Madam I'm listening your all videos. Thank you for sharing with us such a great video. I want to listen more videos. It's really helpful for life. Madam explain very nicely.
❤ thank you madem for this advice. really madem when we are freedom, overthinking occurs. when we don't think. That 's a big problem. Instead of this problem. Madem explained about this problem successfully. Thank you for this everything Madem. So, I will continue with this you tube channel.❤❤❤❤
Hey you. Yes you! Random person that I will never meet. I truly hope that you will find happiness in life. Today is going to be a great day! ❤ Thank you Prof. Wasana
Thank you madam...mage laginma hitapu kenek denuth me overthinking nisa hodatama wetila inne.ane mata kiyanna puluwan una nm miss ge video balanna kiyala..😢..mage ekama prarthanaya eyata ikmanatama hoda wenna kiyala....🙏🙏
If you don't govern your mind then your mind would govern you. No one wise should let their mind govern him or her. If you practice sathara sathipattanaya you would be able to come to a point that you would be able govern your mind. Then you would be your own govener general. You can think when you want or else you can remain silence in mind. This simply means you won't be thinking all the time. Then only no one would be able to take away your happiness from you. You live moment to moment in present moment. You realise only permanent thing in this world is impermanence.If you have practiced what you have told you should be spritally awaken by now. Wish you all the best and thanks for the video that i could rejoice on.
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට. 🧡❤💙
🥺🙏❤️🌸
😊😊
🙏❤️
❤❤❤❤
Matat asai miss wage wennaaa🙏
මැඩම් ඉතාම කාරුණිකව කියලා දෙනවා...හිනාව සුන්දරත්වය තවත් වැඩි වේවා ...තෙරුවන් සරනයි
ගොඩක් පින් මැඩම්
මාත් overthinking , කෙනෙක් විදිහට දුක් විදින කෙනෙක් .දැනුත් ගොඩක් අව්ලෙන් ඉන්න වෙලාවක මැඩම්ගෙ විඩියො එක දැක්කෙ .ගොඩක් පින් මැඩම් ආයෙම ❤
Thank you madam.මන් මැඩම්ගෙ වීඩියෝස්වලට මාරම ආසයි.මැඩම්ගෙ වීඩියෝස්වලින් මන් මගෙ ජීවිතෙ හදාගන්න ඔනි උපදෙස් ගොඩක් ලබාගත්තා.බොහෝම ස්තූතියි මැඩම් .
සිතුවිලි..... පිස්සුවක්
වේලාවකට හිතෙනවා film එකකට පිටපතක් ලියන්න. එ් තරමට මං විකාර හිතනවා.
අන්තිමට කිව්ව ටික හොඳයි. වැඩ වලින් busy වෙන එක තමා මගේ එකම විසඳුම.
Thank u 😍
Ane aththa.matath ehemai
