Prabhasha Nethmi | "පුදසුනක නිසල බව" | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 642

  • @sunethrupasinghe1604
    @sunethrupasinghe1604 Рік тому +437

    මේ ගීය ලියූ පද රචකයා ලෙස
    ඔබට ජය පතමි
    තෙරුවන් සරණයි දියණියට

    • @Egadeon
      @Egadeon Рік тому +4

      Up

    • @thilinaattanayaka1989
      @thilinaattanayaka1989 Рік тому +12

      අනේ අයියේ ඔයාට ගොඩාක් සිතුතියි. ඔයාටත් තෙරුවන් සරණයි.❤❤❤ඒ පද පේලි මේ හඩින් අහනකොට තව තව්‍් සිය දහසිවාරයක් අහන්න හිතෙන්නෙ.❤❤

    • @mathematicallife5388
      @mathematicallife5388 Рік тому +3

      Up

    • @gaminidissanayaka7542
      @gaminidissanayaka7542 Рік тому +5

      හදවතට දැනෙන ලස්සන ගීතයක් ❤❤❤

    • @dilandhanushka4965
      @dilandhanushka4965 Рік тому +1

      Wisista nirmanayak.

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 Рік тому +116

    රියැලිටි ෂෝ එකක මං දැකපු ලස්සනම කටහඬ අහගෙන ඉන්න ආසයි ඒක භාවනාවක්

  • @anurashantha2811
    @anurashantha2811 Рік тому +165

    ඔනම ගිතයක තනුවට හානියක් නොකර ගිතය තමන්ගේ කරගෙන ගයන්න පුලුවන් ආදුනික ගායිකාවක්....ලොකු ගමනක ආරම්භයක් ..👍❤️🌹

  • @manelfernando3004
    @manelfernando3004 Рік тому +141

    මේ දුවගෙ ගීත කොච්චර ඇහුවත් එපාවෙන්ටන නෑ . හරිම අගෙයි.
    ජයම පතනවා! ❤

  • @DpHarischandra
    @DpHarischandra Рік тому +109

    මේ වෙනකල් ප්‍රභාශා කියපු හැම සිංදුවක්ම ඇහුවා. දන්නෙ නෑ කියන්න ඒ කටහඩේ ඇගේ නම වගේම ප්‍රභාවයක් තියෙනව. හිත නිවන කටහඩක් ඒක..
    ලස්සනයි. සුභ පැතුම් ප්‍රභාශා.. ❤

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +68

    ඕනම ගීතයක් රහට ගයන මේ පුංචි කෙල්ල...මාව වශී වෙලා.ආදරෙයි නංගි.💕💕💕💕

  • @anuruddharathnasiri3970
    @anuruddharathnasiri3970 Рік тому +73

    මේ නංගීගේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... ඒ තරමට ලස්සනයි .... ජය වේවා නංගීයෝ❣️❣️❣️❣️

  • @kavee85
    @kavee85 Рік тому +25

    ගොඩාක් කල් ඉදන් dreamstar බලනවා . මං අහපු ලස්සනම female voice එක මේ. හරීම ලස්සනයි 🥺❤️ no words she has a heart touching voice and she looks like so innocent 🥺

  • @ranasinghe3528
    @ranasinghe3528 Рік тому +30

    Again ❤ unique voice ❤ අයින් වුණා කියලා හිතාගන්නවත් බෑ තාම ..

  • @osuraasvin5985
    @osuraasvin5985 Рік тому +22

    Wow!! Magic 1ක් වගේ.මේ සින්දුව මෙහෙම කවදාවත් දැනිලා නෑ.දැන් ආසම සින්දුව වෙලා. ගායනයකට මේ තරම් වෙනසක් ඇති කරන්න පුලුවන් කියලා හිතිලාවත් නෑ.ජය වේවා ඔබට.

  • @PrabathEkanayake-q7d
    @PrabathEkanayake-q7d Рік тому +15

    සුපිරියටම කියනවා.මුල් ගීතයට නව පණක් එයාගේ හඩෙන් ලබා දෙනවා.ජය වේවා!.

  • @nelunikadevindi685
    @nelunikadevindi685 Рік тому +31

    ගිය පාර අන්ජලී මේ පාර ප්‍රභාශා අක්කා❤️ පුදුම ලස්සන කට හඩක් ඒකනම්❤️

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Рік тому +47

    ලස්සනට ගායනා කරනවා 😊
    තව තවත් ලස්සනට ගායනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!
    සුබ අනාගතයක් නංගී 😍
    තෙරුවන් සරණයි ...!!!

