මෙහෙම කරන්න, එයාට අයෙත් ඔයාව මතක්වෙයි ❤️ Law of attraction sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 7 тис.

  • @Nissa5_
    @Nissa5_ 4 місяці тому +117

    අනේ මගෙ bf මාව දාලා ගියා.එයාට බැලු ආයි මම ලගට එන්න.අනෙ ප්‍රාර්ථනා කරන්නකො හැමෝම එයා මගෙ වෙන්න කියල ❤

    • @dinushiidunil138
      @dinushiidunil138 Місяць тому +1

      Eya oya lagata ei aniwaren 🥺❤adare karanna positive widiyata hithanna 😊

    • @Hiruni_11.27
      @Hiruni_11.27 14 днів тому

      මටත් එ දෙම තමා වුනේ මං එයාට තවත් අාදරෙයි.එත් එයාම කියනවා එදෙන්නා අතරට එන්න එපාලු❤

    • @Sandeepani-t2r
      @Sandeepani-t2r 10 днів тому

      oyata oyage adare labenna ❤

    • @Hiruni_11.27
      @Hiruni_11.27 10 днів тому

      @Sandeepani-t2r Eya aya kawdth mg wenene hlo eyai aluth kenai marry karanaa inne....

  • @ThakshilaMaduwanthi-f5e
    @ThakshilaMaduwanthi-f5e 8 місяців тому +541

    මන් ආදරේ කරන එයා ගොඩක් ලොකු අනතුරක් වෙල ඉන්නේ අනේ එයාට තාමත් අපි කවුරුත් මතක නෑ. එයාට ඉක්මනට සනීප වෙන්න කියලා මාව එයාගෙ ගෙදර අයව එයාට ආයෙම මතක්වෙලා අපිට සතුටින් ඉන්න චූටි ප්‍රාර්ථනාවක් කරන්න....🙏🙏🙏❤️‍🩹

    • @PabodaSathsarani-f7j
      @PabodaSathsarani-f7j 8 місяців тому +12

      ඉක්මන්ට සනීප වෙන්න ඕන.❤❤❤

    • @TharakaJayasingha-s5i
      @TharakaJayasingha-s5i 8 місяців тому +7

      ඉක්මනින් සනීප වෙන්න ප්‍රාර්ථනා කරන්නම්

    • @SHANXDILSHAN
      @SHANXDILSHAN 8 місяців тому +1

      Ikmanta sanipa venn ona❤

    • @gimhanishaini6564
      @gimhanishaini6564 7 місяців тому +2

      අනෙ....ඩෙයියනෙ...අනේ...ඉක්මන්ටම් හොද වෙන්න❤️❤️🙏🙏

    • @hashandarshana2894
      @hashandarshana2894 7 місяців тому +1

      Ikmnin saneepa wenna

  • @DilshaniThaaruni-xm2hv
    @DilshaniThaaruni-xm2hv 7 місяців тому +119

    විශ්ව මාතාවට දහස් වාරයක් ස්තූති ❤🙏🥺 මම මේ vedio එක දැක්කේ ඊයේ රෑ. මං පිස්සියක් වගේ හිටියේ එත් මං ඉවසීමෙන් අඩන්නේ නැතිව මේ දේවල් කලා. මට අත්තටම පුදුයි. එයා මට කතා කරා හිතාගන්න බෑ. මං මේ comment එක දාන්නේ එයා කතා කරපු වෙලාවෙමයි. ❤❤❤ ස්තූති විශ්ව මාතාවනි🥰🥰🙏🙏

    • @Ruwanmali-e6y
      @Ruwanmali-e6y 6 місяців тому +6

      ඔයාගෙ ආදරෙ හැමදාටම ඔයාට ලැබෙන්නම ඔනි ඔයාගෙ ම වෙලා 🙂🙏🙏🙏

    • @VijithaHemamali
      @VijithaHemamali 3 місяці тому +2

      I love u so much..

  • @Ranasinghe24
    @Ranasinghe24 2 місяці тому +110

    මේක ඇත්තක් මන් මේ දේ කරලා පැය 3 කින් එයා ආපහු මට කතා කරා 🥺 ඔයාලත් මේක කරද්දී හදවතින්ම කරන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🌏❤️ අවංකව ආදරේ කරන හැමෝටම තමන්ගේ ආදරේ ලැබෙන්න ඕනි ❤️❤️‍🩹

    • @ShenukiAhinsa-
      @ShenukiAhinsa- Місяць тому +3

      Ane adenawa ne ..mt eywa onee mn godak adarei

    • @RavinduRajapaksha-r6k
      @RavinduRajapaksha-r6k Місяць тому +1

      @@Ranasinghe24 yes true tx u univerce

    • @Ranasinghe24
      @Ranasinghe24 Місяць тому +1

      @@ShenukiAhinsa- oya eyata awankawa adare kara nm aniwaren oyata eyawa labei❤️‍🩹

    • @omashahettiarachchi-sl6px
      @omashahettiarachchi-sl6px 25 днів тому +1

      මම ඔයාට ගොඩාක් ආදරෙයි❤ ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ❤️!

    • @BhagyaKurundeniye-pr3bg
      @BhagyaKurundeniye-pr3bg 15 днів тому

      මම ඔයාට ගොඩාක් ආදරෙයි ...❤🧛.....
      මම දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා❤

  • @adppriyanka8855
    @adppriyanka8855 7 місяців тому +41

    හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන අවංක ආදරය ලැබේවා!!!
    ලැබී තිබෙන අවංක ආදරය අහිමි නොවේවා!!!
    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @mindirathnayka2966
    @mindirathnayka2966 7 місяців тому +85

    එයා දැන් කතා කරා මාව මතක් වෙලා ...ඉස්සර වගේම එයා මට කතා කරනවා❤️❤️🥰🥰🥰🥰අපි ශක්තිමත්ව ඉන්නවා මොන ප්‍රශ්න ආවත් ...මං දන්නවා ඔයාට මාව ඕනී කියලා ඔයාටත් මාව මතක් වෙනවා❤️🥰🥰

  • @vinu2222-r3q
    @vinu2222-r3q 4 місяці тому +96

    මෙක ඇත්තක්.. 🥺 ඔයාලා කරලා බලන්න මෙ විඩියෝ එක මං බැලුවේ පෙරේදා එයා මට අද Msg කලා.. ඔයාලත් කරලා බලන්න.... හැමෝටම තමන්ගේ හිතේ තියන අදරය හිමි වෙන්න ඔනේ. හිමි වෙනවා. ස්තුතියි හැමදෙකටම හැම කෙනෙක්ටම. Lv U My Universe 🥺❤️

    • @panda_skitchen
      @panda_skitchen Місяць тому

    • @GeethaKumari-o7u
      @GeethaKumari-o7u 17 днів тому

      Mama. Oyata. Adarei. Mata. Oyawa. Hamawelawema. Mathak. Wenawa❤❤❤❤❤😂

  • @kavindurandika-d7p
    @kavindurandika-d7p 3 місяці тому +49

    මෙම විඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි…💗🙂

  • @unicorn-kh2zw
    @unicorn-kh2zw 8 місяців тому +105

    දෙයියනේ මේක හරි පුදුමයක්.මම මේ comments බලලා vedio එකට එද්දිම එයා msg එකක් එව්වා.😥❤❤❤❤

