1946 රාවණ පරීක්ෂණ කරලා කොග්ගල නිළමේ පොත ලිව්ව මාකස් මහතාගේ අද්භූත බලය ගැන දුව ප්‍රථම වතාවට හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @DhanushkaVithanage
    @DhanushkaVithanage  Рік тому +17

    සත්‍ය කතාවක් ඇසුරෙන් 1946 රාවණ පරීක්ෂණ කරලා ලියු කොග්ගල නිළමේ පොත
    චිත්‍රපටයක් ලෙස මතු පරපුරට දායාද කිරීමේ කටයුත්තට ඔබත් කැමතිනම් මුල්‍ය දායකත්වය ලබා දෙන්න
    MKN Perera
    8780000506
    Commercial Bank
    Thalawathugoda .
    කුමුදු නිශාන්ත මහතා සහ මාකස් ප්‍රනාන්දු මහතාගේ දියණිය +94 77 722 1210 ☎
    රාවණ ඉතිහාසය ඉදිරි පරම්පරා රැසකට දායාද කිරීමේ අරමුණකි.
    කොග්ගල නිළමේ පොත කියවපු ඔබ මාකස් ප්‍රනාන්දු මහතාගේ එකම අරමුණ වූ රාවණ ඉතිහාසය ජනගත කිරීම වෙනුවෙන්
    මේ නිර්මාණයට මූල්‍ය දායකත්වය ලබා දෙන්.
    අනාගතේ දවසක ඔබත් ඉතිහාසයේකොටස්කරුවෙකු වන්න!! 🙏🙏

  • @anurafernando7603
    @anurafernando7603 Рік тому +84

    දැන්,
    "කොග්ගල නිලමේ" කෘතිය නැවතත් මුදණය කරන්න වෙයි.
    රාවණාට ජය !

  • @bluesky1042
    @bluesky1042 Рік тому +86

    දනූෂ් කරපු වැඩසටහන් වලින් වැදගත්ම එකක් අද ...බොහෝම ස්තූතියි, ඒ එක්කම ඔවුන්ව උනන්දු කරවන්න මාකස් ප්‍රනාන්දු මහත්තයාගෙ පොත නැවත මුද්‍රණය කරන්න කියලා, ඒ පොත හොයාගන්නත් නෑ

    • @NiluAyagama
      @NiluAyagama Рік тому

      අනිවාර්යෙන්

  • @sanjeewapriyadarshana9420
    @sanjeewapriyadarshana9420 Рік тому +86

    මීට වසර 35 කට පෙර හේ මාකස් ප්‍රනාන්දූ මහතා මාගේ පියාගේ හිතවතෙක් නිසා අපේ ගෙදර නිතර ආවා. ඒ කාලෙ කොග්ගල නිළමේ පළමු අදියර පොත අපට ගෙනත් දුන්නා. පුදුම ආසාවෙන් කියවව්වේ. ජන්තු. බාසුරු අදටත් මතකයි. රාමා සීතා ඇත්ත කතාව දැනගත්තේ එතුමාගෙන්. හැමදාමත් එතුමාට ආදරෙයි.

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Рік тому +32

    අදත් ධනුෂ් මම ආසම කතාවක් තෝරාගෙන. මම කොග්ගල නිළමේ පොත් කොටස් දෙකම මේ රටට ගේන්න ගත්තා තුන් වෙනි කොටස කොහෙවත් නැහැලු. හරිම සතුටුයි ෆිල්ම් එකක් හදනවා ඇහුවම, ඒ පොත් බැලුවදා ඉදලම මම ඒ අපේ මුතුන් මිත්තන්ට සහ මාකස් මහත්තයටත් පිං දෙනවා හැමදාම!!!ඔයාලටත් බොහොම පිං!!!🙏🙏🙏

  • @sameerasampath6387
    @sameerasampath6387 Рік тому +67

    රාවණා ශක්තිය නැවත නැගිට්ටෙ වීමට හෙළයන්ට ශක්තිය ලැබේවා

  • @Buddhika_Munasinghe
    @Buddhika_Munasinghe Рік тому +117

    ඔය පොත කියවලා තමයි මමත් රාවනා ගැන ගවේශනය පටන් ගත්තෙ. ඕක සත්‍යයම කතාවක්. ❤

    • @nalinbuddikaariyarathna3062
      @nalinbuddikaariyarathna3062 Рік тому +3

      Owu math ekagai

    • @sandunnilantha
      @sandunnilantha Рік тому +7

      potha ganna thanak dannawada oya.

