සති 20ත් - 25ත් අතර කාලය සහ ඇනෝමලි Scan පරීක්ෂණයේ දැනගත් දේවල් | Week 20 - 25 Pregnancy Update

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 262

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 3 роки тому +27

    Akki මගේ පළවෙනි pregnasy එකේ මේ ගෙවෙන්නේ සති 29 ඔයා අපි වගේ pregnant අයට ලොකු ශක්තියක් මම මේ pregnacy එකට මුල ඉඳලම ඔයාගේ videos follow කරනවා ඔයා covid ප්‍රශ්නෙදි වුණත් ඒකට මුහුණ දුන්න විදිහ අපිට ලොකු ආදර්ශයක් ඔයාගේ අත්දැකීම් අපිට කියනකොට හරියට දැනෙන්නෙ අපේ පවුලේ කෙනෙක් මේ අත්දැකීම් අපිට කියනවා වගේ කියලා බබා හදන හැටි වුණත් වුණත් අපිට හරි ආදර්ශයක් දරුවෝ හදන්න බලාගෙන ඉන්න අපි වගේ අම්මලාට ඔයාගෙන් ලැබෙන්නේ ලොකු ආදර්ශයක් ඔයාලා හැමෝටම අපි ආදරෙයි ඒ වගේම චූටි පුතා නිදුක් නිරෝගී වාසනාවන්ත පුංචි පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Aneh thanks a lot darling . Meh vachana Godak vatinawa mata . Oyath Parissamen inna theruwan saranai 🙏🏽🙏🏽

  • @maentertainment8423
    @maentertainment8423 3 роки тому +29

    අනේ මගේ අක්කි වීඩියෝ එක දැක්කම ඇස් දෙකට කදුලු ආවා.. සති 28න් ස්කෑන් එකට යද්දි අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි දේව මෑණියන්ගේ පිහිටෙන් වැදෑ මහ නිසි ආකාරයට සෑදි තියෙන්න ඕන.. ආදරෙයි අපි හැමදාමත් 💚💚💚

  • @ourlife8694
    @ourlife8694 3 роки тому +33

    බුදු සරනයි මටත් දැන් සති 23 වෙනවා.මගෙ පලවෙනි බබා.පත්තිනි මැනියන්ගේම පිහිටයි🙏🙏🙏

  • @manukavgtv7646
    @manukavgtv7646 2 роки тому +9

    මගේ බබාට සති 21 ක් වෙනවා .. ඔයාගේ විඩීයෝ බලනවා . ගොඩාක් වටිනවා ..ආදරෙයී ගොඩාක් .. දෙවියන්ගේ පිහිටයි ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ...❤️

  • @ishadimalsha8418
    @ishadimalsha8418 Рік тому +5

    Me loke kisima ammekta daruwekta kisima karadarayak nathuwadaruwo bihikaranna wasanawa labewa! Budusaranai 🙏🙏🙏

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ

    අක්කි ඔයාටත් ඔයාගේ කුසේ වැඩෙන දරුවාටත් සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!
    ඔයාලට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!!
    බුදු සරණයි !!!

  • @LifeWithOme
    @LifeWithOme 3 роки тому +16

    Parissamin Inna kella. Love the video and info. So helpful for all the mommies to be❤️🤗👍🙏 we always share our pregnancy updates and I'm so grateful for our friendship 🥰 stay safe love 😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Thanks love . Of course I am so great full for that too and much love my beautiful

  • @pamelahendrix7057
    @pamelahendrix7057 3 роки тому +2

    Thank you as always Jay girly. Your video is very meaningful and full of information 🙏🏽🙏🏽

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 3 роки тому +7

    Ane akki mage kuse daruwek innawa wage denune....thunuruwan saranai oyatai daruwatai...man wagema kiri sihinaya balaporoththuwen inna hemotama ikmanin suba aranchiyak lebenna one

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 2 роки тому +5

    Mage VOG Prof Tiran. The best of the best ❤️❤️

  • @madumadu9868
    @madumadu9868 Рік тому +3

    Mta sathi 20 scan eken mtath kiuwa wadamaha pahathin thiynne kiyla mta bayai akki me mage palwei bba kisima prashnayak wenne na neda

  • @51sewwandikumari49
    @51sewwandikumari49 3 роки тому +2

    බුදුසරණයි අක්කී පරිස්සමින්.mikeyla petiyo...🤗💙

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 3 роки тому +4

    First comment අද නමි. සතුටුයි. Mekeyla බුදු සරනයි. සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @ishadimalsha8418
    @ishadimalsha8418 Рік тому +1

    Oyatai oyage daruwatai budusaranai.ane akki mama pregnant muthra samaga protin yanawa kiyala dagaththa pregnant unata psse mata dan behet denawa eth ewa athuru abada wadi ane mage daruwata ewa balapawida danne na ane mage daruwatai mtai budusaranai 🙏🙏🙏