  • @lakshani1234
    @lakshani1234 Рік тому +275

    මේක සියට දෙසියක් හරියනවා 🥺❤️ තැන්ක්ස් යුනිවර්ස්❤️✨

    • @isharamadurangi7510
      @isharamadurangi7510 Рік тому +2

      Ane hari giye nane😢

    • @lakshani1234
      @lakshani1234 Рік тому +1

      @@isharamadurangi7510 අක්කා කියලා තියෙන විදිහට කරන්න 🥺

    • @gamngsaveey690
      @gamngsaveey690 11 місяців тому +2

      රරරය

  • @lakminiabeyrathna1135
    @lakminiabeyrathna1135 Рік тому +855

    අහිමි උන ආදරය විශ්ව ශක්තිය බලයෙන් හැමෝටම ලැබේවා

    • @USAඅපි
      @USAඅපි Рік тому +13

      අහිමි වෙන්නේ හේතුවක් නිසා. ඉතින් ඇයි ආයේ ඒක ඔන. ඒ අපේ කර්ම ගෙවෙන විදිය තමයි

    • @oshaniragmika5312
      @oshaniragmika5312 Рік тому +3

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Рік тому +7

      විශ්ව ශක්තිය බලයෙන් මගෙ මහත්තයා මට ලැබෙවා

    • @jagathkumara7272
      @jagathkumara7272 Рік тому

      අනිවාර්යෙන්

    • @jagathkumara7272
      @jagathkumara7272 Рік тому +1

      අපි පව් කරලා තියෙන්නේ එකයි

  • @DilshaSithumini-yt4bm
    @DilshaSithumini-yt4bm 4 місяці тому +15

    මේ video එක බලලා පැය 2ක් වගේ යනකොට මම ආදරේ කරන කෙනා මාත් එක්ක කතා කරා.මගේ එක දුර්වලතාවයක් නිසා එයා මගෙන් දුරස් වෙලා හිටියා.හරිම පුදුමයි.මේ ක්‍රමය සාර්ථකයි.❤විශ්ව මාතාවට ස්තූතියි !!!🙏

  • @chathuryanethmini2837
    @chathuryanethmini2837 7 місяців тому +44

    මට මගේ ආදරය නැවත ලබාගන්න මේ vedio එක මට මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @DilshanMilinda-q4o
    @DilshanMilinda-q4o 7 місяців тому +117

    මම මේක බලන අතරතුරේ එයාමට මැසේජ් එකක් දැම්මා ඇත්තටම මේක විශ්වාසයි දැන් මට.. හැමෝම බලන්න මේක අනිවාර්යයෙන්ම හරියනවා ඔක්කෝටම.. 🙏🙏♥️

  • @DewminiHansika-ko5wv
    @DewminiHansika-ko5wv Рік тому +195

    ඇත්තටම මේක හරි ගියා.එයා ආයි කතා කලා මට.අපි දැන් ගොඩක් ආදරෙන් ඉන්නවා 🥺❤️💕

  • @ChamoRathnayake-ks2bx
    @ChamoRathnayake-ks2bx 2 місяці тому +34

    මේක නම් ඇත්තම ඇත්ත... මාත් මේක කරා ... මේකෙන් ප්‍රතිඵල තියෙනවා.... මගේ බලාපොරොත්තුව ඉටු කරලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවා....

  • @piyumikasl7396
    @piyumikasl7396 11 місяців тому +46

    ආදරේ නම් මගහරින්නෙ නෑ.ආදරේ අය අපි එක්කම ඉන්නවා. ඒ නිසා තමන් ආදරේ කරන කෙනෙක් නෙමෙයි තමන්‍ට ආදරේ කරන කෙනෙකුයි හොයාගන්න ඕන.
    මාත් මේ වීඩියෝස් බලලා හිතශක්තිමත් කරගන්නවා විතරයි.ඇත්තටම කමෙන්‍ට්ස් දැක්කම තේරෙනවා මිනිස්සු ආදරේ නිසා හුඟාක් දුක් විඳිනවා.ආදරේ නිසා දුක් විදින හැමෝම සුවපත් වෙන්න ඕන.

  • @kasujayalath3008
    @kasujayalath3008 Рік тому +102

    මේක හරියටම හරි. ඊයේ මං මේ වීඩියෝ එක බැලුවා. මේ විදියට කර. අනේ අද වෙද්දි මට හරිම සතුටු විදියට මේ ප්‍රශ්නේ ඉවර උනා. අපි ආයෙත් ආදරෙන් ඉන්නවා. හරිම සතුටුයි. විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏

  • @bestfoodsl1730
    @bestfoodsl1730 Рік тому +183

    කිසිම කෙනෙකුට විරහ වේදනාව නොදැනේවා !
    ඒක් ඒ තරන්ම වේදනාකාරියි.
    පුලුවන්නම් අපි එකිනෙකාට උදවු කර ගනිමු එතකොට අපිට පුලුවන් වැඩ් ප්‍රතිශතයක් දිනන්න.

  • @shehanmadhushan7367
    @shehanmadhushan7367 Місяць тому +9

    මේකනම් හිතා ගනවත් බෑ....😮😮විඩියෝ එක බලන්න අරම් පල්වෙනි විනඩි 4 ඉදලා හිතන්න ගත්තා,8.30 වෙනකෛට මැසෙජ් එකක් ආවා,විශ්වයට ස්තූති වේවා....❤❤🌸🎉

  • @Heshi_11
    @Heshi_11 Рік тому +167

    මේක කරලා දවසක්වත් යන්න බැරි උනා....හැම එක්කින්ම මාව බ්ලොක් කරලා තිබුන එයා මට කෝල් එකක් ගත්තා....🥺 ගොඩක් සතුටුයි මට ඒකට 🥺❤️ ස්තූතී විශ්ව මාතාවනි....❤️ඒ වගේම ඔයාටත් ගොඩක් පින් 🥺❤️

    • @jithuBeajithu
      @jithuBeajithu Рік тому +1

      ඇත්තද🥺

    • @sachithnimantha6885
      @sachithnimantha6885 Рік тому +3

      මමඔයාටගොඩාක්ආදදරෙයිමටඔයාවමතක්වෙනවා

    • @jithuBeajithu
      @jithuBeajithu Рік тому

      @@sachithnimantha6885 අනිත් පැත්ත හිතන්න🙂

    • @sachineemanodya666
      @sachineemanodya666 Рік тому +4

      අනේ මගෙත් මේ ප්‍රර්තනවා හරි යන්න

    • @LittlebabyH
      @LittlebabyH 7 місяців тому +1

      මන් ඔයාට ගොඩක් ආදරේයි ...මට ඔයාව හැමවේලම මතක් වෙනවා...ඉක්මනින් මට කතා කරනකන් මන් බලා ඉන්නවා...

