Samahrwit oyw eylt mthka hitinna eka hethuwk Wei eka, Matt tiynw ohom ekk, mage nalale ahi Bama ya wena than tiynw kalalak, mw aluthen dkin aya ahnw mkkd e kiyl, eylt godk mw mthk e kalala nisa, dath gn hitann ep 😊
Madam mama management digry final year inne mage balaporoththu wa thamai lecture kenek wena eka digrya iwara unma masters karanna thamai mama inne ethakota madam kohomada lecture job hoyaganne traning lecture kenek widiyata wada karanna kohomada madam
Ms mata exam valata thava 14 days thiyanne mata law karanna aasai Mage o/l English vala S O/l march eke thiyane university apply karannakota o/l results evlilla nehe 🙂 avulen inne akke mama monavadha karanne🙂🙂🙂🙂 oya mekata rply kaloth mage jeevithetama hodhak vei kiyala hithanava akke
මමනම් මේ විදිහෙම කෙනෙක්.. ඒ කියන්නෙ, මට තරාතිරමක් නෑ.. ලොකුකම් නැති මිනිස්සුන්ට මං හරි කැමතියි... හැබැයි මං ලොකුකමින් ඉන්න අයත් එක්ක කතා කරන්න කැමති නෑ.. මොකද මං මට ආදරෙයි , මාව කවුරුත් ඉස්සරහා අවතක්සේරු කරන්න මං කැමති නෑ... ඒම නැති අනිත් හැමෝටම මං හරිම ආදරනීයයි. කතා කරන්න බැරි උනත් අඩුම ලස්සනට හිනාවෙලා හරි යනවා... ඒ මගේ හැටි. කවදාවත් කොච්චර ලොකු කතාවකදි උනත් අනුන් ගැන විවේචනය කර කර ඉන්න මං කැමති නෑ...අනිත් අයගෙ දේවල් මට වැඩක් නෑ... මං හරි ආසයි මගෙ මෙ සරලකමට... 💖💖💖💖💖
❤❤❤
❤❤
Waw..oya hithana widiya marama positive❤
මාරම stress එකක හිටියෙ. මං හිතුවෙ මේ cass එක මට විතරක් තියන එකක් කියලා thnk uu
උපතින්ම පිහිටන සහ හැමෝටම නොපිටිහන සුවිශේෂී දේශන හැකියාවක් ඔබතුමියට තියෙනවා..
මම කාත් එක්කවත් කතා කරන් නෑ ඒ වුනාට අවධානය නම් තියෙනවා.( ගොඩක් ඇද හොයන අය අතර😂)
අහිංසක වෙන්න එපා ඒ අයට විදවන්න තියන මානසික වදය ගොඩක් ලොකුයි මේවා පාසල් පද්ධතියෙන් improve කරලා දෙන්නැති එක තමා ලොකුම ගැටළුව
නපුරු වෙන්නද එහෙනම් ?
