විශ්ව ආකර්ෂණ නීතියෙන් නැවත ආදරේ ලබාගමු ❤️Law of attraction hack to get get your lost love back

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 639

  • @Hass...1111
    @Hass...1111 Рік тому +59

    මම අවංකවම ආදරේ කරන එයාගෙ ආදරේ මට නැවත ලබාදුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️❤️❤️ Thank you so much mother universe ❤️❤️

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 Рік тому +93

    හිත රිදුන හැම වෙලේම හිත හැදුනෙ අක්කිගෙ වීඩියෝස් බලල තැන්ක් යූ 🙏😍❤️

  • @yashodhamax8680
    @yashodhamax8680 Рік тому +31

    ආකර්ෂණ නීතිය ඇත්තම ඇත්තක් ..මගේ ආදරේ අද මාව දාලා ගියා පුන්චි වැරැද්දකට .මට එයාව ඕනි විශ්ව මාතාවනි මගේ ආදරේ ආයෙම ලබා දෙන්න 🙏🙏😒😒

  • @thusithadezoysa3379
    @thusithadezoysa3379 4 місяці тому +7

    මේ දේවල් ඇත්තම ඇත්ත....ඔයාට bless කරනවා!! තාරා තවත් හොඳ ද්‍රෙවල් ඔයාට ලැබිලා.අපිත් එක්ක බෙදා ගන්න පුලුවන් වේවා !!

  • @harshaniherath9623
    @harshaniherath9623 Рік тому +32

    සමනලුන් ගෙ වර්නයෙන් කියවෙන දේ ගැන හා කුරුලු පිහාටු වලින් කියවෙන දේ ගැන video එකක් කරන්න . Please මම තදින් මේ දේවල් ගැන විශ්වාස කරනවා .

  • @Storyofarose1
    @Storyofarose1 Рік тому +28

    ස්තූතියි විශ්වමාතාවට...ඔබව මුන ගැස්සුවාට..
    සතුටුයි..වැඩි සිංහලෙන් ඉදිරිපත් කිරීම් කරන්වාට..විවිද තරාතිරම් වල අය මේවා බලනවා.ඒ නිසා උපරිම සිංහලෙන් කිරීම හොදයි..ස්තූතියි

  • @himethma_methmanthi
    @himethma_methmanthi Рік тому +13

    දුක හිතිලා තියෙන හැමවෙලේම අක්කගෙ විඩියො බලනවා...🌼 අක්කට ගොඩාක් ස්තූතියි.. විශ්වයටත් විශ්ව මාතවටත් ඉශ්ට දේවතාවුන්ටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි.නැවතනැතවත් ස්තූත්වන්ත වෙමි...ස්තූතියි ස්තුතිය ❤

  • @sapnadivyanjali222
    @sapnadivyanjali222 Рік тому +33

    ස්තූතියි සුරංගනාවි ආදරෙයි ගොඩාරියක් ස්තූතියි ආදරණීය විශ්වයටත් ඔයාටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ගොඩාරියක් ස්තූතියි ❤❤❤❤🌼

  • @dinethvidulaka
    @dinethvidulaka Рік тому +10

    අදනම් හොඳයි ඉංග්‍රීසි ගොඩක් අඩුවෙන් කතාකලේ හරිම පැහැදිලි video එක ගොඩක් ස්තූතිය

  • @CoffeeMug7222
    @CoffeeMug7222 Рік тому +22

    මේ එකක්වත් පොඩ්ඩක්වත් බොරු නෙමෙයි. තාරා මේ කියලා තියෙන ඒවා ඔක්කොම ඇත්තටම ඇත්ත 100%. ගොඩක් ස්තූතියි හැමදේම හොඳින් පැහැදිලිව කියලා දෙනවාට. තවත් මේ වගේ දේවල් දිගටම අරගෙන එන්න. 💙

  • @harshaniherath9623
    @harshaniherath9623 Рік тому +17

    ටෙලිපති ක්‍රමය ගැන ව්ඩියො එකක් කරන්න . Thank you for your this video . Thank you universe .❤️

  • @sandunianjalika6440
    @sandunianjalika6440 Рік тому +6

    අක්කේ ඔයා කියන හැම දෙයක්ම ඇත්ත මං ආකර්ශණ නීතිය ගොඩාක් විස්වාස කරන කෙනෙක්. Thank you universe

  • @sarayatiya
    @sarayatiya Рік тому +186

    කෙනෙක් අපිව දාලා යන්නේ අපි නොවටින හින්ද නේ . ඉතින් ඇයි එහෙම ගිය කෙනෙක් ආය ලං කරගන්නේ .. වටින දේවල්, හොඳම දේවල් , හොඳම වෙලාවෙදි , හොඳම විදියට ලැබෙනවාමයි..