ගොඩක් ස්තූතියි , ගොඩක් පින් මිස් . මිස්ට ආත්ම ගානක් පින් . මන් නරක වචනයක්වත් කියන කෙනෙක් නෙමේ . ඒ උනාට මගේ සිත මේ ළගදි ඉදන් පුදුම අකුසල් ගොඩක ගිලිලා ඉන්නේ . මං ඒවා ක්‍රියාවෙන් සිදු කරන්න හිතන්නෙවත් නෑ , ඒවා කරන්නත් බෑ ඒත් පුදුම නපුරු අකුසල ඒවා හිතට එන්නේ . මට බයයි මගේ මේ සිතුවිලි නිසා මට පව් සිද්ද වෙයි කියලා . ඒ දේවල් වෙයි කියලා . මිස් හිතන්නකෝ මම මොකක් හරි ගැන ඕනවට වඩා හිතනවා කියලා උදාහරණයක් විදිහට මම නීරෝගී වේවා ! මගේ පවුලේ සැම නීරෝගී වේවා කියලා හිතනවා කියලා , ඒ උනාට මිස් මට ඒකේ අනික් පැත්තනේ කොයි වෙලෙත් හිතෙන්නේ . මට හිතෙනවා මට පිස්සුදත් කියලා . මට තාම වයස 17 යි .අනේ තව කාට හරි මේ තත්වේ තියෙයි මේවගේ දේකට මුහුණ දීලා තියෙයිනම් මට කියනවද ? ගොඩක් පින් . මිස්ට ගොඩාක් පින් ❤️🙏 බුදුසරණයි හැමෝටම ❤️🌸🙏🥺
මටත් එහෙම හිතෙනවා ඇයි දන්නෙ නෑ ඒවා හිතෙන්නෙ 🙂
මටත් ඔය් ප්‍රශ්නෙ ඔය විදිහටම තියෙන්ව 😢
@@kumudunisandachaya7837 ගොඩක් ආදරෙයි හැමදාටම මැඩම්
මටත් ඔහොම හිතුනා.පස්සෙ බෙහෙත් ගත්ත
@@oneJA731දැන් හොදයිද ඒක
ඔනිම වෙලාවට ඔනිම විඩියෝ එක දෙන මිස්ට ස්තුතියි❤️🥰
මැඩම්,As always I respect You! මගේ ජීවිතේ අවුරුදු 9ක් විනාස උනා මේ හේතුව නිසා.හැමතැනින්ම උත්තර හෙව්වට අද තමයි උත්‍තර හාම්බුනේ.මීට වඩා තැනක ඉන්න හිටපු මාව,මිනිස්සු මගේ ගැන බොරු හදල කියල මගේ ගරුත්වය විනාස කරලා academic වලින් මාව වට්ටන්න වැඩ කරා.මැඩම්ට පින්.මට අද ඉඳල මේ කියන විදියට කරන්න ඕන ❤️
Oyata puluwan good luck 🙂👍
Overthinking කියන්නෙ මගෙ පුරුද්දක්. මම අනවශ්‍ය දේවල් ගැන අනවශ්‍ය විදියට කල්පනා කරලා අන්තිමට මට හුස්මගැනීමේ අපහසුතා ඇතිවෙනවා. මට overthinking නැතිකරගන්න ඕන. ඒ නිසා මේ Video එක මට ගොඩක් වැදගත්. Godak sthuti madam🙏
Math oya wagemai.😢😢😢
@@SanjeewaniKumari-fd2vvmatat😢
@@SanjeewaniKumari-fd2vv ඔයා බුදු දහම අදහන කෙනෙක් නම් හැමදාම බුදුන් වැදිලා මගෙ හිත ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න .ටික කාලයක් යද්දී හිත ශක්තිමත් වෙනවා.🙏🙏
@@tharidutharidu885 eka thamai man nithrama prarthana karanne..nithrama bana ahanawa.
ගොඩාක් පින් මැඩම්..ඇත්තටම මේ වෙලාවෙත් පුංචි වචනයක් නිසා මානසිකව කල්පනා කරද්දි තමා මං මේ විඩීයෝ එක දැක්කෙ..
ගොඩාක් සමාජශීලි වෙන්නත් අකමැති ඒ අයගේ වචනෙකින් පවා මං පීඩා විදින නිසා
9:35 ඇත්තටම මේක හොඳ විසඳුමක්. Thank you prof.wasana ❤
I am in grade 10 madam. I follow your advices. Thank you this program🙏🙏🙏❤️❤️
අපිට අවශ්‍යම වීඩියෝස් අවශ්‍යම වෙලාවට ගෙනත් දෙනවට මැඩම්ට ගොඩාක් ස්තූති ❤
මේ වෙලාවෙ මට වැදගත්ම දෙයක් මැඩම් මේ කිව්වෙ.ඇත්තටම ගොඩක් වැදගත් මැඩම් මේ video එක.ගොඩක් ස්තූතිය මගෙ හිතට වගේම අනිත් හිත් වලටත් ඖෂධයක් වෙනවට
