Over thinking | Sinhala Motivational Video | Jayspot Motivation

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 2 тис.

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 2 роки тому +1706

    මේක බලන හැම කෙනෙක්ගෙම හිත හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺❤

    • @hiruhiru2600
      @hiruhiru2600 2 роки тому +12

      එසේම වේවා

    • @aashie9750
      @aashie9750 2 роки тому +7

      💐💐💐

    • @hgchalanichathurya9964
      @hgchalanichathurya9964 2 роки тому +5

      Eka aththa..hitha hdenw me hama video ehekinm.ek jeewitheta loku udawuwak....
      එසේම වේවා!!

    • @kavishani
      @kavishani 2 роки тому +4

      Oyatath esema wewa .!hama overthinker kenekgema hitha nidahas wela samanya පුද්ගලයන් bawata path wenna හැකියාව ලැබේවා !!!!!

    • @alfamale2200
      @alfamale2200 2 роки тому +4

      Overthinking කරන එකෙන් 100%ක් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි 😃👇
      ua-cam.com/video/i9rEMwmiQsQ/v-deo.html

  • @ashanmapalagama9795
    @ashanmapalagama9795 2 роки тому +471

    Overthink කියන්නේ හිත ඇතුලේ තියෙන යුද්ධයක් .ඔබ කියපු දේවල් 100% ඇත්ත.

  • @chathurangikaush553
    @chathurangikaush553 Рік тому +207

    මේ ලෝකයේ මානසික පීඩනයෙන් ඉන්න සියලු දෙනාගේම හිත් සුවපත් වේවා ...

    • @rajithachamika2199
      @rajithachamika2199 Рік тому +2

      godak pin MAMATH maara awlakin inne..mageth prarthanwa ekai

  • @ravishaniwaliminiarachchi4346
    @ravishaniwaliminiarachchi4346 3 місяці тому +39

    I’m 15 years old. But I also an overthinker 😢This video gave me to new energy. Thanks a lot ❤

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 2 роки тому +136

    හිතන විදිය හරියටම කියනවා 😪 මෙ වෙලාවෙ අවුලෙන් ඉන්න හැමකෙනෙක්ටම හිත් සුවපත් වේවා මෙ වචන ටිකෙන් 🤗

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 2 роки тому +459

    මේ වෙලාවෙ මටම කියපු දෙයක් වගේ. Thank you so much Jeenu 💟🎀 ඔයා දේව දූතියක් වගේ ..මිනිස්සු වෙනුවෙන් විශ්වය දීපු තෑග්ගක් ඔයා ...🕉️🎀

    • @geenwalker5234
      @geenwalker5234 2 роки тому +3

      Aniwaren.. akka hind.. diunu වෙච්ච wagem.. survive වෙච්ච godak aya innw.. thanks jeenu akke oyata

    • @kaveeshamiyuranga8
      @kaveeshamiyuranga8 2 роки тому +2

      🤚🤚🤚

    • @Harshi812
      @Harshi812 2 роки тому +4

      එකඟයි❤️‍🔥

    • @buddhibuddhi2853
      @buddhibuddhi2853 2 роки тому +4

      Aniwaryenma....

    • @kumaradcs1983
      @kumaradcs1983 2 роки тому +2

      Aniwaren

  • @Doomer-grill
    @Doomer-grill 2 роки тому +326

    overthinking නිසා ප්‍රශ්න ගොඩක පැටලිලා ඉද්දි notification එක ආවෙ😇🌸
    පසුතැවීමෙන් හිටියෙ overthinking නිසා බැඳීම් පවා පළුදු උනා මේ ටිකේ...ගොඩක් ස්තූතියි😇

  • @sewwandiks880
    @sewwandiks880 2 роки тому +167

    ජීවිතේ කරකිරිල එපාම වෙල තනිවෙලා ඉන්න මේ වෙලාවෙ ඔබේ මේ වදන් ලොකු හයියක් වුනා.අහම්බෙන් මට හමු වුනේ මට මේ වීඩියෝව.ජීවිතේ පවා එපා වෙලා ඉන්න මොහොතක.ඔබට පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .ස්තූතියි සොහොයුරිය.

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 роки тому +1

      Ehema wen epa... oya dakshy.. wasanwanthyyt... good luck

    • @alfamale2200
      @alfamale2200 2 роки тому +1

      Overthinking කරන එකෙන් 100%ක් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි 😃👇
      ua-cam.com/video/i9rEMwmiQsQ/v-deo.html

    • @m_ar2243
      @m_ar2243 2 роки тому

      Aniwaren🤙🙏❤️

    • @NiranthiAththanayaka
      @NiranthiAththanayaka 2 місяці тому

      අනේ මැඩම් මට ටිකක් ඔයාට කතාකරන්න පුලුවන්ද

  • @dilki6944
    @dilki6944 2 роки тому +82

    අනේ මේ යුද්දෙන් මිදෙන්න උදව් කරාට ගොඩාක් ස්තූති අක්කේ. හරිම අමාරුයි නොසන්සුන් මේ තත්වය .. overthinking හැමෝටම සැනසීමක් ලැබේවා 🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 роки тому +38

    ස්තුතියි . මම overthinker කෙනෙක් බව අවබෝධ කරදීම ගැන ස්තුතියි .
    මිදීමේ මග දැනගෙන එය ක්‍රියාත්මක කිරීමට බැරිවුන බව පෙන්වීම ගැන ස්තූතියි .
    මගේ තාත්තා මට කියලා තියනවා "අකනිටා බ්‍රහ්ම ලෝකෙ දක්වා හිතනවා" කියලා.
    මට විසදුම ලැබුනා.ස්තුතියි
    (මට අවශ්‍ය තැන ප්‍රතික්ෂේප කරන්න පුලුවන් )

  • @takuyamisaki8394
    @takuyamisaki8394 2 роки тому +152

    ජීවිතේ දිනන උන්ගේ මෝටිවේශන් එක Jayspot 😍💯

  • @ashanprabodh3981
    @ashanprabodh3981 2 роки тому +362

    කියන්න සතුටුයි අක්කී ඔයා නිසා අද මං රෙස්ටුරන්ට් එකක අයිති කාරයෙක් මට තාම වයස 20යි හැබැයි හිතේ දැන් තියෙන හයිය... ගොඩක් පි🙏න් ඔයාට...❤

