Me video eka baladdi mt matak une mg husband hamba una vidiya. Mn marry karala dn aurudu 3i, husband chaina ekkenek, math meheta eddi kisia deyak kata karanna danne na eth dn tika tika kata karanawa, me video eka mata tawath haiyak una 😊❤️❤️
shok story ekak. Ai akke thawa marinata nangiyek hari malliyek hari general naththe. Eyath kamathi athi neda. Marina lassana hoda daruwek. Hamadama sathutin inna. ❤❤❤
❤අවංක ආදරේ මහ සයුරෙන් එහා හෝ තිබිය හැකි......ගැලපීම් ම නැත.....ගලපාගෙන ජීවත් විය යුතුය....❤අනූ ආන්ටි ඔයාව හොද ආදර්ශයක්...marina baby you are a wonderful daughter in this world because of your mommy and dad is the best parents in whole world.....Thank u so much anu aunty for advises to us ❤
අද කාලේ විවහා වෙන සමහර අයට ඔයා හොද ආදර්ශයක් . නොදන්න රටක ජපන් බස කතාකරන්න දන්නේ නැතුව. ගිහින් මේ තරම් ආදරෙන් වසර 17 ක විවහ ජීවිතයක් ගතකරන ඔයාට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඔයාගේ සැමියවත් අගය කරන්න ඕනේ.❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
😍😍😍😍
Aniwaryen
ඔබ මොන තරම් දක්‍ෂ නිවුනු කාන්තාවක්ද නංගී. මේ වගේ විවාහයක් තුල මොන තරම් වෙනස්කම් තියෙනවද? වෙනම පරිසර දෙකක හැදුනු දෙන්නෙක්. ඒත් ඒවා ලස්සනට ගලපාගෙන ලස්සන පවුලක් හදාගෙන සමඟියෙන් සතුටින් ඔබ ජීවත් වෙන විදිය කාන්තාවන්ට ලොකු ආදර්ශයක්. හරිම ආශාවෙන් ඔබේ වීඩියෝ බලන්නේ සිත නිවන නිසා.
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මොන කෙනෙක් එක්ක විවාහ උනත් අවංකවම බැදීමක් ඇති කර ගත්ත නිසා ඔයා සතුටින්❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Owuuu😍
ලැබීම කියන්නෙ මේකට තමයි අක්කෙ...අක්කා ගොඩාක් ශක්තිමත් කාන්තාවක්...බයක් නැතුව මේ වගේ තීරණයක් අරගෙන අද ජීවිතේ ගොඩාක් හොද තැනක ඉන්නවා...ඒ වගේම හොද රැකියාවල් දෙකක් කරන ගමන් දෝනිවත් ලස්සනට ගුණ යහපත් දරුවෙක් විදිහට ඇති දැඩි කරනවා...අක්කගෙ ජීවිතේ දිහා බලලා හැදෙනවා නම් හැදෙන්න ආදර්ශයට ගන්න ගොඩාක් තැන් තියනවා...අක්කා ජීවිතේ මග හැරගන්නෙ නැතුව විදින ගමන් ලස්සනට ජීවත් වෙනවා...❤❤❤
බොහෝම ස්තූතියි නංගියො😘😍😍 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
සාර්ථක විවාහ ඡීවිතයකට තේරුම් ගැනීම මිසක් කාලය අදාලම නෑ කියල අක්ක හොදටම.පැහැදිලි කරල.මොකද හස්බන්ට් එක්ක අවුරුදූ ගානක් ආශ්‍රය නොකර වෙඩින් එක ගත්තට ඔයාල හරි ලස්සනට ඡීවත් වෙනවා.මේ වීඩියෝව ගොඩක් අයට ආදර්ශයක් වේවී.හැමදාම සතුටින් ඉන්න.බුදුසරණයි🙏❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මුලින්ම සමා වෙන්න .. වීඩියෝ එක බලන්න පරක්කු උනා.. දැනන්ගන්න ඕනකමින් හිටිය ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුනා.. දැන් මගෙ යාලුවෝ ( වැඩ කරන තැන )ඔයා ගැන අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න පුළුවන් ..
