Dan Mama meeka strat karala 14 days wage wenwa. Athatama Mata Loku wenasak danenawa mage mind and body. Me vedio ekath ekka meditation eka karanwa hamaddama , power of attraction balaganweeme vedio ekath hanwa daily. Hedwathe bawanwath karanwa daily. Thank you Sir.
sir mata mikuth prashnayaknam tibune nea. hebei mama dan ehewwa. ega purama amuthu sanwedanayak denenawa. tamat ehemai. ei sir ehema wenne? mama paraliminal saha meditation karana kenek. Theruwan saranai.
මා බෞද්ධයකු වීම තරම් මා ලද භාග්‍යයක් තවත් නැත 🙏☸️🇱🇰❤️.බුදුන් වහන්සේගේ සරණ ගොසින් මා මෙතෙක් ලැබූ වැනි සරණක් , පිහිටක් මට වෙන කිසිදු දෙයකින් ලැබී නැත.බුදු ගුණ අනන්ත්‍යයි 🙏☸️.එය ඒකාන්තයෙන්ම මේ ලෝකයේ ඇති එකම සත්‍යයි 🙏☸️🇱🇰❤️ එසේම මෙම භාවනා ව ද ඒවැනිම සිත එක් තැන් කිරීමේ භාවනාවක් 🙏☸️.ඔබතුමන්ට ගොඩක් පින්.සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏 නීරෝගි වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏 බුදු සරණයි සියලු දෙනාටම 🙏☸️❤️🇱🇰
හිත ගොඩක් දුකින් තිබුණු වෙලාවක අහම්බෙන් මම මේ වීඩියෝ එක දැක්කෙ.මට ලොකු සැහැල්ලුවක්,සැනසීමක් දැනුණා.ඔබ තුමාට ගොඩක් පිං.ගොඩක් ස්තූතියි.
සියලුදෙනාගේ යහපත සඳහා සිත් සුවපත්කරන ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
ඔබ තුමාට බොහොම ස්තුතියි....සුභ උදෑසනක් වේවා...theruwan සරණයි....K.S.A
ස්තූතී සර් ගොඩක් 🙏හිතට ලොකු සහනයක් ලැබුනා.. අතීතයේ හිරවෙලා තිබුන අදුරු සහගත දෙයක් ටික ටික විසිරිලා යනව දැනුනා.....හිටිගමන් පපුවෙ මැද්දෙන් එන වේදනාව ගොඩක් දුරට අඩු උනා..සර් ට බොහොම පින් 🙏🙏🙏
මම මාර විදිහට ප්‍රශ්න ගොඩක ඉන්නේ හිත හරිම කලබලයි මම මෙක දවසට දෙපාරක් අහන්න පටන්ගත්තා ඒක මාර විදිහට වැඩ thank uuu soo much
බොහොම ස්තුතියි සර්..උරහිස වේදනාවත් දුරුවුනා..සිත බොහොම සන්සුන් වුනා..බොහොම පින්..🙏🙏🙏
Thank you very much sir
බොහොම ස්තූතියි . .... මා ඉතාමත් මානසික පීඩනයකින් සහ හිතෙ වෙදනාවකින් ඉන්න වෙලාවක මෙය අහම්බෙන් දැක්කා කරල බැලුව හිතෙ පුදුමාකාර සැහැල්ලුවක් තියෙන්නෙ ... බොමොම ස්තූතියි ඔබ තුමාට.
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
මම දැඩි මානසික පීඩනයක ඉන්නෙ . මට ඒ හැම දේකින්ම නිදහස් වෙලා හිත සැහැල්ලු කරගන්න ඕන . මේ video එකෙන් ඇත්තටම සැහැල්ලුවෙන් දැණුනා. ගොඩක් ස්තූතියි .
subliminal එක අහන්න...මේකට පස්සෙ....මාසයක් අඛන්ඩව
@@coachwithnuwan3625සර් මේ සබ්ලිම්නල්ස් එක මොකද්ද.මට හරිම නිදහස් සැහැල්ලුවක් ඕනේ.ජීව්තේ ට මූන දෙන්න ආකර්ශන නීතිය කරගෙන යන්න.අනේ සර් මට පිලිතුරක් ලබා දෙන්න.නිදහස් මනසක් හදාගන්න හැට්.
මෙ සර් කියපු සබ්ලිම්නල්ස් එක මොකක්ද ම්ස්
සර් මෙම භාවනාව තුළින් මට අද හදිසියේම ඇති වු පිඩාකාරි බවෙන් මිදීමට මහත් උපකරයක් වුනා ඔබතුමාට ඉතාමත් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
ඒකනම් නියමයි.......මනස හොදින් සැහැල්ලු වුනා..........😍😍ස්තූති සර්
ස්තුතියි ❤❤❤ඇස් අරින්න හිතන්නෙ නැ ඒ තරන් සැහැල්ලුවක් දැනෙනව ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ❤❤❤😊
ස්තූතියි සර්. මට දවසෙම ඔළුව කැක්කුම තිබුණා. ඒක ඇහුවට පස්සේ තමයි හොඳ උනේ. ගොඩක් පින් සර්!!!!
