Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නැතිඋන මට මාව ආයෙමත් හම්බුනා, කලින් හිටියටත් වඩා ශක්තිමත්ව නැගිටින්න පුලුවන් උනේ මේ වීඩියෝ එක නිසා.අනේකවාරයක් පින් සිද්ද වෙනවා ඔබ තුමාට..🙏🙏🙏
මේ වෙනුවෙන් කැප උනු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් . යහපතක්ම වේවා තෙරුවන් සරනයි
මං පාඩම් කරන ගමන් අහනවා.හිතේ තියෙන කරදර භය නැති වෙලා යනවා.බොහොම ස්තූතියි මේ හඬ පටය නිර්මාණය කරාට ❤
අහන්න පටන් අරන් ටික වෙලාවක් යනකල් කියන කොයි එකද අහන්නෙ කියල එහාට මෙහාට යන ගතියක් දනුන. තව ටිකක් අහගෙන ඉන්නකොට නින්දත් නොනින්දත් අතර කියන දේත් ඇහෙනව ඒ වගේම පවෙන ගතියක් දැනුන. ඊට පස්සෙ නම් නින්ද ගිහින් . ඒක හරිම අමුත්තක් දනුනා. ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි උන හැමදෙනාටම.🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
අම්මෝ ලොකු භාවත්මක අත්දැකිමක්.ඒ කටහඩ මගේ ඇට මිදුලු දක්වාම කිද බැස්සා.ඇස් දෙකෙන් උනු කදුලු බින්දු ගලාගෙන ගියා.ඇත්තටම මට ඇඩුනා.මම හිතන්නේ ඒ පිට වුනේ මගේ හිතේ අහුමුලු වල ඇති අසුබවාදි ,ශක්තිය වෙන්න ඇති .මම වැරදි නම් මාව නිවරදි කරන්න.ඊට පස්සේ කියාගන්න බැරි ලොකු හිස් කමක් දැනුනා.ටික වෙලාවකින් ආදරයෙන්,කරුනාවෙන්,මෛත්‍රියෙන් ඒ හිස්කම පිරිලා ගියා .කියාගන්න බැරි සුබවාදි හැගිම් වලින් පිරිලා ගියා.ඔබ මගේ ලග ඉදන් කතාකරනාවා වගේ දැනුනේ.ඔබට බොහොම ස්තුතියි nuwan rajapaksha ❤️❤️❤️❤️
ඔයා rata නිද ගන්න ගමන්ද ahuwe, morning දා ආහුවේ
Paraliminal awadiyen inna welawata ahanna...udeta awadi unama ahanna hondai..saha subliminal nidaganna yaddi ahanna...eka ahanagam ninda giyoth godak hondai kiyala kiwuwa...meka awadiyen inna welawata ahanna
@@malithiindira7479 aniwaryen head phone dagana ahanna kiwuwa me dekama...nikan abadi samahara dewal ahenne nethilu..
ගොඩාක් වටිනව මේ දේශනය මට මුලින්ම මේක නිකන් ම ඇහුවෙ එත් සර් කියන හැමදේම මට ප්හැදිලිව ඇහෙනවා මුලින් අහද්දි ගෝසාව විතරයි ඇහුනේ ඔබතුමාට ගොඩක් පිං මට මීට කලින් සර්ගේ දේශපාලනයට සහභාගී වෙන්න තිබුනනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා මම මෙතන ඉදන් අලුතින් ජීවිතේ දිහා බලනවා අලුතින් පටන් ගන්නව මේක හොඳ මෝටිවෙට් 1 සසර ගමන කෙටි කරගන්න වෙහෙසෙන්නවා ඔබතුමට බුදුසරණයි දෙවිපිහිටයි නැවතත් කියන්නෙ ගොඩාක් ගොඩාක් පිං
වරු දෙකයි ඇහුවෙ පුදුම වෙනසක් හිතාගන්න බැරුව ගියා මේ තරම් ඉක්මනින් මාව වෙනස් කරගන්න මට වත් බැහැ , ස්තුතියි 🙏සර් ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏❤️මොකක් හරි වාසනාවක් තියෙන්න ඕනෙ මේව ලැබෙන්න කියල මම විස්වාස කරනවා 🙏🙏🙏❤️ ඉතාමත් විශිෂ්ඨයි
ඔබ මෙයට සවන් දුන්නේ download කරගෙනද?ස්තූතියි .
මේ video එක අහද්දි headphone එකෙන් එක වෙලාවෙම කටහඩවල් 2ක් එනවනේද?
ඔබතුමා අප වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා, ගොඩක් ස්තුතියි ඔබට, ඔබේ මහන්සියේ ප්‍රතිඵල උපරිමයෙන් ලබාගැනීමට මම නිරතුරුව උත්සාහ කරමි, අප සියලු දෙනාටම අධ්‍යාත්මික සුවය උපරිමයෙන් ලැබේවා , ස්තූතියි ❤️❤️❤️
ස්තුති.අපි හැමෝම වෙනුවෙන් මේ සදහා දායක උන හැමෝටම අනන්ත වාරයක් ස්තුති .ඒ වගේම බොහොම පින්.
ගුණාත්මක බවින් ඉතාම ඉහළ නිර්මාණයක් ....😍👍 මෙයින් හැමෝටම හොද ප්‍රතිඵල ලැබේවා !!!