මිස් කිව්වා හරි වාසනා මිස්. මම ආසයි හැමෝම එක්ක හොඳට කථාකරන්න, Social Skills වැඩි කරන්න. ඒත් සමහර මගේ යාලුවෝ, නෑදෑයෝ ඉන්නවා, මාත් එක්ක කතාකරන්න කැමති නැහැ
. එයාල හිතන්නේ මම එයාල එක්ක කථාකරන එක වදයක් කියලා. මම එයාලට කැමති නැහැ මිස්. සමහර කරුණාවන්ත අය ඉන්නවා මිස් වගේ, එයාල මාත් එක්ක කතාකරන්න ආසයි, මමත් ආසයි. ඒත් සමහර අයට මම කරදරයක් වෙන්න කැමති නැහැ මිස්, මිස් වගේ හොඳ අයට විතරයි අපේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන්
මං කලින් නම් කාත් එක්ක වත් කතා කලේ නැ.. ඒ ආස නැති නිසා නෙවෙයි බය ලැජ්ජාව මේ වගේ දේවල් නිසා .. තව මට කරුණු තිබුනේ නැ.. එත දැන් මට කතා කරන්න කරුනු ඔන නැ..මට කිසිම දවසක හම්බ වුන නැති කෙනෙක් එක්ක වුනත් මට දැන් කතා.කරන්න පුළුවන් ...මං දන්නේ නැ කරුණු කොහොම නම් එනවා ද කියලා ..එයලා ඇත්තටම මට කැමති යි..දැන් මට දන්න නොදන්න යාළුවො ගොඩක් ඉන්නවා .. හැමොම දැන් මාත් එක්ක කතා කරනවා..සමහර තැන් වලට ගියාම ඇත්තටම අපේ ම අය ලඟ වුනත මං තනි වෙනවා හුදකලා වෙනවා..එත් දැන් කවුරුම හරි මට කතා කරන්න ලඟින් ඉන්න ඇසුරු කරන්න කෙනෙක් හම්බ වෙනවා...ඉතින ඇත්තටම මට සතුටුයි.ගොඩක් ... මං දැන් ජිවිතේ විදිනවා වගේ දැනෙනවා..මං දැන් තමා මේ video එක දකින්නේ ..එත් දැන හරි නොදැන හරි...මං අනුගමනය කරලා තියෙන්නේ මේ පියවරම තමා... ගොඩක් ස්තුතිය යි මිස්.❤❤❤🥰🥰
කොහොමද ඔයා එහෙම confidence හදා ගත්තෙ
@@happylife4549 මිනිස්සු එක්ක ගනුදෙනු කරලම තමයි ඒක හදාගන්න ඕනෙ.වතුරට බහින්නෙ නැතුව අපිට පීනන්න ඉගනගන්න බෑනෙ ඒ වගේ තමයි. මාත් සෝශල් මනිස්සයෙක් නෙවෙයි ඒත් ඒක ගොඩක් දුරට මාත් හදාගත්තා කැමති නම් ට්‍රයි කරල බලන්න.
ඔයා ගොඩක්ම ශයිනම් මුලින් තනියම කඩේකට ගිහින් බඩු ගන්න පුලුවන්.ඊට පස්සෙ ටිකක් වැඩිපුර සෙනග ගැවසෙන තැන්වලින් තනියම වැඩකරගන්න පුරුදු වෙන්න පුලුවන්
හැමෝම එක්ක සුහද විදිහට හිනාවෙන්න.බිම බලන් යන්න නරකයි.
අනිත් එක ලැජ්ජශීලී අය අනිත් අය කතා කරන්න ආවත් මගාරිනවනෙ. මග අරින්නෙ නැතුව අමාරුවෙන් හරි වැඩිය හිතන්නෙ නැතිව වචනයක් දෙකක් හරි කතා කරන්න පුලුවන්
එහෙම තමන්ට ලැජ්ජයි කියල හිතෙන දේවල් වලට අමාරුවෙන් හරි මූන දුන්නම අපි දන්නෙත් නැතුව අපේ සෝශල් ස්කිල් හැදෙනවා ටික ටික ❤
ඉස්සර මම සමාජශීලි නැ.නමුත් දැන් සමාජශීලි.එක වර්ධනය කර ගන්න බැරි නැ.ටික ටික හදාගන්න.
මන් මේ ගැන තමයි මේ දවස් වල හිත හිත හිටියෙත්..social skills
මැඩම්ගේ හැම වීඩියෝ එකක්ම වගේ බලලා තියෙනවා. මැඩම් දෙන අවවාද, ජීවිතය දිනන විදිය, අරමුණකට යන විදිය වගේ දේවල් ගැන හොදටම පැහැදිලි කරනවා.❤ මැඩම්ට ගොඩක් පින්.❤❤
සමාජශීලි නැති අය ගැන සහ ඔවුන්ගේ මානසික මට්ටම ගැන වීඩියෝ එකක් දෙන්න.
