Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං ජිවිතේ ඉතාම දුෂ්කර කාලයක් ගෙවමින් ඉන්න අතරතුර අහම්බෙන් ඔබතුමාගේ දේශනාවක් අහන්න ලැබුනා. එතැන් පටන් දිගටම දේශනා අහනවා. මට ඕනේ මේ සංසාර ගමන නිමා කරන්න
මේ දේශණය සහ ප්‍රායෝගික ඉගැන්වීම ගැන කියන්න, ලියන්න වචන එන්නේ නැහැ, ඇත්තටම දැනීමක් පමණයි. නුවන් සර්ට ගොඩක් පිං 🙏
අහභු ලෙස මට අසන්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි මෙය අසන විට නොයෙකුත් සංසිද්ධිය සිතට ගතට මට දැනුනා එත් කියන්න තෙරුමක නැහැ මම සර් දෙන උපදෙස් මත ක්‍රියාත්මක වුවා 💖🙏🌻
ලොකු පීඩනයක සහ දුකක සිටි කාලයක, මට අහම්බයෙන් දකින්න ලැබුනු video එකක් (2023.10.09) නිසා, මේ ජීවිතේ මොකක්ද කියල තේරුනා. බොහොම ස්තූතියි 🙏
දැවෙන සිත් වලට සුවපත් වෙන්න මග කියාදෙනවා ට ....ඔබතුමාට පින්සිදු වෙනවා ,මම මේ දේශනා අහන්නෙ ,මට හිතෙන දේ ඔබෙන් කියවෙනවා ද කියලා දැන ගන්නයි , එතන මට ලොකුශක්තිමත් ස්වාභාවයක් දැනෙනවා ....සාදු...සාදු කියලා කියැවෙනවා මේක ඇසුනා මට...ඉතින් , 🙏 🙏 🙏
අති විශේෂයෙන් විශිෂ්ටයි 👌👌👌💛🙏💛🙏💛🙏
🙏❤️🙏 ස්තුතියි .
ඇත්තටම මේක අවසන් දොරටුව තමයි❤ සර්ට ගොඩක් පින්.
ඔලුවට පොල්ලකින් ගැසු ඔබතුමාට පින් 🙏❤️
Sir ,නිදුක් නිරෝගි සුවය පතමි ! සෙත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏සියලු යහපත ඔබතුමා ට සහ sir ගෙ ආදණීයයන්ටත් වේවා !!!♥️සැම විටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
ගොඩක් ස්තූතියි සර් ❤🎉🙏🙏🙏
ඔබතුමා ට ගොඩක් පින්
තේරුවන් සරණයි සර් මම මිට මාස 6 පේර ප්‍රශ්නයක් වේලා උත්තරයක් ලැබෙයි කියල පොන් එකේ එහා මෙහා යනකොට තමයි නුවන් සර් ඔබව මුණ ගැහේන්නේ එතන නතර උනා සර්ගෙ හැම වැඩසටහනක්ම බැලුවා බලනවා භාවනා ක්‍රම කරා අද මේ මොහොතේ මේ වැඩසටහනක් අවසාන් වේනකල් බැලුවා සර් කියන දෙය මට අවබෝද උනේ මේහේමයි මම දන්නේ නැ මම හරිද කියලා හිත කියන්නේ මායාවක් ශරිරය කවදාවත්ම කිසිම දෙයක් ඉල්ලුවේ නැ හැමදේම කරේ හිතට ඔනේදේමයි ශරිරය සැප පහසුව ඉල්ලුවේ නැ ඒ හැමදෙයක්ම ඕනේ උනේ හිතටමයි හික කරේ මයාවේන් අන්ධ කරපු ඒකමයි මම දන්නෙ නැ මම හරිද කියලා ඒත් එක තමයි සතෘ සැනසිම අවබොධ කරගන්න පලුවන් තැන ස්තූතියි සර් තේරුවන් සරණයි
🎉🙏ඔබතුමාගේ පැහැදිලි කරදීම මගේ සසර ගමන නිමා කරගන්නට ඉවහල් වන නිසාා
Thank you sir ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
To rise above the mind, and align with my soul and true higher self. Thank you
Bohoma pin obathumata 🙏💐💐💐
Mga bln hitiya video ekak sir ❤❤❤ theruwan saraniii
ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️සර්ට ගොඩක් පිං🙏🙏🙏
කල්‍යාණ මිත්ත්‍ර ඔබ තුමාට බොහොම ස්තුතියි
සර් මේක සුපිරියක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
සත්‍යදකිමට...ඔබ තුමට ගොඩක් පින්
තමන්ගෙ ඇත්ත ස්වභාවය...කතා කරනවට ස්තුති...
