකෙක්වත් රටට ආදරේ නෑ. පොඩ්ඩක් හිතපන් උඹ ජනාධිපති වෙලා ගිහින් කැමතිද අනිත් මිනිස්සුන්ට සේවෙ කර කර ඉන්න. නෑනෙ තෝ හදන්නෙත් තමන්ගෙ පවුලට සේරම ඇදලා ගන්නනෙ. හා නැද්ද ? ඉතින් අනුරයත් එහෙමයි , රනිලත් එහෙමයි , අනිත් එවුනුත් එහෙමයි. තේරුම් ගනින් ගවයෙක් වෙන්නැතුව. ❤
@@Meta-t8z හම්කරන පිච්චියෙන් බඩටවත් නොකා තොරොම්බල් කරත්ත හදපු උන් තමයි දැන් නීතියට අවනතවෙලා ගලවගන්න බැරුව දගලන්නෙ😂 ඇයි උන් හරියට කෑවෙවත් නෑනෙ.තොරොම්බල් පිස්සො
@@Meta-t8z ane pancho
ආන්ඩුවට මුට්ටි ඇල්ලුවාට නිතිය නිතියමයි
අනේ බස් ජගත් ගේ වර්ජනේ 😂😂😂
ජගත් ගිනි පොලියා
මාස හයක් මොන බන්බුවක් කරන්නද හලෝ 😂😂😂 මුල් බැහැලද එවා වල😂😂😂
මේකෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මෙපමණ කාලයක් රට තුළ හරියට නීතිය ක්‍රියාත්මක වෙලා නෑ කියන දේ
බුද්ධ රුප දාගෙන යන්නෙ බුදුන්ට නිගා කරන බේබද්දො
වර්ජනයක් කරත් දවස් 3.....අපහු පාරේ දුවනවා...
ඡන්දය දුන් බස්, ත්‍රීවීල් රියදුරන් වෙනුවෙන් රජයෙන් ලබාදෙන සහනාධාරයක් බැවින් සතුටින් භාරගමු👌✍️✍️🤳
1:04 දීපා බැරිනම් දීපගෙ අම්මත් එක්කගෙනම වර්ජනේකට පල.... නොදියුණු ප්‍රාථමික ජීවීන්😂
Warjanaya karamu❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුංට තේරෙන්නේ බස් ජනසතු කල යුතුයි
ඒ කෝමද.😂
Ube salli walin genapuwada ewa janasathu karanna
😢අද බදාදා නෙවේද?
සජිත්ට පුලුවන් ඔච්චර තමයි
😂😂😂😂😂😂😂😂
Hire duwana aya respect❤❤❤❤
වර්ජනය කරන බස්වල පර්මිට් එක අයින් කළානම් හරි
වැඩවර්ජනය කරනව කියල තග දාන තට්ටයට වෙන්නෙ ටික දවසකින් උගෙ 2ත් නැතිව බස් දුවන්න
බස් සහ තිවිල් බේරාගනිවු
වර්ජනයකට යනවා වගෙම මොකක් හරි හේතුවක් නිසා මිනිහෙක් මැරුනොත් ඔවා නිසා අනිවා ජිවිතාන්තය දක්කවා හිරේ දාන්නත් ඔන bus පාරේ යද්දි ඩ්‍රයිවර් ගෙන් 4න් එක කනෙන් අයින් වෙලා තියෙන්නෙ පොඩි වෙලාවක්
මාස හයට ජීවිත කියක් නැති වෙනවද දවසකට ඇක්සිඩන්ට් කියක්ද
දවස් 3 k ඉදීවි..... උබල කොහොමද් බ්න් ගෙදර ඉන්නේ😂 ........
අපිමාලිමාවට ජන්දය දුන්නෙ මේව දකින්න
Good job ❤
අද බස් වැඩ කරන්නෙ නැද්ද එතකොට🤔
මෙ මතුගම ජාවරම් කාර තට්ටියාව පාර්ලිමේන්තු එව්ව බත් කන හරක් ටික තමයි දැන් මෙවට වගකියන්න ඔනේ
අනිවාර්යයෙන් මුන්ගේ permit cancel කරන්න ඔනි
නීතිරීති කඩන්න දෙන්න කියලද මේ තට්ටමාමා කියන්නෙ..route permission cancle කරන්න ඕන වර්ජනය කරන උන්ගෙ permit
දීප ව්‍යාප්ත යන්න ජගත් දීප ව්‍යාප්ත බැරිනම් ජාත්‍යන්තර උසාවි හරි යන්න ජගත් ඔය කෑලි ටික අරගෙන............
ජගත් කියන විදියට රටේ මිනිස්සු 80%ක් බස් වැඩකරන අය😂
අනේ ඔකුන්ට වර්ජන කරගන්න කියන්න. ඒගොල්ලන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.
ජගත් ල වගේ එවුන් ඉන්නකම් රටක් හදන්න බෑ මුන්ට ඡන්දය දිනපු උන්ට ගහන්න ඕන
කරපල්ලා අපි පයින් යනවා..
මෙ...හැම...එකාටම පෙන්නෙ...වාහනෙ..කැලි ටික වතරයි...රට ඇතුලට කුඩු ගෙන එක...එතනොල් ගෙන එක...එවා පෙන් නැ...මෙක ක්ලින් කරන්න පටන් ගන්න ඔනෙ...එතනින්...තා...මා...දකුනෙ...වෙඩි පත්තු වෙනවා..කිල්න් කර කර ඉන්න කොට කොහොමද ඔවා පත්තු වෙන්නෙ...දුප්පතාටම කෙලින්න එපා...මහත්තයි...ඔවා...හෙමින් නෙමෙ...පලිසන් දෙන්නෙ...
Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?