කාත් එක්ක හරි කතාකරන්න හෝ හිනා වෙන්න යනකොට , මට මගේ කටේ තියෙන ලොකු අඩුපාඩුවක් මතක් වෙනවා, මගේ දත් අතර තියෙන ලොකු හිඩැස් ගැන මතක් වෙනවා, ඒක නිසා මගේ ලොකු චකිතයක් ඇතිවෙනවා, කාත් එක්ක හරි කතා ක්‍ර්දිදි එයාලට ඉබේම මගේ දත් දිහා බැලෙනවා, මේක එක අතකින් ලොකු මානසික වදයක්, මේ නිසා මට ගොඩක් අවස්ථාවන් පවා mis වෙලා තියෙනවා, මන් කොහොමද මේ මානසික වදය අඩුකරගන්නෙ
Samahrwit oyw eylt mthka hitinna eka hethuwk Wei eka, Matt tiynw ohom ekk, mage nalale ahi Bama ya wena than tiynw kalalak, mw aluthen dkin aya ahnw mkkd e kiyl, eylt godk mw mthk e kalala nisa, dath gn hitann ep 😊
Maharagama dental ekt yanna puluwn ikmnata dathwala prashna okkoma oyata ikmanatama wisadaganna labewi
Accident ekakin mage mallige dath walata loku damage ekak una
Dn eyata dathwala kisima prashnayk na
Kisima mudalak aya karanne na
මේ වචන ජීවිතයට ගොඩක් වටිනවා. Thanks madam.👍👍👍❤
මුන් එක්ක කතා කරල හිනා වෙලා ඉන්න ගියාම උන්ට මාව පේන්නේ වස් ඇරල වෙස් තියල ඉන්න නැට්ටුවෙක් වගේ ගහන ගහන පදේට නටන්න වෙනවා,
මෙච්චර දේවල් කරනවට වඩා කතානොකරම ඉන්න එක සෝක් කියලා හිතෙන මම
Prof.Wasana Maithree Herath oya harima lassanai
මම මගෙ ol කාලෙ අනිත් අයත් එක්ක කතා කරන්න ගිහිල්ල reject වෙලා තියේ සමහර වෙලාවට සමහර ලමයි මටම කියල තියෙ ඔයා හරි අමුතුයි කතා කරන්නෙ නෑ කියල ඒත් එහෙම නෑ එයාලට ඕනි වුනාම මට කතා කලාට මට කතා කරන්න ඕනි වුනාම එයාලට මාව ඕනි නෑ seen එකක් තිබ්බෙ
al කාලෙ මම කතා කරන්නෙ නැතිව හිටියාම වුනත් මාත් එක්ක කතා කරන යාලුවො හම්බුනා එතකොට මට හිතුන දෙයක් තමා මගෙද වැරැද්දක් තිබිල තියෙන්නෙ නැත්නම් හම්බුන යාලුවන්ගෙද වැරැද්දක් තිබිල තියෙන්නෙ කියල
මට තාමත් social වෙන්න අමාරුයි
Oya lassanayi miss
මැඩම් මං හරි ආසයි ගෙදරට එන අය එක්ක කතා කරන්න .ඒත් අපේ අප්පච්චි ඒකට ඉඩක් දෙන්නෙම නෑ .එයා කථානායක වෙන්න හදනවා. මටයි අයියටයි එපා වෙලා තියෙන්නේ . ඒක මානසික වදයක් අපිට. 😥😥 අපේ අදහස් කියන්න දෙන්නෙම නෑ .
Miss sanwadaye nithi rithi sampradaya ta vedio ekak hadanna ko ..
