ඉපදෙන්න කලින් බබාගෙ මූණත් බලාගෙන, ෆොටෝ එකකුත් අරගෙන, අසාමාන්‍යතා තියනවද කියල දැනගන්නත් පුළුවන්.

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 160

  • @NilankaRanaweera-w1d
    @NilankaRanaweera-w1d Рік тому +9

    ඩොක්ටර්ට බුදුබව ලැබෙන්න ඔින අද මගේ දරැවා.ජීවත් වෙන්නෙ ඩොක්ටර් නිසා මට ස්කෑන් එක කරල මගේ දරැවගෙ අසනීපෙ හොයලා.දුන්නට

  • @sandunichethana
    @sandunichethana Рік тому +8

    දැනට අවුරුදු 5 කලින් මගේ බබාගේ anomaly scan එක කලෙත් සර්.දැන් නම් සර් ගාල්ලට එන්නෙ නෑ..ඩොක්ට ආයෙමත් ගාල්ලට එනව නම් ලොකු දෙයක් වෙයි අම්මලට ❤

  • @waruninikesha6268
    @waruninikesha6268 Рік тому +11

    Doctor නිසයි මගේ බාබා අද ඉන්නේ. ❤

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng Рік тому +11

    හරිම කරුනාවන්තය් ඩොක්ටර් ඔයා හරිම ලස්සනයි වැදගත් විඩියොස් නිසා දාපු ගමන් බලනවා ❤❤❤

  • @madushikajayakalani4206
    @madushikajayakalani4206 Рік тому +11

    ටිරාන් සර් තමා මගෙ බබාලා 2න්නම ගත්තේ…1 බබා නෝමල්..2 බබා නම් ගත්තේ සීසර් කරලා..ඒක emergency සීසර් එකක්.ඉතින් husband කිව්වා සර් දුවගෙන ආවේ theater එකට කියලා..ඉතින් මගෙ බබාත් අද හොදින් ඉන්නෙ සර් නිසා..❤❤

  • @achalaudayangani7780
    @achalaudayangani7780 Рік тому +24

    අහු වෙන්න එපා..කියන තරම් දෙවල් කරන්නේ නැහැ .....මගේ යාළුවා ට c d එකවත් දිලා නැහැ ...ගොඩක් වේලාවට ගොලයොත් එවනවාලු....සල්ලි පස්සේ යන්නේ ...කැමති අය පිලිගන්න
    ......මට වැඩක් නැහැ

  • @MiuriNisha-ed6yk
    @MiuriNisha-ed6yk Рік тому +2

    Oya kiyana tharam ne.vinadi 5i beluwe.kisi deyak ahanna lebunne.deliver akak kiyala giya.palaweni baba dr.vijith kale.best doctor.

  • @lakshanfernando884
    @lakshanfernando884 8 місяців тому +4

    තනිකරම බිස්නස් එකක් මෙක මුනක් තියා ඩොකා අපි එක්ක කතා කරෙත් නැ පෙන්නුවේ නැ විනාඩි 3ක්වත් ඇතුලේ තියාගත්තේ නැ අපි ඉයේ ගියේ බාබා හොදින් කිවුවා 13200ක් ගෙවුවා අපි ninewels

    • @UshaDharshini-mb7nc
      @UshaDharshini-mb7nc 8 місяців тому

      Really? May I know who is the doctor at Ninewells? Bcz I'm preparing to do so.

    • @hansanifernando6381
      @hansanifernando6381 7 місяців тому

      @lakshanfernando884 ලබන මාසෙ මාත් appointment දාගත්ත. මේ doctor ද anomaly scan එක කලේ?

    • @dvp1000
      @dvp1000 7 місяців тому

      ​@@UshaDharshini-mb7ncHe is telling the truth darling. I went to Asiri, but the same procedure. It's all about money. I did my 12th week scan abroad and it took around 20 minutes. This so called anomaly scan took exactly three and half minutes. The doctor is a well spoken and a nice person. May be he has a good knowledge too. But he doesn't perform the test well. So in my point of view it is not a scan it is a scam. The government hospitals are not neat and the staff may be rude sometimes but atleast you can get a better service than this for free of charge.

