Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ රට නැවත ගොඩ නැගීමට ඔබ තුමාට ශක්තිය ස්වාභාව දහමේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
රජෙකි ඔබ පෙනෙනා ලෙසට තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🎉❤❤❤❤❤❤❤
තුන් දෙනෙකු ගෙ ශක්තියෙන් බිහි වු කුමෙරා නාමය ඉතා ම බලවත් තෙරුවන් සරණයි පුතා ❤ව ti න්ම ආයුස බොහො වෙවා
ශීව රාවණ පිහිටයි 🙏🙏🙏💯💯💯
God bless you amen 🙏 always honast speaking. ❤❤
@@anandapunchihewa2002boru NM hadanna epa😢
@@SusilAyupala😂😂😂😂😂 oyalata puluwan ochchara thama 😂
Kumerawa ube ganige panty eka asse athi diwen Dala ganin
යහපත් අනාගතයක් වෙනුවෙන් සියළු බාධක බිඳ දමා ඔබතුමා ඇතුළු සියළු දෙනාට හැකියාව ලැබේවා කුමේරා පැවැත්වීමට💐 👊👊👊 ශක්තිමත් ,යහපත් රටක්, ලෝකයක් බිහිවේවා. 💐🙏
දිර්ඝ අයුස ලැබේවා යෝද බලශක්ති ලැබේවා නිරොගි සුවලැබේවා ජයවේවා තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි වෙද මහත්තයා මම නම් හිතුවෙ නවත්තලා කියල කොහොම වුණත් ආයෙම පටන් ගත්ත එක හොඳයි
තෙරුවන් සරනයී ඔබතුමා ට ❤
මේ සම්බන්ධව ඉතා ප්‍රවීන ආධ්‍යාත්මික බලවතුන් ගවේශනාත්මකව එකම යුගයක හෙළ භූමිය තුළ පහළවීම විශ්වයේ විශ්මිත දෙයකි... හෙළයන්ට භාග්‍යයකි...ඔබතුමාට තෙරුවන් සරණයි....
ඔබෙ පැතුම් එලසින්ම ඉටුවේවායෝඨ් බල විර්ය ලැබේවාතිස් තුන් කෝටියක් දෙවි රැකවරන ලැබේවා ලැබේවා.
ගුණ මකුවො එකකොටුවක ගුලි වෙද්දී රටේම ආශිර්වාදය වැස්සක් මෙන් පවතිද්දී දේවාඅශිර්වාදයත් බුද්ධ ශක්තියත් ඔබතුමාවටා බලවෙද්දී ජය අපටයි ඔබෙනාමෙන්🤗🙏🙏🙏🌺🌺🌺
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාල වැනි අය මගේ රටට ගෞරවයක්
දිර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයා
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
Kkjkkkkkkkljkkk😅w@@msisirawijshinghe407
ඔබ සිතනා මේ සිතිවිලි මෙරට සෑම මිනිස් සිත්තුළ දැල්වේවා. එකමුතු වී නැවතත් මුතු පෙළ ගැසේවා. එකම අරමුණකට අප සැම රාවණයන් පාමුල එක්රොක් වේවා. දිනූ ජාතියක් ලෙස දිනූ දේශයක් කිරීමට රාවණ අනින් පළමුව එකමුතු වීම පටන් ගැනේවා. බුදු සරණයි
රාවණා රජු ජීවමානයි ❤❤ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට
Jaya wewa Oba tumatat ❤️🇱🇰❤️
ඹබතුමාට තෙරැවන් සරනයිසියලු දෙවියන්ගේ රැකවරනව ලැබෙිවා 🙏🙏🙏
තුනුරුවන්ගේ අනන්ත ගුන තෙජසින් පිංවත් වෙදමහාත්තයාට දීර්ඝායුෂ ලබත්වා ❤️🇱🇰🇱🇰🇱🇰❤️🙏🙏🙏
මගෙ වඩේ කරන්න අවශ්‍යයි ඔබට මාව මතකය්ද්
තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏🙏🙏❤️
සියලු කටයුතු සාර්ථක වේවා🎉🎉🎉🎉
ඔබ තුමාගේ වීඩියෝ එකක් අවශ්‍යයි . කුමේරාවට පසු ඔබේ වීඩියෝ ද්කින්න ලැබුනේ නෑ.
ජයවේවා ජයවේවා තෙරුවන්සරනයි
මමත් බලාගෙන සිටියේ කොහෙද වේද මහත්තයෝ ඇයි නිස්සබ්ද කියලා මම ඉන්නේ ප්‍රංශ රටේ නමුත් වේද මහත්තයා ගේ වැඩ සටහන් නිතරම බලනවා ඔබ තුමාට නිරෝගී සම්පත් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 සිව් හෙළයන්ට ජයවේවා ❤️❤️❤️
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි අපේ හෙළ උරුමය වෙනුවෙන් විශේෂ වූ කරන්න හැකියාවක් ඇති වෙදමහතයට සියලුම ශක්තිය දර්හිය ලැබේව මේ විශ්වයේ සිටිනා සියලූම සක්තිය දර්හිය ලැබේව තෙරුවන් සරණයි 🙏🙏🌞🙏🙏
oba thumata theruwan saranai.wishwa mathawageth,eeshwara appachchigeth pihita arakshawa lebewa.?
ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
ඔබමයි අපේ හෙලවදදුරු සහ හෙළ රජු කිවහැක ඔබබිහිකල දෙමාපියන්ටත් බොහොම පිං තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා රටට සෙතක්ම වේවා!!!
අපේ හෙළ වෙදදුරු
තෙරුවන් සරණයි වෙදමහත්තයා
තුණුරුවන් සරණින් ,සියළු දෙවි රැකවරනින්,රටත්, ආගමත්, ඔබත් රැකේවා !!!
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 💗🙏🙏🙏💗
ලංකාවේ සිටින සියලුම දෙනා එකතු වෙලා වැඩ කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයාට ජය ශ්‍රි සිව් හෙළයට රාවණා රජු ජිවමාණයි 👑️👍❤🇱🇰🌎කුමේරා +කුමේරාව
ඔබතුමාට ගොඩක් පිං. අපි ගොඩක් ආදරෙයි. හෙළයට ජය....!❤🙏 කුමේරාවට ජය.....!🙏 අපේ හෙළ රජු රාවණා අප්පච්චිට ජය.....!🙏 එතුමාගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!🙏❤️
බුදු සසුනයි ,සිංහල ජතියයි ආරක්ෂා වේවා ..🙏🙏🙏
තේරුවන් සරණයි ඔබ තුමාට අපේ රජු 🙏❤💪
ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා සාර්ථක වේවා 🙏 තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰
ඒ මොනවා උනත් ඔබ තුමාට යන්න තිබුනා. ඔබ තුමා ඉතා බුද්ධිමත් කෙනෙක්.
කවුරැමෙනවා කිවුවත් ඔබව විශ්වාසයි බුදුසරණයි❤❤❤❤.
මේ රටේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්ම සංගායනාවක් ද ඔබ තුමාගේ මූලිකත්වයෙන් මේ රටේ පවත්වන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏☸️😊🌍🇱🇰
❤❤❤❤❤ සින්හලේට ඡය වේවා
රාවණා, ඉන්ඩ්‍රජිත්, කුම්භකර්ණ කියන්නේ අපේ රටේ ඉපදිලා සවුරග්‍රහ මණ්ඩලයේම පාළනය කරපු වීරයෝ 3 දෙනෙක්...❤✌🙏
Sadu sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගයාන් සදකැලුම් මහතා දුශේරාව පරාජය කිරීමට ශීතවිතානෝත්සවය කරනවා..
අපේ ගමේ තියෙන්නේ ❤️❤️❤️
ඔබතුමාගේ චින්තනය අති පිරිසිදුයි .ඔබතුමාට ජය කියන්නේ රට ජාතියට ජය .ජයෙන් ජයම වේවා.
තෙරුවන් සරණයි !නීරෝගී සම්පත් උදාවේවා !දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !
ඔබතුමාට සහා රටට බුදු සරණ වේවා ,දහම් සරණ වේවා ,සංඝයාවහන්සේලාගේ සරණ වේවා ,ජයම වේවා .
තෙරුවන් සරණයි ඔබ තුමාට ... 💖👌👍💪🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි වෙදමහත්තයා
සොබාදහමට අවනතයි මේ සියලු දේ! ජය වේවා❤
බතුමා ට මම පීනීවීඩයක් තීබිබා දූරකතන ආන්සර් කරන නගීට ඒය ඒසේම ඉටු වේවා
සිවුහෙළයට ජයවෙිවා තෙරැවන්සරනයි
තෙරූවන් සරණයි🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා අපි එනවා කකියන ලේ
ජය ධරණී🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐🌏
ඔබ රටට අවැසි අයෙක්.දීර්ගායු වේවා!
තෙරුවන් සරණයි වෙදමහත්මයා
ජිවිතේ ගියත් මෙදා රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රකිමි පනපුදා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Aparade jewithe,, budun wahanse budu sasuna kohomada wigraha kare,, siwuwanak pirisa neda, sasane rakinna nam, aniwaryenma adumagane sowan palayatawath anna oni,, margapala labiyo nethnm sasaneth neha,, budun wahanse kiwwade me kiyanne,
Pillewe pansale karapu program ake deweni kotasa neda oka,
තෙරුවන් සරණයි ඔබතුමාට ...
ආයුෂ බොහෝවේවා උතුමාණනි 🙏🙏🙏❤
තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️ ජය ම වේවා ❤️❤️❤️
ඔබ තුමාට දිගාසිරි වේවා
කවදා හො දවසක මේ රටට හරි යන්නේ ශ්‍රි කියන කොටස අයින් කරලා මේ රටට "සිරි ලංකාව "කියන නම දානකම් මේ වස් වැදිම නවත්ත ගන්න බැ...සිරි දැමිය යුතුමයි.....!!!!!එදාට මේ රට ගොඩ එනවා...