ස්තූතියි සර්...!!! ❤❤
ගොඩක් ස්තුතියි සර් 🙏🙏❤
බොහොම පින් ඔබ තුමාට 🙏🙏
බොහොම පින් 🙏💐🪔🙏💐🪔🙏💐🪔
බොහොම පින් sir 🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර් ❤️✨🙏
බොහොම pin ඔබතුමා ta❤❤❤❤
To be with the universe!!
මම ලෙස දැනෙන ඒ ස්වභාවය ඒ දැකීමට පෙරත් දැනෙන වෙලාවෙවත් ඊට පස්සේ හෝ ඇත්තේ නෑ කියලා අවබෝධ වෙනවා
සර් කියන දෙය මට දැනුනා මම මෙතරමි වාසනාවන්තද මට හිතා ගන්න බැ සර්ට අනෙක වාරයක් පින් පින් පින් පින් සිදු වෙිවා .
Jeewithe hari mahansi... Sasara gamana nima karaganeemata.... 🙏🙏
Sthuti sir.❤ 🙏🙏
🙏👌karunakara mawa Adkaraganna men ඉල්ලා සිටිමි🙏🙏🙏
අපි වෙනුවෙන් කරන මේ කැප කිරීම් වලට අනේක වාරයක් පින්.නිවැරදිව අපට මග පෙන්වනවා.සර් මවැනි ව්ඩියෝ දාන්න මන් මේවා බලාතමා අනුගමනය කරන්නේ වැඩසටහන් වලට එන්න පුලුවන් කමක් නෑ.සර් වීඩියෝ ම තමා බලන්නේ.
සත්‍යය අවබෝධ කරගැනීමට.
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක 🙏
Budu sarani
ජිවිත්යතුල අතුලාන්ත සත්‍ය දනගනිමට්
සර් ගොඩාක් පින් .
Thank you sir
ඉක්මනින් සුවපත් වේවා සර් ❤❤❤
අහම්බෙන් ආවා.ඇතුලත සාමය ලබා දුන් ගුරැ පියා ඔබමයි.
සත්‍යයේ අවසාන දොරටුව සාක්සාත්කර ගන්න උතුම්ම් නිර්වාණයයි සත්‍ය
සත්‍යාවබෝධය🌿💚
ස්තුති ඔබ තුමා ට
ගලනයට එකතු වෙන්න
Thanks
උතුම් නිවන අවබෝදය
ස්ත්‍ය සොයා ගැනීමට ❤
Sathya awabòdayat
බොහොම ස්තූතියි ගුරුතුමනි
සත්‍ය අවබොධය නිසයි...🎉🎉🎉🎉
තේරුවන් සරණයි සර් සතෘ සැනසිම අවබොධ කරගන්න
මානසික සුවය
තෙරුවන් සරණයි උබට
නුවන් සර්..❤❤❤❤
Theruwan saranai sir
සත්‍යදැකිමට
සර් මම කෝච් යූ අහම්බෙන් දැක්කෙ .. ආවෙ ලෝකෝත්තර සැපය සොයාගෙන .... මේ සසරෙ ඉපදුනා ඇති හොඳටම..
මේ මොහොත සිහියට❤ 🙏🙏🙏
Program is great
Jewitha hari mahansi sir.
සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දෙමින් සසර ගමන නිමාකර ගැනීමයි.🙏🙏
මම කුවෙට් වල වැඩ කරන්නෙ අවුරුදු ගානක් මම අහම්බෙන් දැක්කත් වරින්වර එය ගිලිහී ගියත් මෑතකදි නැවත වතාවක් මගේ හිත ගියා බුද්දානුසතිය අසන්නට ලැබුනා පුදුම ඇබ්බැහි ව්මක් උනා ඒ සන්වර හඩට මට කියන්න වචන නැ සර් ❤💜️🙏
මාගේ අද්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම ට...
Nirwana Awabodhayata Mawatha Vivara kara Ganimata . 🙏
දිය බුබුලක ස්බාවය එය අවසානයසුන්යතාවයත් නිරෝදයත් අතුරුදහන් වීමක් ක ස්වබාවයක් කිසිවක් පනවන්න බැරි දෙයක් ඒත් තියෙනවාවගේ පෙනෙන මායා ස්වබාවයක් ම්ස වෙන එකාක් නොවෙයිමා අත් දකින තැනක් තියෙනවා ඒකඇස ට පේන සක්ති නානත්වයක් බ්‍රමණයක් චලණය වීමක් කෙරෙනස්වබාවයක් තියෙනවා එය වෙනස්නොවනවා සේ ස්වබාවයක් අවසන්වීමක් හැම කතාවක ම වාස්ප වීමක්ස්ක්රින් එක දුස්‍ය නොවෙයි
Ithama saralavama me sathya swabahawaya kiya dun obathumatath ,obage sa mipathayantath behevinma sthutiii❤
සබ්දයේ සංහාරයෙ වේගයක් එතනමසුංවී ම ක් ඉඩක් තියෙන් ව්ට වෙනස්වබාවයක් තියෙනවා වගේ පේනඑහෙත් නොපවතින ස්වබාවයක්මේ මොහ්හෝත තුල ස්වබාවයක්දැනෙන පෙනෙන හිතෙන ස්වබාවයක් ක්ණයක් පාසා වෙනවාවගේ පේන එහ්හෙත් නොවන කණහරහා සබ්දයේ සංහාරයේ වේගයයේ අවසානය ව්කුර්ති යක් ව්පරිනාමයක් රූපය පෙනුනට අදුරන්නේ නැහැනේසබ්ද ය හරහා තමයි දැනෙන හිතෙන ස්වබාවයක් වෙන්නේ මෙයනොදැනීම නිසා මායාවකට අහු වෙලා ගියා පේන්න ඉස්සෙල්ල තැනඅත් දකින්න ඕනේ
First comment 🙏🙏🙏❤
කොයිතරම් මායාවකද අහු වෙලා ඉන්නෙ... සර් කියද්දි එතන ස්පර්ශ උනත් හැම වෙලේම එතන ඉන්න අමාරුයී.....❤❤❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා කියන්න උත්සාහ කල දෙය එලියට ආවෙ නෑ
ජිවිතයේ ඉදිරියෙදි කරන්න සිටින දේ සැලසුම් කිරිමට
කිසිවක ට පනවන්න බැරි ස්වබාවය ස්ක්‍රීන් එක දුස්‍ය නොවෙයි අවබෝධවයෙන් ගියොත් අවකාශයේ නිහඩතාවයක් කිසිවකට පණවන්න බැහැ
සර් කෙටියෙන් මම යන කෙනාට තේරැන විදිය නම් අපේ මූල ස්වභාවය ශාන්තයි ප්‍රනීත් යි. සිත හට ගැනීම කෘතීමයිසිතුවිලි කෘතීම යි. අපේසිතේඇතිමොඩ ගතිය තණ්හාවක් නිසා දේවල් අල්ලා ගැනීම. නිසා දූකටපත්වේ...හැම මොහොතකම අපි නව්ටල් වෙයි. නැවතත් විකුර්ති වෙයි..
