Wathsunu - වත්සුණු | Episode 28 | 2025-01-09 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 56

  • @HiruTVOfficial
    @HiruTVOfficial  19 годин тому +15

    අම්මගෙ මරණයත් එක්ක ලොක්කා දුන්න සල්ලි වලින් දැන් වැඩක් නැති හින්දා ආදි ආයෙම කම්පැණියෙ ලොක්කට ඒ සල්ලි ටික දෙනවා.ඒ වෙලාවෙත් ලොක්කා සෑහෙන උත්සහ ගන්නවා ආයෙම ආදිත්‍ය එයාලගෙ ගොඩට එකතු කරගන්න.ඒත් ආදිත්‍ය නම් ඒකට අහුවෙන පාටක් නෑ.මේ අතරෙ හරිනි ආයෙම අම්මා නැති තැන අම්මගෙ සහෝදරී එක්ක රණ්ඩුවෙන්න පටන් අරගෙන.හරිනිට ඉතින් කාත් එක්කවත් සහයෝගයෙන් ඉන්න නම් පුරුද්දක් කොහොමත් නෑ.මේ දේවල් මෙහෙම වෙද්දි ආදිත්‍යගෙ නංගිගෙ පෙම්වතා ඉක්මනින්ම විවාහ වෙමු කියන යෝජනාව ගේනවා.ඒත් ඒකට නංගි කැමැති නැත්තෙ තාම අම්මා නැතිවෙලා ලොකු කාලයක් නැති නිසා.ඒ සම්බන්ධයත් ඒ හින්දා මේ වෙද්දි තියෙන්නෙ වැට උඩ වගේ.ඔය අතරෙ හරිනිගෙ හිත ගන්න උපරිමයෙන් උත්සහ කරන විශ්වනාථ ආයෙ කෝල් එකක් ගන්නවා හරිනිට.ඒ වෙලාවෙ ෆෝන් එකට උත්තර දෙන්නෙ ඉසුරි.ඒ කියන්නෙ ආදිත්‍යගෙ දුව.ඒ වෙලාවෙ ඉසුරි විශ්වට කියනවා එයාව ඉක්මන්ටම ඉස්කෝලෙකට දාන්න කියලා.විශ්ව ඒ උදව්ව කරලා දෙන්න පොරොන්දුවෙනවා.ඒ වෙලාවෙ එතැනට එන හරිනි ඒ ඇමතුමට පිළිතුරු නොදී ෆෝන් එක කට් කරනවා.ඊට පස්සෙ විශ්ව ගන්න ඇමතුමට උත්තර දෙන්නෙ ආදිත්‍ය.ඒත් විශ්ව ඒ බවක් නොදැන් මේ කතා කරන්නෙ හරිනි කියලා හිතාගෙන දිගටම කතා කරනවා.අන්තිමට තමයි විශ්වට තේරුම් යන්නෙ මේ කතා කරන්නෙ ආදිත්‍ය කියලා.විශ්වගෙ වෙලාවට විශ්ව ඒ කෝල් එකේදි මොකවත්ම අවුල් දෙයක් ගැන කතා කරන්නෙ නෑ.
    එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු......

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 18 годин тому +6

    හිරු tv බලන හැම කතාවක්‌ම ගොඩක් ලස්සනයි ❤️💐

  • @RamanNimal
    @RamanNimal 3 години тому +1

    මිනිස්සු හරිනිට බනින්නෙ මෙ ලොකෙ ඉන්න හමොම අන්ග සම්පුර්ණ මිනිස්සු වගෙ ලන්කාවෙ ඉන්න මිනිස්සුන්ගෙ සිතුවිලි 😢😢😢

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 18 годин тому +7

    ඉසුරු අයියා ලස්සනට ඇට් කරනවා ලස්සනයි ලස්සනයි ආදරෙ ❤❤❤ඉසුරු

  • @AroshaSanjeewani
    @AroshaSanjeewani 18 годин тому +12

    ආදි කලින් ඉදන්ම මොකක් හරි ලෙඩක්ට බෙහෙත් ගත්තා නේද.