  • @inoshagayani3497
    @inoshagayani3497 Рік тому +4

    Mama oyage gitawalata godak asai harima lassanai oya ediriyatama yanna one nangi. budu saranai.

  • @chamumusic5259
    @chamumusic5259 Рік тому +25

    ඒ voice එක හිත නිවන භාවනාවක් 🥺💛.,හිතේ තියන හැම දුකක්ම නිවන painkiller එකක්.
    ඒ තරම් රසක්.❤️
    ඒ තරම් හැඟීම්.❤️
    ඒ ගැන කියන්න වචන නෑ . Good luck.. එයා දිනලා ඉවරයි 💛❤️

  • @danushkagamage9604
    @danushkagamage9604 Рік тому +25

    හරිම පැහැදිලිව වචන කියනව සින්දුව නලවනව මාරම ලස්සනයි බුදු සරණයි ❤

  • @shalithavishwajith8344
    @shalithavishwajith8344 Рік тому +23

    ඒ කටහඬ නම් භාවනාවක් කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි 🥺💗

  • @chanakadimal6357
    @chanakadimal6357 Рік тому +32

    ඔයා තමා Dream star නංගී සුභ පැතුම්...❤️

  • @RavindraRanasinghe-sk6se
    @RavindraRanasinghe-sk6se Рік тому +9

    Prebasha හැම දේම අලුතින් පටන්ගමු... අපි හැමොම ඉන්නවා ඔයා එක්ක

  • @channajayaneth591
    @channajayaneth591 Рік тому +15

    අහම්බෙන් මේ හඩ ඇහුනේ ප්‍රේමය ලොව හැමතැනම ඇති සිංදුවෙන් මාරම හඩක් 🎧❤️🔥

  • @Egadeon
    @Egadeon Рік тому +7

    ගොඩක් දුර‍ට dream star ඉස්සරහට යවන්නේ එකේ රගපාන්න ගන්න කට්ට්ය, අන්තිමට vote එන්නෙත් බයිලා කියන අයට. දින්නේ නැතත් තරගේ ඉවර වෙද්දී මිනිස්සුන්ගේ හිත දිනාගෙන fans ලා ගොඩක් හැදෙයි. Congratulations අක්කේ, හොද ගායිකාවක් වෙන්න❤️

  • @kmaryail4395
    @kmaryail4395 Рік тому +3

    මම ma සිංදු ..1000..වතාවට wada අහන්න ඇති හැමදාම a දුවගෙ හැම sinduwam අහනවා ඔයාට බුදු sarani......සවුදි සිට ❤❤❤❤

  • @sanjayacrypto2354
    @sanjayacrypto2354 Рік тому +18

    මං මේ සින්දුවට ඇබ්බැහි වුනා.❤

  • @shenal1617
    @shenal1617 Рік тому +463

    MN me kellawa danne na ath plz Loka wasi hamomagen illanne meyawanm iwath karnna epa..🥺derana tv anemanda meyage sindu walata marama widiyata abbahi wela MN🥺

    • @maduranga4408
      @maduranga4408 Рік тому +31

      සිරාවටම බන් මාත්.පට්ට ලස්සන වොයිස් එකක් තියෙන්නේ.ඊයේ සෙට් එකගෙන් මෙයාගේ මේ වීඩියෝ එක විතරක් 7.4k බලලා ඒ තරම් ආදරයක්..💙❤️

    • @HrGf-hf6tt
      @HrGf-hf6tt Рік тому +22

      මාත් හිතනවා මේ පාර මෙයාට හොද ප්ලේස් එකක් දෙන්න වෙනවා අනිවාර්යෙන් ❤

    • @shenal1617
      @shenal1617 Рік тому +5

      @@HrGf-hf6tt vote aduine within ane Manda me kella koheda a inna gamenwath saport akak naththe ai..

    • @shenal1617
      @shenal1617 Рік тому +4

      @@maduranga4408 ath ai vote adu ..anemanda

    • @nimsarasandeepani7824
      @nimsarasandeepani7824 Рік тому +5

      ඇත්තමයි මමත් 😊❤❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 Рік тому +9

    Supiri gayanayak....awasana tharangaye sitiya yuthumai....

