ගම්කුකුල් පාලනය පටන් ගන්න අපි පැටව් දෙන්නම් | How to Start a village Poultry Farm | Leslie's Agro

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • පටන් ගන්න නොමිලේ පැටව් 10ක් අපි දෙන්නම් කුකුල් කෑම ගෙදරදී වියදමක් නැතිව හදාගෙන බිත්තර දාන එකත් මෙහෙම කලොත් වැඩි වෙනවා වැඩි විස්තර සදහා මේ අංක වලට කතා කරන්න
    Leslie's Agro Products (Pvt)Ltd,
    Newakade Road,
    Uddubaddawa.
    0773 348 348
    0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )
    facebook - / grow_with_leslies
    youtube - / @lesliesagro2693
    ජොබ් එකක් කරන ගමන් ගේ ළග වර් ග අඩි 40ක ටැංකි ගහලා ලක්ෂ ගනන් හොයන හැටි මේ ලින්ක් එකෙන් බලන්න - studio.youtube...
    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
    විසිකරන දේ අරගෙන ගේ පිලිකන්නේ ඉදන් මාසෙට ලක්ෂයට වැඩි අමතර ආදායමක් හොයන ගුරුතුමා
    • ගේ පිටිපස්සේ ඉදන් විස...
    විල්පත්තු යන ගමන් රාත්‍රී නැවතුමේ දාපු BBQ පාටිය - • විල්පත්තු යන ගමන් නාලා...
    ගහ උඩ පැලේ රැයක් - • සුපිරි වගා භූමියක ගහ උ...
    100ට බනිස් 5ක් දෙන දයා අයියගේ රෝද තුනේ බනිස් කඩේ - ttps:// • රුපියල් 100යි බනිස් 5ය...
    ගම් බිය වැද්දූ අන්ධ අලියට වලැත්තෑවෙදි කරපු දේ - • What happened to the w...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web.facebook.c...
    ------------------------------------------------------------------
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #Lakshitha_Vlogs
    #village_chicken_farm
    #poultryfarming
    බිත්තරේ 550ට විකුණන්න පුංචි කොල්ලා ගහපු ගේම නිල් පාට අකුරු ඔබලා බලන්න - • ගම් බිත්තරේ රු 550ට වි...
    කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    ස්ට්‍රෝබෙරි හදමු - • ස්ට්‍රෝබෙරි වගාව දැනගෙ...
    කෑල්ලට පැය 3යි රු 4320ක් හම්බ වෙනවා 👉 • Video
    සබන් කුඩු ගෙදර ඉදන් හදමු 👉 • දවසට පැය 2යි කුඩු පැකට...
    මාසයක් මේක ඇතුලේ 👉 • බිරිදගෙන් දරුවන්ගෙන් ක...
    විශ්‍රාම ගිහින් මෙකෙන් මාසෙට රු 35000ක් විතර හොයනවා
    • රෝහලේ වැඩ කරලා විශ්‍රා...
    සැගවුන ගම්මාන ගොඩ එන මොරගහකන්ද
    • මෙයාලා වතුර නැතිව මැරු...
    වියදම රු 3000ටත් අඩුයි ආදායම ලක්ෂෙට වැඩියි
    • මාසෙකට ලක්ෂෙකට වැඩි ආද...
    ගිරව් රංචු පිටින් එන ගෙදර වීඩියෝව
    • The Man Feed the Food ...
    හාවෝ නිදැල්ලේ හදමු වීඩියෝව නිල් අකුරු ඔබලා බලන්න
    • මෙයාලා එක්කෙනෙක් විතරක...
    චන්ද්‍රලතා අක්කගේ ගම් කුකුල් ෆාම් එකේ වීඩියෝවේ එකේ ලින්ක් එක
    • How to Start a Poultry...
    කඩක්නාත් කලු කුකුල්ලු ගැන වීඩියෝ එකේ ලින්ක් එක
    • black poultry managema...
    බ්‍රොයිලර් කුකුලන් ගැන වීඩියෝ එකේ ලින්ක් එක
    • Broiler Chicken Farmin...
    සුමනසිරි මාමගේ කුකුල් කොටුවේ වීඩියෝ එකේ ලින්ක් එක
    • Poultry Management| කු...
    #poultry farming in kenya, #poultry farming for beginners, #poultry farming in ghana,# modern agriculture, farm, chicken farm#How Poultry Farm Make Million Eggs and Meat - Inside Modern Chickens Farm - Poultry Farm Technology#modern agriculture,vegetables,agriculture noal farm,noal farm 2020,farm,modern agriculture 2020,poultry farm make million eggs,modern chicks farming,chicks farming technology,#chicks farming,chicks farm,poultry farm technology,poultry farm,#modern chickens farm,modern agriculture technology#Inside The Million Dollar Chicken Farm. Amazing Modern Chicks Poultry Farming Technology!#day 1 to day 40 poultry grow details ll Niranjan poultry farm ll first day chicks full details#This modern farming machines saved million dollars for farmer. Incredible chicken farming technology#sky creative hd,skycreativehd,chicken,chicken farming,chicken harvester,chicken harvesting,chicken harvester machine,modern farming,modern farming technology,automatic machines,automatic farming,machine,machines,factory#Incredible modern chicken processing factory. Amazing automatic poultry egg harvesting technology#sky creative hd,skycreativehd,chicken,processing,factory,farming,modern farming technology,poultry,automatic poultry production,eggs,eggs harvest#How I Started a Poultry Farm With Little Money and No Experience | My Success Story#how to start a poultry farm with little money,how i started a poultry farm with little money,how to start a poultry farm with