    • @AlohaAloha55
      @AlohaAloha55 Рік тому +14

      ඔව් ඒක ඇත්ත . දාලා ගිහින් ආයෙ එයාට තේරෙනකොට පරක්කු වැඩි . අනිත් 1 එයා කොහෙ ගිහින් කාත් එක්ක ඉදල ආයෙ එනවද දන්නෙ නෑ.ඇයි අපි ඒ වගෙ කුනුගොඩවල් බාරගන්නෙ ? අපි එච්චර පහතට අපිවම වට්ටගන්න ඔනෙ නෑ. We should love ourselves first. කේන්දර නෙමෙ මොනා බැලුවත් තමන්ගෙ උත්සාහය නැත්තන් මොනාවත් වෙන්නෙ නෑ හොද දේවල්

    • @chirathmathilakarathna8314
      @chirathmathilakarathna8314 Рік тому +1

      එක ඇත්ත

    • @arunodishashikala6357
      @arunodishashikala6357 Рік тому +1

      Ow oya hri

    • @thilankapasidu330
      @thilankapasidu330 Рік тому

      අනිවාර්යයෙන් oya hari

    • @dinuwijesinghe8061
      @dinuwijesinghe8061 Рік тому

      Hmm

  • @PinkyGi-j3r
    @PinkyGi-j3r 9 місяців тому +16

    විශ්ව මාතාවගේ පිහිටෙන් මට එයගේ ආදරේ ආයෙත් ලැබිලා එයා ඉස්සර වගේම ආයෙත් මගෙත් එක්ක සතුටින් ඉන්න ඕන .

  • @u.s.llanki5805
    @u.s.llanki5805 Рік тому +21

    ගොඩක් පීඩනයෙන් ඉන්න වෙලාවක ඔයා සුරංගනාවිය නිතරම එනව.ඔයාට විස්වමාතාවට ගොඩාක් ස්තූති .

  • @napurudhoni8630
    @napurudhoni8630 Рік тому +6

    ඇත්තමයි මං මෙච්චර කාලයක් කරපු වැරදි අදින් පස්සේ මේ මොහොතේ ඉඳන් ඒ වැරැද්ද කරන්නේ නෑ ගොඩක් පින් ඔයාට බුදු සරණයි

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +10

    අද දන්නෙ නැති දේවල් කිහිපයක් ම දැනගත්තා. ගොඩක් ස්තුතියි ❤

  • @vihangikaveesha4852
    @vihangikaveesha4852 Рік тому +26

    අද වෙනකම් කරපු වැරැද්දක් මේ වීඩියෝ එකෙන් දැනගත්තා 😁 ස්තූතියි විශ්ව මාතාවට මෙ විඩීයො එක පෙන්නුවට ❤️ ස්තූතියි ලස්සනට පැහැදිලි කරල දුන්නට 🥺❤

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      Thawa waradi karanawa visualise karanakota ewa karanna epa aniwarennma meka hariyanawa hariyata karoth

    • @sandusnr7359
      @sandusnr7359 Рік тому +1

      Ane mt kavuru hri ketiyen kynnko telapti krnne khmd kyl

  • @PrabodaPra
    @PrabodaPra 2 дні тому

    ආදරනීය විශ්ව මාතාවට ගොඩක් ස්තූතී🙏🙏🙏

  • @chirathmathilakarathna8314
    @chirathmathilakarathna8314 Рік тому +22

    ඇත්තටම මං එයා ව ගෙන්න ගන්න ගොඩක් දෙවල් කරා low of attraction වලින් මං එයාට ඇඩිට් වෙලා වගෙ කරෙ , පස්සෙ මං එක නැවැත්තුවා බලෙන් කිසිම දෙයක් ඔනි නැහැ කියලා දවස් දෙකකට පස්සෙ එයා මට msg කරා මගෙන් සමාව ඉල්ලුවා මාව ඔනි කිව්වා ,මං හැම්දෙම නැවැත්තුවාට පස්සෙ එක හරි පුදුමයි

