ඔරිජිනල් ආකර්ශන ක්‍රමවේදය (අතිශයින්ම ප්‍රායෝගිකව පුහුණු වන්නන් ට හැර දැනුම එකතු කරන අයට නොවේ)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 304

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna Рік тому +28

    භාවනාව ගැඹූරු දෙයක් ලෙස හදුන්වාදී ඇති මේ සමාජයේ ඉතාම සරලව සහ පහසුවෙන් හිත එක අරමුණකට ගැනිමට ඔබතුමා සිදුකරන මෙහෙය අතිවිශිෂ්ටයි.

  • @chandana6498
    @chandana6498 Рік тому +37

    විශ්වය මැවූ මහා අති දුර්ලභ අපේ කාලයේ ශාස්තෘවරයානන් වහන්සේ ඔබයි

  • @taniyad9309
    @taniyad9309 Рік тому +9

    මනුස්සයෙක්ට දෙන්න පුලුවන් වටිනම තෑග්ග තමයි සර් මේ ලෝබ නැතුව අපි හැමෝටම දෙන්නෙ. බොහොම ස්තූතියි ඒ වෙනුවෙන් ❤🙏🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +12

    මේ මොහොතේ සිතිවිලි රත්තරන් ස්තුතියී 🙏 ❤ 🌹 💐 සර් ඔබට ජීවිතය තුල සතුට සැනසීම ආදරය හා සියලුම යහපත් බලාපොරොත්තු සිතු සැනින් ඉටුවේවා 🙏 අපි තුල වගාකල අස්වැන්න ඔබට නෙලාගැනීමේ වාසනාව ලැබේවා 🙏 ❤ 🌹 💐 සියලුම ශ්‍රාස්ත්‍යුන්වහන්සේලාට නමස්කාර වේවා 🙏 අපි වෙනුවෙන් දේශනා කල ධනාත්මක ධර්මතාවයට.ස්තුතියී 🙏 ❤ 🌹

  • @deepaabeynayake50
    @deepaabeynayake50 Рік тому +10

    ඔබතුමා ව අපට මුනගස්වපු විශ්ව දර්මතාවයට ස්තුති වේවා !

  • @hansikanishshanka567
    @hansikanishshanka567 11 місяців тому +4

    මම මේ මොහොතේ භාවනාව කරා. මට ඇස් පියාගෙන මුලු ශරීරයටම අවධානය දෙන්න පුලුවන්. ඇස් ඇරගෙන ඉන්නත් පුරුදුවෙනවා. ගොඩක් ස්තූතියි සර්! තෙරුවන් සරණයි!🙏

    • @chandana6498
      @chandana6498 11 місяців тому +2

      බලන්න ඔබගේ ජීවිතේ මොනතරම් වෙනස්වෙයිද කියලා මේ මොහොත කියන්නේ විශ්ව කර්ම දෙයක් අදහ ගන්නත් බෑ

    • @hansikanishshanka567
      @hansikanishshanka567 11 місяців тому

      @@chandana6498 ❤

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 11 місяців тому +1

      ❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Рік тому +8

    බුදුන්වහන්සේ දේශනා කළ ලෙසින්ම ඔබ මගේ කල්‍යාණ මීතුරු තුමෝමය..

  • @wasana.8585
    @wasana.8585 Рік тому +10

    දීර්ගායු ලැබේවා👍 නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 🙏🏾🙏🏾🙏🏾.

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 11 місяців тому +3

    ඔබ තුමාට අනේක වරයක් ස්තුතී.🙏🙏🙏

  • @gschandani6063
    @gschandani6063 11 місяців тому +3

    මම ඉන්නේ සෞදි අරාබි යේ ඉඩක් තියෙන වෙලාවට මම මේ වීඩියෝ ගොඩක් බලනවා බාවනා කරනවා විශ්වයේ ආශිර්වාදය සහ ශක්තිය ඔබට ලැබේවා 🙏🙏🙏

  • @anushayasapalitha8927
    @anushayasapalitha8927 Місяць тому

    විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි...🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @subadramanel9830
    @subadramanel9830 11 місяців тому +1

    ස්තුතියි සර්. පැහැදිලිව සියලූ දේ අවබෝධ කර දීම ගැන.