КОМЕНТАРІ • 1 тис.

  • @sampathkumara6717
    @sampathkumara6717 Рік тому +86

    උඹත් සෙම අලිය වගේ අනුන්ගෙ ඒව හොය හොයා යු ටියුබ් එකෙන් කන්න බලන් ඉන්නෙ ඇඟපත මහන්සි කරල ප්‍රයෝජනවත් වැඩක් කරපන්කො අනුන්ට බුදු ටෝක් නොදී... අහවල් ලොග්ස්... කවුරු හරි කට්ටක් කාලා ගොඩ දාගත්ත එකකට ගිහින් කෙල හලනව නරි වගේ.. උන්ට උඹ කියල දීල වෙන්න ඇති. මෙලෝ රහක් නැති දන්න මෙලෝ හසරක් නැති උන් කැමරාවක් අරන් ඇවිද ඇවිද අනුන්ගෙ එව්ව හොය හොයා ලෝකෙට උපදෙස් දෙනව මහාචාර්‍යවරු වගේ..

    • @gemunuwickramasingha1050
      @gemunuwickramasingha1050 Рік тому +21

      ඒක ඔහුගේ දක්ෂතාවක්

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +5

      🤣🤣

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +2

      @@gemunuwickramasingha1050 ❤❤

    • @NandaKumar-oj7jf
      @NandaKumar-oj7jf Рік тому +15

      🤪 ඉරිසියා කාරයා 👺🐒🤪🤡
      👍 සදහටම දිලින්දා ?

    • @mahendraveerawardana6057
      @mahendraveerawardana6057 Рік тому +51

      ගොන් අතල් දෙන්න එපා මිනිස්සු දනුවත් වන්නේ මෙවග චනල් නිසා 🐄 හරකො

  • @MalithGivindu
    @MalithGivindu Рік тому +50

    කිසිම ලොකු කමක් නැති ජීවිතේ ගේමක් ගහගන්න කෙනෙකුට උදව්වක් වෙන සුපිරිම මනුස්සයෙක් .. කවදාවත්ම වරදින්න එපා❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න

  • @ronishrohan3295
    @ronishrohan3295 7 місяців тому +17

    බොහොම නිහතමානි ව්‍යවසායක මහතේක්. තවත් ඉහලටම යන්න ලැබෙවා!!

    • @lakshithavlogs
      @lakshithavlogs  7 місяців тому

      හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 Рік тому +36

    ඔබ තුමා සැබෑ මානව හිතවාදියෙක් ආඩම්බරයි ඔබ තුමා ගැන ජයෙන් ජයම වෙවා 🙏

  • @sithadahanaka9775
    @sithadahanaka9775 Рік тому +42

    ඇත්තටම බොහොම හොඳ අදහසක්.... කියන්න තියෙන්නෙ මෙහෙම හැම දෙනාම එකා මෙන් හිටියොත් අපේ රටට යහපතක් වෙයි💐💐💐💐🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @dha_nuwa
    @dha_nuwa Рік тому +58

    පිටරටින් බිත්තර ගේන වෙලේ මේ වගේ දෙකට ආධාරයක් දීලා මේ මිනිස්සුන් ශක්තිමත් කරානම් තවත් මේ රටින් පිටරට යන මුදල් ඉතිරි කරගන්න තිබුනා.....වැඩසටහන මුරු ලක්ෂිත අයියා.....ජයෙන් ජය වේවා...❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +2