    • @eishasandamali1029
      @eishasandamali1029 Рік тому +16

      තෙවෙනි පොත publish කරන්න පුළුවන් ද. හරිම ආසයි ඒ ටික කියවන්න

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Рік тому +17

    හරිම අපූරුයි ධනුෂ් මහත්තයා. බොහොම වටිනා වැඩ සටහනක්. මම මේ පොත කියවන්න හැම තැනම හෙව්වා.හොයාගන්න අපහසු උනත් Ash Keru මහත්මියගෙ යූ ටියුබ් නාලිකාවෙ වැඩ සටහනකින්. එතුමිය බොහොම අපූරුවට එය ඉදිරිපත් කලා.මෙය චිත්‍රපටයක් කිරීමට යාම ගැන හරිම සතුටුයි.එය වටිනා චිත්‍රපටයක් ලෙස සකසනවනං බොහොම වටිනව. මම හොයපු පවුලක් සාකච්ඡාවට ගෙනාවට බොහොම පින්

  • @captianprice4477
    @captianprice4477 Рік тому +3

    කොග්ගල නිලමේ කථාව හරිම තාත්විකයි. මෙය වියයුතුයි අනාගත පරපුරේ වටිනාම සන්ධිස්ථානයක් ඔබලාට ජය
    රාවණා අප්පච්චී ගේ ආශිර්වාදය ලැබෙවා

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому +36

    හෙලයට හෙලයන්ට රාවණ නිරිඳුන්ට ජයවේවා.🙏🙏🙏⛳

  • @SeethaAriyarathna
    @SeethaAriyarathna Рік тому +22

    සක්ව්ති.රාවණරජුට.ජයවේවා.සිවිහෙලය.බැබලේවා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr Рік тому +20

    දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏🌻🌼👍❤️🌹💮🌸🌺🙏

  • @deepthichinthakapulasinghe1611

    ධනුෂ් නියමයි ,ඔයා මාර සටනක් දෙන්නේ ,අපේ එවුන්ගේ ඇස් අරින්න .❤❤❤👍🙏ජයවෙිවා

  • @Rasthaboy1111
    @Rasthaboy1111 Рік тому +23

    විශිශ්ට නිර්මානයක් එලිදැක්වීමට ශක්තිය දෙර්‍ය ලැබේවා❤

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 Рік тому +7

    ඉතාමත් හොද වැඩසටහනක් 1998 වසරේ දැනට ඇමරිකාවේ ජීවත්වන නාසා ආයතනය බෝයින් සමාගමේ වැඩකල රාවන පර්‍යේෂණ ආයතනයේ නිර්මාතෘ වරයෙක් වූ කනිල් ගුණවර්ධන මහතාගේ හොදම හිතවතෙක් මාකස් ප්‍රනාන්දු නම් අවංක සත්‍ය ගවේෂකයා එතුමා සහ කනිල් ගුණවර්ධන මහතා අතර සිදුවූ සාකච්ඡා ගණනාවකට එකල මාද සම්බන්ධ වුනා මට මතක විදියට 1998 වසර වෙනකොට මේ මාකස් ප්‍රනාන්දු මහතාගේ දයාබර දියනිය ජීවත් වුනේ කඩවත ප්‍රදේශයේ මා ඔවුන්ගේ නිවසට පැමිණි අවස්තාවන් වල එතුමා බොහොම රෝගීතත්වයේ සිටියේ පසුකාලීනව බිහිවූ රාවන පර්‍යේෂණ ආයතනයේ කනිල් ගුණවර්ධන සහ මාගේ ගුරු නාගොඩ අරියදාස සෙනවිරත්න යන මහතුන් දෙදෙනා සහ මාකස් ප්‍රනාන්දු මැතිතුමාලා හොදම මිතුරන් ඇත්තටම ලංකාවේ සිටි විශේෂ ගුප්ත විද්‍යා සත්‍යවාදී ගවේශකයෙක් නැසීගිය මාකස් ප්‍රනාන්දු මහතා ❤❤❤❤ මාකස් ප්‍රනාන්දු මහතා තමා නාගොඩ අරියදාස සෙනවිරත්න මහතාසමග පලමු වතාවට රාවන මාලිගාව සීගිරිය ඇතුලත පිහිටා තිබෙන බවට සාක්ෂි ඉදිරිපත් කල මුල්ම දෙදෙනා නූතන යුගයේ ඒවගේම නාගොඩ අරියදාස සෙනවිරත්න මහතා "සීගිරි රාවන රාජදානිය පර්‍යේෂණග්‍රන්ථය " නිර්මාණය කරනවා