සර්, මේ කරන උපකාරයට ලැබෙන පින්, කුසලය අනන්ත වාරයක් ගුණනය වී සර්ට ලැබේවා!ලැබේවා! ලැබේවා! 🙏🙏🙏(මෙවැනි ගුරු දෙවියකු ගෙ වදන් අසන්නට මා ද පෙර කර ඇති පින් හා කුසල් ගැන සතුටු වෙමි. )
ගොඩක් සාර්ථකයි ඒත් සැනසීම එතන නැ මමත්වය නැති කරගෙන නිවෙන්න
🙏🙏🙏💛
ටිරිප් එකක් මායාවක පටලැවිල්ලක්නොපවන තැනක් කිසිවෙක් නොපවතිනා තැනක් සිතුව්ල්ලකින්වත් පනවන්න බැරිතැනක් මා හට සාකඡාවක් කරන්නඅවස්යයි මේ ගැන මේ ස්වබාවය ටපනවන්න බැහැ වචන අකුරු වලින්වත් ස්ක්‍රීන් එක ඔය ස්වබාවය මගන්නව අවබොදයෙන් ඔටෝ වීමක්වෙනවා ස්ක්‍රීන් එකේමයි ඉන්නේඑතකොට ඇතුලේ නිවන ඉන්නබවක් එහේත් නොවන තැනක්උත්තර එතන නොවෙයි සත්යඑයයි
Screen එක නිවන වගේ. Tv එක on වුනාම ඇතුලෙ වෙන දේවල් වලින් ඒ ස්වභාවය නැතුව යනවා. Screen එක වගේ ඉන්න පුලුවන් නම් එතන තමයි නිවීම.දැක්කොත් දැක්කා පමණයි...ඇහුනොත් ඇහුණා පමණයි
මැරිලා යන්න කලින් ලබා ගත් මිනිසත් බවින් මොනවාද හරි දෙයක් ලෝකයට දෙන්න මට ඕන. නිසා
මගේ ලෝකෝත්තර ගමනට මාව පොළඹවපු කුතුහලය ඇතිකරපු පළවෙනි චැනල් එක මෙය වෙ
නිවී යාමට
ප්‍රකාෂ කල නොහැකි ස්වභාවය.
🙏🙏🙏🙏🙏🙏
Sathawabodaya sadaha
❤❤
සත්‍යය අවබෝධ කර ගන්න
❤❤❤❤❤❤❤❤
මමත්වය නැති කර.....සත්‍යය අවබෝධය ඇතිකර ගැනීමට ...
💐💐💐
❤🙏👍
සංසාරයේ කෙලවරක් දැකීමට.
🙏🙏🙏❤❤❤
මං ජිවිතේ ඉතාම දුෂ්කර කාලයක් ගෙවමින් ඉන්න අතරතුර අහම්බෙන් ඔබතුමාගේ දේශනාවක් අහන්න ලැබුනා. එතැන් පටන් දිගටම දේශනා අහනවා. මට ඕනේ මේ සංසාර ගමන නිමා කරන්න
මේ දේශණය සහ ප්‍රායෝගික ඉගැන්වීම ගැන කියන්න, ලියන්න වචන එන්නේ නැහැ, ඇත්තටම දැනීමක් පමණයි. නුවන් සර්ට ගොඩක් පිං 🙏
අහභු ලෙස මට අසන්න ලැබීම ගැන ඉතාමත් සතුටුයි මෙය අසන විට නොයෙකුත් සංසිද්ධිය සිතට ගතට මට දැනුනා එත් කියන්න තෙරුමක නැහැ මම සර් දෙන උපදෙස් මත ක්‍රියාත්මක වුවා 💖🙏🌻
ලොකු පීඩනයක සහ දුකක සිටි කාලයක, මට අහම්බයෙන් දකින්න ලැබුනු video එකක් (2023.10.09) නිසා, මේ ජීවිතේ මොකක්ද කියල තේරුනා.
බොහොම ස්තූතියි 🙏
දැවෙන සිත් වලට සුවපත් වෙන්න මග කියාදෙනවා ට ....
