I’m so proud and being so much thankful for everyone who have commented, and I will come up with more new concepts in the near future for all of you. Once again I’m so very much thankful for everyone. 🥰🤍💪🏻✨😭
This song will be on top of the trending list.. Good luck, this is the future of Sri Lankan Music. Voice teen competition given a good start for the future of Sri Lankan music.
ADITHYA... I'm soo proud of you dear.. because I'm also adithya😉there are so many adithyas..😋 but I think you are the REAL ADITHYA.. you are the real meaning of adithya. Nangaa you have an unique style.. I love it and I think all of your fans loves that.please don't lose it dear.This great job is also based on your style darling.. Very well done and I wish you all the best form bottom of my heart....ADITHYA..💖💝💕
I think I have chosen the perfect voice for the song. Sachith’s melody and commitment , Gaiya’s direction and all the connections for production. . hidden hero Rukmantha’s Editing , AD , voicing , poster creations, web page handling etc. Vindi gave such a beautiful colour as Seetha and Hasintha’s appearance as Rawana. pahan and the crew plus Janaka for mastering. Not forgetting Umara, gave us the green light and Adithya’s mom Iroshinie. Thank you everyone 🙏 love to see you all in my future productions.
I’m so proud and being so much thankful for everyone who have commented, and I will come up with more new concepts in the near future for all of you.
Once again I’m so very much thankful for everyone. 🥰🤍💪🏻✨😭
😍
❤️❤️❤️❤️❤️
Love you sis keep it up you have a bright future
One day you can be a international star 🔥🔥🔥
❤️
👍
2024 දීත් පිස්සුවෙන් වගේ අහන මන් 💥
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. ඒ හඩ උස් පහත් කරන විදිය woww 😍😍
Soo proud of you Adithya ❤ Keep it up 💖
අකිල විමංග සර්ගෙ කතාව අහලා මේ සිංදුව අහන්න බලන්න ආව අය සිටීද මේ මං වගේ 🙈🙈😏
මේ මම ❤️
මාත්
ඔව්
Mathh
Ou
දැන් කාලේ තියන සින්දුත් එක්ක බලපුහාම මේ වගේ සින්දුවක් කොච්චර වටිනවද..
ලංකාවේ Music Industry එකට ලැබුණු වටිනා මැණිකක්. ජය❤️🔥
@Gossip Boy Amooo 😂😂
😂
ප්‍රශ්න තියෙන අය මේ පොඩි RELAX MUSIC ඒක අහන්න ua-cam.com/video/qLa4Vrv4Sw0/v-deo.html ඔයාලට නින්ද යයි ප්‍රශ්න ඉගිල යයි . Echchara suwayak danenne
සහන් අයියේ 😂
සහන්❤
රාවනාගේ ප්‍ර්‍මයේ සිමාවන් සහ එ ප්‍ර්‍මයේ වටිනාකම සීතාට දැනෙන අයුරු. බොහොම වටින නිර්මාණයක්
ආදිත්‍යාගෙ කටහඬ භාවනාවක්...good luck..✌️
අනාගත උමාරියා වගේ මට නම් දැනෙන්නෙ..මාරම ශක්තිමත් ලස්සන ගායනයක්..❤️
Proud of you Adithya💜🥰Not forgetting Dhanushka for initiating the project and the rest of the team behind the entire production.