  • @RenukaMallawarachchi-b8j
    @RenukaMallawarachchi-b8j Рік тому +8

    මේ වටිනා ග්‍රන්තය අලුත් පරම්පරාව වෙනුවෙන් නැවත මුද්‍රණය කරන්නේ නම් අපේ වැළලී ගිය ඉතිහාසය යළිත් ගොඩ දැමිය හැකි වනු ඇත. එය මහත් වූ පිංකමකී.
    තෙරුවන් සරණයි..! 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +15

    ඔබ දේපල ට th danush ඔබට ta නිදුක් නිරෝගී සුවය ලැබේවා theruvan saranai devipihitai 🙏

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 Рік тому +8

    දනුෂ් මල්ලි අද වැඞ සටහනත් හරිම වැදගත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +18

    අනිවාර්යයෙන්ම ඔබ තුමා මේ දේ කල යුතුයි..
    ආසයි බලන්න නිමා වූවාට පසු.
    ඔබ සැමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා මෙය නිම කිරීමට 🙏🏻🙏🏻🙏🏻 ජනතාවට සත්‍යය ලබා දීම ගැන ස්තූති වේවා🙏🏻❤️🙏🏻

  • @kasunperera3828
    @kasunperera3828 Рік тому +30

    කොග්ගල නිලමේ සිනමා නිර්මාණය බිහිවේවා! රාවණ බලයට ජය වේවා !

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 Рік тому +11

    මේ නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා ඔබතුමා ට ජයවේවා

  • @nishanmanjula1540
    @nishanmanjula1540 Рік тому +13

    රාවනා අප්පචිචි පිහිටයි ඔබ දෙපලට සර්තක වෙවා සුපිරියටම ලස්සනට වැඩෙ නිම වෙවා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Рік тому +14

    පොත් කියවීම උත්තම පුරුද්දක් හේ මාකස් ප්‍රනාන්දු මහත්මයා ලියූ ලිපි කියවීම තුළින් මගේ කියවීමේ රුචිකත්වය ඉතා දියුණු විය එක්තරා හිතවත් කෙනෙක් ඒ පුවත්පත් එකතුව මට ලබා දුන්නේ ය ඉතිහාසය දර්ශනය බුදුදහම සොබාදහම ගැඹුරින් තේරුම් ගැනීමට ඉවහල් වන නිර්මාණ කරන ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @anurafernando7603
      @anurafernando7603 Рік тому

      පුවත් පත් එකතුව අදවනවිට වටිණා
      එකතුවක් .
      එය ආරක්ෂා කර ගැණීම ඔබට පැවරුණු වගකීමක්.
      එහී තොරතුරු සිනමා පටය
      හැඩවීමට දායක විය හැක.

  • @brienrajapaksha
    @brienrajapaksha Рік тому +19

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය.!!! 🙏🙏🙏

  • @NiluAyagama
    @NiluAyagama Рік тому +4

    වටිනම සාකච්ඡාවක්.watinama කෙනෙක් එක්ක.හරිම සතුටුයි.

  • @kusalsilva1067
    @kusalsilva1067 Рік тому +20

    ඉතාම හොද දෙයක්.. සාර්ථක නිර්මාණයක් වෙිවා.. 🙏🙏🙏 මෙි සිනමා නිර්මාණයට සියලු දෙනාම සමිබන්ධ වෙමු.. 🔥🔥

    • @anurakiriella1801
      @anurakiriella1801 Рік тому +3

      ස්තූතියි කුමුදු මේවගේසිනමාවකට අතගසීමගන මොකද රාවන සක්තිය මේරටට ලබෙන මොහොතක නිසා. මේ කර්තව්‍ය සාර්තක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