බොහෝම ස්තුතියි.. නොනවත්වාම එන Negative thoughts ජිවිතේ හැමවෙලාවෙම පරාජයට හේතු වෙනවා.. 🏆🏅🎖️
මේක නිසා මට නැති වෙන්නෙම මගේ වටිනා කාලය 😣😣😣😣
මටත්😢😢
Matath 😔
Me too 😢
Matath
බොහොම ස්තුතී මැඩම් ලොකු ප්‍රශ්නයක් නිසා මම දුකින් හිටියා හිත හිත විඳෙව්වා මිස් කියලා දීපු මේ ක්‍රමේ නිසා මම දැන් ඉන්නෙ ගොඩක් සතුටින් ❤❤
වද දිපු ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුනා...බොහොම ස්තුති....❤
බොහොම ස්තූති මිස්.. ගොඩක් වැදගත් video එකක්... ❤😍🙏 මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට පිහිටක් වෙනවා කියන්නේ ලොකු පිනක්.. මිස්ට ඒ පිනම ඇති.බුදුසරණයි.මිස්ගෙ ජිවිතෙත් තව තව සාර්ථක වෙන්න ඕනි. ❤💐🙏
ඒ සිතුවිල්ලම සරලයි... ටික දවසකින් වීඩියෝවක් ලැබුනෙ ... ❤❤🙏🙏❤❤
ගොඩාක් ස්තුතියි මිස්...ගොඩාක් ලොකු ප්‍රශ්නයකින් ඉන්න වෙලාවකයි මේ වීඩියෝ එක දැක්කෙ....හිතට ලොකූ සහනයක් දැනෙනවා....❤️❤️❤️❤️
thank you මැඩම් .හැම වැඩක්ම සාර්ථක වේවා .බුදුසරණයි❤❤❤
ඕනම වෙලේ ඕනම දේ හම්බුනා 🥺💖
සිරා ඕයි...✨
*සුභ උදෑසනක් වේවා!!*🌟🌼
_"හිත පරිස්සම් කරගන්න.මනස පුහුණු කරන්න.සතුටින් ඉන්න"_
🌹❤️🌹
මැඩම්ගෙ පැහැදිලි කිරීමේ හැකියාව විශිෂ්ටයි.Thank you madam..❤
මාස ගානක් මේ උත්තර ටික හෙව්වා...අද තමයි මට ඒ උත්තර ලැබුනේ.ගොඩක් පින්.🙏
ඒ වචනත් මැඩම් වගේම ලස්සනයි. ගොඩාක් ස්තූතියි.💐
මම නම් හිතන්නෙ ගොඩක් දේවල් ගැඹුරින් notice කරනකොට තමා overthinking වෙන්මෙ 🙂💔
අතරමං වෙලා ඉන්නෙ අතිතය ගැන ඔනවට වඩා හිතෙනව යතාර්තන මේකයි කියලා තෙරුනත් හිත ඒක පිලිගන්නෙ නෑ කිසි වැඩක් හරියට කරගන්න බැහ් වගෙ කන්න ගියත් මොකහරි හිතුනොත් කන්නවත් බෑ 😢😢
මාත් ඕනවට වඩා හිතපු කෙනෙක් දැන් මේ වෙද්දි යම්තාක් දුරකට පාලනය කරගන ඉන්නවා..සතුට නැති වෙනවා විතරයි ඒකෙන් වෙන්නෙ..මිස්ව දැක්කම හිත පිරෙනවා පින් පාටයි ලස්සනයි පිලිවෙලයි..ආදරෙයි මිස් මේ වගේ දේවල් තව කියලා දෙන්න.. මිනිස්සු ගොඩක් ස්ටෙස් වෙන්නෙ ඕනවට වඩා හිතුවම
I have no idea how can I stop overthinking 😔 thanks for your ideas ma'am thanks lot 💓
හිතන්න කලින් හිතන්න වෙයි වගේ.🤔🤔🤔🤗
ගොඩක් දුකයි මිස්.ආදරේ නිසා මන් හැමදාම දුක් විදිනව.
Thank youuu den onawata wadiya hithanne neeeeee
ගොඩක්ම වටිනව මේ දවස් වල මට ❤
ගොඩක් වටිනවා මැඩම්
Mamath onawata wada hitana kenek madam. Samahara dawasata mokuth wadak karanna hitenneth ne. Jiwitheth epa wenawa. Thank you miss vedio ekata ❤❤❤
මැඩම් පුලුවන්නම් toxic affair ,toxic marriage වගේ topic එකක් ගැන වීඩියෝ එකක් කරන්න 🙏.ඇත්තටම මේ වගේ සම්බන්ධකම් දරාගන්න බැරුව දුක් විදින,එහෙම නැත්නම් මෙහෙම සම්බන්ධකම්වල ඉදල ඒව දරාගන්න බැරුව විවාහයන්වලින් වෙන් උන අයගේ හිත හැදෙන්න ,තව කෙනෙකුට ජීවිතේ වරදින්න කලින් හදාගන්න පුලුවන් විදියෙ වීඩියෝ එකක් ගේනවද මැඩම්❤.