    • @pramalmadushan4325
      @pramalmadushan4325 6 місяців тому

      @@hansanifernando6381maath me 21 yanna inne. Oya kawadda?

  • @Ssks976
    @Ssks976 29 днів тому

    Man inne Australia wala hariyatama 1 hr balanwa me scan eka… hemadema pennanawa
    Mage baba danata hodin innawa… man complication thiyena ammek
    Hebai man balaporoththu wenawa April wala mage putha nirogiwa me loketa ewi kiyala ❤

  • @athdathperera-fv4np
    @athdathperera-fv4np Рік тому +8

    ගොඩාක් වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරිමට . අනේ ඩොක්ටර් ගොඩාක් පිං සිද්ධ වෙනවා ගැබ් ගෙල මැහුම පිලිබද විඩියෝ එකක් කරන්නකෝ ඉක්මනටම . ගැබ් ගෙල ශක්තිමත් නොවෙන්නේ මොන හේතුවටද ගැබ් ගෙලේ දිග කොපමනද තිබිය යුක්තේ . ඒ ගැන දැනුවත් කරන්නකෝ

    • @nawodyaranasinghe.8110
      @nawodyaranasinghe.8110 Рік тому +2

      මං මැහුමක් දාලා ඉන්නේ මගේ පලවෙනි බබා සති 11නැති උනා.2වනි බබා සති 20න් වොටර් බෑග් කැඩුනා.සර් තමා කලේ අඩුම කාලෙන් නැතිඋන බබට කලින් දාන්න ඕනි කියලා හරියටම සති 11කලා.අමාරැවක් නෑ දැන් ගොඩක් බය නෑ මොකද වෙදනාවක් නැතුව බබා කලින් ලැබුනොත් කියලා තමා දැම්මේ අනික ගැබ් ගෙල දිග අඩුයි මගේ

    • @nawodyaranasinghe.8110
      @nawodyaranasinghe.8110 Рік тому +1

      සර් ගැන ලොකු විෂ්වාසයකින් ඉන්නේ.

    • @athdathperera-fv4np
      @athdathperera-fv4np Рік тому

      @@nawodyaranasinghe.8110වෝටර් බැග් එක කැඩුනට පස්සේද මැහුම දැන්මේ අම්මා

    • @ruvinikelegama-oshin5552
      @ruvinikelegama-oshin5552 Рік тому

      @@nawodyaranasinghe.8110mata wisthara kiynnko

    • @rasikadilrukshi2806
      @rasikadilrukshi2806 10 місяців тому

      ​@@nawodyaranasinghe.8110gebgela usa kiyada thibbe amma

  • @amilapushpasiri1340
    @amilapushpasiri1340 Рік тому +2

    තැලසීමියා ගැන video එකක් කරන්ඩ අපි දෙන්න තැලසීමියා වාහක.එක බබෙක් ඉන්නවා එයාට මොකුත් නැ.

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 Рік тому +3

    Miss babage heart eka , galanalaya , wage athulathin tiyana parts ehema balaganna puluwanda . Ane miss mata answer ekak denna puluwanda

  • @chathurikanadeeshani8220
    @chathurikanadeeshani8220 Рік тому +4

    ඩොක්ටර් වැස්කියුලයිටීස් රෝගය තියෙන කෙනෙකුට බබෙක් හදන්න පුලුවන්ද ❤මට ඇත්තටම මේ ප්‍රශ්නෙ නිසා ගොඩක් දුකෙන් ඉන්නෙ කාරුණික පිලිතුරක් බලාපොරොත්තුවෙනවා ඩොක්ටර් මට බබෙක් ගේන්න ගොඩක් ආසයි 😢