  • @NimalPrasad-u9x
    @NimalPrasad-u9x Рік тому

    සුපිරි වැඩක් මේ වගේ දේවල් වෙන්න ඕනෙ ඔබතුමන්ලාට ගොඩාක් පින් මේ ඉතිහාසය මේ විදියට හරි සමාජ ගත කරන එකට මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරපු මාරම පොතක් අනිවාර්ය බලනවා fillm එක
    ඔබතුමන්ලාට රාවණ ඉතිහාසය ජන ගත කරන්න තව තව ශක්තිය ලැබෙන්න ඕනේ
    රාවණා අප්පච්චිගෙ පිහිටයි ඔබතුමන්ලාට❤❤

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +4

    සත්භාවයෙන් කලොත් අනිවාර්යයෙන් නොපෙනෙන බලවේගත් ඔබලාට උදව් කරන බව දැඩි විස්වාසයි එය එසේම වේවා සියළු හෙල වැසියන්⁣ෙග් හදවත් උද්දීපනය වන අතීතයට ආදරය කරන නැවතත් එවන් යුගයක් බිහි කිරිමේ සිතිවිලි පහල වෙන නිර්මාණයක්ම වේවායි අධිෂ්ඨාන කරමි

  • @priyankamahesh1848
    @priyankamahesh1848 Рік тому +3

    කොග්ගල නිලමේ පොත් දෙක මම බැලුවෙ dhanush මහත්තයා නාලිකාවේ විකාශය කරපු එක අහලා.ඔබට ගොඩක් පින්.මේ සිනමා නිර්මාණය සාර්ථක වේවා.සියලු දෙනාගේ සහයෝගය ලැබේවා.dhanush මහතාණෙනි ඔබ ඔබේ නාලිකාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කරමින් ඉන්නෙ.ගොඩක් සතුටුයි. දම් සරා ශ්‍රීපාලි ඉරුගල්බණ්ඩාර මෑණියන් වත් ඔබේ නාළිකාවෙන් ලඟදීම දැකගැනීමට ආසාවෙන් ඉන්නවා.ඔබට ජය.

  • @gtbwalisundara9177
    @gtbwalisundara9177 Рік тому +23

    මම ඔය පොතේ කොටස් දෙකම කියව, ලා තියනවා ,එය විශිෂ්ඨ කෘතිය කි❤🎉🎉

  • @ranjansinha1744
    @ranjansinha1744 Рік тому +3

    හරි වැඩේ.. නේ. මම අවුරුදු ගණනාවකට කලින් ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ පටන් රාවණ රජතුමා ගැන අහලා තියෙනවා.. වයසින් මුහුකුරා යත්ම ලැබුණු දැනුම් සමග ( රට , ජාතිය ගැන බාල කාලයේ සිටම විශේෂ හැඟීමක් ඇති වි තිබු නිසාත් ) එතුමා අතීතයේ සිට ඇති බව විශ්වාස කරනවා. එය වියහැකි සත්‍යයක් මැයි. නමුත් මට මෙම ' කොග්ගල නිලමේ ' අසන්න ලැබුණේත‍් අදමයි.. 😮. ඔබලාට ස්තුතියි.. ❤❤❤ ජයවේවා.. !

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 Рік тому +3

    ධනුෂ් මහත්මයා ඔබට බොහොම ස්තූතියි.....මෙම වීඩියෝ එක වෙනුවෙන්...

  • @sahas_wathila
    @sahas_wathila Рік тому +3

    කූමුදු නිශාන්ත මහතා මේ කර්තව්‍යය තූල ඉන්න
    එක ගැන හරි සතුටුයි.එතුමා මගෙ මාමගෙ පාසැල් කල මිතුරෙක්.රාවණා අප්පච්චි ගැනත්
    මා තුල තිබෙන්නෙ ලොකු භක්තියක්.කළ යුතුම
    දෙයක් කරන්න ලොකු පියවරක් තබන්න සූදානම් වන මොහොතේ මගෙත් සුබපැතුම්❤🎉

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 Рік тому +11

    ❤❤❤ඡය වේවා...රාවනා ශක්තියට

  • @kumari2876
    @kumari2876 Рік тому +8

    රාවණ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому +17

    🌹🙏🇱🇰
    අධ්‍යක්ෂණය ජයන්ත චන්දුසිරි මහත්මා සමිබන්ද කරගන්න පුළුවන් වුනොත් සුපිරියක් වෙයි 🙏🙏🙏