  • @uthpalaamandi2378
    @uthpalaamandi2378 7 місяців тому +23

    අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ලග ඉද්දි මට ඒක දැනුන් නැ හැබැයි ඔයා මාව දාලා ගියාට පස්සෙ තමා මට ඒක ගොඩක් දැනුනෙ අනේ මාව අන්බ්ලොක් කරල ආය මට මැසේජ් එකක් දාන්න මට ඕනි එච්චරයි ❤

  • @lakshan-ke8kh
    @lakshan-ke8kh Рік тому +41

    මගෙ මැණික මට අයෙත් කතා කරා.අපි දෙන්නා දැන් ගොඩාක් අදරෙන් ඉන්නවා.මගේ මැණිකව නැවත මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @SenuriLayoma
    @SenuriLayoma 3 місяці тому +14

    මේක ඇත්තක් මාත් ලොකු විශ්වාසෙකින් කරා හරියටම දවස් 3යි එයා මට කතා කරා❤මගේ නම්බර් පවා එයා ඩිලීට් කරලා තිබුනේ ඒත් මගේ යාලුවන්ට කතා කරලා මං ගැන හොයලා ආපහු මට කතා කලා ❤ මේ වීඩියෝ එක කරපු. අක්කට ගොඩක් පිං ඒ වගේම විශ්ව මාතාවටත් ගොඩක් පිං❤️

  • @chabodavithanage6552
    @chabodavithanage6552 Рік тому +508

    මේ වැඩසටහන මට දැකීමට සැලැස්සුවාට ආදරණීය ව්ශ්ව මාතාවට ගොඩාරියක් ස්තුතිය !❤️

    • @sandyapriyadarshani7309
      @sandyapriyadarshani7309 Рік тому +2

      Mama oyaata godak adarei...
      Mn dannawa oyaata mawa godak mathak wenawaa...oyaata mawaa godak miss wenawa sudu mahaththayoo

    • @ishunanayakkara4388
      @ishunanayakkara4388 Рік тому +2

      Mm oyt gdk adarei aiye ❤ mm dnnw oyt mt gdk adarei

    • @ereshawerellagama8834
      @ereshawerellagama8834 Рік тому +1

      ම්න් ඔයාට ගොඩාක් කැමතී මන් දන්නවා ඔයාට මාව මතක් වෙනවා කියලා❤

    • @sandyakumari8405
      @sandyakumari8405 7 місяців тому

      Mn danwa oyata mawa godak matak wedak wenwa parissmn ina budu sarnai❤❤

    • @RangaShamila
      @RangaShamila 5 місяців тому

      Thank you mother universe ❤❤

  • @KushiYT1006
    @KushiYT1006 8 місяців тому +132

    අනේ එයා මාව ගැලපෙන්නෙම නෑ කියලා මාව දාලා යන්නම හදනවා ඒත් එහෙම නොගැලපීමක් නෑඅ මං ගොඩක් එයාට ගොඩක් ආදරෙයි මගෙ හැමදේම එයා අනේ එයා මට කලින් වගේ ආදරේ කරන්න කියලා ඔයලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ😢 😞❤️

    • @Ruwanmali-e6y
      @Ruwanmali-e6y 6 місяців тому +4

      ඔයාගෙ ආදරෙ හැමදාම රැකිලා හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙂🙏🙏🙏

    • @NadeeshaniNadeeshani-yx9cx
      @NadeeshaniNadeeshani-yx9cx 4 місяці тому

      ❤Oyata kalin wage ආදරෙ lebenna kiyla parthana karanawa.විශ්ව mathawata අනෙක warayak isthuthiii

    • @Kamalawathi-d5s
      @Kamalawathi-d5s 2 місяці тому

      Danuwath kalata isthuthi

    • @Kamalawathi-d5s
      @Kamalawathi-d5s 2 місяці тому

      Mata.wishwasai asanna salasu wiishwamathwata aneka waradak isthuthi

    • @menriparthana2782
      @menriparthana2782 2 місяці тому

      ඔයාගෙ ආදරේ ඉක්මනට ඔයාගෙම වේවා 🙏

  • @balasooriya4045
    @balasooriya4045 Рік тому +158

    අනේ මිස්...මේක මේ අහන ගමන් ඉන්නේ..මං මේකට commnet එකකුත් දැම්මා..දැන් එයාගෙන් call එක්ක ආවා.❤

    • @Malithihalaavatha
      @Malithihalaavatha 6 місяців тому +3

      අනේ ඇත්තටම කතා කරාද . මේ දේ විශ්වාස කරහැකි නෙද . මට වෙන කරන්න දෙයක් නෑ මේ දේ හරියනද

    • @MadhushaLakmali-od5wo
      @MadhushaLakmali-od5wo 5 місяців тому +1

      අනේ එයා මාව block karala..මේක හරියයිද..

    • @balasooriya4045
      @balasooriya4045 5 місяців тому

      @@Malithihalaavatha Yana ayata ynna denna.ita wadaa jeeweithe widinna dewal godak thiyenawa.oya, oya wenuwen inna.jiwithe lassana danei.penei.tikak thaniyama inna.uruma dewal labei.ethakam thamange jiwithe widinna paata karanna.🌼☘️🥰🫰♥️

  • @IsharaPiyumini
    @IsharaPiyumini 19 днів тому +9

    I love you so much. නැති උනු ආදර කතා වශ්වශක්තියේ බලයෙන් නැවත ලැබේවා♥️

  • @ashalucky1776
    @ashalucky1776 5 місяців тому +70

    මං අද ඉදල මේ දේ කරනව.මට මේ වීඩියෝ එක බලන්න සලස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් පිං...🙏.

  • @dodilshani6559
    @dodilshani6559 Рік тому +151

    මෙච්චර දවසක් කතාකරපු එයා දැන් මගේ මැසේජ් වලට රිප්ලයි නෑ ,කෝල් ආන්ස්වර් කරන්නේ නෑ, ඇයි එයාට එහෙම උනේ, එයා වෙනස් වේවි නේද මේක කලොත්, මං වගේ විදවන හැමෝටම මේක හරියන්න ඕන අනිවාර්යයෙන් මම😊

    • @anilgayan5144
      @anilgayan5144 Рік тому +1

      Den oya Cole gannath Apa, msg dannath Apa, mokada oya passen Yann, Yann Ayata oya gena agayak nethi wenawa, oya sathi 4 yanakam sadda nokara enn, passe Aya oyata Katha karai

    • @sajanivindya7148
      @sajanivindya7148 Рік тому +4

      ඔයාට එයා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න අයෙත්

    • @balckbrown-ko5ww
      @balckbrown-ko5ww Рік тому +3

      ​@@anilgayan5144 ow mee kathawa aththa...oya sadda nokara inna dn..
      Eyata oyage watinakama danenna...
      Matath ohoma wuna erth MN no contact rule eka danagena hitiye na...
      Eyage passen elli elli yanna epa...eyata wadayak wage danenna danena eyage decision eka eya thawath thada karagena oyagen thawath arth wayi....
      Eka nisa oya tika kalayak sadda nathuwa inna

    • @nisansalarajapaksha8047
      @nisansalarajapaksha8047 8 місяців тому

      අනේ මැනික මාත් මේ විදවනවා...😢

  • @OshadaMihiran-y5h
    @OshadaMihiran-y5h 8 місяців тому +37

    මන් ගොඩක් ආදරේ කරන එයා මාව දාල ගිහින් මාස ගානක් වෙනව
    .එයා මතක් වෙද්දී පපුව පිච්චිලා යනවා.දරා ගන්න බෑ මතක් වෙද්දී ..මොන දේ කලත් එයා මාව ගනන් ගන්නේ නැ..විශ්ව මෑණියනී ඔබගේ පිහිටෙන් මාගේ ආදරය නැවත ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා..❤❤❤මගේ වගේම හෑමෝගෙම බලාපොරොත්තු ඉශ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤

    • @Nnnnn2222-l
      @Nnnnn2222-l 7 місяців тому

      විශ්වාසයයි මනස ධනාත්මකව තියාගන්න එකයි කරන්න, දුකින් ඉන්න එපා ඒක negative, විශ්වාසයෙන් සතුටින් ඉන්න, හැමතිස්සෙම positive හිතන්න, හැමදේම හරියයි😊විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති

    • @NadeeshaniNadeeshani-yx9cx
      @NadeeshaniNadeeshani-yx9cx 4 місяці тому +1

      ❤Oyage parthanawa ඉක්මනින් ituwei.විශ්ව mathawata අනෙක warayak isthuthiii❤

  • @DinuththaraPeshali
    @DinuththaraPeshali 3 місяці тому +11

    අවුරුදු 4ක් අදරේ කරපු කෙනා මාව දාලා ගියා විශ්ව ශක්තියෙ බලයෙන් එයා නැවත මගෙ වේවා මම එයාට ගොඩක් අදරෙයි එයා නැවත මගෙ වේවා... 😔🙏🌍

  • @w.sewminiwijeasinha2420
    @w.sewminiwijeasinha2420 Рік тому +103

    මේක අඇත්තක් යාලුවනේ...මන් ගැන ම්න් ආදරේ කරන කෙනා ටික ටික මන් ගැන හොයනවා කිය්ලා මට දැනෙන්නවා...මේක අඇත්තක්..විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි❤️🙏

  • @piyumihansika7272
    @piyumihansika7272 Рік тому +44

    මේකනන් ඇත්තම ඇත්ත 100% ඇත්ත අනේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි මට මගෙ ආදරේ ලබල දුන්නට 🙏🙏🥰❤️❤️

  • @shanikarasangi8104
    @shanikarasangi8104 Рік тому +235

    හැමෝගෙම අහිමි උන ආදරේ ඉක්මනින්ම ලැබෙන්න ඕනේ විශ්ව ශක්තියේ බලයෙන් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්❤ මේ දේ හරියටම හරී කරල බලන්න අනිවාර්යයෙන්ම හරියනවා.❤

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Рік тому

      මගෙ අහිමිවන ආදරය ඉක්මනට මට ලැබෙනවා විශ්ව මාතාවනි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Рік тому

      මම ඔයාට ගොඩක් ආදරෙයි

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 Рік тому

      ඔයාට මාව ගොඩක මතක් වෙනවකියලාමමදන්නවා

    • @AvikaAvika-d4h
      @AvikaAvika-d4h Рік тому

      Mama oyata adarei oyata mawa mthak wenawa kiyala mama dannawa❤❤❤

    • @PrasadiniMadushika-n4v
      @PrasadiniMadushika-n4v Рік тому

      Mama oyt godak adrei.oyt mawa godak mathak wenawa kiyala mama dannawa❤

  • @RihansaYenudhi
    @RihansaYenudhi Місяць тому +5

    මෙ වැඩසටහන්න නැරඹිමට මට වසනාව දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙවා.මගෙ අදරෙ මට ලැබෙවා.🙏🙏🙏🙏🙏

  • @anupamadissanayake6355
    @anupamadissanayake6355 Рік тому +38

    ඇත්තටම මේක මාත් කරා..මම දවස් 3 ක් විතර කරා..4 වෙනි දවසෙ එයා මට කතා කරා.. thank u so much thara akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RumrshKumar
    @RumrshKumar 4 місяці тому +38

    මට හිතාගන්නවත් බැ ඒයා කතා කරේ නැ දවස් 4ක් ඒත් මේ ව්ඩියෝ එක බලලා පැය 2ක් වගේ යනකොට මට මැසෙජ් එකක් දාලා හිතාගන්නත් බැ විශ්ව මාතාවට අනේකවාරය්ක් ස්තූති වන්ත වේවා ❤🙏🙏🌍හැමෝම මේක කරන්න මේක සාර්ථක දෙයක් 💗🙏😘

  • @kalpaniherath3998
    @kalpaniherath3998 Рік тому +252

    අපි දෙන්නගේ විවාහයට එයාලගේ තාත්තයි අම්මයි කැමැත්ත ලබා දුන්නට ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි..🙏 🙏 🙏 ❤️❤️❤️

    • @shashikadilhani626
      @shashikadilhani626 Рік тому +4

      Ane mage aiyage tatta kemti ne ape affair ekata e nisama aiya den mawa dla gihill satiyak wenwa mata godk dukai haloo..oyanm godk wasanwantai..😔😔😔

    • @kalpaniherath3998
      @kalpaniherath3998 Рік тому +2

      @@shashikadilhani626 oyata egollonge kamatta labenna kiyala man wish karanawa.. thank you universe ❤️

    • @shashikadilhani626
      @shashikadilhani626 Рік тому +1

      @@kalpaniherath3998 ane oyata thnkyou halo..mn godk mansikawa wetila inne me pshne nisa..aiyath math ekka nh..😊

    • @upekshasamanmalee-cz1mb
      @upekshasamanmalee-cz1mb Рік тому +1

      @@shashikadilhani626 අනීවර්‍යෙන්ම අයියා ඔයා ලගට එනවා trust it .eyt oyge adree oni wenwa 😘

    • @shashikadilhani626
      @shashikadilhani626 Рік тому +1

      @@upekshasamanmalee-cz1mb thnkyou oyata mnika..mata wiswsi aiya enwa aniwren..mn taram eyata adre karanne ne kauruthma..

  • @tharushanimtharani1975
    @tharushanimtharani1975 Місяць тому +3

    මම ඔයාට ගොඩාක් අාදරෙයි සුදූ❤. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා. ඔයාට මන් නැතුව ඉන්න බෑ කියලත් මන් දන්නවා❤. මේක බලන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි🙏

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Рік тому +154

    හරි වේලාවට හරි විදිහට හැමදේම මේ විදිහට දකින්න සලස්වනවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.එ වගේම අක්කිටත් ස්තුතියි.🙏🙏🙏❤️

  • @User-5hg45h
    @User-5hg45h 6 місяців тому +74

    මං අවුරුදු ගානක් ආදරේ කරපු කෙනාගෙන් මං ටික කාලෙට ඈත් උනා ලොකු ප්‍රශ්නයක් තිබුන නිසා ඒත් මං එයාට කිසිම දෙයක් කිව්වෙ නෑ එයා හිතුවේ මං එයාව සදහටම ඈත් කරා කියල ... ඒ කාලේ මගෙ පස්සෙන් සෑහෙන්න ආවා මං එයාව කෙයාර් කරේ නෑ ඒ කාලෙ ඇතුලත එයා කෙනෙක් එක්ක යාලු වෙලා... දැන් මාව එපාමයි කියනවා 😢💔 මං ආයෙ දාල යයි කියල බයයි එයාට.... මට එයාව ඕනේ... මට ඒ ආදරේ ආයෙමත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන්න 😣💔❤️