  • @theektheebu2918
    @theektheebu2918 3 роки тому +1

    Akkige videos blnne harima asawen. ❤️❤️ digtama videos upload krnna budu saranai oyala hamotama

  • @ruwanidarshani735
    @ruwanidarshani735 3 роки тому +1

    Parissamin inna nangi ඔයාලා හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️❤️❤️

  • @SathutinSathutin-qq4jt
    @SathutinSathutin-qq4jt Рік тому +1

    Akki math pragnat dewani para 1 babata auruddai masa 2i eya kiri bonawa ethakota bade inna babata prashnayak wenawada masa 5 yanaksn mn danne akke vitamin den bonawa anomaly scan eka den karata kamak nedda

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 роки тому +7

    ඇස් වලට කදුලුත් ආවා🥺
    පත්තිනි මෑණියන්ගේ පිහිටයී අක්කේ 😘😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      careers.qatarairways.com/global/en/job/210000F6/Customer-Experience-Cabin-Crew-Recruitment-Colombo-Sri-Lanka-2021

  • @sandurosare1326
    @sandurosare1326 3 роки тому +1

    God bless jay akki oyatath patiyatath
    ...cuteee akkiiiiiiii....parissamin inna .❤❤❤😘😘😘

  • @chathurideshika8125
    @chathurideshika8125 3 роки тому +8

    Hi akki im chathu ☺️ im also in same stage now 6 month and same issue in placenta but last time doc says thats fine now.im also going upstairs more than 10 times per day 😉 but my amma said that is exercise for us ne so go

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      The thing was for me I was carrying Mikaela so that could have been little bit too much

  • @sadalilamahewa4807
    @sadalilamahewa4807 3 роки тому +2

    Godak vadagath video ekak . Hamadeyakma harima pahadili

  • @dinushafernando3450
    @dinushafernando3450 3 роки тому +1

    parissamin inna akki. jesupihitaii Oyala hamotama...❤️❤️💙❤️❤️

  • @deepikapriyadharshani628
    @deepikapriyadharshani628 3 роки тому +8

    Akki මටත් දැන් සති 23.අක්කිගෙ vidio හැමදාම බලනවා.ගොඩක් දෙවල් දැනගත්තා.අක්කිටත් පැටියටත් දන්නටම බුදුසරණයි....!

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Thanks Deepika group ekatath join wenna dear Budusaranayi Oyata

    • @amilanishadi164
      @amilanishadi164 3 роки тому

      @@jaykulathunga5725 math sathi 28n scan karama wadamaha thawama pahathin yhiyenne kiwwa. Mata kalin idanma kiwwa mage wadamaha pahathin thiyenne kiyla. Mokada mata gabgela open wela masmak dala thiyenne. Palweni baba normal labune me para monawa karaida danne na

    • @thilinisadamali291
      @thilinisadamali291 10 місяців тому

      ​@@amilanishadi164ඊට පස්සේ මොකද වුනේ අම්මා? ප්ලැසෙන්ටා එක හරි ගියාද?

  • @sonalisherin7599
    @sonalisherin7599 3 роки тому +3

    Jay u are such pure kindest soul i have ever met....sooo proud as a women

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 10 місяців тому +1

    මගෙත් scan ඔක්කොම කලේ ටිරාන් සර්..ඇත්තටම doctor මාරම friendly ❤❤❤

    • @chathunijayathriacademy8407
      @chathunijayathriacademy8407 6 місяців тому

      e hospital eke doctors lath ekka English walinma katha karanna oned

    • @dilshaniamandidilshaniaman5780
      @dilshaniamandidilshaniaman5780 6 місяців тому

      @@chathunijayathriacademy8407 ehema ekak ne..doctor sinhalen katha karanne

    • @AyeshaMalashani
      @AyeshaMalashani 2 місяці тому

      Tiran sir enna hospotel ekak kiyannako.narahenpita koheda enne.ane mata loku prashnayak.mata sathi15i

    • @DiliniShamika-rn5vd
      @DiliniShamika-rn5vd 2 місяці тому

      Ninewells Hospital ​@@AyeshaMalashani

  • @dineshadahanayaka723
    @dineshadahanayaka723 3 роки тому +1

    Ane shooooi akke.oya godak lassana wela.parissamin sathutin inna budusaranai

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 роки тому +2

    අනේ අන්තිම ටික බලද්දී මම එතන හිටියා වගේ දැනුනේ.. 🥰🥰🥰 God Bless Jay darling.. 😘😘😘

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 роки тому +4

    ගොඩාක් පරෙස්සම් වෙන්න සුදු නන්ගි....මාත් චුට්ටක් විතර බර ඉස්සුවා,පඩිපෙල් නැග්ගා ගෙදර නිතර හා වත්තේ තියෙන .අන්තිමේ සති 33න් water bag කැඩිල බබා කලින් ගන්න උනා....two months old now. So be careful love. Take somebody 's assistance for Mikeilas care.....❤️❤️❤️

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Ow aneh padipel nagina ekanam hoda deyak habai man babava vadagena Godak giye ekai. Balamu next week doctor meet wela

  • @beautifulladies6645
    @beautifulladies6645 3 роки тому +3

    Very beautiful video .

