Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යටගිරියෙන් කෑගහන්නෙ නෑ.. බොරුවට වේදිකාවේ රඟන්නෙ නෑ..ලොකු ලොකු විච්චූර්ණ නෑ.. බෝනස් මනාප ලැබුණා නොලැබුණා කියලා නෑ Stage එකට ගොඩවෙලා මිනිස්සුන්ගෙ හදවතට ගායනා කරලා ප්‍රේක්ෂක ආදරෙත් එක්ක ඉදිරියට යන හිංසකාවියක්.. ♥️🥰 ජය වේවා නංගී..
Aniwa 🔥❤️
ඇත්තක්
මොකක්ද බං යටිගිරියෙන් කතාවක් කියන්නෙ. අනිත් උන් සිංදු කියන්නෙත් ඒ විදියට තමයි. මේ වගේ සිංදු යටිගිරියෙන් කියන්න හයි පිච් නෙමේනෙ.. 🫡 කවුරු කිවුවත් මෙහෙම තමයි මේ සිංදු කියවෙන්නෙ.
❤️❤️❤️❤️❤️
Agreed 100%
මෙයා සින්දු වලට අළුත් පණක් දෙනවා මාරම ලස්සනයි අහපු වාර ගාන මතක නෑ ඉදිරියට යන්න බුදු සරණයි!
ප්‍රභාශා ඔයා ඔයාගේම වර්ණයක් හොයාගෙන ඉවරයි ඔයාගේ කටහඩ ඇත්තටම මැජික් එකක් මයි කොච්චර ඇහුවාත් එපා නොවෙන ඉදිරියටම යන්න ❤❤❤
පුතේ , ඔයාගේ ගීත top 10 වලින් පසුව , නැවත නැවතත් අහනවා . ඔබේ හඬ , අනන්‍යයි . ඒක ඔයාට ආශිර්වාදයක්. සුභ අනාගතයක් පුතේ . නොසැලී ඉදිරියටම යන්න . 👏🌹👏💥👏🌟👏🌹
විකාර ඇදුම් නෑ... බොරු කැටයම් නෑ ... යක්කු වගේ මේකප් නෑ ..හරිම සරළයි... සංවරයි. ඒක තමා ගොඩක් අය ඔයාට කැමති
Pala gode wttta yanna 😂 හිගන්න
@@X1rshaamo amo jiwithe widina ekk.
ජීවිතේට අහපු ලස්සනම ෆීමේල් වොයිස් එක.All the best
Math...
Exactly ❤
මාත් ❤
Math
ඇත්තක් ඒක මාරම ලස්සනයි හඬත් රැවත් භාවනාවක් වගෙයි ❤️
ප්‍රභාෂා ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නෙ ඔයා නැති අවසාන මහා තරගයක් වැඩක් නෑ ඔයාට ගොඩාක් පින් නංගි ඔය හඩින් අපේ හිත් සුවපත් කරනවට ❤
ඔව් අනිවාර්යයෙන්ම
කැන්දා ගෙනා සම්පූර්ණ song එක ඔයාගේ හඩින් අහන්න මන් වගේ කැමති තව අය ඉන්නවද ප්‍රභාශ කියල කෙනෙක් මන් දැන ගත්තේ ඒ සිංදුව නිසා...❤
මං නම් කැමතියි ප්‍රභාශා ගෙ කටහඩින් ඒ සිංදුව අහන්න..
Me tooo
මාත් මාර ආසාවෙන් ඉන්නෙ ඒ සින්දුවම එයාගේ කටහඩින් අහන්න ඒක මාරම ලස්සනයි😍🥺❤️
හරිම ම්හිරි ලස්සන ගායනයක් දුව .ඔබේ හඩින් මේ සිංදුව අහන්න ආසයි.එපා නොවෙන විරල කටහඬ ක්.සුභ අනාගතයයක් පතමි .❤️
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැති කටහඬ.❤❤❤❤❤කැන්ගරු දේශයේ ඉදලා සතිඅන්තය එනකම් බලන් ඉන්නේ ඔයාගේ සිංදුව එනකම් අහන්න.පුදුමාකාර සැනසීමක් දැනෙනවා ඔය හඬින්.ඔයා මේ තරගයෙන් ජය ගන්නම ඕන,ඒ තරම් මේ හඬ වටිනවා.මේ විශ්වයට.❤❤❤❤
වෝට් අඩුයි . ඔක්කොටම vote කරමු නැත්තම් කැෙපයි... ❤jude board එකෙන් මේ කෙල්ල ට vote දෙන්නෙ නෑ එවානම් බලු වැඩ
Ow
ඔව් උන් හතරදෙනා හැමදාම දෙන්නෙ විදූෂා, අපූර්වා, උපේකට විතරයි 😒😒😒 අහංකාර උන් ටිකක් ඉන්නේ. වෙනස් හඬවල් ගැන හිතන් නෑ
විදුශා little star hitiyane. ඒ නිසා අදිනවා.. හු කිව්වත් ඇති...