Thank you Umara 🙏🙏
💪💪💪👌👍❤❤
@Sachith Ruvindu Bogoda 😂😂😂😂
@@dhanu0002001 😂😂😂😂
@Sachith Ruvindu Bogoda 😂
රෝම කූප වලට පවා දැනුණා ඒ සිංදුව.. 🔥🔥 Superb One... 👍❤️
මඩවලට දකෂතාවයෙන් පිළිතුරු දී ඇත.. එදා සිට අද දක්වාම හිතේ රැදුන හඩකි.. ඔබට ජය සොයුරිය ...❤️❤️❤️
ඇත්තටම බූට් කාපු සින්දු අහලම එපා වෙල තිබ්බෙ සැබෑ සිංහල සින්දු වල රස මිනිස්සුන්ට තේරුම් ගන්න පටන් අරන්....ඒ ගැන සතුටුයි 😊 සුභ පැතුම් ආදිත්‍යා....Trending video එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 😍
වැළලෙමින් තිබුණ සිංහල ජනශ්‍රුතිය සහංගියි ආදිත්‍යායි හරි ලස්සනට උඩට ගන්නවා❤️.. Keep it up නංගිලා.. 💪😁
Ou
Aniwa
@@sandikadilrukshi8140 සිංහල ජනගිය වැලලෙමින් තිබුනේ කවදාද රංවලල බැද්දගේල මකුලොලුව ආදින් එය අපුරැවට රැකගෙන ආව දැන් ඉන්න සමහරැන් කරන්ලෙන එය විකුණන එක .
@@dayarathnekasthuri5822 😂
බැනපු අයට රිදෙන්නම දීලා🔥good luck dear😍💖
නියමයි පුතා. බොහොම ලස්සනයි නිර්මාණය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙ නිකන්ද. අපේ රටේ අනාගත සංගීතයටත් හොද කල දසාවක් යයි මේ වගේ ළමයි ඉද්දි.
කදුලු බර මන්දාරමේ... ඒ කෑල්ල පටන් ගන්නකොට දැනෙන feeling ekaa🤗🤗🤗❤️💐
😍
💖💖💖💖💖💖💖💖💖
Beautiful creation. Great stuff Adhithya and Sachith.
Thankyou so much ayyeh😭🙏
Means alotttttt 🤍
වාව් වොයිස් එකහ් ලස්සනයි ගොඩක්ම💜
Mihindu
අපි අළුත් , ඒත් ඔයාගේ හදවතට කතා කරන්න, ඔයාව දිරිමත් කරන්න, ඒක ප්‍රශ්නයක් නෙවේ අපිට.
අහලා බලන්න මේ ඔයාද කියල, ,
ua-cam.com/video/s0cZbGKTTZc/v-deo.html
@Sachith Ruvindu Bogoda ඇයි උබ thank you ගාන්නෙ උබට නෙමේනෙ කිව්වෙ අනුන්ගෙ රෙද්දවල් වලට පුක නොදී හිටපන්
මෙයා තරම් දරා ගැනීමේ හැකියාවක් තියෙන කෙල්ලෙක් ....මන් ජීවිතයට දැක්කෙ නෑ........පව් බන් මෙ පොඩි කෙල්ලෙක්...බන් ....අපි හැම වෙලාවෙම එයාගෙ..හැකියාවට ගරු කරමු......මඩ ගහන්න එපා ...ඉස්කොලෙ යන ..ලමයෙකුට....
මොකටද මචන් ගරු කරන්නේ normal women කෙනෙක්ට තියන ගෞරවයම තමා මචන් මේ girl ටත් ගෞරවය.... නේද මචන් ....🤔🙂
@@mathematicallife5388 ow machan eka nm aththa
❤️❤️❤️❤️
@girl මගෙ bhone එක හයියයි....
@@mathematicallife5388 ගරු නොකලට නම් කමක් නෑ අපහාස නොකර
Perfect Adithya!!🎶❤
Good job ආදි නංගා ❤️❤️❤️❤️🥺🥺
Thank you soo much aiyya
🌟🌟
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. තවත් ඉස්සරහට විශිෂ්ට නිර්මාණ කරන්න හැකි වේවා කියලා සුබ පතනවා.. ජය වේවා...!!!
එතකොට මට විතරද මේක කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහන්න හිතෙන්නෙ 😍🙏❤️❤️
Matath
Ledakda
Matath
Ow ane ai oya hithanne oyata witharai meka lassana kiyala da
ඔව් උබට විතරයි
Great work adithya 🔥 . I wish you all the best for your future as you continue to create different types of music. 🎵🎶
Thank you so much 🙂
කොල්ලෝ❤
ආ කාලෙකින් යූටියුබ් එක මතක්වෙලා😂😂
සතියක්ම ඇහුවා..ඒත් එපා වෙන්නෙ නෑ රත්තරන් ❤🇱🇰
අපූරුයි දුවේ...
