නිවැරැදි ලෙස ආදරය ආකර්ශනය කරගමු, තව දුරටත් දුක් විදින්න අවශ්‍ය නෑ ❤️✨️Law Of Attraction Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @Gagunimanikk6
    @Gagunimanikk6 Рік тому +194

    මගේ තවීෂ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න පිං සිද්ධ වෙනවා ❤

    • @Mani_7545
      @Mani_7545 Рік тому +6

      ඔයාට එයාව අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනි ...🤲🙏❤️

    • @Gagunimanikk6
      @Gagunimanikk6 Рік тому

      @@Soul-j9b කැරි වෙස බඩ්ඩ තො මගේ තවීෂව ගන්න හුත්තො. උබ ඔය කියපු වචනෙ ටම තොට ලේ බඩ පලයං වෙස බඩ්ඩ.

    • @Gagunimanikk6
      @Gagunimanikk6 Рік тому

      @@Soul-j9b වෙසම වෙස හුත්ති

    • @rajanikonara4992
      @rajanikonara4992 Рік тому +2

      අනිවාර්යෙන්ම ලැබෙයි❤😊

    • @nethminijayathilaka6727
      @nethminijayathilaka6727 Рік тому +2

      අනිවාරෙන්ම ලැබෙයි..❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 Рік тому +133

    ඔයා හරි 💯% තාරා. මම නම් හිතන්නේ යන්න ඕනේ අයව බලෙන් තියා ගන්න එක තරම් මෝඩකමක් තවත් නැහැ. අපිට මොන තරම් දුකක් ඇති වුනත්, අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ ජීවිතේ ලැබෙන හැමදේම අපි ළඟ සදාකාලිකව රැඳෙන්නේ නැහැ කියලා. විශේෂයෙන් අපිට නොගැලපෙන දේවල් තමයි අපෙන් නැති වෙලා යන්නේ. බොහෝ වෙලාවට වෙන්නේ අපිට නොගැලපෙන දේවල් අපෙන් ඈත් වීමයි. විශ්වයෙන් ඒ ලැබෙන පණිවිඩය තේරුම් ගත්ත දවසට ජීවතය සමබර වෙනවා. කිසිම දෙයකට, පුද්ගලයෙකුට ඇලෙන්න හොඳ නැහැ, මොකද සියල්ල තාවකාලිකයි. අපිට අයිති දේවල් හරි කාලයේදි නොසිතු ලෙස අපි ලඟටම එනවා... 💐💐💐

  • @nadeeniru1369
    @nadeeniru1369 Рік тому +30

    ඇත්තටම ආදරෙයි නම් මොන තත්වෙක හිටියත් දාලා යන්නේ නැහැ අගයක් නැත්තම් වදයක් වෙන්නෙත් හොඳ නෑ අපිට ගැලපෙන කෙනාව අපිට අනිවාර්යෙන්ම දවසක මුණගැහෙනවා❤❤

  • @deuvihara2902
    @deuvihara2902 Рік тому +91

    මේ කතාව ඇත්තම ඇත්ත මං කෙනෙකුට ආදරේ කරා අවුරුදු 3ක් තනියෙම. මං ජිවිතේ කවදාවත් බලෙන් ආදරේ ලබා ගත්තු කෙනෙක් නෙවෙයි ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ගියපු කෙනෙකුත් නෙවෙයි හැබැයි ඒ රුපේ ලග මං නැවතුනා. මං ආදරේ කරා එයාගෙන් ඇත්වෙන්න බැරි තරමටම ආදරේ කරා මං දන් නැ ඒක ආකර්ශනයක්ද කියන්න මං කොච්චර උත්සහ කරත් මට දැනුනෙම මෙයාව මට හුරුයි කියන එක. එයාගේ හිතෙත් මට කැමැත්තක් තියෙනවා කියලා මට සමහර දෙවල් වලින් තෙරුන් ගියා.ඒ මං හිතපු විදිය වෙන්න ඇති ඒක මං හරියටම කියන්න දන් නැ.හැබැයි ටික කාලයක් යද්දි එයා මව ගනන් ගත්තෙ නැ මට msg කරේ නැ හැම වෙලේම එයා මව පහතට ඇදලා දැම්ම ඒයා ඒක කිව්වෙ නැ මට දැනෙන්න සැලැස්සුවා.මං මාවම එපා වෙලා ඉන්නකොට තමා මං ආකර්ශන නිතිය ගැන හොයන්න ගත්තේ ඒ වගෙම ටැරොට් ගැන දැනගත්තේ ඉතින් මං හැමදාම විශ්වයෙන් ඉල්ලුවෙ මට හරිම කෙනාව ලබා දෙන්න කියලා ඒ වගෙම මං හැම පුංචි දෙකට පවා universe එකට Angels ස්තුති කරනවා මං අදටත් එක කරනවා.මටම දැන් තෙරුම් ගන්න පුලුවන් මට එයාව ටික ටික අමතක වෙනවා කියලා ඉස්සර එයගෙන් දැකපු ලස්සන , කැමැත්ත දැන් මට දැනෙන් නැ.ඉතින් මට විශ්වාසයි මෙක karmic relationship එකක්. මේ බැදිම නිසා මං ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මං මට ආදරේ කරන්න ඉගෙන ගත්තා.ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.මං දැන් පුදුම සැනසිමකින් සතුටින් ජිවත් වෙනවා මට විශ්වාසයි විශ්වය මට ගැලපෙනම ආදරේ ලගට මාව ලං කරාවි❤thank you my Angel ❤🙏
    And thank you mother universe ❤ 🙏