  • @sulochanarajapakshe9244
    @sulochanarajapakshe9244 3 роки тому +2

    Nanga... u r sooo...... lucky mom.. Wish u best wishes... for ur kids n family

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 3 роки тому +2

    Math baluwa akki matath putek enna mage palaweni baba nisa godak asewen enna dina gana gana ❤️😘

  • @aselajayawardana2491
    @aselajayawardana2491 3 роки тому +3

    Akke oyage placenta 1 hari gihinda.mageth low wela kiyala dena gatte sathi 34n.aya enna kiwwa sathi 36n balanna.tama giye ne.ane manda hari gihinda nedda danne ne.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Mage doctor appointment thiyenneh next week dear scan karala balanna oneh . Oyata bed rest karanna kivvata

  • @NimeshikaBatupitigodaarachchil
    @NimeshikaBatupitigodaarachchil 3 місяці тому

    Ane akki matath doctor hmbenn giya sathi 16n etkot matath kiuwa placenta ek pahathin tiyenne kiyl.ehm unhm weda krnn hoda nedd akki

  • @nassmealo1649
    @nassmealo1649 3 роки тому +2

    Allah always bless u my dear loving jay sis tc always ur self 💞

  • @tharasdiary7948
    @tharasdiary7948 3 роки тому +2

    ඔයා අද ලස්සනයී අක්කේ....පරිස්සමෙන් ඉන්න...😍🥺

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Thanks love kalekin dakke

    • @tharasdiary7948
      @tharasdiary7948 3 роки тому

      @@jaykulathunga5725 අනේ ඔව් අක්කේ..
      අපේ මැනිකට දැන් දවසෙන් වැඩි කාලයක් දෙන්න වෙලා.ආසම විඩියෝ එකක් බලන්නවත් වෙලාව නෑ.

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 роки тому +5

    අන්තිම ටික බලනකොට නොදැන කදුලුත් ආවා🥰

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Ikamanata oyatath eh athdakima labei

    • @piyumigunawardena2515
      @piyumigunawardena2515 3 роки тому

      @@jaykulathunga5725 😁 අනේ....🙈 ඔව්... අනිවාර්යයෙන්ම කියනවා ඔයාට අක්කි.... මං මෙල් එකක් දැම්මා..❤

  • @thushiperera2366
    @thushiperera2366 Рік тому

    Akke ane riply mn sathi 20n puthek kiyala dena gaththa .Eth Mata hemas eke doctor kare ultra sound scene eken blala kiwe puthek kiyala .anomali scen kiyanne ultra sound scen ekatamada pls riply

  • @senakd117
    @senakd117 2 роки тому +2

    Matat oyage video bala tamai pregnet kiyala hita gatte.mata babala netiwa 6years walin dan passe hambawenna inne.14 weeks wala bleed una scan eke pacenta low tamai tiyanne,baby hodin innawa kiuwa. dan 17weeks dan nm bleeding ne me lagak wenakalma dark brown chutta cutta tibba.ane dear baby hodin ati neda man godak baya una a nisa..

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому +2

      Baya wenna epa dear . Oyata doctor advice kara neda ? Wadiya bara ussanna epa. Thawa dewal thiyenwa. Theruwan saranain mukuth wenneh naha

    • @senakd117
      @senakd117 2 роки тому

      Thanks dear .docter kisima deyak kiuwe ne.private chanel karala giyat. mn bayata giye castel hospital.dan ekatamai dilivery ekatat yanne.