  • @dhlnushapynta1333
    @dhlnushapynta1333 18 годин тому +12

    කාම ආසාව. සල්ලී. බල ය

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 14 годин тому +7

    ආදි පව්. තොලබරියාවක් අරන් විදින දුකක්. ආදිට අරූ විසක් දීලද ලේ වමනෙ දැම්මෙ. 😮

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 5 годин тому

      අනිවාර්යයෙන්ම මටත් පේන්නම බැරි චරිතයක්

  • @sujeewagamage4839
    @sujeewagamage4839 18 годин тому +14

    ආදිත්‍ය අසනීප වීම විශ්වටනම් සුබ ලකුනක් වෙයි

  • @peshalapela8136
    @peshalapela8136 15 годин тому +1

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @PushpaHemalatha
    @PushpaHemalatha 18 годин тому +18

    පවු ආදි හොද මිනිසුන්ට දයිවය ඡීවත් වෙන්න ඉඩ දෙන්නෙ නෑ

  • @anuradhahansani9568
    @anuradhahansani9568 18 годин тому +14

    පිරිමියෙක්ගෙ භූමිකාව ඕනවට වඩා හෑල්ලු කරනව ආදිත්‍ය. කෙලින් තීරණ ගන්න හයියක් නැ. ලමයගෙ අනාගතේ විනාස වෙනව

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 17 годин тому +6

    Harini wage wife kenek nam kisima kenekuta labenna epa. Adithyata asaneepayak wage. Eth harinita eyage leda walata behetak ganna uwamanawak naha.

  • @kamaniweerakoon1641
    @kamaniweerakoon1641 16 годин тому +4

    පවුආදි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 17 годин тому +3

    ආදිත්‍යට ලොකු අසනිපයක් ඒත් මේ ගැනී ඒක ගානක්නෑනේ..ලොකු කම ඔලුවට ගහලනේ.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 15 годин тому +2

    Adithya leda wela........😢😮

  • @KamariH-h3y
    @KamariH-h3y 18 годин тому +3

    ❤❤❤❤

  • @raviravindra889
    @raviravindra889 18 годин тому +5

    Nangi wibage iwara wunama kasadha baagana wenama yanna ,ayyata paaduwe magul kanna deela

  • @shehanasiriwardana727
    @shehanasiriwardana727 18 годин тому +10

    ආදි ගෙ නංගි කැම්පස් යන ලමයෙක් නෙමේ ලමයි තුන් හතර දෙනෙක් ඉන්න කෙනෙක් වගේ.හරිනි තව හොදයි

  • @AselaDirani
    @AselaDirani 18 годин тому +4

    මුසලි

  • @TheWriterX02
    @TheWriterX02 16 годин тому +2

    ආදි මැරෙන එක හොදයි. විශ්වට ලේසියි එතකොට හරිනිට ගහන්න ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 17 годин тому +1

    nice❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 18 годин тому +5

    Harini🎉ammata🎉hariyata wanaskamkala🎉inna Kota 😅😅😅

  • @kamaniweerakoon1641
    @kamaniweerakoon1641 16 годин тому +3

    ඇයි මෙ විශ්වට ගැනු නැද්ද හරිනීම ගන්න හදන්නේ

  • @anulabathi6088
    @anulabathi6088 14 годин тому +1

    Harni wage genu katawath hamu wenna epaa 😂

  • @LhataSyria
    @LhataSyria 17 годин тому +4

    සමහර. විට. අදිට. කැන්සර්.එකක්. වෙන්න. ඕනේ. එයා. කලින්. ඉදලම. බෙහෙත්. ගන්නවා.