    • @peiristhxrupeiristhxru5223
      @peiristhxrupeiristhxru5223 Рік тому +4

      Aththa math kenekt hithun aurudu 3k adare kala Eyath mt kamathi kiyala theruna samahara than wala eth eyawa labune na.. psse mt galapena Honda kenek labuna ❤ ita psse klin kena mn hithan idiyata wada wenas kenk kyl dngnna labuna.. dn mt therenw e de mt nolabune ita wada hoda deyk labenna kyl❤😊

    • @HansikaSandam-zj8pu
      @HansikaSandam-zj8pu Рік тому +3

      ඔයාගේ කතාවයි මගේ කතාවයි එකක් කියලා මට හිතෙන්නේ මොකද මටත් වුනේ ඔය ටිකම තමා 😌

    • @harshanichathurangi8624
      @harshanichathurangi8624 Рік тому +1

    • @krish1552
      @krish1552 Рік тому +1

      Same story but still i am recovering

    • @sumithperera6933
      @sumithperera6933 11 місяців тому

      Sampurna aththa apahasa karaddi awurudu 8 adare nisa balu banum ahan hitapu eka anthimata matama appiriya una.gala pena kenek awa ita passe thamay niyama adare labu ne dan kiyala theru ne❤❤❤❤

  • @anupamaudeni
    @anupamaudeni Рік тому +9

    ඔයා හරි තාරා💯❤️‍🩹මාත් ඉස්සර ඉල්ලුවෙ මාව දාල ගිය එයාව ආයෙත් ගෙන්නල දෙන්න කියල.ඒත් මට තේරුනා මං කරන දේ වැරදියි කියල. දැන් මං විශුවලයිස් කරන්නෙ මට ඇත්තටම ආදරේ කරන කෙනාව මට ලබාදෙන්න කියල😊❤️‍🩹

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +38

    ඔයා කියපු කතාව හරියටම හරි. මමත් හිටියේ මේ situation එකේමයි. මමත් පිස්සුවෙන් වගෙ කෙනෙක් ට ගොඩක් ආදරය කරා. එයාට මාව එපා කියද්දීත් එයව ඕන වෙලා ගොඩක් low of attention methods යූස් කරා. ඒත් මගේ පෙර පිනකටම මං ගොඩක් අඬලාම එයාව අමතක කරා. දැන් මට ගානක්වත් නෑ එයා ගැන 😅. මං කරේ පිස්සු වැඩක් කියලා මට දැන් හොඳටම තේරෙනවා. ආයේ නම් මම කවදාවත් ආදරය ඉල්ලගෙන යන්නේ නෑ. මේ කතාව කිව්වේ තව කෙනෙකුට මේ වගේ attachment එකක් තියනම් එකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්නන්න ❤😊

    • @hansiprabodani3821
      @hansiprabodani3821 Рік тому +3

      මටත් 😂♥️නොකරපු දෙයක් නැ මාත් , නොසෑහෙන්න ආදරේ කරා මං 🥺 පස්සෙන් ගියා මෙතඩ් ගොඩක් කරා,බෝධිපූජා තිව්වා ,දැන් නම් ගොඩක් හිත හැදිලා තියෙන්නේ මගෙ

    • @subodhiwimalaweera1044
      @subodhiwimalaweera1044 11 місяців тому +1

      Oy e hitpu kale mm den inne...mtth oy den inn thathwet enn puluwn wenn kiyl prarthna krnn plz..mokd mhm inn ek mge oluwt hitht hen krdryk duk plz 😔

    • @hansiprabodani3821
      @hansiprabodani3821 10 місяців тому

      @@subodhiwimalaweera1044 හිත රිදෙන හැම දේකින්ම ඈත් වෙන්න කෙල්ල පුලුවන් තරම් බිසි වෙන්න කල්පනා කරන්න යන්න එපා,තමන්ගෙ ජීවිතේ ගැන හිතන්න අනාගතෙ ලස්සන කරගන්න ,,හිය මිනිස්සු ගැන හිතල වදවෙන්න දුක් වෙන්න එපා, ඒ කාලය අපරාදේ, අපි ආදරේට ආදරේ කරා කියලා සතුටු වෙන්න ඉක්මනින් හැමදේම හරියයි හොදම කෙනා හම්බෙය් කාලයත් එක්ක,,, සතුටින් ඉන්න ,,, මං දැන් අලුතින් ජීවිතේ පටන් අරම් තියෙන්නේ

  • @MaleeAppuhamiVOJ
    @MaleeAppuhamiVOJ 8 місяців тому +2

    අපිට , එයාගෙ තාත්තා ගේ කැමැත්ත ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...❤

  • @moon.1111.
    @moon.1111. Рік тому +38

    ආදරේ කරන කෙනාට එයා කැමති විදිහේ කෙනෙක් එක්ක ඉන්න දෙන්න ඕන.🤗♥️.අක්කා ස්තූති 🤗♥️

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 Рік тому +55

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ❤ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ❤

  • @saaraawaduge-vk6on
    @saaraawaduge-vk6on Рік тому +7

    ඔයා නම් ඇත්තටම මාරයි අක්කා. ඔයා මගේ හිත කියෙව්වා. මට මේ වෙලාවෙ ඕනම වීඩියෝ එකක් මේක. ඊයෙ ජීවිතේට උන දෙයක් එයා අයින් වුනා මගෙන්. බිමටම වැටිල ඉද්දි දැක්කෙ. ඔයාට ඇත්තටම පින් මේම වීඩියෝ කරන එක නවත්තන්න එපා කවදාවත්❤. ඔයා ඇත්තටම Angel කෙනෙක් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන❤. ඒ පිනෙන් ඔයාට හැමදේම හොදින් සිද්ද වෙන්නම ඕනි ❤