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 Рік тому +6

    මමත් හරිම ආස පොතක්. දෙපාරක් කියෙව්‍වා. හොද වැඩක්. බොහෝ ජනප්‍රිය වෙයි. අපි නොසිතන මේ‍ මාන්ස ඇසට නොපෙනෙන බොහෝ බලවේ‍ග ලෝකයේ තියෙනව. තුන්වෙනි කොටස එනව කියල තිබුනට තාම නම්‍ හම්‍බඋනේ නැහැ. සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේ‍වා. 🙏

  • @sakuarachchi1780
    @sakuarachchi1780 Рік тому +4

    අද තමයි ධනුෂ් අය්යෙ ඔබ වැදගත්ම දෙන්නෙක් සමග සාකච්ඡා කලේ..🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 Рік тому +3

    හොඳ වෑඩ සටහනක් අපි ඉදිරියේදී ඒ දේවල් ගැන බලාපොරොත්තු සහගතව සිටිමු

  • @NiluAyagama
    @NiluAyagama Рік тому +4

    කොග්ගල නිළමේ Dhanush vlog eken තමයි ඇහුවේ.ඊට පස්සේ internet eken පොත් දෙකම කියෙව්වා.මාර ආසාවෙන් කියෙව්වේ.දැන් තවත් සතුටුයි film එකක් විදියට දකින්න ලැබෙන එක .රාවණා අප්පච්චිගෙ පිහිටෙන් එය කර්තව්‍ය සාර්ථක වේවා.

  • @ariyawathiari5998
    @ariyawathiari5998 Рік тому +2

    තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි රාවණා රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය කරමි නමස්කාර වේවා සැමටම රාවණා රජුගේ පිහිටයි !!!

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +1

    පුතා ඔයා ජානුගෙ ටෙලි නාට්‍යයෙත් හොද කොටසක් කරනව…හරිම. ලස්සනයි..
    දැන් මේ “ කොක්ගල නිළමෙ” කතවත් බලන්න හරිම ආසයි🙏💕💐සියලු දෙනාටම ජය

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 Рік тому +2

    මෙම කර්තව්‍යය සාර්ථකව කිරීමට සියළු ශක්තිය ⁣ධෛර්යය ලැබේවා ....

  • @chandaniattanayake7184
    @chandaniattanayake7184 Рік тому +6

    ඇත්තටම එය විශිෂ්ට නිර්මාණය ක් වේවි සුභපැතුම්🎉
    ණය

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Рік тому +13

    ඉතාමත් ස්තුතියි හැමදෙනාටම මේ අධ්‍යාත්මික කෘතිය සිනමා නිර්මාණයකට නමි සුදුසු නොවේ අධ්‍යාත්මික දේ සැඟවිලා තිබෙන එකහොඳයි. සුදුස්සාට එය සොබාදහමේන්ම ලැබෙනවා.🌿🌷

    • @maleeseethawakage3637
      @maleeseethawakage3637 Рік тому +4

      මම හිතනවා මේ සැගවී තිබෙන අපේ ඉතිහාසය හෙළයේ හැමෝම දැනගත යුතුයි. ඒකනේ මම උනත් මේ ගැන (අපේ හෙළය )ගැන ඒ විරුවන් ගැන නියමා කාරයෙන් දැනගත්තේ

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 Рік тому +2

    කොග්ගල නිලමේ පොත් දෙක ගන්න හිටියට තාම බැරි වුනා. අනිවාර්යයෙන්ම ගන්න ඕන. හොද වැඩසටහනක්.

  • @sandyakumari6189
    @sandyakumari6189 Рік тому +2

    මේ කතාව මම කියවපු මගේ පියාණන් ගෙනා සිතුමිණ පුවත් පත සඳහන් කොටස් වශයෙන් පළ වූ පර්යේෂණ කතාව...අපූර්ව යි...