    • @lasanthasudesh879
      @lasanthasudesh879 6 місяців тому

      I love you so ❤❤❤❤❤ much petiyo❤❤❤

    • @ThanujaPriyadarshani-c7f
      @ThanujaPriyadarshani-c7f 4 місяці тому

      l Love you sudu man godak adarai oyata

    • @dilmimalshamarambage
      @dilmimalshamarambage 4 місяці тому +8

      ඒ කාලේ ඔයාගෙ පස්සෙන් සෑහෙන්න ආවනම් ඒ තැනට පත් කරේ ඔයාමනේ.. එහෙම කරන්න එපා මොනදේ උනත්.. හිගන්නෙක් ආවත් රුපියලක් දීලා හරි යවන්න බැරිනම් නොදී මං ලග නැ කියලා යවන්න.. ඒක ඉල්ල ඉල්ලා පස්සෙන් එන්න සලස්වන්න එපා මොකද එයා මොන තත්වෙක ඉන්නවද අපි දන්නෑනේ.. ඒ පව විදින්නම වෙනවා.. ඒ නිසා ආදරේට අවංකවම ආදරේ කරන්න❤

    • @RashmiSudeepa
      @RashmiSudeepa Місяць тому +1

      ඉක්මනට ඔයාලට එකතුවෙන්න ලැබෙන්න ඕන.. අනිවාර්යෙන් lebenawa

  • @Sewwndi351
    @Sewwndi351 3 місяці тому +5

    මන් ඔයාට ගොඩක් ආදරෙයි අයියෙ.මන් දන්නවා ඔයාට මාව හුගක් මතක් වෙනව කියල.මන් දන්නව ඔය මට ගොඩක් ආදරෙයි කියල.❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 Рік тому +102

    මේක නම් ඇත්තක්.. මටත් අද එකම එක msg එකක් දාලා තිබ්බා....මේ දේට උදව් කර විශ්ව මතාවටත් ඔබ තුමියටත් බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏

  • @dulanmaleesha2236
    @dulanmaleesha2236 Рік тому +93

    මගේ අහිමි උන ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තුති...
    මාගේ මෙන් අන් හැමොගෙම ආදර ප්‍රාර්ථනා ඉශ්ට වේවා❤️❤️💕❤️❤️❤️❤️

  • @asindiimasha5540
    @asindiimasha5540 7 місяців тому +25

    මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුද්දෝ. ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියල මන් දන්නවා පැටියෝ . ඔයාට මන් නැතුව ඉන්න බැහැ කියලත් මන් දන්නවා සුද්දෝ ආදරෙයි ගොඩක් උම්ම්ම්මා 😘

    • @JagathPemalal
      @JagathPemalal 3 місяці тому

      මම ඔයාට ගොඩක් ආදරෙයි ඔයාට මාව මතක් වෙනවා කියලා man දන්නවා මගෙ suddoo mn ඔයාට ගොඩක් ආදරෙයි 😘🥰🥰

  • @isharaudani5402
    @isharaudani5402 Місяць тому +3

    Ane math me vedio eka bala bala innakotama message ekak awa...විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි.. ස්තූතියි ..🙏

  • @harshiperera3387
    @harshiperera3387 10 місяців тому +70

    මෙකනම් මරයි❤❤ මට විනඩියක්වත් ගියෙ නෑ එයා කතා කරන්න... Thank you so much ❤❤

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 4 місяці тому +26

    එයා මාත් එක්ක අද කතා කලා..මට විශ්වාසයි හෙට ඉදන් සේරම හරියනවා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @tharuneth5415
    @tharuneth5415 13 днів тому +2

    මේක හරියටම හරියනවා....දවස් තුනක් ගියෙ නැ ඇත්තටම හිතාගන්න බෑ ගොඩාක් ස්තූති අක්කෙ යාලුවෙක් මේක එව්වෙ මට.. ගොඩාක් ස්තූති විශ්වයට 🥺♥️✨️🙏

  • @prasannadinesh3224
    @prasannadinesh3224 Рік тому +60

    හැමෝම ප්‍රාර්ථනා කරන ඒ ලස්සන ආදරය හිමි වේවා❤❤

  • @ishumadumali6228
    @ishumadumali6228 9 місяців тому +28

    මට මේ දේ දකින්න සැලැස්වීම සම්බන්ධයෙන් විශ්වයට ස්තූතියි...මේ සියල්ල ලබා දීම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...මට මේ තරමට වටිනාකමක් දෙන ඔහුව ලබා දීම වෙනුවෙන් ආදරණීය ව්ශ්වය ඔබට ස්තූතියි...විශ්ව මාතාව ඔබට නැවත නැතතත් ස්තූතියි❤️

  • @sampathhalpage6791
    @sampathhalpage6791 8 місяців тому +16

    මේක ගොඩක් ඇත්ත හරියනවා ගොඩක් මට වීඩියෝ එක බලලා වැඩි වෙලා ගියේ නෑ 🙏🙏🙏❤️

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 3 місяці тому +3

    මන් ආදරය කරන කෙන හිතුවෙවත් නැති වීදිහට මට ආදරෙන් කත කල .thank you universe thank you universe thank you universe ❤oyaath godak sthuthi tharaa❤

  • @prageethaalwis1505
    @prageethaalwis1505 Рік тому +59

    විශ්ව ශක්තියේ බලයෙන් හැමෝටම අහිමි වූ ආදරයන් ලැබේවා

  • @aranyaaaaaaaa
    @aranyaaaaaaaa Рік тому +42

    මේ වැඩසටහන මට දැකිමට සැලැස්සුවාට ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤🥺 මට එයා අයේ හම්බෙන්න ඕන

  • @dilmisadeesha2333
    @dilmisadeesha2333 Рік тому +43

    මම ආදරේ කරන කෙනා මම එක්ක හරියට කතා නොකරන නිසා බ්ලොක් කරන්නම හදන නිසා මාරම දුකින් ඉන්න වෙලාවක මේ වීඩියෝ එක හම්බුනේ. ඒකත් විශ්වයෙන්ම කරපු දෙයක් වෙන්න ඕනි ස්තූතියි විශ්ව මාතාවට🥺

  • @sachininimesha5334
    @sachininimesha5334 Місяць тому +1

    මං එයාට ආදරෙයි මං දන්නවා එයා මට ලැබෙන බව❤
    මේ විඩියො එක පෙන්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 Рік тому +80

    ❤❤❤අක්කි ඔයා නම් අත්තටම මට මගේ ආදරනිය විශ්ව මතාව මට ලබා දුන්න සුරන්ංගනාවියක් ඔයා මගේ හිත කියවනවා වගේ මට ඔනා හම වේලාවේ ම ඔයා මට ඔනා දේට උත්තරයක් දෙනවා❤❤❤❤❤❤ඔයාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ඒ වගේම මගේ ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏මගේ ආදරනිය ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @wickylee4513
    @wickylee4513 Рік тому +52

    මගෙ රත්තරං, මං ඔයාට ගොඩාක් ආදරෙයි. ගොඩාක්ම ගොඩාක්ම ආදරෙයි. මං ඔයාට ඇබ්බැහි වෙලා වගේ පිස්සුවෙන් වගේ ආදරෙයි. මං දන්නවා ඔයත් ඒ තරමටම මට ආදරෙයි. මං නැතුව ඔයාට ඉන්න බෑ කියල මං දන්නව. මගෙ රත්තරං, ඔයා ගොඩාක් පරිස්සමෙන්, සතුටින් ඉන්න ඕනෙ. මං දන්නවා ඔයාට මාව ඉක්මනටම බලන්න එන්න ඕනෙ. ඔයාට මාව ගොඩාක් මතක් වෙනව කියල දන්නව මං.