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 2 роки тому +194

    ඇත්තටම ඔව්.overthinking මට මාවම මගහැරුණු අවස්ථා තියනවා...ගොඩක් වටිනවා ජීනු අක්කා.ආදරෙයි හැමදාමත් 🌻❤

  • @asithamadushanka6994
    @asithamadushanka6994 2 роки тому +36

    විශ්වාස කරන්න🥺. කියපු හැම දෙයක්ම මට තියෙනව🥺🥺මට හිතෙන්නෙ මං ඒ දේවල් වලින් උපරිමේටම ගිහිල්ලා. පුදුම දුකක් විදින්නෙ😭 මං අද ඉදන් ට්‍රයි කරනව මේ තත්වෙන් ගොඩ එන්න. ගොඩක් පින්🙏🙏

  • @thushanivijewardana2054
    @thushanivijewardana2054 Рік тому +18

    ලොකු මානසික පීඩනයකින් හිටියේ. මෙ video එක බැලුවට පස්සේ ඇත්තටම හිතට නිදහසක් දැනෙනවා.😊

  • @thushanmiyuraka9023
    @thushanmiyuraka9023 2 роки тому +323

    22 a/l කරන මම හැමදෙයක් ගැනම වැඩිපුර හිතනාවා මටත් දැන් තේරුනා මමත් overthinker කෙනෙක් කියලා .. ඔයා කියන හැමදෙයක්ම ඇත්ත ....😌
    මම මේ overthink patten එක වෙනස් කරනවාමයි.. 💪 මම මගෙ ගේම focus කරගෙන වැඩ කරනවා..🥀

    • @mewansayuranga7081
      @mewansayuranga7081 2 роки тому +17

      2021 a/l karana mamath ban denuth inne puduma stress ekk bn

    • @thushanmiyuraka9023
      @thushanmiyuraka9023 2 роки тому +16

      Same here think patten එක වෙනස් කරමු ...😌
      අහලා තියෙනවනේ..
      වෙනසක් වීවේකයක් තරම්ම සුන්දරයි කියලා😊❤️

    • @amanjanafernando9730
      @amanjanafernando9730 2 роки тому +4

      aniwa goda waren ubata puluwan

    • @vn25136
      @vn25136 2 роки тому +6

      Me too

    • @RuWee_
      @RuWee_ 2 роки тому +5

      Congrats යාලු 😊❤

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 роки тому +100

    💖💖💖ඕනම දෙයක් ගැන ඕනවට වඩා වද වෙන්න ගියොත්, ඇත්තටම ඒක ලොකු බරක්, පීඩනයක් තමයි මිස්. එක්තරා අවස්ථාවක දී මම ලොකු මානසික පීඩනයකින් ඉන්නකොට මගේ හොඳම මිතුරියකට ඒ ප්‍රශ්නෙ කිව්වම හරි අපූරු පිළිතුරක් දුන්නා." සමා,,නැව ගිලුනොත් බෑන් චූන් තව ගිලුනොත් තවත් චූන්,,කියල හිටපන්" කිව්වා. රස්තියාදු වාක්‍යක් වගේ වුණාට ඇත්තටම මට නම් ඒ වාක්‍ය ඇතුලේ ලොකු තේරුමක් තියෙනවා කියල හිතෙනවා.මොකද, සරලවම කියනවා නම් මොන ප්‍රශ්නෙ ආවත් ඒ ගැන හිත හිතා ,,තැවි තැවී හිටියා කියලා උත්තර ලැබෙන්නෙ නැහැ.
    නමුත්, ප්‍රශ්න අමතක කරලා සැහල්ලුවෙන් ඉන්න පුලුවන්නම්, අපි නොහිතන හොඳ උත්තර අපිට ලැබෙනවා.හරියට, කුණාටුව එන වෙලාවට, කුණාටුවට ගහගෙන යන්න පුලුවන් දේවල් ගෙට ගන්නවා වගේ.එච්චරයි.හරි සරලයි. එහෙම නැතුව, ගෙට අරගෙන රැකගන්න තියෙන දේ රැක ගන්නෙ නැතිව, කුණාටුව ආවෙ නැත්තම් හොඳයි කියල හිත හිත හිටියොත් ,,නොදැනීම මහ විනාශයක් වෙනවා.
    බොහෝම ස්තූතියි ජීනු මිස් අපි නොහිතපු දෙයක් ගැන හිතන්න මග පෙන්නුවාට🙏🙏🙏

    • @yourtube4454
      @yourtube4454 2 роки тому +7

      ඔයා කියපු දේ අපිටත් ගොඩක් වටිනවා tnx.❤️

  • @lboy1348
    @lboy1348 2 роки тому +83

    මටම කිවුව එකක් වගේ අක්කේ..කනට ගැහුවා වගේ ඇත්ත...ගොඩක් පිං මම ඉන්න තත්වය පැහැදිලි කරලා දුන්නට..මම ඒකෙන් ගොඩ එන්න full try එක දෙනවා..ගොඩක් පිං🙏

    • @RuWee_
      @RuWee_ 2 роки тому +3

      Good luck dear 😊❤

    • @umandasandeepani4750
      @umandasandeepani4750 2 роки тому +1

      Oluwa nidhas nthi welawk dunn awawadyata pin

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 10 місяців тому +4

    මේ වීඩියෝ එක බැලුවගෙන් පස්සෙ ඔලුවට මාර නිදහසක් දැනුනා...