ඔබතුමාට පින්සිදු වෙනවා ,
මම මේ දේශනා අහන්නෙ ,
මට හිතෙන දේ ඔබෙන් කියවෙනවා ද කියලා දැන ගන්නයි , එතන මට ලොකු
ශක්තිමත් ස්වාභාවයක් දැනෙනවා ....
සාදු...සාදු කියලා කියැවෙනවා
මේක ඇසුනා මට...
ඉතින් , 🙏 🙏 🙏
අති විශේෂයෙන් විශිෂ්ටයි 👌👌👌💛🙏💛🙏💛🙏
🙏❤️🙏 ස්තුතියි .
ඇත්තටම මේක අවසන් දොරටුව තමයි❤ සර්ට ගොඩක් පින්.
ඔලුවට පොල්ලකින් ගැසු ඔබතුමාට පින් 🙏❤️
Sir ,නිදුක් නිරෝගි සුවය පතමි ! සෙත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏සියලු යහපත ඔබතුමා ට සහ sir ගෙ ආදණීයයන්ටත් වේවා !!!♥️සැම විටම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
ගොඩක් ස්තූතියි සර් ❤🎉🙏🙏🙏
ඔබතුමා ට ගොඩක් පින්
තේරුවන් සරණයි සර් මම මිට මාස 6 පේර ප්‍රශ්නයක් වේලා උත්තරයක් ලැබෙයි කියල පොන් එකේ එහා මෙහා යනකොට තමයි නුවන් සර් ඔබව මුණ ගැහේන්නේ එතන නතර උනා සර්ගෙ හැම වැඩසටහනක්ම බැලුවා බලනවා භාවනා ක්‍රම කරා අද මේ මොහොතේ මේ වැඩසටහනක් අවසාන් වේනකල් බැලුවා සර් කියන දෙය මට අවබෝද උනේ මේහේමයි මම දන්නේ නැ මම හරිද කියලා හිත කියන්නේ මායාවක් ශරිරය කවදාවත්ම කිසිම දෙයක් ඉල්ලුවේ නැ හැමදේම කරේ හිතට ඔනේදේමයි ශරිරය සැප පහසුව ඉල්ලුවේ නැ ඒ හැමදෙයක්ම ඕනේ උනේ හිතටමයි හික කරේ මයාවේන් අන්ධ කරපු ඒකමයි මම දන්නෙ නැ මම හරිද කියලා ඒත් එක තමයි සතෘ සැනසිම අවබොධ කරගන්න පලුවන් තැන ස්තූතියි සර් තේරුවන් සරණයි
🎉🙏ඔබතුමාගේ පැහැදිලි කරදීම මගේ සසර ගමන නිමා කරගන්නට ඉවහල් වන නිසාා
Thank you sir ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
To rise above the mind, and align with my soul and true higher self. Thank you
Bohoma pin obathumata 🙏💐💐💐
Mga bln hitiya video ekak sir ❤❤❤ theruwan saraniii
ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️සර්ට ගොඩක් පිං🙏🙏🙏
කල්‍යාණ මිත්ත්‍ර ඔබ තුමාට බොහොම ස්තුතියි
සර් මේක සුපිරියක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
සත්‍යදකිමට...ඔබ තුමට ගොඩක් පින්
තමන්ගෙ ඇත්ත ස්වභාවය...කතා කරනවට ස්තුති...
ස්තූතියි සර්...!!! ❤❤
ගොඩක් ස්තුතියි සර් 🙏🙏❤
බොහොම පින් ඔබ තුමාට 🙏🙏
බොහොම පින්
🙏💐🪔🙏💐🪔🙏💐🪔
බොහොම පින් sir 🙏🙏🙏🙏🙏
ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් සර් ❤️✨🙏
බොහොම pin ඔබතුමා ta❤❤❤❤
To be with the universe!!
මම ලෙස දැනෙන ඒ ස්වභාවය ඒ දැකීමට පෙරත් දැනෙන වෙලාවෙවත් ඊට පස්සේ හෝ ඇත්තේ නෑ කියලා අවබෝධ වෙනවා
සර් කියන දෙය මට දැනුනා මම මෙතරමි වාසනාවන්තද මට හිතා ගන්න බැ සර්ට අනෙක වාරයක් පින් පින් පින් පින් සිදු වෙිවා .