  • @mayadunna5720
    @mayadunna5720 Рік тому +1

    මේ නිර්මාණය ඉෂ්ට සිද්ධ වේවා ඔබතුමාට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @chamilafernando5941
    @chamilafernando5941 Рік тому +4

    ජය වේවා!!! සර්ව සාර්ථක වේවා!!🙏🙏💗💗

  • @diliniperera540
    @diliniperera540 Рік тому +27

    මේ පොතේ තුන්වෙනි කොටස අපට කියවන්න ආසයි

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Рік тому +1

    ස්තුතියි. හරිම ආශාවෙන් වැඩසටහන බැලුවා

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому +11

    රාවනා රජ්ජුරුවන් ගැන මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මොකද මගේ සීයා කරපු රස වෙදකම රාවනා රජතුමාගේ වෙදකමක් නිසා. ඒ වෙදකමේ වටිනාකම දන්න නිසා.

  • @nalinijayarathna
    @nalinijayarathna Рік тому +3

    රාවණා යුගය නැවත හෙලබිමේ පහල වේවා ! රාවණා ශක්තිය හෙලයින් තුල ජනිත වේවා ! හෙලයින්ට ජයවේවා ! සියලු යහපත සිදුවේවා !!! .......

  • @dharmadasarandunu4250
    @dharmadasarandunu4250 Рік тому +2

    රාවණා රජතුමන්ට මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏

  • @නිර්වානමග

    තෙරුවන් සරනයි සියලු දෙනාටම.අනිවාර්යයෙන්ම සියලු දේ සාර්තක වෙවී බොහොම ඉක්මනටම..එ බලවෙග අනිවාර්යයෙන්ම ඔබලාට උදවු කරාවි.එයට කාලය එලබ ඇත.තෙරුවන් සරනයි පින්වත් ඔබලාට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Рік тому +4

    මට විස්වාසයි බොහෝ දෙනෙක් මේ දේට උදව් කරනවා කියලා. ඒ තරමටම කව්රුත් ආදරෙයි ඒ කතා ඇහුවම මටත් ආසයි ඒ වෙනුවෙන් යමක් කරන්න,

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 Рік тому +6

    🎉🎉🎉❤❤❤
    මාත් මේක ආසාවෙන් ඇහුවා.

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 Рік тому +1

    අපගේ හෙළ ඉතිහාසය රාවන අප්පච්චි ගැන අනාගත පරපුරට දායාද කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි 💖💖

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 Рік тому +1

    මේ කරන්න බලාපොරොත්තු වන මහඟු කාර්ය තෙරැවන්සරණින් රාවණා අප්පච්චිගෙ පිහිටෙන් සර්ථක වේවා! තෙරැවන්සරණයි! සියලුම දෙනාට

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 Рік тому +4

    අති විශිෂ්ඨයි.
    බලංගොඩ ඓතිහාසික පුරවැසියෙක් විදිහට මට රාවනා අප්පච්චි ගැන තිබෙන හැඟීම තවත් දැඩි උනා

  • @spjayasinghe3778
    @spjayasinghe3778 Рік тому +15

    කොග්ගල නිළමේ පොත මා අතට පත්වූ අති විශිෂ්ට කෘතියක් එම පොත් කොටස් දෙකම ඉතා ආසාවෙන් එක හුස්මට කියවගෙන යන්න පුළුවන්.ඒක කියවන කොට මමත් මනසින් ඒ අතීතය ට ගියා වගේ එහි තුන් වන කොටස කියවන්න හරිම ආසයි නමුත් එය හොයාගන්න ලැබුනේ නැහැ.

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +24

    දිලිප් ගුණවර්ධන මහතාට විශේෂ ස්තුතියක් පුදකල යුතුයි එතුමාගේ කුමේරාවත් සමග සියල්ල එලියට එනවා

  • @Wisdam-TV
    @Wisdam-TV Рік тому +2

    නියමයි පුතා. සුපිරි වැඩක්. 🎉

  • @මධර්මසේනTvMaDharmasenaTv

    ස්තූතියි ධනුෂ් මහත්තයා

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Рік тому +2

    දැනට අවුරැදු 10 කට විතර උඩදී තමයි මම කොග්ගල නිලමේ පොත කියෙව්වේ , ඇත්තටම ඒක පිස්සුවක්, ඇබ්බැහි වීමක්.
    මම තව තවත් කොග්ගල නිලමේ කොටස් තියෙනවද කියලා හැම තැනම හෙව්වා, internet එක පීරලා හෙව්වා. පුදුම ගැම්මක් හිතට එන පොතක්.
    කුමුදු මහතා මේ කරන්න හදන මේ වැඩේට හදවතින් සුභ පතනවා. ඒ වගේම පොත කියවද්දී මැවුන චිත්තරෑප නිර්මාණය තුලින් ඒ විදියට දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.
    ජය වේවා.

