අපි නිකන් පැටව් දෙන්නම් ගම්කුකුල් පාලනය පටන් ගන්න - Lesli Poultry Farming

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 438

  • @dumindathushara6895
    @dumindathushara6895 Рік тому +22

    දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරින් කරන්න ඕනි වැඩක් මෙතුමා කරන්නේ. බෙහෙවින්ම ස්තුතියි. තවත් ඉදිරියට වැඩ කරන්න ජය

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 Рік тому +43

    ඇත්තටම සුපිරි වැඩක් ..ජයවේවා දිනෙන් දින ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @sandakumari5545
    @sandakumari5545 Рік тому +21

    ඇත්තටම හොඳ වැඩක්. ලංකාවට ඔනේ ඔයාලා වගේ අය තමයි. 👍👍

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @sandamalik.sandamalisilva2810
    @sandamalik.sandamalisilva2810 10 місяців тому +4

    ඔයාට බොහොම ස්තූතියි අපිට මේ කරන උපකාරයට❤❤❤❤❤❤❤❤

  • @Limashasathsarani15
    @Limashasathsarani15 Рік тому +13

    අනේ හොද වැඩක් . මටත් පැටවු 10 දෙන්නකෝ. . හොද ස්වයංරැකියාවක් . මට ලමයි දෙන්නෙක් ඉන්නවා . එයාලගේ ඉස්කෝලේ වියදමවත් හොයා ගන්න.

  • @inrawathialwis6178
    @inrawathialwis6178 Рік тому +2

    ඔබ taruwan ta දීර්ඝායුෂ ලැබේවා ජය වේවා ලොක්කන් කරන්න ඕනේ වැඩ owa

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +3

    බොහොම හොද වැඩ පිලිවෙලක්.මාත් කැමතියි ඔය වැඩේට.ඒත් බිම් ප්‍රමානය ඉඩමදි.ගොඩේ කුකුලන්ට නිදහසක් තියෙන්න ඕනී.මිනිස්සුන්ට හිරිහැරයක් නොවන විදිහට කර ගන්නත් ඕනී.එහෙම නොව්නොත් ප්‍රශ්න .

    • @wijesundaramanimekhala9805
      @wijesundaramanimekhala9805 Рік тому

      හොද වැඩක් හැකිනම් මටත් පැටව් ටිකක් ලබා දෙන්න

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +3

    ඔබේ වැඩ පිලිවෙලට බොහොම ස්තූතියි .

  • @chandikakdr4441
    @chandikakdr4441 Рік тому +3

    ඉතාමත් වටිනා වැඩක් බුදුසරණයි

  • @umeshweerasuriya4871
    @umeshweerasuriya4871 Рік тому +9

    All the best. Very practicle for a small family to reduce the cost of living

  • @wasanthakumara6594
    @wasanthakumara6594 Рік тому +2

    වැදගත්.වැඩ.පිලිවෙලක්.බූදූ.සරණයි

  • @lakshithavlogs
    @lakshithavlogs Рік тому +20

    අද කාලෙට වටිනා වීඩියෝවක්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому +1

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @indikadharmarathna267
    @indikadharmarathna267 Рік тому +7

    අවස්ථාවක් තියෙනවානම් මටත් දෙන්න ,ඔබගේ ව්‍යාපාරය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වනවා !!!!!

  • @nishanthigamage1449
    @nishanthigamage1449 8 місяців тому +5

    මීට මාස හතකට කලින් මේ වීඩියෝ එක දාල තියෙන්නේ. අද වෙනකොට එක මනුස්සයෙක්වත් ඉන්නවද බලන්න නිකන් පැටව් ගනිපු

  • @prabashwerkapuga4959
    @prabashwerkapuga4959 Рік тому +15

    මටත් කිකිළි පැටඋ 2 ඕනේ ❤️

  • @GayaniHasala-ol6pw
    @GayaniHasala-ol6pw 9 місяців тому +1

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාලට මෙ කරන වැඩවලට ඔයාලා වගේ අය වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන මගේ මවූ රටට

  • @luxmanfernando
    @luxmanfernando 7 місяців тому

    ❤ හොද වැඩක් ඔබට තවත් සක්තිය ලැබෙන්න ඕනා.

