විශාල ප්‍රමාණයේ ගොවිපල්වල කිරි වැඩි කරගන්නා සාස්තරේ🐄🥛

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 53

  • @Agri_Link
    @Agri_Link  2 місяці тому +5

    🔴ෆාම් කෙමි ආයතනය අමතර නිෂ්පාදන පිළිබඳ වැඩිදුර යමක් දැනගැනීමට අවශ්‍ය නම් මෙම අංකයට ඇමතුමක් ලබා දෙන්න - 076 947 2803

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 місяці тому +3

    මේම වැඩසටහන හරිම වැදගත් සර් හැමදාමත් කරන්න ජයම වේවා හොද සතුන් ගන්න පුලුවන් අවස්තා හදලා ජානතාව අතරට ගෙන්න ලැබේවා❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      මෙම චැනලයට සබ්ක්‍රයිබ් කරන්න සීනුව ලාංඡනයට ලයික් එකක් දාන්න එතකොට යාව ජීව සාමාජිකයන් වැඩි වේවි

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 2 місяці тому +1

    හරිම වැදගත් වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි🎉🎉🎉🎉

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      මෙම චැනලයට ඔබගේ යාළුවන් සමග සබ්ක්‍රයිබ් කරන්න සීනුව ලාංඡනයට ලයික් එකක් දාන්න එතකොට මෙය චැනලයට යාව ජීව සාමාජිකයන් වැඩි වේවි.

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 2 місяці тому

    අපිව දිරිමත් කරන්න ඔබතුමා මේ දරන උත්සාහය ගොඩක් වටිනවා. දිගටම මේවගේ වීඩියෝ ගේන්න.❤

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      බොහොම ස්තුතියි මේ දැනුම ඔයාල ගේ යාළුවන් සමග හුවමාරු කරන්න.

  • @NisansalaRathnamaliNisansala
    @NisansalaRathnamaliNisansala 23 дні тому

    Naulath prishiyan satthu hadanna puluwam da, litar kiyak withara ganna puluwamda mahatthaya, satthu sambanda wisthara danaganna naula fam 1 4n nambar danna mahatthaya..

  • @chandimalgunawardana
    @chandimalgunawardana 2 місяці тому +1

    මම හැමදාමත් ආසාවෙන් බලන වැඩ සටහනක් ...🥰🥰🥰

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      ඔයාගේ යාළුවොත් සමඟ මෙම චැනලයට subcribe කරලා bel icon එකට ලයිට් එකක් දාන්න, එතකොට තවත් වැඩි ප්‍රමාණයක් මේ චැනලයට යාවජීව සාමාජිකයන් වේවි.

    • @chandimalgunawardana
      @chandimalgunawardana 2 місяці тому

      @@Agri_Link මට තනකොල කැබලි කරන යන්ත්‍රයක් මිලදී ගැනීමට අවශ්‍යයි හොද මැශින් වරගයක් තියනවනම් කියන්න ඒ වගේම ඔබට පුලුවන්ද chaaf cutter පිලිබද වීඩියෝවක් කරන්න..🥰

  • @HashanMadhushanka-er3qp
    @HashanMadhushanka-er3qp 15 днів тому

    Gawayan ganna than gana vido ekak karanna pulunam watinawa❤

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 21 день тому

    Sahewal ganat videos akak one.

  • @WijayalalGamalath
    @WijayalalGamalath 2 місяці тому

    හොද දැනුමක් ලබාදුන්නා

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      මේ youtube එක සබ්රයිට් කරන්න ඔබේ යාළුවන් අතර ශෙයා කරන්න දැනුම හුවමාරු කරගන්න

  • @jeewanthamadusankajeewa996
    @jeewanthamadusankajeewa996 2 місяці тому +1

    Matath beida oye wage goviplaka weda krl..puruwenn..ane sir mt weda krnn hdl dennko...mt igngnn oni..math asai hriyt fram ekkbkrnn

  • @MrDevaakumar
    @MrDevaakumar Місяць тому

    Where I can buy dairy cows for breeding?