අද වගේ තාක්ශනය සංනිවේදනය ලංකාවේ නොදියුණු යුගයක ඔයා කරලා තියෙන දේ හැමෝටම ආදර්ශයක් .. ජපානය තුල ඔයා නියෝජනය කරන්නේ ලංකාවේ කාන්තාවයි..
ඉදිරි අනාගතෙත් සර්වප්‍රකාරයෙන් සුබ ම වේවා..❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😘😘😘🥰🥰🙏🙏
ආසාවෙන් බැලුවා.ඔයාගේ පෙරපිනක් තමා මෙි .හැමදාම සතුටින් ඉන්න ඔයා නැන්දම්මට සලකන විදිහ සතුටුයි එයාටත් දීර්ගායුෂ පතනවා නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියල
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
එතකොට පුතා මලිෂ කව්ද
❤
අපේ රටේ කෙනෙක් මේ වගේ තැනක සතුටින් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.. සසර බැදීම් කියන්නේ මේවා... ආදරෙයි ගොඩක් 😘❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😍😍
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ කතාව සුරංගනා කතාවක් වගේ මට දැනුනේ🥰අක්කිගෙ මහත්තය ගොඩක් සතුටු වෙනව ඇති ඔයාව marry කරපු එකට.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න.ජේසු පිහිටයි..Happy Anniversary♥️🥰
හරිම ලස්සනයි දුව .ජේසු පිහිටයි .
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයා ගොංඩාක් හොද කෙනෙක්.. අැත්ත කතා කරන කෙලින් වැඩ කරන... .. මට හරිම ඝතුටුයි නංගෝ... ❤❤❤❤❤❤ ඔයා ගෙවන ජිවිතය.. ඔයාට තව තවත් හරි යන්න ඔීනේ... 😊😊😊😊❤❤❤ මරිනා ඔය පවුලට එකතු වෙලා හරි පුදුම විදිහට... පුංචි පවුල ලඝ්ඝන කලා.. හරිම අාදර්ශමත් විදිහට ජිවත් වෙන ඔයා නිඝා . රත්තරන් පවුලක් වෙලා එ්ක එලිය කරන්න අාව මිනිකැටේ... මිනිපහනක් මෙලා එලිය කරනවා.. එ් රත්තරන් මැනික් කැටේට මන් ගොංඩාක් අාදරෙියි කියන්න..❤❤❤❤ හැමදාම ඝතුටින් ඉන්න... නංගි.. ජේඝු පිහිටයි නංගෝ ඔයාලට.. ❤❤❤❤
බොහොම ස්තූතියි හොඳේ 🙏🙏🙏🙏😘 ආදරෙයි 😘😘😘🥰😍
හරිම ලස්සන මනමාලියක්.නැන්දේ ඔයා ඒ කාලේ ගොඩාක් ලස්සනයි .දැනුත් ලස්සනයි .ඔයා ගොඩාක් සතුටින් නේද ඒ යෝජනාව භාර ගත්තේ.ඔය දෙන්නා ලස්සනට ගැලපෙනවා.🥰💖💖💖💖මරීනා නංගිත් කොච්චර වාසනාවන්තයි ද.🤗❤❤❤
ඔව්.ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි ඔයාගෙ කතාව ..ඒවගේම ආඩම්බරයි ඔයා ගැන.චුටි දුවටයි මහත්තයාටයි ඔයාටයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..ජෙසු පිහිටයි ❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ආදරනියයි අක්කි...ගොඩක් ආසවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ නවකතාවක් කියෙව්වා වගේ..බුදුසරනයි මගේ අක්කාට...ඔයාට සුබ පතනවා ..අක්කි..දලදා සමිදු පිහිටයි .
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Thanks for the video...
හරිම සුන්දරයි, ලස්සනයි, තවත් ජීවිතේ සාර්ථක වෙන්න... දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොවඩුවම ලැබේවා පවුලටම...