  • @JanakaJanaka-do5uj
    @JanakaJanaka-do5uj 5 місяців тому +2

    නිලමෙ මහත්තයා‌‌‌‌ මේ වැඩෙ ඉතාමත් හොද අපූරැ වැඩක් මටත් දෙන්නකෝ කුකුල් පැටවු 10 යක් ❤

    • @bimalkasewwandi6673
      @bimalkasewwandi6673 12 днів тому

      ඔයාට කුකුල් පැටව් හම්බුනාද

  • @janithmadushan-nn3ld
    @janithmadushan-nn3ld Рік тому +4

    පාම් කුකුල්ලු ගැනත් video ekak ona නිලමේ

  • @Nvs190
    @Nvs190 Рік тому +15

    මේකනම් වටිනවා අද කාලෙට ජය වේවා ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому

    වැදගත් වැඩ සටහන..බුදු සරණයි..!!!

  • @kavindusamaraweera8944
    @kavindusamaraweera8944 Рік тому +1

    ඇත්තටම කිව්වොත් ගෙදර හදන කුකුල්ලුංගෙම්ම තමා බිත්තර කන්නත් ඕනි මොකද ෆාම් වල බිත්තරවල පෝශන ගුනය හුගාක්ම අඩුයි

  • @Andrewsenanayake
    @Andrewsenanayake 7 місяців тому +1

    පුහුණුවට හයදාහක් ගන්නවා, ඒ ගාන වැඩියි. 4000/= වගේ වත් ගන්නවනම් සහභාගී වෙන්න පුළුවන්

  • @DiliniRoshika-qx3ph
    @DiliniRoshika-qx3ph Рік тому

    අනෙ ඇත්තටම හොද වැඩක් මමත් ගම්කුකුල්ලු හදනවා.එයාලා රකින්නැත්තේ ඇයි මටත් පැටව් ලබා දෙන්න පුලුවන් වෙයිද

  • @susanthakumara1174
    @susanthakumara1174 Рік тому +3

    හොද වැඩක්. මාත් පටන් ගත්තා නමුත් කුකුල්ලු නැහැ.

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 Рік тому +13

    මෙවන් මිනිස්සු තමයි රටට අවශ්‍ය වෙන්නෙ.රටේ ආර්ථිකය පිටරට වෙළෙන්දන්ට පාවාදෙන පාලකයො රටින් තුරන් කලානම් මේ රට ගොඩනගන්න අමාරු නැහැ.

  • @SusithKumara-pj5gu
    @SusithKumara-pj5gu 6 місяців тому +1

    මමත් දැනට ගමිකුකුලු පැටවු 150ක් විතර හදනව මට උපදෙස් අවස්සයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @ASELAsl
    @ASELAsl 9 місяців тому +1

    UA-cam ආදායම් ලබන්න ක්‍රමය එහෙම තමා

  • @JanakaJanaka-do5uj
    @JanakaJanaka-do5uj 5 місяців тому +1

    නිලමෙ මහත්තයා මේ වැඩෙ ඉතාමත් හොද ඩැඩක් මටත් දෙන්නකෝ‌ 10යක්❤

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 8 місяців тому

    methan inna kukulo hodayi penawidiyata milame video eka ela

  • @nilameproductions8156
    @nilameproductions8156 Рік тому +41

    ඇත්තට සුපිරි වැඩක්

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @siriyawansaau135
    @siriyawansaau135 Рік тому

    ඔබ ලග ඉන්න වර්ගය කුමක්ද?කුකුලු පැටව් නැතිව ගිරිරාජ් වර්ගයේ හොද කිකිලිය කගේ ජීවය ඇති බිත්තර රකින්න තියන්න ගන්න පුලුවන්ද?