ස්තුතිය සර්බොහොම වටිනාම වීඩියෝවක් සියලු ලෝක සියලුම සත්වයෝ සුව ය ලැබේවා
ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් කාලය,මුදල් ,ශ්‍රමය වැය කල සියලුම දෙනාට.උතුම් නිර්වානයම් අවබෝධ වේවා .
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.dzddddzrddzdzdstddzzzzzdddddz
ඇත්තටම මං මේක අහන්න අරන් සතියක් වගෙ . ඒත් ඊයේ රෑ මගේ මනස කියන්න තෙරෙන්නේ නැති තරම් කනගාටුවකින් තිබුනේ.. මං ඉතාම උවමනාවෙන් මේක අහන්න ගත්තා නින්ද ගියා.අද උදේ පුදුම උද්යෝගයක් ද්වසම එහෙමයි❤ විශ්වයට අනේක වාරයක් ස්තූති. ඔබටත් ස්තූති. ❤
විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේවා.මාගෙ ආධ්‍යාත්මය දියුණුවේවා.🙏
ස්තුතිවන්ත වෙනවා ඔබ තුමා ta.theruwan saranayi .
ගොඩක් ස්තුතියි ඔබට.උදව් උපකාර කරපු සියලුම දෙනාට ත් ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....
මම මේ වීඩියෝව අදයි අහන්න ගත්තෙ.මුහුදු රලේ ශබ්දය නම් හරීම සුන්දර යි.සියල්ල පාවෙලා ඈතට ඈතට යනවා වගේ දැනුනා. විශිෂ්ඨ නිර්මාණයක්.සර්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහසක් දෙනා සුවපත් කරනවට.තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏
බොහොම ස්තුතියි සර්...සියළු සත්වයෝ සුවපත් වේවායහපත් වේවාප්රඥාවෙන් යුක්ත වේවාපිං සිදු වෙනවා සර්ජය වේවා ✨💫🌙⭐️❤️
ඔබ තුමන්ට ගොඩක් පිං.🙏🙏🙏.මේ කරන කැපවීමට. ඒ වගේම ඔබ තුමන් ගේ මෙම වටිනා දැනුම ලබා ගැනීමට මග පෙන්වූ මගේ යෙහෙලියටත් අනෙක වාරයක් පිං🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක්. නුවන් මහතා ඇතුළු මේ සද්කාර්යයට දායක වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි!
ස්තූතියි සර් ..හදවතින්ම ... ඔබ තුමා ට තව තවත් ශක්තිය ලැබේවා ! විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !
ස්තූතියි සර් මුලු හදවතින්ම ..මේ වෙනුවෙන් කැප වූ සැමටත්....... උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා.... තෙරුවන් සරණයිි...
සුභ මොහොත උදා උනා.වාසනාවන්තයෝ අපි ඔබ නිසා .
ඔබතුමා කරන මේ මහා සමාජ මෙහෙවරට හදවතින්ම ස්තූති කරමි.
මෙවැනි වටිනා දෙයක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏
ඊයෙ රෑත් ඇවිල්ලා බැලුවා සර්..මේ විඩියෝ එක දාලද කියල...දැන් දැක්කේ මෙක..ස්තූතී නුවන් සර්...❤🙏
අම්මෝ... ඒක නම්. හිතේ තියෙන සේරම අයින් වෙලා හිස් වුණා. ලොකු බරක් අයින් වුණා වගේ ❤️❤️
වඩාත්ම හොඳ ප්‍රතිඵල ගන්න කැමති ඕනෑම අයෙකුට සර්ට කියල තමන්ටම කියල Track එකක් හදා ගන්න පුලුවන් ...එක හොඳ අවස්ථාවක් 😍
කොහොමද hadhaganne
@@thusharaherath12 sir ta call ekak ganna
හිතන්නෙ නැතුව ඉන්න පුලවන්.තෙරුවන් සරණයි.!
එක පාරයි ඇහුවෙ.ප්‍රතිඵල විශ්මිතයි 😍
සර් මෙය අමිල සේවයක්. අනේක වාරයක් පින්. සියලුම සත්ත්වයා කෙරෙහි අපමණ කරැනාවෙන් යුතුවයි මෙය කරන්නේ ,ඒ පිරිසිදු චෙිතනාව ම මහා ශක්තියක් වි ඔබටම නැවත ලැබෙනු ඇත. 🙏🙏🙏
ස්තූති සර් ඊයෙත් ඇවිත් බැලුවා ඒත් මේ වෙලාවෙයි දැක්කෙ සර්මේකනම් පුදුමයක් සර්.යූ ටියුබ් එකට ආව විතරයි.මෙ සදහා කැප වූ සර් ඇතුලු මේ සදහා දායක උනු හැමෝටම ගොඩක් ස්තූති 👍
වචනයේ පරිසමාප්තියෙන්ම ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏
ස්තූතියි සර් ඇතුළු හැමෝට ම ,ගොඩක් පින් 🙏🙏🙏
විදේශ රටක සිටින මාගේ සැමියාට රැකියාවක් ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති ස්තූති ස්තූති
ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඇහුව ඇදේ ඉදන් ඇහුවේ මගේ ඇගෙන් මොනවද අයින් වෙලා යනව වගේ දැනුන නිකන් ගැස්සිලා ගිහින් 🌷🌷❤
ඔබ තුමාටත් මේ සදහා දායක වු සැමටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.💜️
ස්තුතියි සර් ....ස්තුතියි මේ හැමදේටම අනන්තවත් පින් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා තුනුරුවන්ගේ ම සරණයි සියලුම බලාපොරොත්තු සාර්තකව කර ගැනීමට හැකිවීම හ්ස්කිවේවා🙏🙏🙏🙏💪
Than you very much coach foe this brilliant vedio. Thank you Vishway mathawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
Meya apawetha nomile labadimata katayuthu karapu nuwan sirtath coach you eke siyalu denatama sthuthiii saha siyalu pathum itu wewa..
