කුකුලන් සදහා ස්වභාවික ආහාර පමනක් ලබා දෙන ගම් කුකුල් ගොවිපල🐓/Poultry Management

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 238

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 7 місяців тому +10

    හොද වැඩ සටහනක්. මමත් ආසාවෙන් ඉන්නේ ගං කුකුල් පාලනය කරන්න.ස්තුතියි උත්සහා වන්ත කොල්ලෙක් ඔබට ජය.👍

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 9 місяців тому +18

    මමත් මේ වගේම දෙයක් කරන්න හදන්නේ මම මේ විඩියෝ බලල දැනුවත් වෙනව හොද උපදෙස් ලැබෙනව

    • @Agri_Link
      @Agri_Link  9 місяців тому

      Share this video

  • @shiamwickram3424
    @shiamwickram3424 9 днів тому

    සර් කරන්නේ උතුම් දෙයක් මමත්
    ඉන්නේ ජෝර්දාන් ඇවිත් මමත් කරන්න
    ගන්නවා ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  9 днів тому

      If you want to get done any thing about your farming call us we can help you.
      0710350010

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 10 місяців тому +56

    මමත් විසිතුරු කුකුලු ගොවිපලක් කරනවා ලංකාවේ දුර්ලබ කුකුලන් වර්ග මම ගාව ඉන්නවා

  • @chamilaprabath5073
    @chamilaprabath5073 9 місяців тому +11

    ගම් කුකුල් පාලනය කල කිහිප දෙනෙක් පැවසුවේ හෝමෝන සහිතකඩෙන් ගේන කුකුල් කෑම නැතුව ගම් කුකුලන් පවා බිත්තර දමන්නේ නැති බවයි... මේක හොද උදාහරණයක්.. අපේ රට අපිම ගොඩගමු...

  • @deshansexperience8148
    @deshansexperience8148 10 місяців тому +11

    ඔබතුමා හැමෝට තේරුම් ගන්න පුලුවන් විදියට ලස්සනට වැඩසටහන කරනවා...👏👏👏
    කලුකුම් පාලනය ගැනත් වැඩසටහනක් කරන්න...

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому +2

      ඕගොල්ලෝ දන්න අයට මේක සබ්ක්‍රයිබ් කරන්න කියන්න එතකොට දන්නෙ නැති කෙනෙකුටත් මේ වැඩසටහන හොඳට බලාගෙන දැනීම වැඩි කරගන්න පුළුවන් සබ් ටයිප් කරන එක අනිවාර්යෙන්ම කරවන්න

  • @ireshalakmali475
    @ireshalakmali475 3 місяці тому

    රටට වටින උත්සාහවන්ත සහෝදරයෙක්..❤

  • @harshaprabhath9663
    @harshaprabhath9663 10 місяців тому +8

    හොද පැහැදිලි කිරීමක් 👌👌👌

  • @emildesilva5774
    @emildesilva5774 6 місяців тому

    Ithamathma wadagath video akak, sanjeewa mahaththayata saha video aka karapu obata godak sathutui, thank you very much ❤

  • @kasunpresad9657
    @kasunpresad9657 7 місяців тому +3

    මං ගාව පරවි හිටිය කූඩුවේ පරවි ජරාවට වතුර හැලිල ඔය පණුවො හැදුනා ඔබ තුමා කීව හරි පොලොවට සම්බන්ද නොවෙන්න තිබ්බනම් වහලයක් ගහල හැදෙනව වැටී පණුවො හැදුනට පස්සෙ ඒ පණුවො වෙනම පෙට්ටියකට දාල අයින් කරන ජරාවයි වතුරයි දැම්මනම් හරි

  • @LahiruSampath-we8cq
    @LahiruSampath-we8cq 9 місяців тому +7

    මටත් සතුන් සෑදීමට ආසයි ඒත් මට ඉඩමක් නොමැති නිසා ඒය මාගේ සිහිනයක් පමනක් වී තිබෙනවා රජය මිනිස්සුන්ට වගාකිරිමට ගොවි පොලවල් කිරිමට ඉඩම් දුන්නොත් මාත් මේ රටට වැඩක් කිරිමට සූදානම් 🥰🥰