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අක්කි, ගොඩක් සතුටුයි, ඔයාගේ සියළු විස්තර කිව්වට, ජපන් අයියා අපෙ රටෙ කෙනෙක් බදින්න තීරණය කරපු එකට පළමුවෙන් ම ස්තූතියි කිව්ව කියන්න, මගේ අක්කි හරි වාසනාවන්තයි ඒ වගේ මහත්තයෙක් ලබන්න, ජපන් අයියත් වාසනාවන්තයි මගේ අක්කි වගේ කෙනෙක් බදින්න, දුර ඈතක සිටියත් ඔයා අපෙ කෙනෙක් අක්කි, හෑමදාම සතුටින් ජීවත්වෙන්න, අයියට වගේම එයාගේ පවූලෙ අයට ආදරෙන් සළකන්න, මරිනා මැණික ආදරෙන් මතක් කළා කියන්න, ජීවිත කාලෙම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙවා! ජෙසු පිහිටයි අක්කි
අනිවාර්යයෙන් කියන්නම් 😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ගොඩක් ලස්සනයි...හැමදාම ඔය විදියම සතුටින්, පරිස්සමෙන් ඉන්න ඕනේ..මරීනා නංගිව මතක් කරා කියන්න..🌹🌹🌹වේනදා වගේම අදත් ආසාවේන් වීඩීයෝ එක බැලුවා...
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සන ආදර කතාවක් ,අහම්බයක් වුනත් නිවැරදි ගැලපීමක්,ඒ අතින් ඔයා වගේම ඔයාගේ මහත්තයත්,දුවත් හරිම වාසනාවන්තයි.මේ සතුට හැමදාම ඔයාලාට ලැබේවා ...!කියල පාර්තනා කරනවා.❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයාගෙ කතාව හරි ලස්සනයි.ඔයාගෙ දුවත් හරි ලස්සනයි,ආදරනීයයි.ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් ලැබිල තියෙන්නෙ.ඔයාගෙ හස්බන්ඩ්ටත් ඔයාවගේ යහපත් කෙනෙක් ලැබුන එක වාසනාවක්.
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
සුරංගනා කතාවක් වගේ🥰🥰 අහම්බෙකින් ජීවිතේ වෙනස් වුන විදිහ🥰 හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි..ඒ වගේම ඔයා ගොඩාක් වාසනාවන්තයි..සතුටින් ඉන්න හැමදාම ..ජේසු පිහිටයි ❤️
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@@anushajeewani2016 ❤️❤️❤️
මං ජපානයට ගොඩක් ආසයි 🥺❤️. ඒ නිසා මං හැමදාම වීඩියෝ බලනවා😍. Happy anniversary both of you ❤️💐 . මරීනා පුංචි කාලෙ හරි හුරතල් ❤️. මේ වගේ ඉදිරියටත් සතුටින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🤗❤️🙏 . බුදු සරණයි !🙏 . ජේසු පිහිටයි !🙏
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි අනුෂා ඔයාලගේ love story එක.හොද හස්බන්ඩි කෙනෙක් , ලස්සන දුවක් ඔයාට ඉන්නවා.තව මොනවද අනුෂා අපට මෙි ජිවිතේ අවශ්‍ය.අපි ජිවත් වන ටික කාලේ සතුටින්, ආදරෙන් පවුලක් ලෙස ජිවත් වන්න.සැමදා ආදරෙයි අනුෂා...❤️❤️❤️
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයාල දෙන්නට මූලින්ම විවාහ සංවත්සරයට සුභ පතනව 🎉අද මගේ විවාහ සංවත්සරය දවස 06.01.2005 අදට වසර 19යි මම 1982 ඔයාගේ කතාව වගේමයි මගේත්, මගේ අම්ම නැති උනෙත් ඔයාගේ අම්ම නැති උන කාලේ ,ලංකාවෙ
මම හලාවත මමත් ඉන්නේ ඉතාලියේ ඔයාගේ විඩියෝ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව අද හිතුන comment කරන්න ඔයාගේ සියලු දේටම සුභ පතනව ❤❤ 😊
ඔයාට හදවතින්ම සුභ පතනවා 😘😘😘බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මට ඉතාලි යන්න චාන්ස් එකක් 2010 ලැබුනා. මම ගියෙ නැහැ.
ගොඩක් ලස්සනයි ...අනේ ඉතින් මරීනාට නංගියෙක් හරි මල්ලියෙක් හරි හිටියනම් කොච්චර ශෝක්ද.මරීනා ගොඩක් ලස්සන අහිංසක ලමයෙක් ...ඔයාලට ජේසු පිහිටයි ...