අනේ ඔව් ඒ වගේ එකක් ඕනි🥺
Than you!! advices worth madam. I’m an over thinker & trying my best to overcome.
Thank you madam for your advices..❤ one of my favourite person after my mother..❤
Mamath overthinker kenek madam.podi detath duka hithenawa.thank you somuch madam ♥️
Deergayu vehva adharaneeya miss wasana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
Sthuthi adharaneeya obata boho sundharai wadasatahana. Budhu saranai dhevipihitai
මගෙ boyfriend overthinker කෙනෙක්..මට එයා එක්ක ඉන්න එක හරි ම අමරුයි..චූටිම දේත් ලොකු කර ගන්න නිසා මට අවුරුදු 04ක මගෙ ජීවිතේ ගොඩාක් දේවල් නැති උනා....ලොකු ප්‍රශ්න ආව..එයාට ඒ දේවල් තේරුම් කරන්න ගිහින් මට දැන් ගොඩාක් තරහ යනව..දැන් එයා නිසාම මට ඒක මානසිකව ප්‍රශ්නයක් වෙලා..මට එයාව අතාරින්න හිතෙන් නෑ ඒ තරම් මම එයාට ආදරෙයි ...මම මොකක්ද මේකට කරන්න ඕනෙ?
මගෙත් boyfriend overthinking කෙනෙක් . චූටි දේත් එයා ලොකූ කරගෙන ඕනවට වඩා හිතනව. කොච්චර තේරුම් කරන්න හැදුවත් බෑ එයා හිතන්නෙ එයා හරි කියල 😢. මාත් එක්ක නිතරම තරහ වෙනව අඩුම තරමෙ මම දන්නෙත් නෑ එයා ඇයි මාත් එක්ක තරහ වෙලා තියෙන්නෙ කියල . අපි තව මාස තුන හතරකින් විවාහ වෙන්න ඉන්නෙ. හරිම අමාරුවෙන් මම එයත් එක්ක ඉන්නෙ. මට මාරම විදියට ආදරේ කරන්නෙ . ඒ ආදරේ එක වෙලාවකට වදයක්. එයා හිතන්නෙ එයාගෙ පැත්තෙන් විතරයි. අනේ මන්ද ඒවා ගැන හිතල මාව ලෙඩ වෙයි වගේ
Overthink කෙනෙක්ට ඔන ආදරෙ විතරයි ,එ මිනිස්සු අත් හරින්න එපා උන් පලිගන්නෙ උන්ගෙන්මයි
Atharinna epa
Madam I'm listening your all videos. Thank you for sharing with us such a great video. I want to listen more videos. It's really helpful for life. Madam explain very nicely.
ගොඩක් වටින advise එකක්...thank you so much madam❤❤❤ මැඩම් ගොඩක් ලස්සනයි❤️❤️
ඒ තුන් වෙනි විදිය තමයි හරිම විදිහ.👍
ස්තූතියි මිස් වචනයක් වචනයක් ගානෙ ස්තුතියි 💜️
Me wge video ekk hoya hoya hitiye, thnk u miss 😊❤
මැඩම් ගොඩක් පිං ❤❤❤❤❤
Thanks for sharing Your valuable knowledge
Thank you Wasana madam❤️ කියලා දෙන වචනයක් ගානේ ස්තූතියි🙏😊
අනේ මාත් හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතනවා මට මේ වීඩියො එක ගොඩාක්ම වටිනවා මැඩම්❤️❤️❤️❤️❤️😍ස්තූතියි මැඩම්❤️😍
Saralawa kiyadena gamburu dharma deshanawak ......godak sthuthii
Godak pin mis me wachana tikata❤❤❤
I pray whoever reads this right now, may you get everything you wish 💜🧚
අමාරුයි වෙයි..ඒත් උත්සහ කරන්නම්❤️
Thankiyu මැඩම් ❤
ඔයාගෙ අදහස් හරි වටිනවා අක්කා❤❤❤
ලස්සන ,වැද🎉ගත් වීඩියො එකක් ❤
Niyamata tharuna madam adarai❤❤❤
මටම හදපු වීඩියෝ එකක් 🤭...මාත් මේ වගේමයි ...දෙයක් ගැන ඕනවටත් වඩා හිතනවා...ඒ කරලා පුළුවන් උපරිමයෙන් දුක් විදිනවා...