  • @RanjithKumara-r7p
    @RanjithKumara-r7p 2 місяці тому

    Aththamai watinawa apita ❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

  • @DilshanSenawirathna-r4x
    @DilshanSenawirathna-r4x Місяць тому

    Hoda kiri gawain ganna then hoyala denna ❤

    • @Agri_Link
      @Agri_Link  Місяць тому

      අපි යූටියුබ් එක නිතරම සම්බන්ධ වෙන්න අපි සත්තු විකුණන තැනක් තිබ්බොත් ඒක මගින් දන්නම්

  • @mahanamakaushalya
    @mahanamakaushalya 2 місяці тому

    හැකිනම් මේ ගොවිපල පිලිබදව තොරතුරු ඇතුලත් වීඩියෝවක් ඉදිරිපත් කරන්න... ! මේ ආකාරයේ වැදගත් වැඩසටහන් ගෙන එනවාට බොහොම ස්තූතී 🙏

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      අනිවාර්යයෙන්ම එය ළඟදීම ඔබලාට ගෙන එන්නම් මෙවැනි වැඩසටහන් ඔබගේ දුරකථනට ලබාගන්ඩ යූටියුබ් එක පටන් ගනීද්දී පෙනෙන සබ්ස්ක්‍රයිබ් තැනටත් බෙල් ලාංඡනයටත් ඇඟිල්ලෙන් තට්ටු කරලා යාවජීව සාමාජිකයෙක් වන්න

  • @MudithaChandana-t7t
    @MudithaChandana-t7t 2 місяці тому +1

    Cal 4 good

  • @sameerasampath8211
    @sameerasampath8211 2 місяці тому

    මේ ආයතනයේම් පැටවු ගන්න පුලුවන් ද

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 місяці тому

    Rir kukul fam ak danna ko loku fam aka

  • @sunimalkusumsiri3026
    @sunimalkusumsiri3026 2 місяці тому

    ගැබ් ගෙන නැති නැම්බියන්ට දෙන්න හොද මොනාද සර්

  • @wishmanthasandakelum
    @wishmanthasandakelum 2 місяці тому

    Sr ma gowipala c no danna puluwanda pasu patiyak ganna

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

  • @gayanchamikara8615
    @gayanchamikara8615 2 місяці тому

    හොද වර්ගයේ පැටව් මිලදී ගන්න පුලුවන් තැනක් සම්බන්ද කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +3

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

  • @harshakathilina3258
    @harshakathilina3258 2 місяці тому

    Broiler video one sir

  • @JaniruThushan-lb1gu
    @JaniruThushan-lb1gu 2 місяці тому

    2nd comment.

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      අනිත් අයටත් බලන්න මේ හුවමාරු කරලා වීඩියෝ එක මත subcribe කරන්න

  • @gameekoriaaa.9145
    @gameekoriaaa.9145 2 місяці тому

    හොඳ සත්තු ගන්න පුලුවන් තනැක් කියන්න

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

  • @arunamahesh2022
    @arunamahesh2022 2 місяці тому

    ❤❤❤

  • @irfanmohideen9839
    @irfanmohideen9839 2 місяці тому

    Can I buy heifers from this farm

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      No, They expanding its capacity .

  • @IinUu-c6i
    @IinUu-c6i 2 місяці тому

    Phone nadara daniwada

  • @RandikaLakshan-c6w
    @RandikaLakshan-c6w 2 місяці тому

  • @ThakshlaNadeemal
    @ThakshlaNadeemal 2 місяці тому

    Podi petau wikunnawad

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

  • @DanuDanu56-qm1fg
    @DanuDanu56-qm1fg 2 місяці тому

    කිරි ගවයන් මිලදී ගන්න විදියක් හොයලා දෙන්න ❤️sr 🫂

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому +1

      ලඟදීම උසස් වර්ගයේ පැටවුන් මිලදී ගත හැකි ගොවිපළක විස්තර ඔබට ගෙන එන්නම්

    • @DanuDanu56-qm1fg
      @DanuDanu56-qm1fg 2 місяці тому

      @@Agri_Link සහන දායී මිලකට ගත හැකි කිරි ගවයින් පිලිබද තොරතුරු ලබා දෙන්න ❤️

  • @dulshankawinga6971
    @dulshankawinga6971 2 місяці тому

    ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 місяці тому

      මෙම යූටියුබ් චැනලය ඔබේ මිතුරන් සමග ශෙයා කරන්න දැනුම හුවමාරු කරගන්න