  • @RasikaBandara-ox5pt
    @RasikaBandara-ox5pt 6 місяців тому +7

    බලන් හිටියා වගේ කියනවා .මටත් ඉස්සර ඔය වගේම ප්‍රශ්න තිබ්බා .මනසට කොයි අතකින්වත් නිදහසක් තිබ්බේ නෑ.එකම දෙයක් ගැන හිත හිතා පසු තැවුනා දුක් වුනා .බොලද සිතුවිලි මනසින් ඕනෑවට වඩා සිතන්ට ගත්තා.මට කවුරැත් නෑ මම තනිවෙලා වගේ හැඟීම් දැනුණා .මම පස්සේ මේ ඔක්කොටොම හේතුව තමන්ගේ මනසින් හිතන බොළඳ සිතුවිලා නිසා තමා කියලා මමම තේරැම් ගෙන මගේ හිත සක්තිමත් කර ගත්තා.දැන් මම ඉස්සර වගේම සතුටින් ජීවත් වෙනවා.❤

    • @2wen_t
      @2wen_t 5 місяців тому

      mata oya seen ekama thiyenawa

  • @lovelymom9841
    @lovelymom9841 2 роки тому +65

    මගෙ අම්මත් මට කියනවා මම ඕනවට වඩා හිතනව කියල..කියපු හැමදේම සහතික ඇත්ත අක්කෙ..ඔයාට පින්...හිත හැදුවට...🙏💜️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +3

      මෙහෙමයි සමහර ව්ට ඔයා හිතන දේ හිතන්නේ නැතුව් ඉන්නවා කියලා හිතුවත් ආයිත් එක සැරේටම හිතෙනවා කියලා..එහෙම තමයි

    • @lovelymom9841
      @lovelymom9841 2 роки тому

      @@yasasediriweera8281 ඔව් නේද..😔😢💜️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      @@lovelymom9841 ඔයා ගොඩක් හිතන්නේ exam එකක් ගැනද ,studies වැඩ ගැන

  • @sandunsanchitha9184
    @sandunsanchitha9184 2 роки тому +53

    Overthinking කියන්නෙනම් මාරම වදයක්😣 thanks video ekata💔

    • @Imeshpiyumilovellymiusicoffic
      @Imeshpiyumilovellymiusicoffic Місяць тому

      සිරාවටම ආහ් මටත් අප්පිරියම වෙලා තියෙන්නෙ

  • @sewwandiks880
    @sewwandiks880 2 роки тому +91

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට සහෝදරිය.😘❤️ Wish you all the best.😘

  • @Stefzedge
    @Stefzedge 2 роки тому +8

    UA-cam algorithm එක තරම් ඇත්තටම මේ ලෝකේ කවුරුත් අපිව තේරුම් අරම් නැතුව ඇති 🙏❤️ thank 🙇 ඕනම වෙලාවෙ suggest උනේ

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 роки тому +5

    ස්තුතියි අක්කා❤️ අනිත් අය මොනා කිවත් ඒවා ගනන් ගන් නැතිව වැඩ ටික කරගන්ඩ ඉගැන්නුවේ ඔයා 😘❤️

  • @Eshasew
    @Eshasew 2 роки тому +49

    කිසිම motivation vedio එකක මන් දැකලා නෑ මේ වගේ හරි සරලව හැමදේම බලන් හිටියා වගේ හැම අැත්තක්ම කියනවා සහ කරන්න ඕන දේ හිතට කා වදින්නම කියනවා🔥 ඔබට ස්තූතියි. ❤

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      සරලකමම තමයි ඉතින් motivation කියන්නේ ,එ මොහොතේ ජීවත් වීම..💙

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 2 роки тому +43

    මාත් ලොකුම ලොකුම ලොකුම overthinker කෙනෙක්.ගොඩාක් thank you අක්කේ..🙏

  • @zferdil0469
    @zferdil0469 2 роки тому +86

    Overthinking & social anxiety මට තියෙන ලොකුම ප්‍රශ්න දෙක 😥thanks for the video ❤

  • @thishuthishu6877
    @thishuthishu6877 Рік тому +4

    හරිම දේ හරි වෙලාවටම පෙන්නුවාට thanks jayaspot motivation

  • @chethanasewwandi1574
    @chethanasewwandi1574 2 роки тому +5

    මට දැනුනේ, ඔයා මගේ හිත අස්සට, රින්ගලා කාටවත්ම නොකියන දේවල් ඇදල අරන් කියනව වගේ දෙයක් ,,😣😣,,,,,,,,, ඇත්තටම මට, කදුලුත් අවා,,,,,,,,,, thank you අක්කා,,,,,,,,,,,❤️

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 роки тому +63

    සියලුම දෙනාගේ මානසික සුවයට මේ විඩියෝව හේතු වේවා 🙏🏻

  • @shan3041
    @shan3041 2 роки тому +30

    overthinking මගේ මුලු ජීවිතයම මේ විනාඩි එකොළහට පැහැදිලිව කිව්වා .අදින් පස්සේ මේ වැරදි වෙන්න දෙන්නේ නැහැ .💪🏻🔥 .
    Good luck ❤️ thank you

  • @Senuridevindya.
    @Senuridevindya. 2 роки тому +68

    Over thinking කියන දේ stress වැඩි කරනවා 😖 Tq dr ඔයාගෙ වීඩියො එකට... ඒක නියමයි ❤️🙂

  • @youtheye9272
    @youtheye9272 2 роки тому +7

    අක්කෙ ඔයා නම්.....අදහන්න වටින කෙනෙක්...🙏 බොහෝම පින්... මමත් Over thinker කෙනෙක් තමයි...❤️

  • @Mighty_kanii
    @Mighty_kanii 2 роки тому +3

    මේක නිකන් මටම කියපු එකක් වගේ.මාරම විදිහට වැදුනේ.ගොඩක් ස්තූතියි.🙌

  • @CoufyCreation
    @CoufyCreation 2 роки тому +32

    තව ටිකක් මේ video එක දික් උනානම් කියලා ලෝභ හිතුනා ඒ තරම් ඒක වටිනවා ♥ ..ගොඩක් ස්තූතියි අක්කෙ පරිස්සමින් හොදින් ඉන්න ✊

