හාට් ඇටෑක් හැදුන අයට ඇන්ජියොග්‍රැම් කරන්නෙ ස්ටෙන්ට් දාන්නෙ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @Tiktikdlm
    @Tiktikdlm 9 місяців тому +31

    ස්ට්‍රෙන්ට් කියන්නෙ ලංකාවේ කෙනෙක්ගෙ නිර්මාණයක් 😍😍😍 එයාට ගොඩක් පිං

  • @ආදරණීයවිශ්වය

    මගෙ තාත්තටත් ලබන මාසෙ මේ පරීක්ෂණය කරනවා.මම ප්‍රාර්ථනා කරනවා මෙමගින් 100% ක සුවයක් මගෙ රත්තරන් තාත්තට ලැබෙන්න කියලා.ඒ වගේම මෙවැනි මහගු උතුම් සේවාවක් කිරීම සම්බන්ධව ඔබතුමියටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරෙන වාසනාවන්ත අනාගතයක් ලැබේවා කියා මම මගෙ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 🙏🥰💕

    • @ආදරණීයවිශ්වය
      @ආදරණීයවිශ්වය Рік тому +15

      තාත්තගෙ පරීක්ෂණය 100% සාර්ථකයි.අපේ මුලු පවුලටම කියාගන්න බැරි සතුටක් දැනුණා.මොකද අපි හැමෝගේම මුදුන් මුල මගෙ තාත්තයි.💞
      හැමෝගේම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවෙන නීරෝගීමත් වාසනාවන්ත අනාගතයක් ලැබේවා යන්න මගේ පැතුමයි!!!!🙏🙏🙏🙏

    • @uSanjeewa
      @uSanjeewa Рік тому

      ​@@ආදරණීයවිශ්වය congratulations 🎉 කියක් ගියාද?

    • @ආදරණීයවිශ්වය
      @ආදරණීයවිශ්වය Рік тому +1

      Thank you sooooo much 🌻💖
      කුරැණෑගල මහ රෝහලෙන් නොමිලේ කරේ.

    • @lifeofchoola
      @lifeofchoola 7 місяців тому

      Dear ඉක්මනින් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.ස්ට්‍රෙන්ත් දාන එකද කරේ? නැත්නම් පරීක්ෂණය ද කරේ? ඔයාලා කුරුණෑගල මද? ලංකාවෙ ඕනම පැත්තක කෙනෙක්ට කුරුණෑගල hospital එකෙන් කරගන්න පුලුවන්ද? අපේ අම්මට පරීක්ෂණය කරන්න කරාපිටියෙන් කරන්න දින දීලා තියෙන්නෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි මාසෙට.ඊට කලින් ගෙවලා කරන්න වෙන නිසා නොමිලෙ කරගන්න තැනක් තියනවද බැලුවෙ...🙏🙏පුලුවන්නම් ඉක්මනින් පිළිතුරක් දෙන්න

    • @shakikaushalya3958
      @shakikaushalya3958 Місяць тому

      Ane mage thaththath den 2nd attack eka awilla hospital inne. Labana mase thaththatath meka aai karnwa. Mage thaththatath ikmnanin sanipa wenna oni🥺😞

  • @erangidinushika5684
    @erangidinushika5684 8 місяців тому +17

    මගේ රත්තරන් අම්මටත් hartattact එකක් ආවා පෙබරවාරි 9.එයාට ඩයි ටෙස්ට් එක මාර්තු 8 කළා.එයාට දැන් හොදටම හොදයි...අතනම් රිදෙනවා කියනවා.ඒ ස්ටෙන්ට් එක දාපු දකුණු අත.අතනම් හොද වෙයි.dr.sadanandan thamai ammata treatment kare.doctor godak pin.හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගොඩක් පින් මේ වගේ පුතාලා රටට බිහි කලාට.....