  • @muthuhewage5137
    @muthuhewage5137 Рік тому +14

    මගේ ජීවිතේට වටිනාකමක් දෙන,කිසිම හේතුවක් නිසාවත් මාව අතාරින්නෙ නැති,මට ගොඩක් ආදරේ කරන,මට ගැලපෙනම ආදරේ මට ලබා දුන්න විශ්වයට ස්තූතියි ❤

  • @ladeeshatinashi8644
    @ladeeshatinashi8644 Рік тому +13

    තාරා අක්කී...💗 මට මේ ලෝකෙ ගොඩාක් විශ්වාස කෙනෙක් තමයි ඔයා.. ඒන්ජල්ස්ලා මට ඔයාව මුනගස්සපු එකට මට ගොඩාරියක් සතුටුයි.. ඔයා කියන දේවල් හරියටම හරියනවා අක්කෙ.. 🥺💗 සමහර ප්‍රශ්ණ වලදි මන් ඔයාගෙන් තමයි දෙයක් දැන ගන්නෙ.. ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ... දිගටම වීඩියෝස් ගේන්න... ඉතුරු ඒන්ජල් නම්බර්ස් ටිකේ වීඩියොත් ඕනි..💗

  • @nelupadias5479
    @nelupadias5479 Рік тому +16

    ,ආදරේ ලැබෙන්න ඔනේ,,හැම හදවතකට,,අවන්කවම💙❤️🍀

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 Рік тому +37

    හරිම වටිනා අදහස් ගොන්නක්.. ඇත්තටම ආදරය කියන දේ බලෙන් ගන්න බෑ. එහෙම ගත්තත් කිසිම තේරුමක් නැහැ..අපිට ආදරයක් හිමියි නම් ඒ දේ ලැබෙයි. විශ්ව මාතාව අපිට සුදුසු ම දේ සුදුසුම වෙලාවට ලැබේවි. ආදරණීය ඔබට බොහොමත්ම පින්. බොහොමත්ම ස්තුතියි.ආදරණීය විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුතියි.. ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ajithperera1191
    @ajithperera1191 Рік тому +27

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

  • @Chathucraft930
    @Chathucraft930 Рік тому +10

    මට වටිනාකමක් දෙන මට ගොඩක් ආදරේ කරන මගේ මේ ආත්මයේ සහකාරයාව මට ලබා දුන්න විශ්ව මාතාවනි❤️.ස්තූතියි විශ්ව මාතාවට 🙏 ❤️

  • @imashaumayangi5042
    @imashaumayangi5042 5 місяців тому +1

    මාව තේරුම් ගන්න, මාව සතුටින්ම තියන්න පුලුවන් , මට ගොඩක් ආදරේ කරන එයාව මට ලබා දුන්නු විශ්වයට අනේකවාරයක් ස්තූතියී...❤

  • @alonegirl8072
    @alonegirl8072 Рік тому +6

    මං 369 method එක කරා තව imagination කරා මගේ කලින් boyfriendව ලබා ගන්න එ උනාට මං එක කරෙ අපරාදෙ කියලා හිතුනෙ පස්සෙ එයාව මට හම්බුනා අපි ලව් කරා low of attraction එක 100%ක් ඇත්ත එත් එයා හරිම toxic මට හොදටම බැන්නා රන්ඩු මට එයාව අප්‍රසන්න උනා.. එ love එක ඉවර වෙලා දැන් මාස 4ක් විතර මට ආයේ කෙනෙක් ගැන crush එකක් තියෙනවා එත් මං low of attraction ලව් එකක් ලබාගන්න ඔන හින්දා try කරන් නෑ අපරාදෙ කියලා හිතෙනවා මට.

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 Рік тому +1

    අම්මෝ මේ කියන දේවල් ඇත්ත මොකද මමත් kalaya කෙනෙක්ට ආදරය කරා නැති වුණාට පස්සේ ගොඩක් දුක්වුණා නොකා හිටියා දෙවියන්ගෙන් ඉල්ලුවා ප්‍රාර්ථනාව කරා හැබැයි එයා යන්නම ගිහින් ඊට සතියකට විතර පස්සේ මම ආදරේ එපා වෙලා ඉතින් වෙලා යහළුවෙක් විදිහට මට දැන් ආදරේ කරන කෙනා හම්බ උනේ ඒ ගැන මම හැමදාම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි මොකද niyam ආදරේ දැන් තමයි මගේ ජීවිතේට ලැබුණේ කපටින් මිනිස්සුන්ට කවදාවත් විශ්ව මාතාවගෙන් උදව්වක් ලැබෙන්නේ නෑ හොඳට හිටියොත් හැමදාම විශ්ව මාතාව පිහිට වෙනවා කැකිරි සත්තකින්ම❤