Jeewithe hari mahansi... Sasara gamana nima karaganeemata.... 🙏🙏
Sthuti sir.❤ 🙏🙏
🙏👌karunakara mawa Adkaraganna men ඉල්ලා සිටිමි🙏🙏🙏
අපි වෙනුවෙන් කරන මේ කැප කිරීම් වලට අනේක වාරයක් පින්.නිවැරදිව අපට මග පෙන්වනවා.සර් මවැනි ව්ඩියෝ දාන්න මන් මේවා බලාතමා අනුගමනය කරන්නේ වැඩසටහන් වලට එන්න පුලුවන් කමක් නෑ.සර් වීඩියෝ ම තමා බලන්නේ.
සත්‍යය අවබෝධ කරගැනීමට.
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක 🙏
Budu sarani
ජිවිත්යතුල අතුලාන්ත සත්‍ය දනගනිමට්
සර් ගොඩාක් පින් .
Thank you sir
ඉක්මනින් සුවපත් වේවා සර් ❤❤❤
අහම්බෙන් ආවා.ඇතුලත සාමය ලබා දුන් ගුරැ පියා ඔබමයි.
සත්‍යයේ අවසාන දොරටුව සාක්සාත්
කර ගන්න උතුම්ම් නිර්වාණයයි සත්‍ය
සත්‍යාවබෝධය🌿💚
ස්තුති ඔබ තුමා ට
ගලනයට එකතු වෙන්න
Thanks
උතුම් නිවන අවබෝදය
ස්ත්‍ය සොයා ගැනීමට ❤
Sathya awabòdayat
බොහොම ස්තූතියි ගුරුතුමනි
සත්‍ය අවබොධය නිසයි...🎉🎉🎉🎉
තේරුවන් සරණයි සර් සතෘ සැනසිම අවබොධ කරගන්න
මානසික සුවය
තෙරුවන් සරණයි උබට
නුවන් සර්..❤❤❤❤
Theruwan saranai sir
සත්‍යදැකිමට
සර් මම කෝච් යූ අහම්බෙන් දැක්කෙ .. ආවෙ ලෝකෝත්තර සැපය සොයාගෙන .... මේ සසරෙ ඉපදුනා ඇති හොඳටම..
මේ මොහොත සිහියට❤ 🙏🙏🙏
Program is great
Jewitha hari mahansi sir.
සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දෙමින් සසර ගමන නිමාකර ගැනීමයි.🙏🙏
මම කුවෙට් වල වැඩ කරන්නෙ අවුරුදු ගානක් මම අහම්බෙන් දැක්කත් වරින්වර එය ගිලිහී ගියත් මෑතකදි නැවත වතාවක් මගේ හිත ගියා බුද්දානුසතිය අසන්නට ලැබුනා පුදුම ඇබ්බැහි ව්මක් උනා ඒ සන්වර හඩට මට කියන්න වචන නැ සර් ❤💜️🙏
මාගේ අද්‍යාත්මික ශක්තිය අවදි කර ගැනීම ට...