  • @naleenkannangara988
    @naleenkannangara988 Рік тому +2

    මචන් අර අතුරුගිරියෙ රොටිවයලර බල්ලො ගැන වීඩියෝ එකක් කරානේද ???
    ඒක බලල බලුපැටියෙක් ගත්ත 22 November 2021. R/s 65000. තාම document එවිවෙ නෑ !!!
    ඉතින් නිළමෙ ඔබතුමා ගෙ video විස්වාස කරන්න අමාරුයි😢😢😢

  • @sandaruwanmadhumal95
    @sandaruwanmadhumal95 Рік тому +5

    කාලේකට පස්සේ හොද ගම් කිකිලියෝ ටිකක් දැක්කේ..

  • @dimuthubandara5220
    @dimuthubandara5220 Рік тому

    මම කැමතියි හරිම ආසයි සතු හදන්න

  • @chandrasiriranasingha4550
    @chandrasiriranasingha4550 9 місяців тому

    මමත් ආසයි පැටවුන් හයක් හදන්න හැබැයි කොටු කරලම තමයි හදන්න වෙන්නෙ උපදෙස් දෙන්න

  • @ArtZ-cartoon
    @ArtZ-cartoon 8 місяців тому

    හැබැයි භැමගෙදරමකුකුල්ලු හැදුවොත් මාර වැඩේ

  • @nilusharuvini3918
    @nilusharuvini3918 Рік тому +7

    අපිට කවුද නිකම් දෙන්නෙ අනිවාර්යෙන් දෙන්න අන්තඅසරන පවුල වලට

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 5 місяців тому

    අපි ආවා මේ සර්ගෙ වැඩ සටහනට, ඇත්තටම හොදයි, සර් අපේ කිකිලියො දැන් බිත්තර දාන්නැනෙ, ආයෙ නවත්තලානෙ ඇයි එහෙම වෙන්නෙ

    • @Nilame
      @Nilame  5 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @Raji8888SL
    @Raji8888SL Рік тому +2

    Super 👌 Thank you..very informative 👏

  • @pulasthigamafashi5248
    @pulasthigamafashi5248 Рік тому +5

    බිත්තර මුදලාලිලා කෙසේ වෙතත් ඇමතිවරුන්ට ලාභ හම්බෙන හින්දා පිටරටින් බිත්තර ගේනවා

  • @rusirushalika3944
    @rusirushalika3944 Рік тому +3

    ඕකේ කියන්න තිබ්බේ බිත්තර රක්කවන විදිය කැම දෙන විදිහ එවා තමය් දැනගන්න ඕනේ

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 Рік тому +1

    Mama Mathara. Mata Nirogee Gam Kikiliyo 10k Ganna Puluwan Kohomada?

  • @Chandima-k7u
    @Chandima-k7u 8 місяців тому

    මටත් ගන්න පුලුවන්ද,මන් කුරුණෑගල.බිත්තර කිකිලියෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 9 місяців тому

    මේව වැදගත්ම විඩියෝ

  • @thanujajayawickrama6024
    @thanujajayawickrama6024 Рік тому +1

    මම කැමතියි ව්‍යාපාරය ආරම්භ කරන්න.