  • @samadhigunathilaka9617
    @samadhigunathilaka9617 Рік тому +5

    මගේ හිතේ කෙනෙක් ඉදියා. එයා මට කැමති නෑ වගේ..මම තේරුම් ගත්තා ඒ ගැන හිතල වැඩක් නෑ කියලා ..මම ඔයා කියපු විදිහටම හිතනවා දැන් ටික කාලෙක ඉදන්..විශ්වයට ස්තූති කරනවා මට ගැළපෙනම කෙනා ලබා දෙන්න කියලා..තවම මට ලැබුනෙ නෑ. මම දිගටම ඒක follow කරනවා . ඒත් මට ගැටලුවක් තීනවා මම ඒ කැමැත්තෙන් ඉදපු කෙනාව මට හීන වලින් පේනවා ..මම low of attraction follow කරන්න ගත්තට පස්සෙයි එහෙම වුනේ..දැනට 4 පාරක් හීනෙන් දැකලා තීනවා ..මට තේරුම් ගන්න අමාරු ඇයි ඒ කියලයි..එයාව හීනෙන් දකින හේතුව

    • @kaushalyaag848
      @kaushalyaag848 Рік тому +1

      සමහර විට එයා වෙන්න ඔයාට ගැලපෙන කෙනා ..දිගටම low of attraction fallow කරන්න ...කාලයට ඉඅඩ දෙන්න ..හොද ම විදියහට විසදෙයි..good luck ❤

    • @samadhigunathilaka9617
      @samadhigunathilaka9617 Рік тому

      @@kaushalyaag848 මම දිගටම follow කරනවා...ඒ වුනාට එයාට කෙනෙක් ඉන්නව වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් , එයා මට අකමැති වෙන්නත් පුලුවන් .. මම නිතරම හිතන්නෙ මට ගැලපෙන හොඳම කෙනාව මට ලබා දෙන්න කියලා..ඒ කෙනා එයා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්

    • @pboperera7471
      @pboperera7471 Рік тому +1

      Matath ehm hithenw ai danne na🙂

    • @Madumora-hw2ch
      @Madumora-hw2ch 4 дні тому

      මටත් ඕකම උනා.මටත් ඒක ප්‍රශ්නයක්

  • @chathunimanthi8907
    @chathunimanthi8907 Рік тому +27

    මගේ ආත්මිය සහකරැ මුණගැස්සු විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤️🙏

    • @janakaacharige4952
      @janakaacharige4952 Рік тому

      මටත් එහෙම කෙනෙක් ඉන්නවලු එයා ලබන්න දැන් කාලෙ හරිලු මන් කොහොමද හොයගන්නෙ ඉන්න තැන එයා කව්ද. නම මොකද්ද කියලා උදව් කරන්න 🙏❤️

    • @chathunimanthi8907
      @chathunimanthi8907 Рік тому

      @@janakaacharige4952 ඔයා හොයන් යන්න ඔනි නැ එයා ඔයා ලගට එවි ඉවසිමෙන් ඉන්න විශ්වයට ස්තූති වෙන්න එයා ලැබුනා කියලා 😊

  • @Chamisath864
    @Chamisath864 Рік тому +12

    😭 අද videos දෙකයි.... thankyou so so sooo much akka..❤❤❤❤❤❤

  • @kavikavi936
    @kavikavi936 Рік тому +6

    මගේ කෞෂික අයියා මට ලබා දුන් විශ්වයට ගොඩක් ස්තුතියි 🙏❤️🥺

  • @ajithperera1191
    @ajithperera1191 11 місяців тому +1

    888 විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @charithma5548
    @charithma5548 Рік тому +4

    මට වටිනාකමක් දෙන මට ගොඩක් ආදරේ කරන මාත් ආදරේ කරන මේ ආත්මයේ සහකාරයාව මට ලබා දුන්න විශ්ව මාතාවනි❤️.ස්තූතියි විශ්ව මාතාවට 🙏 ❤️

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +8

    අද දෙපාරක් ඇවිත් අක්කා.තෑන්ක්ස්❤

  • @senasri3194
    @senasri3194 Рік тому +3

    හරියටම හරි කියපු දේවල්.අපි කවදාවත් බලෙන් ආදරයක් ලබා ගන්න හොඳ නැහැ.එයා අපෙන් ඈත් වෙනවනමි ඒ අපිට නොගැලපෙන නිසා කියලා හිතන්න ඕනා .මේ වගේ දවස ගානේ විඩියෝ දානවනමි ගොඩක් හොඳයි

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 Рік тому +3

    මගෙ soulmate ව මුණගැහීම ගැන ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා✨️🍃🦋 ❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +3

    මට ලස්සනම ලස්සන ආදරයක් ලබා දුන්නා,එ කෙනා මට ගොඩක් ආදරෙයි එ සියලුම දේ ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් අක්කේ ඔයාටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @dirukshisilva4482
    @dirukshisilva4482 Рік тому +3

    මගේ ආත්මීය සහකරු මා වෙත ලං කරාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️❤️

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv Рік тому +2

    මට ගොඩාක් ආදරය කරන මට ගැලපෙන ලස්සන ආදරයක් ලබා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි🙏❤️. තාරා ඔයාටත් ගොඩාක් පින්🙏

  • @ashokamadugalla7118
    @ashokamadugalla7118 2 місяці тому +1

    🥺මගෙ ශනුකගෙ හිත හැදිලා පරන කෙනාගෙ මතක අමතක වෙලා අපි දෙන්නට ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්තනා කරන්නකො❤️🥺

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 4 місяці тому

    ඇත්තටම හරි සුදූ නංගි ඔයා කියන දේවල් ❤❤❤ අපි ට ආදරේ අය අපි ව දාලා යන්නේ නෑ. ❤❤❤ ඒත් අපි පණ වගේ ආදරේ කරන කෙනෙක් නැති වෙන එක දුකක්

  • @beequeen4607
    @beequeen4607 3 місяці тому

    මගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫 ප්‍රශ්න වල ඉන්න හැමෝටම සහනයක් ලැබේවා 🙏

  • @ChamindaDodangoda
    @ChamindaDodangoda 3 місяці тому

    ඔයා ගෙ තියෙන හැම වීඩියෝ එකක් ම හරියටම හරි තාරා....
    ඔයා ට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි...