    • @thilinisadamali291
      @thilinisadamali291 11 місяців тому

      ​@@senakd117ඔයාට පස්සේ ඒක හරි ගියාද අම්මා. මට සති 17. ඊයේ ස්කෑන් එකෙන් කිව්වා මගෙත් පහතින් තියෙන්නේ සම්පූර්ණයෙන් වැහිලා කියලා. මගේ hb එකත් අඩුයි. බයෙන් ඉන්නේ මං.😔

  • @මධූෂානිශාදි
    @මධූෂානිශාදි 2 роки тому +2

    Akke me anomali scan eka karanna kiyak yanawada?koheda karnna puluwan?wisthara tikak kiyannako gdk pin akke

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому

      Video eka sampurnayen balanna nangi . Man pahadili kara

  • @samirashijayanath4570
    @samirashijayanath4570 3 роки тому +2

    Akki mt Dan 28 weeks ynne..mt shuger tyenwa akke.mn inculin use krnwa. Me week eke mt shuger tikak wedi wela tyenwa akke.eth baba hodata dagalanwa danenwa mt.thma mn anomaly scan ek kle ne akke.vog sir kiuwe me month eke krmu kiyl.samaharawit baba kalin gana wei kiuwa shuger nisa.akke e kiynne sathi kiyen wageda? Normal delivery ekakta mt yna bari weida akke..shuger tyena nisa hithta bayak danenwa akke

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      nanga ai anomaly thama karee naththe? eka karanna one mul kaledi ne> oya balaporoththu nathi karaganna epa

    • @samirashijayanath4570
      @samirashijayanath4570 3 роки тому

      @@jaykulathunga5725 akke doctor vog sir thamai kiuwe baba hodin ina nisa sathi 28 passe krmu kiyla.shuger ekaprta wedi wela nisa vog sir channel krl penuwma eya kiuwe baba lebena kittu weddi shuger tyena ayt tikak wedi wenwa kiyla.baya hithenwa akke

  • @denukanethmal1555
    @denukanethmal1555 Рік тому

    Akki wadamaha pahathin tibunama babage wardanayata prasnayak wenawada

  • @fitnesslion8860
    @fitnesslion8860 3 роки тому +2

    Mtath akke sthi 19week ynne mth pdipela nitrma wge naginwa bahinwa eka hoda ndda..bathroom tiyenne pahla..😧

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Ehema deyak naha dear . Padipel nagina bahina ela Godak hodai . Man Mikaela hambu wenna ididi Godak kara. Namuth barak ussan yana eka poddak avadanam ekai.

    • @fitnesslion8860
      @fitnesslion8860 3 роки тому

      @@jaykulathunga5725 hri akke thanks reply krta akkth prissamen inna akkta ikmnta thiyena gatalu wisadeiii......☺bs dp...akkoo.😘

  • @surekakumari2974
    @surekakumari2974 3 роки тому +2

    Akke matath placenta eka pahathin thibbe.ea nisa sati 37 seser Karala Baba gaththa.paressamin Inna puluwan tharam.ehema Una kiyala Mata nam kisima awasthawaka bleed une na.baba hondin innawa.bs.da

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Ow nana balanna oneh dan next visit eka .. thank you Oyata

  • @sachithara-jo4lh
    @sachithara-jo4lh Рік тому

    Akki mta sathi 25 wenwa mta doctor kiuwe scan eken duwek kiyla eka wenas wenna puluwanda. Plz reply ekk dann.❤

  • @nimashaweerasinghe9383
    @nimashaweerasinghe9383 2 роки тому

    Man akkage hema vdeo ekakma balanawa.mage doctorth Dr.Prabodhana.Prof Tiran Dias wediya describe karanne ne kiyala samahara aya Dr.Vijith Vidyavibushana hodai kiyanawa anomaly scan ekata.katada akki appointment dana eka hoda

  • @boykatheceylonfrenchie8017
    @boykatheceylonfrenchie8017 2 роки тому +1

    Hi I saw a video of you saying that you had Placenta Previa. Did it move eventually? May I also know who is your doctor as my sister has same condition and we need to seek second opinion. Thanks much

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому +1

      Hey 👋 which video Pls ? During my anomaly scan done by professor Tiran I he stated that I my placenta is law . But it’s not a major concern so he did not say anything

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому +1

      Also my VOG is dr. Probodana RAnawerra

    • @boykatheceylonfrenchie8017
      @boykatheceylonfrenchie8017 2 роки тому

      @@jaykulathunga5725 oh. For my sister she has posterior low lying placenta which covers her OS. Thought you had same condition. Apologies. We are looking for a good doctor for a second opinion as she is under lot of distress since she got to know of her condition. Do you recommend Dr Titan?

  • @asithruwan942
    @asithruwan942 2 роки тому +1

    Ane akki chinese gender calender ekatath..Akki dapu anith tis walatah anuwa puthek.eth scan ekata doctor kiwwa duwek kiyal..mama balaporoththu une puthek

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому

      Scan eka anuwa thama godak hariyanneh. Duwek nam shooi

    • @ishanipoornima9488
      @ishanipoornima9488 2 роки тому

      Matath ehemai.gender calendar eke anith ewage okkogema awe puthek. Mage hesiriima baahira penuma anuuwa hemoma kiuwe puthek kiyala. Eth mata duwek