  • @SandunKumara-gc9ue
    @SandunKumara-gc9ue Рік тому +1

    මම කුකුල් පාලනය කරනවා පැටව් ගන්නේ කොහොමද

  • @kamalguruge9709
    @kamalguruge9709 Рік тому +5

    මේ ඔක්කොම බිස්නස් මල්ලි

  • @scienceforfuture4476
    @scienceforfuture4476 6 місяців тому +1

    කුඩා ඉඩක හදපු කුඩුව පිලිබදව විස්තරයක් සහිතව විඩියොවක් කරන්න

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      හරි අනිවාරෙන් කරමු

    • @scienceforfuture4476
      @scienceforfuture4476 6 місяців тому

      @@Nilame ඔබගෙ MEDIA හැසරවීම ඉතා අගනෙය ඔබනිසා මෙවැනිකුඩා ඉඩක ගම්කුලන් ඇතිකිරිමට අදහසක් ඇතිවිය මෙපිලිබද විඩියොව හැකීක්මනින් ලබාදෙන්නෙනම් අගනේය👍

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf Рік тому

    ගම්කුකුල් පාලනය බොයිලර්ලාට වැඩිය වාසිද.අලුතේන් පටන් ගන්න කේනේක්ට

  • @Rejipremachandra
    @Rejipremachandra 8 місяців тому

    අපිට ත් කුකුල් පැටව් 10 දෙනෙක් අවශ්‍ය යි කුකුල් පැටව් ලබ ගන්නෙකෙසෙද

  • @rizonaramees4951
    @rizonaramees4951 5 місяців тому +1

    Great ayya apith kemati hadanna,API kurunegala

    • @Nilame
      @Nilame  5 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @tharindu447
    @tharindu447 5 місяців тому +1

    කළුකුමා කුකුල්ලු අනෙක් ගම් කුකුළන් සමග හදන්න පුළුවන්ද

    • @Nilame
      @Nilame  5 місяців тому

      ඔව් දාන්න පුළුවන්

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 Рік тому +29

    බිත්තර මුදලලිලාට තද වෙයි මේකටනම්

  • @ashikaNiroshani-y5z
    @ashikaNiroshani-y5z 4 місяці тому

    Mama වැලිමඩ anee mata කුකුළන් 10k ganda puluwanda

    • @Nilame
      @Nilame  4 місяці тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @samankumar3218
    @samankumar3218 Рік тому

    දවස් කීයක පුහුණු වැඩ මුලුවක්ද තියෙන්නේ

  • @AjithKumara-lt8dh
    @AjithKumara-lt8dh Рік тому

    අනේ මමත් ආසාවෙන් ඉන්නේ කුකුල් ලු හදන්න මමත් ලංකාවට ඇවිත් කුකුළු ඇතිකරන්න හදන්නේ මට උදවු කරන්න පුලුවන්ද

  • @lksamanthi1473
    @lksamanthi1473 Рік тому +1

    මාත් කෑමතියි

  • @helayaa7480
    @helayaa7480 Рік тому +3

    Apith patan gaththa. Masa 8k withara den. Hemoma mewidiyata karanna pitaratin gena hemadama geta ganna epa. Daruwanta hondade apede denna

  • @hemnthavicramasinha
    @hemnthavicramasinha Рік тому +4

    මටත් ඕනේ කොහොමද ගන්නේ විස්තර කියන්න

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 9 місяців тому

    අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

  • @Danuska-j2u
    @Danuska-j2u Рік тому +5

    සුපිරි

  • @visindumaduranga4530
    @visindumaduranga4530 Рік тому +2

    මටත් ඉඩකඩ තියෙනවා. ලොකු කුඩු 2 තියෙනවා .කුකුල් පැටවුන් ඔනේ..ගන්න පුළුවන් ද...

  • @royfonseka5123
    @royfonseka5123 Рік тому +6

    Well done ❤we are from italy 🇮🇹

  • @mdwsingha5251
    @mdwsingha5251 Рік тому +1

    ගම් කුකුල්ලු අඩ නිදැලි ක්‍රමයට හදද්දි එක්කෙනෙක්ට වර්ග අඩි කීයක් ඕනිද?

  • @chandimanadeeshani7179
    @chandimanadeeshani7179 9 місяців тому

    කොහොමද මේතුමා සමිබන්ද කර ගන්නේ ...

