Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මහා රාවණයන් ගැන කතා කරන හෙළයේ සියලු දෙනාම එකට එකතු වෙන තැන 🔺 කුමේරා තනි තනි කෝටු උන් එක එක කඩනකොට අපි ඒවා මිටි බැන්දා ....රිදෙන වුන් නාවට දැනෙන වුන් පණ දෙන්න ඉන්නවා මහා රාවණට 🙏ප්‍රතික්ෂේප කරන,ගරහන,ඔරවන,කුණු හරප කියන ඔබ හැමෝටම මෙත් වඩන්න අපිට පුළුවන් මොකද අපි හැමෝම මහා රාවණයන්ගේ බෝධිසත්ව මඟ යන නිසා ....🔺 හෙළයේ මහා රාවණ මංගල්‍ය - කුමේරා 🙏🟡 ඔක්තෝම්බර් 21📍 හොරණ ,පැපොල්ගහාකන්ඳ වෙනිවැල්පිටිය පොදු ක්රීඩාංගනයේදීඉන්දියාවට දුසේරා - අපිට කුමේරා 🔺📞 සංවිධායක මණ්ඩලය +94 71 900 7172හෙළයට අඬහැරය Dhanush Vlogs SL ▶
හෙළයේ පිනට පහළවූ අභීත දියණියක්, ඔබතුමියගේ දැනුම අති විශිෂ්ටයි 🙏💖🌹
ඔබ වැනි උතුම් දු පුතුන් තව තවත් සිංහල බෞද්ධ යන් අතරින් ජනිත වේවා උතුම් රාවණ පරපුර අවදි කරන්නට මේ තුලින් හැකි වේවාඋතුම් ශ්‍රී මහා රාවණයනි මේ ඔබවහන්සේගේ දේශයට සහ ඔබ වහන්සේටගේ දරැවන්ට ඔබ වහන්සේව අවැසිම කාලයයි වඩිනු මැන නොපමාව 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻
හෙළ දිපයට ජය උපන් නුපන් හෙළ ජානවලට ජය. දුසේරා පරදා කුමේරා බලගන්වමු ඔබතුමියට විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා !!!
ඇත්තටම හරිම අභීතයි ජය වේවා 🌼🌼🌼 මගේ මව් බිමට🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ තුමියට 🙏💕අපි සැම වෙනුවෙන් අපේ යට ගිය ඉතිහාසය නැවත නගා සිටවීමටත්,පෙරට විත් කතා කල ඔබ තුමියට ස්තූතියි..රාවණා ශක්තිය අප රට තුල නැවත නගා සිටවීමට ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා💕 🙏🙏🙏💕🇱🇰🇱🇰🇱🇰💞
මේවා අහන්න අපි කොයි තරම් පින් කරලා තියෙනවද .ඔබතුමියට ගොඩාක් පින්.ඔබතුමිය අතීතයෙන් පැමිණි කෙනෙක්.මේ දැනුමත් එක්ක පුරාවිද්‍යාවේ අය මොන තරම් ලැජ්ජ වියයුතු ද.රාවණා කියලා සතෙක්වත් නැහැ කියපු බලධරයෝ හිටියේ පුරාවිද්‍යාවේ.හිතාමතාම යට ගහන කුමන්ත්‍රණකාරීව තොරතුරු වසන් කරන ද්‍රෝහීන්ට මේ අදහස් හොඳ කණේ පාරක්.
ධනුෂ් ලොග් ගැන හරිම ආදරයක් හිතෙනව මෙවැනි කාන්තාරත්නයන් ජනතාව ට හදුන්වා දීම ගැන
ඔබතුමිය අපේහෙල ඉතිහාසය මතුකරගන්න ගත්ත උත්සහයට පුතේ අපිනුබව දකින්නේ නුබත් අපේරටේ රජිනක් විදියට.පුතාටතෙරුවන් සරනයි.