  • @sathyadulanjalee8889
    @sathyadulanjalee8889 2 роки тому +31

    අනෙ මෙ කියන විදිහට බලන් යද්දී මාත් overthink කෙනෙක්නෙ☹️ මට නොවුනු දුකක් ගැන මන් හිතලා මන්ම තනියම අඩනවා, ඇස් ඉදිමෙන්කන්, අඩලා ඉවර උනාම මට හිතෙනවා මට පිස්සුද කියලත්😆 එත් හැබැයි එකෙන් මට ලොකු සැනසිමක් දැනෙනවානෙ... අනාගතෙ වෙන්න තියෙන දෙවල් ගැන මන් ගොඩක් හින මවනවා.. එක හින්දා මට මගෙ දවසෙ වැඩ ටිකවත් හරියට කරගන්න බැ.. අනෙ අක්කෙ ඔයාට ගොඩක් පින්.. මෙ ගැන කියලා දුන්නට.. 🙇

  • @sandunchathuranga-pf5mb
    @sandunchathuranga-pf5mb 2 роки тому +67

    ඔයා මනුස්සයෙක් කියලනම් හිතන්න බෑ.ඔයාගෙ වචන අකුනු සැරක් වගේ මාව පසාරු කරනව.මටම කිඋව වගේ මට දැනෙන්නෙ.ඔයගෙ හැම වචනෙකම මම හිටිය.මම over thinker kenek මට ඒක මහ වදයක් ඒකෙන් වැලකෙන්න පුදුම වෙහෙසක් ගන්න කෙනෙක් මම

  • @savindulakshan7561
    @savindulakshan7561 2 роки тому +4

    මම මෙච්චර කාළයක් overthinking මානසිකත්වය ගැන දැනන් හිටියේ නැහැ, මමත් ඕනවට වඩා හැම දේම ගැන හිතනවා, තව මම මගේ ලැජ්ජා උන සිද්ධි, මට උන අපහසුතා ,කරදර එක්ක හිතින් නිතරම ගැටෙනවා , මේ ළඟකදී ඉඳන් මම සමහර වෙන්න පුළුවන් දේවල සිද්ධි නිදා ගන්න යනකොට මවා ගන්නවා, ඒක කාලයත් එක්කම පුරුද්දක් වෙයි කියලා බයක් ආවා ,ඔයාගෙ videos වලින් මං බොහෝ දුරට මගේ ජීවිතේ නිවැරැදි කර ගන්නවා, මන් හිතනවා මට නිවැරැදි වෙන්න පුළුවන් වේවි..........

  • @sapnasankalpani5901
    @sapnasankalpani5901 2 роки тому +4

    ඔයා නිසා හිත හදාගත්ත වාර අනන්තයි අක්කෙ.. ඔයාගෙ වීඩියෝ මුලු දවසම අහපු වෙලාවල් පවා තිබුණා මට. ඔයාට ගොඩක් පින්. පුලුවන්නම් තමන්ට ගැළපෙනම දේවල් තෝරගෙන ඉදිරියට යන එක ගැන වීඩියෝ එකක් දෙන්න...

  • @shehansubhasinghe2095
    @shehansubhasinghe2095 2 роки тому +40

    Overthinking අඩු කර ගන්න විදිය ගැන තවත් සරල අභ්‍යාස ටිකක් විස්‍තරාත්මකව කියල දෙන්න පුලුවන් නම් ඇත්තටම ඒක මට ලොකු උදව්වක් මේ වෙලාවෙ. මේ කියපු ටිකත් ගොඩක් වටිනව. තව ප්‍රශ්න කීපයකටම උත්තර තියෙනවා ඔයාගෙන් ලැබෙන්න. සම්බන්ධ වෙන්න තියෙනවා නම් සතුටුයි

  • @Harshi812
    @Harshi812 2 роки тому +35

    සහතිකෙන්ම මන් ඒ වගේ කෙනෙක් තමා ඒ වගේම මට ඒක මලවදයක් වෙලා තිබ්බේ...දැන් නම් ඒ ගැන වදවෙන්නෙ නෑ ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට🙏🙏❤️‍🔥

  • @pahannirmala3387
    @pahannirmala3387 2 роки тому +61

    Too much හිතන කෙනා හැමවෙලේම negative නෑ
    Too much හිතන කෙනා selfish නෑ...
    මමත් over thinking හැබැයි මම නිවැරදි තේරිම් ගන්න හැමවෙලෙම උත්සහ ගන්න නිස මට සතුටුයි
    Over thinking with pain... මෙ වෙලාවට මම හිතන්නෙ එකම දෙයයි.... "මට මම ඉන්නවා බය වෙන්න එපා" කියලයි

  • @hiranthigamage5466
    @hiranthigamage5466 2 роки тому +5

    මට ලොකු ගැටලුවක් තියනවා.මං ඉගෙනුම් වැඩ වලට කැමති නැහැ.ගොඩක් කම්මැලියි.ඒක නැති කරගෙන වැඩ කරන්න හිතුවත් මට ඒක කරගන්න බෑ.පාඩම් කරන එකම මානසික වදයක් වෙලා.හිත නිතරම කැමති බාහිර දේ එක්ක සම්බන්ද වෙන්න.හිනා වෙන්න සතුටින් ඉන්න මට ඕනි.හැම පාරම මං විභාග ෆේල් වෙනවා.එත් ආයෙ ආයෙම ඒ විභාග වලටම අකමැත්තෙන් මූන දෙනවා.මේ මොහොතෙත් මං විභාගෙට පාඩම් කරන ගමන්.ඒත් හිත කියන්නෙම හෙට විභාගෙ කරන්න ඕනි නෑ කියලමයි.කිසිම පාඩමක් මතක හිටින්නෙත් නෑ.උවමනාවෙන්ම පාඩම් කරපුවත් විභාගෙදි අමතක වෙනවා.😔 මට මාවම එපා වෙලා දැං

    • @sudheerakasun5809
      @sudheerakasun5809 2 роки тому

      Exam onama ne jivithe dinanna..ewata akamethinam atha erala danna..oya asa,oya karanna kemathima,oyata sathutin inna puluwan deyak oyage vurithiya vidihata thora ganna..ethakota exam walata wada asawen ewa igena ganna puluwan..exam karala diyunu wenawata wada wegen diyunu wenna puluwan..