ගොඩාක් හොඳයි Sir ...Thank you very Much ...
බොහොම ස්තූතියි හොඳ වෑයමක්
යමක් හොයල, හොයල, වෙහෙසිල ඉන්න වෙලාවක ඇසුන මේ video එක, මාරම වෙනසක් ගෙනාව... ස්තූතියි ...ස්තූතියි ... ස්තූතියි 🙏 ..🙏 🙏 🙏
Thanks nuwan sirMe sound eka kanata sahallui...Athithayen nidahas kirimata gaththa adhahasa gana sathutui..🙏 ❤️
ගොඩක් ස්තූතියි ඔබතුමා ට!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you very much dear Sir...🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි ....
ස්තුතියි හදවතින්ම සර් ...🙏🙏🙏🙏❤️❤️❤️ මේ කරන කැප කිරීම් වලට..❤️🙏❤️🙏
ස්තුතියි සර්.. ඔබට ගොඩක් පින් .. මේ දේවල් වලට..!
ගොඩක් ස්තුතියි ඔබතුමාට වගේම විශ්වයටම 🥰
ගොඩාක් ස්තූතියි මේ සදහා කැප වුනු හැමෝටම 🙏 ...
මුලින් අහන අය අතරින් එක්කෙනෙක් වීම ගැන සතුටුයි 🙏🙏
Godak sthuthi sir💐🙏🙏🙏💛
ගොඩක් ස්තුතියි sir..🙏🙏🙏
Sounds harima smoothly ♥️♥️
ස්තූතියියීයීයී...🙏🙏🙏😌
ස්තූතියි ඔබතුමාට ..🙏🙏🙏
Thank you soo much couch. May triple gems bless you. ❤️
Aneee thank you sir.maga balan idiye enakam.🥺❤🙏🙏🙏
ගොඩාක් ස්තූතියි සර්..මෙය ගොඩාක් වටින දෙයක් ❤️❤️💫
ඔබට ගොඩාක් ස්තුතියි ,
ගොඩක් ස්තූතියි සර්, එනකල් බලාන් හිටියේ ❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබට 🙏🙏🙏 මතකය වර්ධනය යට දෙයක් දෙන්න සර්
Waiting ❤️❤️ iye ra 9 idan balan inne , ස්තුතියි ඔබට.
අපිවෙනුවෙන් මේකරන කැපවීමම ඇති ඔබතුමාට මතුබුදුවන්නටම මේවටිනා වීඩියෝව දකින සෑමකෙනෙක්ම මේවීඩියෝවේ අවසානයතෙක් හෙඩ්ෆෝන් එකක් බාවිතාකර ඇස්දෙක පියාගෙන හොදින් ඇහුන්ක්ම් දෙන්න ඔබටමතේරේවි බුදුසරණයි දෙවිපිහිටයි
ඒක ගොඩක් හොද නිර්මානයක් සර්. ගොඩක් ස්තූතී ඒ වෙනුවෙන් ඔබතුමාට. මට පොඩි ප්‍රශ්නයක් තියනවා සර්. ඒක අහගෙන ඉන්නකොට එක පාරම ලොකු ශබ්දයක් ඇහෙනවනේ කෝච්චියක් යනවා වගේ. ඒක පුරාම ඉවර වෙනකල්ම ඒ ශබ්දය ඇගෙනවා. ඒක ටිකක් අපහසුයිනේ. කොහොම උනත් ඒක අහලා පහුවදා දවස මම හොදින් ගතකරා. වෙනදට වඩා සතුටින්. ඒත් මම අර කිව්ව ශබ්දය නිසා අහන්න අමාරුයිනේ
Volume අඩුකරලා අහන්න..පහසු ප්‍රමානයට..ඒ බයිනුරල් බීට් හඩ...
ස්තුතිවේවා.පිංසිදුවේවා.🌹❤️🌹 සැම සිත් සුවපත් වේවා 🌹🙏
අපි වෙනුවෙන් කරන මේ සේවාවට හිසනමා නමස්කාර කරමි.ලොවට පහල වු බුද්ධ පුත්‍රයෙක්.ඔබට මේ වෙනුවෙන් සහය වන හැමෝටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎
හැමෝම වෙනුවෙන් අලුත්ම දෙයකින් උතුම්ම වෑයමක්👍💐.බොහොමත්ම පින්..🙏.සර්ගෙ මේ උත්සාහයත් අනෙක් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ට සියලු යහපත උදාවේවා ..!🙏🙏🙏❤️
ගොඩක් ම ගොඩාක් ස්තූතී සර්🙏🙏❤️❤️
ස්තුතිය ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා...!