ආයුබෝවන් .. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු මවුණි. ඔබ තුමියගේ සුවිශේෂ හැකියාවන් හා සොබාදම විසින් මේ තොරතුරු ඔබ හරහා ලොවට හෙලිකරන අයුරු නම් බොහෝ වටිනේය... බටහිරක් අල්ලගෙන මේ නටන බහුරූ කෝලම කිසිදු ඵලක් නැති බව අනේ මේ දේවල් අසා වත් ලක් පොළවේ ඇත්තන්ට වැටහේවා.. ශ්‍රේෂ්ඨ රාවණා රජු ඇතුලු සිව් හෙළයින්ගෙ විස්මිත දෑ සියලු දෙනාට වටිනකමින් දැනේවා... සිව් හෙළය අවදිවේවා... ගුරු මවුනි ඔබට බොහෝ පිං අයිති වේවා... සියලු දෙනාට තෙරුවන් සරණයි...
ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි 🙏❤ ජය ජය වේවා කුමේරා රාවන ස්තුතියි 🙏❤ mother universe
ලංකාව වටේ චාරිකා සංවිධානය කරන්න කෝ .............. රාවණා සංවිධානය කියල අපිත් එකතු වෙන්න කැමති 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
කුමේරා..උතුම් ..උත්සවය සාර්ථක වේවා
අපේ වැලලිගිය ඉතිහාසය, නැවත ඔප්නැංවීමට කටයුතු කරන ඔබ සැමට ස්තූතියි.නැවත මෙරට රාවණා යුගයක් බිහිකිරීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
තෙරැවන් සරනයි දියනියනේ... හෙල දියනියන්ගේ අබීත සීහ නාදය ❤️❤️
මගේ හෙළ භූමිය ගැන රාවණ ඉතිහාසය ගැන හරිම ආඩම්බර යි
මෙන්න අපේ දුවෙක්.....
රාවණා අප්පච්චිගේ ඇල්ම බැල්ම අපගේ මාතෘ භූමියට ලැබේවා
ඒ ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබ සැමට ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියගේ පැහැදිලි කිරිම අති විශිෂ්ට යි❤❤❤❤❤❤❤❤❤❤
අපි විදේශ ගතව ඉන්නේ . ධනුශ් ලොග් හරහා මේ උත්සවය දැකගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් මේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! 🙏
Oya gena harima ආඩම්බරයක් දැනෙන්නේ .❤ mt asai ape රාවණා appachci gena soyanne..Dansh oya dane හැම වැඩසටහනක්ම ගොඩක් ගෞරවයක් ..theruwan saranai ඔබ දෙදෙනා ta
කෙසේ හෝ වේවා අපේ රාවණා ඉතිහාසය ඉක්මනින් සොයා ගැනීමට හැකි වේවා තෙරුවන් සරණයි
කාලකන්නි පරයන් පන්නා අපේ ඉතිහාසය අපිම ගොඩ නැගීමට නැගිටිමු හෙලයිනී. 🦾🦿
ලෙයට සහ ලයට තදින්ම දැනෙනවා..... ඔබ තුමියට ගොඩක් පින්......
ඔබතුමිය හෙළ රැජිණකි. රාවණා.... මහ රාවණා.....ඕම් ජය ශ්‍රි.....සිව් හෙළයට ජය!!!ජය ශ්‍රි සිව් හෙලේ ❤❤දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට
ජය ජය වේවා
ඔබ තුමිය සියත TV එකේ රාවණා වැඩසටහන කරනකොටත් හරිම ආසයි අහගන ඉන්න .හරිම දක්ෂයි ඉතිහාසය ගැන තියන දැනුම අති විශාලයි .ඔබට සහ ධනුෂ් ජය වෙවා තෙරුවන් සරණයි ❤❤❤ හරිම ආදරේයි .
අති විශිෂ්ටයි එතුමියගේ පැහැදිලි කිරීම ..රටට සම්පත්..❤❤ විශ්ව ආශිර්වාදය ලැබේවා සියලු ම දෙනාට..
ආඩම්බරයි ඔබතුමිය ගැන ..තෙරුවන් සරණයි !!!