  • @patrickanthanies9774
    @patrickanthanies9774 7 місяців тому

    Methumage me sankalpaya thulin ratata awasya biththara nispadanya kara gatha haki...

  • @senavirathnasusantha8108
    @senavirathnasusantha8108 10 місяців тому

    කුකුළු පැටවු 10 gana puluwanda mama anuradapura

  • @angelarmbro4859
    @angelarmbro4859 Рік тому

    Me supiri wedak ane. Matath denawada kukulekui. Kikiliyo 9 kui....godak pin....

  • @ThiwankaDiaz
    @ThiwankaDiaz 9 місяців тому

    5.08 >> නිළමේ: බිත්තරේ කොහෙන්ද ආවේ 😂

  • @manjulaniroshan3507
    @manjulaniroshan3507 Рік тому +2

    Maseta gam kikiliyek biththara 12k 15k nemey 18k 21k danawa

  • @reeshasriok776
    @reeshasriok776 8 місяців тому +2

    මල්ලි මට උදව් කරන්න ඔය වැඩක් කරන්න

  • @xmibaby5763
    @xmibaby5763 10 місяців тому

    ඉපදුන දවසේ ඉදන් බිත්තර ලබාගන්න පටන්ගන්න කිකිළිය කොපමන කාලයක් ගතවෙිද? බිත්තර කොපමන කාලයක් ලබාගත හැකිද? බිත්තර නතර කරල කිකිළියන් කොපමන කාලයක් ජීවත් වෙනවාද?

    • @priyadarshanie3920
      @priyadarshanie3920 9 місяців тому

      බිත්තර දැමීම නතර කරපු ගමන් කිකිලියො වැඩිකල් ජීවත් වෙන්නෙ නැහැ කාගෙ හරි බඩේ

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому +5

    නිලමෙ මහත්තයා මේ වැඩය ඉතමත් හොද වැඩක් මටත් දෙන්න කො 10ක්

  • @AsankaSajith-s2c
    @AsankaSajith-s2c 8 місяців тому

    ගම් කුකුල් පැට්ටු මුදලට ගන්න පුලුවන්ද

  • @nisagallage6236
    @nisagallage6236 4 місяці тому +1

    RIR කිකිළියක් කොච්චර කාලයක් බිත්තර දමනවද?

    • @Nilame
      @Nilame  4 місяці тому +1

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

    • @nisagallage6236
      @nisagallage6236 4 місяці тому

      ස්තුතියි. ❤❤❤❤❤❤

  • @sayurikavisha6415
    @sayurikavisha6415 Рік тому

    Math kemati eth kukulo ganne කොහොමද

  • @praneeththisera3609
    @praneeththisera3609 8 місяців тому

    ගොඩක් හොඳ වැඩක්

  • @akiluwarnakula9974
    @akiluwarnakula9974 Рік тому +6

    😮😮❤❤❤❤❤ niyamai jaya wewa

  • @angelarmbro4859
    @angelarmbro4859 Рік тому

    Aneee mamath godak kemathi gam kukul petau tikak gadanna....kuuduwak gedara hadala thiyenawa.....kohomada ganne kiyanna. Mama kurunegala hiripitiye.

  • @malakagirley
    @malakagirley Рік тому

    Normal bithtgarayakata wada 100 gunayak vitamin thiyenawa

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 Рік тому +39

    😂😂කොහොමද ගන්නෙ ගාන්නෙ නැතුව කෝල් එකක් දාපල්ලකො නම්බර් එක තියෙන්නෙ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 місяців тому +2

      අපි ගම්කුකුල්ලු හැදුවා අහල පහල අය අපි ළමයි එක්ක පන්සල් ගිහාම අරන් යනවා, ඔයාල මරණ්න හොඳ නෑ කියල.