  • @ArunaSaminda
    @ArunaSaminda 16 годин тому

    යාන්තමි එක නැදැකමක් නමි හැදිල😛😛😝

  • @رنا-ب2ش
    @رنا-ب2ش 16 годин тому +1

    මේරුන්ස් ලොකු කම දරැවපවු

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 11 годин тому +1

    අදිගේ ගැනිට ඔනා මගුල්නටන්න

  • @nilushasandamali9157
    @nilushasandamali9157 15 годин тому

    Harini.lassani.❤❤.adi.ane.eya.pau.😢

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 17 годин тому

    Niyamai.afioya

  • @life90945
    @life90945 12 годин тому +2

    Harini boruwa karanne amma penawa kiya kiya. E gedarin yanda. Den nam Eishwath ekka hora sambandayak hada gani wage.

  • @nilushasandamali9157
    @nilushasandamali9157 15 годин тому +1

    Adige.nangita wena.kauru hari hitiya nedda adee.ekige.hati

  • @anulamapa4725
    @anulamapa4725 13 годин тому +1

    හරිනිගෙ තොල් කැතේ බැහැ

  • @ChandimaDilrukshi-w5o
    @ChandimaDilrukshi-w5o 5 годин тому +1

    Nangita raga pana kenta act karnna bne hriyta

  • @nisansalachathu2523
    @nisansalachathu2523 15 годин тому +1

    Adita ledak thiyanawa aka harini danna ayata hanganawa

  • @Isuri63
    @Isuri63 19 годин тому +8

    ආදිත්‍ය අසනීප වෙන්න විශ්වගෙ සම්බන්ධයක් තියනවා වගේ .... හොදින් හරි නරකින් හරි හරිනිව ලබා ගන්නවා කිව්වනෙ... මොකක් හරි කරාද දන්නෙ නෑ😮

    • @thakshiladissanayake6592
      @thakshiladissanayake6592 18 годин тому +2

      Wennath puluwan habai kthawe plaweni epi eket adithyta ohoma kassak thibba pennuwa😢

    • @sagararuwan6594
      @sagararuwan6594 17 годин тому

      Eda hospital ekem adi hoyan awa

    • @HasikaDeapriya
      @HasikaDeapriya 16 годин тому +1

      නැ කලින් episode එකක හොස්පිටල් එකෙන් හොයන් එනවා එක අදිත්‍ය හරින ඇහුවත් කියන්නේ නැතුව හන්ගනවා ඒ කියන්නේ එයාට මොකක් හරි තියෙනවා

    • @GayaniApsara-lo5dt
      @GayaniApsara-lo5dt 7 годин тому

      Wishwsnath ekk thiyena sambandeta adi kemathi wage den audita loku ledak thiyenawa kiyala adi dannawa.........

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 5 годин тому

    Harinige thol deka nikn ara oska maluwage wage penne matàwitharada😂😂😂😂😂

  • @KanchanaPiumi
    @KanchanaPiumi 5 годин тому

    Adi paw,,wakugaduwak dilada dan na,,harinita maalaya aran dunne..dan eyata ...

  • @SanuuSanuu-e8y
    @SanuuSanuu-e8y Годину тому

    මෙකිගෙ.කට.කජූලෙල්ල.වගෙ.වෙසා.චරිත.මිස.වෙ.නෑද.දොස්තරළු.වෙසාද

  • @SrikaniaSrikanta
    @SrikaniaSrikanta 5 годин тому +1

    Me ganitanam pissu

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 19 годин тому +5

    මේ විශ්වයි ඇයි හරිනිගේ පවුල කඩන්න හදන්නෙ..

  • @ranasinghesandya2949
    @ranasinghesandya2949 12 годин тому

    PARABELLI MEKATHAWE AVASANAYA API BALAGANNAM THOGE KATAVAHAGENA HITUPANINE NETHUVA KATHAVA APITA BALAGANNA DEEPIYA BELLI

  • @W.sFanando
    @W.sFanando 16 годин тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 17 годин тому +1

    ❤🙏🏻

  • @nilanthideepika1485
    @nilanthideepika1485 15 годин тому +2

    ❤❤❤