Aththa methara aga hiri vetenna sindu kiyana me kellata vod denne neththe ai kiyala hithaganna be
Yes
ඒ හඬම මියුරු ගීතයක් ...ප්‍රභාෂා! ♥️♥️♥️♥️♥️♥️♥️
ඒක වෙනම රහක්. මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්.දැන් වැඩියෙන්ම අහන්නේ ඔයාගේ සිංදු. සුබ පැතුම් ඉදිරියටම යන්න නංගි ❤
Ow nangi marama lassanak❤❤❤
මහ රෑ 12 ටත් අහන්න හිතෙනවා කියන්නේ .....මොකක්මහරි තියෙනව තමයි...😊
ඒ හඩට සමාන හඩක් කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ.... මොකක් කියුවත් ලස්සනයි..🙏❤
අද හවස ඉදලා සිංදුව අහන 3 වෙනි වතාව. භාවනාවක් වගේ... කොච්චර ඇහුවත් එපා නොවෙන කඩහඩක්❤❤❤❤
Anee math
Aniwaryenma....🥰🥰😍
මාත් එහෙමයි
@@ManelDamayanthi-p8s අහන්න අහන්න තව ආසයි 😌
කොහොම කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙනම් නෑ😊
Lyrics ලියපු දෑතට බුදු සරණයි දේවිපිහිටයි 🌸🙏🏻 voices 👌🏻 Good Luck Nangi
Aradhana ekanyaka,mathakayan obe liwweth eya.,aradhana priyantha nawalage perfect combination
ප්‍රබෂා නංගි. ඔයා පැටියෝ ..හැමදාම අපේ හදවතේ ගායිකාව. ඔයා අවසාන වේදීකාවේ වර්ණවත් වෙනවා බලන්න අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ .තාම හිතා ගන්න බෑ මේ පුංචි කෙල්ලා. මේතරන් දැනේන්න කියන සින්දුවට ඇයි මේ බොනස් ලකුණක් දෙන්නේ නැත්තේ. කොහොම උනත් මේ පුංචි කෙල්ල නැති තරගයක් අපිට වැඩක් නෑ. ඔයා අනාගතේට සුබ පතනවා. නංගි. 😘😘😘
කොච්චර ඇහුවත් එපා නොවෙන හරි ලස්සන කටහඩක්.❤❤❤❤ congratulations ❤❤❤❤❤
මේක මාරම හඬක්. කොච්චර ඇහුවත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නෑ. මේ හඬ නිසාම මෙයා කියන සිංඳු වලටත් ආසයි දැන්. ඇබ්බැහි වෙනවා❤
මේ වෙනකල් ඔයාගෙ voice එකෙන් මං අහපු ලස්සනම දැනුනම ගීතය පුදසුනක නිසල බව. මේක ර්‍ර්ටත් වඩා දැනුනා🥺සුබ පැතුම්❤️💐
සින්දුව තමන්ගේ කරගෙන සුපිරියට ගයන ඔයා වගේ කට්ටිය ගොඩක් අඩුයි නංගි, විශේෂයෙන් ගෑණු ළමයි අතරේ.Honestly and Heartiest Wishing You a Big & Astonishing Journey For This Competition and Beyond ❤❤❤❤❤
No doubt, Anjalee and Prabhasha nailed their performances in this competition!
මාරම ලස්සනයි.
Prabhashawa ඉදිරියට ගෙනයන්න හැමෝම උදව් කරන්න....... හරිම දක්ෂයි ප්‍රභාෂා නංගී ඔයා........ තමන්ගේ උත්සහය අගය කරනවා..... ඔයාට පුළුවන් ..... විනිශ්චය මණ්ඩලයේ මනාපය නොමැති උනත් ඔයාට ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය ජන්ප්‍රියත්වය තියනවා .. ඔයාගේ මේ ලස්සන වොයිස් එක මුළු ලෝකයේ බොහෝ දෙනා දන්නවා. ඉතින් ඔයාටහදවතින්ම සුබ පැතුම් එක් කරනවා.අවසන් 3දෙනා දක්වා යන්න.....❤❤❤❤❤❤❤❤❤❤🤩😍😍😍😍😍😍😍😍😍
Me song eka thadinma denuna hithata.e tharam hodata sinduwa kiwwa nangi oya.marama feeling ekak.❤ oyata idiriyatama yanna suba pathanawa.😊
මම මේ සිංදුව එක දිගට පැයක් ඇහුවා ....ඒ තරම් ලස්සනට කියනවා.ඒ වගේම ඇග හිරිවැටෙනවා ඇහෙනකොට.ලස්සනයි .....සුබ අනාගතයක් නංගි ඔයාට......
හරිම ලස්සනට සිංදුව ගායනා කලා ජයම අත් වේවා❤❤❤❤හදවතින්ම සුබ පතනවා
සුපිරි නංගී... ඇග හිරි වැටිලා යනවා. මේ සැරෙ dream star හදවතේ ගායිකාව
මෙයාගේ සිංදු අහනකොට ඇග හිරිවැටිලා යනවා...මාරම ලස්සනයි ...මොකක් කිව්වත් ලස්සනයි❤❤❤❤
ඔව් අනේ ඇග හිරිවැටෙනවා මෙයාගෙ වොයිස් එකට.....
චෙක් කරගන්න වෙයි
@@panidumalaka1214 😂😂😂😂😂😂😂
@@panidumalaka1214 එහෙනම් කරගන්න 🤣
හැරීම ලස්සනයි දුවා හැම සින්දුවක්මඅවසන් තුන් දෙනා අතරට යන්න ඕනා ම දුවක් ඔබ ♥️♥️♥️
Menna deranata manikak pahalawela.... kapala opadala ganna me hada kawadawath miya noyawi... prabasha nethmi.....❤❤❤❤❤❤❤❤❤
මේ වොයිස් එක අහද්දි දැනෙන පීලීන් එක මාරයි කියල නිමකරන්න බැරි තරම් ලස්සන හඩක්😌😍.