  • @dilipfernando9535
    @dilipfernando9535 Рік тому +9

    ආදම් සහ ඒවගේ උපත සිදුවු ආකාරය මෙම පොතේ සඳහන්ය.ආදම් ගේ කන්දයි.

  • @kamaniperera6718
    @kamaniperera6718 Рік тому +21

    කුමුදු නිශාන්ත මහත්තයා සහ මාකස් මහත්තයාගෙ සම්බන්ධතාවය හරි පුදුමයි. ඒ ගැන හරි සතුටුයි ❤❤❤❤

  • @chamilajayamanne5132
    @chamilajayamanne5132 Рік тому +5

    රාවනා අප්පච්චී ජීවමානයි. ❤

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl Рік тому +1

    ඔබ thumata රාවණා නිර්මාණය කිරීමට බුදු saranina රාවණා sakthiya dahiriya lebawa

  • @upalifernando4575
    @upalifernando4575 Рік тому

    මෙ බුදුන් උපන්දෙශයයි එ බුදුන් ඉපදීමට ප්‍රථම සිටි ශක්විති පරපුර රාවණා පරපුයි , නැවතත් ශක්විපරපුරක් බිහිවිම අවශ්‍යතා ඇත, එ මතු බුදු වන බුදුන් පහළ විමට ප්‍රතම එයට මෙය අවශ්‍යතාවයක් වියහැක . ජය පතමි . හෙළයට ජය .

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 Рік тому +1

    නියම වැඩක්❤.

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +7

    කොග්ගල නිළමේ විශිෂ්ඨ සිනමා පටියක් වෙනවාමයි.
    අදටත් ජන්තු සහ මකර ඇතුළු සෙන්පතියන් අදටත් ආධ්‍යාත්මික මේ හෙළ බිමේ ජීවත් වෙන බවයි පරම සත්‍යය.
    ජය ශ්‍රි සිව් හෙලේ

  • @dhanushka1258
    @dhanushka1258 Рік тому +2

    ඉක්මනට film එක හදන්න ශක්තිය ලැබේවා

  • @shachashimin1836
    @shachashimin1836 Рік тому +39

    හැබැයි වින්දනය උදෙසා පොතෙ ඇති සිදුවීම් වලට කිසිදු හානියක් නොවිය යුතුයි. ඒ තරම් පොතට සහ එහි අන්තර්ගතය ට ආදරෙයි.

  • @nalakawijerathne281
    @nalakawijerathne281 Рік тому +3

    නියම නලුවෙක් මොහු.❤❤

  • @athulanishantha3667
    @athulanishantha3667 Рік тому

    අදටත් මම ගාව ඔය පොත තියෙනවා .ජයක්ම වේවා🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 Рік тому +4

    අපිත් අනිවාර්යයෙන් film එක බලන්න එනවා

  • @samithananda5312
    @samithananda5312 Рік тому

    ඉතාමත් හොද වැඩක් පුංචි අදහසක් දෙන්නම් අයියා සිනමා රූප black and white දෙන්න බලන්න බන්ධණ චිත්‍රපටය කලා වගේ

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 Рік тому

    ඇත්තටම ඔව් හොද කතාවක් කාල බීලා නිකංම මැරිලා යනවා මිනිසුන් මේ ගනුදෙනුව තේරුම් ගත යුතු කාලය පැමින ඇත දැන්වත් ණය කාරයෝ නොවී .....
    දනුෂ්ක හොද ආරම්භක පෙර නිමිත්ත්ස්ක්👍🌷

  • @basnayakakusum1017
    @basnayakakusum1017 Рік тому +1

    ඇත්තටම මම රාවණ ඉතිහාසය පිළිබඳව පුදුම කැමැත්තක්, ඇල්මක් ,තියනවා. මේ කටයුත්තට දායක වෙන්න ශක්තියක් නෑ.ඒත් මේ කටයුත්ත අති සාර්ථකව සිදුකරන්නට..දායක විය හැකි කෙනෙක් ඉක්මණට මුණ ගැසුවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා.කොග්ගල නිලමේ පොත පිළිබඳව දැනගත්තෙ සියත රාවණා වැඩසටහනට සම්බන්ධ වන නිතිඥ, තාමරශී වික්‍රමනායක මහත්මියගෙන්, ඒත් තවම මේ කෘතිය කියවන්න අවස්ථාව ලැබුනෙ නැහැ. ඉක්මන් දිනයකදීම මේ කෘතිය සිනමා නිර්මාණයක් විදියට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.