    • @gayanthipramudika2058
      @gayanthipramudika2058 Рік тому

      me aththmda

    • @gayanthipramudika2058
      @gayanthipramudika2058 Рік тому +1

      oya kohmda kre dr ane matath kiyla dennko pls😓🥺🙏

    • @Ashi12390
      @Ashi12390 Рік тому +2

      Ow eka sahathika atta matath godak අත්දැකීම් thiyenawa matath hari giya godak dewal waladi

  • @LakiB24
    @LakiB24 Рік тому +12

    මට මගේ ආත්මීය සහකාරිය ලබාදුන් විශ්වයට ස්තූතියි ❤🙏

  • @sudunona-oi4jf
    @sudunona-oi4jf Рік тому +21

    බුදු සරණයි ඔයාට යන යන එන කරන කියන හැමදේම හරියන්න ඕන රස රස කෑම කන්න ලැබෙන්න ඕන හිනාවෙලා සතුටින් ඉන්න හැමදාම මගේ අක්කෙ💖 අක්කා අද මාරම ලස්සනයි

  • @U.E.Asrimali
    @U.E.Asrimali 11 місяців тому +3

    මං අවංක ආදරේ කරන එයාව මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූති ...❤️🙏🙏🙏...දෙවි පිහිටයි

  • @RanjithHemachandra-ef1ml
    @RanjithHemachandra-ef1ml Рік тому +4

    ස්තූතියි සුරංගනාවී......
    මං එයාට ගොඩක් ආදරෙයි කවදාවත් වයිර කරන්නෑ
    මං දන්නවා එයා මට ගොඩක් ආදරෙයි ,,එයාට මාව නිතරම මතක් වෙනවා ,,එයාට මං නැතුව පාළුයි කියලා

  • @mathza2851
    @mathza2851 Рік тому +3

    මගෙ ලස්සන ලමයෝ😘😘😘මං ඔයාට ගොඩාක් ආදරෙයි..ඔයාට යහපතක් ම වෙන්නෝන...හැම දෙයක් ම සාර්ථක වෙන්නෝන...😘

  • @seetharanasinghe966
    @seetharanasinghe966 Рік тому +3

    මම කුස්සියේ ඉන්නකෙ⁣ට පලගැටියෙක් අවා. ගොඩ කලේකින් දැක්කේ . මගෙ පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි .

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 Рік тому +4

    මට අහිමි වූ මගේ ආදරය නැවත මට ලබා දුන් මගේ ආදරණීය විශ්ව මෑණියන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙමි ❤❤❤❤

  • @Dinuchami2807
    @Dinuchami2807 Рік тому +8

    එයා මාව තනි කරපු හැමවෙලෙම මිස්ගෙ වීඩියො බලල හිත හදාගන්නෙ, මීට කලින් මිස් කියපු දෙවල් කරල මට හරි ගියා එ දේ 🥺❤️🙏
    බුදු සරනයි 💛

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Рік тому +6

    මැරෙන්න හිත හදාගෙන ඉන්න වෙලාවක දැක්ක video එකක්. ඊයේ රෑ එයාට මාව එපා කියලා එයා මාව ඔක්කොගෙන්ම block කරලා යන්න ගියා. මට ඊයේ ඉඳලා කන්න බෑ බොන්න බෑ නැගිට ගන්න පණක් නෑ. මෙහෙම විඳවලා පිස්සෙක් වෙලා ලෙඩෙක් වෙලා ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්න බෑ, මට මෙහෙම විඳවනවට වඩා එකපාරින් මැරෙණ එක හොඳයි කියලා හිතෙනවා. එයා මගේ ආදරේ තරමත් දැනගනී. ආයෙ කිසිම දවසක එයා තව කෙනෙක්ට මෙහෙම කරන එකකුත් නැති වෙයි.

    • @kaveeshadewmini8105
      @kaveeshadewmini8105 Рік тому +3

      එහෙම negative හිතන්න එපා. ඔයා එයාට ආදරේ කරන තරමටම එයත් ඔයාට ආදරේ ඇති . ජීවිතේ ගැන බලාපොරොත්තු නැති කර ගන්න එපා..