ස්තූතියි විශ්වය ❤
❤ thank you madem for this advice. really madem when we are freedom, overthinking occurs. when we don't think. That 's a big problem. Instead of this problem. Madem explained about this problem successfully. Thank you for this everything Madem. So, I will continue with this you tube channel.❤❤❤❤
Thank, good motivation.,may bless butiful future.
මම ගෙදර ප්‍රශ්න නිසා හොදට අනාගත්ත කෙනෙක්. මම මගේ අසාර්ථකත්වය වහගන්න නිදහසට හේතු කියනව කියල හිතන්න එපා මිස්😭. මගේ දුර්වල කම නිසා තමා හැමදේම😔. මම O/L වලට A9 ක් ගන්න මට්ටමේ හිටියෙ. අන්තිමට A3 යි. A/L කාලේ හොදටම ප්‍රශ්න තිබ්බ නිසා මම 1st Shy එක Skip කළා. ගිය සැරේ තමා 1st එක කළේ. ඒත් ෆේල් කියල sure. Combine කොහොමත් fail ඇති. මම ගොඩක් Sensitive කෙනෙක්. ඒ වගේම Over thinker කෙනෙක්.😔. ප්‍රශ්නයක් ආවාම මාස 3,4 ඒගැන හිතනවා. පොඩි කාලේ මට ලොකු හැකියාවක් තිබ්බ. ඒ තමයි මම මොන වැඩේකට හරි ආසාවෙන් අතගැහුවොත් ඒ වැඩේ ඉන්න perfect ම කෙනා වෙන්නෙ මම. මම ශිෂ්‍යත්වෙත් ඉහළින් පාස් උනා. ඒත් කවදාවත් පොතක් පාඩම් කලේ නෑ පොඩි කාලෙ. කියල දෙන ඕනෙම දෙයක් ඔලුවට එක පාර යනවා. අනික ගණන් ,විද්‍යාව, ඉංග්‍රීසි එහෙම perfect මගේ 10 වසර වෙනකනුත්. ප්‍රශ්න පටන් ගත්තෙ ඔය කාලෙදි වගේ. ඊට පස්සෙ මම මොන දේ කළත් ප්‍රශ්න ගැන හිත හිත හිටියෙ . ලකුණු පවා අඩු උනා හොදටම විශයන් වලට. AL maths කලෙත් ගනන් පුලුවන් නිසා. ප්‍රශ්න වැඩි වෙද්දි මම මාර විදියට දුර්වල උනා. ඒක මගේ දුර්වලකම. අනික ඉස්සර මට මාර විදියට Self confidence තිබ්බා. කාලෙත් එක්ක ඒක අඩු වෙලා මට මාවම දුර්වලයෙක් විදියට පේන්න ගත්ත තිබ්බ ප්‍රශ්න නිසා ඇතිවුන මානසික පීඩනයත් එක්ක😔. මගේ Focus එක Concentration එක නැත්තටම නෑ වගේ😭. ඒත් මගේ ඇග ඇතුලෙ පරන ශක්තිය ඇති කියල මට හිතෙනවා. මොකද සමහර වෙලාවට පන්තියේ මේ වෙද්දි Island Rank, District Rank දාලා තියෙන ළමයින්ට හදන්න බැරි ගණන් පවා එකපාර හරියටම හදල තියෙනවා. නමුත් සමහර වෙලාවට 10 යි 10යි එකතු කරන්න ටිකක් වෙලා කල්පනා කරන වෙලා තියෙනවා. මගේ යලුවො ඉන්නවා සමහර වෙලාවට combine , phy6 ගනන් මගෙන් අහගෙන හදන්නෙ. එයාලට වැරදෙන ගණන් මම හරියට හදනවා. ඒත් යාලුවො මොරටු ඉන්ජිනියරින්, Colombo මෙඩිසින් තේරුනා. නමුත් මම 1st Shy එකත් Skip කළා. කරපු එකත් දැන් ෆේල් කියල Sure. තාම Results ආවේ නෑ. දැන් මේ සැරේ Exam කරන්න ඉන්නෙ මම. ඒත් අර වගේමයි තාම මම. අද වෙනකන් පොතක් ඇල්ලුවේ නෑ. අනික කරුමෙ කියන්නෙ මම පොතක් අතට අරන් වැඩ කරන්න පටන් ගත්තොත් ආයේ මාසෙකට පොතක් අල්ලන්න බැරි වෙන්න හිත හදාගෙන වැඩක් කරගන්න බැරිවෙන්න මොකක් හරි ප්‍රශ්නයක් වෙන්වා😭. මම තාම මේ වීඩියෝ එක බැලුවෙ නෑ. මෙක බලලවත් සහනයක් වෙයි කියල හිතනවා මම. මම මානසික පීඩනේ නැති කරගන්න වීඩියෝ බලනව විතරයි. ඒත් වැඩක් කරගන්න බෑ😭. මම මෝටිවේශන් වෙන දේවල් බැලුවට ගැම්ම තියෙන්නෙ පැයක් දෙකක් විතරයි😭. අනේ පුලුවන් නම් මම මේකෙන් නිදහස් වෙන්නෙ කොහොමද කියල කියන්න මිස්🥺🙏. මට අසාර්ථක මනුස්සයෙක් විදියට ඉන්නවට වඩා මැරිල යන එක හොදයි කියලත් හිතෙනවා. මම මිස්ගෙ වීඩියෝ බලල තියෙනවා ඒව නිසා ලොකු සහනයක් දැනෙනව ඒ වෙලාවට. ඒත් මට ඒවා අමතක වෙනව ආයෙත්. ආයෙ ආයෙම පරන තත්වෙට එනවා😔. මං වෙනුවෙන් හරි මං වගේ අනිත් අය වෙනුවෙන් හරි උදව්වක් කරන්න මිස්. මට මේකෙන් ගැලවෙන්න කියල දෙන්න🥺🙏🙏
Brother math oya wagema overthinker kenek kemethi nam chat ekak damu man help krannam
තියෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න තියෙන එකම විසදුම ගොඩක් වෙලාවට හොදට ඉගෙන ගන්න එකෙම තමා.ඒක ඔලුවට දාගෙන අද ඉදන් වැඩ කරන්න පුතෙ.
මොකද මාත් ඔය තත්වේ ඉදලා අද හොද ජේවිතයක් ගත කරන කෙනෙක් ඉගෙනීම නිසාම.
@@YohanSanchitha-zm7dc ආදරෙයි සහෝදරයා. වචනෙත් ඇති❤️❤️❤️
@@udenilakmali7188 අපි එකම බෝට්ටුවේ වගේ යාලුවා. මට මේකෙන් ගැලවෙන්න ඕනෙ😭
@@shanikathannegedara3128 බොහොම ස්තූතියි මං වෙනුවෙන් මෙහෙම හරි උපදෙසක් දුන්නට❤️. මට ඒක ලොකු සතුටක්❤️.
ගොඩක් පින් ❤
Good path 👌👍👉
1comment eka magen ❤❤❤❤❤
Thank You Madam 🙏❤️..
ගොඩාක්ම වටින වීඩියො එකක් මැඩම්❤❤
Lassana vachana madam Atari ❤❤❤
Hey you. Yes you! Random person that I will never meet. I truly hope that you will find happiness in life. Today is going to be a great day! ❤
Thank you Prof. Wasana
Good explanation madam..keep it up
බොහොම ස්තූතියි ❤️🙏
මට කොච්චර කරත් නෙගටිව් සිතුවිලි නවත්තන්න බෑනෙ.😢
thank you so much akke, loku udawwak una matath meka🥰
Good Job Miss ❤ Thanks 🎉
Thanks Madam
mekanam mage hithata thadinma weduna..mn බැජ් ටොප් una.e nisama..lamainge samachchaleta lakwenwa man...man e genama hithala duk una....eth ad man me vedio eka balal godaakm hitha hadagaththa..madamta pin..🙏🙏mage duka kiyann yaluwoth na..hemoma math ekk den wedi kathawkuth na..eth man mage gamana lassanata yanawa..mawa manasikawa wattann be..ayeth...madamta pin denawa.mehem vedio karanawata...godakm watinwa..api wage ayata..ilaga parath බැජ් ටොප් wenna.mekama athi mata..pin ayeth madam..💓💓💓💓💓💓💓💓💓💓💓🙏
අන්තිමට කියපු දේ විතරයි මට පොඩ්ඩක් හරි සහනයක් වෙන්නේ 🙂
ස්තුතියි ගොඩක්
මැඩම් මොනව කීවත්,ජීවිතේ එක හීනයක් පස්සෙ දාහක් දේවල් දරාගෙන ගිය අයට ඒ සිහිනය මිස් වුනොත් මොකද කරන්නේ🙄?