    • @blackeagle6334
      @blackeagle6334 8 місяців тому +2

      හීනයක් හැබෑ කරගන්න නම් මහන්සි වෙන්න වෙනවා. මහන්සිනෝ වීදියුණු වෙච්ච මිනිස්සු කවුරුවත් නැහැ. ඒක නිසා ඔයා ඉඩමක් ගන්න මහන්සි වෙන්න. පස්සේ ෆාම් එකක් දාන්න මහන්සි වෙන්න

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND Місяць тому

      රජයට පුකේ අමාරු නෑ කුකුල් කූඩු දාන්න රජයෙ ඉඩම් දෙන්න.

  • @wasanthikumari3696
    @wasanthikumari3696 6 місяців тому

    මාත් ආසයි කුකුල් පැටව් හදන්න ඔයාගේ විදොවා වටිනවා

    • @Agri_Link
      @Agri_Link  6 місяців тому

      0701940100 message ekkak danne

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 9 місяців тому +2

    නියමයි.

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      Subcribe and share

  • @UdaraAbeshek
    @UdaraAbeshek 9 місяців тому +2

    Niyamai mn asai patam ganna❤

  • @RajaRathna-mk4bg
    @RajaRathna-mk4bg Місяць тому

    ❤❤❤❤❤❤godak watinawa

  • @janithnimantha2894
    @janithnimantha2894 10 місяців тому +8

    BSF panuwo hadaganna niweradima kramaya gena video ekak genna sir. Kisima you tube channel ekakawath video ekakwath mata me wenakan hamba wela ne

  • @Dilshanpick
    @Dilshanpick 9 місяців тому +6

    ගමකට 5 හිටියනම් ati හොඳටම ❤

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      මෙවැනි වැඩසටහන ඔබගේ දුරකථනයට ලබාගන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් අතර ශෙයා කරන්න

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 10 місяців тому +4

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤⚔️💠⚔️💠⚔️💠⚔️💠⚔️💠

    • @Kiran-u8b
      @Kiran-u8b 9 місяців тому +1

      දැහැමි පාලකයෝ පනුවෝ මරනවාද

    • @slsandarumymusicstyle404
      @slsandarumymusicstyle404 9 місяців тому

      ඔයාට නම් පිස්සු එහෙම පාලකයෝ නෑ

  • @anildias5442
    @anildias5442 5 місяців тому

    Thanks for the knowledge.

  • @tantanfarmtv
    @tantanfarmtv 6 місяців тому

    Wow very interested..... nice sharing your video.... watching from Philippines

    • @Agri_Link
      @Agri_Link  6 місяців тому +1

      Subcribe and share

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 10 місяців тому +1

    හාවන් කළුකුම් ගැන කියලා දෙන්නකෝ

  • @PiyalJayavilal
    @PiyalJayavilal 7 місяців тому

    Mage yaluwa. Meya wade hodata karanawa. God luck. Machan..

    • @Agri_Link
      @Agri_Link  6 місяців тому +1

      Thanks subcribe and share please

  • @surensalgado5430
    @surensalgado5430 8 місяців тому

    Well done, young entrepreneur Sanjeewa ❤

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 5 днів тому

    කුකුල්ලු විකිනීමට ඇත බ්‍රාමා, ගන්,බෙලි,කරදගොල්ලෝ ඉන්නවා

  • @Lasanthajayasinghajayasingha
    @Lasanthajayasinghajayasingha 10 місяців тому

    ara waththa wateta gahanna puluwan ballongen mogatingen araksha karaganna puluwan dael shadhara mudhalakata ganna puluwan wena krema wedhayak shakasha dhenna thawa gam kukullanta milak goviyata nae thuttuwata ganne mas kada welendho hithunu ganan walata vikunanne paetawu apita dhenne giniganan walata apen rakkapu patawu ganne thuttuwata mewu dhaewena prassna