පිස්සුවක්,,,7වෙනි පාරට අහන්නේ❤
චාමර අය්යා අහපු දවසක සතුටු වෙයි මේ ගායනය දැකලා.....ඒ තරම් වෙන ලෝකෙකට අපිව අරන් යන්න පුළුවන් හඩක්
ගීත තෝරාගැනිම පට්ට ❤
Good luck !!!💐හරිම ලස්සනයි දුව ගායනා කරන විලාශය වගේම ඔබගේ කටහඬ හරිම මිහිරියි 👍👌☺️❤
Dreamstar තමයි හොදම තරුව හදන්නෙ. Thank you derana. Team song එකත් හැමදාම හරිම ලස්සනයි ❤❤❤❤💕💕💕💕
එකනම් පිස්සුවක් ප්‍රබාශා.මාරම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
මං දන් නෑ මෙයා කවුද කොහෙද කියලා you tube එකේ නිකමට දැක්ක මේ විඩියෝ එක බැලුවා. ඇත්තම කිව්වොත් අහන්න අහන්න ආසයි🤗🤗 මෙයාගේ සින්දු හොය හොයා ඇහූවා.ඒ තරමට ලස්සනයි ගොඩක් ලස්සනයි. congratulations🎉🎉🎉🎉
ඒකනම් පට්ට වොයිස් එකක් හිරිගඩු පිපුනා 🥰❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මාරම ලස්සනයි❤🔥
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒක නම් භාවනාවක් මැණිකේ ❤💕
හොඳ අවබෝධයක් ඇතිව ගයන විදිහේ අපුරු නිර්මාණයක් කරන්න හැකියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.... ජයවේවා...
ඇත්ත තමා අර ගුරැවරයා කියපු එකට මම එකගයි තරගය උනුසුමි වෙිලාවෙ උනන්දු වෙන්න බුදු සරණින් සියලුම දෙවියන්ගෙම අරක්ෂාව පියිට ලැබෙිවා අන්තිම 3 දෙනා වටයට යන්න ලැබෙිවා
ලස්සනයි නංගි හෙමදමත් සුබ පතනවා ඉදිරියට ම යන්න ලේබෙවා 👍👍👍👍👍
හරිම ලස්සනයි ඔයා ගායනා කරන හැම සින්දුවක්ම ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ පැතුම් ..❤❤
ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා පුතයි මමයි හැමදාම ඔයාගෙ ගීතය කොහොමහරි බලනව you tube එකෙන්
Prabasha harima lassanai puthe adaraneya hadak ahanna ahanna asai oyata jayen jayama lebewa theruwan saranai ❤❤
ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ. මාරම ලස්සනයි. එක දිගට ඕනි තරමක් අහන්න පුළුවන්. 🥰 ආසම ගායකයාගේ song එකක් ආසම dream star ගායිකාව කියනවා. මාරම ලස්සනයි. තවත් පුහුණු වෙලා Judg Bord එකෙන් vote එකක් ගන්න try කරන්න. ❤️❤️
මොනතරන් හොදට කිව්වාත් ජජ් බෝඩ් එක්ක වෝඩ් දේනේ නෑනේ 😢 මේපාරනම.ඔයාට වෝඩ් එක්ක හම්බේන්න ඔනී තරමටම ඔයා සින්දුව කිව්වා. ❤❤❤ බුදුසරණයි නංගි
ඒක නම් මාර විදිහට හිතට වැදුනා ... ඒ voice එක පට්ට ..welldone sis ....❤️👍😍👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන ගිතයක් ලස්සන ගායනයක් දුව ඔයාට සම්මා සම්බුදු සරණයි
හිතාගන්න බැරි විදියට ගීතය ගායනා කලා හොදටෝම .. ❤👌
භාවනාවක්❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🎉🎉🎉
ඔයාට අමුතුම ලස්සන කටහඩක් තියෙනවා❤
මම ඔාගේ සින්දු දවසට විසිපාරක් විතර අහනව හරිම ලස්සනයි දුවෙි ඔයාට ඉදිරියටම යන්න සුබපතනව බුදුසරනයි ඔයාට
ලස්සනම ලස්සනයි අක්කි ඔයාගෙ කටහඩ.මන් හැමදාම අහනව ඔයාගෙ සින්දු.ඔයා සින්දු කියන්නෙ හදවතට දැනෙන්නම ❤️❤️
හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එක නංගි,මාර විදියට දැනෙනවා❤
සිංදුවේ වැරදි මොනවද කියලා දන්නෙ නෑ .හැබැයි ලස්සනයි කියන්න බැරි තරම් ආදරෙයි මැනික .💕💕💕
කොකච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් චාම් ලස්සන කටහඬක් මේ කෙල්ලට තියෙන්නේ ❤🎉
ලස්සනයි දුවේ සුබ අනාගතයක් වේවා!
Final innama oni prabasha..e witharak nemei meya thamai me paara dreamstar..🤗❤❤
මතක ඇති,මතක නැති,හැමදාම අමතක නොවෙන හීනයක් අලුත් කරලා පණ දුන්නාට පින්..අත්හැරිය..,අත්නොහරින්නම ඕන දේ..මොනා හෝ පුරුද්දක් මේක..සසරේ ගෙනා දේ..ඔයාට සුබ පැතුම් නංගි..බොහොම පිංමගේ ඒ ආදරේ අලුත් සිතිවිලිවලින් පිරෙව්වාට..❤❤❤❤❤❤❤❤❤❤❤❤ඉදිරියටම යන්න..ජය 💐❤️🌹
Lovely voice! Best wishes from Toronto Canada, Aunty Vajira and uncle Rohana
ලස්සනයි මැණිකේ ❤❤❤
Good luck නංගී ❤ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.
ඔබේ ප්‍රේම නගරේ ගීතය ඊලගට ගායනා කරන්න පුතේ ...........අනිවාර්යයෙන් ඔයා වැඩිම මනාපයෙන් ඉදිරියට ම යනවා...........
Superb ❤❤❤❤❤❤❤
භාවනාවක්.නිහතමානී ගායකයාගේ ගීතයක් ඔබේ ලස්සන හඩින් අහන්න අපි පිං කර ඇත.Reall dream start you.all the best ❤❤
ප්‍රභාශ කියන සිංදුවක් ඇහුවම එදා ඉඳන් ඒ සිංදුවටත් ආස හිතෙනව
චාලීගේ නංගිද? ස්තුතියි මාව අතීතයට රැගෙනගියාට. හරිම මිහිරියි. ඔයාගෙම සිංදු කියනදාට තවත් මිහිරි වෙයි. තෙරුවන් සරණයි...!