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel Рік тому

      Aka karanna baha indawan higakala ewarai Modi ayyiga bala thamai dan thiyanna ,

    • @Global_Situation_19
      @Global_Situation_19 Рік тому

      උබලා වගේ හිගන මානසිකත්වයෙන් නෙමෙයි ඒ මනුස්සයා ඉන්නේ. බලපන් ලොකු Busineas එකක අයිතිකාරයෙක් ඒ. ආධාර දෙනකන් කට ඇරන් ඉන්න උබ වගේ මූසලයෙක් නෙමෙයි.
      තමන් දෙයක් කරගනින් අරූ මූ අධාර කරනකන් බලන් ඉන්නෙ නැතුව.

    • @maxinilnethu2004
      @maxinilnethu2004 Рік тому

      Ehema arapuvama comis eka😋😋😋😋😋

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel Рік тому

      Oba hari ,awa karanna naha akata hathuwa oya Parliament aka Inna 221tama % Gana yaanawa aka karanna un ,, apa auwn maragannawa pata walata badila 🙏🏿

  • @dealwisdroym6645
    @dealwisdroym6645 Рік тому +24

    නියමයි අපේම අයට ගැම්මක් දෙනවට .........
    විකුණන්න නෙවෙයි දරුවන්ට දෙන්න
    පුළුවං .......
    දවසකට ගෙදරකට බිත්තර 5, 6 ක්‌ ලැබුනත් එකතුවක්නෙ ........
    ඕන කෑමක් හඳන්න බිත්තර තියෙනවා ගෙදර
    කඬේ නොයා පෝෂණය
    ගෙදරදීම ලැබෙනවා ......
    නියමයි වැඬේ .......
    රජයේ කෘෂි නිලධාරීන් ගෙවල් ගානෙ යවමු
    මැලේරියා මර්ධන නිලධාරීන් යනවා වගේ දැනුම බෙඳලා දෙන්න .......
    එළවලු වවන්න, කුකුල් පාලනයට, ගව පාලනයට, එළු පාලනයට ........
    රට ගොඬ ගන්න අපි ඔක්කොම අත හිත දෙමු ........
    නිකං ඉඳන් පඬි
    ගන්නෙ නැතුව .........
    මේ වැඬේට අත දෙමු ........
    👍🌹❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      ❤❤🙏🙏

    • @anuradhakalyanarathna581
      @anuradhakalyanarathna581 11 місяців тому

      Ekenma,math podiyata patan ganna inne,aandu karana unta bena bena hityata palak ne,ape gruha aartikaya apima hada gamu,ekekutavat vandinn one ne.

  • @වැඩටයනගමන්-ඝ2ඣ

    මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ ඇත්තටම ගොඩක් වටිනවා හැම ගමකට මෙහෙම දෙන්නෙක් ඉදියානම් ඇති ආන්ඩුවෙන් කරන්න ඔන මෙහෙම අයට අත හිත දිලා වැඩි දියුනු කරලා මුලු රටේම මේ දේ කරන එක

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 Рік тому +11

    හොද වැඩ සටහනක් ඉවර වෙනකන්ම බැලුවා මෙම ස්ථානය බලන්නත් අපි යනවා තරුණ ළමයින්ට හොද රැකියාවක් විදියට හිතුවොත් කරන්න පුලුවන් 👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      ඔ‌බේ අදහස් අපත් සමග බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි❤❤🙏🙏

  • @jayalathkodikara
    @jayalathkodikara Рік тому +12

    මම ඉන්නෙ,එංගලන්තේ,ලංකාවෙ ඉන්න කාලේ හරියටඋත්සහකලා ඔයවගේ දෙයක් කරන්න ඒත් ඔයාවගේ හිත හොද කෙනෙක් හමුඋනේනෑ.මම හරිම ආසයි ඔයවැඩෙිට හරිම සතුටු ඔයාගැන...ඔයාට වැඩි,වැඩියෙන් හරියන්න ඔින.ලබන අවුරැද්දෙ ලංකාවට ආවාම ඔයාගේ ගොවිපල බලන්න එන්නමි..

    • @SupunChamara-xu9pf
      @SupunChamara-xu9pf Рік тому

      ඇයි ගම්කුකුල්ලු පාඩු උනාද.