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 10 місяців тому +3

    Munge piti passe lom naththe kotagenada munta කැල්සියම් දෙන්න

  • @RESHACN
    @RESHACN 10 місяців тому +1

    මගෙත් අදහසක් තිබෙනවා ලංකාවට අා දවසක

  • @fazlazeez5752
    @fazlazeez5752 7 місяців тому +1

    Gamkukulan balangoda labaganna sthannayak kiyanna

  • @puspadamayanthi-xp9du
    @puspadamayanthi-xp9du 10 місяців тому

    Godak watina video ekak. Obathuma biththarayaka mila kiyatada denne

  • @SurprisedCurling-fr2qp
    @SurprisedCurling-fr2qp 5 місяців тому

    කකුලක් idimila valaka patalila කකුල බිම tiyanne na මොනවාද mama කරන්නේ

    • @Agri_Link
      @Agri_Link  5 місяців тому

      ළඟම පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා උපදෙස් ලබාගන්න

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 10 місяців тому +2

    හාවන් පාලනය ලාබ ලබන්න පුළුවන් ,ඒ ගැන විඩියෝ ටිකක් දාන්නකෝ,පොඩි ඉඩක සත්තු ගොඩක් හදන්න පුළුවන් ලු

    • @sagarikaaluthgama
      @sagarikaaluthgama 10 місяців тому

      මසට ද

    • @SamithaSenaka-bo4qe
      @SamithaSenaka-bo4qe 10 місяців тому

      @@sagarikaaluthgama අපෝ නෑ ඇත්තටම සහෝදරයා මම සත්තු මරන කෙනෙක් නොවේයී,සත්තු ටිකක් හදා ගත්තොත් දෙන්න පුළුවන් කොළඹ නෝනලාට,ඔය බල්ලෝ තුරුල් කරගෙන ඉන්නේ 😁😁

    • @asankasangeeth666c
      @asankasangeeth666c 2 місяці тому

      මිනි මරුවා

  • @BkChamika
    @BkChamika 8 місяців тому

    Good❤

  • @kalumsampath8120
    @kalumsampath8120 9 місяців тому

    Sangiwa mahaththayage durakathana ankaya labadenna puluwanda

  • @amithjayakodi7837
    @amithjayakodi7837 6 місяців тому

    මම ගාවත් ඉන්නවා 10😊

  • @KusumPothupitiya
    @KusumPothupitiya 8 місяців тому

    Oba tumata godak istutii durakatana ankaya laba denna

  • @inokatissera8403
    @inokatissera8403 7 місяців тому

    Thanks ❤

  • @dayanmadushanka9031
    @dayanmadushanka9031 10 місяців тому

    Mmth panuwo wede kala hodai wede tikak ganda gahanawa kalayak yaddi gedarata durin thibbama hari one deyak danna puluwam

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 10 місяців тому

    Good job

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 7 місяців тому

    thank you

  • @NimeshaDissanayaka-qe9sk
    @NimeshaDissanayaka-qe9sk 5 місяців тому

    Biththara ganna nedda

  • @thejaherath9665
    @thejaherath9665 10 місяців тому

    Godak honda wadak

  • @UdaraAbeshek
    @UdaraAbeshek 9 місяців тому +2

    Beththara ganna elumak thiyenawada

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 10 місяців тому

    Good job 👍 👏 👌

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      මේ වැඩසටහන් පිළිබඳ දැනීම අවශ්‍ය අයව කියල සබ්ක්‍රයිබ් කරන්න . එතකොට ඒ අයට හැමදාම අලුත් වැඩසටහන් නමුත් එයාලගේ ෆෝන් එකෙන් බලාගන්න පුළුවන් ඒක බලලා දැනුම වැඩි කරගන්න

  • @samanthaherath9265
    @samanthaherath9265 10 місяців тому

    මහත්තයා මමත් හොඳ වීසිතුරු කුකුලාන් හදනවා

  • @mahindamahinda7743
    @mahindamahinda7743 10 місяців тому

    Hoda pahedili wadstahank

  • @SudeshTharanga-e2f
    @SudeshTharanga-e2f 10 місяців тому

    Supiri good

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      මේ වගේ දැනීම අවශ්‍ය අයට මේ වැඩසටහන් ගැන දැනුවත් කරන්න සබ්‍රයිප් කරන්න එතකොට අලුත් හදන වැඩසටහන ඒ අයට අනුගාරයෙන්ම ලැබෙනවා බලාගන්න පුළුවන් දැනුම වැඩි කරගන්න පුළුවන් සබ්‍රයිප් කරන එක අනිවාර්යෙන්ම කරවන්න

  • @KumaraKumara-t7e
    @KumaraKumara-t7e 6 місяців тому

    පැටව් ගෙදර කාමරයක හිටියේ ඵක පැටියෙක් කකුල බිම තියන්නෙ නැහැ ඇයිද දන්නැහැ ඒකට මොනවද කරන්න පුලුවන් අනේ මට කියන්නකෝ.