නැගූ නින්දා
වදන් හිංසා
මතින් නැගිලා
රසම මවනා...❤
හොඳ ආරම්භයක්.... ❤️❤️❤️❤️ සුභ පැතුම් නංගී 🙏 ලස්සනයි නිර්මාණය ❤️
ජිවිතෙ මිනිස්සුන්ගෙම් කතනදර අහන තරමටම එ කතනදරම අහන කෙනාට අශිර්වාදයක් වෙනවා
voice පටන්ගත්ත දවසෙ ඉදන් අපි ආදරෙ කරපු අති දක්ෂ චරිතයක් ඔයා. මේ ව්ගේ දැවැන්ත නිර්මාණයකින් කලඑළි බැස්ස එකට ගොඩක් සතුටුයි. ඔයාගෙ දකෂතාවයට මසුරන් වචන ටිකක් හම්බවෙලා තියනවා.... සහ music, video, editing, camera හැමදේම ඉහළයි. අනාගතයට සුභපැතුම්..
හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා…
💔
කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…
💕
ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා…
උගනිමු රාවණාගෙන්…
💟
කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු වූ මංතලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ…
💕
ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුණක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා…
උගනිමු රාවණාගෙන්
🔥
කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
මට දැනෙන ප්‍රේමාදරේ
💕
කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු වූ මංතලේ
මට දැනෙන ප්‍රේමාදරේ
💕
වාව් නන්ගා ❤️😘 ලස්සනයි .. ඉදිරියටම යන්න පැටියෝ... God Bless You 🔐🎇❤️
Good job nangi ❤❤❤
Oyagenuth sinduwak one dulmin 😍🤗
Ube ekk enkm sirawta bln ine yako supiri wdk one uben kollo
Thank you aiyya
ගොඩක් ලස්සනයි දුව ඔයාට ගල් ගහයි මඩ ගහන්න ගොඩක් අය බලයි නමුත් ඔයා ඒ බාධක මැඩ ගෙන ඉදිරියටම යන්න මොකද ඔයාගේ වැරදි හොයන්න පිරිසක් ඉන්නව වගේම ඔයාගේ අලුත් නිර්මාණයක් එනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා බුදු සරණයි
මේකිට තරම් මිනිස්සු පද හදපු කෙල්ලෙක් ජීවිතේට දැකලා නෑ...එනිවේ ඉස්සරහටම පලයන් පන
මගේ මුල්ම සිංහල ගීතය බුදු සමිඳේ( ua-cam.com/video/Njba3PvVXS4/v-deo.html) නොබෝ දිනකින් ඔයාලට අහන්න ලැබේවි.මවත් IKE,COMMENTS,SHARE,SUBCRIBE කරන්න තුනුරුවන් සරණයි
Kiyala wedak ne👍♥️
@@malshidesilva4936 අනේ මේ ඔයා අනුන්ගෙ දේවල් වලට අත දාන්නෙ නැතුව පාඩුවේ යන්නකෝ සිල්වා මහත්මිය.ඔයාට හරී ප්‍රශ්න නෙව් තියෙන්නෙ අනුන්ගෙ කොමෙන්ට් අස්සෙ ඇවිල්ලා රිප්ලයි කරන්න.ප්ලීස් වැඩක් බලාගෙන යන්නකෝ
SKULL mask me sinduwa theruma dannawada?
ඔයා ඉස්සරහටම යන්න
වාව් නංගි ...... මාරම ලස්සනයි ....... ❤️❤️❤️❤️😋 දැන් o/l ඈ .... හොදටම ඒකත් කරගන්න .....good luck❤️
Felt some touch of Umaria's expressions.
Of course its the same teacher Umara. Makes sense 😍♥️
Way to go Adithya!
Wooooowwww niyamai oyge katahada සුපිරිම සුපිරි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 congratulations ❤️❤️❤️❤️❤️ හැමදාම hemadekinma hitha ශක්තිමත්ව thiaganna bssss adithyaa...
හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා...
කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු උමං තලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ...
ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා...
උගනිමු රාවණාගෙන්...
කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු උමං තලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ...
ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුලක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා...
උගනිමු රාවණාගෙන්...
කඳුළු බර මන්දාරමේ
මට දැනෙන ප්‍රේමාදරේ
අඳුර හුරු උමං තලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ...
අපි හැමෝම දන්න රාමායනය ආශ්‍රයෙන් කරපු අතිවිශිෂ්ඨ නිර්මාණයක් මේක. හැබැයි මේක හරි වෙනස්. රාවණාගේ තිබුණ උත්තම ගුණයක් ගැන සීතාවගේ ඇසින් දකින විදිය තමයි මේ තියෙන්නේ.
හදේ කුකුසක් සඟවා
නුඹ මගෙයි කියා සීතා
හිත දෙකොන තබා
මුළු ලොව වනසා
ගෙනියන්න එන්න එපා කිසිදා...
රාම ලෝකයම වනසගෙන එන්නේ තමන්ගේ බිරිඳ පැහැරගෙන ආවා රාවණ සමඟ යුද්ධයට. ආපහු තමන්ගේ බිරිඳ අරගෙන යන්න තමයි ලෝකයක් වනසගෙන එන්න හදන්නේ. හැබැයි පතිවත ගැන සැකයක් තියාගෙන, නිකමට "නුඹ මගේ" කියාගෙන හිත කොන් දෙකක තියාගෙන නම් මාව ගෙනියන්න එන්න එපා කියලා ඇය කියනවා..
කඳුළු බර මන්දාරමේ
අඳුර හුරු උමං තලේ
හීනියට සීරුවට මට දැනෙන ප්‍රේමාදරේ...
ඇය ලංකාපුරයට අරගෙන ආවේ බලෙන්. ඉතින් ඒ නිසා ඇය හිටියේ ගොඩක් දුකෙන්. කඳුළුබර මන්දාරමක අඳුරට හුරු වෙලා තමයි ඇය හිටියේ. හැබැයි ඇයට දැනෙනවා බොහොම ලස්සන අපූරු පෙමක්. හීනියට සීරුවට ඇයට දැනෙනවා රාවණාගේ ආදරය...
ලොවක් කැළඹු මහ තේජස
පෙමක් ළඟදි සුනු විසුණු ව
යටි හිත් ආශා ඇතිමුත්
ඉවසන සීමා...
උගනිමු රාවණාගෙන්...
ලෝකයක් කැලඹූ තේජසක් තියෙන මහා නරපතියෙක් වුණ රාවණාගේ, මේ ප්‍රේමය ළඟදි ඒ තේජස සුණු විසුණු වෙලා ගිහින්. ඔහුට ඕනි නම් බලෙන් ඇයව තමන්ගේ කරගන්න තිබුණා. ඒත් ඔහු එහෙම කරේ නෑ. යටි හිතේ කොච්චර ආසාව තිබුණත් ඔහු ඉවසුවා. ඒ ඉවසීමේ සීමා රාවණාගෙන් ඉගෙනගත යුතුයි..
ඇඟිලි තුඩක දැවටිල්ලක්
නොමැති පෙමක රස ගුලක මං
පතිවත පිරා කුමටද
ගිනියම් පූජා...
මෙච්චර දැවැන්ත යුද්ධයක් කරලා සීතාව අරගෙන ගියත් අන්තිමට ඇයව බාරගන්න අකමැති වෙනවා රාමා. පතිවත පිළිබඳ පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙනවා ඇයට. ගිනිපූජාවකට. ඉතින් ඇඟිලි තුඩක වත් දැවටෙන්නේ නැතුව කරපු ලස්සන ප්‍රේමයක රස ගුණ ගිනිපූජා තියලා හොයන්න බෑ කියලා ඇය අන්තිමට කියනවා...
මේ ගීතය හැම ආකාරයෙන්ම විශිෂ්ඨ ගීතයක්. ආදිත්‍යාගේ කටහඬේ ජවය බොහොම ලස්සනට භාවිතා කරලා තියෙනවා. ඒ වගේම expressions මාරම ලස්සනයි. උචිතයි. Video එක වගේම music වලත් මාර quality එකක් තියෙනවා.