  • @rainrain751
    @rainrain751 Рік тому +1

    මේ කතාව හරියටම හරි මාත් කාලයක් කෙනෙක්ට ආදරේ කලා එයත් මට ආදරේ කරනවා වගෙ පෙන්නුවා මං ගොඩක් රැවටුනා කියලා පස්සේ තමයි මට දැනුනෙ.මොකක්ම හරි ගැටලුවක් ආවාම මං කියන්නෙ විස්වයට නිතරම ස්තුති කලා අදටත් මං ඒ විදිහට ම ස්තුති කරන එක අමතක කරලා නැහැ.ඒත් මං විශ්වයෙන් නිතරම ඉල්ලුවෙ එයාගෙ ආදරය.එයාට ම හිත ගියා මට එයාට විතරක්ම මං ඇබ්බැහි වුනා.කවදාවත් මං කාටවත් ම එහෙම ලං වෙලා නැහැ ඒත් මොකද්ද හේතුවකට එයාගෙ රූපේ ලග මං නැවතුනා.ඒත් දැන් එයා මගෙන් ගොඩක් ඈතට ගිහින් ඉවරයි.එයාව දැන් මට කිසිම ගානක් නැති තරමටම මට එයාව අමතක වෙලා 😊 ඒ බැදීමේ ඇතුලෙ තිබිලා තියෙන්නෙ දුක විතරමයි.මං විසින් සතුටු වෙලා තියෙන්නේ කියලා මට තේරුම් ගියා.දැන් මට ම අදරේ කරන කෙනෙක් ඉන්නවා.ඒ ගැන හිතලා මං නිතරම සතුටින් ඉන්නවා හැමදාම ,හැමදෙයකටම විශ්වයට ගොඩක් ස්තුතියි ❤🙏 විශ්වාසෙන් ඉන්න ඕනිම දෙයක් ලැබෙන්නෙ කාලයක් ගිහින් 😊❤ Thank you Angel forever ❤ Thank you Universe ❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 місяці тому

    ඔයා කියන දේ ඇත්ත මාත් කෙනෙකුට ආදරේ කර වසර 3 දුකේදි සැපෙදි හිටියා මගේ පණ දුන්නේ නැතුව ව්තරයි ඒත් මට ගෝඩාක් දෙවල්තෙරැනේ නෑ මම ටැරෝකි බලන්න් අරන් මාස 1 ක හාමරක් වගේ මට දැන් දැන් දැනෙනවා මට එයාව අවශය නෑ කියලා මම ආදරේ කරාට වඩා දුක ව්න්ද නමුත් මම දැන් දන්නවා ව්ශ්ව ආකර්ශණය බලෙන් මට මගේ මාස හදන් පොලොව මත පය ගහාලා ජිවත් වෙන්න් ඉඩ ලැබුණා මම හිටපු පිඩනයෙන් දැන් ගෝඩාක් ම්දිලා ව්ශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතී මුලු හදවහින්ම🙏🙏🙏

  • @irosha2102
    @irosha2102 Рік тому +2

    මගේ හිතේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේක.අවුරුද්දක කාලයක් මගෙන් ආදරේ ඉල්ලන කෙනෙක් ඉන්නවා.මම එයාව මේ වෙනකම් මුනගැහිලා නෑ.ඒත් පුදුම විදියට මාව හොයනවා එයා.මම මාසෙකින් කතා කලත් එකම වගේ ආදරෙන් කතා කරනවා.ඒත් මට ඒ කෙනා ගැන ආදරයක් හිතෙන්නෙ නෑ.ඒත් ඔහු මගේ ජීවිතේට කොහොමහරි එනවා.මට හිතාගන්න බෑ විශ්වය මට මොනවහරි පනිවිඩයක් කියනවද කියලා .මම විශ්වය විශ්වාස කරනවා.විශ්වයේ ආරාක්ෂාව මට ලැබෙනවා.විශ්වය මට හරිම හොදම දේ දෙනවා.පිලිතුරක් දෙන්න මට .ස්තුතියි .

    • @hewagepriyanthi9402
      @hewagepriyanthi9402 4 місяці тому

      මටත් ඔය විදියමයී.. මන් ආදරේ කරන්නෙ මට ආදරේ නැති කෙනෙකුට 😢

  • @janakaacharige4952
    @janakaacharige4952 Рік тому +4

    මේ වෙලාවෙ ගොඩක් වටිණා vidio එකක් කියපු සේරම ඇත්ත මට මගේ කෙණාව ලැබෙනවා දැන් කාලේ හරි ඒත් මන් කොහොමද හරියටම එයාමයි කියලා අදුරගන්නේ විෂ්ව මාතාව මට උදව් කරණවට ස්තූතීයි ❤ 🙏💃

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  Рік тому +1

      ❤️❤️

    • @sudunona-oi4jf
      @sudunona-oi4jf Рік тому +2

      ඔයාට අදුනගන්න ඕන නැ ඔයාට කිසිම සැකයක් බයක් නැතුව හිතට දැනෙනනවා මෙයා තමයි හරිම කෙනා කියලා

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 Рік тому +1

    ආදර විශ්ව මාතාවට ස්තූතිය වේවා 🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @himethma_methmanthi
    @himethma_methmanthi Рік тому +5