  • @PasanthiDayanika-rm1ys
    @PasanthiDayanika-rm1ys Рік тому

    Sati kiyenda balanna puluwan docter

  • @sanduniishara6030
    @sanduniishara6030 Рік тому +2

    Doctor anomaly eken kiyana gender eka hariyatama hari neda

  • @inujasanjeewanithiseth1696
    @inujasanjeewanithiseth1696 Рік тому +60

    මට නම් ඇනෝමලි එක සාර්ථක උනේ නෑ... මගෙ පැටියා ප්‍රශ්න ගොඩක් තියෙන පැටියෙක්. සර්ට ඒවා මොකුත් අහුවුනේ නෑ ඇනෝමලි එකට😢 එදා දැනගත්තනම් අද මගෙ මැණික මෙච්චර දුක්විදින්නෑ😢

  • @UpulRathnayaka-i4n
    @UpulRathnayaka-i4n Рік тому +1

    magenta palaweni babas down syndrome .anedocter dan magenta pregnancy ekata sathi8y.matath anomalies ekak karaganna onion.mama Dambulle amman kenek

    • @lakmaliamunugama281
      @lakmaliamunugama281 Рік тому

      Oya chandana Herat dr lagata yanna.anomalies karana satei 18,19 ...wage satei 8 karanne naa mama ada kara aulk naa hodei mamat dabulle

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 4 місяці тому +1

    මට සති 11යි.මගේ දරුවාගේ බෙල්ලේ වතුර ප්‍රමාණය 3.9 දශම හතරක් වැඩියි..මේක මගේ දරුවට ගැටලුවක් වෙයිද...අනේ දන්න කෙනෙක් කියන්නකෝ..මගේ පළවෙනි pregnancy ,එක

    • @yr-rp3tw
      @yr-rp3tw 3 місяці тому

      ඔයා tiran sirගෙන් බලන්න

  • @upekshafernandoz8326
    @upekshafernandoz8326 11 місяців тому +1

    මේ ස්කෑන් එකේ සී ඩී එකක් දෙනවද, කලර් ෆොටෝ දෙනවද , ගාන කීයද

  • @rasikasanjeewa7160
    @rasikasanjeewa7160 Рік тому +2

    Matath mage doctor kiwwa baba man wagemai kiyla.. Eka hariytama hari.. Eth ape doctor dan jeewathun athara nha. Dr Nilhan..😢Joseph fraser hospital..

  • @tharinduproduction2503
    @tharinduproduction2503 Рік тому +1

    Best doctor 👍👍

  • @erandaroshan8971
    @erandaroshan8971 Рік тому +4

    Dr.Thiran Dias , channel karanna puluwan mona hospital ekenda

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 Рік тому

      මට හිතෙන්නේ lanka hospital , Nawaloke, Asiri මෙි hospital වලට එනවා ඇති

    • @shashics9772
      @shashics9772 Рік тому +2

      Lanka hospital
      Ninewells hospital
      Leeson hospital

    • @JayanthiNirosha
      @JayanthiNirosha 4 місяці тому

      Lessons ragama

  • @arunithilakarathna934
    @arunithilakarathna934 Рік тому +5

    Akki laparoscopy treetment විස්තර කියන්න ko. Mn අවුරුදු 7 බැදලා babala නැහැ laparoscopy කරනවා qwa. විස්තර කියන්න ko. ඒක kalama pregnant වෙන්න පුළුවන් ද

    • @samaranayaka.3550
      @samaranayaka.3550 Рік тому

      Laparoscopy කියන්නෙ නාභිය ලගින් පොඩි කැපුමක් දාලා එතනින් පොඩි කැමරාවක් ඇතුල් කරනවා ඒකෙන් පරීක්ෂා කරනවා ගර්භාෂය ඩිම්බකෝෂ පැලෝපීයනාල. ඒවායේ මොනව හරි ප්‍රශ්න තියෙනම් ඒ වෙලාවෙම ප්‍රතිකාර කරනවා.laparoscopy කරන්නෙ සිහි නැති කරලා නාභිය ලග දාන කැපුම ලොකු එකක් නෙමෙයි ඉතා කුඩා කැපුමක්.laparoscopy කලාම ගැබ්ගන්න පුලුවන් චාන්ස් එක ගොඩක්ම වැඩි මොකද එමගින් ගර්භාෂයේ පැලෝපීය නාල ඩිම්බ කෝෂ වල ප්‍රශ්න තියෙනම් ඒවා හදුනගන ප්‍රතිකාර කරන නිසා.