Kiweni parada ahanne. Marama lassanai prabhasha ❤️🔥
හදවතින්ම සුභ පතනවා ජයම වේවා දුවේ😘😘
I sent 5 SMSs for u for this choice and nice lovely singing...❤
අක්කෙ ඔයා කවමදාවත් දුක් වෙන්න එපා තරගෙන් ඉවත් උනා කියලා..... 😢ඔයා අපේ හදවත් වල dream star වෙලා ඉවරයි.....සමහරවිට ඔයාගෙ තිබුනු වරද බාගෙට අැදගෙන අනිත් අය වගේ යටිගිරියෙන් කෑ ගහපු නැති එක වෙන්නැති..... මොන දේ උනත් අපි ඔයා එක්ක..... ❤❤❤❤
ඒ කටහඩ 🥺🥰 හරියට භාවනාවක් වගේ ❤❤❤❤
හරිම ලස්සනයි නංගී.
ප්‍රභාශව ඉදිරියටම ගෙනියන්න හැමෝම වෝට් කරන්න..මැසේජ් කරන්න...කොච්චර හොදට සිංදු කිව්වත් වැඩක් නෑ..මැසේජ්,වෝට් අඩු උනොත්..ප්ලීස්...මේ කටහඬ මැකිලා යන්න දෙන්න එපා
Ow උදව් කරමු ඔක්කොම .
දහ සැරයක් EHUV🤤 වොයිස් එක පිස්සුවක් ප්‍රබාෂා❤
ඊටත් වැඩි❤😂
Slow n steady wins the race...❤
කලාතුරකින් අහන්න ලැබෙන කටහඩක්, මාරම ලස්සනයි
මම ඉතින් ඔයාටයි අන්ජලීටයි දෙන්නටම කැමතියි ආදරෙයි ඒ හඩට...ඔයාල දෙන්නගෙන් කව්රු උනත් කමන් නෑ...ජයගන්න ඕනේ..
All the best.superb ❤
ඒ කටහඩ වගේම ගීතය හදවත ටික කට නැවතුනා වගේ දැනුනා ඒ ගීතයට එදා වගේම අදත් සදහටම ආදරෙයි ❤️❤️
ප්‍රභාෂා ....ඔයා අයින් උනොත් ඩ්‍රීම් ස්ටාර් බලන්න හිතෙන එකකුත් නෑ.ඒ නිසා මේ ගීත ටික ගැන ටිකක් හිතල බලන්න පුතේ,කදුපාර ඈත අයිනේ....,පම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....,ඔබේ සිනා ලග නෙත නැවතුනදා......,තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,.....ඔබ මා හමුවන මේ ඉර හද යට,......ස්නේහයේ නගරයයි සිත මගේ,....මේ පාලූ සීත රාත්‍රියේ.....ලාංකීය ගීත කෙතේ රන් අස්වනු නෙලන ගීත කෝකිලාවක් වෙන්න.
Good luck..වැහි පබළු සැලී song එක කියන්නකෝ❤🥲
Wow magical voice 🥺♥️💯
මෙ සින්දුව100වතාවකට අහුව එපා වෙන්නේ නහ❤❤❤❤❤❤❤
Budu saranai....hrim lassnai..... issrhtm ynn shakthiy labenn oni....
මම මෙයාව පෞද්ගලිකව දන් නැ හැබැයි එහෙම කෙනෙක් තරගේ ඉන්නවා වගෙ මෙයා කියන දවස වෙනකම් බලන් ඉන්නවා 🥺❤
මමත්...මගෙ කෙනෙක් තරගෙ ඉන්නව වගේ හැගීමක් එනවා මට
චාමරගේ සිංදුම කියන්න ලස්සනයි අනේ ❤️🥰
Unique voice ♥️
Yes...fantastic 🎉🎉🎉🎉
Amhoo me voice eka ❤..me sinduwa female version ekin ahuwe mek thmi me tharm lassnata.bawanawak wage ❤
Sindu hari niwaradi wa lassanata gayana karana ekama kena. Mama dakka winisuruwan enjoy wena widiha. Bhawanawak wage ahagena innawa. Jayawewa!! Prabhasha
මෙයාගෙ කටහඩ ආසාවෙන් එකපාරක් හරි අහපු අය වෝට් කරන්න,මැසේජ් කරන්න නැත්තම් ලස්සන,වටින හඬක් නැති වෙයි...
වයලීන් part එක නම් ඇඩෙනවා....❤❤
ඒක මාරයි.. කාටවත් නැති වෙනස්ම කටහඬක් 😩කොටින්ම කිව්වොත් පිස්සුවක් ..❤ අහන්න අහන්න ආස හිතන බාවනාවක්.. ❤❤
ඔයාගේ හඩ භාවනාවක්❤️❤️
Chamarata passe mesinduwa supiriyatama gayuwe obai supiri gaiyumal❤❤❤❤❤❤❤chamara aiyath suba pathai obata shakthiyawei jayawewa
ඇත්තටම මේ නංගි සිංදු කියනවා නෙවෙයි ...සිංදුවේ භාවය, අර්තය , රසය, තවත් බොහෝ රසයන් එකතුකරලා රසිකයා ට පොවනවා වගේ...ගැහැනු ලමයෙක්ට දෙන්න ඕන හඩවල් ලිස්ට් එකේ හොදම එක දෙවියෝ ඔයාට දීලා තියෙන්නේ ..........ඔයාගෙ ගති පැවතුම් ටිකත් මේ වගේම ලස්සනට නිර්මාණය වෙලා ඇති කියලා මට නම් හිතෙනවා..............ජීවිතය හැම අතින් ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤
මෙ අහන්නෙ කි වෙනි පාරද කියන්න දන්නෙ නැ 😍🌸 සින්දුව ඇතුළේ ජිවත් වෙනව මෙ විනඩි ගානට. ඔයා දක්ශයි නන්ගියො එක දැන් ඔප්පු වෙල ඉවරයි ඔයා හැමොගෙම හිත් හොරා අරන් ❤
යටගිරියෙන් කෑගහන්නෙ නෑ..