Nirwana Awabodhayata Mawatha Vivara kara Ganimata . 🙏
දිය බුබුලක ස්බාවය එය අවසානය
සුන්‍යතාවයත් නිරෝදයත් අතුරුදහන් වීමක් ක ස්වබාවයක් කිසිවක් පනවන්න බැරි දෙයක් ඒත් තියෙනවා
වගේ පෙනෙන මායා ස්වබාවයක් ම්ස වෙන එකාක් නොවෙයි
මා අත් දකින තැනක් තියෙනවා ඒක
ඇස ට පේන සක්ති නානත්වයක්
බ්‍රමණයක් චලණය වීමක් කෙරෙන
ස්වබාවයක් තියෙනවා එය වෙනස්
නොවනවා සේ ස්වබාවයක් අවසන්
වීමක් හැම කතාවක ම වාස්ප වීමක්
ස්ක්‍රින් එක දුස්‍ය නොවෙයි
Ithama saralavama me sathya swabahawaya kiya dun obathumatath ,obage sa mipathayantath behevinma sthutiii❤
සබ්දයේ සංහාරයෙ වේගයක් එතනම
සුංවී ම ක් ඉඩක් තියෙන් ව්ට වෙන
ස්වබාවයක් තියෙනවා වගේ පේන
එහෙත් නොපවතින ස්වබාවයක්
මේ මොහ්හෝත තුල ස්වබාවයක්
දැනෙන පෙනෙන හිතෙන ස්වබාවයක් ක්ණයක් පාසා වෙනවා
වගේ පේන එහ්හෙත් නොවන කණ
හරහා සබ්දයේ සංහාරයේ වේගයයේ අවසානය ව්කුර්ති යක් ව්පරිනාමයක්
රූපය පෙනුනට අදුරන්නේ නැහැනේ
සබ්ද ය හරහා තමයි දැනෙන හිතෙන ස්වබාවයක් වෙන්නේ මෙය
නොදැනීම නිසා මායාවකට අහු වෙලා ගියා පේන්න ඉස්සෙල්ල තැන
අත් දකින්න ඕනේ
First comment 🙏🙏🙏❤
කොයිතරම් මායාවකද අහු වෙලා ඉන්නෙ... සර් කියද්දි එතන ස්පර්ශ උනත් හැම වෙලේම එතන ඉන්න අමාරුයී.....❤❤❤❤❤❤🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා කියන්න උත්සාහ කල දෙය එලියට ආවෙ නෑ
ජිවිතයේ ඉදිරියෙදි කරන්න සිටින දේ සැලසුම් කිරිමට
කිසිවක ට පනවන්න බැරි ස්වබාවය
ස්ක්‍රීන් එක දුස්‍ය නොවෙයි අවබෝධවයෙන් ගියොත් අවකාශයේ
නිහඩතාවයක් කිසිවකට පණවන්න
බැහැ
සර් කෙටියෙන් මම යන කෙනාට තේරැන විදිය නම් අපේ මූල ස්වභාවය ශාන්තයි ප්‍රනීත් යි. සිත හට ගැනීම කෘතීමයිසිතුවිලි කෘතීම යි. අපේසිතේඇතිමොඩ ගතිය තණ්හාවක් නිසා දේවල් අල්ලා ගැනීම. නිසා දූකටපත්වේ...හැම මොහොතකම අපි නව්ටල් වෙයි. නැවතත් විකුර්ති වෙයි..
සර්, මේ කරන උපකාරයට ලැබෙන පින්, කුසලය අනන්ත වාරයක් ගුණනය වී සර්ට ලැබේවා!ලැබේවා! ලැබේවා! 🙏🙏🙏
(මෙවැනි ගුරු දෙවියකු ගෙ වදන් අසන්නට මා ද පෙර කර ඇති පින් හා කුසල් ගැන සතුටු වෙමි. )
ගොඩක් සාර්ථකයි ඒත් සැනසීම එතන නැ මමත්වය නැති කරගෙන නිවෙන්න
🙏🙏🙏💛
ටිරිප් එකක් මායාවක පටලැවිල්ලක්
නොපවන තැනක් කිසිවෙක් නොපවතිනා තැනක් සිතුව්ල්ලකින්වත් පනවන්න බැරි
තැනක් මා හට සාකඡාවක් කරන්න
අවස්‍යයි මේ ගැන මේ ස්වබාවය ට
පනවන්න බැහැ වචන අකුරු වලින්
වත් ස්ක්‍රීන් එක ඔය ස්වබාවය ම
ගන්නව අවබොදයෙන් ඔටෝ වීමක්
වෙනවා ස්ක්‍රීන් එකේමයි ඉන්නේ
එතකොට ඇතුලේ නිවන ඉන්න
බවක් එහේත් නොවන තැනක්
උත්තර එතන නොවෙයි සත්‍ය
එයයි