බොහොම ස්තූති සර් බුදු සරණයි
ස්තුති ඔබතුමාට 😍
❤️❤️❤️❤️❤️❤️...ස්තුති හදවතින්ම 🙏🙏🙏❤️😍
බොහොම යක් පින් ඔබ තුමාට
Godakma ස්තුති ස්තුති ස්තුති
සර් ඇතුළු මේ සදහා දායක වූ හැමෝටම ස්තුතියි
බොහොම ස්තුති සර් ..හැමෝටම පිං🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමාට ....🙏
මේ භාවනාව දවසේ කොයි පුළුවන් වෙලාවක ඇහැව්වට කමක් නැද්ද. අනේ මට පිළිතුරක් දෙන්න. මේකෙන් මට ලොකු සැනසීමක් ලැබුණා. පොඩි අයත් එක්ක මං ඇහෙව්වේ හැබැයි මට පුළුවන් වෙලාවල් වලට
මල්ලි ඔයාගෙ මේ වගෙ වීඩියෝ කීපයක් තියෙනව නෙ.භාවනා සබ්ලිමිනල් වගේ.මේවගෙන් කීපයක්ම අනුගමනය කරනව නම් සවන්දෙනව නම් ඒ එකිනෙකක් අතරෙ time gap එකක් තියෙන්න ඕනද.ඒ කොයිතරම් වෙලාවක් ද.මේව එකිනෙකට වෙනස් කාරනාවන් සදහා නිසා එක දවසට එකක් ද අහන්න ඕන.කාරනා කීපයක් සදහ එකම දවසෙ සබ්ලිමිනල් කීපයක් ඇහුවට කමක් නැද්ද.කාරුනික පිලිතුරක් බලාපොරොත්තු වෙමි😊
එකක් උදේට අහන්න.....අනික රෑට
ස්තූතියි ඔබතුමාට ❤
ස්තූතියි! ♥️🙏
සර් දැන් නම් මට ගොඩක් පැහැදිලිව කියන දේ සහ ශබ්ද ඇහෙනවා. නින්ද යනවා මගදි ඇහැරෙනවා. එතකොට ගොඩක් පැහැදිලිව හොඳටම ඇහෙනවා සර්.🙏
කියන දේවල් වලට අවදානය දෙන්න එපා
@@coachwithnuwan3625 ස්තූතියි සර් 🙏
@@coachwithnuwan3625 එතකොට මුහුදෙ ශබ්දයටද beat එකටද වැඩි අවදානය දෙන්න ඔනේ මෙච්චර දවස් වචන වලට අවදානය දුන්නෙ මම 🤦
Sir ekatama ahana kenek meka ahuwata kamak nadda
Gedara wada karana gaman ahanna hoda nadda?
හදවතින්ම සුභ පතනවා සර්. මෙවැනි දෙයක් නිර්මාණය කර අපහට ලබා දුන්නා ට.
බොහොම ස්තූතියි ❤❤
Superb 😍
ස්තුතියි 🙏🙏🙏🙏🙏
සර් මම අවුරුදු 22ක ගෑනු දරුවෙක්.අවුරුදු 5ක් ඉතාම කටුක ජීවතයක් ගත කරන්නට සිදු උනා.අධ්‍යාපනයට ඉතා දක්ශ නමුත් එය අතරමග නතර උනා.විශාදයෙන් දුක් වින්දා.බෙහෙත් ලබාගත්තා.නිවසේ පෞද්ගලික ප්‍රශ්න නිසා..මම නැවත නැගිටින්න ඕනි.2024 උසස්පෙල කරන්න හිතාගෙන ඉන්නව..ජීව විද්‍යා අංශයෙන්.මම මේ paraliminal එක හැමදාම ඇහුවට කමක් නැද්ද..මේකෙ කියන ඇතැම් වාක්‍ය කණ්ඩ මට ඉතා සමීපයි වගේ.නමුත් ඔලුව කැරකෙන්න,ක්ලාන්ත ගතියක් වගේ එන්න බලනව..ඒකට මොකක්ද කරන්න ඕනි??විභාග සම්බන්ධ සබ්ලිමිනල් එකට අමතරව මේක ඇහුවනම් හොඳයි නේද..මට ආපහු නැගිටින්න ඕනි.ජීවිතේ දිනන්න ඕනි.මම මේකට කුමක්ද කළයුත්තේ??මට ඇත්තටම කිසිම ආත්ම විශ්වාසයක් නෑ.යාලුවෙක් එක්කවත් ඉන්න බැරි උන නිසා කුඩා කාලයේ කොච්චර දක්ශ උනත් දැන් කිසිම ආත්ම විශ්වාසයක් නෑ.මට ඒක තමයි හදාගන්නම ඕනි.අනේ සර් උදව් කරනවද..
Sir please help me
Sirge no ekk description eke athi,cl krl blnn
Thank you so much ser...💚💚💚🙏💫
, thank you very much 🙏
ස්තුතියි සර්.. අනේක වාරයක් .....
ස්තුති සර්ට ♥️
මෙ comment එක දකින හැමෝම පුලුවන්නම් මෙ video එක අහන්න ඇත්තටම ගොඩක් වට්නව
Oyt results lebund
✋
Voice clear na ne.