    • @hasinthachamoth9330
      @hasinthachamoth9330 8 місяців тому

      කීයක් giyada😢

    • @purnimachathurangani2707
      @purnimachathurangani2707 8 місяців тому

      ​@@hasinthachamoth9330 නුවර ආසිරි එකේ 80000 විතර යනව කීවා. ( 2024.04.20 ) හෙට පුන්චිට කරනවා

    • @vindyanayanahari1852
      @vindyanayanahari1852 6 місяців тому

      Keeyak Giyada oyata? Plz mata kiyanna puluwanda ? Mokakda hospital eka? Mage thaththatath karanna ona ekai ahanne.

    • @isuru3076
      @isuru3076 4 місяці тому

      Kiyak giyada

    • @ruwantharanga8631
      @ruwantharanga8631 2 місяці тому

      ඔයා කොහෙද කරපු hospital එක. මගෙ අම්මත් තියනවා

  • @sujeenihal1551
    @sujeenihal1551 Рік тому +7

    ස්තුතියි ඉතාලියෙ ඉදලා හැමදාම මෙ ප්‍රෝගෑම් මං බලනව

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +7

    ඉතාම වටිනා දැනුවත් කිරීමක් නොදන්නා සහ නොදැක්ක බොහෝ දේවලින් දැනුවත් උනා. ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 9 місяців тому +1

    මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ලැබුණි. බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !

  • @asankaramesh3027
    @asankaramesh3027 Рік тому +6

    ඔයාට ගොඩක් පිං අපි දන්නැති දේවල් හොයල අපිට කියල දෙනවට බුදු සරනයි දෙවිපිහිට ඩොක්ට

  • @nimmim704
    @nimmim704 Рік тому +115

    මේ අවුරුද්දේ අප්‍රේල් 30 උදේ මට හාර්ට් ඇටෑක් එකක් ආවා. Emergency call කරලා හොස්පිට්ල් ගියා. Ecg, blood චෙක් කලා. Blocs 2ක් හොයාගෙන මැණික් කටුව ප්‍රදේශයෙන් ස්ටෙන්ට් එකයි බැලූන් එකයි දැම්මා. ඒ රූම් එකත් ගොඩක් දුරට ඔය වගේ. දවස් 2න් ගෙදරත් ආවා. විශේෂයෙන්ම කියන්න ඕන උනේ මේ සේරටම මම සතයක් වත් ගෙව්වෙ නැහැ කියලා. හැමෝම උත්සාහ කරන්න ඕන ඒ වගේ තැනකට රට ගේන්න. ලංකාවේ දුප්පත් මනුස්සයෙක් ට නම් වෙන්නේ මැරෙන්න.😢 මෙහෙ ලෙඩක් හැදුනහම දුප්පත් පෝසත් භේදයක් නැතිව සුව වෙන්න පුළුවන්. මම ඉන්නේ යුරෝපයේ.

    • @kumudunijayaweera9678
      @kumudunijayaweera9678 Рік тому +3

      Ùùuuuuu4uuuuu

    • @susanthaliyanage7072
      @susanthaliyanage7072 Рік тому +7

      ඔබගේ වාසනාවට ඔබ යුරෝපයේ සිටියෙ මෙහේ දුප්පත් අපිට ඒ වගේ දෙයක් උනොත් මැරෙන්ට තමා වෙන්නෙ.

    • @priyanthi1786
      @priyanthi1786 Рік тому +3

      ඇන්නම යි අද මම ජිවන් වෙින්නේ ඩොක්ටර් සේපාලිකා මෙන්ඩිස් ඩොක්ටර් වසන්ත කපුවන්න ඩොක්ටර් සාරංග යන ඩොක්ටර්ලා ඇතුළු කාර්යමන්ඩලයට පිං සිද්ද වෙිනවා තමයි මහ රෝහල කොළඹ

    • @pushpaadikari5895
      @pushpaadikari5895 Рік тому +1

      හූගක් දේවල් දැනගත්තා පිං ලැබේවා

    • @ImbulgodaSumanarahna
      @ImbulgodaSumanarahna Рік тому

      ද්ද්ද්ද්ද්😅

  • @somarathnan.m2521
    @somarathnan.m2521 Рік тому +8

    හෘද රෝගීනට මෙන්ම සාමාන්‍යයෙන් නිරෝගී අයටත් අවශ්‍ය ඉතාම ප්‍රයෝජනවත් තොරතුරු හා අවබෝධයක් බොහොම වැදගත් විදිහට ලබාදීම ගැන බෙහෙවිනම ස්තූතිවන්ත වෙමු.