  • @nrs8108
    @nrs8108 Рік тому +2

    Daruwage photo ekk nemeyy daruwage harihaman chaayawa wath apata dakinna labune na ane mand ithin😢😢

    • @openminded1038
      @openminded1038 Рік тому

      Video eke kiyan ewa athata wenne ne.. anomaly eka maximum 3min wage walin iwarai.. apita deyak hariyata ahaganawath nee.. kalabalai

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 9 місяців тому

    මෙ සර් කලින් අම්පාරෙ හිටියද..

  • @PrdeepKumara-fq5xv
    @PrdeepKumara-fq5xv Рік тому +1

    Docter.mama nimesha.kebithigollewen.mage 1 weni baba ta mayopathi kiyana thathwayen inne.2 babatath e thathwayama thibuna.eyata sema hedila nethiuna.mata nirogi buddimath daruwek hadaganna mokakda karanna ona docter.

  • @udithasampath4991
    @udithasampath4991 10 місяців тому

    Apata nam 5 mins wath giye na.gender eka kiwwa.prashnayak na kiwwa

  • @umangapeiris625
    @umangapeiris625 Рік тому

    ,thank you doctor .mata aththama roopaya balance one

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 Рік тому +1

    Oba thumiyata godak stuthi me vage danuma denavata👍👍👍

  • @SathutinSathutin-qq4jt
    @SathutinSathutin-qq4jt 10 місяців тому

    Mage anomaly scan kara hebei mukuth kiuwe ne mata kalinnam kiuwa woter beg eke wathura wedi kiyala

  • @Chithuli-i8v
    @Chithuli-i8v 7 місяців тому

    Mage babage nahaya laga thola ha wela na ane ka dan hadanna barida mata sathi 30i

  • @lakshikadissanayake5318
    @lakshikadissanayake5318 Рік тому +10

    ප්‍රයිවට් කරනවනම් කීයක් වගේ යනවද මේ ස්කෑන් එක කරන්න

  • @sajanateshanka8135
    @sajanateshanka8135 4 місяці тому

    Doctorta balanna kochchara wela giyada? winadi 2k wath yanne ne kiyanne aththada? CD ekak dunnada.

  • @sudeshranasinghe5721
    @sudeshranasinghe5721 7 місяців тому

    Muu ballek mage lamayata nahaya ne kiyala api dennawa bayakala passe lamaya hodin innawa ada kalakanniya salli karanna heduwe

  • @SrimathiDissanayake-jw7db
    @SrimathiDissanayake-jw7db Рік тому

    සති 12 න් ultrasound scan එකක් කරගන්න පුළුවන්ද doctor

  • @malmicabral1622
    @malmicabral1622 Рік тому +2

    anomaly scan eka karala hariyata gender ekavath kiyanna be ekath varaddala thibba mage yaluvek ge.scan ekata vin 5i ganne 10500k gaththata a balapu vidihata babage adu padu thiyanava nm kisima deyak penne ne aparade salli.

  • @NamalNamal-yz8bb
    @NamalNamal-yz8bb 5 місяців тому

    Breech babala gana video ekak karanna mis

  • @madhushikarunarathne
    @madhushikarunarathne Рік тому

    Mage palaweni babath ada inne doctor nisa.

  • @sheharagodahewa6571
    @sheharagodahewa6571 Рік тому +6

    Aneee ape anomaly ekedi ohoma 3d pennuwe nhnh 😒

    • @spnrcc1897
      @spnrcc1897 Рік тому

      දැන් ගොඩ කලක්ද කරලා..මේ doctor මද කලේ

    • @sheharagodahewa6571
      @sheharagodahewa6571 Рік тому

      @@spnrcc1897 දැන් මට සති 36ක් .. සති 20දි වගේ කලේ ...🤔 මගේ vog dr. Tiran Dias කොහොමත්