ලාංකේය සංගීත කලාවට තවත් දක්ෂ ගායිකාවකගේ ආගමනය පෙන්නන බොහොම අපූරු ගීතයක්.!!
ජය..!!
~ රන්දුනු ~
එන්න ඒ පැත්තේ...
ua-cam.com/users/RandunuYasaranga
Wow. Awesome explanation
Thank uu
Thanks 👍👍👍👍
Superb explanation👌👌😍
Oyage comment ekai mn hoyagena ennee.. ❤️❤️
Woah..Great work Adithya Nanga😍🔥
So beautiful🎶
All the very best for your future💖
ලිහිනියේ..........😘😘😘
oyge cover songs tik baluwa mt kiynd tiyenne lininiyeee enn mge team ekt lihiniyeee yee yeee.......😋😋😘😘😘😘😘lssni ah e tik👍👍
මර ලස්සනයි සුපිරි
මඩ ගහන්න ගහන්න නෙලුම පිපුණා ❤❤❤❤❤❤❤❤
Good luck adithya Idiriyatama yanna
Good job akki❤superb..🔥🔥
Thank you mali❤️
ආදී සිංහලේ
ඉවසන සීමා
ඇසුවෙ නුබ නිසයි
ගීතයෙන් සීතා
Voice
Lyrics
Melody
Music Arrangements
Music Video
100 % Perfect 🔥️🔥️🔥️🔥️
ජය වේවා .
ආදිත්‍යා 😍
Ado uba 😂
@@maxnighttv7103 හාය්
Proud of you adithya❤️❤️ good stuff 🔥🔥keep it up!!
මට දැනෙන ප්‍රේමාදරේ🔥❤
Keep it up #Adithya🌹
😍
Voice Teen - නොමිලේ දුන් නිසා ඒ හඩට මම එදා ඉදලම ගොඩක් ආදරේ කරා... ලංකාවට සම්පතක් ආදිත්‍යා වැලිවත්ත ❤️ ඉදිරියටම යන්න.... මේ හඩට පුලුවන් ගොඩක් දේවල් කරන්න... ඇත්තටම අති විශිෂ්ඨයි ❤️ අවුරුදු 16ක් කියන්නේ තව ඉදිරියට හොද ගමනක් තියෙනවා. ඒ හඩ අමුතුම රසයක් ❤️ ආදරෙයි ආදිත්‍යා ❤️
(O/L exam එක හොදින් කරන්න... සියලු ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා) බුදුසරණයි ❤️
නියමයි නංගී.❤❤️❤️❤
️ඉදිරියටම යන්න සුබපැතුම් නංගී. තෙරුවන් සරණයි!
නියමයි නංගී මාරම quality එකක් ඒක
Great Job Adithya Nangi keep it up...... තව අලුත් සිංදුවක් ඕනා .... මේ දවස්වල මගේ පිස්සුව ඔයාගේ මේ සිංදුව කටහඬ ඇහෙද්දි ඇඟත් එක්ක හිරිවැටෙනවා... හරිම ලස්සනයි......
තෙරුවන් සරණයි සහෝදරී.......
May triple gems blessed you nanga......
🤩🤩😘😘😍😍🔥🔥💐💐
අවුරුදු 16 ට ඔය තරම් මානසික ශක්තියක් තියෙනව කියන එක ලොකු ජයග්‍රහණයක්. මඩ ප්‍රහාර වලට කෑ ගහන් ගිහින් මඩ ගහන නූගත් මෝඩ මන්ද මානසිකයන්ගෙ මට්ටමට නොවැටි.. තමන්ගෙ ටැලන්ට් එකෙන්ම හැම දේටම උත්තර දෙන එක වටින දෙයක්.. බල්ලෙක් බිරුවට කන්දක් පාත්වෙන්නැ.. ජය වේවා.. ආදිත්‍යා 😍
NexTRO Beatz 👍
😁👍
Niyama comment eka
ඔව්.. පොඩි වයස උනාට ගොඩක් ශක්තිමත් නංගී කෙනෙක්. ජනප්‍රිය වෙනකොට ඒක ගොඩක් වැදගත්. ලංකාවේ නැති වීගෙන ගිය quality music industry එකේ අනාගතය ගැන දැන් නම් වද වෙන්න ඕන නෑ. All the best Aditya... 😘
Ow nangi oya watenna epa.. ❤️❤️
මරු. ආඩම්බරයි
ගොඩක් ලස්සන යි.......! නංගී ....👍👍👍👍👍💐💐💐💐💐
This is brilliant! Outstanding performance, great planning and executed well! Good luck Adithya and the team!