Hadawathinma Obathumata godak pin, sththuthi, Bohoma isthuthi, sththuthi.....
Budusaranai, Devi pihitai!
ඇත්තටම ගොඩක් වටිනා vedio එකක් හිත ගොඩක් සැහැල්ලු උනා. ගොඩක් පින්. බුදුසරණයි
Obathimata bohoma pin Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්වයේ අනන්ත වූ සුබවාදී ආශිර්වාදයම ලැබේවා❤
ඔබතුමාගේ වැඩ සටහන් නැවත පටන් ගන්න තැනක් සදහන් කරන මෙන් කාරැනිකව ඉල්ලා සිටිමි .wishing your universe .
0777997305 කතා කරලා දැනගන්න
ගොඩක් පින් .අහද්දි හිතුවෙ පාවුනා කියලා 👌😍❤️
Ow☺️💜
ඇස් ඇරලා සාමාන්‍ය තත්වයට එන්න හිතෙන්නේ නෑ.
කිහිප සැරයක්ම උතසහ කරලා ආවා.
ඔබතුමා ට පිං කළ
ඔබතුමාට අනේ ක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏
ඇත්තටම සැහැල්ලුවක්.ඔබට පිං.❤️👌👌
සුවපත් වේවා !🙏
Thanks thanks thanks thanks thanks universe 😊🙏🙏
❤බොහෝම ස්තූතියි 🙏🙏
ඔබතුමාට බොහොම පිං. මනාව ගත සිත සැහැල්ලු වෙනවා. කරදර. දුක් පිඩා ඉවත් කර පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙනවා. නික්ලේශී මනසක්. සමාධිමත් මනසක් ඇති වෙන්නෙ නිරායාසයෙන්. ඔබට නිදුක් නිරෝගි සුව පතමි.තෙරුවන් සරණයි.!
ස්තූතියි විශ්වයට 🙏❤️ස්තූතියි ඔබතුමාට 🙏❤️
ස්තුතියි සර් ඔබතුමාට මේ වටිනා දේ අපේ ජීවිත සාර්ථක කරගන්න ලබා දෙනවාට
🍂🍂
🥺🥺
😌
🖤🖤
😑😑
ස්තුතියි .තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
ගොඩක් ස්තුතියි...
ගොඩක් ස්තුතියි 🙏 තෙරුවන් සරණයි🙏
Puduma tharam hithata sahalluvak danuna universe thanks thanks thanks 🙏🙏🙏💖💖💖💖💖
ලොකු සැනසීමක් දැනුණා..ස්තුති ඔබට..🙏🙏❤️❤️
Meka nam hari amuthui. Aye aye karanna one. As arina kota kaluwarath wela. Hitha duwana eka thama duka. Relaxing. Thank you Mr Nuwan
හදවතින්ම ස්තුති 🙏❤️🙏
ස්තූතියි සර් සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා
ගොඩක් ස්තුතියි..💐💜️
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ගොඩක් පින් සර්
Mama eeye thama ahuwe. Attatama amuthu sahalluwak danuna.theruwan saranai ♥️♥️♥️🙏🏽🙏🏽🙏🏽
Obata godak pin.eththatama hithe wedanawakin inna kenekta denena sahanaya kiyanna wachana ne.e pinenma oba thumata niwan maga thwath dura nowewa...🙏🙏🙏
පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ 😍
sir.. හදවතේ භාවනාවත් ඉක්මනට ඕනි ❤❤🙏🙏🙏💎
Godak pin
ස්තුති ඔබට පින්.
ස්තුති🙏❤️ ඇත්තටම සැහැල්ලුවක් දැනුනා.❤️❤️
ස්තූතියි සර්.. ❤❤❤🙏🙏🙏
Suwapath wewa.🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි සර් ගොඩක් පින්
ස්තුතියි
Meka ahadi atthatam mata danune mage hite sahaluwa digin digatama Mata chitha rupa penune mama maditation karana wa wage harima sanasimk suwayak e wagema mama Satutin Epila gihin ahase pawena wa wage hagimak Hari amuthu kisima Sithiwilak Nati niramisa sahalu wak Piyawi loketa anna Kiyanna hagimak wath awe nati sundar vinadi kihipyak … pin obatumata 🙏
Bohoma pin hithata harima sehellu🙏🙏🙏🙏🙏🙏
Aththatama obathumata godak sthuthi.mama meka karaddai nikan arudayak wage awa.oluwa depathata wanala aruda wenne.a wage mata una.ay ehema wenne .pilithurak laba denna.obathumata aneka warayak sthithi
Godak sthuthi sir. Man ada meka ahuwe. Mata loku sahalluwak danuna sir. Godak pin.
Dan Mama meeka strat karala 14 days wage wenwa. Athatama Mata Loku wenasak danenawa mage mind and body. Me vedio ekath ekka meditation eka karanwa hamaddama , power of attraction balaganweeme vedio ekath hanwa daily. Hedwathe bawanwath karanwa daily.
Thank you Sir.