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන
හරිම සතුටුයි අදුන ගැනීමට මැනිය🌸ස්තුති එ දැනුවත් කිරීමට 🙏💖
ඔබ.තුමියට.තෙරුවන් සරණයි ❤❤❤❤❤සියලු.දෙවි.පිහිට යි
මේ බෞද්ධ භූමියට හෙළයන්ගේ ශක්තිය ඕන වෙලාවයි දැන්ඔබතුමියට සියලු ශක්තිය ලැබේවා මේ භූමිය වෙනුවෙන්ඉදිරිපත්වීම ගැනමේ බෞද්ධ දේශය ආරක්ෂා කිරීමට අපි හැමගේම යුතුකමක් . ඔබතුමියට සියලු ශක්තිය ලැබේවා
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
මහා රාවනාවන් මගේ මවුබිම රැකදේවා සිවුහෙලයේ හෙලවන් වන අපගේ පරම පැතැම රටට දැයට ආදරනිය රජෙක් පැමිනිමයි 🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම ඔබතුමියගේ පැහැදිලි කිරිම අති විශිෂ්ට යි
තෙරුවන් සරණයි ඔබතුමියට
මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි හෙළ දේශයට ජය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජය වේවා ❤️
වසර 5000කට පසු මහා රාවණ නිසා වෙන්න යන දේ |රාවණ ඉතිහාසය පර්යේෂණ කල නීතිඥවරිය ප්‍රථම වතාවට හෙළිකරන රහස 👇👇👇👇ua-cam.com/video/v7FhFCUT3mE/v-deo.html
දනුස් අයියේ ඔයාට කවදාවත් ඔහොම කතිකත්වයක් දැකලා නැතුව ඇත මාර විදියට හිතට වදිනවා
හෙල කාන්තාවන්ට ඔබතුමිය ම්ණිකිරුළක් හෙලයට ආශිර්වාදයක් ජය වේවා කුමේරාවට හෙලයට ජයවේවා මහාහෙල රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා !!!🙏🙏🙏
භාෂාව ත් ආගමත් එක්ක අපි හෙලයෝ බෙදිල ඉන්නේ. එම නිසා ජාති බේද ආගම් බෙද අත් හැර ල සියළුම ශ්‍රීලංක හෙලයන් සමගී වෙලා අපේ රාවණ ඉතිහාසය රැක ගැනීමට එක් වන්න.
එ වැඩසටහන live හරි ඔයාගෙ chanelඑකෙන් හරි දෙන්න පුළුවන්ද ධනුෂ්
හෙළ දෙරණ ජය ජයතු ජයමංගලානි..
ගැම්මක් එනවා ලේ දාතුව කක්කියනවා මේ රාවණ දේශය හෙළ ජය සහොදරයා .................
ජයෙන් ජයම වේවා
ඔබ තුමිය ඉතිහාසය ගවෙශනය කර ලබා ගන්නා ඔය දනුම් සම්භ්හාරය මෙ රටේ දරුවන් ට දෙන්න වඩ පිලිවෙලක් සකස් කරන්න පුළුවන් නම් මහා කුසලයක් අත් වෙයි ඔබ තුමියට. තුනුරුවන් සරන ලෙබේවා .
Theruwan saranai ඔබ thumiyata 💟dergayusa ලැබේවා 🙏🙏🙏🙏.රාවණා රජුන් ge ශක්තිය ලැබේවා .🙏🙏🙏
ඔබ වැනි දියනියන් ලක්මවට ඇවැසිම මොහොතයි.සියලු ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටු වේවා🙏🙏🙏
විශිෂ්ටයි මැතිනියනි හරිම ගැම්මක් මට කෙනෙකුගේ මුවින් පිටවීම ගැන ඉතා ආඩම්බරයි
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන දිනක් උදාවේවා !!!දොරින් දොරට හසරැලි රැලි නංවන දිනක් උදාවේවා !!!🌹🌹
ඔබතුමියට බොහොම ස්තුතියි තිලක් කන්දෙගමමහතාත් පුරා විද්යාගවෙිෂකජයරත්න පතිර ආරචිචි මහතාත් මෙම උත්සවය අමතාවි කියා අප විශ්වාස කරනවා
🙏🙏🙏Obathumiya Nirogi Wewa! Suwapathweva! Deergauwewa!!! Ravana Shakthiyath , Kumera shakthiyath Siri deshaya thula Pathirewa .
