Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සර් මේ නම් සිංදුවක් නෙවෙයි💔මගෙ ජීවිතේ මං අහපු ගීත වලින් වේදනාව අදිකව දැනුනු අසීමාන්තික ප්‍රේමයක අදෝනාව මෙහි පදරචනය, සංගීතය, ගායනාව අතිවිශිෂ්ඨයි .. ප්‍රේමයට සමුදෙන දා දැනෙන විරහා දුක වේදනාව , කියන්ඩ මීට වඩා නම් සිංදුවක් නෑ...ස්තූති❤️ අප වැනි අලුත් පරපුරට මෙවැනි සුන්දර විශිෂ්ඨ නිර්මාණ දායාද කර දීම🙏🙏
hmm
දැන් උන් වගේ මල ගෙදරට සුදු මලක් අරන් වරෙන් කියන්නේ නෑ... Respect සපුතන්ත්‍රි ...❤❤❤
සොභාදම් නෑසියනි සැලී කම්පාවෙන්න
ආදරෙයි ආදරණීය වික්ටර් සර් ❤
ප්‍රේමය ,කර්මය ,සොබාදහම ,අහෙතුක අහිම් ව්ම,සත්‍යවාදි බව,
ආදරණීය වික්ටර් සර්හැමදාමත් මම හිතන්නේ ගීතයක අරුතට ගැලපෙන පරිදි ඔබේ ස්වරය වෙනස් වන ආකාරය පුදුමාකාර මිහිරි බවක් ඒ ගීතයට ගෙනෙනවාඑය ඔබටම උරුම වූ දෙයක්එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට 🌹
කුමාරදාස සපුතන්ත්‍රි ❤ !!
Legend... hats off sir.. 🙏🙏
කඩා වැටෙන බිමක ඉපදුන අපිට උපන් රටේ ජීවිතයක් ගොඩ නගා ගන්න වාසනාව නැති නිසා ලංකාවෙන් පිට වෙන්න වෙලා... ඒ වුනත් හිත ලංකාවෙ තියලයි යන්න වෙලා තියෙන්නෙ... අද මම අවසාන වතාවට ඇගෙන් සමුගත්තා... ආයෙත් කවදා ඒ හිනාව දකින්න වරම් ලැබෙයිද කියන ප්‍රශ්නෙට පිලිතුරක් නැතුව ම... මතකයන් බදාගෙන විඳවනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නැති තැනට පත් වෙලා... නාදුනන රටක මම තනිවෙද්දී ඇය මගෙන් ටික ටික ඈතට යයිද...
වසන්තය නිමාවිය කොවුලනේ ගොළු වන්න
සත්‍ය හා කල්පිතය අතර දෝලනය වන අදහස කලාව නොවෙද මිතුර
මාර භාවාත්මක හැගුමක්ම...♥️
දීර්ඝායුෂ sir
Mix of two legends
Adenwa ...dukai...
Great song with super meaning.
Anyone knows what album is this ?
😢😢😢😢 ❤
Excellent
🥀🥀🥀💐💐💐
❤
best song
❤.....
❤🇱🇰🙏💐
😶💕
Magen aa samu ganna
💔💔💔💔
🥺❤️
💚📝
🌷❤️❤️❤️
කෙල්ල දාලා ගියාම මේ වගේ ප්‍රාර්ථනා සාධාරණ ද?
❤️
සර් මේ නම් සිංදුවක් නෙවෙයි💔
මගෙ ජීවිතේ මං අහපු ගීත වලින් වේදනාව අදිකව දැනුනු අසීමාන්තික ප්‍රේමයක අදෝනාව මෙහි පදරචනය, සංගීතය, ගායනාව අතිවිශිෂ්ඨයි .. ප්‍රේමයට සමුදෙන දා දැනෙන විරහා දුක වේදනාව , කියන්ඩ මීට වඩා නම් සිංදුවක් නෑ...ස්තූති❤️ අප වැනි අලුත් පරපුරට මෙවැනි සුන්දර විශිෂ්ඨ නිර්මාණ දායාද කර දීම🙏🙏
hmm
දැන් උන් වගේ මල ගෙදරට සුදු මලක් අරන් වරෙන් කියන්නේ නෑ... Respect සපුතන්ත්‍රි ...❤❤❤
සොභාදම් නෑසියනි සැලී කම්පාවෙන්න
ආදරෙයි ආදරණීය වික්ටර් සර් ❤
ප්‍රේමය ,කර්මය ,සොබාදහම ,අහෙතුක අහිම් ව්ම,සත්‍යවාදි බව,
ආදරණීය වික්ටර් සර්
හැමදාමත් මම හිතන්නේ ගීතයක අරුතට ගැලපෙන පරිදි ඔබේ ස්වරය වෙනස් වන ආකාරය පුදුමාකාර මිහිරි බවක් ඒ ගීතයට ගෙනෙනවා
එය ඔබටම උරුම වූ දෙයක්
එපා හිරු පායන්න
අදින් පසු මගේ ලොවට 🌹

🥀🥀🥀
💐💐💐
❤
best song
❤.....
❤🇱🇰🙏💐
😶💕
Magen aa samu ganna
💔💔💔💔
🥺❤️
💚📝
🌷❤️❤️❤️
කෙල්ල දාලා ගියාම මේ වගේ ප්‍රාර්ථනා සාධාරණ ද?
❤️