  • @hemalifernando5082
    @hemalifernando5082 14 днів тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියටත්, වෛද්‍ය තුමාටත්. තෙරුන් සරනයි.

  • @champashirani2046
    @champashirani2046 Рік тому +3

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක්. බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමණි යටත් වෛද්‍ය තුමණි ඔබටත් ... තුණුරුවන් සරණයි .!!

  • @vihangitiktok
    @vihangitiktok Рік тому +9

    බොහොම ස්තූති මෙවැනි දැනුවත් කිරීමේ නිසා මම බොහොමයක් දෑ දැන අවබෝධයක් ලැබුවා...🙏

  • @rukmalchanaka833
    @rukmalchanaka833 Місяць тому +1

    මගේ තාත්තටත් මේ දේවල් කරන්න කියල ඩොක්ටර් කිව්ව,,,ඇත්තටම දැනන් හිටියෙ නෑ මොකුත්ම,,මේක බැලුවම තමයි ලොකු විස්තරයක් දැන ගත්තෙ , ,ස්තුති ,,,🙏🙏🙏

  • @krishakrisha510
    @krishakrisha510 5 місяців тому +10

    ජූනි 14 මටත් හාර්ට් ඇටෑක් එකක් ආවා මාව ඉක්මනින් හොස්පිටල් ගෙනාවා මේ විදියේ රූම් එකක තමා මටත් ප්‍රතිකාර කලේ ඒක හරිම වේදනාවයි දෙවියනේ මගෙ ජීවිතය බේරා දුන් සියලු දොස්තර මහතුන්ට ජාති පින් මේ ඊශ්‍රායලයට වරදක් වෙන්න එපා දෙවියනේ

  • @arunauduhawara7159
    @arunauduhawara7159 Рік тому +7

    Thank you Doctor.මේ අවුරුද්දේ අනිවාර්යයෙන් 1M ✌️

  • @thissanuwan9388
    @thissanuwan9388 10 місяців тому +2

    ඉතාම වටින වැඩසටහනක්. මෙම පරීක්ෂණය ගැන තොරතුරු සොයා බලන අවස්ථාවකදී ඒ පිළිබඳව මනා ලෙස දැනුමක් ලබා ගැනීමට මෙමගින් හැකිවුණා. වෛද්‍ය තුමනි තුමියනි ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි.

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 Рік тому +2

    I dun my engiogram and bypass in Lanka hospital. Bypass dun by Dr Gandhi jee. Thanks to Lanka Hospital and Dr Gandhi jee ❤❤

    • @sanduniimalka6707
      @sanduniimalka6707 Рік тому

      Bypass ekata kochchara mudalak giyada mage ammata ada engiogram kara bypass ekak karanna kiwwa 😢

    • @chrisbabujoseph7324
      @chrisbabujoseph7324 Рік тому

      2019.04.25 dina thamai kale.1150000/= viyadam una. Mr visnuta kathakaranna

  • @antonfernando9014
    @antonfernando9014 Рік тому +3

    Rajaye rohal wala me pahadukam thiyanawa. List wala inna wenne rogin pramanaya wadi nisa.hama dema nomile ne karanna one. Hama dekama adupadu hoyanne nathuwa positive paththa balanna. Thank you very much doctor me wage channel ekak start karala apiwa danuwath karanawata❤❤❤

  • @RaviduBandara-ej8oj
    @RaviduBandara-ej8oj 6 місяців тому +4

    Mage ammata me test eka karanawa. Labana mase. Mahe ammawa ethaninma niduk nirogi suwaya lebenna kiyala prarthanabkarannako. 🙏

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 Рік тому +4

    Great explanation and very useful programme! Thank you, doctor!