ස්තුතියි වාසනා මිස් අපේ සිතුවිලි පාලනේ කරන්නේ කොහොමද කිව්වට. සමහර වෙලාවට මගේ හිතට අශුභ දේවල් එනවා මිස්. මට දැනෙනවා සමහර මිනිස්සු මම හොඳින් ඉන්නවට කැමති නැහැ. මට සූනියම් කරනවා. මට දෙව්යන් ඉන්නකොට එයාට කියනවා, නරක බලපෑම්වලින් නිදහස් කරන්න කියලා. මිස් කිව්වා වගේ මගේ අශුභ සිතුවිලි ආවොත් මම පාලනය කරනවා. මිස්ගේ වචනවලට මගේ අශුභ සිතුවිලි අයින් වෙනවා
Minisunta wena weda nethuwaye oyta huniym kra kra inna😅😅.ai oya godak jyagrahna laba gtta knkda.knkta huniym krnna eyta tiyena dewal anik ayta nethi nisa earsiywata krnna puluwanne
හොද දේවල් විතරක් හිතන්න භාවනා කරන්න එතකොට හරියයි
හුගක් ස්තූතියි මැඩම්. ❤
මේ මගුල දැන් නම් මට එපා වෙලා තියෙන්නේ 😢😢මට හුගක් දේවල් නැතිවෙනවා ඒ හින්දා
Thank you so much madam ❤❤❤💝💝💝
Godaak thankyou madam💖sathutin parisamen inna adhareyi hamadhama.💞💓
Thank you madam...mage laginma hitapu kenek denuth me overthinking nisa hodatama wetila inne.ane mata kiyanna puluwan una nm miss ge video balanna kiyala..😢..mage ekama prarthanaya eyata ikmanatama hoda wenna kiyala....🙏🙏
Thank you සුදු නෝනා
Madam mata kenek අමතක karanna vidihak kiyanna.. e kenawa noriddawa.. uda වීඩියෝ ekata pin..
If you don't govern your mind then your mind would govern you. No one wise should let their mind govern him or her. If you practice sathara sathipattanaya you would be able to come to a point that you would be able govern your mind. Then you would be your own govener general. You can think when you want or else you can remain silence in mind. This simply means you won't be thinking all the time. Then only no one would be able to take away your happiness from you. You live moment to moment in present moment. You realise only permanent thing in this world is impermanence.If you have practiced what you have told you should be spritally awaken by now. Wish you all the best and thanks for the video that i could rejoice on.
Actually,I agree with you.🌺💐🌻
Thanks a lot Doctor ❤😊😊
ස්තුතියි මැඩම්❤
Thank you so much Madam ✨
Thanks madam
You can cure our heart
තමන්ට ආදරේ කරනවද නැද්ද කියලවත් දන්නේ නැති කෙනෙක්ට ආදරයක් ඇති වුනොත් මොකද කරන්නේ. ආදරේ ගැනත් කතා කරන්නකෝ. ආදරයක් ඇති වුනොත් මොකද කරන්න ඕනි
@@udenilakmali7188 eya man weda karana thenata allapu shop eke weda karanne, eya tika dawasakata kalin ayn wela gihin, math aluthin awe. Number ekawath illaganna beriwuna. Eyage hithe monawa thiyenna athda. Aye hoyan yanawada nedda kiyalay man kalpana karanne
Thanks Professor 😊❤
Thank you madam. Mata madamge video godak watinawa. Thawath watina video apita labadenna. ❤❤
most important video madam thank u so much for u r advices as always 🥰🥺💖