බොරුවට වේදිකාවේ රඟන්නෙ නෑ..
ලොකු ලොකු විච්චූර්ණ නෑ..
බෝනස් මනාප ලැබුණා නොලැබුණා කියලා නෑ
Stage එකට ගොඩවෙලා මිනිස්සුන්ගෙ හදවතට ගායනා කරලා ප්‍රේක්ෂක ආදරෙත් එක්ක ඉදිරියට යන හිංසකාවියක්.. ♥️🥰
ජය වේවා නංගී..
Aniwa 🔥❤️
ඇත්තක්
මොකක්ද බං යටිගිරියෙන් කතාවක් කියන්නෙ. අනිත් උන් සිංදු කියන්නෙත් ඒ විදියට තමයි. මේ වගේ සිංදු යටිගිරියෙන් කියන්න හයි පිච් නෙමේනෙ.. 🫡 කවුරු කිවුවත් මෙහෙම තමයි මේ සිංදු කියවෙන්නෙ.
❤️❤️❤️❤️❤️
Agreed 100%
මෙයා සින්දු වලට අළුත් පණක් දෙනවා මාරම ලස්සනයි අහපු වාර ගාන මතක නෑ ඉදිරියට යන්න බුදු සරණයි!
ප්‍රභාශා ඔයා ඔයාගේම වර්ණයක් හොයාගෙන ඉවරයි ඔයාගේ කටහඩ ඇත්තටම මැජික් එකක් මයි කොච්චර ඇහුවාත් එපා නොවෙන ඉදිරියටම යන්න ❤❤❤
පුතේ , ඔයාගේ ගීත top 10 වලින් පසුව , නැවත නැවතත් අහනවා . ඔබේ හඬ , අනන්‍යයි . ඒක ඔයාට ආශිර්වාදයක්. සුභ අනාගතයක් පුතේ . නොසැලී ඉදිරියටම යන්න . 👏🌹👏💥👏🌟👏🌹
විකාර ඇදුම් නෑ... බොරු කැටයම් නෑ ... යක්කු වගේ මේකප් නෑ ..හරිම සරළයි... සංවරයි. ඒක තමා ගොඩක් අය ඔයාට කැමති
Pala gode wttta yanna 😂 හිගන්න
@@X1rshaamo amo jiwithe widina ekk.
ජීවිතේට අහපු ලස්සනම ෆීමේල් වොයිස් එක.
All the best
Math...
Exactly ❤
මාත් ❤
Math
ඇත්තක් ඒක මාරම ලස්සනයි හඬත් රැවත් භාවනාවක් වගෙයි ❤️
ප්‍රභාෂා ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නෙ ඔයා නැති අවසාන මහා තරගයක් වැඩක් නෑ ඔයාට ගොඩාක් පින් නංගි ඔය හඩින් අපේ හිත් සුවපත් කරනවට ❤
ඔව් අනිවාර්යයෙන්ම
කැන්දා ගෙනා සම්පූර්ණ song එක ඔයාගේ හඩින් අහන්න මන් වගේ කැමති තව අය ඉන්නවද ප්‍රභාශ කියල කෙනෙක් මන් දැන ගත්තේ ඒ සිංදුව නිසා...❤
මං නම් කැමතියි ප්‍රභාශා ගෙ කටහඩින් ඒ සිංදුව අහන්න..
Me tooo
මාත් මාර ආසාවෙන් ඉන්නෙ ඒ සින්දුවම එයාගේ කටහඩින් අහන්න ඒක මාරම ලස්සනයි😍🥺❤️
හරිම ම්හිරි ලස්සන ගායනයක් දුව .ඔබේ හඩින් මේ සිංදුව අහන්න ආසයි.එපා නොවෙන විරල කටහඬ ක්.සුභ අනාගතයයක් පතමි .❤️
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැති කටහඬ.❤❤❤❤❤කැන්ගරු දේශයේ ඉදලා සතිඅන්තය එනකම් බලන් ඉන්නේ ඔයාගේ සිංදුව එනකම් අහන්න.පුදුමාකාර සැනසීමක් දැනෙනවා ඔය හඬින්.ඔයා මේ තරගයෙන් ජය ගන්නම ඕන,ඒ තරම් මේ හඬ වටිනවා.මේ විශ්වයට.❤❤❤❤
වෝට් අඩුයි . ඔක්කොටම vote කරමු නැත්තම් කැෙපයි... ❤jude board එකෙන් මේ කෙල්ල ට vote දෙන්නෙ නෑ එවානම් බලු වැඩ
Ow
ඔව් උන් හතරදෙනා හැමදාම දෙන්නෙ විදූෂා, අපූර්වා, උපේකට විතරයි 😒😒😒 අහංකාර උන් ටිකක් ඉන්නේ. වෙනස් හඬවල් ගැන හිතන් නෑ
විදුශා little star hitiyane. ඒ නිසා අදිනවා.. හු කිව්වත් ඇති...