  • @samanyapa3971
    @samanyapa3971 Рік тому +2

    🟢ඉතාම වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි 🙏
    👄 දුර්ලභ අවස්ථාවක්✌❤

  • @nuwanpitiyagedon2239
    @nuwanpitiyagedon2239 Рік тому +2

    😢😢😢pau duppath ahinsaka minissu..mama hithanne private hospital 🏥 wala thamai..minissunge salli kanne..rajaye hospital walata genne naha kisima deyak..minissunwa list wala inna wela jeevithy illanna..oya doctor kenek kiyala neda kiyanna..mama danne naha..eth balanna minissunta deyak 😢

  • @100piyum
    @100piyum Рік тому +4

    Dr Upul ට බොහොම ස්තූතියි..ස්ටෙන්ට් ප්‍රතිකාරෙන් මාව ගොඩ දැම්මට..

    • @hashansanjeewa4570
      @hashansanjeewa4570 10 місяців тому +1

      Uncle kiyada giyada oya vadeta

    • @100piyum
      @100piyum 10 місяців тому

      @@hashansanjeewa4570 2M

    • @hasinthachamoth9330
      @hasinthachamoth9330 8 місяців тому

      කීයක් giyda

    • @100piyum
      @100piyum 8 місяців тому

      @@hasinthachamoth9330 2 million

    • @100piyum
      @100piyum 8 місяців тому

      @@hashansanjeewa4570 2 Million

  • @niroshipriyangika4008
    @niroshipriyangika4008 2 місяці тому +2

    Ane mage ammatat hart attack ekk awa .2024/9/20 ecg eka honda na kiyla echo ekk krnna kiuwa ita passe me ඩයි test eka krnna kiuwa mn dnnha me gana dn meken psse tamai danne ane mage ammawat ikmnata saneepa wenna one.....mn prarthana krnawa me test eka krana hamadenatama ikmn suwaya labewa kiyla....oba depalata godak pin...

  • @surekam9817
    @surekam9817 7 місяців тому +1

    Dr upul is a saint a life savor and really kind and skillful doctor. Respect you doctor.

  • @vindyaperera7386
    @vindyaperera7386 Рік тому

    ඉතාමත් වටිනා තොරතුරු සම්බාරයක් ලබා දෙන්නට කටයුතු කල ඔබ තුමියට ස්තුති හා ඔය පැහැදිලි කිරීම කල වෛද්‍ය තුමාටත් හා ඔවෙනි සියළුම වෛද්‍ය වරුන් හට පාද නමස්කාර කර ආචාර කරම් මොකද මෙවැනි වෛද්‍ය වරු තමයි මිහිපිට දෙවියන් කියන්නේ සියලු දෙවියන් ඔබ සැම රැකදේවා

  • @Csna017
    @Csna017 11 місяців тому +1

    Very successful service. Thank you Doctor

  • @ThanujaShriyani
    @ThanujaShriyani Місяць тому

    ගොඩක් පිං docter දැනුවත් karata

  • @shehaniwathsala9016
    @shehaniwathsala9016 Рік тому +2

    Dr, ape thaththata heart attack ekk awa.kolaba national hospital eken ape thaththata anjiyogram eka kara . Stent danna ba kiyl thibba, ai ehema wenne kiyl kiyanna puluwn d please 😔