මේකේ මොකද්ද ඇහෙන්නේ.වතුර සද්දයක්ද.දෙන්නෙක් කතා කරනවා වගේ කන් දෙකෙන් දෙකක් ඇහෙනව...මේකෙන් මොකද්ද වෙන්නේ......😮
@@g.a.n.p.3656 0
Mahata thada oluwa kakumak athwe.ma hata nirogi vimata meya sudusuda?oba thumata tharuwan saranai!🙏
ස්තුතියි ඔබතුමාට
නියමයි👍👍👍👍
නැතිඋන මට මාව ආයෙමත් හම්බුනා, කලින් හිටියටත් වඩා ශක්තිමත්ව නැගිටින්න පුලුවන් උනේ මේ වීඩියෝ එක නිසා.අනේකවාරයක් පින් සිද්ද වෙනවා ඔබ තුමාට..🙏🙏🙏
මේ වෙනුවෙන් කැප උනු ඔබතුමා ඇතුළු සියලු දෙනාටම බොහොම පින් . යහපතක්ම වේවා තෙරුවන් සරනයි
මං පාඩම් කරන ගමන් අහනවා.හිතේ තියෙන කරදර භය නැති වෙලා යනවා.බොහොම ස්තූතියි මේ හඬ පටය නිර්මාණය කරාට ❤
අහන්න පටන් අරන් ටික වෙලාවක් යනකල් කියන කොයි එකද අහන්නෙ කියල එහාට මෙහාට යන ගතියක් දනුන. තව ටිකක් අහගෙන ඉන්නකොට නින්දත් නොනින්දත් අතර කියන දේත් ඇහෙනව ඒ වගේම පවෙන ගතියක් දැනුන. ඊට පස්සෙ නම් නින්ද ගිහින් . ඒක හරිම අමුත්තක් දනුනා. ගොඩක් ස්තුතියි මේ වෙනුවෙන් මහන්සි උන හැමදෙනාටම.🙏🙏🙏
ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
අම්මෝ ලොකු භාවත්මක අත්දැකිමක්.ඒ කටහඩ මගේ ඇට මිදුලු දක්වාම කිද බැස්සා.ඇස් දෙකෙන් උනු කදුලු බින්දු ගලාගෙන ගියා.ඇත්තටම මට ඇඩුනා.මම හිතන්නේ ඒ පිට වුනේ මගේ හිතේ අහුමුලු වල ඇති අසුබවාදි ,ශක්තිය වෙන්න ඇති .මම වැරදි නම් මාව නිවරදි කරන්න.ඊට පස්සේ කියාගන්න බැරි ලොකු හිස් කමක් දැනුනා.ටික වෙලාවකින් ආදරයෙන්,කරුනාවෙන්,මෛත්‍රියෙන් ඒ හිස්කම පිරිලා ගියා .කියාගන්න බැරි සුබවාදි හැගිම් වලින් පිරිලා ගියා.ඔබ මගේ ලග ඉදන් කතාකරනාවා වගේ දැනුනේ.ඔබට බොහොම ස්තුතියි nuwan rajapaksha ❤️❤️❤️❤️
ඔයා rata නිද ගන්න ගමන්ද ahuwe, morning දා ආහුවේ
Paraliminal awadiyen inna welawata ahanna...udeta awadi unama ahanna hondai..saha subliminal nidaganna yaddi ahanna...eka ahanagam ninda giyoth godak hondai kiyala kiwuwa...meka awadiyen inna welawata ahanna
@@malithiindira7479 aniwaryen head phone dagana ahanna kiwuwa me dekama...nikan abadi samahara dewal ahenne nethilu..
ගොඩාක් වටිනව මේ දේශනය මට මුලින්ම මේක නිකන් ම ඇහුවෙ එත් සර් කියන හැමදේම මට ප්හැදිලිව ඇහෙනවා මුලින් අහද්දි ගෝසාව විතරයි ඇහුනේ ඔබතුමාට ගොඩක් පිං මට මීට කලින් සර්ගේ දේශපාලනයට සහභාගී වෙන්න තිබුනනම් මගේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබ්බා මම මෙතන ඉදන් අලුතින් ජීවිතේ දිහා බලනවා අලුතින් පටන් ගන්නව මේක හොඳ මෝටිවෙට් 1 සසර ගමන කෙටි කරගන්න වෙහෙසෙන්නවා ඔබතුමට බුදුසරණයි දෙවිපිහිටයි නැවතත් කියන්නෙ ගොඩාක් ගොඩාක් පිං
වරු දෙකයි ඇහුවෙ පුදුම වෙනසක් හිතාගන්න බැරුව ගියා මේ තරම් ඉක්මනින් මාව වෙනස් කරගන්න මට වත් බැහැ , ස්තුතියි 🙏සර් ගොඩාක් ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏❤️මොකක් හරි වාසනාවක් තියෙන්න ඕනෙ මේව ලැබෙන්න කියල මම විස්වාස කරනවා 🙏🙏🙏❤️ ඉතාමත් විශිෂ්ඨයි
ඔබ මෙයට සවන් දුන්නේ download කරගෙනද?ස්තූතියි .
මේ video එක අහද්දි headphone එකෙන් එක වෙලාවෙම කටහඩවල් 2ක් එනවනේද?
ඔබතුමා අප වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා, ගොඩක් ස්තුතියි ඔබට, ඔබේ මහන්සියේ ප්‍රතිඵල උපරිමයෙන් ලබාගැනීමට මම නිරතුරුව උත්සාහ කරමි, අප සියලු දෙනාටම අධ්‍යාත්මික සුවය උපරිමයෙන් ලැබේවා , ස්තූතියි ❤️❤️❤️
ස්තුති.අපි හැමෝම වෙනුවෙන් මේ සදහා දායක උන හැමෝටම අනන්ත වාරයක් ස්තුති .ඒ වගේම බොහොම පින්.