..malith perera
Chanchala
Thank you aiyya🙏💪🏻🤍
Ane akkiyooo goda goda godaak lassanai 😘😘
This song will be on top of the trending list.. Good luck, this is the future of Sri Lankan Music. Voice teen competition given a good start for the future of Sri Lankan music.
Wahh waah this is really litt naga🤩. Jayama wewa.!! ❤😌
ඒයි ♥️
Oyageth sinduwak onii
Thank you aiyya
Oyaget Sinduwak Oni Charith
ලස්සන නිර්මාණයක් .විශිෂ්ට ගමනක් .all the best adithya.
Wow ආදිත්‍යා අක්කේ ඔයානම් සුපිරි.නියමයි කිසි අඩු පාඩුවක් නෑ.මේ වගේ තව තව සින්දු හදන්න.නියමයි.
සුභ පැතුම් දරුවා ..... අනාගතය පැහැදිලි වෙයි...
දක්ෂයන් වට්ටන්නට කකුලෙන් අදින උන්ට කවදාවත් පැවත්මක් නැ ඉදිරියටම යන්න සුභපැතුම්
නියමයි අදිත්‍යා නගා...ඔයාට බැනපු හැමෝටම දැන් තේරෙනවා ඇති අදිත්‍යා කියන්නේ කව්ද කියලා..ජය වේවා....
සිංදුව ඇයි ඉවර උනේ කියලා හිතෙනවා... Wow !
ඔව් අප්පා
ලස්සනයි Adithya,ඉස්සරහට තවත් හොද නිර්මාන කරන්න සුභ පතනවා..✝️❤️
උමාරියාගෙ "මන්ද පමා" ට පස්සේ දැකපු පට්ටම music production එක 😲😍🤩😯🤩
🔅ආදිත්‍යා ගේ ලස්සන power ful voice එක.
🔅පපුවටම දැනෙන melody එක.
🔅ගැඹුරු කතාවක් සරලව කියන lyrics.
🔅සින්දුවටම ගැලපෙන සුපිරි video production එක.
තව මොනවද අප්පා ඕනේ..👍👌👍👌
WELL DONE .. ADITHYA...
& Production TEAM
Sirawata.. 👍
අන්න කතාව
සිරාවට ma
අැත්තටම අාදිත්‍යාගෙ හැකියාව වගේම මේ නිළියගෙ හැගීම් ප්‍රකාශනයත් අති විශිෂ්ටයි.
දැන් කාලෙ තියෙන සින්දු එක්ක බලද්දි මේ song එක නියම වැඩක්.එක එක අය මොනව කිව්වත් ඔයා ඉන්න statemant එක ඔය dislike දාපු එවුන්ට තේරෙන්නෙ නැ.අක්කෙ ඔයාගෙ අනාගතයට සුබ පතනව!!
All the best adithya nangi ❤️ nice work ❤️ good luck for the future ❤️
වොයිස් ටීන් එකේදී කවුරු බැන්නත් මුල ඉදන්ම තමන්ගෙ දක්ශතාව පෙන්නපු කෙනෙක් තමා ආදිත්‍යා කියන්නෙ.Good luck 👑😍💓.ඉදිරියටත් මේ වගේම හොද නිර්මාණ කරන්න හැකියාව ලැබේවා.😊😍
Ethi sahanigi esisara enine
@@upalibamunuge2343 😍💓👑
Adithya good luck.....all the best👍👍👍
කවුරු කොහොම මොනවා කිව්වත්,තමන් යන්නේ හරි පාරේ නම් වරදින්නේ නෑ.best of luck!!!