  • @nirodhachathurangi5380
    @nirodhachathurangi5380 9 місяців тому

    Akke mata kiyanna puluwanda ei daruwage wakugadu hadila na kiyala skan ake penne.mata dan sathi 24 wenawa .anomali eka thama kare.pless akke

    • @tharunilakshani9877
      @tharunilakshani9877 9 місяців тому

      babata dn kohomda amma? kalin karapu scan wala prashnayak thibbe nadda

  • @SaduniIresha-x3x
    @SaduniIresha-x3x 11 місяців тому

    අක්කී මට මේ මාසේ 30 වෙනිදට සති 28 වෙන්නේ,මට කියන්න පුලුවන්ද මාස 7 ලබනවද ,ලබලා ඉවරද කියලා,මට මාස 7 න් පිරිත් කියන්න ඕන 🙏

  • @vishansudesh306
    @vishansudesh306 2 роки тому +1

    Akki mata Dan sathi 19.mageth wadamaha pahath wela qwa.thama anomali scan aka thiyenne 21 sathiye..akki mata kassa thiyenwa.aka prashnayak da akki wadamaha pahath wela thiyena akata..plz akki reply me

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому

      Kahinakota bada allagena kahinna dear doctor wath danuwath karanna

  • @maheshikamadushani3558
    @maheshikamadushani3558 3 роки тому +9

    තෙරැවන් සරණයි අක්කේ.අක්කේ මාත් ඔයාගේ වීඩියෝ බලනවා.ඔයා ගොඩාක් හොඳයි.මට බබාලා දෙන්නෙක් හම්බෙන්න ඉඳලා දෙපාරම miscarriage උනා.තුන් වෙනි පාරට අය pregnet මාස තුනක් නෑ තාම.ආශිර්වාද කරන්නකෝ අක්කේ අපිටත්.මට මේ පාරවත් බබා නැති වෙයිද කියලා බයයි.අක්කාටයි බබාටයි පවුලේ හැමෝටම තෙරැවන් සරණයි.පත්තිණි මෑණියොන්ගේම පිහිටයි ආරක්ෂාවයි.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +3

      Danathmakawa inna Dear . Hoda doctor kenek channel karala hamathissema updes labaganna. Oyatath nirogimath daruwek Aniwaryen bihi karanna puluwan wenwa

    • @maheshikamadushani3558
      @maheshikamadushani3558 3 роки тому +1

      @@jaykulathunga5725 thx you akke.oyata godak pin.theruwan saranai.

    • @shanikawijesinghe7934
      @shanikawijesinghe7934 2 роки тому +1

      paththini meniyange pihiten oyage daruwawa araksha wewa....🙏siyalu sithum pethum itu wewa...

    • @maheshikamadushani3558
      @maheshikamadushani3558 2 роки тому

      @@shanikawijesinghe7934 Ane godak pin.theruwan saranai.paththini maniyange pihitai arakshawai.

  • @thrilokasiththam1874
    @thrilokasiththam1874 2 роки тому +1

    Mata masa 3 1/2 i akke.... eka welawakata mage yati bada hariyen guliyak wage deyak path wenawa wage danenawa.... mage wadamha pathai kiuwa e nisada e.... mata thikak bayai....

  • @chathunijayathriacademy8407
    @chathunijayathriacademy8407 6 місяців тому

    e hospital eke doctors lath ekka English walinma katha kkarnna oned akki

  • @tharindulakmal6751
    @tharindulakmal6751 Рік тому

    Ane akki matath ehama kiuwa oyata godak pin mehama danuwath karata b.s

  • @HashiniSamarasinghe
    @HashiniSamarasinghe 7 місяців тому

    Mata sathi 25 akki ada scan ek hawsa yanna inne ada kiynne nathi weid kellak kollakd kiyla balann bari weid

  • @thanujamaheshigamlath7452
    @thanujamaheshigamlath7452 3 роки тому +1

    Thank you Jay

  • @muragalachamara4364
    @muragalachamara4364 3 роки тому +2

    Baya wenna epa nangi.mage loku putata ohoma una .teruwan saranai.

  • @pradeepsanjeewa7451
    @pradeepsanjeewa7451 2 роки тому

    Akki mage sathi 20 scan aken kiuwa Baba harila nahai kiyala.ane akki me mage palaweni baba.ane puluwan nam kiyannako aka babata awadanamak weida kiyala

  • @gaurirathnayaka2241
    @gaurirathnayaka2241 3 роки тому +1

    Lasanai akke parisamin inna budu sarani 😍🥰🙏🙏

  • @ireshapiyumali6965
    @ireshapiyumali6965 3 роки тому +1

    Mata sathi 16 akki.mn oyage video balanawa.eka mata loku help ekak.sathi 10 n bleed wenna aran mn hospital admit una,babata prashnayak na kiuwa.dan ayema bleed una, scan eken kiuwe mage placenta eka gabgela gawatama awith kiyala, grow wenakota hariyai kiyala vog dr kiuwa,mn inne bayen akki a unata,mata thama hariyata kanna ba,eka me deta prashnayak weida akki,?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Bed rest karanna nangaa . Mage thaama echcharama wela naha balamu dear

  • @srilankanskitchen3442
    @srilankanskitchen3442 3 роки тому +3

    Appointment eka gatte hosptl cl kralda?? Nattam direct doctr contact kralda??