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 Рік тому +1

    Very useful programme. Thank you so much madam ❤❤❤

  • @TharinduAshan-y3q
    @TharinduAshan-y3q 5 місяців тому +1

    Dr upul doctor harima hoda doctor kenek ❤❤❤❤❤

  • @h.ddesilvadesilva5364
    @h.ddesilvadesilva5364 5 місяців тому +1

    ❤❤❤ Good lesson,Thank you so much 🙏

  • @pradeepfernando4261
    @pradeepfernando4261 Рік тому +2

    ඒවා දැක්කම පිස්සු හැදෙනවා බොහෝම ස්තුතියි

  • @VihangaSazz
    @VihangaSazz 4 місяці тому

    Me treatment ekata keeyak withara wiyadam wenawada doctor

  • @LalaniSuwarnasili-xr8tu
    @LalaniSuwarnasili-xr8tu 10 місяців тому

    Obba thumanla wani doctorsla malo keta behiwewa samma sambudu saranai

  • @dilshandarshana8689
    @dilshandarshana8689 10 місяців тому

    Screening test ekak widihata CT arotogram ekak karaganna puluwanda

  • @githikagithika1985
    @githikagithika1985 Рік тому +1

    Me hama pahasu kamakma national hospital eke thiyenawa. Mage open heart surgery eka kale national hospital eke. Hoda doctor la innawa. Harima adarei patients ta.

  • @jithmichamathkaa6141
    @jithmichamathkaa6141 Рік тому

    Doctor, konde hodin wawaganna kramayak kiyanna puluwanda?

  • @nizarmohamed4836
    @nizarmohamed4836 Рік тому

    Paakinson rogayata aluth pratikaŕa tiyenawa neda?

  • @manuramalinda9575
    @manuramalinda9575 Рік тому +3

    මට Anuradhapura teaching hospital eaken me prathikara කරපු dr ajith wanniarachchi sirta ගොඩක් pin

    • @rajakarunaanusha8680
      @rajakarunaanusha8680 4 місяці тому

      මගේ ඩොක්ට එයා ගොඩක් හොඳ කෙනෙක් දැන් නම් සර් මීගමුවේ ඉන්නේ මම අවුරුදු හයක් ඩොක්ට ගේ බෙහෙත් ගන්න

  • @Samadara-f9p
    @Samadara-f9p 2 місяці тому

    Me test ekata kiyak withara yanawada.mage hasbund ta hart atak ekak awe september 23.

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    බොහොම ස්තුතියි 🌹👍❤

  • @DewanandaDpk
    @DewanandaDpk 9 місяців тому

    Very valuble interviw.thanks

  • @shiranthafernandoproductio5090

    Heart attack ekak hadunu kenektama witharada me parikshanaya karaganna puluwan wenne ?
    ita kalin parikshanaya karala Heart attack thathwayak noennata me parikshanaya karanna barida?

  • @jason-cq4vs
    @jason-cq4vs Рік тому +1

    Doctor khmd oya skin 1 ohoma pahapathhwa,wet thiyaganna use krnne monad kiynnko❤️

  • @kadcslp2423
    @kadcslp2423 Рік тому

    doctor stent aka dammata passa aka kochchara kalayak aga athula thiyanawada

  • @shanakadevinda632
    @shanakadevinda632 Рік тому

    දැනුවත් කරාට ස්තූතියි

  • @ThashmilaNayanthi-dj8lt
    @ThashmilaNayanthi-dj8lt Рік тому

    Ane mis mage thaththatath me parishane karanna kiwa kohomada api meka karaganne godak kal yanna kalin karanna kiwa ane mis mata kiyannako kohomada karaganne kiyala mista godak pun

  • @MdJebun-t4r
    @MdJebun-t4r 10 місяців тому

    mata ninden husma ganime apahasu thawayak athi wenawa.godak apahasu wen thamai husma ehalaya gnne.meeka harda rooga yakda.

  • @rangechithrani8923
    @rangechithrani8923 4 місяці тому +1

    මේ පරීක්ෂණ ටික කරන්න මුදල් කීයක් විතරයනවාද

  • @thuwannawas7344
    @thuwannawas7344 6 місяців тому

    Enjiyogram ekedi yawan dai eke athuru abada enwad?.kiparak manussyeky enjiogram test ek krnn puluewand.?