Olevel pntiya nisa katha karana ek miss una. Ae pantiye lami hri amutui. Dn mn social wenne bayei
mn e wage kenek ona kenek ekka katha krnw ❤kohe giyath Mt ethana thanak thiyenawa❤madam qwwe aththa,thanks
Me dewal aththama aththa.puluwan tharam ddewal hoyanna hemadeyam genama.ethakot onama thenaka katha kaaranna dewal thiynwa.thank you madam❤❤
මාත් reject වෙලා තියෙනව් හැබැයි මං වෙනස් වුනේ na මට ඕන ඕඩියන්ස් එක මං හදාගත්ත ❤️
මගේ දෙවියො ඔයා මම7සරෙ ගොඩක් දේවල් මම ඉගෙන ගන්නවා මිස්ගෙන්.
Matath me gataluwa thiyenawa madam .thank you so much madam ❤❤❤❤❤❤
ගොඩාක්ම ස්තූතියි මැඩම්😍❤️
සාමාන්‍යෙයෙන් මේ හැමදේම 💯 තියෙන අය ආඩම්බර වෙන එක ✔️ නෑ නේද 😊..
Very Useful video thank you Madam❤️❤️❤️
මමත් කතා කරන්න කැමති නෑ ..මට කතා කරන්න දේවල් නෑනේ එයාලා එක්ක 🙃🙃
Me too
Math ehemai anee😢
Matthehema
Math
මටත් එහෙමයි
True and agreed ma'am !
Yes
❤මේ වගේ තව වීඩියෝ ඕන🎉
What a great speech.we learned a lot.thanks
Mama NUM harima kamathi anith ayeth ekka Katha karanna... Vihiluwak karala eyalata punchi sathutak denna..eyalage adahas Dana ganna..mama hithanawa api hama deyak gannama tika tika hari danagena inna eka anith ayath ekka katha kirima pahasu karanawa kiyala...e wagema aluth yaluwek nam punchi wihiluwak karala sathutu kaloth eyala kamathi hamathissema api ekka kathakaranna...mokada hamoma kamathi sathutin inna...e wagema eyala yam gataluwaka innawanum eka savadanawa ahagena wadagak advice ekak hitha sanasenna denna puluwan num ..hamoma kamathi apith ekka inna.Mama hithenawa anith ayath math ekka Katha karanna kamathi....madam me dunna advice thawath watinawa mage skill develop karaganna... Thank you so much madam ...love you ❤
Thank you so much madam for your valuable speech. ❤❤
Thank you Madam🙏
මැඩම්..Madmge video s nisa හැමදාම update වෙනව...එත් මැඩම් ගෙදර ප්‍රශ්න අතරෙ ඉගෙනගන්න Relax වෙන්නෙ කොහොමද ?
DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA WASANA CHIRAN JAYATHU NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤❤❤
BE HAPPINESS
Great lesson for Us Madam. This lesson very important for us in future social talk. 🙏🙏🙏🙏🙏🙏🙏
Thanks mis low of attraction eka gana video ekak danawwda
Thank you madam.This video really helpful for me. ❤
Thank you very much
Thank you miss!🦋🌻💜️
Thank you madam
Best advice.Thank you so much for sharing.❤❤❤
Madam mama management digry final year inne mage balaporoththu wa thamai lecture kenek wena eka digrya iwara unma masters karanna thamai mama inne ethakota madam kohomada lecture job hoyaganne traning lecture kenek widiyata wada karanna kohomada madam
Thank you very much madam..
Madam mage akka unanam
😊❤
Thank you Madam ❤
Thankyou miss for the speech
Thank you so much for lovely advice . These are more valuable. ❤️🔥❤️🔥
ඔයා ලස්සනයි
Thank you so much Madum!
Thank u miss❤.meka gna thwa durth develop kra gnda me gna videos krda puluwnm watinw
Miss, bus conducter kenek ekk සාමාන්‍යයෙන් katha karanna puluwan dewal monawada
Kauruhari mata karunutikak kiyanoko
Eka nam eththa
Api ekka katha karanne nattam.pana pana katha karana eka nondine.samahara aya apiwa ganan ganneth na
Mn Hoya Hoya hitapuma video ekak thawa one mis
Thank you
Kollywood actress thrisha wage ❤❤ oya
❤❤❤ mista sthuthi mewage wedasatahan karanawada mis oya godak lassanai❤❤❤❤
Soft skill ganat video ekak oni miss.❤
Thank you ❤
Thanks a lot 👍 madam .......! Very useful to life journey ........!👏👏👏👌👍🙏...............😃
Thank u so much madam for this video ❤
Tnq for this video...💗
Thanks a bunch❤️🙏
වටිනවා.❤❤
Happy new year madam .