    • @KristinaRoshel
      @KristinaRoshel Рік тому +2

      Eya oyath ekka innw,eya oyata godk adrei kiyala sthutin hithanna.dwsat ek parak hmadma krnn.ita psse ek amthka krla oya busy wenna.low o.a srthakai

    • @kavindyasandamali-r8f
      @kavindyasandamali-r8f 7 місяців тому

      Kwdwth ehm hithnn ep

    • @feelearth5414
      @feelearth5414 5 місяців тому

      දැනගනී ප්ම්ක්ක් මෝඩයෙක් වෙන්නෙපා..යන උන්ට පුකට පයින් එකක් ගහල යන්න කියපම්

    • @chathuprabodhani3051
      @chathuprabodhani3051 2 місяці тому

      @@Kaveesh-zj9kf merenna epa.mokada mat oya wagema dukin inna kenek.kohoma hari hitha hadagamu

  • @priyankasepali5336
    @priyankasepali5336 Рік тому +2

    මාගේ ආත්මීය සහකරු ඉක්මනින් ආකර්ෂණය කරදුන් ව්ශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖

  • @senuwaofficial7240
    @senuwaofficial7240 Рік тому +5

    මේකේ සමහර ඒවා මටත් වෙලා තියෙනවා මන් ඔන්ලයින් ආපු ඇවිල්ලා මැසේජ් එකක් දාන්න ආපු ගමන් එයාගෙන් මැසේජ් එකක් එනවා 🥺💞

  • @Nayanahariedussuriya
    @Nayanahariedussuriya 9 місяців тому

    මට මේ විස්තර දැන ගැනීමට අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ahibaba1998
    @ahibaba1998 Рік тому +3

    බොහොම ස්තූතී විශ්ව මාතාවට හැම තිස්සෙම මාව සතුටින් තියනවට බොහොම ස්තූතී ❤

  • @sepalikapriyadarshani4112
    @sepalikapriyadarshani4112 Рік тому +1

    අක්කි ඔයා හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා. ඇත්තටම ආස හිතෙනවා. ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත.

  • @ireshaherath5364
    @ireshaherath5364 Рік тому +3

    මේ කියනදේවල් හරි ආදරනීය විෂ්වමාතාවට ස්තුති.

  • @ishodaraweerasekara3342
    @ishodaraweerasekara3342 Рік тому +7

    මේක මන් ආදරේදී කරලා නෑ ඒත් පවුලෙ අය වෙනුවෙන් කරලා තියෙනෙවා.මේක ඇත්තක් 100% sure

  • @chandanithennakoon8654
    @chandanithennakoon8654 Рік тому +2

    මිස් මේ පෝස්ට් එකත් බොහොම වැදගත්. ටෙලිපති එකක් කරන්න මිස්.

  • @aromadushani
    @aromadushani Рік тому +2

    මගේ හීන මට ලබාදුන් විශ්ව මාතාවට හුඟාක් ස්තූතියි♡🥺👥 එයාව නැවතත් මා හට ලබාදුන්නාට විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි🌍💫

  • @sadu3191
    @sadu3191 2 місяці тому +2

    මැරෙන්න බැරුව ඉන්නේ 😥😥😥මට පිහිට වෙන්න විශ්වමාතාවනි මට එයාගේ ආදරේ ලබාදෙන්න 🙏🙏🙏😥😥😥

  • @priyadarshaniindika6849
    @priyadarshaniindika6849 10 місяців тому

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූති එයා මා එක්ක අදරෙන් හැමදාම ඉන්නවට..❤❤🙏🙏

  • @nadeeshaperera648
    @nadeeshaperera648 Рік тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි එයාගෙ අාදරේ වගේම එයාගෙ පවුලේ අයගේ අාදරය නිරතුරැවම ලැබෙනවාට 🙏❤ ඔබ තුමියටත් ස්තූතීයි මැණික මේ වගේ වීඩියෝ පල කිරීම පිළිබදව ❤🙏😊