මගේ.රටට සෙතක් ම.වේවා රාවනා මහා.රාවනා යලිත් එනුමහා.රාවනා
සහබාගි වීමට නොහැකි උනනත් හදවතින්ම රාවණා අපේ සගවපු ඉතිහාසය ගැන උනන්දුවෙන් හොයන කකියන ලේ ඇත්තියක් මං ...තිස්සමහාරාම සිට
කුමේරා වැඩ සටහන.සල්වප්රකාරයෙන්ම සාර්තක වේවා"🙏🙏
අපිට එන්න දුර නිසා ඒ වැඩ සටහනත් මේ වගේ ඉදිරිපත් කරන්න
❤❤❤🎉great history reviews. Keep up the amazing updates ❤❤❤❤
කුමේරා...🙏🙏🙏🙏🙏🙏🙏
හෙළයන්ට ජය වේවා....තෙරුවන් සරණයි ඔබ තුමියට.
අපිට ඔය උත්සවය වෙනුවෙන් නිවසේ සිට කුමක් හෝ කල නොහැකිද?Plz reply කරන්න
සත්‍ය ජය ධරණී
හෙලයේ පිනට පහල උන ඔබතුමියට දීර්ගායුස ලැබේවා ❤️❤️
ඔබට ජයවේවා
බොහොම ස්තූතියි ඔබතුමියට
ape rata Goda ganda me Dara na uthsahaya sarthaka wewa.budusaranai rawana appachchige pihitai
මෙවන් පැදිලිකිරිම් බොහෝඅවස්සිය නිසා නැවත වරක් ඒතුමිය සම්බන්ද කරගන්න ඇත්තටඔයා ලොකු මෙහෙවරක් කරන්නේලක් මැනිගේ ආසිර්වාදය ලැබේවා
කුමේරාව බලමහිමයෙන් සිරිලක උපන් සියලුම රාවණා බලහිමි දූපුතුන් සියලුම දෙනාට කුමේරාහිදී ශක්තිය.දෛර්ය.ජවය.බලය ආශිර්වාදය නිරතුරුවම ලැබේවා උතුම්වු කුමේරාවෙන් සිව්හෙළයට අභිමානයෙන් ජයමවේවා🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🤗❤️
හෙඇයන්ට රාවණා අප්පච්චිගේ පිහිටයි ❤️❤️🙏🙏🙏❤️❤️🙏❤️❤️❤️
හෙලයට ජයවේවා
ස්තුතියි ❤❤❤❤
ස්තූතියී
ඔබ තුමිය ට ඉස්තුති කරන්න වචන නෑ
රාවණා ශකතිය අවදිිවේවා🙏🙏🙏
රාවණා යුගයක් නැවත මේ ලක් දේරනේ පහල වේවා
ආසිර්වාද වේවා
තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා.