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 місяців тому

    සියලු දෙනාට me ධර්ම අවබෝධ වේවා ❤

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 День тому

    ඔබතුමාට ගොඩක් පින්

  • @samanthishyamalie-fp7jf
    @samanthishyamalie-fp7jf Рік тому +6

    ජිව්තයේ යතාර්තය වටහා ගත්තේ ඔබතුමාගෙන් බොහොම පින්

  • @upulisooriyarachchi6847
    @upulisooriyarachchi6847 Рік тому +3

    හැම විටම සිතට එන සිතුවිලි සහ සිත ක්‍රියා කරන විදිහ නිරායාසයෙන්ම දකිනවා.එය මෙ මොහොතේ ජිවත්විම බව කියා තෙරුනෙ ඔබතුමාගෙ මග පෙන්විමෙන්.🙏 🙏 🙏

  • @learningkids3641
    @learningkids3641 Рік тому +3

    හිතා ගන්නවත් බැරි තරම් වට්නා කරුනු ඉදිරිපත් කරන ඔබ තුමාට බොහෝ පින් සිදුවේවා!!!!

  • @nelumpriyadarshaninelum-hc1zo
    @nelumpriyadarshaninelum-hc1zo 11 місяців тому +1

    බොහොම පින් සර් ලෝබ නැතුව මේ දැනුම බෙදාදෙනවට

  • @upalijayasingha90
    @upalijayasingha90 Рік тому +4

    ගොඩක් ජිවිතේ හැදුනා ඹබ තුමාගේ දේසන අහල

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw Рік тому +3

    ඔබ මුනගෙසීම වාසනාව 👍විශ්වමාතාවට ස්තුතිය 🙏🙏🙏

  • @TheSindupama
    @TheSindupama Рік тому +2

    භාවනා කිරීමට කැමති උනත් හිතේ ලොකු කලබලයක්..නොදැනුවත්කම ක් තිබුනා...හරිම පැහැදිලි මේ කිව්ව දේ..ඔබ තුමාට ගොඩක් පින්..🙏
    බුදුසරණ යි!!!

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Рік тому +3

    පැහැදිලි,පිරිසිදු,මෙම දැනුවත් කිරීමෙන් ලද සතුට නිසා සැකතැන් ඉබේම අහෝසි වීමි.ස්තූතියි, සර්, තෙරුවන් සරණින් සුවපත් වේවා, දීර්ඝායු වේවා.

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 Рік тому +2

    බොහෝම pin සිදු weva ඔබට .aausha බොහෝ weva tunuruwane sarani .morin perera .

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому

    සර් ගේ වැඩ සටහන් වලට සහභාගී විමට මට අවශ්‍ය යි මට කාරැණිකව පහදා දෙන්න මම වයසක අම්මා කෙනෙක් දෙසනා අහද්දි මොකක්ද සිතට සොයන්න සිතෙන වාර ජිවිතය අභියෝග හමුවේ මුහුණ දි සියලු දෙයට සතුටින් පිලිතුරු සොයා ගැනීමට හැකි විය නමුත් භාවනා ව කිසිවක් දන්නේ නැහැ මම කැමතියි භාවනාව පිලිබඳ තොරතුරු දැනුම ලබා ගැනීමට ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Рік тому

    ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා.අපිව හරි මග යවනවාට..🙏🙏🙏🙏🙏🙏

  • @chandana6498
    @chandana6498 3 місяці тому

    ඔබතුමා නම් පිස්සුවක් ,,,මේ දේ ඔබතුමා ප්‍රායෝගිකව හොයාගත්තේ කොහොමද ගුරුදේවයානන් වහන්ස මේ කවුරු කොහොම කිඋවත් මොන භාවනා වැඩසටහනක් බැලුවත් මේ තරම් සරල පැහැදිලි කිරීමක් ,,,ඒවගේම ප්‍රතිපලය ආශ්චර්යය ක්