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Hospital ekenma thama dear . Mage normal visit yanakota

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 роки тому +1

      @@jaykulathunga5725 hari Jay..thank u mn oyage video balal doctr Probhodhana lagata yanne..thank u soo much apiwa danuwath kranwata..

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      @@srilankanskitchen3442 hehe doctor ta kiyanna mage channel videos balanawa kiyala 😍

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 роки тому

      @@jaykulathunga5725 oky darling man nxt time kiynnam.. first visit ekedi husbndgen ahala doctr, eya danne nane eya yaluwekgen dengatte kiyala 😆

  • @ashinikaushalya7300
    @ashinikaushalya7300 2 роки тому

    Thnk u akke.oyge video gdk watinwa...mta 15 week...

  • @samadhidemel1710
    @samadhidemel1710 2 роки тому +1

    Akke mn comment wgyk dakka me doctor hariyta scan ek krn nalu. Ikmnta krla iwra krnwlu. Math krnna inne scan eka me doctorgenma.mta hithta awl ne.😥 Akkge VOG Dr.Prabhodana lagta thmi math ynne akkge videos blala. Godak pin hma visthryktma. Oya nisa godak dewl dna gththa.😍😍

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому +1

      Nanga scan ekanam tikak ikmanata karanawa mokada eya Godak busy hinda . Habai ithin karanna avashya dewal saha balanna avashya deval balanawa .

    • @samadhidemel1710
      @samadhidemel1710 2 роки тому

      @@jaykulathunga5725 ehmda akke? Hari akke. Awashya dewl maga noharenna blnwa nm e athi akke.

  • @Achinthamadhubhashini
    @Achinthamadhubhashini Рік тому

    Akki jaye… loku baba hambenna ithdhi oya doni patiyata pregnant kale vedio beluwa…den chuti babata oya Puthata pregnant kale vedio blnawa❤

  • @BandaraSaumya-vd9em
    @BandaraSaumya-vd9em Рік тому +2

    අක්කෙ මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.හැබැයි අද තමා කමෙන්ට් එකක් දාන්නෙ.මටත් දැන් සති 21යි.මට දැන ගන්න පුළුවන් ද මේ ස්කෑන් එකෙන් බබාගෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් මොකද කරන්නෙ කියලා.විශේෂයෙන් මොළේ හරි කොදු ඇට පේළිය සම්බන්ධව හරි.මට 02දා තමා scan එක තියෙන්නෙ.18 වෙනිදා සති 20 ස්කෑන් එකෙන් එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා ඇනොමලි ස්කෑන් එකට ලිව්වා.මම ගොඩක් බයෙන් ඉන්නෙ.මට ඉක්මනින් කවුරුහරි පිළිතුරක් දෙන්නකො.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  Рік тому

      Darling anormaly scan eka kohomath katana ekak . Habayo monava hari gataluwak thiyenwanam oyata advice Kara I. Kavuda doctor dear

  • @shashithalagala6049
    @shashithalagala6049 3 роки тому +1

    Mata sathi 16i. Tikak bleed wenna gaththa hospital admit una. Scan eken babata prashnayak na kiuwa. Dan dawasata drop ekak wage thiyenawa. Akki meka normalise wei neda. Rest eke innawa Dan. Kitchen eke wada karannath hoda nadda. Mage laga husband witharai inne. Eya godak help karanwa. Eth eya nathi welawata mata thaniyama wada karaganma wela thiyenne. Mata meka gana tikak kiyanna puluwanda. Mama godak bayen inne.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Darling hethuwa mokadda doctor kivve .

    • @shashithalagala6049
      @shashithalagala6049 3 роки тому

      Lawer line placenta kiuwe akki. Dawas 3 k wage bleeding thibuna. First day tikak thibuna wadiyen. Dam nam nawathila bleeding

  • @shunethrabandara8111
    @shunethrabandara8111 2 роки тому +1

    Api scan karala bladdi mehema pehediliwa penune nehene.e ai

  • @SachiniChamathka-p9s
    @SachiniChamathka-p9s 11 місяців тому

    Mage daru petiyta paththini meniyange pihitai

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 роки тому +2

    අක්කියෝ මේ මගේ දෙවෙනි බබා..සති 26යි අදට...