  • @buddikasampath3170
    @buddikasampath3170 2 роки тому +1

    ජීවිතට බොහොම වටිනවා මේ දේවල්වලින් හිතේ තියන ප්‍රශ්න තේරුම් ගන්න පුලුවන් ඔබ තුමියට බොහොම පින්💐💐‼️තෙරුවන් සරණයි‼️💐💐

  • @Tommy_4VC
    @Tommy_4VC 2 роки тому +47

    මම 22 AL student කෙනෙක් ..මේ වෙලාවේ හැටියට මේක මට මාරම වටිනාම video එකක් ...thank you So much ❤️‍🔥❤️‍🔥

    • @kethakieharini4427
      @kethakieharini4427 2 роки тому +2

      Good luck ♥️ mth exams krana kale me videos sehenana ahuwa.. mn dn campus select 🙌🏻 mentally motivate une me videos wlin withrai

    • @Tommy_4VC
      @Tommy_4VC 2 роки тому +3

      @@kethakieharini4427 thanks 💪

    • @tharakagurusinghe61
      @tharakagurusinghe61 2 роки тому +3

      Math😊

    • @manuja669
      @manuja669 2 роки тому +1

      මමත් 22A/l .ඔයා overthink කරේ විබාගෙ ගැනද,වෙන ප්‍රශ්නයක් ගැනද..?වෙන ප්‍රශ්නයජ් ගැන නම් හිතුවෙ ඒක විසදපු විදිහත් කියනවද.?🙄

  • @chamodikatharushi8365
    @chamodikatharushi8365 2 роки тому +70

    අනාගතය යහපත් වෙන විදියට අපි අතීතය වෙනස් කළ යුතුයි...බොහෝ තැන් වලදී අපිට අතීතයට සමුදෙන්න වෙනවා තරහකින් නොවන නමුත් තරහකින්..🥺...සමහර කාරනා නිසා අපි අතීතයට 𝐟𝐫𝐢𝐬𝐭 එක දීලා අපි අපිව ම ප්‍රතික්ෂේප කරගන්නවා..ඒ මානසිකත්වයට මේක හොද වීඩියෝවක්...තෑන්ක්ස් 🥰

  • @kavindulakshan2964
    @kavindulakshan2964 2 роки тому +12

    ගොඩාක් මානසිකව අවුල් වෙලා ඉන්න වෙලාවේ ගොඩාක් වටිනවා මේ විදිහට හරි කරන මෝටිවේශන් එක බොහොම ස්තුතියි සුභ පැතුම් 🙏❤️🥰

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 3 місяці тому +1

    අනේ දෙවියනෙ මේ කියන හැමදේම ඇත්ත.thank you අක්කා.මම කොහොමහරි මාව හොද විදිහට හදාගන්නවමයි.good luck !❤💐🦋

  • @lakindugaming
    @lakindugaming 8 місяців тому +2

    සියලු ම දෙනාගේ සිත් සුවපත් වෙත්වා 💕

  • @sandunchamara7484
    @sandunchamara7484 2 роки тому +29

    මන් තාම විනාඩි 2යි බැලුවෙ ඔයා කියන හැම දෙයක්ම වගේ මටම කිව්ව වගේ 100% ඇත්ත

  • @bimsara_chandimal
    @bimsara_chandimal 2 роки тому +25

    මාත් overthinking ,කෙනෙක් කියලා ඇත්තට මං අද දැනගත්ත මට ඇත්තටම ඔය විදියට එක එක දෙවල් මැවිලා පෙනවා. තව තිරන ගන්න කලින් ගොඩක් කල්පනා කරනවා. තව අයගෙන් අහනවා. මම දෙන අදහස් නිසා තව කෙනෙක්ගේ හිත රිදෙයිද කියලා හිතනව⁣ා. ඇත්තටම අක්කා කිව්ව ලක්ෂණ වලින් 80% වඩා මට වැඩිය මට තියනවා එක නිසා වෙන්න ඇති හැමදාම එකම තැන ඉන්නෝ වගේ දැනෙන්නේ, මං මේ දෙවල් වෙනස් කරනවා. ගොඩක් ස්තුතියි මේ දේ මේ වගේ දෙයක් කියලා පැහැදිලි කරලා දුන්නට. මම මේ වගේ overthink වල රැදිලා ඉන්න නිසා වෙන්න ඇති . අපේ අපේ දියුනුවක් නැතු අත්තේ.
    Thank you අක්කා ❤️ .

  • @harshanamenuka7823
    @harshanamenuka7823 2 роки тому +35

    මමත් 100% ඔය ජරා ගතිගුනය තියන කෙනෙක්..ඕක හින්දා මන් පට්ටම පිඩනයකට ලක්කවෙනවා...ස්තූති අක්කෙ😇😇😇

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 2 роки тому +1

      Matah oya tikama thiynw bn bethuth biwwa🥺🥺🥺 api kawda hari diyunu wela penna oni 👍👍👍 me video ahala man mara widyt wenas una Dan man beheth ganewth na

    • @harshanamenuka7823
      @harshanamenuka7823 2 роки тому +1

      @@prasannajayasinghe6106 නියමයි .මචන්,මමත් දැන් ටික ටික මම කියන කෙනාව ගොඩ නගනව බන්

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 2 роки тому

      @@harshanamenuka7823 ube what app num ewpnko

    • @harshanamenuka7823
      @harshanamenuka7823 2 роки тому

      @@prasannajayasinghe6106 උබ twitter ඉන්නවද

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 2 роки тому

      @@harshanamenuka7823 what app machn inne

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 2 роки тому +4

    අනේ ඔයාට ගොඩක් පිං 🙏මේ වගේ දේවල් අපට දෙනවට... ඔයාට ඉදිරියටත් අපිව ශක්තිමත් කරන්න ශක්තිය ධහිර්ය ලැබෙන්න ඕනේ ❤❤❤❤❤

  • @wageeshasankalpa7855
    @wageeshasankalpa7855 2 місяці тому +3

    In the end, overthinkers are always right.