Aththa methara aga hiri vetenna sindu kiyana me kellata vod denne neththe ai kiyala hithaganna be
Yes
ඒ හඬම මියුරු ගීතයක් ...ප්‍රභාෂා! ♥️♥️♥️♥️♥️♥️♥️
ඒක වෙනම රහක්. මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්.දැන් වැඩියෙන්ම අහන්නේ ඔයාගේ සිංදු. සුබ පැතුම් ඉදිරියටම යන්න නංගි ❤
Ow nangi marama lassanak❤❤❤
මහ රෑ 12 ටත් අහන්න හිතෙනවා කියන්නේ .....මොකක්මහරි තියෙනව තමයි...😊
ඒ හඩට සමාන හඩක් කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ.... මොකක් කියුවත් ලස්සනයි..🙏❤
අද හවස ඉදලා සිංදුව අහන 3 වෙනි වතාව. භාවනාවක් වගේ... කොච්චර ඇහුවත් එපා නොවෙන කඩහඩක්❤❤❤❤
Anee math
Aniwaryenma....🥰🥰😍
මාත් එහෙමයි
@@ManelDamayanthi-p8s අහන්න අහන්න තව ආසයි 😌
කොහොම කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙනම් නෑ😊
Lyrics ලියපු දෑතට බුදු සරණයි දේවිපිහිටයි 🌸🙏🏻 voices 👌🏻 Good Luck Nangi
Aradhana ekanyaka,mathakayan obe liwweth eya.,aradhana priyantha nawalage perfect combination
ප්‍රබෂා නංගි. ඔයා පැටියෝ ..හැමදාම අපේ හදවතේ ගායිකාව. ඔයා අවසාන වේදීකාවේ වර්ණවත් වෙනවා බලන්න අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ .තාම හිතා ගන්න බෑ මේ පුංචි කෙල්ලා. මේතරන් දැනේන්න කියන සින්දුවට ඇයි මේ බොනස් ලකුණක් දෙන්නේ නැත්තේ. කොහොම උනත් මේ පුංචි කෙල්ල නැති තරගයක් අපිට වැඩක් නෑ. ඔයා අනාගතේට සුබ පතනවා. නංගි. 😘😘😘
කොච්චර ඇහුවත් එපා නොවෙන හරි ලස්සන කටහඩක්.❤❤❤❤ congratulations ❤❤❤❤❤
මේක මාරම හඬක්. කොච්චර ඇහුවත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නෑ. මේ හඬ නිසාම මෙයා කියන සිංඳු වලටත් ආසයි දැන්. ඇබ්බැහි වෙනවා❤
මේ වෙනකල් ඔයාගෙ voice එකෙන් මං අහපු ලස්සනම දැනුනම ගීතය පුදසුනක නිසල බව. මේක ර්‍ර්ටත් වඩා දැනුනා🥺සුබ පැතුම්❤️💐
සින්දුව තමන්ගේ කරගෙන සුපිරියට ගයන ඔයා වගේ කට්ටිය ගොඩක් අඩුයි නංගි, විශේෂයෙන් ගෑණු ළමයි අතරේ.Honestly and Heartiest Wishing You a Big & Astonishing Journey For This Competition and Beyond ❤❤❤❤❤
No doubt, Anjalee and Prabhasha nailed their performances in this competition!
මාරම ලස්සනයි.
Prabhashawa ඉදිරියට ගෙනයන්න හැමෝම උදව් කරන්න....... හරිම දක්ෂයි ප්‍රභාෂා නංගී ඔයා........ තමන්ගේ උත්සහය අගය කරනවා..... ඔයාට පුළුවන් ..... විනිශ්චය මණ්ඩලයේ මනාපය නොමැති උනත් ඔයාට ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය ජන්ප්‍රියත්වය තියනවා .. ඔයාගේ මේ ලස්සන වොයිස් එක මුළු ලෝකයේ බොහෝ දෙනා දන්නවා. ඉතින් ඔයාටහදවතින්ම සුබ පැතුම් එක් කරනවා.අවසන් 3දෙනා දක්වා යන්න.....❤❤❤❤❤❤❤❤❤❤🤩😍😍😍😍😍😍😍😍😍
Me song eka thadinma denuna hithata.e tharam hodata sinduwa kiwwa nangi oya.marama feeling ekak.❤ oyata idiriyatama yanna suba pathanawa.😊
මම මේ සිංදුව එක දිගට පැයක් ඇහුවා ....ඒ තරම් ලස්සනට කියනවා.ඒ වගේම ඇග හිරිවැටෙනවා ඇහෙනකොට.ලස්සනයි .....සුබ අනාගතයක් නංගි ඔයාට......
හරිම ලස්සනට සිංදුව ගායනා කලා ජයම අත් වේවා❤❤❤❤හදවතින්ම සුබ පතනවා
සුපිරි නංගී... ඇග හිරි වැටිලා යනවා. මේ සැරෙ dream star හදවතේ ගායිකාව
මෙයාගේ සිංදු අහනකොට ඇග හිරිවැටිලා යනවා...මාරම ලස්සනයි ...මොකක් කිව්වත් ලස්සනයි❤❤❤❤
ඔව් අනේ ඇග හිරිවැටෙනවා මෙයාගෙ වොයිස් එකට.....
චෙක් කරගන්න වෙයි
@@panidumalaka1214 😂😂😂😂😂😂😂
@@panidumalaka1214 එහෙනම් කරගන්න 🤣
හැරීම ලස්සනයි දුවා හැම සින්දුවක්ම
අවසන් තුන් දෙනා අතරට යන්න ඕනා ම දුවක් ඔබ ♥️♥️♥️
Menna deranata manikak pahalawela.... kapala opadala ganna me hada kawadawath miya noyawi... prabasha nethmi.....❤❤❤❤❤❤❤❤❤
මේ වොයිස් එක අහද්දි දැනෙන පීලීන් එක මාරයි කියල නිමකරන්න බැරි තරම් ලස්සන හඩක්😌😍.