First view = no special thing
Second view= mmm not bad
Third view= omg addicted.....
Superb voice 💝.
Exactly 🌷
Godak ලස්සනයි hitht danen song ekk.Good luck...
ඉදිරි music industry එක ගැන අපිට බය වෙන්න ඔනේම නෑ🤗🤗🤗සංහංගි,ආදිත්‍යා,හෂේන්,එරන්දි ලා ඉන්නවා අපේ ඇගට ලේ වලට වදින ගායන ශෛලියකට උරුමකම් කිය්න්න😍 ෆේමස් වෙන්න ඕන හින්දා මල් සිංදු කියන සිප්පියෝ වගේද💪💪💪මොන දේ වුණත් සැලෙන්න එපා අපි ඉන්නවා ඔයාලා එක්ක keep it up ❤️
මගේ මුල්ම සිංහල ගීතය බුදු සමිඳේ( ua-cam.com/video/Njba3PvVXS4/v-deo.html) නොබෝ දිනකින් ඔයාලට අහන්න ලැබේවි.මවත් IKE,COMMENTS,SHARE,SUBCRIBE කරන්න තුනුරුවන් සරණයි
@@OsandiKodagoda මං ඔයාව සබ් kara sis😊
හරියටම හරි සහෝදරයා.
Ha aiye. Ane pala aliya yanna😂😂
@@chamara_official_497 balla 😂
Beautiful ❤️💜
Good luck akkiyo ❤️💜
ඇත්තටම ලස්සන සිංදුවක්....
Best of luck....❤❤❤❤
ADITHYA... I'm soo proud of you dear.. because I'm also adithya😉there are so many adithyas..😋 but I think you are the REAL ADITHYA.. you are the real meaning of adithya. Nangaa you have an unique style.. I love it and I think all of your fans loves that.please don't lose it dear.This great job is also based on your style darling.. Very well done and I wish you all the best form bottom of my heart....ADITHYA..💖💝💕
ලස්සන නිර්මානයක්.බලන්න බලන්න ආසයි.දෙපාරක් බැලුවොත් ආයෙ ආයෙ බලන්න හිතෙනව❤️❤️❤️❤️❤️❤️සුබපැතුම්❤️
මේක මිනිස්සුන්ව වට්ටන්න බලන් ඉන්න සමාජයක්... පරිස්සමට ලස්සන ගමනක් යන්න. හදවතින්ම සුබ පතනවා...👍👍👍
Lassanai akki😊😊😊
Wow නංගි මේක trending 1 එන්න ඕන. Such a talent. We should appreciate it ❤️
Adithya නංගී ඔයා ගොඩාක් දක්ෂයි.හොඳ අනාගතයක් තියෙනවා.GOOD LUCK ❤️😀👍
හරිම ලස්සනයි දුවේ. බුදුසරණයි.
I think I have chosen the perfect voice for the song. Sachith’s melody and commitment , Gaiya’s direction and all the connections for production. . hidden hero Rukmantha’s Editing , AD , voicing , poster creations, web page handling etc. Vindi gave such a beautiful colour as Seetha and Hasintha’s appearance as Rawana. pahan and the crew plus Janaka for mastering. Not forgetting Umara, gave us the green light and Adithya’s mom Iroshinie. Thank you everyone 🙏 love to see you all in my future productions.
Thank you
🙏❤️
What is purpose of this lyrical mess up? Every body trying to add Ravana as it was highly anticipated by the youths... disappointed!
