Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි තරුණ ලමයි උනාට අහන්න ආස ගිරිය යටින් කැ ගහන සිංදු ම නේ .මේ වගේ හිතට දැනේන චිත්ත රුප මැවෙන කවි සිංදු වල තියෙන්නෙ වෙනම රහක් .ඔයාට පින් අපිට මේ රහ හුරු කරනවට .ජයෙන් ජය❤
ශ්ෂික සදීප්... ආගමක් තමා ඉතිං..❤️❤️❤️❤️❤️
අදටත් මන් ආසම රචකයා..❤️ වයිරල් යන්න ඕනි මෙයාගෙ නිර්මාණ..😢❤
පොත ගේන්නම book fair ගියා. ❤❤❤ ගෙනපු දවසෙම කියවලා ඉවර කළා.... ❤❤ එච්චර ලස්සන පොතක් මේක...... ❤❤❤
හීන with shashi.❤🥰
වර්තමානයේ කවියට මිනිසුන් හුරු කරන්න විශාල මෙහෙයක් කල අපේ කවියා❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ,ස්තූතියි ඔබතුමාට හරිම ලස්සනයි, හුගාක් රසවත් , ඔබතුමාගේ සියලුම කවි රචනා , දැකගන්න ලැබිිම ගැන තවත් සතුටුයි ජයවේවා 🙏🌹👍👌
එ පොතේ හිතට කතා කරපු පද පේලි තාමත් මං ගාව හරි ලස්සනට තියෙන කොල අතරේ හැංගිලා..❤මටත් දුක හිතුන වෙලාවට ඒ දුක පද පේලි විදියට පෙරලලා පොතක් හදලා තියෙනවා හරි ලස්සනට.. 🥺🖤
දකුණු කොරියාවේ රැකියා ස්ථානයක සේවය කරමින්, හෙළ බසින් හරවත් කවි පද ගලපමින් , හෙළ කලා කෙත පෝෂණය කරන අපේ කළණ මිතුරාට අපගේ ආශිර්වාදය... මෙවන් හරවත් වැඩසටහන් ගෙනෙන චරණ රූපවාහිනියට ද අපගේ ස්තුතිය .රාජකීය පණ්ඩිත පාගොඩ සරණසීහ හිමි.කොරියා ශ්රී ලංකා මහාවිහාරය දකුණු කොරියාව
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏
අපූරුයි.. ❤❤❤❤
❤❤❤
❤
ගෙනාවට පස්සේ එක හුස්මට කියවලා ඉවර කරපු කවි පොතක්, 💖💖💖
ඔයා ගත්තෙ කොහෙන්ද මේ පොත
දැන් වත් උබේ පපුවෙන් මගේ රුව මකපන් ❤❤❤❤❤ ආදරේ යනු අයිති කර ගැනීමක් ම නොවේ...
❤❤❤❤❤❤❤
Meyata wayasa keeyada ane 🥺❤️ marama talented
❤❤❤❤❤❤❤❤❤❤
ශෂික සංදීප්අකිල විමංගකොරියන් ගුරැ තුමුල ලියනගේ යන තුන් දෙනාගේ කටහඩ භාවනාවක් වගේ
පදගල පල ගලපල අන්තිම පදපේලය හදව තෙ පතුලටම වද්දන ඔයානම් පුදුමයක් තවතවකවිපොත ඉදිරියේදී අපට අසන්නට දකින්නට ලැබේවා !!!❤❤❤❤❤😂❤❤
Mamanam gdkma kamathi baduwenna lesida kynekai , nangiye kyn ekai ahanakota hadawatha pichchila ynw adatath
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤
අපි තරුණ ලමයි උනාට අහන්න ආස ගිරිය යටින් කැ ගහන සිංදු ම නේ .මේ වගේ හිතට දැනේන චිත්ත රුප මැවෙන කවි සිංදු වල තියෙන්නෙ වෙනම රහක් .ඔයාට පින් අපිට මේ රහ හුරු කරනවට .ජයෙන් ජය❤
ශ්ෂික සදීප්... ආගමක් තමා ඉතිං..❤️❤️❤️❤️❤️
අදටත් මන් ආසම රචකයා..❤️ වයිරල් යන්න ඕනි මෙයාගෙ නිර්මාණ..😢❤
පොත ගේන්නම book fair ගියා. ❤❤❤ ගෙනපු දවසෙම කියවලා ඉවර කළා.... ❤❤ එච්චර ලස්සන පොතක් මේක...... ❤❤❤
හීන with shashi.❤🥰
වර්තමානයේ කවියට මිනිසුන් හුරු කරන්න විශාල මෙහෙයක් කල අපේ කවියා❤❤❤❤❤❤
තෙරුවන් සරනයි ,ස්තූතියි ඔබතුමාට හරිම ලස්සනයි, හුගාක් රසවත් , ඔබතුමාගේ සියලුම කවි රචනා , දැකගන්න ලැබිිම ගැන තවත් සතුටුයි ජයවේවා 🙏🌹👍👌
එ පොතේ හිතට කතා කරපු පද පේලි තාමත් මං ගාව හරි ලස්සනට තියෙන කොල අතරේ හැංගිලා..❤
මටත් දුක හිතුන වෙලාවට ඒ දුක පද පේලි විදියට පෙරලලා පොතක් හදලා තියෙනවා හරි ලස්සනට.. 🥺🖤
දකුණු කොරියාවේ රැකියා ස්ථානයක සේවය කරමින්, හෙළ බසින් හරවත් කවි පද ගලපමින් , හෙළ කලා කෙත පෝෂණය කරන අපේ කළණ මිතුරාට අපගේ ආශිර්වාදය...
මෙවන් හරවත් වැඩසටහන් ගෙනෙන චරණ රූපවාහිනියට ද අපගේ ස්තුතිය .
රාජකීය පණ්ඩිත
පාගොඩ සරණසීහ හිමි.
කොරියා ශ්රී ලංකා මහාවිහාරය
දකුණු කොරියාව
උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏
අපූරුයි.. ❤❤❤❤
❤❤❤
❤
ගෙනාවට පස්සේ එක හුස්මට කියවලා ඉවර කරපු කවි පොතක්, 💖💖💖
ඔයා ගත්තෙ කොහෙන්ද මේ පොත
දැන් වත් උබේ පපුවෙන් මගේ රුව මකපන් ❤❤❤❤❤ ආදරේ යනු අයිති කර ගැනීමක් ම නොවේ...
❤❤❤❤❤❤❤
Meyata wayasa keeyada ane 🥺❤️ marama talented
❤❤❤❤❤❤❤❤❤❤
ශෂික සංදීප්
අකිල විමංග
කොරියන් ගුරැ තුමුල ලියනගේ යන තුන් දෙනාගේ කටහඩ භාවනාවක් වගේ