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Ane nange ape duwatath japan kollakhoyala dannako wayasa 25
කිසිම ආඩම්බරකමක් නැතිව හැමදේම කිවා ඉස්සරහටත් ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙවා..❤🎉❤️🔥
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ගැහැනියෙක් විදියට ඔයා ආව සාර්ථක ගමන,සාර්ථක විවාහා ජීවිතය ගැන හරිම ආඩම්බරයි නංගෝ.❤
😘😘😘😘😘😘🙏🙏🙏
මට හිතෙනවා නංගී ,ඔබගේ මහත්තයා,ජීවිතේ ගත් සාර්ථකම තීරනය ,මුලු ජීවිතයම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ගත කරන්න පුලුවන් උණේ ,ඔබ වාගේ බිරිඳක් ,ඔහුට ලැබුන නිසා.ඔහු අද,ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා ඇතී.හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම සතුටින් බැලුවා ..ඉතින් හෙටට ඔයා marry කරලා අවුරුදු 18ක් නේද ..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..ඔයාලා තුන් දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි ...
Happy anniversary ...❤❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අක්කා වීඩියෝ එක දාපු ගමන් බැලුව ඒත් comment එකක් දාන්නෙ අද.. ඔයානම් හරිම වාසනාවන්ත කෙනෙක්. හොද සැමියෙක්, හොද දරුවෙක් ලැබීම නිසා. ආසාවෙන් උන්න ඒ ආදර කතාව දැනගත්ත.. අක්කටත්, අක්කගෙ සුදු මහත්තයට ත් මරීන දූටත් සුබ නව වසරක් වේවා...❤️❤️❤️❤️
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරියට නව කතාවක් වගෙ ගොඩාක් ලස්සන ආදර කතාවක් ඔයාට තියෙන්නේ අක්කෙ හරිම ලස්සනයි ❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy Anniversary both of you❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට.. ජේසූ පිහිටයි
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයා හරිම වාසනාවන්තයි. බලන්න wedding එක දවසෙ ඒ ජපානෙ අය ඔයාට ගොඩක් ආදරෙන් wish කලා. හරිම සතුටුයි.
♥️♥️♥️♥️♥️🙏🙏🙏
ඔයා වගේ වටිනාකම් ගොඩක් ඇති බිරිඳක් ලබන්න කෙනෙක්ට ලොකුම ලොකු වාසනාවක් තියෙන්න ඕනේ...
♥️♥️♥️♥️
ගොඩාක් ආසාවෙන් බැලුවේ ...
හරි ම ලස්සනයි ....
Happy Anniversary both of you ..💖💖💖
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හෙට අවුරුදු දාහතක් වෙනවා විවාහ සංවර්ධනයට සුභම සුභ පතනවා ❤ හෙටට විවාහ වෙලා අවුරුදු දාහතක් වෙනවා
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ ඔයාලගේ වීඩියෝ එක මුලින්ම බලන්නෙ මම වෙන්න ඕනී.❤❤❤❤ මම යූටුබ් එකේ වීඩියෝ එකක් බල බල ඉන්නකොට ඔයලගෙ වීඩියෝ එක ආවෙ ඉතින් මට හිතුනා වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් එකක් දාන්න.❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Harima sathutui Anu.....sarthaka loku gamanak awith......❤ hada pathulenma.... suba pathanawa...niduk niroogi preethimath jeewithayak oyala hamotama labewa kiyala.....❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
සුබම සුබ විවාහ සoවත්සරයක් වේවා!
හරිම ආසාවෙන් මේ video එක බැලුවේ😍...
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හැමදාම ආදරෙන් සතුටින් ඔය විදියටම ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනනවා අනූ ඔයාට.❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
මමත් මීගමුවේ ඇන්ටි..ඔයාගෙ වීඩියෝස් මෙච්චර කල් බැලුවට මම අද තමා comment එකක් දාන්නේ ඇන්ටි..❤😊හැමදාමත් ලස්සනට ඉන්න ඇන්ටි , මන් මරීනා නන්ගිටත් ගොඩාක් අසයි..❤🤗
Mamath
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ලංකාවෙ අපේ අය කොඉතරම් දක්ශ ද කියල හිතෙනවා මේක බැලුවාම. විශේශයෙන් ඔයාට හැම දේම අභියෝග උනත් ඔයා ඒ හැම දේම ජය අරං තියනවා.