මගේ මුල්ම සිංහල ගීතය බුදු සමිඳේ( ua-cam.com/video/Njba3PvVXS4/v-deo.html) නොබෝ දිනකින් ඔයාලට අහන්න ලැබේවි.මවත් IKE,COMMENTS,SHARE,SUBCRIBE කරන්න තුනුරුවන් සරණයි
හරිම ලස්සනයි ඔබට 👍👍🌷🌷🌷🥀🥀🥀🌹🌹🌹🌹🌺🌺🌺 💖💖💖 ජයවේවා ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
හරිම ලස්සනයි 🇱🇰❤️💕 විශුවල් එකත් පට්ට
Very Nice Song Akki ❤️❤️😍😍 Music and Video was superb ❤️❤️ Great Stuff 😘😘
Thank you soo much siymini❤️
මාර සිංදුවක් නංගි 🤭 ඔයාගෙ වොයිස් එක පට්ට 🌹❤️
මේ තමයි ඇයගේ විශිෂ්ඨත්වය, දක්ෂතාවය, හැකියාව හා පරිණතභාවය
ශ්‍රී ලාංකීය කලා අඹරේ නොනිමි දිලෙන්නට දුවේ, උණුසුම් සුබ පැතුම්...
ඒකනම් ලස්සන පිස්සුවක්...😍😘❤💣 මේවනේ සිංදු....💪
කඳුළු බර මන්දාරමේ...
අඳුර හුරු වූ මංතලේ...
හීනියට... සීරුවට...
මට දැනෙන ප්‍රේමාදරේ...🎼
Good job adi ❤️ amazing one nanga ⭐
හිතට වදින ලස්සන සින්දුවක්. ඔයාට සුබ අනගතයක්. හැමදාමත් මේ වගේ ලස්සන සින්දු කරන්න.
Lassanama lassanaiiiii song ek nangiii😍😍😍😍
WOOOOAAAAAAAHH...NEXT TRENDING #1❤️❤️😍😍😍😍
කෙනෙක් ඉස්සරහට යද්දී කකුලෙන් අදින්න බලන් ඉන්න මෝඩයෝ ටිකක් මඩ ගැහුවට ...ඔයාට ඊට වඩා ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා ආදිත්‍යා ..ඔයාගෙ ගායන හැකියාව වාගෙම මේ වයසට ඔයාගෙ හිතේ තියෙන ශක්තියක් ගොඩක් ඉහළයි..🌸 මේ වගේම ශක්තිමත්ව ඉස්සරහටත් ඔයාගෙ ගමන යන්න ....😍
Wish you all the best 😍
සුපිරි vadak 👍👍👍♥️♥️♥️
you tube එකේ trending lest එකේ උඩටම මේක එනවා බලන්න කැමති කස්ටිය මේ පැත්තට
අනිවා
Ofc
වොයිස් ටීන් හොයලා දීපු මැනිකක්.... 💎
අවුරුදු 16 යි. ඒත් හැකියාව.... වචන නෑ නංගි... ආඩම්බරයි.... හිත හයිය කරගෙන හොඳ හොඳ වැඩ කරලා මේක ඇතුලෙ තමන්ගෙම දෙයක් කරන්න හදවතින්ම සුබ පතනවා.... නංගි... ආදරෙයි ❤️❤️❤️
Melody ....oh woow........voice ekat ptta...therumath...superb background ekath niyamai ♥️♥️😘adarei manikoo
පලයං කෙල්ලේ ඉස්සරහටම..රිදෙනවා තමා මොකද මේක ලංකාව...ගැහැණියක් ඉස්සරහට යනවා දකින එක ගොඩක් පිරිමින්ට රිදෙනවා..ඒකයි ගොඩක් බුකියේ ඔයාව බූලින්ග් කරන්නේ..මේකත් අමතක කරන්න එපා අප්පුඩි ගහන ඔක්කෝම සුභ පටන්න නෙවෙයි අප්පුඩි ගහන්නේ❤️
ඒක නම් ඇත්ත
ප්‍රශ්න තියෙන අය මේ පොඩි RELAX MUSIC ඒක අහන්න ua-cam.com/video/qLa4Vrv4Sw0/v-deo.html ඔයාලට නින්ද යයි ප්‍රශ්න ඉගිල යයි . Echchara suwayak danenne
කතාව සහතික ඇත්ත
සබ් 100ට තව පොඩ්ඩයි අඩු....යාලුවනේ සපෝට් එකක් දෙන්න....ප්ලීස්....❤️❤️
සිරා කතාව