    • @rajakarunaanusha8680
      @rajakarunaanusha8680 4 місяці тому

      වකුගඩු වලට බලපෑමක් වෙන්නෙ පුළුවන් කියලා කියන්න ඒක ඇත්ත ද දන්නේ නෑ

  • @Ras-hy8mq
    @Ras-hy8mq Рік тому +1

    Doctor , mn advance level karana lmek. Mn 1st shy ekedi exam lan weddi periods hadenna apu hinda hadena eka break karanna doctor kenekgen beheth aran exam iwara wenakanma biwwa. Ehema biwwama mune rawul gahak awane. E ara beheth hindada.hormona wenas wimak welada ehema une

  • @sameerauoc
    @sameerauoc 5 місяців тому

    🙏 all specialists doctors are gods ….. brightest minds in the world . We must pay 10 times more salaries for these extreamly skilled doctors ( please note all the MBBS doctors are not skilled 😂 majority of them in the GMOA are dumb OPD doctors who only knows to prescribe paracetamol for fever 🤒 😂. I refer here specialists surgeons only ). These specialist surgeons deserve more facilities , pay and respect from Sri Lanka . There is a huge demand for them in the world . Any country will take them at any cost . Specialist surgeons who still stays in Sri Lanka despite all problems , Sri Lanka is so grateful to have you all and we know you all deserve much more than what you get . Respect form deep of my heart .

  • @wasanthakumara3732
    @wasanthakumara3732 Рік тому +1

    Obata godak isththi pennuwata kisima kenekuta lrdaknam hadenna aepa

  • @sanshe1423
    @sanshe1423 Рік тому

    Doctor stent ekak daganna lanka hospital eke kiyak vage yanavad?

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +3

    thank you so much dr❤🙏🙏🙏

  • @UAESRILANKANLIFE
    @UAESRILANKANLIFE 6 місяців тому

    I am in dubai i did the angiography.i was lucky my company insurance covered it but i want to know in sri lanka how mych they charged for this angiography

  • @dhammalokathero8306
    @dhammalokathero8306 Рік тому +2

    Matath maharohalin 4 k demma ..mudal giyea ne..siyaluma janathawata pindenswa.sematama theruwan saranai ..nirogiwewa sema suwapathwewa .dewiyan pihitai .....

    • @CLN_off
      @CLN_off 11 місяців тому

      Kohomada karaganna puluvan.kelinma admit venna oneda

  • @GamagedonPattrick
    @GamagedonPattrick 11 місяців тому

    Ae test Ake karanne ganam kohomade dr

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc Рік тому +1

    Thanks dotr good bless you

  • @mkudugama2880
    @mkudugama2880 4 місяці тому

    Thanks you so much doctor. God bless 🙏 you

  • @velvetways6694
    @velvetways6694 11 місяців тому +2

    මෙි පරික්ෂණ යට කියක් යනවාද කියලා කියන්න ඩොක්ට please ❤

    • @danushkabro4008
      @danushkabro4008 5 місяців тому

      Ow kiyak yanwada

    • @MevinuR
      @MevinuR Місяць тому +1

      මේ පරීක්ෂණ Nawaloka hospital එකේ කරන්න ,stent එක දාන්න රු.ලක්ෂ දහයයි හතලිහක් යනව................Angiography ,(ඩයි පරීක්ෂණය ) කිරීමට රු. හැටනව දාහක් අවශ්‍ය වෙනවා.

    • @charundiathapaththu6675
      @charundiathapaththu6675 Місяць тому

      @@MevinuR එක ස්ටෙන්ට් එකකටද ලක්ෂ දහයක් යන්නෙ ?

  • @ishanidilshika3323
    @ishanidilshika3323 2 місяці тому

    Lankaweth rajaye hospital wela thiyanawa satha pahak yanne na harima hodata karanawa

  • @BalaKanthi-l8u
    @BalaKanthi-l8u 4 дні тому

    Mage puthata stenth ekak demma .maha rohale ikmanata prthikara kala.