ස්තූතියි 😘😘😘🌹🌹
අනේ හරිම වාසනාවන්තයි අක්කි ඔයා 😢😢😢😢 ගොඩක් සතුටුයි දන්නැති දේවල් ගොඩක් අද දැනගත්තා ❤❤❤❤ ඇත්තමයි පෙර වාසනාවක් මේක ඔයාගෙ ඔයාගෙ ලැබීම ලගටම ආවා ඒ කාලේ ඔයා ගොඩක් ලස්සනයි මට මාවම දැන් මතක් වෙනවා . ඔයා වෙඩින් එක පුරාවටම හිනා වෙලා ඉන්නවා අම්මා තාත්තව දාලා දුර ගමනකට යනව කියන්නෙ ලේසි දෙයක් නෙමෙ 😢 මට මේ මාස ටිකට මටත් වෙනවා මම කොහොමද ගෙදර අයව දාලා යන්නෙ කියල ඒත් ඒක අපිට උරුම දෙයක් ❤❤❤❤ හරිම සතුටුයි ඔයා ඉන්න තැන අද වෙනකොට 😊😊😊😊
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ යන්න ඕනෙ වෙලවක යන්නම වෙනවා අපිට 😘😘
Happy Anniversary to you both ❤ගොඩක් ආසාවෙන් බලන් හිටියා අක්කා.හැමදාම සතුටින් ඉන්න ❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මරීනා දෝණි චූටි කාලේ දැක්කම ගොඩක් ආසයි චූටි දෝණි ගොඩක් වාසනාවන්තයි ඔයාලා වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න ඔබ සැම දෙනාටම බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
❤❤❤ ඒ කතාව අහද්දි හලි ආස හිතුනා අක්කි ... ❤❤❤ කොහොම හරි මටනම් කියන්න තියෙන්නෙ සුදු අයියා වාසනාවන්තයි කියලා අක්කිව හම්බුනෙ ඒ නිසා ... හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා මරීනා බබා ... ආදරෙයි ඔයාලට ❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ ඇන්ටි. අනික් අයත් කතා කරන voice දාලා video කරන්නකෝ. 😢 අහන්න ආසයි.voice❤
♥️♥️♥️♥️♥️
Aunty , යශෝධා විමලධර්ම wgee wedding eka kale ❤❤
E kiyanne heta oyalage wedding anniversary ekane....happy anniversary akke aiye....oyala hamadamat satutin oyawage inta labewa akke aiye....oyalata budu saranai
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ඔයා හරි වාසනාවන්තයි අක්කා ඔය වගේ රටක ජිවත් වෙන්න ලැබුන නිසා.හැමදාම ආදරේන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා අක්කා.හරිම ලස්සන ජීවත කතාවක්.මමනම් ආසම මරීනා මැණිකෙගෙ පුංචි කාලෙ ෆොටෝස් වලට.ආදරෙයි අක්කා ❤💕🌷🌹❤💕🌹🌷
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අවුරුදු 7 යනකන් බබාලා හැදුවේ නැද්ද අක්කා ?අපරාදෙ නැත්නම් මරිනට අයියා කෙනෙක් හෝ අක්කා කෙනෙක් ඉන්නවා එහෙනම්.මොනවා වුනත් ඔයා හරි පිලිවෙලට ඉන්න කෙනෙක්...මාත් හරි ආසාවෙන් ඔයාගේ video බලන්නේ...❤❤❤❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy wedding anversary....👏👏👏🎂💐💐💐
anversary video එකත් ඔන්නා...🥰🥰🥰🥰
Me video eka baladdi mt matak une mg husband hamba una vidiya. Mn marry karala dn aurudu 3i, husband chaina ekkenek, math meheta eddi kisia deyak kata karanna danne na eth dn tika tika kata karanawa, me video eka mata tawath haiyak una 😊❤️❤️
අනෙ ගොඩාක් සතුටුයි 😘😘 ආදරෙයි 😘