  • @randikanshenu9785
    @randikanshenu9785 3 роки тому +1

    Akki strips wala line eka thadata natuwa lawata tibbath positiveda akki strips

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Ayeth 2 days walin check karanna dear line dark welada kiyala

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 Рік тому

    අක්කී සති 28 යි මට සති 30ට කලින් ප්‍රයිවට් ස්කෑන් එකක් කරන්න පුලුවන්ද මොකද බබාගේ වර්ධනය බලන්න 3d ෆොටෝ එහෙම ගන්න පුලුවන්නේ නේද

  • @lasithamadushanka419
    @lasithamadushanka419 2 роки тому +1

    Akki mama pregnat. Sathi 20 scan eka iye kara. Mage wedama thawama pahalin thiyenne kiuwa. Ane mata godak bayai akki. Mehema thiyeddi dura gaman yanna hoda nedda akki.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому

      Nanga ehemanam poddak parissam wenna oneh . Baya wenna deyak naha . Normally 30 weeks wage yanakota hariyanawa. Habai hariyatama doctor gen ahanna mona wage dewalda karanna hoda kiyala

    • @lasithamadushanka419
      @lasithamadushanka419 2 роки тому

      @@jaykulathunga5725 thanks akki. Mata gampola idala kegallata yanna thiyanawa awasyana deyakdeyakata 40km wage durai. Mama doctergenuth ahala balannam akki.

  • @lakmiherath4238
    @lakmiherath4238 3 роки тому +1

    Akki anomaly scan eke print outs da dunne doctor nethinam cd1k denawada?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Godak welawata printout denneh . Sometimes video eka CD ekaka denwa

    • @lakmiherath4238
      @lakmiherath4238 3 роки тому +1

      @@jaykulathunga5725 kiyala illa ganna pluwanda e kiyanne?

  • @ifaszara8285
    @ifaszara8285 2 роки тому +1

    Hai akki

  • @jayanisameera1132
    @jayanisameera1132 2 роки тому

    Akka mata sathi 21i...palaweni baba...eth thawama dagalanawa denenna nane.

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому

    Akke ai wedemaha පහත් wenne.mak nisada.

  • @sachinilakshika1285
    @sachinilakshika1285 3 роки тому +6

    Hitha athulema kakiyana
    Duka nam nima nowei thawa,
    Maha thanikamak danei ada
    Nathida mata uruma daru sehehasa..
    Thaththa udenma gedarin giya wita
    Sawas wana thuruma ane mama thaniyama,
    Uhulanna baruwa mathak wana wita nubawa,
    Haduwa sapa kara mama matama....
    Dina dina baluwa kusama pirimada,
    Ane na danune wenasak mata,
    Nuba awith yai sitha boruwata,
    Rawatagaththa kadulu madakata....
    Thaththa asanakota hama masema,
    Rasa kara kara nuba awith dai kusata
    Kumak kiyannada puthe mama,
    Ammi wath ennada nuba lagata.....
    Thaththa kiyanawa iwasannalu mata,
    Iwasuwa puthe thawath ba mata,
    Puluwan nam sihinen awith ada,
    Kiyanna kawadada enne mage lagata..... 🙏🙏🙏🙏

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +2

      Sachini oya hithin vatilada dear inneh . Man anthinata karapu video eka baluwr nadda dear . Manasin watennathiwa hitha shalthimath wa inna. Podi daruwange dewal balanna . Sathutin inna balanna dear .

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 роки тому

      @@jaykulathunga5725mamai mahaththayai dennama widawanawa akkiyo. Akki dana hama video ekakma mama balanawa. Ekak wath maga arinne na.akkita godaak pin. Kisima loba kamak nathuwa ape jiwitha lassana karanna udau karana oyatath oyage paule ayatath dalada samidu pihitai.

    • @sharikafernando270
      @sharikafernando270 3 роки тому

      Sachini dukin innakota eya thawath athata yanwa .

    • @sachinilakshika1285
      @sachinilakshika1285 3 роки тому

      @@sharikafernando270 sathutin inna godak uthsaha karanawa sharika. Eth hamawelawema daruwo dakiddi pregnant aya dakiddi duka hithenawa.

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 3 роки тому +1

      ඔයාගෙ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ...තෙරුවන් සරනයි ..

  • @AshanDharmawardhana-vc1es
    @AshanDharmawardhana-vc1es Рік тому

    අනේ මට මේ ඩොක්ටර්ව හමුවෙන විදිහක් කියන්නකෝ නංගි ප්ලීස්

  • @shanisenanayaka5097
    @shanisenanayaka5097 Рік тому

    Normal scan ekakin ehema hoya ganna berida?