    • @nihalanurasiri7804
      @nihalanurasiri7804 Рік тому

      Me dokta inne koheda

  • @piumiranathunga620
    @piumiranathunga620 Рік тому

    Daruwata ikman suwaya lebewa

  • @nishadimadushanka8752
    @nishadimadushanka8752 Рік тому +1

    Denagena monada karanna puluwan lankawe.kisi deyak ne.ada ada idala ipadunama gedara genath ada ada paulama duk widinnai thiyenne 😢😢😢

  • @shashikalalakmali4157
    @shashikalalakmali4157 3 місяці тому +1

    මේ scan එකට කීයක් විතර වැය වෙනවද

  • @dinushanayanathara9735
    @dinushanayanathara9735 Рік тому

    Godak wedagath doctor. thanks

  • @nirankadias2545
    @nirankadias2545 Рік тому +1

    Best Doctor I’ve ever seen

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Рік тому +2

    Doctor 👍

  • @rajinisuraksha5458
    @rajinisuraksha5458 8 місяців тому

    සති 25න් පුලුවන් නේද

  • @ChanchalaSewwandi-tb6hu
    @ChanchalaSewwandi-tb6hu 4 місяці тому

    Ane matat udw krnn

  • @srimathimallika3591
    @srimathimallika3591 9 місяців тому

    ඩොක්ටර් කියක් විතර යනවාද

  • @ChanchalaSewwandi-tb6hu
    @ChanchalaSewwandi-tb6hu 4 місяці тому

    Ai wathur beg eka vithrk tiyenne den mt sati 11k

  • @RuchikaNirmala-mm1eh
    @RuchikaNirmala-mm1eh Рік тому

    Thank you very much doctor

  • @thushibasnayaka3964
    @thushibasnayaka3964 Рік тому

    Doctor Mt dn sathi 29i mge babage bara Madi kiuva.babata le suply venv Madi kiyl kiuv. Mekata mokkd doctor hethuva

    • @jinaninisansala30
      @jinaninisansala30 9 місяців тому

      Bara hedennanam githel hodailu.poddak hoyala balala kanna

  • @anurakumara5464
    @anurakumara5464 Рік тому

    😢😢😢Budu Saranai 😢😢😢

  • @niroshanigunasekra7178
    @niroshanigunasekra7178 Рік тому +2

    You tube wala kiyana taram mewa hariyata karanne na. Marketing tanikarama. Salli walata tama

  • @anushkaroshan6775
    @anushkaroshan6775 Рік тому

    Best VOG sir ..💜️💜️💜️

  • @sagarikasubasingha532
    @sagarikasubasingha532 11 місяців тому +1

    Apita 4to dunne. Vistara kiwet ne. Okkoma hari kiwa anthimata.

    • @saaraperera9953
      @saaraperera9953 4 місяці тому

      Apitath photo dunne na .habai wisthara nm kiwwa

  • @shanakadinusha
    @shanakadinusha Рік тому

    Thank you very much, Dr DR 👩❤& Prof.TD.🧔‍♂👍

  • @surangalakshman1335
    @surangalakshman1335 Рік тому +1

    mage daruwan dennekma nathi una.jana prasnayak.mamath kamathi

  • @rajinisuraksha5458
    @rajinisuraksha5458 8 місяців тому +1

    ස්කෑන් එකට කීයක් යනවද dr

  • @kamalgunasekara5758
    @kamalgunasekara5758 Рік тому +3

    Doctor Tiraan devi kenek
    .mage petiya mula idalama beluwe Doctor Tiraan..malak wage mage atha ta puthawa aran dunna..kawuru kohoma kiwuwath mata nam dewikenek Doctor....nirogi diirgauu lebewa oba thumaata

  • @gayathrimadukumari1392
    @gayathrimadukumari1392 4 місяці тому

    මේ ස්කෑන් එක අපිට කර ගන්න පුළුවන්ද ප්‍රයිවට් ගිහින්.රජයේ රෝහලක ක්ලිනික් ගියාට එ්ක ගැටළුවක් නෑ නේද