Niyamai 🙏🙏🙏👍👍👍🙋🙋🙋🙋🙋
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
Budusaranai
We love your ideas and thank you very much
Budusaranai Oyala 2 mahrawana davi pi tai❤heladipayata
රාවණා ශක්තිය නැවත උද්දීපනය වේවා 🙏🙏🙏
අති විශේෂ කාන්තාවක් ඔබ තුමිය අපි රට වෙනුවෙන් කැපවෙමු අවදිවන්න සිංහල ඉන් එකතු වන්න මෙතුමන්ලට අනාගතය ජය ගනිමු රාවණා රජුට පිංපිංපිංසාදූ අවදි වන්න
🙏🙏🙏🙏🙏 ❤❤❤❤ ජයවෙවා!! අයුශබොහෝවෙවා!🙏🙏🙏🙏
මහා රවණ් රජුන්ට මගේ නමස්කාර 🙏🙏🙏
රාවණාට ජය 🙏
හෙළයින්ට ජය වේවා 🙏🙏
ජය වේවා 👍දීර්ඝායුෂ ලැබේවා
Teruwa saranai
මමත් පිං කර ඇත මෙවැනි දේ ඇසීමට
Thanks! ❤🙏🙏🙏
ආශිර්වාදය ❤
අපට මෙතුමියගේ පොත 📚 ගන්නේ කොහෙද තියෙන්න . මම ගුණ්සේන එකෙත් බැලුවා දන්න කෙනෙක් කියන්න පුළුවන් ද
මෙතුමියගේ බොහෝ දේශන අසා තිබෙනවා..සියත TV හි රාවණා වැඩ සටහන තුලින්. අති දක්ෂ, සහ යුගයේ පිනට පහල වූ මෙතුමියට ආයුෂ බොහෝ වේවා. Dhanush viogs...අධිපති ඇතුලු කාර්ය මණ්ඩලයටත්...මේ කරන ජාතික මෙහෙවරට ප්‍රණාමය සහ සැමට ආයුෂ බොහෝ වේවා.
Siyalla yahapath wewa
හෙළයන්ට ජයවේවා 🙏🙏
තෙරැවණ් සරණයි
මහා රාවණයන් ගැන කතා කරන හෙළයේ සියලු දෙනාම එකට එකතු වෙන තැන 🔺 කුමේරා
තනි තනි කෝටු උන් එක එක කඩනකොට
අපි ඒවා මිටි බැන්දා ....
රිදෙන වුන් නාවට දැනෙන වුන් පණ දෙන්න ඉන්නවා
මහා රාවණට 🙏
ප්‍රතික්ෂේප කරන,ගරහන,ඔරවන,කුණු හරප කියන
ඔබ හැමෝටම මෙත් වඩන්න අපිට පුළුවන්
මොකද අපි හැමෝම මහා රාවණයන්ගේ බෝධිසත්ව මඟ යන නිසා ....
🔺 හෙළයේ මහා රාවණ මංගල්‍ය - කුමේරා 🙏
🟡 ඔක්තෝම්බර් 21
📍 හොරණ ,පැපොල්ගහාකන්ඳ වෙනිවැල්පිටිය පොදු ක්‍රීඩාංගනයේදී
ඉන්දියාවට දුසේරා - අපිට කුමේරා 🔺
📞 සංවිධායක මණ්ඩලය +94 71 900 7172
හෙළයට අඬහැරය Dhanush Vlogs SL ▶
හෙළයේ පිනට පහළවූ අභීත දියණියක්, ඔබතුමියගේ දැනුම අති විශිෂ්ටයි 🙏💖🌹
ඔබ වැනි උතුම් දු පුතුන් තව තවත් සිංහල බෞද්ධ යන් අතරින් ජනිත
වේවා
උතුම් රාවණ පරපුර
අවදි කරන්නට
මේ තුලින් හැකි වේවා
උතුම් ශ්‍රී මහා රාවණයනි මේ ඔබවහන්සේගේ දේශයට සහ ඔබ වහන්සේටගේ දරැවන්ට ඔබ වහන්සේව අවැසිම කාලයයි
වඩිනු මැන නොපමාව
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻
හෙළ දිපයට ජය උපන් නුපන් හෙළ ජානවලට ජය. දුසේරා පරදා කුමේරා බලගන්වමු ඔබතුමියට විශ්ව ශක්තිය රැකවරනයම ලැබේවා !!!
ඇත්තටම හරිම අභීතයි ජය වේවා 🌼🌼🌼 මගේ මව් බිමට🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ තුමියට 🙏💕අපි සැම වෙනුවෙන්
අපේ යට ගිය ඉතිහාසය නැවත නගා සිටවීමටත්,පෙරට විත් කතා කල ඔබ තුමියට ස්තූතියි..