    • @Agri_Link
      @Agri_Link  6 місяців тому

      Take advice from vs office by producing relevant bird

  • @RajaBhai-d9q
    @RajaBhai-d9q 8 місяців тому

    Mamath karanawa kawada hari

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 5 місяців тому

    ගම්කුකුල්ලූ බිත්තර දන්නේ 100/: ප්‍රරතිසතය

  • @chintha07
    @chintha07 8 місяців тому

    බිත්තර වැරූ සතුන් මස් පිණිස විකුණනවාද?

  • @anufernando9489
    @anufernando9489 10 місяців тому

    Mamath dan masa thunaka idala kukullu hadanawa,mage eka kukulekge kakulak pana naha ane mata kiyadenna ai e,e sathawa wenkaranna onada?

  • @mahenpupudu9668
    @mahenpupudu9668 6 місяців тому

    ගමි කුකුල්ලු රකින එක නවත්වන්න බෙහෙත් තියෙනවද?

  • @Randiw48
    @Randiw48 8 місяців тому

    Kikiliyo masa kiyenda biththara danne

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      20-22 Weeks will be taken for laying

  • @AmilaAmila-k4d
    @AmilaAmila-k4d 8 місяців тому

    Sanath sanjeewa ado

  • @Nishantha_Pr
    @Nishantha_Pr 6 місяців тому

    👍👍👍👍👍

  • @chandanakumara4187
    @chandanakumara4187 9 місяців тому

    බිත්තර කුකුලන් 1000 පමන සෑදීමට ගොවිපළක් දැමීමට. කූඩුව සාදන ස්ථානය තේරීමේදී. කූඩුව සෑදීමෙදී. පවත්වාගන යාමේදී. අවසර ගැනීම. හා නීති වගේ දේවල් පිලිබද පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @Agri_Link
      @Agri_Link  9 місяців тому +1

      0701940100 cll

  • @harshabandara6185
    @harshabandara6185 6 місяців тому +1

    Bsf හදන හැටි වීඩියෝ එකක් ඕනෙ

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 9 місяців тому

    🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @sayumax134
    @sayumax134 10 місяців тому +2

    මහත්මයා මගේ වයස මාස පහක ක විතර කුකුළෙකුගේ ගේ පපුව දෙපැත්තේ හා යට පැත්තේ පිහාටු ගිහින්. හම මතු වෙලා. හැබැයි තුවාල නැහැ. ඒක ලෙඩක් ද නැත්නම් සාමාන්‍ය දෙයක් ද. ලෙඩක් නම් මොනවද කරන්න පුළුවන් කියලා කියනවද. ලොකු උදව්වක්.

    • @DidulaTharanga
      @DidulaTharanga 10 місяців тому +3

      සිප්පි කටු දෙන්න ..calsium අඩුයි

    • @sayumax134
      @sayumax134 10 місяців тому +2

      ගොඩක් ස්තුතියි. 🙂

  • @kusumperera1202
    @kusumperera1202 4 місяці тому

    Pataw ගන්න puluwanda

  • @SugathKumudusirisugath
    @SugathKumudusirisugath 9 місяців тому

    Sngiwa mama sugath col mi

  • @Kiran-u8b
    @Kiran-u8b 9 місяців тому +1

    පව්කාර වැඩ😮

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 9 місяців тому +3

      උනක් හෙම්බිරිස්සාවක් හැදුනාම antibiotics එහෙම පාවිච්චි කරන්න එපා... විසාල පාපයක් වෙනවා එහෙම උනොත්.😂😂😂

    • @Kiran-u8b
      @Kiran-u8b 9 місяців тому

      @@හෙලබිමකඅසිරිය123 ඇයි ඒ

    • @හෙලබිමකඅසිරිය123
      @හෙලබිමකඅසිරිය123 9 місяців тому

      @@Kiran-u8b පවුකාර වැඩ. බැක්ටීරියා කියන්නෙත් සත්තුනෙ.