ගුණාත්මක බවින් ඉතාම ඉහළ නිර්මාණයක් ....😍👍 මෙයින් හැමෝටම හොද ප්‍රතිඵල ලැබේවා !!!
ස්තුතිය සර්බොහොම වටිනාම වීඩියෝවක් සියලු ලෝක සියලුම සත්වයෝ සුව ය ලැබේවා
ගොඩක් ස්තූතියි මේ වෙනුවෙන් කාලය,මුදල් ,ශ්‍රමය වැය කල සියලුම දෙනාට.උතුම් නිර්වානයම් අවබෝධ වේවා .
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.dzddddzrddzdzdstddzzzzzdddddz
ඇත්තටම මං මේක අහන්න අරන් සතියක් වගෙ . ඒත් ඊයේ රෑ මගේ මනස කියන්න තෙරෙන්නේ නැති තරම් කනගාටුවකින් තිබුනේ.. මං ඉතාම උවමනාවෙන් මේක අහන්න ගත්තා නින්ද ගියා.අද උදේ පුදුම උද්යෝගයක් ද්වසම එහෙමයි❤ විශ්වයට අනේක වාරයක් ස්තූති. ඔබටත් ස්තූති. ❤
විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේවා.
මාගෙ ආධ්‍යාත්මය දියුණුවේවා.🙏
ස්තුතිවන්ත වෙනවා ඔබ තුමා ta.theruwan saranayi .
ගොඩක් ස්තුතියි ඔබට.උදව් උපකාර කරපු සියලුම දෙනාට ත් ස්තුතියි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....
මම මේ වීඩියෝව අදයි අහන්න ගත්තෙ.මුහුදු රලේ ශබ්දය නම් හරීම සුන්දර යි.සියල්ල පාවෙලා ඈතට ඈතට යනවා වගේ දැනුනා. විශිෂ්ඨ නිර්මාණයක්.
සර්ට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා දහසක් දෙනා සුවපත් කරනවට.
තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏
බොහොම ස්තුතියි සර්...
සියළු සත්වයෝ සුවපත් වේවා
යහපත් වේවා
ප්‍රඥාවෙන් යුක්ත වේවා
පිං සිදු වෙනවා සර්
ජය වේවා
✨💫🌙⭐️❤️
ඔබ තුමන්ට ගොඩක් පිං.🙏🙏🙏.මේ කරන කැපවීමට. ඒ වගේම ඔබ තුමන් ගේ මෙම වටිනා දැනුම ලබා ගැනීමට මග පෙන්වූ මගේ යෙහෙලියටත් අනෙක වාරයක් පිං🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක්. නුවන් මහතා ඇතුළු මේ සද්කාර්යයට දායක වූ ඔබ සියලු දෙනාටම ස්තුතියි!
ස්තූතියි සර් ..හදවතින්ම ... ඔබ තුමා ට තව තවත් ශක්තිය ලැබේවා ! විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !
ස්තූතියි සර් මුලු හදවතින්ම ..මේ වෙනුවෙන් කැප වූ සැමටත්....... උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා.... තෙරුවන් සරණයිි...
සුභ මොහොත උදා උනා.වාසනාවන්තයෝ අපි ඔබ නිසා .
ඔබතුමා කරන මේ මහා සමාජ මෙහෙවරට හදවතින්ම ස්තූති කරමි.
මෙවැනි වටිනා දෙයක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏
ඊයෙ රෑත් ඇවිල්ලා බැලුවා සර්..මේ විඩියෝ එක දාලද කියල...දැන් දැක්කේ මෙක..ස්තූතී නුවන් සර්...❤🙏
අම්මෝ... ඒක නම්. හිතේ තියෙන සේරම අයින් වෙලා හිස් වුණා. ලොකු බරක් අයින් වුණා වගේ ❤️❤️
වඩාත්ම හොඳ ප්‍රතිඵල ගන්න කැමති ඕනෑම අයෙකුට සර්ට කියල තමන්ටම කියල Track එකක් හදා ගන්න පුලුවන් ...එක හොඳ අවස්ථාවක් 😍
කොහොමද hadhaganne
@@thusharaherath12 sir ta call ekak ganna
හිතන්නෙ නැතුව ඉන්න පුලවන්.තෙරුවන් සරණයි.!
