Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉස්කෝලෙ යන කාලේ ආසාවෙන් බලපු සිත්තර පත්තරේ බලන්ගොඩ සරත් මධු ආදරණීය කලා කරුවා සිත්තම් කල ලස්සන කතාවක් "ඉතිං ඊට පස්සෙ"එම පත්තරේ නිකුත් කල ආයතනය ඒ දවස්වල සතියේ එක් දිනක රාත්‍රී පැය භාගයක් පුරා වට එම පත්තරේ පළ කරන චිත්‍ර කතා වලට අදාළව රචනා කල ගීත වාදනය කලා. මෙම ගීතය එකක්. මට මතක හැටියට මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන "තටු සිඳුනා කිරිල්ලියේ" තවත් එකක්.
Weera uniko....... ClaranceMama gajaman........ Nihal nelson
සිත්තර පත්තරේ නිකුත් කල ආයතනය "මල්ටිපැක්ස්" - රත්මලාන
ඉතින් ඊට පස්සේ .......... 🎙️ප්ර්රාර්ථනා වැස්සේ ..කුරුලු පියාපත් හිස මැවුනා සේ..ගියෙමු පියාබා දුර ආකාසේ...දේදුණු කැලුම් පෙම් සුවද විජිතයේ....ආනන්දනිය ....ආආදරේ ❤❤
චිත්‍ර කතාවක් ගීතයකට වස්තුබීජයක් වුණු එකම අවස්ථාව.
ගීත රචනය ආචාර්ය අජන්තා රණසිංහ
Mathak wenawa
මෙහි පදරචනය අජන්තා රණසිංහ මහතා විසින්
Ithin eka thamai...
Appachchi gen banum kotiyai akkitai matai.api podi kaale me pathtara balanakota..😆 dannam mathak wenakota harima sathutui..🤪🤪🤪🤪
Mahada menik pahanak uwa mihiri geethayak
stanely peris ❤️❤️
මේකේ පද රචනය අජන්තා රණසිංහ ගේ. ප්‍රේමකීර්ති ගේ නෙවෙයි.
❤❤❤❤❤❤
Lassana giithayak thank you 🙏
Superb❤
Dr.ajantha
ලස්සන song, එකක්
😍😍😍😍😍
ස්තුතියි!
Wow, super song
RATHNAYAKRATHTHRANVICTORVOICE
කාටවත් බැනලා වැඩක් නැහැ ,නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ ?
Thank you sir 🙏
❤❤❤❤❤❤❤❤❤❤
great
❤❤
❤
Rataran kendiyen
garyanaya.....H R jothipalaSangeethaya...... Kemadasa (master)Lesa niwaradi wenna orne...
♥️♥️♥️♥️♥️♥️💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💓💓💓💓🐶🐶🐶
කවුද මේ account එක කරන්නෙ? ඇයි මේ වැරදි තොරතුරු සමාජගත කරන්නෙ? මෙතන කීප දෙනෙක්ම කමෙන්ට් කරලා තියෙනවා මේ ගීතය ආචාර්ය අජන්තා රණසිංහගේ කියලා. ඇයි ඒක නිවැරැදි නොකරන්නෙ? මේකෙන් කරන්නෙ මේ ගීත රචකයන් දෙදෙනාටම අසාධාරණයක් හා අපහාසයක්!
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ ?
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ඉස්කෝලෙ යන කාලේ ආසාවෙන් බලපු සිත්තර පත්තරේ බලන්ගොඩ සරත් මධු ආදරණීය කලා කරුවා සිත්තම් කල ලස්සන කතාවක් "ඉතිං ඊට පස්සෙ"
එම පත්තරේ නිකුත් කල ආයතනය ඒ දවස්වල සතියේ එක් දිනක රාත්‍රී පැය භාගයක් පුරා වට එම පත්තරේ පළ කරන චිත්‍ර කතා වලට අදාළව රචනා කල ගීත වාදනය කලා. මෙම ගීතය එකක්. මට මතක හැටියට මිල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කරන "තටු සිඳුනා කිරිල්ලියේ" තවත් එකක්.
Weera uniko....... Clarance
Mama gajaman........ Nihal nelson
සිත්තර පත්තරේ නිකුත් කල ආයතනය "මල්ටිපැක්ස්" - රත්මලාන
ඉතින් ඊට පස්සේ .......... 🎙️
ප්ර්රාර්ථනා වැස්සේ ..
කුරුලු පියාපත් හිස මැවුනා සේ..
ගියෙමු පියාබා දුර ආකාසේ...
දේදුණු කැලුම් පෙම් සුවද විජිතයේ....
ආනන්දනිය ....ආආදරේ ❤❤
චිත්‍ර කතාවක් ගීතයකට වස්තුබීජයක් වුණු එකම අවස්ථාව.
ගීත රචනය ආචාර්ය අජන්තා රණසිංහ
Mathak wenawa
මෙහි පදරචනය අජන්තා රණසිංහ මහතා විසින්
Ithin eka thamai...
Appachchi gen banum kotiyai akkitai matai.api podi kaale me pathtara balanakota..😆 dannam mathak wenakota harima sathutui..🤪🤪🤪🤪
Mahada menik pahanak uwa mihiri geethayak
stanely peris ❤️❤️
මේකේ පද රචනය අජන්තා රණසිංහ ගේ. ප්‍රේමකීර්ති ගේ නෙවෙයි.
❤❤❤❤❤❤
Lassana giithayak thank you 🙏
Superb❤
Dr.ajantha
ලස්සන song, එකක්
😍😍😍😍😍
ස්තුතියි!
Wow, super song
RATHNAYAK
RATHTHRAN
VICTOR
VOICE
කාටවත් බැනලා වැඩක් නැහැ ,නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ ?
Thank you sir 🙏
❤❤❤❤❤❤❤❤❤❤
great
❤❤
❤
Rataran kendiyen
garyanaya.....H R jothipala
Sangeethaya...... Kemadasa (master)
Lesa niwaradi wenna orne...