  • @SanjuDilhami
    @SanjuDilhami Рік тому +4

    ඔබතුමාට..තෙරුවන්..සරණයි ..දිර්ගායුස..ලැබේවා

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 5 місяців тому

    සිහිය සැබැවින්ම මාව සිහියට පත්කලා මෙය නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 11 місяців тому

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ🙏🌸🙏

  • @thanujagunasekara3507
    @thanujagunasekara3507 Рік тому +2

    sir dakkama satutui....දීර්ගායුෂ ඔබට

  • @csthelast5445
    @csthelast5445 Рік тому +4

    ඇත්තටම සර් ඒ තුන්දෙනම මම. ❤❤❤

  • @prasadmanjuon367
    @prasadmanjuon367 Рік тому +1

    ස්තූතියි ඔබතුමාට 💯🧘🙏💛🙏💛🙏

  • @nuranisilva6186
    @nuranisilva6186 Рік тому +1

    ❤🎉 ස්තුති නුවන් මහත්තයා 🙏

  • @tissabandara3778
    @tissabandara3778 Рік тому +2

    Hita ekaga karagena jeewite hada ganna oba tumata godak pin🙏🙏🙏🙏🙏❤️

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 2 місяці тому

    Bohoma pin obathumata🙏💐

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 9 місяців тому

    මමත් මේ මොහොතේ මේ භාවනාව කරා ඇත්තටම සතුටුයි දවස් දෙක තුනක් යනකොට භාවනාව පටන් ගන්නකොටම මුළු ශරීරයම මේ විදිහට වෙනස් දැනෙනවා ස්තුතියි❤

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 9 місяців тому

    මම හොයපු දේ ලැබුනා ඔබ තුමා ටත් විශ්ව යටත් ස්තූතියි

  • @nadeeshamaduwanthi2230
    @nadeeshamaduwanthi2230 5 місяців тому

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ❤🦋🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Рік тому

    දරුවන් තිදෙනා ❤️❤️❤️

  • @tharanganishanthi6253
    @tharanganishanthi6253 Рік тому +1

    බොහොම ස්තුතියි සර්. ඔබ තුමාට බොහොම පින්.🙏🙏🙏මේ මොහොත ගැන කියලා දුන්නාට. .ඔබ තුමා විශ්වයෙන් ලැබුනු උතුම් තෑග්ගකි.

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Рік тому

    අම්මා
    තාත්තා
    මගේ දුව

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 Рік тому +1

    බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 ඔබතුමා ට දීඝායුවේවා 🙏 ❤

  • @SarojaniNew
    @SarojaniNew Рік тому +3

    🙏🙏 බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому +2

    ස්තුති යි ඔබ තුමා ට .🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому

    Jayawewa Brother 🎉!!. Jayawewa Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👏👍🥳💝😌

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому

    🌹ස්තුතියි සර් නිරෝගී සම්පත්තිය ලැබේවා ♥️♥️🌹🌹🌹

  • @rangikahalpage7773
    @rangikahalpage7773 Рік тому +1

    බොහොම පැහැදිලියි, සරලයි. ඔබතුමන්ට බොහොමත්ම පිං සිදු වෙත්වා 🙏🙏🙏❤️❤️❤️

  • @indikakumara7244
    @indikakumara7244 Рік тому +1

    Mama ❤❤❤daruwo dennai mamai.

  • @damayanthiwickramasinghe2671
    @damayanthiwickramasinghe2671 Рік тому +2

    බොහොම ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤❤❤

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y Рік тому

    Namobudday thanks thanks thanks sithuthithi sithuthithi sithuthithi

  • @prageethweththasinghe7703
    @prageethweththasinghe7703 Рік тому +2

    ස්තූතියි ඔබ තුමාට

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n Рік тому

    ඔබ ඉතා දාක්ස ගුරු වරයෙක් ඔබ ට පින්

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari Рік тому +1

    ගොඩක් ස්තුතියි සර්..ගොඩක් පින්..🙏🙏 හරිම ගුරුතුමා ඔබයි..මේ මඟ පෙන්වීම විශ්වයේ ආශිර්වාදයක් මයි..තෙරුවන් සරනයි සර් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏

  • @RuwanIndika-n2z
    @RuwanIndika-n2z 11 місяців тому

    ඇත්තටම මාවමතක් උනෙමනෑ දරුවන් සහ බිරිඳ විතරයි මතක්උනෙ

  • @අයේශිකා
    @අයේශිකා Рік тому +1

    🙏🙏🙏 මාරයි සර්

  • @monishaerandi9358
    @monishaerandi9358 Рік тому +1

    එදිනෙදා කටයුතු සමග සිහිය පවත්නා විදිහ කරුනාකරලා පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි

  • @sumudutps
    @sumudutps Рік тому

    යහපතක්ම වේවා ❤❤

  • @samanpriyantha9458
    @samanpriyantha9458 Рік тому +1

    බොහොම ස්තුතිය සර්

  • @ruvinikarodrigo5018
    @ruvinikarodrigo5018 Рік тому

    ස්තුතියි සර්. සර් කියලා දෙන මාර්ගය හරිම පැහැදිලියි. භාවනා පුහුණුවේ අවස්ථා පැහැදිලියි. සුවපත් වේවා🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому

    දැනට බොහොම ස්තුතියි ඔබ තුමාට යහපතක් වෙවා

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Рік тому

    ඔබ තුමාට පින් තෙරුවන් සරණයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 8 місяців тому

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤

  • @nimalimenike6726
    @nimalimenike6726 Рік тому +2

    Mamai mage duwai puthai

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 Рік тому

    මේ පලවෙනියට දෙවෙනියටත් තුන් වෙනියටත් අදරෙ මට ❤මන් ගොහක් අදරෙයි ❤❤❤ මේවගෙ සර් කෙනෙක් මුන ගඇස්සුනු එක විස්ව මතාවට අනෙක් වාරයක් ස්තුතියි අපි මොනවද මෙච්චර් කල් දැනන් හිටියෙ කියල හිතෙනව විස්වයට ස්ස්ස්🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +2

    Thank you very much sir, this is a very advance and clear explanation of meditation. 🙏🙏🙏🙏🙏🙏

  • @ravindakumara1562
    @ravindakumara1562 4 місяці тому

    Good

  • @chathurikapolduwage.1
    @chathurikapolduwage.1 Рік тому

    Ane sir harima pehedili. Sirta godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udenidewappriya4048
    @udenidewappriya4048 9 місяців тому

    ස්තූතියි සර් ❤❤❤

  • @adocreation3857
    @adocreation3857 Рік тому

    මුළු විශ්වයටම

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk Рік тому +2

    Sirge wadasatahankata ennama one theruwan saranai sir

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 Рік тому

    ස්තුතිය පුතේ . හොදටම තේරුනා😂

  • @ovindihimaya
    @ovindihimaya Рік тому

    Nuwan sir bohoma bohoma bohoma pin dan thamai jivwsth wenwa kiyala danne sir Chirac kalyan duwath wewa sir goda gihin apiwath aran yan me margayta sirt kiyanna wachanayak naha sir gana ikmanin sir balaporonthuwa ista wewa mamath sir ge pare yanna uparinnma viriya wadanwa theruwan saranai suwapath wewa

  • @tharangathilini7866
    @tharangathilini7866 Рік тому

    Godak pin..godak ස්තුතියි sir...