  • @sharikafernando270
    @sharikafernando270 3 роки тому +1

    Godak dewal pahadili vuna akki. Oyage placenta eka Aniwaryen hari yai

  • @sanduniishara6030
    @sanduniishara6030 Рік тому

    Miss anomaly eken kiyana gender eka hariyata hari neda

  • @krishanthiamitha4779
    @krishanthiamitha4779 3 роки тому +1

    Matath oya prashna thibuna. Sathi 20n bleeding una. Ekata beheth biuwa. Beheth vidda. Baba normally nirogimathwa labuna. Monama de sidda unath oya baya Novi shakthimathwa Inna.

  • @sanuhansini6654
    @sanuhansini6654 3 роки тому +6

    Mata dan sathi 24 yanne akki.mata duwek kiwwa 😍

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому

    Akke mage palaweni baba.mage weda maha path wela kiwa.denata sathi 26.sathi 36 balamu kiwa.nomalda.sisada kiyala.akke athakota api deweni babek බලාපොරොත්තු වුණොත් me prasne බලපෑම් karanawada.අවදානම් තත්වයක් thiyanawa da.plees kiyanna.bayen inne.

    • @SaduniIresha-x3x
      @SaduniIresha-x3x 11 місяців тому

      ඔයාට ප්‍රශ්නයක් උනාද,මටත් එහෙමයි,මට දැන් සති 28

  • @gayanishalika1588
    @gayanishalika1588 2 роки тому

    Mata දැන ගන්න පුලුවන්ද වැදැමහ පහතින් තියෙද්දී beed වෙනවනේ ඒක සැරෙන් සැරේ වෙනවද. Bed rest ඉද්දිත් වෙනවද කියලා.
    මං සති 20 ගැබිනියක් මගෙත් වැදැමහ ඔඅහතින් තියෙන්නේ මුල් කලේ සිට මම bed rest ගන්නවා mata me ගැන විස්තරයක් දැන ගන්න පුලුවන්ද

  • @aprabhashininuwanthinuwant9369
    @aprabhashininuwanthinuwant9369 2 роки тому +1

    Akki mata sathi 20 ada scan ekata giya doctor kiuwa thama puthekda duwekda kiyanna ba kiyala.eth mn danagena hitiye sathi 20 puluwan kiyala danaganna .ai ehema wenne akki

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 роки тому +1

    Oya magen ahala thibba neda maasa gana kiyada kiyala. Dan sathi 37e labana sathiye 22 ka hospital nathara wenna kiwwa. Mm badullen . Mage nama anoja. Mm oyage vedio balanawa. Aniwaryenma. Coment karanawa. Ane ithin oya ewa balanawa kiyalath mm dannawa. Oyata budu saranai. P.inna.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 роки тому

      Ethakota week 38n da dear babawa ganneh ..: Oyata theruwan saranai

    • @anojamadumathi7018
      @anojamadumathi7018 2 роки тому

      Ow anh ceseriyan sathkamakin thamai baba delivery karanne

  • @Ayodya-ps2ls
    @Ayodya-ps2ls 7 місяців тому

    අක්කි මට දැන් සති 19 එත් මගෙ කුස පොඩිනෙ එ ඇයි කියන්නකො

  • @shehanhimalshafernando7304
    @shehanhimalshafernando7304 3 роки тому +1

    Akki oyage scan ekata Kochchara wela giyada akki

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 роки тому +1

    💕💕💕💕💕💕💕

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 роки тому +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @SanjeewaPrabath-rk3sw
    @SanjeewaPrabath-rk3sw Рік тому

    Anomali scan ekata gana vadida akke

  • @piyumigunawardena2515
    @piyumigunawardena2515 3 роки тому +1

    Haloooo jay akkii

  • @amithshihan8856
    @amithshihan8856 3 роки тому +1

    Mageth ema tibbbee akkee eth masa 7veddii venas unaaa

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 роки тому +2

    Ane shoi akki,mata nam asawe ba,kanduluth awa

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 3 роки тому +1

    Akkiyo oya wam pethtgata herilamada nidaganne...godak wela ehema inna amarui...eth bayai anith peththa herenna

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Ow dear Godak welawata ehemai habai ninden uda athata harenawa

  • @lidulasucharitha9318
    @lidulasucharitha9318 3 роки тому +1

    😘😘😘🙏🙏🙏

  • @chathurinisansala6619
    @chathurinisansala6619 3 роки тому +1

    Akka nelli bonna Hodai neda pregnat wenna baln inna kenekta plz juus ekak hadagnne khmda kyla kiynnko akkiyo

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Ow Aniwaryen babage skin ekakath hodai . Puluwannam kanna

  • @lasiruanuja8162
    @lasiruanuja8162 3 роки тому +1

    Hii akki

  • @indusandamali7806
    @indusandamali7806 Рік тому

    Akke me scan ekata kiyakk gannwada?