  • @kanchanadilrukshi8640
    @kanchanadilrukshi8640 Рік тому +11

    හදවතටම ගායනා කළ ගීතයක් , supperb ❤😍

  • @r.dbestcovers7242
    @r.dbestcovers7242 Рік тому +2

    ආසම සින්දුවක් මෙහෙම අහද්දි වෙනම රහක් තියෙනවා.....අහපු වාර ගාන මතක නෑ.
    ...

  • @kkmagret7303
    @kkmagret7303 Рік тому +2

    Jayen jayama veva.kothram ඇහුවත් එපා venne na ඉදිරියටම යන්න

  • @SandaruwanAkash-co9ri
    @SandaruwanAkash-co9ri 6 місяців тому +1

    එඉයැලටි ශෝ එකක අහපු ලස්සනම කටහඩ... ඒ වගේම ජනප්‍රිය උනත් විනීතවම ඇදුම් අදින ගයිකාවක්....❤

  • @HarmoniVibe
    @HarmoniVibe Рік тому +1

    Voice eka 🥺🥺🥺

  • @piankapianka2705
    @piankapianka2705 Рік тому +12

    Lassanai puthe ආදරෙයි

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 Рік тому +3

    මේ සති දෙකට මම මේක කී පාරක් අහුවද කියල වාර ගාවත් මතක නැමැ. අහන්න අහන්න ආසයි. Wish you all the best Nanga. Budu saranai❤❤❤

  • @ruvanthikamadumaali2274
    @ruvanthikamadumaali2274 Рік тому +5

    Jaya wewa..harima lasssanai.godak asai ...

  • @aselayohanjayawardana6183
    @aselayohanjayawardana6183 Рік тому +7

    ඇත්තටම මේ නංගිගෙ මේ song එක කොයි තරම් ඇහුවද කියල කියන්නත් බැරි තරම් 😍 ඒ තරම් ඇහුව ❤️❤️

  • @lakshanavishka1568
    @lakshanavishka1568 Рік тому +6

    ලස්සන ගයනයක් ජය වෙිවා ඹයා නමි දිනන්නම ඔනේ

  • @damicadamica3277
    @damicadamica3277 Рік тому +41

    මෙය එනකම් තමා බලන් ඉන්නේ අමූතූ ලස්සනක්❤❤❤

  • @dasunmadusanka5951
    @dasunmadusanka5951 Рік тому +15

    ප්‍රේමය ලොව හැම තැනම ඇති song එක ලස්සනට කිව්වා ගිය පාර 🎧 congratulations ♥️🎵

  • @dumindanuwan8157
    @dumindanuwan8157 Рік тому +4

    මුල් ගීතයත් මෙහෙම තිබ්බනම් කියල හිතෙනවා. භාවනාවක් වගේ.... ලස්සනයි

  • @samanthafernando5402
    @samanthafernando5402 Рік тому +6

    harima lassanai duwa. jaya wewa

  • @shermilajayawickrama2808
    @shermilajayawickrama2808 2 дні тому

    රියැලිටි තරගෙක අහපු ලස්සනම කටහඬ.... තාමත් අහනවා❤️❤️❤️

  • @lakshaniwathsala9672
    @lakshaniwathsala9672 Рік тому +6

    ආදරෙයි පුතේ හැමදාම ❤..ඔයාගෙ කටහඩට අපි වශී වෙලා..හැමදාම පරිස්සමින් ඉන්න

  • @nandanaabeysinghe2481
    @nandanaabeysinghe2481 Рік тому +15

    60 පාරක් විතර අහුවා.කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.ජය වේවා...

  • @chandanaathula8950
    @chandanaathula8950 Рік тому +2

    හරිම ලස්සනයි නංගි කොචිචර අැහුවත් එපා වෙන්නැ. ඉදිරියටම යන්න සුහ පතනවා

  • @shenal1617
    @shenal1617 Рік тому +11

    Meya kiyna sindu marama lassanai.....MN hama season akakma baluwa ath mewage lassana sindu kiyna kellek dakkamai🥺

  • @r2k867
    @r2k867 Рік тому +1

    Lassanai godak.isiriyatama geniyanna.harima mihiri.ahannath asai bala innath priyai godakma.