රාවණා ශක්තිය අප රට තුල නැවත නගා සිටවීමට ඔබ සියලූම දෙනාට ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා💕 🙏🙏🙏💕🇱🇰🇱🇰🇱🇰💞
මේවා අහන්න අපි කොයි තරම් පින් කරලා තියෙනවද .ඔබතුමියට ගොඩාක් පින්.ඔබතුමිය අතීතයෙන් පැමිණි කෙනෙක්.මේ දැනුමත් එක්ක පුරාවිද්‍යාවේ අය මොන තරම් ලැජ්ජ වියයුතු ද.රාවණා කියලා සතෙක්වත් නැහැ කියපු බලධරයෝ හිටියේ පුරාවිද්‍යාවේ.හිතාමතාම යට ගහන කුමන්ත්‍රණකාරීව තොරතුරු වසන් කරන ද්‍රෝහීන්ට මේ අදහස් හොඳ කණේ පාරක්.
ධනුෂ් ලොග් ගැන හරිම ආදරයක් හිතෙනව මෙවැනි කාන්තාරත්නයන් ජනතාව ට හදුන්වා දීම ගැන
ඔබතුමිය අපේහෙල ඉතිහාසය මතුකරගන්න ගත්ත උත්සහයට පුතේ අපිනුබව දකින්නේ නුබත් අපේරටේ රජිනක් විදියට.පුතාටතෙරුවන් සරනයි.
ආයුබෝවන් .. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු මවුණි. ඔබ තුමියගේ සුවිශේෂ හැකියාවන් හා සොබාදම විසින් මේ තොරතුරු ඔබ හරහා ලොවට හෙලිකරන අයුරු නම් බොහෝ වටිනේය... බටහිරක් අල්ලගෙන මේ නටන බහුරූ කෝලම කිසිදු ඵලක් නැති බව අනේ මේ දේවල් අසා වත් ලක් පොළවේ ඇත්තන්ට වැටහේවා.. ශ්‍රේෂ්ඨ රාවණා රජු ඇතුලු සිව් හෙළයින්ගෙ විස්මිත දෑ සියලු දෙනාට වටිනකමින් දැනේවා... සිව් හෙළය අවදිවේවා... ගුරු මවුනි ඔබට බොහෝ පිං අයිති වේවා... සියලු දෙනාට තෙරුවන් සරණයි...
ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි 🙏❤ ජය ජය වේවා කුමේරා රාවන ස්තුතියි 🙏❤ mother universe
ලංකාව වටේ චාරිකා සංවිධානය කරන්න කෝ .............. රාවණා සංවිධානය කියල අපිත් එකතු වෙන්න කැමති 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
කුමේරා..උතුම් ..උත්සවය සාර්ථක වේවා
අපේ වැලලිගිය ඉතිහාසය, නැවත ඔප්නැංවීමට කටයුතු කරන ඔබ සැමට ස්තූතියි.නැවත මෙරට රාවණා යුගයක් බිහිකිරීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
තෙරැවන් සරනයි දියනියනේ... හෙල දියනියන්ගේ අබීත සීහ නාදය ❤️❤️
මගේ හෙළ භූමිය ගැන රාවණ ඉතිහාසය ගැන හරිම ආඩම්බර යි
මෙන්න අපේ දුවෙක්.....
රාවණා අප්පච්චිගේ ඇල්ම බැල්ම අපගේ මාතෘ භූමියට ලැබේවා
ඒ ශ්‍රී රාවණායන් හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! ඒ වෙනුවෙන් කටයුතු කරන ඔබ සැමට ගොඩාක් පිං .❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමියගේ පැහැදිලි කිරිම අති විශිෂ්ට යි
❤❤❤❤❤❤❤❤❤❤
අපි විදේශ ගතව ඉන්නේ . ධනුශ් ලොග් හරහා මේ උත්සවය දැකගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
විශ්වයේ අපරිමිත ශක්තියේ බලයෙන් මේ උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! 🙏
Oya gena harima ආඩම්බරයක් දැනෙන්නේ .❤ mt asai ape රාවණා appachci gena soyanne..Dansh oya dane හැම වැඩසටහනක්ම ගොඩක් ගෞරවයක් ..theruwan saranai ඔබ දෙදෙනා ta
කෙසේ හෝ වේවා අපේ රාවණා ඉතිහාසය ඉක්මනින් සොයා ගැනීමට හැකි වේවා තෙරුවන් සරණයි
කාලකන්නි පරයන් පන්නා අපේ ඉතිහාසය අපිම ගොඩ නැගීමට නැගිටිමු හෙලයිනී. 🦾🦿
ලෙයට සහ ලයට තදින්ම දැනෙනවා..... ඔබ තුමියට ගොඩක් පින්......