    • @siyanihemalatha8902
      @siyanihemalatha8902 Рік тому

      මමත්.අසයි.ඇයි.පාඩුයිද.ව්ස්තර.ටික.ක්.දෙන්න.අවුරැදු.දෙක.ඉවරවෙලා.බලනවා

  • @Asankaekanayaka1
    @Asankaekanayaka1 Рік тому +18

    වැරදි අඩුපාඩු කියකියා කාටහරි වැරැද්ද පටවනවාට වඩා අපිට පුලුවන් දෙයක් කරන එක තමා සුදුසුම දේ.. බොහොම ස්තූති මහත්මය දැනුවත් කිරීමට..♥️👍

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      ❤❤

    • @sameerasena2756
      @sameerasena2756 Рік тому +2

      අපේ කාල කන්නි අපේ මනුස්සයෙක් දේයක් කියලා දේනවට නැගිටින්න වටේ ඉන්න උන්ට කහානවා

  • @Krishan-v1z
    @Krishan-v1z Рік тому +6

    ගොඩාක් හොද මහත්මයෙක් දන්න හැම දෙම කියලා දෙනවා.මෙ මහා පොලොවෙ පය ගහලා ගේම ගහන නියම මනුස්සයෙක්. කුකුල් පැට්ව් 10 නැතත් කමක් නැහා සත්තුන්ගෙ කෑම බීම පරිපලනය කරන විදිය හරි විදියට දැනුමක් ලබාගන්න ඔබ තුමාව මුන ගැහෙන විදිය දැනගන්න කැමති.ඔබ තුමාට ජයෙන් ජය.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      Leslie's Agro Products (Pvt)Ltd,
      Newakade Road,
      Uddubaddawa.
      0773 348 348
      0770112288

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 Рік тому +14

    ඔබ තුමාට ස්තුතියි අපේ රටේ රැකියා නැතිව අසරන වේලා ඉන්න තරුණයන්ට දෙයක් ලබාගත හැකියි ජේසු පිහිටයි

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Рік тому +6

    බෙහෙවින්ම ස්තුතියි හරිම නිහතමානී මිනිසෙක් ඔබතුමා ගේ චැනල් එකේ නම එවන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ❤❤

  • @PradeepPushpakumara-vt7uv
    @PradeepPushpakumara-vt7uv 14 днів тому

    ඔබේ මණුශ්‍යකමට මුලින්ම ගෞරව කළ යුතුයි අවංකව බොක්කෙන්ම කතා කරනවා කියලා දෙනවා දේස හිතෛෂි භාවය අගය කරනවා ඔබට වරදින්න විදිහක් නැහැ මිණුසුන් අතර මණුශ්‍යයෙක් ඔබට ජය

  • @wijerathnemallawa5791
    @wijerathnemallawa5791 Рік тому +7

    හරිම වැදගත් වැඩසටහනක්.ස්තුතියි .මටත් කිකිළියන් 10ක් ඇති කිරීමේ සිහිනයක් තියෙනවා.පුහුනුවට එන්න බලාපොරොත්තු වෙනවා.ස්තුතියි .

  • @charithsidantha7935
    @charithsidantha7935 Рік тому +9

    ලෙස්ලි අයියේ ඔයා අන්තිමට කියන කතාව සහතික ඇත්ත. රටක තියෙන පෝෂණ ඌනතාවය. අපි කුහක වෙලා රටක් විදිහට ගොඩ යන්න බෑ. ආදරෙයි අයියේ ඒ කියපු වචන ටිකට. මමත් ෆම් තමා කරන්නේ.

    • @sleetproduction
      @sleetproduction 9 місяців тому

      මට ගෙදර හදන්න R I R වර්ගයේ කුකුලන් කිකිලියන් විශ්වාසවන්තව ගන්න තැනක් කියන්නකො ඔයාල

  • @ruktv7629
    @ruktv7629 Рік тому +16

    සුපිරියක් තමා ඉතින් නියම වීඩියෝවක් ජය වේවා !🐔🐔🐤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Рік тому +3

    ඔබට ස්තුතියි දැනුවත් කිරීමට
    ඔය ක්‍රමය හරි

  • @wadduminda7052
    @wadduminda7052 Рік тому +5

    නිහතමානි පුද්ගලයන් ඔබට ජය වේවා

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Рік тому +5

    ස්තුතියි අප දැනුවත් කරහට හොද රැකියාවක්

  • @tharangasuresh1941
    @tharangasuresh1941 11 місяців тому +3

    ඔයාල වගේ අයට උතුරන්න හරි යන්න ඕන ජයවේවා

  • @gawesanethsara1484
    @gawesanethsara1484 8 місяців тому +2

    ❤ මේ රටට ආදර්ශමත් මහත්මයෙක් බුදු සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  8 місяців тому

      හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @damdam3883
    @damdam3883 Рік тому +23

    උඩ බලාගෙන කරන්න දෙයක් හිතාගන්න බැරි අයට දෙයක් කරන්න හිතන්න. මේ වගේ සාර්ථක වැඩ පෙන්නන එක හොඳයි දාන අයට බනින්න කුහක වෙන්න එපා

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому +1

    ගොඩක් පින්. ස්තූතියි ගොඩාරියක්. මට ලගයි කුරුණෑගල. නෙස්ලි සර් ආයුබොහෝවේවා. ඇග පුරා ම මනුස්සකම. සියලු දේ සාර්ථක වේවා බුදුසරනයී.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤

  • @MalakaFranando-sq1uy
    @MalakaFranando-sq1uy Рік тому +9

    අදත් වැදගත් වැඩක්‌ ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජයවේවා

  • @maxtecpowersolutions773
    @maxtecpowersolutions773 Рік тому +3

    මමත් සත්තු 20 ක් හදනවා. ඔබ තුමාගේ උපදෙස් වලට බොහොම ස්තුති

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 Рік тому +10

    කාලිනව ඉතාම වටිනා වැදගත් වැඩසටහනක් රට පුරා ව්‍යාප්ත කරන්න

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf Рік тому +13

    🙏 මෙහෙම කියන්න තරමි
    🙏 උතුමි මිනිස්සු 🙏🙏🙏
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bandarabandara3200
    @bandarabandara3200 Рік тому +11

    සුපිරි වැඩක්.. සුබ පතනවා...

  • @amalperera3074
    @amalperera3074 Рік тому +5

    ගොඩක් හොද දෙයක්

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Рік тому +4

    ලෙස්ලි මහත්තගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. මට තියෙන ලොකුම ප්‍රශ්නය ඉඩකඩ. පැන්ඩ ෆාමසියෙන් මූලික දැනුම උදව් ලැබෙනව. අබියොග ජයගෙන ගමනක් යන්න උත්සාහ කරනව. මේ අය ගොඩක් වටින මිනිස්සු. ලංකාවෙ ඉන්නෙ වැඩිපුර බෑ කියාගත්ත අය බලල හැදෙන්න ඕනි

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      ඔ‌බේ අදහස් අපත් සමග බෙදා ගත්තට හදවතින්ම ස්තූතියි❤❤🙏🙏

  • @samkwt2128
    @samkwt2128 Рік тому +2

    ඇත්තටම හරිම වටිනා වැඩ සටහන් ප්‍රයෝජනවත්

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි !

  • @nkanuwana82
    @nkanuwana82 Рік тому +4

    Mr Leslie's farm is actually a university....Great Sri Lankan...

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      It is definitely true, it is a must visit place ❤❤

  • @anuradaewanth9548uUvidu
    @anuradaewanth9548uUvidu Рік тому +2

    Niyamay,,,,පැහැදිලිව කියලා දෙනවා ස්තුති ඔබට ,,,,පැටවු one මටත් sir

  • @nidahasmedia2385
    @nidahasmedia2385 Рік тому +15

    නියමයි 🐓🐓🐤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @pradeepaherath326
    @pradeepaherath326 6 місяців тому +1

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.

    • @lakshithavlogs
      @lakshithavlogs  5 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍😍

  • @christyperera1765
    @christyperera1765 Рік тому +4

    Harima asawen inne me wade karanna mata vistara denna jayawewa ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348 ,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @VisalSandaruwan-vs2ju
    @VisalSandaruwan-vs2ju 6 місяців тому +1

    හරි සරල මනුස්සයෙක්,කිසිම දෙයක් හන්ගන්නැතුව ඔක්කම කියනවා...❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි 😍😍

  • @nimalranathunga2698
    @nimalranathunga2698 Рік тому +14

    මටත් ඔන පැටව් 10ක් විතර .විඩියෝ එක නියමයි අයියේ හොය හොයා හිටපු එකක් .😊

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +3

      හදවතින්ම ස්තූතියි යාළු වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏❤❤

    • @dissamotas7776
      @dissamotas7776 Рік тому +2

      👍👍👍

    • @m.a.s.kumara2964
      @m.a.s.kumara2964 Рік тому +1

      @@dissamotas7776 මටත් ඕන

  • @jayantasis4852
    @jayantasis4852 6 місяців тому +1

    හොද වියාපාරිකයෙක් ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  6 місяців тому

      ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍

  • @gamiliya.
    @gamiliya. Рік тому +6

    නියම වැඩක්🙏

  • @lakshithavlogs
    @lakshithavlogs  5 місяців тому

    කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - ua-cam.com/video/K-yLrIkbDzE/v-deo.html

  • @isharashamal6889
    @isharashamal6889 Рік тому +4

    ජයවේවා 👍👍👍

  • @sahaniyapa6574
    @sahaniyapa6574 Рік тому +2

    ඇත්තටම ගොඩක් හොඳයි sadde තමයි wade

  • @dharmapala4759
    @dharmapala4759 Рік тому +4

    ආසයීමේවැඩේටහෝදආයෝජනයක්

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348 ,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @tharakapkvithange
    @tharakapkvithange 9 місяців тому +2

    Eththatama apith hadanna aran tika dawasai... eth poshana awashyathawaya sapuragannai pitarata apanayanaya karanna thenata weda karanna ape minisun wehesenawanam... eka godak hodai podiyat patangena..
    . Nikam inna ayata eka patta

    • @lakshithavlogs
      @lakshithavlogs  9 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 Рік тому +3

    හොද වැඩක් 👌👌👌❤️❤️

  • @lakshithavlogs
    @lakshithavlogs  Рік тому

    කළු රත්තරං නැත්තම් ගැඩවිල් පොහොර හදලා වගේම හදන්නේ නැතිවත් ආදායමක් හොයමු මේ නිල් අකුරු ඔබලා බලන්න
    ua-cam.com/video/dpQVZvKEC3A/v-deo.html

  • @anagifashoin5787
    @anagifashoin5787 Рік тому +6

    පණ ගැහෙන පනුවන් උනත් කොහොමද දෙයියනේ හිතාමතා තව සතෙකුගේ ආහාරයක් කරන්නේ....මගේ අදහස ක් පමණයි...දොස් නගන්න එපා...

    • @wijerathnakns251
      @wijerathnakns251 11 місяців тому +1

      ඔබ හිතපු දේ හරි .පන තියෙන පනුවා උනත් ජිවිතයක් . මේ ආකාරයට පනුවෝ දාන එක පවක් නේද .පනුවෝ දාන්නෙ නැතිව කුකුලන් හදන්න පුලුවන් නෙද .

    • @dilucateringservicemoragol3792
      @dilucateringservicemoragol3792 8 місяців тому +2

      ලංකාවෙ ,ආගමික පිස්සො, බතුත් නොකා හිටියනමි හරි,

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +1

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීම ට ඉතින් අපට උවමනාවෙන් ම හොයපු වීඩියෝ එකක් අපටත් කුකුල් පැටවු ටිකක් ගන්න ඕනැ ගේ හදා ගන්න ඕනෑ අපටත් උදවුවක් කරන්න ස්තුතියි

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 Рік тому +3

    ❤❤ස්තුයි ඔබලාට රටවෙනුවෙන්

  • @nishanroshini1073
    @nishanroshini1073 9 місяців тому +2

    ගොඩක් වටිනවා

    • @lakshithavlogs
      @lakshithavlogs  9 місяців тому

      හදවතින්ම ස්තූතියි 🙏🙏❤❤

  • @NilkaAshvini
    @NilkaAshvini Рік тому +3

    Good luck

  • @anandaweerabandu2373
    @anandaweerabandu2373 Рік тому +1

    රටටම හොඳ දෙයක් ස්තුති

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි ❤❤

  • @ugsindika839
    @ugsindika839 Рік тому +4

    ජයවේවා...👍

  • @suranji31
    @suranji31 Рік тому +2

    ගොඩාක් වටිනවා දැනුවත් කිරීම

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

    • @suranji31
      @suranji31 Рік тому

      Thanks
      Wistara siyallama ලැබුණා

  • @indikaliyanage5953
    @indikaliyanage5953 Рік тому +4

    සුන්දර මිනිසුන්

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Рік тому +2

    හරිම වෙදගත්

  • @maiakan4176
    @maiakan4176 Рік тому +4

    Mata, ona, ganna, pass, Anna godakk, pin

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @layanalranathunga4576
    @layanalranathunga4576 2 місяці тому +2

    Yako ratin biththra genna onne apita adar dila mewage wiyapara diwunu karapallako api kalawane apita idathinawa kukul pam danna❤