  • @mudithakalanka9954
    @mudithakalanka9954 Рік тому +5

    ගිය පාර අන්ජලී මේ පාර ප්‍රබාශා මේකනම් පිස්සුවක්😍

  • @prasadchinthaka5335
    @prasadchinthaka5335 Рік тому +4

    Wow❤️ maru❤ e voice1 e alankara❤ pissuwak eknm.jayen jayama wewa❤️

  • @AberathnaHerath-q8j
    @AberathnaHerath-q8j 2 місяці тому +1

    පුදසුනක නිසල බව කියන කොට ❤❤ දැනෙන දේ❤️🥹 I felt it

  • @surangithamara2411
    @surangithamara2411 Рік тому +43

    මම මේ සිංදුව අහන 6 වෙනි පාර.පුදුම ලස්සනයි.ඉස්සරහට යන්න ඕන කෙනෙක්

    • @kanchanadilrukshi8640
      @kanchanadilrukshi8640 Рік тому +1

      මාත් හුඟ වතාවක් අහපු සිංදුවක්

  • @menakadilshan3523
    @menakadilshan3523 Рік тому +7

    මෙයාගෙ හඩනම් භාවනවක් 😊❤️ ආදරෙයි ඉදිරිය සුභ වේවා

  • @malithugodage
    @malithugodage Рік тому +1

    අහන්න අහන්න ආස හිතෙන කටහඩක් බුදු සරණයි ජයම වේවා

  • @anikaaliya4427
    @anikaaliya4427 Рік тому +3

    *** දුවෙ, මගේ හිතේ ඉන්න තවත්
    """ සිහින තරුවක් තමයි ඔයත්..
    හදවතින් ම ❤❤❤❤❤ ආදරෙයි දුවෙ සුභ ගමන්..🎉🎉🎉🎉🎉🎉

  • @Rinesh-s5
    @Rinesh-s5 Рік тому +5

    අමුතු එකක්(lassanak) තියෙනවා ඒ song ekt voice eke මටනම් keep it up ngi

  • @shaliscreations6503
    @shaliscreations6503 Рік тому +2

    අහන් ඉන්න ආසම කටහඩක්,ඔයා ගොඩක් දක්ශයි.

  • @sv-xw5oz
    @sv-xw5oz Рік тому +7

    ගිය පාර සීසන් එකේ පිස්සුව්‍ර්න් වගෙ අන්ජලීගෙ සින්දු ඇහුවා .මේ පාර සීසන් එකේ අහම්බෙන් වගෙ fb වීඩියෝ එකකින් ඇස රැදුන රැදුන තැන්වල ඇහුනා ඊට පස්සෙ හැම වටේකම මෙයාගෙ සින්දු පිස්සුවෙන් වගේ ඇහුවා .මේව්ව්ගේ අය අපිට ඕනි .තවත් හිත් සුවපත් කරන්න පුලුවන් එක් ගායිකාවක් 💖💖💖💖

  • @RuwiniDilhariRanathungaMudiyan

    Matanam me sinduwa kochchara ahuwath epawenne na..eya a sinduwa thula jeewath wenawa..eka tamai gayikawakata tibiya yuththe..subama suba pathum nangii..bawanawak wage hadak oyata tiyenne..❤❤❤

  • @Lithsi5304
    @Lithsi5304 Рік тому +3

    ❤❤❤❤Nice voice ❤❤❤❤
    ❤❤❤❤ prabasha❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Рік тому +1

    ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤

  • @kusalawanniarachchi1817
    @kusalawanniarachchi1817 Рік тому +15

    ඔයාගෙ ගීත මමනිතර අහනවා.හරි ම ලසනයි දුව .voice නියමයි. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤️ 4:10

  • @raveeshasamarasinghe1170
    @raveeshasamarasinghe1170 Рік тому +19

    Addicted to this voice 🥺❤️🍃

  • @sathyathisarani4088
    @sathyathisarani4088 Рік тому +9

    Meyanm patta ane.. Mara lssna voice ekak tyenne. Congratulations nangi. Idiriytma ynn one oy

  • @piuminitishani9093
    @piuminitishani9093 Рік тому +5

    හැමදාම වගේ ම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🥹❤️

  • @hasanlaksitha9328
    @hasanlaksitha9328 Рік тому

    හරිම ලස්සනයි කටහඩ
    ඉදිරියට යන්න සුභ පතනවා
    තරගය කෙසේ වෙතත් සන්ගීත ලොවේ ඉදිරියට යන්න ඔබට ජය වේවා