  • @SarathRuparathna
    @SarathRuparathna 5 місяців тому

    ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏

  • @SabuniSandeepani
    @SabuniSandeepani 3 місяці тому +3

    අක්කි මාත් සැහැන්න video බලනවා.එයා මාව දාලා ගියා.මට එයාව ආයේත් ඕනී😢

  • @VivianNonis
    @VivianNonis Місяць тому

    විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 මගේ. ප්‍රශ්න නිරා කර දුන්නට 💞💞

  • @DiliniHimasha-b5y
    @DiliniHimasha-b5y Рік тому +5

    විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබේවා .... 🙏🌍❤️

  • @SandamaliDissanayake-ve1vi
    @SandamaliDissanayake-ve1vi Рік тому +3

    අද video එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. Telipathy ගැන ත් video ඕන. Thanks universes ❤

  • @KalaniRanaya
    @KalaniRanaya 10 місяців тому

    මගෙ සුදු මැනික ඔයාට මම ගොඩක් ආදරෙයි . ඔයාව ලබාදුන් විශ්වයට ගොඩක් ස්තූතියි 🙏🙏මන් දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා.ඉක්මනටම මාව හොයන් එනවා කියලා මන් දන්නවා මගෙ මැනික

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤

  • @sugandikasugandika
    @sugandikasugandika 11 днів тому

    මගේ ජයතිලකගේ අදරය මට ලබා දුන්නු විස්ව මාතාවට අනෙක වරයක් ස්තුතිය 🙏🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️

  • @IranganiKumari-vj5dj
    @IranganiKumari-vj5dj 4 дні тому

    Viswa mathawat ස්තුති වේවා 🙏🙏🙏🙏 මගෙ isuru mat laba dunad api denna sathutin innawa viswa mathawat ස්තුති වේවා 🙏🙏🙏🙏

  • @sugandikasugandika
    @sugandikasugandika 11 днів тому

    මගේ ජයතිලකගේ අදරය මට ලැබේවා ❤විස්ව මතාවගේ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️

  • @hansiChamodya
    @hansiChamodya Рік тому +2

    ඕනිම වෙලාවෙ වටිනම video එකක් thanks for universe ❤😘💆💗

  • @hansikapethumini2852
    @hansikapethumini2852 Місяць тому

    Thank you univers🙏🙏🙏❤️❤️❤️thnk you thara akki❤❤❤

  • @SaraSara-lg2hs
    @SaraSara-lg2hs 3 місяці тому

    විශ්ව මාතාවට ස්තුති වේවා අපි දෙන්නව ආදරෙන් එකතු කලාට ❤❤❤❤❤

  • @DilDilki-x7r
    @DilDilki-x7r 7 місяців тому

    විශ්වයට ස්තුතියි ඔයාව මුණගැස්සුවට.
    මගේ ආදරෙ ඉක්මනින්ම මට ආදරෙන් අයේත් කාතා ඉන්න විශ්ව යෙ පිහිටයි

  • @dilruwijesinghe2955
    @dilruwijesinghe2955 Рік тому +5

    අනිවාර්යයෙන්ම ටෙලිපති ක්‍රමය පිළිබඳ ඕනි වීඩියෝ එකක්

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      Ekath harima lesi karanna.hariyata karoth prathipala thiyenawa

  • @piyumihansika7272
    @piyumihansika7272 Рік тому +1

    මෙ අක්කටයි විශ්වයටයි ගොඩක් ස්තුතියි😘

  • @KumariKumari-pv1xh
    @KumariKumari-pv1xh Рік тому +3

    විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @RanyeKuwait
    @RanyeKuwait Рік тому +1

    මම බලාපොරොත්තු වුන දේ ලබා දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි
    ඒ වගේම ඔබතුමියට ද ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikadissanayakarasikadis2995
    @rasikadissanayakarasikadis2995 2 місяці тому

    ඔයා හරිම ලස්සනයි ප්‍රියමනාපයි..ස්තූතියි මේ ගේන වීඩියෝ වලට..මං අද තාම ඔයාගෙ වීඩියෝ බලන්නේ

  • @dularigamage-x3c
    @dularigamage-x3c 6 місяців тому

    විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි. මමත් මගේ.ආදරෙ එක්ක ගොඩාක් සතුටින්.........