    • @lakshithavlogs
      @lakshithavlogs  2 місяці тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @سيرياواتيبوديغي

    Niyamai

  • @Dasunuditha
    @Dasunuditha 3 місяці тому +2

    හොදවැඩක්❤😅

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 Рік тому +6

    ගම්කුකුල් පාලනය තහනම් කරයි දැනගත්තොත්,රට බිත්තර වෙලදපල වැටෙන නිසා.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      සමහර විට දේශපාළුවන්ට කොමිස් නැති වෙනවනේ 🤣🤣🤣❤

    • @buddhikajayarathna3602
      @buddhikajayarathna3602 Рік тому +1

      ගොන් කතා කියන්නෙපා ඕයි 😄

  • @samanpk2059
    @samanpk2059 5 місяців тому +1

    ජයවේවා .

    • @lakshithavlogs
      @lakshithavlogs  5 місяців тому

      හදවතින්ම ස්තූතියි 😍😍

  • @maduweerasooriya1553
    @maduweerasooriya1553 Рік тому +11

    මන්ගාව දැන් අවුරුදු 18 ක් කුකුල්ලු ඉන්නව උදේට කූඩුව අරිනව් හවසට එයාල කූඩුවට යනවා එතකොට වහනව එයාල බිත්තර දාන වෙලාවට කූදුවට ඇවීල්ල බිත්තර දානව එච්චරයි හරි සරලයි

    • @rasikathilakarathne3256
      @rasikathilakarathne3256 Рік тому

      Hoda adayamak thiynwada. Kiyak withra කුකුළන් innwada.dawsata kochchra withara biththara danwada.wisthara kiyanna puluwanda

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 Рік тому +1

    Theruwansaranai obha thumata
    Jayen jayama weewa

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 Рік тому +6

    Patta👍👊

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      හදවතින්ම ස්තූතියි පැතුම් සහෝ ❤❤❤

  • @kumaridinu7369
    @kumaridinu7369 10 місяців тому +2

    lesli sar marama hoda sar kenek..mama sarge frme eke wedakara❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  10 місяців тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 🙏🙏😍

  • @NuwanSampath-t8k
    @NuwanSampath-t8k Рік тому +6

    දහයක්.දෙන්නකො❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරන්න යාළු ❤❤🙏🙏

  • @chamikaedirisingha5237
    @chamikaedirisingha5237 Рік тому +1

    Itha watina vidiyo ekak obata bohoma sthuthi matath asai hadanna mata patau 10denna

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @Gypsy_traveler
    @Gypsy_traveler Рік тому +5

    මේ වැඩසටහන හොදයි ,හැබැයි කතා කරන දේවල් හරියට ඇහෙන්නෙ නෑ, කුකුලන්ගෙ සද්දෙ වැඩියෙන් ඇහෙනවා

  • @sampaththusitha8496
    @sampaththusitha8496 Рік тому +1

    Niyamai good luck good job theruwan saranai jaya ma wewa

  • @Zenu_FF
    @Zenu_FF Рік тому +7

    මටත් කුකුල් පැටවුන් 10ක් දෙන්න.🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +3

      වීඩියෝ එකේ අංකයට කතා කරන්න 🙏🙏❤❤

  • @hemanthaherath2682
    @hemanthaherath2682 Рік тому +2

    ඇත්තටම ගොඩක් හොදයි.මමත් කැමතියි .මටත් ඕන කුකුලු පැට්ව්

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @kabandara5213
    @kabandara5213 Рік тому +5

    Mataha gan kukul petau tikak ganta ona petauge mila kiyada

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @JayanthaWijesurendereFred
    @JayanthaWijesurendereFred Рік тому +1

    Leslie malli you have done a great job. We need you for Sri Lanka.

  • @samadarachathurani1400
    @samadarachathurani1400 Рік тому +3

    ❤❤

  • @RMS-on8pq
    @RMS-on8pq Рік тому +2

    කවුරු මොනව කිව්වත් ඔබ කරන දේ කරගෙන යන්න 👍👍🙏👍👍🏆️

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි ❤❤🙏

  • @JagathKumara-e8e
    @JagathKumara-e8e Рік тому +4

    Kurunagala koheda

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @nadeesha9635
    @nadeesha9635 Рік тому +1

    Eththatama hoda dyk,denuwat keruwat a sthuthiii 👍👍

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Рік тому +3

    දවසට කෑම වියදම කීයක් යනවද 1කිකිලියක්ට අයියා

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa.
      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @Sagarakari
    @Sagarakari 7 місяців тому +1

    Hats off.. Best wishes !!!