මේක නම් සංසාරගත බැදීමක් වගේ ❤.හරිම ආසවෙන් ඔයාලගේ කතාව බැලුවේ.හැමදාම සතුටින් ඉන්න අක්කේ බුදුසරනයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ මන්දා මට නම් ජපානේ පිරිමි අය හරියන්නේ නෑ,,කන්දක් සේමා ෆිල්ම් එකත් බැලුවා එකෙන් තවත් එපා උනා...ඔයාලා සතුටින් ඉන්න ❤
mt nm japan newe lankawe arenn wena kisim kenek allne ne🤭
Wow aunty .your story is so amazing.I never thought that you work as a transator in japan.So happy for you aunty.🤗🤗😘.Lots of love from oita japan. ❤❤❤
Thank you so much🌹🌹😘😘😘
ඔයාගෙ ඉරණම ඔයාට සාධාරණය ඉෂ්ට කර තියෙනවා ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සන යි ❤❤❤❤❤🌹🌹🌹🌹❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි අක්කේ...❤❤❤ආදරේ කරන්න භාශාව ,ජාතිය,ආගම බාදාවක් නෙවේ කියන්න හොදම උදාහරණයක් ඔයා..❤හැමදාම සතුටින් ඉන්න❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️
ඔයා හරිම ලස්සනට කතාකරනවා ඔයා පෙර පින කියන්නෙ මෙන්න මෙිවටයි ඔයාගෙ No දෙන්න පුලුවන්ද ඔයාගෙ ගතිගුන හරිම හොදයි අපි වගේ දුප්පත් අයට පිහිටක් වෙන්න වැරදියට තේරැමි ගන්න එපා ඔයාගෙ ඔය ගතිගුණ තේරැමි අරගෙනයි මම මෙහෙම කියන්නෙ ඔයාට ගොඩක් පිං අමිම වෙනුවෙන් කරනවා කියල මම ඇක්සිඩන් වෙලා ඉන්න කෙනෙක් ඔයාලගෙ වීඩියෝ බල බල ඉන්නවා ඔයාට කරදරයකනමි මට සමාවෙන්න ඔයාට වරදින්නෑ ඔයාල හැමෝටම ජේසු පිහිටයි ආදරෙයි
බොහොම ස්තූතියි 😘😘🙏 මෙතන පෝන් නම්බර් ලියන්න අමාරුයි 😘 instagram හරි මැසෙන්ජර් හරි තමයි මම කතා කරන්න හදාගෙන තියෙන්නෙ වැරදියට හිතන්න එපා 😊
හරීම ආසාවෙන් බැලුවෙ නැන්දේ❤️❤️❤️ you're such lucky😍😍
ස්තූතියි 😘😘🥰🥰🥰
ශෝක්❤ හරිම ලස්සනයි😊 හෙට Anniversary eka neda aunty , Happy wedding Anniversary🎉❤😊
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
👍❤ your luckily , ඔයාගෙ අනාගතය ගොඩක් ලස්සන වෙන්න ඕනා, සතුටින් ජීවත් වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🥰
♥️♥️♥️♥️
හැමදෙටම ලැබෙන පින සහ වාසනාව තියෙන ඔනි ඔයත් ගොඩාක් වාසනාවන්තයි එකයි ඔයාටත් හැමදේම ලැබෙන්නේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි .❤ Thank you for sharing your story.🎉🎉🎉 God bless you dear ❤️
wowww ❤️❤️❤️❤️😘😘😘 happy anivasary ❤️❤️❤️❤️ marinata godak adareiiiiii hmadm comment nokalata aunty ge videos aniva blnvaaa hita nivenva e videos bladdi ❤️❤️❤️❤️😘
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
ආදරෙන් අහන් හිටියා අක්කා...මෙච්චර කල් ඔයාගේ video බැලුවට comment එකක් දාලා නෑ කවදාවත්...ඒත් මං ඔයාට ආදරෙන් බලන් හිටියේ. අද තමා ඉස්සෙල්ලම comment කරන්නේ...මං බැන්දෙත් 2006,,10,,18.ඒත් මං ඉපදුනෙ 1989...මගේ love marrage එකක්...දුවලා දෙන්නයි..චූටි මරීනාට වඩා අවුරුද්දක් බාලයි ......ගොඩක් ආසාවෙන් ඔයාගේ කතාව අහන් හිටියේ...මටත් තියෙනවා ලස්සන කතාවක්..ඒ අතීතයේ ජීවත් වුනේ ඔයාගේ කතාව අහගෙන...