  • @motivation7343
    @motivation7343 2 роки тому +22

    මිනිස්සු ගොඩක් අය overthinkers ලා අක්කෙ.ඒ ලක්ෂන එක එක ප්‍රමානෙන් හැමෝටම පිහිටල තියෙනව.ගොඩාක් ස්තුතියි අක්කෙ මේ වීඩියෝ එකට.ස්තුතියි කියනවට වඩා ගොඩාක් පින් කිව්වොත් මන් හරි.හොය හොය හිටිය එක වීඩියෝ එකක් ඔයා අද දැම්මෙ.තවත් මේ වගේ වීඩියෝ දිගටම කරන්න අක්කට ජය.🙂

  • @bashinidulshara1943
    @bashinidulshara1943 2 роки тому +9

    ඕනම වෙලාවේ හරියටම හරියන වීඩියෝ එක අරන් ආවෙ කොහොමද , මාරයි ඒකන්ම් , ඒක ඇහුවහම මාර motivation එකක් ආවෙ , ඔයාට මේ පිනම ඇති , ත්වත් කෙනෙක්ගෙ හිත සුවපත් කරන්න ඔයාට පුලුවන් හරිම ලස්සනට 😍

  • @gogolanka9969
    @gogolanka9969 2 роки тому +23

    ගොඩක් පිං ජීවිතේ දිනන්න රුකුලක් වෙනවට. ආදරෙයි ඔය කටහඬට මරෙනකල්ම. Waiting for the next one❤️❤️❤️🙏🙏🙏

  • @hemalmalsha6783
    @hemalmalsha6783 7 місяців тому +9

    හිතත් එක්ක යුද්ධ කරන එක ගොඩක් ආමාරුයි 😢 කොහොම කලත් ඕනවට වඩා හිතන එක නතර කරන්න ගොඩක් අමාරුයි

  • @Helaa111
    @Helaa111 2 роки тому +33

    1) 03:51 ඔබේ ප්‍රශ්නේ ඔබේ වෙන්නේ හරිම කලාතුරකින්(අන්වශ්‍ය සිතුවිල්ල block කරන්න
    මගාරින්න.වෙන දෙයක් ගැන හිතන්න.මේ මොහොතට එන්න)
    2) 05:30 Self rejection නවත්තන්න.
    3) 06:56 Silence and time
    4) 07:46 An important question.(අතීතය වෙනස් කරන්න පුළුවන් අනාගතයට යහපත් බලපෑමක් සිද්ද වෙන විදිහට)
    5) 08:24 ඔබේම සිතුවිලි fact check කරන්න.
    6) 09:08 අතීතය හා අනාගතය එක්ක සන්සුන් වෙන්න.
    10:18 බැහැ කියන්නත් පුරුදු වෙන්න

  • @bEMotion3195
    @bEMotion3195 2 роки тому +25

    මං හිතන්නෙ මේ Overthinking කියන දේ තමයි Anxiaty, Depression, Obsessive Compulsive Disorder වගේ තත්ව ඇති කරන්නෙ. මේ දේවල් ගොඩක් පාසල් ළමයින්ටත් තියනවා. ඉතින් එයාලා විභාග වලින් අසමත් වීම් වගේ දේ සිද්ධවෙන්නෙ බොහෝදුරට මේ Overthinking වල බලපෑම නිසා වෙන්නත් බැරි නෑ.

  • @rayandanuddaragunarathna3681
    @rayandanuddaragunarathna3681 2 роки тому +34

    Fast 😊😊🤝🤝🤝
    ලොකු හිස්තැනකට මේ වීඩියෝව ලොකු ජවයක්.. ස්තුතියි 😊🤝

  • @visualfantacy3358
    @visualfantacy3358 2 роки тому +11

    අවුරුදු ගානක් තිස්සෙ ඔය ප්‍රශ්න වලට මුහුණ දුන්නා,දවසෙන් වැඩි ගානක් හිතුවෙ ඔය ප්‍රශ්නවලට උත්තර හොයන ක්‍රමයක් විනාඩි 11න් විසදුම් ලැබුනා,ඉදිරි කාලය තුල විසදන්න try කරනවා thank you akke❤️❤️

  • @නිමන්තසෙනාධීර

    මේක අහන සියලු දෙනාගේ හිත් සුවපත් වේවා...!

    • @NimamthaD
      @NimamthaD Рік тому

      Mn godak onawata wada hithana kenek . Godak thanks e wachana tikata

  • @navishkashamindi6833
    @navishkashamindi6833 2 роки тому +10

    අනිත් අය මා එක්ක කතා කරන්න අකමැතියි කියලා හිතෙනවා..මගෙ වැරැද්දක්ද කියලා හිතෙනවා එතකොට .මං කල්පනා කරනවා මං මොකක්ද කරපු වරද කියලා..කොච්චර අනිත් අයගෙ හිත් නොරිදෙන්න කතා කරත් එයාලා ඇහුනෙ නෑ වගේ ඉන්නවා..මාව ගනන් නොගෙන ඉන්නවා...හිත රිදෙන කතා කියනවා....මට මං ගැනම දුකයි..අනිත් හැමෝටම කතා කරන්න කවුරු හරි ඉන්නවා...ඒත් මට ඇහුම්කන් දෙන්නවත් කෙනෙක් නෑ....