  • @Priyadarshani_ab
    @Priyadarshani_ab Рік тому

    ❤❤ bohoma sthuthi sir mee karana pahadili kiriim walata

  • @sriyaniramya2033
    @sriyaniramya2033 Рік тому

    ස්තූති කිරීමට වචන නැත සාදූ සාදූ

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 Рік тому

    බෝහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏❤

  • @Samurdhi123
    @Samurdhi123 2 місяці тому

    මම අද තමයි මෙය ඇහැව්වා. වර්තමාන යේ සමිබන්ධ වෙන්න විධියක් කියන්න. ස්තුතිය.

    • @nuwanRajapakshashortvideos
      @nuwanRajapakshashortvideos  2 місяці тому

      @@Samurdhi123 ප්ලේ ලිස් ට්ටි එකට යන්න චැනල් එකේ..සිරුර යි ඔයයි කියලා විඩීයෝ පෙළක් ඇති.. ඒක අහන්න.. විඩීයෝ දෙකක් වගේ

  • @sepalikafernando2190
    @sepalikafernando2190 Рік тому

    Obathumata godak pin

  • @මින්සිත්රූ

    සිතෙ තියෙන ගැටයක් ලෙහනවා වගෙයි කියන දෙවල් ලියන දේවල් හොඳින් දැනෙන වා ස්තුතියි ඔබට පිං

  • @dilamkumara6759
    @dilamkumara6759 Рік тому

    Mama❤
    Putha❤
    Swabhadahama❤

  • @patriciaabey9825
    @patriciaabey9825 Рік тому

    Life aka puduma sanasemk obatumage keyadena athanasius dawal Thank you very much God bless you 🙏 great 🙏 👍 ❤

  • @nadeesha-mk7bc
    @nadeesha-mk7bc Рік тому

    Bohoma sthuthi sir

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 8 місяців тому

    සර් මට දරුවන් මතක් වුනා නමුත් එ සමගම මටත් ආදරය කරන්න ඕනෑ කියලා මතක් වුනා ♥️🙏🙏🙏🌻

  • @KristanG2007
    @KristanG2007 Рік тому

    Godak sthuothi aiye godak pin ❤❤

  • @samanthiherath7139
    @samanthiherath7139 Рік тому

    ගොඩක් ස්තුතියි සර්..

  • @geethagovinna9981
    @geethagovinna9981 Рік тому +1

    ශුන්‍යතශුන්‍යතාතාබාවනා ව කරන කොට...මගේ ශරීරයේ ඇතුලෙ නොයෙක් දේවල් වෙනව...මට දැනෙන්ව. යටි බඩේ සිට හිස් මුදුන දක්වා ....

  • @anu-yl2gn
    @anu-yl2gn Рік тому

    ස්තූතියි 🙏

  • @NadeeJ
    @NadeeJ Рік тому

    sthuthi obat.

  • @sampath5050
    @sampath5050 Рік тому

    ස්තූතියි සර්

  • @chathurikakatipe6662
    @chathurikakatipe6662 Рік тому

    ස්තුතියි සර් 🙏

  • @shyamalijeewanthi6575
    @shyamalijeewanthi6575 Рік тому

    Thank you sir.❤

  • @ChandaniNilaweera-yi1nf
    @ChandaniNilaweera-yi1nf Рік тому

    Aiiya

  • @lakminirodrigo2992
    @lakminirodrigo2992 Рік тому

    obathuma uthum niwanin sanasewa

  • @vegitera8862
    @vegitera8862 Рік тому

    Totally correct.

  • @sujithsamarathunga3221
    @sujithsamarathunga3221 11 місяців тому

    Wadagathma kotasak keyala dunnata godak stuteiy

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 Рік тому

    Thank you 🙏

  • @hemamalidesilva6974
    @hemamalidesilva6974 Рік тому

    Thank you sir

  • @indranimalkanthi7688
    @indranimalkanthi7688 3 місяці тому

    ❤ පින් දෙන්න වචන නැ පුතේ

  • @duleekanawojani2836
    @duleekanawojani2836 11 місяців тому

    Tnx sir

  • @dilamkumara6759
    @dilamkumara6759 Рік тому

    ❤❤❤❤❤thnqq sir