  • @piumiminsara7796
    @piumiminsara7796 11 місяців тому +30

    අහිමි උන ආදරය විශ්ව මාතාවගේ පිහිටෙන් හැමෝටම ආයේ ලැබෙන්න ඕනේ❤ ආදරෙන් ඉන්න ඕනේ❤😊

  • @imeshasewwandi7738
    @imeshasewwandi7738 Місяць тому +4

    මම ඔයට කොඩක් අදරෙයි ඔයට මවා කොඩක් මතක් වෙනවා කියලා මන් දන්නවා❤ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතී ❤

  • @dilrukshinamarathna28
    @dilrukshinamarathna28 Рік тому +172

    මම ආදරේ කරපු කෙනා හරියටම 11.11 ( පෙරෙදා )මට කිව්වා එයාට වෙන කෙනෙක් ඉන්නව කියල 😊 මන් එදා ප්‍රාර්ථනා කලෙත් මට එයාව ඔනි එයාව ලැබෙන්න කියල 😊❤ මන් එයාලට ඉන්න දිලා ඉයෙ අයින් උනා 😊 ඒත් හිතකින් නෙමෙ එම කලෙ 😊මගෙ හිතෙ කොච්චර උනත් පොඩි හරි විශ්වාසයක් තියෙ එයා දවසක ඉක්මනට ආපහු මාව ඔනි කියල මන් ගාවට ඒවි කියල ❤ මන් ප්‍රාර්ථනා කරනව එයාව අපහු මන් ගාවට එවන්න කියල එයාටම මාව ඔනි කියල ❤ ආදරණිය විශ්ව මාතාවගෙ බලයෙන් මගේ හිතේ තියෙන පුංචිම බලාපොරොත්තුව ඉක්මනට ඉශ්ට වේවා කියල ❤ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤

    • @oshaniragmika5312
      @oshaniragmika5312 Рік тому +11

      විශ්ව මාතාව අනිවාර්යයෙන්ම ඔයාගේ ආදරේ ඔයාට ලබලා දේවි ඉක්මනින්. විශ්ව මාතාව විශ්වාස කරන්න.❤

    • @dilrukshinamarathna28
      @dilrukshinamarathna28 Рік тому

      @@oshaniragmika5312 ඔයට ගොඩක් ස්තූතියි 🥰❤️ ඔයාගෙත් බලාපොරොත්තු ඉක්මනින් ඉශ්ට වේවා කියල මන් ප්‍රාර්ථනා කරනව 💚

    • @hasikamanori8883
      @hasikamanori8883 11 місяців тому +3

      Aniwarenma eka ehema wenna oni.balaporoththu ista wenna oni oyata oyage adare labila aai dennama sathutin inna oni

    • @dilrukshinamarathna28
      @dilrukshinamarathna28 11 місяців тому

      @@hasikamanori8883 oyt godak pin 💚

    • @yasiruchathumina5931
      @yasiruchathumina5931 11 місяців тому +3

      Aniwaren ma oyage balapoththu ishta wenawa❤❤❤❤

  • @dilunisavindika8885
    @dilunisavindika8885 Рік тому +54

    මම ඔයාට ගොඩක් ආදරෙයි .මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියන්න.❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට.අක්කී ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍

  • @HansaniDeepashika-zg4uf
    @HansaniDeepashika-zg4uf Рік тому +12

    මගේ මැනික මම දන්නවා අනිවාරෙන්ම උබට මාව මතක් වෙනවා කියලා,උබට මං නැතුව ඉන්නත් බෑකියලා..මං මගේ මැනිකට ආදරෙයි...ගොඩක්..මේ විඩියෝ එක දකින්න සැලැස්සුව විශ්ව මාතාවට ස්තූතියි..🧡🧡🧡🧡🧡

  • @ranathungakumari8750
    @ranathungakumari8750 Місяць тому +2

    ❤❤❤Aeththami හැමෝම me de karnna aeththatama hari. ඇත්තටම විශ්ම ශක්තිය සත්‍යයක්❤❤❤

  • @DiliniMadusha-j3l
    @DiliniMadusha-j3l 6 місяців тому +25

    මම මේ වීඩියෝ එක බලන ගමන් මට එයාගෙන් කෝල් එකක් ආවා විස්වමාතාවට ස්තූතිය 🙏🙏🙏

  • @ThatMan-bm2lf
    @ThatMan-bm2lf Рік тому +88

    "මම ඔයාට ගොඩක් ආදරෙයි..❤️.මම දන්නවා ඔයත් මට ගොඩාක් ආදරෙයි කියලා...මම දන්නවා ඔයාට මම නැතුව ඉන්න බැ කියලා... පරිස්සමින් ඉන්න..."විශ්වයේ මාතාවට ගොඩක් ස්තුතියි...🙏🙏

    • @sansaladiwyanjali9059
      @sansaladiwyanjali9059 Рік тому +1

      ඔයා ඔයා ගැන trust එකේ ඉන්න 😊..

    • @gamngsaveey690
      @gamngsaveey690 11 місяців тому

      විශ්ව මතාවට ගොඩාක් පින් මට මේවගේ පිභිට උනාට මට ලොකු සහනයක් ලැබුනා මට

    • @gamngsaveey690
      @gamngsaveey690 11 місяців тому

      මම ඔයාට ගොඩක් ආදරේයි මම දන්නවා ඔයාට මව මතක් වේනවා කියලා මම දන්නවා මයාට මව මිස්වේනවා මට ඔයාව ගොඩක් මතක් වේනවා මම ඔයාට ගොඩක් ආදරේයි ඔයා හොදින් සතුටින් ඉන්න මගේ පන විශ්ව මතාවගේ පිහිට යි❤

    • @chalanikariyawasam16
      @chalanikariyawasam16 10 місяців тому

      මම ඔයාට ගොඩාක් ආදරෙයී... මම දන්නව ඔයාට ගොඩක් මතක් වෙනවා කියලා... ❤ පරිස්සමින් ඉන්න ❤ බොහොම ස්තූති විශ්ව මාතාවනි 🙏❤️

  • @randikanuwansiri7207
    @randikanuwansiri7207 Рік тому +18

    අහම්බෙම් අපි දෙන්න ව්ස්වය මගින් එකතු කරල මුලදි වගේම ගොඩාක් සතුටිම් අපි දෙන්නව ගොඩාක් ආදරෙයෙම් තියපු ව්ස්වයට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @HimashiMadumika
    @HimashiMadumika 3 місяці тому +4

    මම ඔයාට ගොඩාක් ආදරෙයි සුදූ 🥺❤️🌍.මන් දන්නවා ඔයාට මාව හැමවෙලාවෙම මතක් වෙනවා කියලා 🥺.පරිස්සමට ඉන්න 🥺.බුදුසරණයි 🥺❤️.විශ්ව මාතාවට ස්තූතියි 🥺🙏

  • @achalamadushani9064
    @achalamadushani9064 Рік тому +41

    මම දන්නවා මගේ මහත්තයා මට ගොඩක් ආදරෙයි කියලා.ඔයාට මාව නැතුව ඉන්න බෑ කියල මම දන්නවා.මමත් ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා මගේ ලගට එනව අනිවාර්‍යෙන්ම මම දන්නවා.පරිස්සමින් ඉන්න මගේ රත්තරං.විශ්වයට ගොඩක් ස්තුතියි ❤