A : ඔව්!
Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?
A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..
ඒකට discipline (විනය) හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..
Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..
A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..
හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..
නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..
ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..
Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..
ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උඹලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
උඹල, උඹලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..
බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..
උඹලගේ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන්නෑ✌ -
වස විස තියෙන කෑම නොකා හිටහල්ලා. බබාලනෙමෙයිනේ. එතකොට ඒ ගැටලුවත් හරී
වැඩ වර්ජනය කරන්නෙ අවනීතිය රජ කරවන්නද පලයං බං යන්න උම්බෑ නොකිය
මන්ත්‍රී කෙනෙක් යන්නෙ රටෙ නීතියට යටත් වෙනව කියල් පාර්ලිමේන්‍තු මුන් ඒකට මුන් නීතිය කඩන්න ඔනි නිසා වර්ජනය කරනවලු😂
කද බඩ විතරක් ඇති ගැමුණු සහ විතාන
මුකෙලින්ම මාලිමාවෙ එකෙක් වුන්ට තියෙන්නෙ පැහැදිලි ඉරිසියා තොපිට මෙ ගහන්නෙ හෙන
great Police Sri Lanka people
හොද වැඩේ පරගලේ අස්සෙ තෙල් 3000 ට විකුනපු හුජ්ජ මාලිමා ජෙප්පොන්ට 😂😂😂 පලමමු වටාවට මාලිමාවට ජය ❤😂
මේ බස් විනාශ කරලා දාන්න බරිද
❤❤❤❤❤❤❤❤❤❤
Sjb gadara bro😂😂😂😂😂😂😂
ජගත්ගෙ ගැම්ම
සම්පුර්ණ අයින් කරන්න.
Mr.ජගත්..ඔයා ඔයාගේ පුද්ගලික වාසි තකා බලලුන් ලවා කොස් ඇට බවන්න එපා..රටේ නිතියට ගරු කරන්න..
දැන් ,රටේ දැවේන එකම , ප්‍රස්නේ 😂
Jagathta jaya wewa
Ane jagath keriyo
මුන්ට විල් එකක් තියෙනවට ඉරිසියා කර එවුන් එකියන්නේ ත්‍රිවි කරයෝ කියන්නේ ජාවර කරයො කියන්නේ ඔය කියපු එකත් ජාවරන් කරයෙක් මොකද මමත් අමි එකෙන් පැන්සන් ඉන්නේ මගෙත් විල් එකක් තියනවා මමත් මට ඔනේ විදියට විල් එක මොබි පයි කරලා තියෙන්නේ උබලා වගේ කිලො මිටරයක් ගිහි ගිනි ගනන් හයර් කියන්නේ නැහැ ඔය කියන එවුන්ට ඉරිසියා ඇති විල් එකක් ලස්සනට තියන් ඉන්න කොට නෙද
Hitagenada
Jagath hora
පට්ටම හොරු පට්ටම හොරු balan hitapan
Thattaya
මට බනින්න එපා 😂😂
බස් නෙවෙයි මේ ලංකාවේ අපේ මිනිස්සුන්ගේ මොල හදන්න ඕන ..
මෙ තට්ටයා
correction bus->🚛 body
මේ පාර අපි.,මාලීමාවට,කියලා ,ස්ටිකර් ගහගේන,හිටපු ,ත්‍රිවිලර් අයියලා.,පවු😂
Hoda wedey api malimawata keyala gaha gena giye
SJB balu kuka
Ane palayako thopi wada warjanaya karapiya ctb dala duwanna
NPP jayawawa ❤ Mr AKD
Malimawata chande dunna kiyala bas eke kasippu adinna puluwanda thattayo.
Jagath ponnaya😂😂😂😂 nugath ponnaya
අනුර GO. HOME. 😢😢😮😮😮😨😨😨🥶🥶🥶🥶🥶🥶🥶🥶
Jagath Withana is behind everything 😂😂😂
Pala ginipoliya
Nithiya kriyath maka karanna
Bus jagath deka punne nathuwa idapn
Hehehe
Meyage root pomit cancel karanna.ctb danna
Giya parath me kalakanni balla thama wade nawaththuwe
Muu kiyane weedeeyara de wade kele yuute?mokade muuu?
Some vehicles looks like Thorana. So decorated with no real meaning. Some decorative objects added without any risk assessment.
Nithiyak dannay nathi arakgen prasna hanna epa.
Aaaa bola thattayooo tho hithuwada ape rate bus threeweel kiyanne thorambalda..ane hukahallla thopi warjanaya karala gedara thiyaganilla den ctb bus thiyenawa rata watema.
ජගත් kiyana aka රනිල ge රාජපක්ෂ gu kapu eka oka paka dunna malimawata .dan api dunne na රනිල ta kade giya un chnde dunne
වාව්...පාසල් නෑ රාජ්‍ය සේවකයෝ ගෙදර.මහින්ද මහත්තයා දුන්න බයිසිකලයේ යන උන් පලයව්.අනික් උන් ගෙදර...මාලුමාමට පාඩු නැතිලු
Bus nathana paen yana
Karala balapan
Api bicycle eke CTB bus eke gihillaaa
Aanduwata Saha policiyata support eka denawaa.
Cancel all the root permit who engage in strike and form 02 companies and issue new permits to them. Those companies have to be given tax concessions to import new luxury buses.
Hirutai darenati.hapi😂😂😂
Amutuven gasset onane tiyena neethiya kriyatmaka una.munta deela thiyena parmit ekema liyala tiyenava awasara netuva wenaskam karanna be kiyala.
Bus warajanaya karana bus ain karala bus promit apita denna api bus danawa orginal badu
HORA pakayala
Me nakiya balannko
Mafia dana lankawa ba
Nodakin gorilla