    • @Kiran-u8b
      @Kiran-u8b 9 місяців тому +1

      @@හෙලබිමකඅසිරිය123 බැක්ටීරියා කියන්නේ සත්තු කියලද හිතන් ඉන්නේ. බැක්ටීරියා වලට ස්නායු තියේද?

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      Dont eat eggs, and meat

  • @amilaarunoda6111
    @amilaarunoda6111 5 місяців тому

    මටත් අසයි කුකුළන් ට.ඔබ තුමාගේ pon නොබරෙ ඩෙන පුලුවන් ඩ.පොලොන්නරුව

  • @sankasanka5241
    @sankasanka5241 9 місяців тому

    Video eka hodai ❤ mamath kukullu hadanna inne visthara danaganna number ekak denna puluwanda

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      Joint with our training programe 0710350010

  • @santhajayakody4505
    @santhajayakody4505 10 місяців тому

    💥💥❤❤👍👍

  • @chamathkodikara2519
    @chamathkodikara2519 8 місяців тому

    Matale gam Kukulo hadanda kamathi kauda

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      Agrilinkservices zoom තාක්ෂණය ඔස්සේ පුහුණු පාඨමාලා පවත්වනවා පවත්වනවා. ඒ ගැන විස්තර දැනගන්න මේ නම්බරේට කෝල් එකක් දෙන්න0710350010

  • @kusumperera1202
    @kusumperera1202 4 місяці тому

    මට pataw. ගන්න barida

  • @ChathurangaJayasena
    @ChathurangaJayasena 8 місяців тому

    Gan kukulan ganna thank kiyanawada

  • @HemanthaRathnayaka-d1j
    @HemanthaRathnayaka-d1j 8 місяців тому

    සර් වැඩට.ගන්නෙ නැද්ද

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      I am retired and doing consultation for livestock and plantation

  • @wasa945
    @wasa945 7 місяців тому

    🥰🥰🥰

    • @Agri_Link
      @Agri_Link  6 місяців тому

      Thanks subcribe and share please

  • @SLPOKA
    @SLPOKA 9 місяців тому

    Mata patu 100 vithara ganna barida

    • @Agri_Link
      @Agri_Link  9 місяців тому

      Number eka danne

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 8 місяців тому

    මං ගාව පොර කුකුල්ලු ඉන්නව ගොඩක් නෑ

  • @samadhisandaruwani2000
    @samadhisandaruwani2000 10 місяців тому

    🔥🔥

  • @KanchanaSewwandi-sf7it
    @KanchanaSewwandi-sf7it 10 місяців тому

    ❤❤❤

  • @harshathilanpereragunaward2460
    @harshathilanpereragunaward2460 10 місяців тому +4

    මේ සත්තුන්ට කැල්සියම් නෑ.ඒක්‍යි පිහාටු නැත්තේ

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 10 місяців тому

      උබ දන්න පක තමයි ඔය
      ඔය වයසට ගිය සත්තු පිහාටු නැත්තෙ අවුරුද්ද පැනපු ගමන් බිත්තර දාන කිකිලියො පිහාටු හැලිලා යනවා

    • @DidulaTharanga
      @DidulaTharanga 10 місяців тому

      Aka ඇත්ත

  • @KapilarathnaKapukotuw
    @KapilarathnaKapukotuw 9 місяців тому

    Kikiliyo kiyak wanwada

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      350/= one day old bird

  • @THIVOCALS
    @THIVOCALS 10 місяців тому

    Sir,
    Gam kikiliyo ohoma ekata inna kota mona hari hetuwakata bittara bonna patan gattama monada visaduma😢

    • @asirinisantha
      @asirinisantha 10 місяців тому +1

      බිත්තර බොන්න පෙරේධාන හේතුව. කැල්සියම් මදි කම. සතුන්ට සිප්පි කටු ලබා දෙන්න. ඒක සතෙක් ට ග්‍රෑම් 3ක්‌ වැටෙන්න ලබා දෙන්න දිනපතා.