  • @wijeldanush3987
    @wijeldanush3987 2 роки тому +20

    අක්කෙ ඔයාගෙ කටහඩ. 😍. මට හිතෙනවා මේ ගොඩක්ම දේවල් ඔයාගෙත් අත්දැකීම් කියලා. මොකද එහෙම නැතුව මෙහෙම කතා කරන්න බෑ. "දැනුත් වුනේ over thinking "😄. Type කරන්න ගොඩක් දේවල් හිතට ආව, ආපහු කල්පනා කරා type කරනවද කියලා. 😁. දැන්නම් ඔන්න ඔහේ type කරනව හොදේ. මට හිතෙන්නෙ මේකයි. ඔයා ඔයාගේ ජීවිතේ අත්දැකීම් ඔයාගෙ අදායම් මාර්ගය කරගත්තු rich mind එකක් හදපු කෙනෙක්. (මගේ අදහස පමනි). මරු අක්කේ. ඔයා ඔය ගන්න උදාහරන වගේම (ඊටත් වඩා) ඔයා අපිට ලොකු උදාහරනයක්.💙. Good luck අක්කේ. 💙💙💙💙

  • @anjanaumayanga2422
    @anjanaumayanga2422 2 роки тому +9

    අක්කි මේ දවස් වල මට තියන ප්‍රශ්නයක් තමා අක්කි මේ overthinking,ඇත්තටම වෙලාවටම මේ video එක දැක්කෙ,ලොකු සහනයක් හිතට😍😍

  • @Dilinipun
    @Dilinipun 2 роки тому +14

    ඇත්ත කීවා ඔක්කොම . Over thinking ගොඩාක් කරනවා තෑන්ක්ස් අක්කෙ ❤️‍🔥❤️‍🔥 කොහොමද නවත්තන්නේ කියල හිත හිත හිටියේ 👍❤

  • @chamaramadushanka4157
    @chamaramadushanka4157 2 роки тому +9

    අනිවාර්යයෙන්ම මම overthinker කෙනෙක් 😔 මම ඕනි පොඩි දෙයක් මහා ලොකුවට හිතනවා 😢 මම හිතල හිතල හුඟක් හිතනවා. පස්සේ ලොකු දුකක් එක්ක පාලුවක් තනි කමක් දැනෙනවා. පස්සේ hedset එක දාගෙන සින්දුවක් අහනවා 😔 මගෙ හිත පොඩි දේටත් රිදෙනව

  • @chathufernando161
    @chathufernando161 2 роки тому +1

    අක්කි ඔයාට ගොඩක් පින් මේ වගේ ජීවිතේ ඉස්සරහට යන්න උපදෙස් අවවාද ලබා දෙනවට..ගොඩක් වටිනවා ඒ අදහස්.🙏😊

  • @ddrr6493
    @ddrr6493 2 роки тому +11

    අන්තිමට කියපු වචන ඇත්ත.. අනිත් අයට බැහැ කියන්න බැරි වුන අවස්ථා වලදී.. අපිට ම අපිව මඟහැරෙනවා

  • @hirangarathnayaka878
    @hirangarathnayaka878 2 роки тому +7

    එක නම් බලගෙන හිටියා වගේ අපිට උත්තර දිලා තියෙනවා .thank you very much ❤️😍

  • @vimashisilva2090
    @vimashisilva2090 2 роки тому +29

    Yep im overthinker... but this vedio bring me a new energy to get up my old life.. thanks a lot 🌹🌹🌹🌹

  • @w.kaushalya1008
    @w.kaushalya1008 2 роки тому +4

    ඕනම වෙලාවක හොදම motivation එකක් 💚

  • @AlphaP395
    @AlphaP395 2 роки тому +4

    🎋ගොඩක් ස්තුතියි අක්කෙ...මේක මටම කිව්ව වගේ...කිව්ව හැම දෙයක්ම ඇත්ත...ඒ විදිහට තමයි මන් හිතන්නෙත්...මට ගොඩක් වටිනවා...♥️

  • @dasunchamith9249
    @dasunchamith9249 2 роки тому +23

    මගෙ අම්මත් නෑ තාත්තත් නෑ හරියට කියල සහෝදරයෙකුත් නෑ ඔයා මට ඒ බැදීම් වලටත් වඩා ගොඩක් ලගම කෙනෙක් උනා...ඒ කවුරු නැති උනත් මං අද සාර්තක උනා අක්කෙ..ඒ ඔයා නිසා..ඔව් අක්කෙ ඔයා නිසා මගේ සාර්තකත්වයෙන් වැඩි කොටසක් අයිතී ඔයාට 💪💪💪😌🤗

    • @Dil123lil
      @Dil123lil 2 роки тому +3

      තනිව පියාඹන කුරුල්ලන්ට තමයි ශක්තිමත්ම අත්තටු තියෙන්නේ. තව තවත් සාර්ථක වෙන්න ඕනි ඔයා💐💐

    • @nimeshmadusanka5408
      @nimeshmadusanka5408 2 роки тому +1

      Oya hamadma sathutin inna api me loketa aweth thniyen yaneth thniyen.hodama dewal karnna .

  • @isurualvis7054
    @isurualvis7054 2 роки тому +45

    ඔයට පුලුන් නම් හැමදම නැතත් සතියකට 2ක් වත් මොටිවෙශන් දන්න... ඔයා කරන්නේ ලොකු පිනක් මේ... good luck♥️

  • @nelumprashani9141
    @nelumprashani9141 2 роки тому +6

    Over thinning නිසා මානසිකව වැටිලා හිටියේ.. Thanks jeenu.. 🙏අවශ්‍ය ම මොහොතේ video එක දැම්මට..ඔයාට පිං... බුදුසරණයි 🙏🙏🙏

  • @dasunihansani
    @dasunihansani Рік тому +3

    මමත් නිතරම හිතල තියෙනව මම ඕවර්තින්කර් කෙනෙක් කියල ..ඒවට හේතුව පොඩි කාලෙ ඉදන්ම මම හිටහ්න විදිය.2012 ලෝක විනාසෙ එයි කියල ඒ දවස්වල හැමදාම රෑට අඩනව 🥲🥺..නිකන් ඉන්න වෙලාවක අම්ම තාත්ත දාල මම ලබන අවුරුද්දේ කැම්පස් යන්නෙ කොහොමද හිත හිත අඩනව🥲... පොඩි ලෙඩක් අසනීපයක් හැදෙද්දිම හුගක් බය වෙනව.ගොඩක් වෙලාවට කරන්නෙ අඩන එක...අපි වගේ අයගෙ හිත් හදනවට ගොඩක් පින් අක්කෙ..මේ වගේ හැම කෙනාගෙම හිතේ ප්‍රශ්න දුරු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා❤

  • @Subashana
    @Subashana 2 роки тому +6

    මානසික නීරෝගී සුවය ලැබේවා සහෝදරිය ! 😍 😇💪🙋🙏

  • @priyadarshaniherath
    @priyadarshaniherath 2 роки тому +10

    🥺 මෙ හැම වීඩියො එකක්ම එන හැම කාලෙම මටම හැදුන වීඩියො වගෙ..❤💐 අනෙ මෙ සේරම ඇත්ත

  • @shashinijayasooriya1244
    @shashinijayasooriya1244 2 роки тому +9

    මම හරිම වෙලාවෙ මේක ඇහුවෙ.❤ හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.💆❤ ගොඩාක් පින් ඔයාට😍❤

  • @ruvinduumantha
    @ruvinduumantha 2 роки тому +12

    ගොඩක් ස්තුතියි .❤️ මට ගොඩක් වැදගත් වටින විඩියෝ එකක් .