    • @dshlsameera
      @dshlsameera 2 місяці тому

      පුළුවන් දැන් ගාන 12500/= වගේ ලීසන්ස් රාගම

  • @tashnirajapaksha2718
    @tashnirajapaksha2718 Рік тому +1

    Best doctor 🙏🙏

  • @nisansaladanushka7670
    @nisansaladanushka7670 Рік тому +1

    Ane මම meri කරලා dan අවුරුදු දෙකක් වෙනවා.ane මට thama දරුවෙක් nehe doctor

  • @nimmiyagoda4466
    @nimmiyagoda4466 Рік тому +9

    Ape babawath beluwe me doctor thamai... Babata thibune loku ledak... Docterta owa ahu une nene... Mage daruwa duk widinawa... Puduma dukak widinne daruwa adatath,.... Koti ganak wiyadam kala surgery walata

    • @spnrcc1897
      @spnrcc1897 Рік тому

      ඇයි අක්කා මොකක්ද උනේ

    • @sachininiroshika
      @sachininiroshika Рік тому

      Mokada babata?

    • @sanjeewanibogahawaththe8664
      @sanjeewanibogahawaththe8664 Рік тому +2

      නිකන් බොරු දාන්නෙපා... දරුවට තියන ලෙඩේ මොකක්දවත් නොකියා...

    • @seeta164
      @seeta164 Рік тому

      🙏🙏🙏🙏🙏🙏

    • @athdathperera-fv4np
      @athdathperera-fv4np Рік тому

      ඇයි බබාට සොකද උනේ

  • @citracitra2235
    @citracitra2235 Рік тому

    Doctor ma allanna onada.nathnam scan aka witharak karanna puluwamda.

  • @naturetrail6826
    @naturetrail6826 Рік тому +15

    මේවනම් පට්ටම marketing හැබැයි. මෙතන මෙයාම කියනවා විනාඩි 15ක් යනවලු. අපේනම් මේ dr විනාඩි 5ක් වත් බැලුවෙ නෑ. Scan එකට ගියේ විනාඩි 2 යි තත්පර් 35 යි. ඔය කියන ඒවා මොනවත් පෙන්න්නනෙ නෑ. අපි ගියේ ninewellls. Normal scan එකක් වගේම තමයි කරන්නෙ. මොන 3d වත් මොන මූණක්වත් පෙන්න්නනෙ නෑ. ඕනම කෙනෙක්ට ඇත්ත දැනගන්න පුලුවන් ගිහින් බැලුවොත් හෝ ගිය කෙනෙක්ගෙන් ඇහුවොත්. ඔතන පෙන්න්නන එකයි ඇත්තට වෙන එකක් අහසයි පොලවයි වගේ.

    • @sudarakapriyanath
      @sudarakapriyanath Рік тому

      Ninewells කීයක් ගියාද ගාන?

    • @MihiranRajapaksa-fm2bo
      @MihiranRajapaksa-fm2bo Рік тому +2

      Athta kathawa.kisi kathawak na.professor kenek unata maha apama karapu doctor kenek.

    • @dinuwijesinghe8211
      @dinuwijesinghe8211 Рік тому +3

      ඇත්ත කතාව මගේ ත් විනාඩි පහක්වත් ගියේ නෑ scan eka balanna dr tiran thamai kale lessons eke ragama

    • @inojiperera8583
      @inojiperera8583 Рік тому +1

      Me doctor kiyna tram hoda nha

    • @openminded1038
      @openminded1038 Рік тому

      100% true. Scan ekata 3mins wath yanne.. kisi deyak ahanath be.. hariyata kalabalai. Anemanda hariyata balanwada kiyala

  • @umeshisilva8039
    @umeshisilva8039 Рік тому +3

    Tiran dayas doctor 🙏🙏🙏🙏🙏

  • @dimalshasewwandi9005
    @dimalshasewwandi9005 Рік тому +3

    මේ ස්කෑන් එකේ දැන් මිල කොහොමද මිස්😊

  • @riznanifal1903
    @riznanifal1903 Рік тому

    Can I take your number?

  • @neomaldesilva1341
    @neomaldesilva1341 Рік тому +1

    Great

  • @priyankadamayanthi5280
    @priyankadamayanthi5280 Рік тому

    Sathutuyi.

  • @herathherath6865
    @herathherath6865 Рік тому

    🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🙏🙏🙏🙏👍👍👍👍