    ❤විශ්වයට ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝස් ගෙනවට ,ඇත්තමයි ගොඩාක් පින් ඔයාට ❤

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 11 місяців тому

    විශ්වමාතාව ඇත්තක් විශ්වාසයෙන් ඉන්න අපිට අපි වෙනස් කරගන්න පුලුවන් 🙏🙏🙏🙏🙏

  • @amayasewmi9750
    @amayasewmi9750 Рік тому

    මම බලාපොරොත්තු වුනා වගේම ලස්සන ආදරයක් මට ලැබුනා. Affair එක පටන් ගන්න ටික දවසකට කලින් ඉදලම මම angle numbers දැක්ක. මගේ ආදරේ හමු වෙන්න ලගයි වගේ හිතට අමුතුම හැගීමක් දැනුන. ඒත් එයාගෙ ගෙදර අය නිසා අපි ටිකක් දුරස් වෙලා. එයාගෙ family එක ගොඩක් toxic. එයාටවත් ආදරේ නෑ. කැමති නැති වෙන්න සාදාරන හේතුවකුත් නෑ. එයාල හේතු කියන්නෙත් නෑ. Bf ගෙ exටත් එයාගෙ අම්ම කැමතියි කියල බොරුවට එයාට පේන්න ඉදල ඒ girlගෙ parentsලට msg දීල affair එකට කැමති වෙන්න එපා කියල එයාල කැමති නෑ කියල. ඒක breakup උනාට පස්සෙ bfගෙ අම්ම bfට පේන්න බොරුවට අඩලත් එක්ක. Bf කිව්වෙ එයා කිසිම කෙනෙක් marry කරනවට ගෙදර අය කැමති නෑ කියල එයාලට පාඩු වෙයි කියල. දැනටත් ගෙදර හැමෝගෙන්ම වෙන්න ඕනි දේවල් එයා තනියම කරන්නෙ. Bf marry කරනවට අකමැති වුනත් දැන් proposal හොයනව ඒ girlsලගෙ ගෙවල්වල යන්නත් ඉන්නෙ. Bf කියනව ගෙදර ප්‍රශ්න විසදගන්නකම් ටිකක් ඈත් වෙලා ඉමුලු. මං ගොඩක් දුකින් බයෙන් ඉන්නෙ මේ නිසා.. හොදටම මානසිකව වැටිල

  • @sapnadilshani5516
    @sapnadilshani5516 Рік тому

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි 🙏🌎❤ මටනම් මේ දෙවල් ගොඩක් විශ්වාසයයි 🙏🦋 මට ගොඩක් දෙවල් හරි ගිහින් තියෙනවා .. මට එක හොදට දැනේනවා.😍😍🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Рік тому +3

    ❤❤❤🎉🎉🎉ගොඩාක් ස්තූතිය් විශ්වයට ඔයාටත් ස්තූතිය්❤❤❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 місяці тому

    ව්ශ්ව මාතාවට ස්තුතී🙏🙏

  • @chamudi7329
    @chamudi7329 Рік тому +5

    මම බලාපොරොත්තු උන විදියෙ ආදරයක් මට මුනගැහුනා thank you universe and my angels, thank you akka❤❤😊

    • @subodhiwimalaweera1044
      @subodhiwimalaweera1044 11 місяців тому

      prissmt adren issrht ynn dennm 😘❤️😊

    • @chamudi7329
      @chamudi7329 11 місяців тому +1

      @@subodhiwimalaweera1044 thank you so much😍❤😘

    • @chamudi7329
      @chamudi7329 11 місяців тому

      @@subodhiwimalaweera1044 oyath hamadam sathutin inna😘❤

  • @nadeeshalakmali4042
    @nadeeshalakmali4042 Рік тому +7

    විශ්ව මතාවට බොහෝම ස්තුතියි 🙏❤ එ වගේම ඔබ තුමියටත් බොහෝම ස්තුතියි 🙏❤

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b Рік тому

    ඔයාගෙ Reading ගොඩාක් නිවැරැදියි ඒ වෙනුවෙනුත් ඔයාට ගොඩාක් ස්තුතියි !

  • @Shaadi-111
    @Shaadi-111 Рік тому +1

    Thank you my loving mother universe 🌏🙏🏻🧿♾️🦋♥️💐

  • @BhagyaVindani-oq6ge
    @BhagyaVindani-oq6ge Рік тому

    විශ්ව මාතාවට ස්තූතියි
    ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට ස්තුතියි
    සියලුම දෙනාගෙන් බලාපොරොත්තු ඉටු වේවා

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 Рік тому

    ගොඩාක් වටින අදහස් ටිකක් අක්කි...ඔයාට ගොඩාක් ස්තූතියි❤️❤️❤️ ..ගොඩාක් පින්..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මේ වීඩියෝ එක බලන්න සැලැස්වූවාට...හැමෝගෙම ආදර හීනය සැබෑ වෙනවා...නැවත වාරයක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️...