    • @anomasudarshani8072
      @anomasudarshani8072 Рік тому +1

      Mama purata godak ❤❤❤❤❤❤❤adareimam dannawa. Oyata mawa ona kiyala❤Kiyala

  • @imeshasajani3771
    @imeshasajani3771 Рік тому +36

    මම ඔයාට ගොඩක් ආදරෙයි මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ♥️🥰 අනේ දෙවියන්ට ගොඩක් පින් මට මේ වීඩියෝ එක මට දකින්න සැලැස්වූවට🙏🙏🙏

  • @manuljimethsani
    @manuljimethsani Рік тому +47

    මම එයාට ගොඩක් ආදරෙයි මන් දන්නවා එයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා🥺❤️

  • @DewminiSanchila
    @DewminiSanchila 2 місяці тому +2

    මේක ඇත්ත .මන් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා😊❤Thank you so much universe ❤

  • @Diarywithmadu
    @Diarywithmadu Рік тому +31

    😌ඕනම වෙලාවක හම්බුණු වීඩියෝ එකක්,මාරම positive,♥️💫Thank you mis & Universe🙂

  • @AnuradhaManushika
    @AnuradhaManushika 6 місяців тому +14

    එයා මත් එක්ක දැන් සතියක් කතා කරන්නැ අද හිදන් මත් මෙක කරනවා 🌏🙏❤️ vishwa mathawata ❤️🌏🙏 thank you

  • @_Dewgril_
    @_Dewgril_ Рік тому +37

    දැන් මාස 05 ඉදලා එයා මාව කන්ටැක් එකක් නෑ 😢දුකින් ඉන්නේ හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😔💔🥺

    • @_Dewgril_
      @_Dewgril_ Рік тому +1

      @@samudradasanayaka6950 නිකම් ඉන්න එපා ඒවා ගැනම හිත හිත වෙන වැදගත් වැඩකට හිතයි මොළයයී යොමු කරන්න ඊට පස්සේ ටිකක දුක අඩු වෙනවා .....🌎🦋❤️ Motivational video 📷බලන්න ඔයා ඔයාවම ශක්තිමත් කර ගන්න එතකොට ආයි කවදාවත් ම වැටෙන එකක් ගොඩක් වෙලාවට 🙂🥀🌼❤️......කරලා බලන්න එහෙනම් පුළුවන් විදියට දන්න විදියට උපදෙසක් දුන්නේ .....

    • @_Dewgril_
      @_Dewgril_ Рік тому

      @@samudradasanayaka6950 ok ....❤️☺️

    • @_Dewgril_
      @_Dewgril_ Рік тому

      @@samudradasanayaka6950 nane

  • @ShanilAbraham
    @ShanilAbraham 3 місяці тому +2

    මම ඔයාට ගොඩක් ආදරෙයි .ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා මම හොඳටම දන්නවා.ඔයා හැමවෙලාවෙම සතුටින් ඉන්න ඕනේ.පරිස්සමින් ඉන්න ❤️.විෂ්ව මාතාවට ගොඩක් ස්තුතියි ...🙏

  • @KaveeshaPerera-r9s
    @KaveeshaPerera-r9s 8 місяців тому +34

    එයා මාව දාලා ගිහිම් මාසයකටත් ලගයි ඒයාව ආයෙ හම්බෙනවනම් හිටියටත් වඩා පරිස්සමෙන් බලාගන්නවා.🥺

  • @Secrets111
    @Secrets111 Рік тому +20

    හරිම වෙලාවේ මෙහෙම vedio එක්ක දකින්න ලැබුනේ.ස්තුතියි ඔයාට ♥️🙏 විශ්වයටත්....

  • @NilushaDhilhani
    @NilushaDhilhani 6 місяців тому +10

    මේ වැඩසටහන දැකීමට සැලස්වූ ව්ශ්ව මාතාවට ස්තූතියි..මගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා..

  • @NimeshaHasanthie
    @NimeshaHasanthie 26 днів тому +1

    මම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයාට මාව ගොඩක් මතක් වෙනව කියලා මම දන්නවා ඔයා පරිස්සමෙන් ඉන්න .හොදට නිදා ගන්න සුදු මහත්තයා බුදු සරනයි විශ්ව මාතාවෙනි ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සාදු සාදු සාදු

  • @AnomaRibera-hm2pu
    @AnomaRibera-hm2pu Рік тому +26

    මට මාගේ ආදරේ අයේත්ම ලැබේන්න හම්බවුන පලවේනි දවසේ සතුට්න් හිට්‍ යා වාගේ ම ඉන්න ලැබේවා..ව්ෂ්ව මාතාවාගේ පිහිටේන් ඒ දේ සිදුවේනවාමයි💚♥️

  • @taniyakuruppuhewage5730
    @taniyakuruppuhewage5730 Рік тому +42

    '"මගෙ සුදූ...මං ඔයාට ගොඩාක් ආදරෙයි. මං දන්නව ඔයත් මට ගොඩාක් ආදරෙයි කියල. මං දන්නව ඔයාට මාව නිතරම මතක් වෙනව කියල, මං දන්නව ඔයාට මාව නැතිව ඉන්න බෑ කියල,පරිස්සමෙන් ඉන්න සුදූ...අපි අපේමයි"'....ආදරණීය විශ්ව මෑණියනි අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ පෙනෙන්න සැලස්සුවාට ඔබට ගොඩාක් ස්තූති..මිස් ඔයාටත් ගොඩාක් ස්තූති

    • @ChathuranganiThilakarath-wb5si
      @ChathuranganiThilakarath-wb5si Рік тому

      මම ඔයාට ගොඩක් ආදරෙ යි
      මං දන්නවා සුදු මහත්තයා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා .මගේ රත්තරං හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න

  • @umeshaimalshi7000
    @umeshaimalshi7000 Рік тому +34

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! 🙏🌍❤️

  • @prabhaniWathsala-h3x
    @prabhaniWathsala-h3x Місяць тому +2

    හැමෝගෙම ප්‍රාර්තනා ඒ ආකරයෙන්ම ඉශ්ට කර දුන් විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏🙏

  • @chamodjay9385
    @chamodjay9385 Рік тому +21

    විශ්වයේ ශක්තියේ ආනුභාවයෙන් අප දෙදෙනා ගේ ආදරය නැවතත් හිමි වේවා .මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ ද ,මනුෂ්‍යයෝ ද ,ආදරයෙන් සතුටින් සාමදානයෙන් සිටීමට වාසනාව විශ්වශක්තිය ලෝකවාසී සියලු දෙනාට උදාවේවා♥️♥️♥️🙏🏻

  • @rasanjaliwijedheera3189
    @rasanjaliwijedheera3189 Рік тому +37

    විශ්වයේ ශක්තියෙන මට මගේ ආදරේ ලැබෙවා අනේ මිස් ඔයාට ගොඩක් පින්❤ මන් ඔයාව ගොඩක් විශ්වාස කරනවා.😊❤

    • @malkanthihewage17
      @malkanthihewage17 Рік тому +1

      Mata oyawa godak mathak wenawa. Mama oyata godak adarei. Mata oyawa nathuw ba

    • @sunithaperera4475
      @sunithaperera4475 Рік тому +1

      Mama oyata godak godak adarei
      Viswa mathawene Oyata godak pin

    • @vijithanandani6911
      @vijithanandani6911 Рік тому

      මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම මට එයාව ඕනේ ඔයාට මාව ම්ස් වෙනවා මට ඔයාව ඕනේ මම ඔයාට ගොඩක් ආදරෙයි