පිස්සුවක්,,,7වෙනි පාරට අහන්නේ❤
චාමර අය්යා අහපු දවසක සතුටු වෙයි මේ ගායනය දැකලා.....ඒ තරම් වෙන ලෝකෙකට අපිව අරන් යන්න පුළුවන් හඩක්
ගීත තෝරාගැනිම පට්ට ❤
Good luck !!!💐හරිම ලස්සනයි දුව ගායනා කරන විලාශය වගේම ඔබගේ කටහඬ හරිම මිහිරියි 👍👌☺️❤
Dreamstar තමයි හොදම තරුව හදන්නෙ. Thank you derana. Team song එකත් හැමදාම හරිම ලස්සනයි ❤❤❤❤💕💕💕💕
එකනම් පිස්සුවක් ප්‍රබාශා.මාරම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
මං දන් නෑ මෙයා කවුද කොහෙද කියලා you tube එකේ නිකමට දැක්ක මේ විඩියෝ එක බැලුවා. ඇත්තම කිව්වොත් අහන්න අහන්න ආසයි🤗🤗 මෙයාගේ සින්දු හොය හොයා ඇහූවා.ඒ තරමට ලස්සනයි ගොඩක් ලස්සනයි. congratulations🎉🎉🎉🎉
ඒකනම් පට්ට වොයිස් එකක් හිරිගඩු පිපුනා 🥰❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මාරම ලස්සනයි❤🔥
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒක නම් භාවනාවක් මැණිකේ ❤💕
හොඳ අවබෝධයක් ඇතිව ගයන විදිහේ අපුරු නිර්මාණයක් කරන්න හැකියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.... ජයවේවා...
ඇත්ත තමා අර ගුරැවරයා කියපු එකට මම එකගයි තරගය උනුසුමි වෙිලාවෙ උනන්දු වෙන්න බුදු සරණින් සියලුම දෙවියන්ගෙම අරක්ෂාව පියිට ලැබෙිවා අන්තිම 3 දෙනා වටයට යන්න ලැබෙිවා
ලස්සනයි නංගි හෙමදමත් සුබ පතනවා ඉදිරියට ම යන්න ලේබෙවා 👍👍👍👍👍
හරිම ලස්සනයි ඔයා ගායනා කරන හැම සින්දුවක්ම ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ පැතුම් ..❤❤
ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා පුතයි මමයි හැමදාම ඔයාගෙ ගීතය කොහොමහරි බලනව you tube එකෙන්
Prabasha harima lassanai puthe adaraneya hadak ahanna ahanna asai oyata jayen jayama lebewa theruwan saranai ❤❤
ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ. මාරම ලස්සනයි. එක දිගට ඕනි තරමක් අහන්න පුළුවන්. 🥰 ආසම ගායකයාගේ song එකක් ආසම dream star ගායිකාව කියනවා. මාරම ලස්සනයි. තවත් පුහුණු වෙලා Judg Bord එකෙන් vote එකක් ගන්න try කරන්න. ❤️❤️
මොනතරන් හොදට කිව්වාත් ජජ් බෝඩ් එක්ක වෝඩ් දේනේ නෑනේ 😢 මේපාරනම.ඔයාට වෝඩ් එක්ක හම්බේන්න ඔනී තරමටම ඔයා සින්දුව කිව්වා. ❤❤❤ බුදුසරණයි නංගි
ඒක නම් මාර විදිහට හිතට වැදුනා ... ඒ voice එක පට්ට ..welldone sis ....❤️👍😍👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සන ගිතයක් ලස්සන ගායනයක් දුව ඔයාට සම්මා සම්බුදු සරණයි
හිතාගන්න බැරි විදියට ගීතය ගායනා කලා හොදටෝම .. ❤👌
භාවනාවක්❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🎉🎉🎉
ඔයාට අමුතුම ලස්සන කටහඩක් තියෙනවා❤
මම ඔාගේ සින්දු දවසට විසිපාරක් විතර අහනව හරිම ලස්සනයි දුවෙි ඔයාට ඉදිරියටම යන්න සුබපතනව බුදුසරනයි ඔයාට
ලස්සනම ලස්සනයි අක්කි ඔයාගෙ කටහඩ.මන් හැමදාම අහනව ඔයාගෙ සින්දු.ඔයා සින්දු කියන්නෙ හදවතට දැනෙන්නම ❤️❤️
හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එක නංගි,මාර විදියට දැනෙනවා❤
සිංදුවේ වැරදි මොනවද කියලා දන්නෙ නෑ .හැබැයි ලස්සනයි කියන්න බැරි තරම් ආදරෙයි මැනික .💕💕💕
කොකච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් චාම් ලස්සන කටහඬක් මේ කෙල්ලට තියෙන්නේ ❤🎉
ලස්සනයි දුවේ සුබ අනාගතයක් වේවා!
Final innama oni prabasha..e witharak nemei meya thamai me paara dreamstar..🤗❤❤
මතක ඇති,
මතක නැති,
හැමදාම අමතක නොවෙන හීනයක් අලුත් කරලා පණ දුන්නාට පින්..
අත්හැරිය..,
අත්නොහරින්නම ඕන දේ..
මොනා හෝ පුරුද්දක් මේක..
සසරේ ගෙනා දේ..
ඔයාට සුබ පැතුම් නංගි..
බොහොම පිං
මගේ ඒ ආදරේ අලුත් සිතිවිලිවලින් පිරෙව්වාට..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉදිරියටම යන්න..
ජය 💐❤️🌹
Lovely voice! Best wishes from Toronto Canada, Aunty Vajira and uncle Rohana
ලස්සනයි මැණිකේ ❤❤❤
Good luck නංගී ❤ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.
ඔබේ ප්‍රේම නගරේ ගීතය ඊලගට ගායනා කරන්න පුතේ ...........
අනිවාර්යයෙන් ඔයා වැඩිම මනාපයෙන් ඉදිරියට ම යනවා...........
Superb ❤❤❤❤❤❤❤
භාවනාවක්.
නිහතමානී ගායකයාගේ ගීතයක් ඔබේ ලස්සන හඩින් අහන්න අපි පිං කර ඇත.
Reall dream start you.all the best ❤❤
ප්‍රභාශ කියන සිංදුවක් ඇහුවම එදා ඉඳන් ඒ සිංදුවටත් ආස හිතෙනව
චාලීගේ නංගිද? ස්තුතියි මාව අතීතයට රැගෙනගියාට. හරිම මිහිරියි. ඔයාගෙම සිංදු කියනදාට තවත් මිහිරි වෙයි. තෙරුවන් සරණයි...!