  • @lakshikarandiwala6533
    @lakshikarandiwala6533 Рік тому

    මගෙ ආදරය මට ලබා දුන්නට විශ්වයට අනේකවාරයක් ස්තුතියි ❤🙏

  • @ThushariChandani-s7u
    @ThushariChandani-s7u Рік тому

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 💕💕 🙏🙏

  • @rashminavodya2747
    @rashminavodya2747 Рік тому

    මට වට්නාකමක් දෙන මට අවඔකවම ආදරේ කරන කෙනා මුනගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💚☘️🦋🌼🙏

  • @RanyeKuwait
    @RanyeKuwait Рік тому

    මගේ.විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි .ඉෂ්ට දෙවි පිහිටෙන් .ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏

  • @SandamaliSand
    @SandamaliSand Рік тому +2

    ආදරනීය විශ්ව මාතාවට සහ මගේ ඉශ්ට දේවතාවන්ටත් අක්කේ ඔයාටත් අනේකවාරයක් ස්තූතී ❤️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Рік тому +1

    ඉස්තුතී විශ්ව මාතාවට ඉස්තුතී මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී අක්කා ඕනිම වෙලාවට මේ දීපු වචන වලට ඉස්තුතී ❤❤❤❤

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 Рік тому +1

    මම.ඒන්ජල්ස් නම්බර්ස්.දකින හැම වෙලේම විශ්වයට ස්තූති කරනවා.. ❤❤

  • @hansanidesilva4154
    @hansanidesilva4154 Рік тому

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අනේක වාරයක් ස්තුතියි වන්ත වෙමි ❤️🙏

  • @Crazygirl-zv1rl
    @Crazygirl-zv1rl Рік тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤

  • @dirukshisilva4482
    @dirukshisilva4482 Рік тому +1

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට ජීවිතය විදින්න පුලුවන් මං තරමට මට ආදරේ කරන, මට ශක්තියක් වෙන
    ආදරයක් මා වෙත ලං කරාට 🤍🙏🏼🤍

  • @nisalyenulsha8608
    @nisalyenulsha8608 Рік тому

    ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි අනේකවාරයක් ස්තූතියි ඔයාටත් ❤❤

  • @harshanamadushankaabevikra7039

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @anushadamayanthi2688
    @anushadamayanthi2688 Рік тому

    Me kiyana dewal aththama aththa.oyata godak pin mis vishwamathawata බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ♥️♥️♥️🙏🙏🙏

  • @hareshaathennakon2225
    @hareshaathennakon2225 Рік тому +1

    විශ්ව මාතාවට ස්තූතියි❤❤ ❤❤❤

  • @HarshaniKawushalya-dw6mz
    @HarshaniKawushalya-dw6mz Рік тому

    මේ ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරන්නෙ මන් මාව.but ; low of attraction ගැන දැනගත්ත ඉගෙන ගත්ත වෙලේ ඉදන් වැඩියෙන්ම විශ්වාස කරන්නෙ univers එක..අනේක වාරයක් ස්තූතියි univers 🤍

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 Рік тому

    ආදරනීය විශ්ව මාතාවට ත් ආදරනීය ඒන්ජල් ටත් ස්තූතී වන්ත වේවා .❤නංගි ඔයාට ත්

  • @renukajay1068
    @renukajay1068 Рік тому +1

    විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Vibezz906
    @Vibezz906 Рік тому +7

    මට ඇත්තටම ආදරේ කරන කෙනාට මගේ හිතේ ආදරයක් හිතෙන්නෑ අක්කේ..😥
    ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වෙනවා ! ❤🌎

    • @gimhaniuthpala7411
      @gimhaniuthpala7411 Місяць тому

      මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Рік тому

    අක්කා කියපු කතාව ඇත්ත 🙏 මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් අක්කේ ඔයාටත් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං

  • @nadeesharanawaka6214
    @nadeesharanawaka6214 Рік тому +2

    විශ්ව මාතාවටත් ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏❤️❤️ 🦋🌷

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi 4 місяці тому

    මම ආදරය කරන කෙනාව මගෙ කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ..එයාගෙ හිතෙ මන් ගැන ආදරයක් දැනෙන්න ලැබෙවා 🥺❤

  • @ireshachathu7
    @ireshachathu7 Рік тому

    විශ්ව මාතාවනි මට අවංක ආදරේ කරන ,හොඳ , ජිවිතේ විදින්න පුළුවන් ,ඇත්තටම ආදරේ කරන කෙනෙක් ලබා දෙන්න. ස්තුතිය ස්තුතිය ස්තුතිය විශ්ව මාතාවට ❤🙏

  • @SahanChandimal-g3j
    @SahanChandimal-g3j Рік тому +4

    මෙ ක්‍රමය ඈත්තක්😍.

  • @inokaino8506
    @inokaino8506 2 місяці тому

    Tks der Thara...ලස්සනට kiya dunna..oba hari..❤

  • @sansalaparami1111
    @sansalaparami1111 Рік тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏

  • @avsutpala5691
    @avsutpala5691 Рік тому

    මේක ඇත්ත...මං මගේ පළවෙනි ආදරෙ අමතක කරන්න කලෙත් මට ආදරෙ නොකරන කෙනෙක් ට මං මොකටද ආදරෙ කරන්නේ කියලා හිත හදාගත්ත එක...ඊට පස්සේ ටික කාලෙකින් කෙනෙක් මට ලන් උනා ඇත්තටම පලවෙනි ආදරෙ මොකක් ද කියලා හිතුනා පුදුම නිදහසක් ආදරයක් කරුණාවක් මට එයාගෙන් දැනුනේ...ඒත් දැන් අපි වෙන් වෙලා ඉන්නේ....එයා ගැන එහෙම හිතන්න බෑ මට ...මොකද හිත කියන්නෙම එහෙම හිතන්න එපා එයා තමයි හරිම කෙනා කියලා .......හීනෙන් පේනවා ...angel numbers පේනවා....තේරෙන්නේ නෑ එයා ලගට යන්න ද නැත්තන් අමතක කරන්න ද කියලා ...අමතක කරලා එයා නෙවෙයි මගේ කෙනා කියලා හිත හදා ගන්නත් බෑ මොකද එයා තමයි මගේ කෙනා කියලා මට හිතෙනවා 😢