එක පාරයි ඇහුවෙ.ප්‍රතිඵල විශ්මිතයි 😍
සර් මෙය අමිල සේවයක්. අනේක වාරයක් පින්. සියලුම සත්ත්වයා කෙරෙහි අපමණ කරැනාවෙන් යුතුවයි මෙය කරන්නේ ,ඒ පිරිසිදු චෙිතනාව ම මහා ශක්තියක් වි ඔබටම නැවත ලැබෙනු ඇත. 🙏🙏🙏
ස්තූති සර් ඊයෙත් ඇවිත් බැලුවා ඒත් මේ වෙලාවෙයි දැක්කෙ සර්
මේකනම් පුදුමයක් සර්.යූ ටියුබ් එකට ආව විතරයි.මෙ සදහා කැප වූ සර් ඇතුලු මේ සදහා දායක උනු හැමෝටම ගොඩක් ස්තූති 👍
වචනයේ පරිසමාප්තියෙන්ම ගොඩක් ස්තූතියි සර් 🙏🙏🙏
ස්තූතියි සර් ඇතුළු හැමෝට ම ,ගොඩක් පින් 🙏🙏🙏
විදේශ රටක සිටින මාගේ සැමියාට රැකියාවක් ලැබීම පිළිබඳ විශ්වයට ස්තූති ස්තූති ස්තූති
ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඇහුව ඇදේ ඉදන් ඇහුවේ මගේ ඇගෙන් මොනවද අයින් වෙලා යනව වගේ දැනුන නිකන් ගැස්සිලා ගිහින් 🌷🌷❤
ඔබ තුමාටත් මේ සදහා දායක වු සැමටත් හදවතින්ම ස්තුතිවන්ත වෙමි.💜️
ස්තුතියි සර් ....ස්තුතියි මේ හැමදේටම අනන්තවත් පින් 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට උතුම්වු නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා තුනුරුවන්ගේ ම සරණයි සියලුම බලාපොරොත්තු සාර්තකව කර ගැනීමට හැකිවීම හ්ස්කිවේවා🙏🙏🙏🙏💪
Than you very much coach foe this brilliant vedio. Thank you Vishway mathawa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
Meya apawetha nomile labadimata katayuthu karapu nuwan sirtath coach you eke siyalu denatama sthuthiii saha siyalu pathum itu wewa..
ගොඩාක් හොඳයි Sir ...Thank you very Much ...
බොහොම ස්තූතියි හොඳ වෑයමක්
යමක් හොයල, හොයල, වෙහෙසිල ඉන්න වෙලාවක ඇසුන මේ video එක, මාරම වෙනසක් ගෙනාව... ස්තූතියි ...ස්තූතියි ... ස්තූතියි 🙏 ..🙏 🙏 🙏
Thanks nuwan sir
Me sound eka kanata sahallui...
Athithayen nidahas kirimata gaththa adhahasa gana sathutui..
🙏 ❤️
ගොඩක් ස්තූතියි ඔබතුමා ට!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you very much dear Sir...🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි ....
ස්තුතියි හදවතින්ම සර් ...🙏🙏🙏🙏❤️❤️❤️ මේ කරන කැප කිරීම් වලට..❤️🙏❤️🙏
ස්තුතියි සර්.. ඔබට ගොඩක් පින් .. මේ දේවල් වලට..!
ගොඩක් ස්තුතියි ඔබතුමාට වගේම විශ්වයටම 🥰
ගොඩාක් ස්තූතියි මේ සදහා කැප වුනු හැමෝටම 🙏 ...
මුලින් අහන අය අතරින් එක්කෙනෙක් වීම ගැන සතුටුයි 🙏🙏
Godak sthuthi sir💐🙏🙏🙏💛
ගොඩක් ස්තුතියි sir..🙏🙏🙏
Sounds harima smoothly ♥️♥️
ස්තූතියියීයීයී...🙏🙏🙏😌
ස්තූතියි ඔබතුමාට ..🙏🙏🙏
Thank you soo much couch. May triple gems bless you. ❤️
Aneee thank you sir.maga balan idiye enakam.🥺❤🙏🙏🙏
ගොඩාක් ස්තූතියි සර්..මෙය ගොඩාක් වටින දෙයක් ❤️❤️💫
ඔබට ගොඩාක් ස්තුතියි ,
ගොඩක් ස්තූතියි සර්, එනකල් බලාන් හිටියේ ❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තුති වන්ත වෙනවා ඔබට 🙏🙏🙏 මතකය වර්ධනය යට දෙයක් දෙන්න සර්
Waiting ❤️❤️ iye ra 9 idan balan inne , ස්තුතියි ඔබට.
අපිවෙනුවෙන් මේකරන කැපවීමම ඇති ඔබතුමාට මතුබුදුවන්නටම මේවටිනා වීඩියෝව දකින සෑමකෙනෙක්ම මේවීඩියෝවේ අවසානයතෙක් හෙඩ්ෆෝන් එකක් බාවිතාකර ඇස්දෙක පියාගෙන හොදින් ඇහුන්ක්ම් දෙන්න ඔබටමතේරේවි බුදුසරණයි දෙවිපිහිටයි
ඒක ගොඩක් හොද නිර්මානයක් සර්. ගොඩක් ස්තූතී ඒ වෙනුවෙන් ඔබතුමාට. මට පොඩි ප්‍රශ්නයක් තියනවා සර්. ඒක අහගෙන ඉන්නකොට එක පාරම ලොකු ශබ්දයක් ඇහෙනවනේ කෝච්චියක් යනවා වගේ. ඒක පුරාම ඉවර වෙනකල්ම ඒ ශබ්දය ඇගෙනවා. ඒක ටිකක් අපහසුයිනේ. කොහොම උනත් ඒක අහලා පහුවදා දවස මම හොදින් ගතකරා. වෙනදට වඩා සතුටින්. ඒත් මම අර කිව්ව ශබ්දය නිසා අහන්න අමාරුයිනේ
Volume අඩුකරලා අහන්න..පහසු ප්‍රමානයට..ඒ බයිනුරල් බීට් හඩ...