  • @maheshsadharu5967
    @maheshsadharu5967 Рік тому +15

    සුපිරියටම කියනව...තමන්ගෙම රහකට ගායනා කරනව කියන්නෙ මාරයි..ජය වේවා

  • @NimashaShilpani
    @NimashaShilpani Рік тому +1

    Kochchara ahuwath athi weemak na prabhsha niyamai lassanai good luck idiriytma yanna.❤️

  • @JeevanRajapaksha
    @JeevanRajapaksha Рік тому +7

    හිරිගඩු පිපෙනවා..voice නම් voice ...❤

  • @malshihettiarachchi4114
    @malshihettiarachchi4114 Рік тому +2

    Ammo eya....🥰🥰sinduwa kiyanawada kyla penne na e tharam e nimila kiyanne...anith kattiya wge uda danne na...all the best sis❤️

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +5

    හරීම ලයාන්විත හඩක් මම ඔයාට හරීම ආදරෙයි❤❤ දුවේ සුබ පතනව. මම කුවයිට් සිට

  • @aberathnabanda7118
    @aberathnabanda7118 Рік тому

    Prabhasha Nethmi ඔබගේ ගායනය විශිෂ්ඨයි,,ඔබ මගේ හදවතේ ගායිකාවක් වී ඇත.ඔබට ජයවෙිවා!!

  • @kasundisanayaka8085
    @kasundisanayaka8085 Рік тому +3

    Lassanai nangi godaaaaaaaak .. eththatama daksai.. idiriyatama yanna ශක්තිය ධෛර්ය ලැබේවා ..❤😍

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 Рік тому +24

    අහන් ඉන්න ආසයි මේ හඩ❤❤❤❤❤❤

  • @sahas7601
    @sahas7601 Рік тому +4

    Such a meditation

  • @sitharasamindini4853
    @sitharasamindini4853 Рік тому +14

    Enchanting voice ! 👍

  • @dilinipriyadarshani1114
    @dilinipriyadarshani1114 Рік тому +2

    Meka kochara ahauwath athiwenneti mama wage aya thawa ennawada...etharama lassanai.congratulations ❤❤

  • @dulanplus
    @dulanplus Рік тому +2

    Ekanm marama feel ekak appaaa

  • @Rasika-xi9cy
    @Rasika-xi9cy Рік тому +2

    අනේ අක්කෙ ඔයා එ සිංදුව හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ඔයාට සුබ පැතුම් 😍❤️🥰

  • @chamara_madhushanka
    @chamara_madhushanka Рік тому +8

    හරිම ලස්සන කටහඬක්❤️❤️

  • @nippasadeep1629
    @nippasadeep1629 Рік тому +6

    Prabhasha💙

  • @commerce171
    @commerce171 Рік тому +6

    ආසම කෙනා ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන💓බලන් ඉන්නෙ කවද්ද sing කරන්නෙ කියලා

  • @sakunthalamaduveera8648
    @sakunthalamaduveera8648 Рік тому +9

    ලස්සනයී🥰😘😘😘කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කීයෝ😘ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කී මැණිකහ්😘😘❤

  • @greshanikawidya
    @greshanikawidya Рік тому +6

    Prabasha❤🎉

  • @raveemahahettige1030
    @raveemahahettige1030 Рік тому +1

    Oya thamaie nangiya dream star. Me song eka man. Ahapu wara garnna matama mathaka nehe oya thamaie hodatama kiuwe Adarei..oya digata inna orna.❤️❤️❤️❤️🌹🌹🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 Рік тому +2

    එදාට වඩා මේ සින්දුව අද හිතට දැනෙනවා වැඩියි පපුව පිච්චිලා යනවා වගේ දැනුනා

  • @priyankarachathuranga5186
    @priyankarachathuranga5186 Рік тому +1

    ලස්සනයි nanngi niyamai dura gamanak tiyanawa.

  • @dammika-nh4zn
    @dammika-nh4zn Рік тому +1

    ලස්සනයි akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Рік тому +4

    හිත නිවෙන විදියට ගයනව ඔබට සුබ ගමන්

    • @songslife2633
      @songslife2633 Рік тому

      අයින් උන එකෙන් මම ඩ්‍ර්ම්ස්ටා බලන එක නැවැත්තුවා.... ඩ්‍ර්ම්ස්ටා එලිය නැතිඋනා...