  • @danushkaruwan8094
    @danushkaruwan8094 Рік тому +1

    බුදුසරණයි ඩොක්ට

  • @chulanideepamali5604
    @chulanideepamali5604 Рік тому +9

    Dr. මගේ මහත්තයටත් හාට් එකේ බ්ලොක් ගොඩක් තියනවා කිවුවා මේ පරික්ෂණ කරලා එයාට ඔපරේසන් එක කරන්න කිවුවා මේ ඔපරේසන් එකකට කොපමණ මුදලක් යනවද අපිට අර්තික අතින් ගොඩක් ප්‍රශ්න තියනවා

    • @grmallika940
      @grmallika940 9 місяців тому

      2023 ජනවාරි ආසිරි එකේ ලක්ශ 10 ගියා එක ස්ට්‍රෙන්ට් එකට.මහ රෝහලේ නිකම් කරනවා.

    • @shakilamalki8510
      @shakilamalki8510 8 місяців тому +1

      රජයේ රෝහල් වල කරනවා..අපේ බාප්පා ට කරා

    • @hasinthachamoth9330
      @hasinthachamoth9330 8 місяців тому

      රජය රෝහල් wala karanawda

    • @shakilamalki8510
      @shakilamalki8510 8 місяців тому

      @@hasinthachamoth9330 ow

    • @නොදුටුමොක්පුර
      @නොදුටුමොක්පුර 3 місяці тому

      ​@@grmallika940 doctor kawda asiri surgical ekeda

  • @sachinthawanninayaka541
    @sachinthawanninayaka541 11 місяців тому

    Kandy hospital ekenuth karaganna puluwan ❤

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +1

    බොහොම .ස්තුතියි

  • @janith7790
    @janith7790 Рік тому +1

    Beautiful doctor ❤️

  • @kanishkapriyan3379
    @kanishkapriyan3379 7 місяців тому +5

    මේ කාලේ ස්ටෙන්ත් එකක් දාන්න කොපමණ මුදලක් අවශ්‍ය වෙනවද ඩොක්ට

  • @chamabro-kg6wt
    @chamabro-kg6wt 7 місяців тому

    Hital harnia oppression video ekak danna youtube eke kauruth dala na

  • @raaajit1
    @raaajit1 6 місяців тому

    Well explained Thanks

  • @affnas3298
    @affnas3298 Рік тому

    Do u have a online therapist for anxiety??

  • @chamikadilrukshi-c6o
    @chamikadilrukshi-c6o 14 днів тому

    Stent එකක් දාලත් තවම සුවයක් නැත්තෙ ඇයි එහෙම වෙන්නෙ

  • @Samadara-f9p
    @Samadara-f9p 2 місяці тому

    Kiyak yanawada.gana danna puluwanda

  • @shanakadinusha
    @shanakadinusha Рік тому

    Excellent.👍Thank you very much Dr.DR👩❤ & UW👍

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому

    🌹👍❤හොදයි ස්තුතියි

  • @kcrbsd
    @kcrbsd Рік тому

    what is the cost for angiogram?

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Рік тому +1

    බුදුසරණ යි.අපට.දෙවියෝ .🙏🙏🙏❤️❤️

  • @ajithkumar9017
    @ajithkumar9017 24 дні тому

    දැන්වත් කලාට බුදුසරනය

  • @chamaranaththani5913
    @chamaranaththani5913 3 місяці тому +1

    මටත් 8/5 මෙම ඔපරෙසන් එක කලා කුවෙිටි වලදි,මෙ රටආරක්සා කරන අල්ලා දෙවියන්ටත් දොස්තර දෙවිවරැන්ටත් ම⁣ගේ නමස්තාරය වෙිවා

  • @sudheeradananjaya6204
    @sudheeradananjaya6204 6 місяців тому

    Dr Amila Walawwatta.... Best Doctor in Island..... I do that

  • @NandaniSenanayake
    @NandaniSenanayake 8 днів тому

    ❤සුබ පට්ඝු

  • @ChathuryaSenani
    @ChathuryaSenani 6 місяців тому

    Privet karan kiyak vetar yanwad

  • @sumanavahegal1374
    @sumanavahegal1374 Рік тому

    ස්තුතියි .