ස්තුතිවේවා.පිංසිදුවේවා.🌹❤️🌹 සැම සිත් සුවපත් වේවා 🌹🙏
අපි වෙනුවෙන් කරන මේ සේවාවට හිසනමා නමස්කාර කරමි.ලොවට පහල වු බුද්ධ පුත්‍රයෙක්.ඔබට මේ වෙනුවෙන් සහය වන හැමෝටම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎
හැමෝම වෙනුවෙන් අලුත්ම දෙයකින් උතුම්ම වෑයමක්👍💐.බොහොමත්ම පින්..🙏.සර්ගෙ මේ උත්සාහයත් අනෙක් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...! හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සර්ට සියලු යහපත උදාවේවා ..!🙏🙏🙏❤️
ගොඩක් ම ගොඩාක් ස්තූතී සර්🙏🙏❤️❤️
ස්තුතිය ඔබතුමාට🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා...!
බොහොම ස්තූති සර් බුදු සරණයි
ස්තුති ඔබතුමාට 😍
❤️❤️❤️❤️❤️❤️...ස්තුති හදවතින්ම 🙏🙏🙏❤️😍
බොහොම යක් පින් ඔබ තුමාට
Godakma ස්තුති ස්තුති ස්තුති
සර් ඇතුළු මේ සදහා දායක වූ හැමෝටම ස්තුතියි
බොහොම ස්තුති සර් ..හැමෝටම පිං🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමාට ....🙏
මේ භාවනාව දවසේ කොයි පුළුවන් වෙලාවක ඇහැව්වට කමක් නැද්ද. අනේ මට පිළිතුරක් දෙන්න. මේකෙන් මට ලොකු සැනසීමක් ලැබුණා. පොඩි අයත් එක්ක මං ඇහෙව්වේ හැබැයි මට පුළුවන් වෙලාවල් වලට
මල්ලි ඔයාගෙ මේ වගෙ වීඩියෝ කීපයක් තියෙනව නෙ.භාවනා සබ්ලිමිනල් වගේ.මේවගෙන් කීපයක්ම අනුගමනය කරනව නම් සවන්දෙනව නම් ඒ එකිනෙකක් අතරෙ time gap එකක් තියෙන්න ඕනද.ඒ කොයිතරම් වෙලාවක් ද.මේව එකිනෙකට වෙනස් කාරනාවන් සදහා නිසා එක දවසට එකක් ද අහන්න ඕන.කාරනා කීපයක් සදහ එකම දවසෙ සබ්ලිමිනල් කීපයක් ඇහුවට කමක් නැද්ද.කාරුනික පිලිතුරක් බලාපොරොත්තු වෙමි😊
එකක් උදේට අහන්න.....අනික රෑට
ස්තූතියි ඔබතුමාට ❤
ස්තූතියි! ♥️🙏
සර් දැන් නම් මට ගොඩක් පැහැදිලිව කියන දේ සහ ශබ්ද ඇහෙනවා. නින්ද යනවා මගදි ඇහැරෙනවා. එතකොට ගොඩක් පැහැදිලිව හොඳටම ඇහෙනවා සර්.🙏
කියන දේවල් වලට අවදානය දෙන්න එපා
@@coachwithnuwan3625 ස්තූතියි සර් 🙏
@@coachwithnuwan3625 එතකොට මුහුදෙ ශබ්දයටද beat එකටද වැඩි අවදානය දෙන්න ඔනේ මෙච්චර දවස් වචන වලට අවදානය දුන්නෙ මම 🤦
Sir ekatama ahana kenek meka ahuwata kamak nadda
Gedara wada karana gaman ahanna hoda nadda?
හදවතින්ම සුභ පතනවා සර්. මෙවැනි දෙයක් නිර්මාණය කර අපහට ලබා දුන්නා ට.
බොහොම ස්තූතියි ❤❤
Superb 😍
ස්තුතියි 🙏🙏🙏🙏🙏
සර් මම අවුරුදු 22ක ගෑනු දරුවෙක්.
අවුරුදු 5ක් ඉතාම කටුක ජීවතයක් ගත කරන්නට සිදු උනා.අධ්‍යාපනයට ඉතා දක්ශ නමුත් එය අතරමග නතර උනා.විශාදයෙන් දුක් වින්දා.බෙහෙත් ලබාගත්තා.නිවසේ පෞද්ගලික ප්‍රශ්න නිසා..
මම නැවත නැගිටින්න ඕනි.2024 උසස්පෙල කරන්න හිතාගෙන ඉන්නව..ජීව විද්‍යා අංශයෙන්.
මම මේ paraliminal එක හැමදාම ඇහුවට කමක් නැද්ද..මේකෙ කියන ඇතැම් වාක්‍ය කණ්ඩ මට ඉතා සමීපයි වගේ.
නමුත් ඔලුව කැරකෙන්න,ක්ලාන්ත ගතියක් වගේ එන්න බලනව..ඒකට මොකක්ද කරන්න ඕනි??
විභාග සම්බන්ධ සබ්ලිමිනල් එකට අමතරව මේක ඇහුවනම් හොඳයි නේද..
මට ආපහු නැගිටින්න ඕනි.ජීවිතේ දිනන්න ඕනි.මම මේකට කුමක්ද කළයුත්තේ??
මට ඇත්තටම කිසිම ආත්ම විශ්වාසයක් නෑ.යාලුවෙක් එක්කවත් ඉන්න බැරි උන නිසා කුඩා කාලයේ කොච්චර දක්ශ උනත් දැන් කිසිම ආත්ම විශ්වාසයක් නෑ.
මට ඒක තමයි හදාගන්නම ඕනි.
අනේ සර් උදව් කරනවද..