  • @PiyumiPramodima
    @PiyumiPramodima Рік тому +1

    විශ්වමාතාවට ස්තූතියි ❤️🙏මගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ස්තූතියි ❤️🙏and thank you ❤️

  • @arunimadhuwanthi4222
    @arunimadhuwanthi4222 Рік тому

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි🙏 මාගේ ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි 🙏 අක්කේ ඔයාටත් ස්තූතියි ❤️

  • @SanjanaSanjanapoojani
    @SanjanaSanjanapoojani Рік тому

    Thank you so much my loving mother universe and my loving guardian engel thank you thank you thank you so much thank you for everything🙏🌎🧚‍♂️

  • @mesanda-ds6uo4kd2z
    @mesanda-ds6uo4kd2z Рік тому

    විශ්ව මාතාවට ස්තූති 🙏🙏ඔයාටත් ගොඩක් ස්තූති තාරා❤

  • @KusalDanuddhara-ux2xj
    @KusalDanuddhara-ux2xj Рік тому +1

    Thank you so much අක්කී. I love you මේ හැමදේම පැහැදිලිව කියලා දෙනවාට. 💜️💜️💜️💜️💜️💜️💜️

  • @harshanamadushankaabevikra7039

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහෙන්සෙලට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Рік тому

    ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට සහ මිස් ඔයාට ❤️❤️ජේසු පිහිටයි

  • @gimhaniabeysinghe3242
    @gimhaniabeysinghe3242 Рік тому

    ඔබේ ඔය පැහැදිලි කිරීමට thank you so much..❤ මම දිනක් යමක් ගැන wish karaddi koheeda hitapu kaha kurulu joduwak mage idhiriyen igilila giya..eeka suba lakunakda..❤❤❤

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb Рік тому

    Akki doll.❤ ගොඩක් ස්තුති අක්කෙ.විශ්ව මාතාවටත් ගොඩක් ස්තූති . ❤ බුදු සරනයි ඔයාට 🌻

  • @tharushi777
    @tharushi777 Рік тому +1

    Selflove number 1...❤ thanku akki..kiyala dunna hamadetama❤❤

  • @janakidipika1845
    @janakidipika1845 9 місяців тому

    විශ්ව මාතාවට ස්තුතියි

  • @shaweenanethushi7344
    @shaweenanethushi7344 Рік тому +1

    mata.sebe.adaraya.labadunnu mata adarayen.uparima watinakamak dunnu.adaraniya.himikaruwa laba dun wishwayata.aneka.warayak.sthuthi.i love you universe❤❤❤❤

  • @ImalikaUdayangani-s2i
    @ImalikaUdayangani-s2i Рік тому +1

    මට ආදරේ කරන්න කෙනෙක් නෑ .අඩම ක්ශ් එකක්වත් නෑ .එත් මන් අවංකවම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙනවා.එත් තම මට එහෙම කෙනෙක් හම්බ වෙලා නෑ .මන් විශ්වාස කරනවා එහෙම කෙනෙක් මගේ ජිවිතේට එයි කියලා බලාපොරොත්තු වෙනවා. විශ්වයට ස්තුතියි ❤❤සෑම කෙනෙක්ම හින ඉශ්ට වේවා❤

    • @DilumFernando-c4z
      @DilumFernando-c4z 10 місяців тому

      හලෝ හරියට ටයිප් කරන්න . වැරැද්දක් කීවෙ හදාගන්න

  • @sandyawasanthi4129
    @sandyawasanthi4129 Рік тому

    ගොඩක් ස්තුතියි විශ්ව මෑනියන් ට

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani Рік тому

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤️❤️❤️

  • @SakiiYT1111
    @SakiiYT1111 5 місяців тому

    අනේ තරූෂ අයියා මගේම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ 🙏🌍❤️🦋😊😢 thank you universe 🌍🦋🙏 thank you angel 💫🦋❤️🌍😊

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db Рік тому

    ගොඩක් වැදගත් පණිවිඩයක් ...ස්තූතියි ඔයාට වගේම universe එකටත් ❤🎉💐

  • @chanikakalani9371
    @chanikakalani9371 Рік тому

    විශ්ව මතාවට ගොඩක් ස්තූති

  • @panchamasandamini7603
    @panchamasandamini7603 Рік тому

    කියපු දෙවල් ඔක්කොම ඇත්ත අත්දැකීමෙන් කියන්නෙ

  • @blackacademy1596
    @blackacademy1596 Рік тому

    විශ්වමාතාවටද ඉශ්ට දේවතාවන්ටද අනේක වාරයක් ස්තුතියි 🙏

  • @iresha7399
    @iresha7399 Рік тому

    Channel දෙකේම අද වීඩියෝ දාලා.thank you thara ❤❤❤

  • @shashikalakshani9300
    @shashikalakshani9300 Рік тому +1

    Thnk u angle❤❤ thank u universe🌎🙏❤️ අපි ආදරෙ කරන තරමට අනික් කෙනාත් ආදරෙ කරන තෑන තාමා ලස්සන ආදර කාතා තියෙන්නෙ,,අක්කි කියන method ek 100% hari🌸🧚🌹❤️අපිට වටිනාකමක් දෙන තෑන තමා අපි නතර වෙන්න ඔනි