සුබපැතුම් 😍😍😍
Thank you so much nuwan sir
බොහොම ස්තුතියි ❤️
ස්තූතියි සර් 🙏🙏
Thanks sir
එක නියමයි මට නම් හරී ගියා තෑන්ක්ස්
මම දැකපු ලස්සන ම චරිතයක්
ගොඩක් ස්තූතියි 🙏
තෙරුවන් සරණයි
නුවන් සර් හදවතෙ භාවනාවෙ ලින්ක් එක දෙන්නකො
සතුටින් ඉන්න සන්සුන් මනසක් මා හට ලැබෙිිවා ...
Godak isthuthi 🙏🙏🙏
ඔබ මෙය අසද්දී ගැබුරු සැහැල්ලුව දැනෙන මොහොතේ ඔබට අවශ්‍ය බලාපොරොත්තුව visualize කරන්න .....
ඔබට බොහොම ස්තුතියි පුතේ . තෙරුවන් සරණයි ! 🙏
ඔව්...ඉතාම හොදයි.
අනිවාරෙන්
Hodai,,
හිතත් ලොකු සැහැල්ලුවක් දැනුනා. තෙරුවන් සරණයි !
ස්තූතීයි සර්
ස්තූතී සර්. පුදුම සහනයක් දැනෙනවා . ලොකු පීඩනයකින් හිටියේ. තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏
ස්තුති යි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි සහ පිං .සිදු වේවා.හෙට නැවතත් අහල අදහස් ලියන්න ම්🌹♥️🌹
Ho gana saddayak ahenne mata vitharada?
සර් හදවතේ භාවනාවත් මේ වගේ ඕඩියෝ එකක් දෙන්න ඔබට බොහෝම පිං
අනිවාර්යයෙන් ලගදීම......
@@coachwithnuwan3625 හරිම සතුටුයි සර්...නැත්නම් හදවතේ භාවනව කරන්න අමාරුයි සර් හිත එහෙ මෙහෙ යනවා.හරිම මුරණ්ඩුයි💞💞
Thanku 😍😍😍
Great
Waiting for hart meditation
❤❤❤❤❤❤
Thank u ciach
🙏🙏🙏❤❤❤️
That’s sir
💛✨️
❤❤❤🎉
Fan sound is very uncomfortable.
Me tama jeewitaye satuta pin
ගොඩක් ස්තුතියි සර්..මෙය අසද්දි පුදුම සැහැල්ලුවක් දැනුණා..මම දන්නෙම නැතිව අන්තිම විනාඩි කිහිප මට නින්ද ගිහින් .video එක අවසන් වෙනවත් එක්කම ගැස්සිලා අවදි උනා මම .කමක් නැද්ද සර් එහෙම ..තෙරැවන් සරණයි ඔබ තුමාට
ඉදහිට උනාට කමක් නෑ...නමුත් නිතරම වෙන්න දෙන්න එපා
Thank you sir 🙏🏻🍃🌷
සර් සර්ගේ අනිත් meditation එකත් මේ එක්කම ඇහුවට කමක් නැද්ද💞💞❤❤❤💝💝💝💝
කමක් නෑ...
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Godak ayata tiyana prasanak hair problems sir ,ekata bawanawak dennako subliminal ekka 🙏🙏🙏
Godak sthuthi sir. Loku suwayak danuna. Ewagema sir meka karaddi ekama iriyawwen inna oneda? Magadi Iriyawwa wenas kaloth gaburu manasikathwen midenawada?
කමක් නෑ...
🎉
Sir hadpone akak nathiwa ahuwata kamak nadda?
Ma daweswala head phone gahana aka tikk awedanm widulikotanawa
Meka winadi 15 k withara ahadda wahanayaka gaman karanawa wage kampanayK danenne ai sir...eka hoda nadda.
ඒ binural beat තාක්ෂණය
sir mata mikuth prashnayaknam tibune nea. hebei mama dan ehewwa. ega purama amuthu sanwedanayak denenawa. tamat ehemai. ei sir ehema wenne? mama paraliminal saha meditation karana kenek. Theruwan saranai.
මොනවගේ සංවේදනයන් ද
Eka sareta gassila yanawa wage deyak mta una meka ahaddi,uda gihin bima watunu wage deyak,ehema wenna puluwanda
බය වෙන්න එපා....ඒ සිරුරේ විවිධ සංවේදනයන්
සර් අපේ බලාපොරොත්තු වෙන දේ කොච්චර ලොකු දෙයක් උනත් ඒ දේ අපිට කිසියම් කාල සීමාවක් ඇතුලේ ඉටුකර ගැනීමට පුළුවන් ද
පුලුවන්...ඒ වෙනුවෙන් කැප වී වැඩකල යුතුයි හොද සැලැස්මකට අනුව
තෙරුවන් සරනය් ඔබතුමට
Meka retada ahanna ona Sir nethnm dawase onama welawaka puluwnda?
ඔබට සැහැල්ලුව අවශ්‍ය වෙලාවට අහන්න...රෑ නින්දට යනවිට subiliminal එක අහන්න..පැයේ music එක...