    • @THIVOCALS
      @THIVOCALS 10 місяців тому

      @@asirinisantha ethakota dan beela purudu una aya nawattai da

    • @asirinisantha
      @asirinisantha 10 місяців тому

      @@THIVOCALS බොහෝ දුරට හරි යනවා දිගටම දෙන්න ඕනේ. එහෙම ත් හරි ගියේ නැති නම් d. L. මෙතනින් දීලා බලන්න.

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      සිප්පි කටුකුඩු දෙන්න නිතරම බිත්තර අයින් කරන්න කුඩුවල තියන්න එපා

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 10 місяців тому

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 10 місяців тому

    Bsf panuwa aduna ganne kohomada

  • @nsjayasekara9443
    @nsjayasekara9443 10 місяців тому

    පැටව් ගන්න පුළුවන් ද?

  • @Rimshara
    @Rimshara 8 місяців тому

    බූටි කලවම් කොණ්ඩ කුකුලෙක් විකිනීමට අැත

  • @isurupathmasiri
    @isurupathmasiri 10 місяців тому

    Sanjiwa mahththayage pon no dennako

  • @asirinisantha
    @asirinisantha 10 місяців тому +2

    මහත්මයා. සාමන්‍ය විදියට නම් මේ සතුන්ගේ අතුරණු ව සත්තු බිත්තර දාල ඉවර වෙනකම් අයින් කරන්නේ නෑ. අතුරණු වෙන් සතුන්ට. B විටමින්. ලැබෙන ව කියන එක තමයි පසු වෙද්ද්‍යා මතය. අනික අතුරණු ව බිත්තර අස්වැන්න වැඩි වීමට ඒක හේතුව ක්‌

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      ඔයාගේ අදහස් හරියටම හරි, හැබැයි වැඩේ තියෙන්නේ සමහරු ලිටරේ හරියට මැනේජ් කරන්නේ නෑ මැනේජ් කරනවනම් සත්තු අයින් කරනකන්ම තියාගන්න පුළුවන්. වතුර හලලා ඒක ජරා වෙනකන් තිබුනොත් ඒ ගඳ ගහනවා ලෙඩ බෝ වෙනවා. ඒකයි කියන්නේ මේ අපිරිසු වෙනකන් තියන්න එපා කියලා

  • @SajiniDinusha
    @SajiniDinusha 10 місяців тому

    ඔයා මිරිගමද....

  • @chandaniReanuka-ig8no
    @chandaniReanuka-ig8no 6 місяців тому

    ආ ඔය ජාතිය ඉන්නව

  • @DeshanDeshanwimukthi
    @DeshanDeshanwimukthi 2 місяці тому

    දෙයක් කියන්නද...මේ පනුවො කූඩුව අස් කරාම ඒ දහයිය මලද්‍රව්‍ය පෝර බෑග් වලට දාල නොතෙමි තිබ්බම හැදෙනව...මං අත්දැකීම්මෙන් කිය්න්නේ...බත් ඉදුල්ම ඕනි නෑ ...

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      බොහොම ස්තූතියි ඔබේ තොරතුරු වලට මේ youtube එක subcribe කරලා සීනුව ලාංඡනයට ටච් කරන්ඩ යාව ජීව සාමාජිකයෙක් වන්න

  • @dilipsview
    @dilipsview 10 місяців тому

    Mahaththayo oya BSF newei neda? Oya ge messa neda????? BSF kiyanne wenama messek neda????? (Black solger fly)

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      Thanks for coments ,we are doing resarch for BSF.
      If you want to know about those knowledge tel me i can tel you.