  • @leela1447
    @leela1447 Рік тому +2

    පට්ටම pdta video එක 🌷🌷🌷❤️❤️👍👍

  • @sandamalidissanayaka2953
    @sandamalidissanayaka2953 Рік тому

    Ane harima lassanai puthe godak sarayak ahuwa bawanawak wage idiriyatama yanna labenna one budu saranai puthe❤️❤️❤️❤️

  • @pasanmanohara6008
    @pasanmanohara6008 Рік тому +2

    Aththatama meyage songs walata views nagina heti balannako wena kagewath ochchara views enne aththatama math kemathima voice ekk 💝💝💝

  • @dinushimadhavi8979
    @dinushimadhavi8979 Рік тому +1

    Puduma lassana katahadak mara sanipai kanata ahaddi budu saranai nanga

  • @sudheeraasith4417
    @sudheeraasith4417 Рік тому +3

    හැමදාම බලං ඉන්නෙ සිංදුව අහන්න. ඒ ගන්න පුංචි අලංකාර මරැ

  • @binathlakvindu9388
    @binathlakvindu9388 Рік тому +1

    ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒ කටහඩටනම්🥺❤️💎

  • @TharangaDissanayaka-tc6zz
    @TharangaDissanayaka-tc6zz Рік тому +4

    Harima lassanai puthe .සුබපැතුම් ❤❤❤

  • @aprnatiroshani5593
    @aprnatiroshani5593 Рік тому +5

    Meya kiyana dawasa ena kam thama balan hitiye ❤ marama lassanai ❤❤

  • @Japanyamu
    @Japanyamu Рік тому +1

    wow. fell in LOve with YOUR Voice...❤

  • @dharshikarajapaksha736
    @dharshikarajapaksha736 10 місяців тому

    අහන අහන හැම පාරම හිරිගඩු එනවා නංගියෝ , බුදු සරනයි 🥺💗❤️🙏

  • @nisansalamadushani6953
    @nisansalamadushani6953 Рік тому +1

    Mn oyage sindu hemadama ahanawa.e tharam hitha niwana hadak thiyenne oyata.good luck.awasan thidena atharata yanna wasanawa lebewa nangi oyata.❤

  • @sachinchamika5086
    @sachinchamika5086 Рік тому +49

    මේ කෙල්ල නම් ලොවෙත් දිනන්නෑ ඒක ශුවර්, මොකද ලංකාවේ රියැලටි වල දක්ශයට වඩා තැන දුන්නේ වැඩිපුරම දගලන කෙනාට. But you don't worry dear, ලංකාවෙ මිනිසුන්ගෙ හිත්වලට රින්ගන්න ඔයාට පුලුවන් වේවි ❤️
    පොඩි advice එකක් :- ලංකාවෙ reality යන විදියට පොඩ්ඩක් වෙනස් වෙන්න, එතකොට දිනන්න පුලුවන්

    • @shenal1617
      @shenal1617 Рік тому +1

      Aka nam aththa mata iyeth hithuna oka🥺 aparade habai

    • @commerce171
      @commerce171 Рік тому +4

      ඇත්ත කතාව

    • @Sepalika.Samarakoon
      @Sepalika.Samarakoon Рік тому +3

      දඟලන 😂 stage performance කියන්නෙත් දක්ෂතාවය තමයි . හැකියාව එකිනෙකාට වෙනස් අගෞරව කරන්න එපා මෝඩකමට

    • @shenal1617
      @shenal1617 Рік тому +1

      @@Sepalika.Samarakoon ඔයා කා ගැනද පවසන්නේ🤣🤣 ඇයි ඔහොම ඔයා දඟලන්නේ...කලබල වෙලා මොකෝ🤣🤣🤣ගෑනු නේ ඉරිසියාව,පඩත්තර ගෑනි🤣🤣

    • @Sepalika.Samarakoon
      @Sepalika.Samarakoon Рік тому

      @@shenal1617 කවුද කලබල 😂 මගේ අදහසට ඔයානේ කළබල වෙලා තියෙන්නේ

  • @SKankanamge7-kz6qp
    @SKankanamge7-kz6qp Рік тому +1

    හරිම ලස්සනයි ❤

  • @ashanthilakarathna194
    @ashanthilakarathna194 Рік тому

    මාරම ලස්සනයි .....ජයෙන් ජය....❤❤❤❤❤🎉🎉🎉🎉🎉