  • @Sasinidew
    @Sasinidew 15 днів тому

    සීයට දාහක් ඇත්ත ඔයා කිව්ව දේවල් ...🥺❤️ මේ ලෝකේ මානසිකව පීඩා විදින සෑම කෙනෙකුගෙම සිත් නිවේවා ....🙏❤️🥺

  • @senuraathukorala3515
    @senuraathukorala3515 2 роки тому +1

    ඔයාගෙ අන්තිම වචනටික හිතටම වැදුනා හොඳ පණිවිඩයක් මුලු වීඩියෝ එක පුරාවටම දුන්නේ.. ගොඩක් ස්තුතියි අද දවසේ ඔබ කලේ ලොකු උදව්වක්..✌

  • @dilshanithulakshi9862
    @dilshanithulakshi9862 2 роки тому +10

    Thank goodness I'm not a Over thinker .
    Over thinking is creating extra problems .
    Be clam
    Be happy
    Prosivte thinking .
    Love yourself .
    Don't think too much Just do it and live present .

  • @pushpakumara909
    @pushpakumara909 2 роки тому +31

    අනේ vedio එකක් එනකම් හිටියේ ආදරේයි අක්කියෝ❤️😘

  • @dinukalakmal3786
    @dinukalakmal3786 2 роки тому +9

    Overthinking වෙලාවකම මේක බලපු මම😐.දැන් හිතට පොඩි නිදහසක් දැනුන💖

  • @mihilravishan7820
    @mihilravishan7820 Рік тому

    ලොකු උදව්වක් උනා මට මේ video එක.බොහොම ස්තූතියි

  • @sadeepasenanayaka5634
    @sadeepasenanayaka5634 2 роки тому +1

    මගේ අතඇරල දාපු ජිවිතෙ ආය පටන්ගන්න උදව් උනේ ඔයාගෙ ලස්සන කටහඩ විතරමයි අක්කේ.....ගොඩාක් thanks ඔයාට♥♥

  • @sadaminithathsarani8022
    @sadaminithathsarani8022 2 роки тому +17

    මටත් තේරුණා මාම ඕවර් thinker කෙනෙක් කියලා.හැමදාමත් වගේ ජිනු අක්කි ඔයා තමයි බෙස්ට් ම...❤️❤️

  • @sanemdj2258
    @sanemdj2258 2 роки тому +6

    කියපු දේවල් වලින් දැනඟත්තේ මම over thinker kenek kiyala.thank youuu so much akkii ගොඩක් වටිනවා මේ video එක.

  • @nethmishehanika1868
    @nethmishehanika1868 2 роки тому +4

    ඔයාගෙ මේ වචන ටික හිතට දැනෙනවා 😊 වගේම ජිවිතෙට ගොඩක් වටිනවා 🤗 අක්කි ඔයාට ආදරෙයි ❤️

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 2 роки тому +1

    මට ගොඩක් වටිනවා මේ අදහස් ටික,හිතින් ගොඩක් වැටිලා හිටියෙ.එකම ප්‍රෂ්නයක් ගැන දැන් අවුරැද්දක් ඉදන් විදවනවා.ඔයාට ගොඩක් පිං❤️

  • @nayomijekop9845
    @nayomijekop9845 2 роки тому +1

    මේ වීඩියෝ එක මටම හැදුවා වගෙ.ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි. ඔයාගෙ ආදරණීය වදන්,ඔයාගෙ ආදරණීය කටහඬ අසන්නට ලැබීම ගොඩක් සතුටුයි.බෙහෙවින්ම ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි.❤️❤️❤️❤️❤️👍👍👍🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏💙❤️

  • @ridmidewmini5294
    @ridmidewmini5294 2 роки тому +5

    හරියටම හරී 😳 මමත් එහෙම කෙනෙක්.මං ගොඩක් දුක් වින්දා overthinking nisa.මායි මගේ යාලුවයි දෙන්නම.අපිට ගොඩක් දේවල් නැති උනා

  • @rohiniepandithage6152
    @rohiniepandithage6152 2 роки тому +4

    බොහෝම ස්තුති ඔබ තුමියට 🙏👍🥰

  • @DUNUXLK
    @DUNUXLK 2 роки тому +6

    100% හරි,මටත් ඕනේ උනා හරියටම මමත් Overthinking කෙනෙක්ද කියලා දැන් ගන්න Video එකේ කියපු හැම දේම ඇත්ත හැම විනඩියකම කියපු හැම දෙයක්ම ඇත්ත 😌

    • @prasannajayasinghe6106
      @prasannajayasinghe6106 2 роки тому

      Math over thinking kenek bn samahara welwt boruwd nathi dewal gana hithala adala thiynw kawda hari over thinkinkersla hoda thankt gihilla penna oni thamange hakiywn 👍👍👍👍👍💫⭐⭐🌟

  • @ireshamadhumali566
    @ireshamadhumali566 2 роки тому +2

    මගේ ජීවිත කාලේ අහපු හොද ම කතාව,කතාව පුරාවටම හිටියෙත් මම,ඔව් මං වෙනස් වෙන්න ඕන,🙏❤️ ස්තූතියි

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 роки тому +3

    🤝තැන්කියු අක්කා ගොඩක් දිගටම කරන්න මේ වගේ