  • @manujasiriwardhana
    @manujasiriwardhana Рік тому +8

    Miss Thara, your words are devine. I see a godess in you... Your videos always encourage me when I am down. Your tarrot readings truly read me..❤❤❤

  • @isharamadhubashini-wy6nc
    @isharamadhubashini-wy6nc Рік тому +2

    ටෙලිපති ක්‍රම ගැන විඩියෝ එකක් ඕනේ.
    Thank you so much universe ❤️
    Thank you Miss ❤️

  • @RaviduDilshan-ks8rr
    @RaviduDilshan-ks8rr Рік тому

    විශ්ව මාතාවට ස්තුතියි මගේයි සෙසන්‍යාව අතර නැවත ආදර සම්බන්දයක් ඇති කරාට ❤❤

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 8 місяців тому +2

    අාදරෙ කරන කෙනා අමතක කරන්න බැරි අවංක නිඝා එයාල එක නොදන්නවා වෙන්න පුලුවන් ඝමහරැ මැඝෙජ් එකක් නිඝා තරහාවෙනවා වැරදි වැටහිමි නිඝා විශ්වමාතාවට ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethmi926
    @Nethmi926 2 місяці тому

    මං ගොඩක් ආදරේ කරන එයාව ලබා දුන් විශ්ව මතාවට ගොඩක් ස්තූතියි❤🙏🙏🙏🙏

  • @gangagayani
    @gangagayani 10 місяців тому

    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 11 місяців тому +1

    මගේ ආදරේ මං ආදරේ කරන කෙනාව ඉක්මනින්ම මට හිමි කර දෙන්න විශ්ව මාතාවට ගොඩාක් පිං ලැබෙනවා මට පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @pabasaramadhushani3901
    @pabasaramadhushani3901 Рік тому +3

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏♥️අක්කටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @ThusithNawodya-e1p
    @ThusithNawodya-e1p 2 місяці тому

    විශ්වමාතාවනි එයාව මට ආයෙ ගෙනල්ල දෙන්න ආයෙ කවදාවත් මේ වගෙ දෙයක් නොවෙන විදිහට ස්තූතියි🙏🙏🙏

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 Рік тому

    ගොඩක් ස්තූතියි . ගොඩක් පින් ඔයාට . ❤️
    ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි . 💖❤️😘

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 Місяць тому

    mama godak sathuting hitiya hithe prashna godak amathaka karala hitha hada gaththa aaa dee mata aye one ❤️❤️😘❤️❤️❤️❤️❤️❤️

  • @chithmidilinika2047
    @chithmidilinika2047 Рік тому +10

    මාත් එක්ක අවුරුදු 8ක් ඉදලා මාව දාලා ගිය එයාව ආයේ ලබා දුන්නට විශ්ව මාතාවට ඉතූතියි ❤

  • @dinithidissanayaka529
    @dinithidissanayaka529 Рік тому +1

    මගේ ආදරය මට ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 29 днів тому

    Thanks akkiyoo.e vedio ekata❤

  • @nishanisajeewa4267
    @nishanisajeewa4267 Рік тому +3

    විශ්වයට ස්තූතියි ඔයාව මුණගැස්සුවට❤

  • @sujathakumari425
    @sujathakumari425 Рік тому

    විශ්වයට මම ගොඩක් ස්තූතියි කරනවා.ඔබ තුමියගේ මේ වටිනා විශ්ව ආකර්ෂන නීතිය ඇත්තක්.ඇත්තටම ගොඩක් ස්තූතියි 💖💖💖💖💖🙏

  • @wasananimnadee8483
    @wasananimnadee8483 Рік тому +4

    විශ්ව මාතාවට ස්තූතියි 🙏

  • @DisnaChamindani
    @DisnaChamindani 7 місяців тому

    මගේ ආර් වත් මමත් සතුටින් තියපු ආදරණීය විශ්ව මාතාවට ලක්ෂ වාරයක් ස්තුති 💐💐 ❤️❤️❤️ ස්තුති ස්තුති 💐💐 ස්තුති ස්තුති

  • @dimanikaushalya9348
    @dimanikaushalya9348 Рік тому +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤

  • @thushi99
    @thushi99 Рік тому +2

    Thank u akki 🥰❤️
    Thank u Universe 🌎❤🙏
    Thank u my guardian angels 🧚❤️

  • @hashinithanishiya2396
    @hashinithanishiya2396 5 місяців тому

    මගෙ ආදරෙ ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @serandichathurika6169
    @serandichathurika6169 Рік тому +3