  • @SubawansaGamage
    @SubawansaGamage 29 днів тому +1

    කොහොම සතු හැදුව්ස්ත් අවසානෙ මරාගන කන්න නම් තමන්ටත් එ වි පා කෙන් බෙරෙන්න බැ කොය කෙනද් මර වෙද නාවට බය නැත් තෙ ලැබුන මනුස්ස අත් මය සිහිනුවනින් හිතන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  28 днів тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️

  • @asiri-zh1du
    @asiri-zh1du Рік тому +3

    Underටේකර් වගේ පොරක්, මොනා උනත් හිත හොදයි ජය වේවා 😆

  • @sunilsuni9869
    @sunilsuni9869 Місяць тому +1

    ❤❤❤God bless you sir budusarni

    • @lakshithavlogs
      @lakshithavlogs  Місяць тому

      හදවතින්ම ස්තුතියි 💖💖💖

  • @randunufernando
    @randunufernando Рік тому +3

    මටත් 10ක් ඕනෙ

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @kalumudayanga6307
    @kalumudayanga6307 Рік тому +2

    ඉතාම හොදයි ,, මගෙ හිතෙත් තිබුණු අදහසක් ,, පැටව් දෙන්න පුළුවන් නම් ඉතා වටිනව ,

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @Nimnthi-rd5sm
    @Nimnthi-rd5sm Рік тому +3

    අපාගත වෙන්න හොදයි 😢😢😢

  • @tantanfarmtv
    @tantanfarmtv 6 місяців тому +1

    WOW super interesting.... very nice business..... happy farming 🧺🧺🧺 watching from Philippines

  • @renukakumari9694
    @renukakumari9694 5 місяців тому +5

    අපිට කුකුල් පැටවු ටිකක් ගන්න බැරිවෙයිද

    • @lakshithavlogs
      @lakshithavlogs  5 місяців тому

      වීඩියෝ ඒකේ අංකයට කතා කරන්න 😍😍

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 3 місяці тому +1

    Mama danata Koreawe inne. Lankawata awa dawasata lokuwata farm ekak patan ganna asawak thiyenawa. Me video eka godak watinawa❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 місяці тому +1

      හදවතින්ම ස්තූතියි 😍

  • @SajanDharmasiri
    @SajanDharmasiri Рік тому +3

    පණු වර්ගේ හදාගන්නෙ කොහොමද

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +2

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

    • @SajanDharmasiri
      @SajanDharmasiri Рік тому +1

      @@lakshithavlogs හරි අයියේ

    • @SajanDharmasiri
      @SajanDharmasiri Рік тому

      මැසේජ් බලලා රිප්ලයි නැහැ

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Рік тому +2

    ගොඩක් වටින අදහස් අනේ මටත් කුකුළු පැටව් ටිකක් ගන්න ඕනි මන් දැන් ඉන්නේ රට ජනවාරි ලංකාවට එනවා ඒ ඇවිත් මටත් පොඩිවට ඔය වගේ ෆාම් එකක් පටන් ගන්න ඕනි තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍✈️

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Рік тому

      @@lakshithavlogs ok thanks තෙරුවන් සරණයි 🌹🌹🌹❤️👍✈️✈️

    • @sadunsadun7517
      @sadunsadun7517 Рік тому

      @@lakshithavlogs 🥲

  • @malamendis4775
    @malamendis4775 Рік тому +3

    මටත් පැටවු 10 ක් ලබා දෙන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому +1

      0773 348 348
      0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @kithsiripeiris9361
    @kithsiripeiris9361 Рік тому +1

    ජෙසු පිහිටයි

  • @Kasunwelgama-fg5le
    @Kasunwelgama-fg5le Рік тому +3

    Matath 10 ona

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 Рік тому +1

    ඡය වේවා...

  • @uf8259
    @uf8259 Рік тому +3

    මං ගම්කුකුළු පාලනය පටන් ගන්න හදන්නේ.... ඔබතුමාව සම්බන්ද කරගන්නේ කෙසේද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      Leslie's Agro Products (Pvt)Ltd,Newakade Road,Uddubaddawa. 0773 348 348 ,0770112288 ( ආන්සර් කලේ නැත්තම් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න )

  • @nishanthabandara2805
    @nishanthabandara2805 Рік тому +1

    Bohoma isthuthiy❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Рік тому

      හදවතින්ම ස්තූතියි