Kiweni parada ahanne. Marama lassanai prabhasha ❤️🔥
හදවතින්ම සුභ පතනවා ජයම වේවා දුවේ😘😘
I sent 5 SMSs for u for this choice and nice lovely singing...❤
අක්කෙ ඔයා කවමදාවත් දුක් වෙන්න එපා තරගෙන් ඉවත් උනා කියලා..... 😢ඔයා අපේ හදවත් වල dream star වෙලා ඉවරයි.....සමහරවිට ඔයාගෙ තිබුනු වරද බාගෙට අැදගෙන අනිත් අය වගේ යටිගිරියෙන් කෑ ගහපු නැති එක වෙන්නැති..... මොන දේ උනත් අපි ඔයා එක්ක..... ❤❤❤❤
ඒ කටහඩ 🥺🥰 හරියට භාවනාවක් වගේ ❤❤❤❤
හරිම ලස්සනයි නංගී.
ප්‍රභාශව ඉදිරියටම ගෙනියන්න හැමෝම වෝට් කරන්න..මැසේජ් කරන්න...කොච්චර හොදට සිංදු කිව්වත් වැඩක් නෑ..මැසේජ්,වෝට් අඩු උනොත්..ප්ලීස්...මේ කටහඬ මැකිලා යන්න දෙන්න එපා
Ow උදව් කරමු ඔක්කොම .
දහ සැරයක් EHUV🤤 වොයිස් එක පිස්සුවක් ප්‍රබාෂා❤
ඊටත් වැඩි❤😂
Slow n steady wins the race...❤
කලාතුරකින් අහන්න ලැබෙන කටහඩක්, මාරම ලස්සනයි
මම ඉතින් ඔයාටයි අන්ජලීටයි දෙන්නටම කැමතියි ආදරෙයි ඒ හඩට...ඔයාල දෙන්නගෙන් කව්රු උනත් කමන් නෑ...ජයගන්න ඕනේ..
All the best.superb ❤
ඒ කටහඩ වගේම ගීතය හදවත ටික කට නැවතුනා වගේ දැනුනා ඒ ගීතයට එදා වගේම අදත් සදහටම ආදරෙයි ❤️❤️
ප්‍රභාෂා ....ඔයා අයින් උනොත් ඩ්‍රීම් ස්ටාර් බලන්න හිතෙන එකකුත් නෑ.
ඒ නිසා මේ ගීත ටික ගැන ටිකක් හිතල බලන්න පුතේ,
කදුපාර ඈත අයිනේ....,පම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....,ඔබේ සිනා ලග නෙත නැවතුනදා......,තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,.....ඔබ මා හමුවන මේ ඉර හද යට,......ස්නේහයේ නගරයයි සිත මගේ,....මේ පාලූ සීත රාත්‍රියේ.....
ලාංකීය ගීත කෙතේ රන් අස්වනු නෙලන ගීත කෝකිලාවක් වෙන්න.
Good luck..වැහි පබළු සැලී song එක කියන්නකෝ❤🥲
Wow magical voice 🥺♥️💯
මෙ සින්දුව100වතාවකට අහුව එපා වෙන්නේ නහ❤❤❤❤❤❤❤
Budu saranai....hrim lassnai..... issrhtm ynn shakthiy labenn oni....
මම මෙයාව පෞද්ගලිකව දන් නැ හැබැයි එහෙම කෙනෙක් තරගේ ඉන්නවා වගෙ මෙයා කියන දවස වෙනකම් බලන් ඉන්නවා 🥺❤
මමත්...මගෙ කෙනෙක් තරගෙ ඉන්නව වගේ හැගීමක් එනවා මට
චාමරගේ සිංදුම කියන්න ලස්සනයි අනේ ❤️🥰
Unique voice ♥️
Yes...fantastic 🎉🎉🎉🎉
Amhoo me voice eka ❤..me sinduwa female version ekin ahuwe mek thmi me tharm lassnata.bawanawak wage ❤
Sindu hari niwaradi wa lassanata gayana karana ekama kena. Mama dakka winisuruwan enjoy wena widiha. Bhawanawak wage ahagena innawa. Jayawewa!! Prabhasha
මෙයාගෙ කටහඩ ආසාවෙන් එකපාරක් හරි අහපු අය වෝට් කරන්න,මැසේජ් කරන්න නැත්තම් ලස්සන,වටින හඬක් නැති වෙයි...
වයලීන් part එක නම් ඇඩෙනවා....❤❤
ඒක මාරයි.. කාටවත් නැති වෙනස්ම කටහඬක් 😩කොටින්ම කිව්වොත් පිස්සුවක් ..❤ අහන්න අහන්න ආස හිතන බාවනාවක්.. ❤❤
ඔයාගේ හඩ භාවනාවක්❤️❤️
Chamarata passe mesinduwa supiriyatama gayuwe obai supiri gaiyumal❤❤❤❤❤❤❤chamara aiyath suba pathai obata shakthiyawei jayawewa
ඇත්තටම මේ නංගි සිංදු කියනවා නෙවෙයි ...සිංදුවේ භාවය, අර්තය , රසය, තවත් බොහෝ රසයන් එකතුකරලා රසිකයා ට පොවනවා වගේ...
ගැහැනු ලමයෙක්ට දෙන්න ඕන හඩවල් ලිස්ට් එකේ හොදම එක දෙවියෝ ඔයාට දීලා තියෙන්නේ ..........
ඔයාගෙ ගති පැවතුම් ටිකත් මේ වගේම ලස්සනට නිර්මාණය වෙලා ඇති කියලා මට නම් හිතෙනවා..............
ජීවිතය හැම අතින් ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