    ගොඩක් ස්තූතියි අද තමයිමේක හරියටම තේරුම් ගියෙ මගෙ anjalslata univarse එකට ගොඩක් ස්තූතියි

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      Thawa waradi wenawa meka karanakota ewath maga aragena karanna.prathila thiyenawa hodatama hariyata karoth🙏

    • @serandichathurika6169
      @serandichathurika6169 Рік тому

      @@Ashi12390 weradi wenawa keuwe monawada

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      @@serandichathurika6169 aniwaryenma anik kenage manasika mattamata wada ape manasika mattama udin thiyaganna wenawa

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      @@serandichathurika6169 mano parawal gahanna epa kisima welawaka.meka karala nidaganna.udeta aharila hamadetama ස්තූතියි කියන්න.sampurnema amathaka karanna visualise karapuwa.thamange wada karaganna eka gana hithanne nathuwa

    • @Ashi12390
      @Ashi12390 Рік тому

      @@serandichathurika6169 55×5.hari 33×3 hari karanna meka karana gaman

  • @MaduMadu-e8w
    @MaduMadu-e8w Рік тому

    මාගේ ආදරේ ආයේ මට ලැබෙනවානම් .විස්ව මාතාවට ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏❤️❤️

  • @JananiOmega-br9wi
    @JananiOmega-br9wi 10 місяців тому

    මට ඕනිම වෙලාවෙ අක්කි ඔයාගෙ video එක දැක්කෙ ❤️

  • @Prabasvari
    @Prabasvari 4 місяці тому

    Telipathy ගැන video එකක් කරන්න.... Lovely..... Attraction ගැන 😊❤❤

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +5

    Telepathy video ekak krnn. Kohmd krnn eka hriytm kiyl. Godak sthuthiii ❤

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Рік тому +1

    විශ්ව මාතාවට ස්තුතිය් ස්තූතිය් ස්තූතිය් මට ආදරේ ලබා දුන්නට ❤❤❤🎉🎉🎉

  • @nadeeshaperera648
    @nadeeshaperera648 Рік тому

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි එයාව මට ලබාදුන්නාට 🙏❤

  • @ayeshamadurangi8417
    @ayeshamadurangi8417 10 місяців тому

    ටෙලිපති එක ගැන වීඩියො එකක් කරන්න අක්කි 😊❤

  • @ImsSithumini-sy2ey
    @ImsSithumini-sy2ey 2 місяці тому

    Thank you so much!!!

  • @chandanawimalarathna7816
    @chandanawimalarathna7816 2 місяці тому

    Thank you so much ❤❤❤❤

  • @slshanidasa7769
    @slshanidasa7769 Рік тому +1

    Akki oya lssnta program eka krnva. So nice everything 😚🌹 mata telepathy videos lib eka danna asai balanna.

  • @thinutv6167
    @thinutv6167 11 місяців тому

    මගේ ආදරේ ධනුශ්කව මට ලබා දුන්නාට විශ්වයට ස්තුතියි වේවා 🙏🙏🙏

  • @Sachinisandunika12
    @Sachinisandunika12 Рік тому

    මගේ ආදරේ මට නැවත ලබාදුන් විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏

  • @MalakaSuranga-n9p
    @MalakaSuranga-n9p 2 місяці тому

    Oyage videos balala hitha godak hadagannawa tara ❤❤❤❤ thank you

  • @rainrain751
    @rainrain751 Рік тому +2

    Ane akki telepathy video ekak dannako plz ❤️🌸

  • @hansikapethumini2852
    @hansikapethumini2852 Місяць тому

    Ada dawase mata me video eka balanna salassu wishwa mathawatath.thara akki oyatath godaaak sthuthi❤🙏🙏🙏

  • @KalaniRanaya
    @KalaniRanaya 10 місяців тому

    ටෙලිපති ක්‍රම ගැන වීඩියෝ ඕනී

  • @SumuduNisansala-ew6ql
    @SumuduNisansala-ew6ql Рік тому +1

    555 method එක ගැන දන්නෙ නෑ අක්කේ.වෙන youtubers ලගේ විඩියො දැක්කට ඔයව තමයි ගොඩක් විශ්වාස.ඔයාම කියලා දෙන්නකෝ එ method එක❤