ඉතින් අක්කා ගොඩක් ආදරෙන් හදවතින්ම සුබ පතනවා...Happy anniversary both of you❤❤❤❤❤❤ හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාලට..ගොඩක් ආදරෙයි ..මාත් දැන් මගේ පවුලේ මතක එකතු කරන්න channel එකක් කරගෙන යනවා....කැමති නං ඇවිත් බලන්න..ලංකාවේ ගමක ඉන්න පුංචි පවුලක් අපි....❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️ වෙලවක එන්නම්කො .. මම Subscribe කරා ඔයාව 😘😘😘😘
shok story ekak. Ai akke thawa marinata nangiyek hari malliyek hari general naththe. Eyath kamathi athi neda. Marina lassana hoda daruwek. Hamadama sathutin inna. ❤❤❤
😘😘😘😘😘😘
😊Happy anniversary both of you❤❤හරිම ලස්සන වීඩියෝ එකක්.හරිම අාසාවෙන් බැලුවා.thank you so much...God bless you and your family❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Anee aswen balapu video eka akki.. Meka enakam maga balan idiye.. Hariiima lassanai... Akki godak hoda biridak amma kenek sahodariyak, duwak... Mara dakshai akki..... Oi wage rataaka meccra lassanata jiwath wena eka hariiima shok lassnai adarshamath akki.. Hamdama sathutin me wage parisamata inna... Teruwan saranai akki.. Jesu pihitai oyala okkomata ❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
Video eka 👍👍
Album 2 lassnai 🥰
Marina harima cute ❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Budu saranai akke ,oya haiya niharhamani kenek,හැමදාමත් adaren,sathutin parissemen inna ,oyage sathutha දිගටම redewa kiyala parthana karanawa,adarei oyala okkoma ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍😘😘😘
ඊළඟ වීඩියෝ එකේ ජනේලෙන් පේන ඔයාගෙ රෙස්ටූරෙන්ට් එක පෙන්නන්නකෝ අක්කෙ
🌹🌹😘😘😘😘😘
Ada video ekann puduma lassanai aththatama surangana kathawak wage. Pathagena apu kena hoyagenama awilla harima lassana kathawak. Issarahatath mitath wada adaren sathutin inna oni. Marina harima hurathal podi kale harima lassanai.. hemoma sathutin puluwan inna budusaranai devi pihitai ❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
මම අාවෙන් හිටියේ මෙි විඩියෝ එක බලන්න අැත්තටම එ් ඔයාද වෙනස් වෙලා ගොඩාක් අදුනගන්නත් බැහැ ඔයා වාසනාවන්තයි❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
නංගී ඔයාට ජපානය ට යන්න ලැබුණේ පෙර පිනකට.ඔයා හරි ම වාසනාවන්ත යි.
♥️♥️♥️♥️
ලස්සනයි හැමදාම ඔයාලා සතුටින් ඉන්න
😘😘🥰🥰🙏🙏🙏
අද ගොඩක් ලස්සනයි අක්කේ. මරීනා පොඩි කාලේ බොලේ වාගෙ දැන් කෙට්ටු වෙලා. අක්කා නම් ටිකක් විතර මහත යි. හරිම ලස්සනයි photo ටික ❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සනයි කතාව ....❤...HAPPY WEDDING ANNIVERSARY TOO...❤....කලින්ම wish කරන්න හිතුවා ...