Thank you miss ❤
Katha kranna asai namuth katha kranna dewal hithaganna ba eki aula
madom kiyana ewa mara widiyata hitata wadinawa❤
Madam olevel exam aka laga nisa motivation Vedio akak genna puluwandha
Thank you so much ms ❤️
Plz give me an answer mam,can we apply for scholarships even 4th shy A/L results or is it valid only 1st,2nd,3rd shy results??🙁
Thank you so much 💞
වටින වීඩියෝ එකක්.. ❤❤
මෙ කතාවට අදාල නැහැ.
මට උපදෙසක් ලබා ගැනීමට අවශ්‍යයි.
Royal Institute of SL එකෙන් කරන international relations Degree eka කොහොමද. පොඩි අදහසක්. දෙන්න
ජොබ් තියෙනවා ද
මැඩම් සබකෝලය නැතිකරගන්න විදිය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
Thank you miss 🥰💖✨️
Thank You So much.... 💚💚🙏🏻🙏🏻
I appreciate it ❤😊
Thank u Madame
Very useful madam❤ thanks anyway❤❤
Thank You Madam 🌸💕🙌
thanks madam ❤😊😊
කාතා කරන්න අකමැත්තක් නෙවෙයි.එත් බයයි ලැජ්ජයි නිකන් වෙව්ලනවා වාගෙ🥺😢
Madam campus out wela foreign country ekakin free scholarship ekak ganne kohomada and itapasse phd ekak ganne kohomada kiyala plss
Thank you madam 💖🤍✨
Ms mata exam valata thava 14 days thiyanne mata law karanna aasai
Mage o/l English vala S
O/l march eke thiyane university apply karannakota o/l results evlilla nehe 🙂 avulen inne akke mama monavadha karanne🙂🙂🙂🙂 oya mekata rply kaloth mage jeevithetama hodhak vei kiyala hithanava akke
Madam mn hr manager knk wenn kmthiii...mn ACCA follow krnw.❤appchchi 4n ek gnnw ek thmi ep wenne
Oya saree ganne kohenda madam harima lassanai
Mama katha karanna kamathi.habai piliwelak na.ohee kiyawanawa
කතාකරන්න දේවල් ඕනතරම් තියෙනවා කතාකරන්න කෙනෙක් නෑ
Introverts crying in corner 😢
😢
Mis , Penuma nisa reject wena kenek hitha hadaganne kohomada anith minissu ekka katha karanne ?
Mage bappek innawa ..eya vishramika widuhalpathi kenek .hoda kenek ... kathawakata giyama eya anith ayata katha karanna denne nathiwa kiyawagena kiyawagena yanawa ..eya sanwadaye dakshayek da ? Eyata vedio ekak hadanna ane madam . Mama eyata jathisha upadeshanaya uganwanawa ... ( shasthara karayan kiyana dewal ahala puduma wenawa ) e nisayi ganithaya ha samaja danuma , manowidya danuma kendra karagath jothisa upadeshanaya eya danuwath karanna hoda kiyala hithuwe ..vedio eka e wage ayata galapena widiyata hadanna 2025 ❤ 200% 😂
Meka godaak durata wenne demapiyo nisa. Lamayekta samajeta yanna denne na. Loku aya katha karaddi podi lamek katha kalama ganan ganne na. Ewain lamai baya wenawa manussek ekka katha karanna 😢
Wow❤❤❤ isn't she pretty
If you praise Buddhism, indigenous things in the country you will be praised in this country.