  • @PiumaliUdeshika-t7f
    @PiumaliUdeshika-t7f 10 місяців тому +25

    මම ඔයාට ගොඩාක් ආදරෙයි.ඒ වගේම ඔයත් මට ගොඩාක් ආදරෙයි කියලා මං දන්නවා. ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියලා මං දන්නවා! මට ඔයාව ගොඩාක් වටිනවා! ඒ වගේම ඔයාටත් මාව ගොඩක් වටිනවා කියලා මං දන්නවා.😊 විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි!!! 🙏

  • @Sathruwani
    @Sathruwani 3 місяці тому +3

    ආදරය නිසා රිදෙන 💔 ,පෑරෙන හිත්
    ඉක්මනින් සනිප වෙන්න ඕන 🙏🙏
    ලගින් ඉද්දි අගයක් නැ,,දුරස් උනාම එයාව ගොඩාරියක් මතක් වෙනවා.එයාට ගොඩාරියක් ආදරෙ කරනවා,,
    ඔයාට මන් ගොඩාරියක් ආදරෙ දිසි බබෝ❤❤..ඔයාව මට හැමවෙලේම මතක් වෙනවා,ඔයාටත් මාව මතක් වෙනවා කියලා දන්නවා පන ,පරිස්සමෙන් inna

  • @lalindikeshila2797
    @lalindikeshila2797 Рік тому +46

    මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤ මට ඔයාව ගොඩක් මතක් වෙනවා ❤ විශ්වයේ ඇති සියලු ශක්තීන් වලටත් මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේටත් ස්තුති වේවා, ස්තුති වේවා ,ස්තුති වේවා !!!

    • @AmilaAmila-xl7gg
      @AmilaAmila-xl7gg Рік тому +3

      ඔයාට මාව ගොඩක් මතක් වෙනවා නේද මං ඔයාට ගොඩක් ආදරෙයි මගේ සුදු පන 🥰🌹🌹🌹ආදරෙයි සුදු පන

  • @DulaniNirosh
    @DulaniNirosh 6 місяців тому +12

    මම ඔයාට ගොඩක් adarei sudu මම දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා.godak adarei sudu.❤ විශ්ව මාතාවට ස්තූතියි.

  • @MadurikaPriyadarshani
    @MadurikaPriyadarshani 7 місяців тому +13

    මං ඔයාට ගොඩක් ආදරේයි..❤❤❤
    මං දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා බබා...ඔයත් මට ගොඩක් ආදරෙයි කියලා මන් දන්නවා.. පරිස්සමෙන් ඉන්න...❤❤❤ආදරේයි ගොඩක් පණ...ස්තුතියි විශ්ව මාතාවට..❤❤

  • @thakshilakumari6086
    @thakshilakumari6086 2 місяці тому +2

    මම ඔයාට ගොඩක් ආදරෙයි🥺 ...ඔයාට මාව ගොඩක් මතක් වෙනව කියල මම දන්නව සුදු ...❤❤ඔයාට මම නැතිව ඉන්න බැහැ ..උන වැර්දි සේරම දෙන්නම හදාගන අපි ආයෙම එකට ජීවත් වෙමු ...සුදූ ..මම ගොඩක් ආදරෙයි ඔයාට ..❤❤

  • @girl3441
    @girl3441 Рік тому +93

    " මන් ඔයාට ගොඩාක් ආදරෙයි , මන් දන්නවා ඔයාට මාව ගොඩක් මතක් වෙනවා කියලා ♥️" ඕනිම වෙලාවේ මට පිහිට ඌ විශ්වමාතාවටත් මාගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත් ඔබතිමිටත් ස්තුතියි ♥️🙏

    • @sujathapadmi3680
      @sujathapadmi3680 Рік тому

      ❤❤❤

    • @VinuraNilhan-jj5dj
      @VinuraNilhan-jj5dj Рік тому

      අනේ ගොඩක් පින් ❤️

    • @sampathjayakadu226
      @sampathjayakadu226 Рік тому

      Mama oyta nona godak adarei oyata mawa gdak matak wenawa

    • @AselaBandara-f4w
      @AselaBandara-f4w Рік тому

      මං ඔයාට ගොඩාක් ආදරේ ,මං දන්නවා ඔයාට මාව ගොඩාක් මතක් වෙනවා කියල ඔයාට මව ඔනෙ

  • @NishshankaNirosha
    @NishshankaNirosha 7 місяців тому +8

    මම ඔයාට ගොඩක් ආදරෙයි මැණික.ඔයාටත් මාව ගොඩක් මතක් වෙනවා කියලා දන්නව.ඔයත් මට ගොඩක් ආදරෙයි කියලා දන්නවා.I love you so much මැණික...❤ විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤

  • @sithumalwis6418
    @sithumalwis6418 Рік тому +17

    මෙච්චර.මං එයාට ආදරෙ කරා.එයා ගොඩක් ආදරෙ කරා...තව තවත් ආදරෙ කරා....එයා මාව දාල ගියා...මං හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන කෙනෙක්.මුල් කාලෙ දුකින් හිටිය ඒත් ජීවිතේ මං අවබෝධයක් ඇතුවයි ජීවිතේ වෙන්නෙ ..මං ගොඩක් deep character එකක්.මගෙ හිත හදාගත්ත.ආයෙ ආදරෙ නිසා දුක් නොවී ඉන්න තරමටම.

    • @TMIdissanayaka5979
      @TMIdissanayaka5979 Рік тому +2

      දුක් වෙන්න එපා යාලුවා ඔයාට හොද කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවාමයි ඔයාගේ අවන්ක ආදරේට අනිවාර්යයෙන්ම විශ්වයෙන් ඔයාට ආශිර්වාද ලැබෙනවාමයි .ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න....ඔයාටත් ආදරය නිසා දුක් විදින සියලූම දෙනාටත් යහපතක්ම වේවා.....

    • @savithridealwis5708
      @savithridealwis5708 Рік тому +1

      ඔයා කරන්නේ හොදම දේ උපේක්ෂාවෙන් හැම දෙයක් දිහාම බලන්න පුරුදු වුනාම ජිවිතේ ඉස්සරහට යන්න ලේසි

  • @Mashi27-e8b
    @Mashi27-e8b 2 місяці тому +1

    මේක නම් ඇත්තම ඇත්තක් මට හිතාගන්නවත් බෑ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️එයා දවස් ගානකට පස්සෙ මට මැසෙජ් එකක් දැම්ම මට හීනයක් වගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි 🙏🙏❤️

  • @subhashiniwijesinghe7182
    @subhashiniwijesinghe7182 Рік тому +11

    ගොඩක් ම ස්තුතියි මිස්. ❤❤❤මම අනිවාර්යයෙන් ම මේක කරනවා. මට හොඳටම විශ්වාසයි මේක හරියනවාමයි. මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්ව මාතාවටත් බොහොමත්ම ස්තුතියි ❤❤💐🙏

  • @randikavindya3178
    @randikavindya3178 Рік тому +7

    අනේ ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා ඇත්තටම ගොඩක් ස්තූතියි ඔයාට තව සම්ස්ක්‍රයිබර්ස්ලා වැඩි වෙන්න ප්‍රාර්ථනා කරනවා❤️,thank you mother universe 🌠💚