මොඩිෆිකේෂන් ගලවන Clean Srilanka මෙහෙයුමට එරෙහිව වෙන්න යන දේ

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 6

  • @jej1002
    @jej1002 2 дні тому +2

    බස් කාරයින්ගෙ ගෙවල් වල ඔය තුරුම්බල් එල්ල ගනිල්ල බසයට මුදල්වෙල මගිය යන්නෙ මෙය චාම් විය යුතුයි සෑම බසයක්ම එකම පාටක් තිබිය යතුය නීතියක් ගෙන ආයුතුයඅ

    • @tikiritokdinuu
      @tikiritokdinuu 2 дні тому

      එතකොටවත් මිනිස්සු මැරෙන්නෙ නැද්ද 😮

  • @sampathdanushka4930
    @sampathdanushka4930 2 дні тому +1

    ලොරියක් බස් එකක් වෙලා එන එක බලන්න බල්ලෙක් නෑ..

  • @tikiritokdinuu
    @tikiritokdinuu 2 дні тому

    එකෙක් කලින් ඇවිල්ල මම තමා හරියට කරේ කියල ගියා....මිනිස්සු තලන්න එපා..වාහන නෙමේ...හොද හික්මීමක් තියෙන driver ල තමා හදන්න ඕනි..ඉවසීමක් ..බුද්දියක් තියෙන කෙනෙක්ට වාහනේ අදාල නෑ...පිස්සො වගෙ බීල වාහන එලවනව..අනික කෝච්චි වගෙ දුම් වාහන යනව පාරේ...නිකන් වත් බලනව ද මුන් දුම් සහතිකේ ගත්තෙ කොහොමද කියල...ඔක්කොම රැවටීම විතරයි...මගීන් ගැන හිතනව නම් පොඩ්ඩක් බලන්න ලංගම බස් වල දූවිල්ල...බස් එකේ කෑලි විතරක් නෙමේ...අංක එක මිනිස්සුන්ගෙ හැදියාව...මම නම් කියන්නෙ...

  • @TouchMe-c1s
    @TouchMe-c1s 2 дні тому

    ❤️🔥🔥🔥🔥

  • @tikiritokdinuu
    @tikiritokdinuu 2 дні тому

    ඇස් වලට අමාරු පොඩි. Led bulb ද?මොනා ද මේ කතා..අනතුරු fog light තමා ගලවන්න ඕනි...ඔක්කොම light පලි නෑ ..මොනා ද තව මේ කියන්නෙ...ජෙනරේටර්..සෝෆා අපේ රටේ විතරක් නෙමේ තියෙන්නෙ...අනික සෝෆා ගහපු ඒවගෙ යන්න බැරි නම් යන්න එපා..මොකද ඒ බස් යන්න ඕනි මිනිස්සු තමන්ගෙ සල්ලි වියදම් කරල තමා ඒ බස් එක දවසෙ කුලියට ගන්නෙ...ඒ එක බස් එකක් වත් normal මගී ප්‍රාවාහන බස් නෙමේ...ඕන කෙනෙක්ට යන්න...කරන්නම් වාලෙ pisso wage රගන්න විතරයි දන්නෙ...