ඔබතුමිය හෙළ රැජිණකි.
රාවණා.... මහ රාවණා.....
ඕම් ජය ශ්‍රි.....
සිව් හෙළයට ජය!!!
ජය ශ්‍රි සිව් හෙලේ ❤❤
දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට
ජය ජය වේවා
ඔබ තුමිය සියත TV එකේ රාවණා වැඩසටහන කරනකොටත් හරිම ආසයි අහගන ඉන්න .හරිම දක්ෂයි ඉතිහාසය ගැන තියන දැනුම අති විශාලයි .ඔබට සහ ධනුෂ් ජය වෙවා තෙරුවන් සරණයි ❤❤❤ හරිම ආදරේයි .
අති විශිෂ්ටයි එතුමියගේ පැහැදිලි කිරීම ..රටට සම්පත්..❤❤ විශ්ව ආශිර්වාදය ලැබේවා සියලු ම දෙනාට..
ආඩම්බරයි ඔබතුමිය ගැන ..තෙරුවන් සරණයි !!!
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන
හරිම සතුටුයි අදුන ගැනීමට මැනිය🌸ස්තුති එ දැනුවත් කිරීමට 🙏💖
ඔබ.තුමියට.තෙරුවන් සරණයි ❤❤❤❤❤සියලු.දෙවි.පිහිට යි
මේ බෞද්ධ භූමියට හෙළයන්ගේ ශක්තිය ඕන වෙලාවයි දැන්
ඔබතුමියට සියලු ශක්තිය ලැබේවා මේ භූමිය වෙනුවෙන්
ඉදිරිපත්වීම ගැන
මේ බෞද්ධ දේශය ආරක්ෂා කිරීමට අපි හැමගේම යුතුකමක් . ඔබතුමියට සියලු ශක්තිය ලැබේවා
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා බුදුසරණ යි
මහා රාවනාවන් මගේ මවුබිම රැකදේවා සිවුහෙලයේ හෙලවන් වන අපගේ පරම පැතැම රටට දැයට ආදරනිය රජෙක් පැමිනිමයි 🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤❤❤❤❤ ඇත්තටම ඔබතුමියගේ පැහැදිලි කිරිම අති විශිෂ්ට යි
තෙරුවන් සරණයි ඔබතුමියට
මාගේ දේශය අවදි කරනු මැන පියාණෙනි හෙළ දේශයට ජය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ජය වේවා ❤️
වසර 5000කට පසු මහා රාවණ නිසා වෙන්න යන දේ |රාවණ ඉතිහාසය පර්යේෂණ කල නීතිඥවරිය ප්‍රථම වතාවට හෙළිකරන රහස 👇👇👇👇
ua-cam.com/video/v7FhFCUT3mE/v-deo.html
දනුස් අයියේ ඔයාට කවදාවත් ඔහොම කතිකත්වයක් දැකලා නැතුව ඇත මාර විදියට හිතට වදිනවා
හෙල කාන්තාවන්ට ඔබතුමිය ම්ණිකිරුළක් හෙලයට ආශිර්වාදයක් ජය වේවා කුමේරාවට හෙලයට ජයවේවා මහාහෙල රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා !!!🙏🙏🙏
භාෂාව ත් ආගමත් එක්ක අපි හෙලයෝ බෙදිල ඉන්නේ. එම නිසා ජාති බේද ආගම් බෙද අත් හැර ල සියළුම ශ්‍රීලංක හෙලයන් සමගී වෙලා අපේ රාවණ ඉතිහාසය රැක ගැනීමට එක් වන්න.