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ලස්සන ඒ වගේම ආදරනීය මතකසටහන් ටිකක් ....ලස්සනයි නැන්දේ....and happy aniversary day nande❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy Anniversary ❤හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාල තුන්දෙනාම හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
You are very lucky...clever ..&
lovely ❤️❤️❤️❤️🙂
♥️♥️♥️♥️
මරීනා හැමදාම ලස්සනයි ගොඩක් .❤❤❤ ආදරෙන් මතක් කරා කියන්නකො ❤🌹❤🌹❤🌹
🌹🥰🥰🥰🥰
Oya puduma lucky akke🥰 oage life eke hemadema ahamben una dewal unath hemadema oage hodatama wela thinawa 🥰
♥️♥️♥️♥️♥️🙏🙏
අනේ හරිම ආදරනීයයි... මරීනගේ ආච්චි තරූනයි එතකොට....❤️❤️❤️❤️❤️❤️
🌹🥰🥰🥰
Wedding eke vedio eka 4tos harima lassanai thamath ewa parissamata aran thiyala wedding eka dawase Aunty godak lassanai uncle tharam sudu nathi unata Aunty hari cute Marina nangi th harima cute eyage podi kale 4tos lassanai ratawal dekaka epadunath e adare hari lassanata ekathu una hamadama sathutin parissamen enna labewa beautiful family adarei 💌🥰💐🇯🇵💕🇱🇰
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ අපි බලාගෙන හිටපු vlog එකක් , ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ ජයවේවා
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Akkage kathawa godak asawen ahuwa. Ahaddi harima pudumai akka kohomada japaneese kenekwa marry karala giye kiyala. Dan oyala godak lassana life ekak gathakaranawa. Happy anniversary akka❤️❤️❤️❤️
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
❤අවංක ආදරේ මහ සයුරෙන් එහා හෝ තිබිය හැකි......ගැලපීම් ම නැත.....ගලපාගෙන ජීවත් විය යුතුය....❤අනූ ආන්ටි ඔයාව හොද ආදර්ශයක්...marina baby you are a wonderful daughter in this world because of your mommy and dad is the best parents in whole world.....Thank u so much anu aunty for advises to us ❤
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy Anniversary Akka & Ayya ❤❤❤ හරිම ලස්සනයි අක්කා 💜🧡💜💙 ආදරෙයි අක්කා 💜🧡💜💙😍😍
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Sweet ana. Congratulations Akkiyo. Oya Harima lucky. Oya wagama oyage hitath lassanai.❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy anniversary both of you🎉❤
Thank you so much 😘
Thank you akki vedio aka dammata mama balagena hitapu vedio aka thamai me best of luck akki oya harima hoda kenek
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy Wedding Annivesary both of you❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank yoh 🌹🥰🥰🥰
අනේ අක්කා ෂෝක් අනේ..ඒ කාලෙත් දැන් වගේම ලස්සනයි...video eka ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Photos ටික ගොඩක් ලස්සනයි අක්කා.මරීනා දෝණි හරිම හුරතල්..හැමදාම ඔය වගේ ලස්සනට පරිස්සමට ඉන්න.දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
💐💐💐Sok akke.harima asawen video aka baluwa.oyage video balana hama dama mata hitenne mamat japan innawa wage.oyalge jivita tawa tawa lassana wenna ona.tawat tawat diyunu wenna labewa! Adrei hama damai.bs❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
Happy anniversary both of u ❤️❤️
😘😘😘😘😘🙏
අක්කා වසනා වන්තයි ❤හැමදාම සතුටින් ඉන්න
♥️♥️♥️♥️🙏🙏
❤❤❤හරිම ලසසනයි අක්කා......සුබ පතනවා..මම....❤❤ඔයාගෙ මෙි ගෙවන ජිවිතෙ...ජේසු පියාගෙ ආශිර්වාදයෙන් තව තවත් ලස්සන වෙන්න ඔින❤❤❤❤🙏🙏🙏
බොහෝම ස්තූතියි 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම ආදරණීයයි ...
මම හැමදාමත් බලන්න ආසයි මේ වීඩියෝ ...
හැමදාමත් ආදරෙන් ඉන්න ...💖💖❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
Little Marina looks like a Japanese Doll😘😘.Happy Anniversary Stay Happy and Bless.!!.❤❤❤
Thank you 🌹🥰🥰🥰
මේ කතාව වෙනස් එකක් උනාට....කන්දක් සේමා ෆිල්ම් එක මතක් උනා.....❤ 🌼
ස්තූතියි හොඳේ 🥰😘♥️😍🙏🙏 ආදරෙයි ♥️♥️♥️