    • @SriyaniPushpalatha-c2h
      @SriyaniPushpalatha-c2h 6 місяців тому +1

      Ai oya danne no eka dekakma vedio eke

    • @MadukaMalkantha
      @MadukaMalkantha 4 місяці тому

      මටත් දේන්න කෝ

  • @mrbuubuu-w4v
    @mrbuubuu-w4v Рік тому

    නිළමෙ මටත් සම්භන්ද කරන්න දෙන්න පුලුවන්නං ලොකු උදවුවක් ....

  • @Mar-mf8oo
    @Mar-mf8oo Рік тому

    Ita hoda wada sathanak jaya wewa tharuwan saranai 🙏🙏👍👍

  • @nihallasantha
    @nihallasantha Рік тому

    සුපිරි වැඩ ක්

  • @VikramasinhaDm-pf9vt
    @VikramasinhaDm-pf9vt Рік тому

    කුකුළන්ට කෑම දෙන බාජන වල නම මොකක්ද ?ගන්න තියෙන්නේ කොහෙන්ද?

  • @tharakasadharuwan3624
    @tharakasadharuwan3624 Рік тому +2

    අනේ මන්දා පැටවු නිකන් දෙනවා කියන්නෙ මේ දවස්වල බඩුත් ගනන් කාලේ විශ්වාස කරන්න අමාරුයි .කොටු අයිතිකාර මහත්තයෝ මට උත්තරයක් දෙන්න හරියටම .

  • @kamalguruge9709
    @kamalguruge9709 Рік тому +6

    අපරාදේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

  • @raheemramulan7856
    @raheemramulan7856 5 місяців тому

    Very good job border thank you ❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @Anta2238-d3h
    @Anta2238-d3h 10 місяців тому

    කොහොමද මේකෙ පැටව් ගන්නේ අපිමටත් ඕන පැටව් දහයක්

  • @soisvejai8771
    @soisvejai8771 Рік тому

    විශිෂ්ඨයි 🙏

  • @helayaa7480
    @helayaa7480 Рік тому +1

    Hemadema kauruth nikan denakan balan inna epa. Thamnge paribojanayata kukul petau 4/5 denek genath hadanna. Sathipolawal wal wala wikunana petau innawa AG office eke goviniyamaka haraha nomile ganat puluwan. gedara iwathadan ahara elawalu sathunta denna. Eka kukulek saha kikiliyo kipadenek thorala balala ganna. Kuda petiyek unath masa 8 yanakota biththara ganna puluwan. Biththara mila pahaladanna hondama widiya

  • @bhagyafernando1062
    @bhagyafernando1062 10 місяців тому

    මටත් කුකුල් පැටවු ටිකක් දෙනවද ,මම බෝ කර ගන්නම් ලොකු පිනක්

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 Рік тому +1

    හොද වැඩක්

  • @Shimali-h6k
    @Shimali-h6k 5 місяців тому

    Atttma hoda.wadak budu saranai kohada tiyanna aptat ganna pluwanda

    • @Nilame
      @Nilame  5 місяців тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න

  • @fernandonimal978
    @fernandonimal978 9 місяців тому

    මටත් patau 10-15 දෙන්න පුළුවන් නේද

  • @deepikaekanayaka6951
    @deepikaekanayaka6951 Рік тому

    Ane matath uaw kranna plz..mn mage lamin dala colaba gewal wala wadkarakm kranne..n daksa gahaniyak ....mata udaw krna kawruwath na.

  • @tarubaba397
    @tarubaba397 3 місяці тому +1

    මේ වැඩ පිලිවෙල තාමත් තියෙනවාද අනේ මටත් ගන්න පුළුවන්ද

    • @Nilame
      @Nilame  3 місяці тому

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @LalithArambegedara
    @LalithArambegedara 8 місяців тому

    පැටවි ගන්න පුළුවන්ද.

  • @කාන්තිකාන්ති-හ8න
    @කාන්තිකාන්ති-හ8න 11 місяців тому +1

    කොහෙද මටත් පැටවුන් ඔන