එ වැඩසටහන live හරි ඔයාගෙ chanelඑකෙන් හරි දෙන්න පුළුවන්ද ධනුෂ්
හෙළ දෙරණ ජය ජයතු ජයමංගලානි..
ගැම්මක් එනවා ලේ දාතුව කක්කියනවා මේ රාවණ දේශය හෙළ ජය සහොදරයා .................
ජයෙන් ජයම වේවා
ඔබ තුමිය ඉතිහාසය ගවෙශනය කර ලබා ගන්නා ඔය දනුම් සම්භ්හාරය මෙ රටේ දරුවන් ට දෙන්න වඩ පිලිවෙලක් සකස් කරන්න පුළුවන් නම් මහා කුසලයක් අත් වෙයි ඔබ තුමියට. තුනුරුවන් සරන ලෙබේවා .
Theruwan saranai ඔබ thumiyata 💟dergayusa ලැබේවා 🙏🙏🙏🙏.රාවණා රජුන් ge ශක්තිය ලැබේවා .🙏🙏🙏
ඔබ වැනි දියනියන් ලක්මවට ඇවැසිම මොහොතයි.සියලු ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉටු වේවා🙏🙏🙏
විශිෂ්ටයි මැතිනියනි හරිම ගැම්මක් මට කෙනෙකුගේ මුවින් පිටවීම ගැන ඉතා ආඩම්බරයි
නිලම්බරේ සුදු පරෙවි රෑන් යන දිනක් උදාවේවා !!!දොරින් දොරට හසරැලි රැලි නංවන දිනක් උදාවේවා !!!🌹🌹
ඔබතුමියට බොහොම ස්තුතියි තිලක් කන්දෙගම
මහතාත් පුරා විද්යාගවෙිෂක
ජයරත්න පතිර ආරචිචි මහතාත් මෙම උත්සවය අමතාවි කියා අප විශ්වාස
කරනවා
🙏🙏🙏Obathumiya Nirogi Wewa! Suwapathweva! Deergauwewa!!! Ravana Shakthiyath , Kumera shakthiyath Siri deshaya thula Pathirewa .
මගේ.රටට සෙතක් ම.වේවා රාවනා මහා.රාවනා යලිත් එනුමහා.රාවනා
සහබාගි වීමට නොහැකි උනනත් හදවතින්ම රාවණා අපේ සගවපු ඉතිහාසය ගැන උනන්දුවෙන් හොයන කකියන ලේ ඇත්තියක් මං ...තිස්සමහාරාම සිට
කුමේරා වැඩ සටහන.සල්වප්රකාරයෙන්ම සාර්තක වේවා"🙏🙏
අපිට එන්න දුර නිසා ඒ වැඩ සටහනත් මේ වගේ ඉදිරිපත් කරන්න
❤❤❤🎉great history reviews. Keep up the amazing updates ❤❤❤❤
කුමේරා...🙏🙏🙏🙏🙏🙏🙏
හෙළයන්ට ජය වේවා....
තෙරුවන් සරණයි ඔබ තුමියට.
අපිට ඔය උත්සවය වෙනුවෙන් නිවසේ සිට කුමක් හෝ කල නොහැකිද?
Plz reply කරන්න
සත්‍ය ජය ධරණී
හෙලයේ පිනට පහල උන ඔබතුමියට දීර්ගායුස ලැබේවා ❤️❤️
ඔබට ජයවේවා
බොහොම ස්තූතියි ඔබතුමියට
ape rata Goda ganda me Dara na uthsahaya sarthaka wewa.budusaranai rawana appachchige pihitai
මෙවන් පැදිලිකිරිම් බොහෝ
අවස්සිය නිසා නැවත වරක් ඒ
තුමිය සම්බන්ද කරගන්න ඇත්තට
ඔයා ලොකු මෙහෙවරක් කරන්නේ
ලක් මැනිගේ ආසිර්වාදය ලැබේවා