Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලසන්ත කතාව ❤❤❤
හරිම ලස්සනට සින්දුව යනව ❤
❤❤❤
නාකි මනමාලිට වඩා පුන්නි හොඳයි මේ කතාව පුන්නි පන්ඩුල වටේ ගෙතෙනව නම් සුන්දරයි.
Thanks ❤
Lassanai songs ❤
Hemalayo ❤Ammo supiriyak wei
මංගල යෝජනා දාලා ලියුම් ඇවිල්ලා..🤭🤭🤭
very nice❤
patta
Good acting ❤
නියමයි ❤❤❤1st comment.........☺️☺️
සමහර වෙලාවට මේ ඉඟුරු බිස්කට් ඇඩ් එක යන්නෙ කියලා කලා වාගේ... එකපාරටම හිනා යනවා.....😂
Mr.gajadeera is acting supiri.any comments.
ඉස්සර සරලා පණ්ඩුල ලගමයි..ඒත් දැන් ,,,,,බොරු ආදරේ ..
අනේ පුන්නිට අර මදාවියා සෙට් වෙන්නෙ නෑ. සාගර උබත් නිකන් හිටපන්. හාමු මහත්තයා පුන්නි ගැන බලයි ❤
කතාව හොඳයි හැබැයි අර උදාරිව පොඩි කෙල්ලෙක් කරලා ගත්ත එක තමයි ගැලපෙන්නේ නැත්තේ.. පොඩි ලස්සන කෙල්ලෙක් ගත්තා නම් තමයි තව ලස්සන.
A.punchihamuge.hetiyata.uadari.wage.kenek.thama.gelapenne
රොශාන් එක්ක රගපාන්න පුළුවන් ද චුටි බට්ටියන්ට. ඉරිසියාකාර කමෙන්ට්...
රොෂාන් පොඩි කොල්ලෙක්ද... පොඩි අය ගන්න
අනිවාර්යයෙන්ම අපිත් මේක බලන්න ආසයි ඒත් උදාරි දකිද්දි අප්පිරියයි.රෝෂාන්ට දිනිති නැත්නම් නයනතාරා, මිෂෙල් වුනත් ගැලපෙනවා.
Yep . Naki wedi
Apo meh Saralage amma maha Jaraa geniyek. Pandula hodata hitiyanm angee gahala melahakata
දිව යටින් තියන සීනි පෙත්ත මොකක්ද අප්පා
පෙෂර් පෙති නම් අහලා තියෙනවා
Ayyo udari hinda kathawa epa wenawa.man me athha neda kiyanne.
Ane paw hadagattha wedanawa punni adarei awankawa ma
Maru antim wathawata kiyanne 😅
Aseemanthika premayak gana kiyanawa.sarala kisima gannak nathiwa aseemanthika adaraya nawaththuwa.moda adayakshaka ayyo boruwata hari aseemanthika adaraya pennanna ona neda
Saralage boru adare
Ow eka hithak nethi kama
හරිම ලසන්ත කතාව ❤❤❤
හරිම ලස්සනට සින්දුව යනව ❤
❤❤❤
නාකි මනමාලිට වඩා පුන්නි හොඳයි
මේ කතාව පුන්නි පන්ඩුල වටේ ගෙතෙනව නම් සුන්දරයි.
Thanks ❤
Lassanai songs ❤
Hemalayo ❤Ammo supiriyak wei
❤❤❤
මංගල යෝජනා දාලා ලියුම් ඇවිල්ලා..🤭🤭🤭
very nice❤
patta
Good acting ❤
නියමයි ❤❤❤
1st comment.........☺️☺️
සමහර වෙලාවට මේ ඉඟුරු බිස්කට් ඇඩ් එක යන්නෙ කියලා කලා වාගේ... එකපාරටම හිනා යනවා.....😂
Mr.gajadeera is acting supiri.any comments.
ඉස්සර සරලා පණ්ඩුල ලගමයි..ඒත් දැන් ,,,,,බොරු ආදරේ ..
අනේ පුන්නිට අර මදාවියා සෙට් වෙන්නෙ නෑ. සාගර උබත් නිකන් හිටපන්. හාමු මහත්තයා පුන්නි ගැන බලයි ❤
කතාව හොඳයි හැබැයි අර උදාරිව පොඩි කෙල්ලෙක් කරලා ගත්ත එක තමයි ගැලපෙන්නේ නැත්තේ.. පොඩි ලස්සන කෙල්ලෙක් ගත්තා නම් තමයි තව ලස්සන.
A.punchihamuge.hetiyata.uadari.wage.kenek.thama.gelapenne
රොශාන් එක්ක රගපාන්න පුළුවන් ද චුටි බට්ටියන්ට. ඉරිසියාකාර කමෙන්ට්...
රොෂාන් පොඩි කොල්ලෙක්ද... පොඩි අය ගන්න
අනිවාර්යයෙන්ම අපිත් මේක බලන්න ආසයි ඒත් උදාරි දකිද්දි අප්පිරියයි.
රෝෂාන්ට දිනිති නැත්නම් නයනතාරා, මිෂෙල් වුනත් ගැලපෙනවා.