  • @DinethraChathumini
    @DinethraChathumini 10 місяців тому

    Thank you so much❤️

  • @upalijayalath9895
    @upalijayalath9895 Рік тому

    ස්තුති doctor

  • @Ranjithransavi
    @Ranjithransavi 2 місяці тому

    doctor ta budu saranai

  • @chandrikachristeen4142
    @chandrikachristeen4142 Рік тому

    Thanks..doctor ❤❤

  • @janithaperera5598
    @janithaperera5598 5 місяців тому +1

    හෘදයේ කපාව වල කැල්සියම් බැදිලා... 80% තැන් 3 ක ඇත

  • @dulaninisansala6940
    @dulaninisansala6940 Місяць тому

    Thanq so much doctor

  • @SurangaAkalahandilage
    @SurangaAkalahandilage 6 місяців тому

    මගේ මහත්තයගෙ හාට් රේට් එක අඩු වෙනවා.වෙලවකට පපුව රිදෙනවා.hospitle ගියාම ඊසීජී අරන් බර වැඩ කරන නිසා මෙහෙම වෙනවා කියලා ටිකට් කපලා එවනවා.මගෙ මහත්තයට වයස 34.මේක ලොකු අවුලක්.මට කරන්න පුළුවන් දෙයක් කියන්න පුලුවන්ද ඩොක්ටර්

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 Рік тому

    මෙ පරීක්ශනයට විතරක්ද මෙ මුදල ගන්නේ?

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 Рік тому

    Thanks 🙏🙏🙏

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db Рік тому +1

    Budu saranai sir

  • @janithaperera5598
    @janithaperera5598 5 місяців тому

    හෘදයේ කපාට වල අවහිර වීම් 3ක් තීබේ .බයිපාස් කරන්න වෙයිද

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 5 місяців тому +1

    Thanks

  • @VeniceCreations
    @VeniceCreations Рік тому +8

    මගේ අම්මට මේ පර්යේෂණය කරන්න කියල රජයේ රෝහලින් කිව්වා ඉ සී ජී එක හොද මදි කියලා ලගදි හෘද ආබාධයක් ඇති වෙලා කියල සැකයක් තියෙනව කියල😢 නමුත් රජයේ රෝහලින් දිනය ලැබුනේ 10 මාසයේ
    මෙය මෙම රෝහලින් ඉක්මනින් කරගන්නවා නම් කොපමණ මුදලක් වැය වෙයිද කියා දැන ගන්න පුළුවන්ද?
    මගේ අම්මා තයිරොක්සින් කොලෙස්ටරෝල් සහ අධිරුධිර පීඩනය සහිත අවුරුදු 58 ක කෙනෙක්

    • @trendingclix
      @trendingclix Рік тому +1

      Asiri central Rs.80000+

    • @sampathkelum1365
      @sampathkelum1365 Рік тому +1

      85000/ nawaloka hospital

    • @chathuperera1800
      @chathuperera1800 Рік тому

      Jayawardhanapura 50

    • @sanshe1423
      @sanshe1423 Рік тому

      ​@@sampathkelum1365stent ekak danna 85000 da yanne nawaloke ?

    • @lakmaliwijesooriya2474
      @lakmaliwijesooriya2474 11 місяців тому

      අපි ගිය මාසෙ කලා නවලෝක hospital එකේ කලේ . 61000ක් ගියා

  • @SeethaPathirana-zw2qd
    @SeethaPathirana-zw2qd 7 місяців тому

    Thanks 🎉

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому +3

    ස්තුතියි ජේසුපිහිටයි