    • @meerach9597
      @meerach9597 10 місяців тому

      ​@@Agri_LinkMata විස්තර tikk danaganna ona

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      @@meerach95970701940100 cll

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 7 місяців тому

    නාබර කුකුල් පැටව් කුඩුවකට මසෙ පැටව් දැම්මා අර කුකුලා කොටනවා පොඩි උන් කුඩුවට හුරු වෙනකොට හරි යයිද

    • @Agri_Link
      @Agri_Link  7 місяців тому

      එයා වෙන්කර හඩන්න

  • @sugathnishantha4461
    @sugathnishantha4461 8 місяців тому

    🙏🙏💖💖👍💯👌💖💖🙏🙏

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl 9 місяців тому

    Kele saththu Adan yai ethakota mokadda karanne

  • @dilshanyomal1311
    @dilshanyomal1311 9 місяців тому

    Mata gam kukul pataww ganna tanak kianawada

    • @Agri_Link
      @Agri_Link  9 місяців тому

      Pataw keeyak de?

  • @sithumnandana656
    @sithumnandana656 10 місяців тому

    Mata number eka dennako saththu gaththe kohenda

  • @prabhathruwan330
    @prabhathruwan330 10 місяців тому

    මට මෙයාගෙ නම්බර් එකක් ගන්න පුලුවන්ද

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      කාගේ නම්බර් එකට ඔයාට අවශ්‍ය වන්නේ

  • @Kalumalli-bj9gp
    @Kalumalli-bj9gp 5 місяців тому

    Sanath sanjeewa මහත්තයගෙ පෝන්නම්බර් එක දෙන්න

  • @kalumalli-mz7zi
    @kalumalli-mz7zi 9 місяців тому

    Sarath මහත්තයගෙ පෝන්නම්බර් එක දෙන්න

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      ඔයාගේ දුරකථන අංකය දාන්න එතකොට මං කතා කරන්නම්

  • @kumarajayasekara7509
    @kumarajayasekara7509 5 місяців тому

    අලුතින් පටන් ගන්න උපදෙසක් දෙන්න කෙනෙක් ඉන්නවද ?

    • @Agri_Link
      @Agri_Link  5 місяців тому

      Call to 0773782149

    • @Agri_Link
      @Agri_Link  5 місяців тому

      Calll to 0773782149

  • @Dumindakarunarathna-y2c
    @Dumindakarunarathna-y2c 10 місяців тому

    Meyalage penda නැත්තේ ai

    • @DidulaTharanga
      @DidulaTharanga 10 місяців тому

      Calcium අඩුයි.සිප්පි කටු දෙන්න

  • @siriyawansaau135
    @siriyawansaau135 10 місяців тому

    Mage laga inna masayaka pataunga kakuleth pahalata yanakamma thatu Tiyenawa .wargaya mokakda

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      ඉරිදා රාත්‍රී අටේ සිට දහය දක්වා පවත්වන zoom පුහුරු පාඨමාලාවට සහභාගී වන්න වැඩි විස්තර සඳහා අමතන්න
      0701940100

  • @KaveeshaHeshan-nv3hm
    @KaveeshaHeshan-nv3hm 9 місяців тому

    මට කිකිලියෝ අවශ්‍යයී කොහෙද ඉන්නෙ

    • @Agri_Link
      @Agri_Link  8 місяців тому

      කරඳරඳගොල්ල වර්ගයේ පැටව් ගන්න පුළුවන් ඔයාගේ නම්බර් එක දාන්න මම ඔයාට කෝල් කරන්නම්

  • @asdd8601
    @asdd8601 10 місяців тому

    Oba tumage vidiyo eka balala mama sanasuradata (6) patau115k ganava nacat nac. Bsf massa gana kicima kanak vidiyo akak ganath naha apita taniyama takshanayanth akka hadaganna. Oba tuma vidiyo akak karanavanam godaak stutie

    • @Agri_Link
      @Agri_Link  10 місяців тому

      Thanks for comments

    • @asdd8601
      @asdd8601 10 місяців тому

      One tuma namae thanks karanna one, apita danuna dana oba tumata apie 6:35 thanks karanna ona. Api vage sudu viyapara karanna ayata me danuna godaaak vatinava.

    • @CloudArchitectDEUTSCHLAND
      @CloudArchitectDEUTSCHLAND Місяць тому

      Bsf farming කියල ගහන්න ඕනෙ තරම් වීඩියෝ තියෙනවා.