  • @t.hsamanthi6262
    @t.hsamanthi6262 Рік тому +1

    Lankawe number 1 wenawa oya kathawa.suba gaman
    Budu saranai !

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj Рік тому +3

    Mehi jeewaya harima sathyai.siyalla sartaka wewa!!!

  • @නත්ථිරාගසමෝඅග්ගි

    විශිෂ්ටයි විශිෂ්ටයි මේවනෙ danush අයියෙ වැඩ.මම බොහොම ආසාවෙන් කියවපු පොත් දෙකක්.මේකෙ තුන කොටසෙ අත්පිටපතක් තියෙනවා කියල අහල තියෙනවා.ඒක එළි දක්වන්න කියන්න ඔවුන්ට.

  • @kusinarachathuri3458
    @kusinarachathuri3458 Рік тому +16

    Our king Rawana ❤

  • @deepthichinthakapulasinghe1611

    එක හුස්මට කියවපු පොතක් ❤❤👍

  • @nimeshirugalbandara5352
    @nimeshirugalbandara5352 Рік тому +2

    කඩවල් කනපිට හරවලා හෙන ගේමක් දීල ඔය පොත හොයාගන කියෙව්වෙ මම 🙏❤️

  • @dalanjalaranaweera4717
    @dalanjalaranaweera4717 Рік тому

    මගේ රාවණා නිරිදුන්ට ජය වේවා !!!!!!!!!!

  • @secretofceylon15
    @secretofceylon15 Рік тому +3

    ජය ශ්‍රී !

  • @LaknkaNo01
    @LaknkaNo01 Рік тому +9

    දැන් හෙළයේ නැගිටීම කාටවත් නවත්තන්න බැරිවෙයි.

  • @නත්ථිරාගසමෝඅග්ගි

    Account number එක comment section එකේ pin කරන්න.පුළුවන් විදියට දායකත්වයක් දෙන්නම් ❤

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 Рік тому +1

    Obata bohoma pin danushka aiyye.

  • @madumalshi1134
    @madumalshi1134 Рік тому +3

    කොග්ගල නිලමේ 3 එනකම් බලන් ඉන්නවා😊😊

  • @kalanimendis1406
    @kalanimendis1406 Місяць тому

    ❤ රාවණා අප්පච්චි 🙏🙏🙏

  • @anulavithana5913
    @anulavithana5913 Рік тому

    Thank you dhanush you realy do what is really needed .I have read both books and even then I knew it was the reality. I have spoken with people who were dead and gone .Thank you again.👍🙏❤️

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 Рік тому

    Very important discussion love to watch movie❤👌👍

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 Рік тому +1

    රාවණා ඉතිහාසය සත්‍ය වේවා....

  • @niroshanarangoda227
    @niroshanarangoda227 Рік тому +2

    කන්දෙගම මහත්මයා ත් එකතු කරගන ඔය නිර්මාණය කරා නම් හොදයි එතුමාටත් ඔය කියනදේවල් ගැන අත්දැකීම් ඇති අනිවාර්යෙන්ම ❤

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Рік тому +6

    චරිත් අබේසිංහට සෑහෙන උවමනාවක් තිබ්බ රාවණාගෙ චිත්‍රපටයක් කරන්න.තිර පිටපතක් එහෙමත් ලිව්ව.නමුත් එක ආවෙ නෑ.ඔහුත් කැමතිවෙයි කියල හිතෙනව.

  • @samudraliyanage4486
    @samudraliyanage4486 Рік тому +2

    කොග්ගල nilame potha kieuwa harima lassanai aka pothen godak dewal danagatta film aka balanna asawen innawa maha rawana ape hela rajun

  • @Poorgirlsdiary
    @Poorgirlsdiary Рік тому +1

    Thank you so much danush..godak kal idan balaporoththuwen hitiye mona channel ekakin hari me pothe review ekak dai kyla.