සුභ උපන්දිනයක් වේවා වෙද මහත්තයා.ආයූශ බොහෝ වේවා. මාහට ලැබූ පනිවිඩය ඔබ හට කීමට අවසර.ඔබගේ මෙම පනිවිඩය නෙත ගැටේවා. ඔබගේ ජන්ම දිනයේදී විශ්වයේ බලවත් ස්තානයේදී යම් බලවත් පාරමිතාවක් ප්‍රර්තනා කරන්නවු කෙනෙක් ඔබට මුන ගැසිය යුතු.ඔබගේ නෙත ගැටිය යුතුයි.මා හට දැනට කීමට අවසර එපමනී. ඔබගේ යම් අදහසක් ඇත්ද මෙයට පල කරනු මැනවී. ඔබගේ ශක්තීන් මගින් මා මේ කි වක්‍ය මදකට සමාදියට සමවැදී බලනු මැනවී.තෙරැවන් සරනයි.
ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා මේ 3න් හෙළයම ඔබේ අණසකට නතුවේව
කෙටියෙන්ම එකයි හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා
ඔබතුමාට තෙරුවන් සරනයි...!
Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai
වෙද මහතාට සහ සිව් හෙළයට තෙරුවන් සරණයි!
අනිවාර්යයෙන් මම ඔබ සමඟයි වෙදමහත්තයා රටට වින කරන උන් අයින් කරන්න ඕනෙ නම් ඒකටත් සූදානම්
තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏
තෙරුවන් සරණයි වෙදැදුරාණනි ...!දීර්ඝායුෂ ලැබෙීවා 🙏🙏🙏
කුමේරාවට ජය.🖤🙏
ඔබතුමා ඇතුළු කණ්ඩායමෙ හැමෝටම මෙ පූජාව සදහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
ඔබතුමාට තෙරුවන් සරණයි
වලගම්බා රජතුමනි නිසි ගමන නුබ යන්නෙමි නොපෙන්විය යුතු සියලු දෑ නිසි ආකාරව ඉටුකොට ඇත ඔහු ඉපදුන ප්‍රදේශයත් ඔහු ජීවත්වූ ප්‍රදේශයක් ඔහු දැන් වෙසෙන්නා වූ ප්‍රදේශයත් නිසි ආකාරව දැනගෙන ඇත යහපත් චේතනාවෙන් යන්නාවූ ගමනේ අවසානය නිර්වාණයයි
නෑවිත් ඉන්න නම් එපා ඔබව විශ්වාස නිසාමයි අපි එන්නේ
දැය දිනවීමට ජාතියට පනදීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්‍ය ලැබේවා.... රත්නත්‍රයේ ආශිර්‍වාදය නිරතුරු ඔබ සමඟම වේවා...
Super
Aththa kathawa mamath oya mathemai inne weda mahaththaya
ඇස් රෝගය සුවපත් වේවා..! රටකින් මෙරටට එන සියලු රෝ දුක් දුරුවේවා....! ජාතිවාදී මිනිසුන් රටක පාලකයන් වේවා..! ලොකුවදන් දිදි මේ රට කන මේ නවවිදායාවෙන් සල්ලි හොයන උන් නැති රටක් හදන්න බෑ පාසලෙන් තමයි මිනිසුන්.හැදෙන්නෙ දැන් නවතාක්ශනය සුම් වලින් උගන්න රට මේවගෙන් ළමයි ඇත්කරන්න ඕනි පොන් එකෙන් වෙලකට බහින්න දෙන්නෙ නෑ ළම්‍යෙක්ට ඇළකින් නාන්න දෙන්නෙ නෑ ගස් නගින්න දෙන්නෙ නෑ වැස්සකට තෙමෙන්නවත් තනිකරම බොයිලර්ලා තමයි දැන් අපේත් හැදෙන්නෙ
Oba thumata theruwan saranai
රාවණ් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
ප්‍රොජෙක්ට් කුමෙරා..මාර මොරාල් එකක් තියෙන්නෙ අහනකොටත් මෙ නම් කොහෙන් හොයාගන්නවද මන්දා ?
🙏🙏🙏AYUBOWAN GURUTHUMANANI
චේතනාව ශුද්ධ වේ නම් සහ විශ්වීය අවශ්‍යතා අනුව සියල්ල සිදුවේවි. නමුත් යන්නෙ කොහෙද මල්ලෙ පොල්...නම් සිදු නොවේවි.
දළදා සරණයි පිය රජානනේ
Teruwan saranai weda mahattaya
සාදූ......සාදූ......සාදූ.....🙏🙏🙏🙏
විශ්ව ශක්තියේ අවදි වීමේ පලමු පියවර.අවෂය අය පැමිනේවි.කිරන පාවිච්චි කරන අය එකතු උනොත් එකතු කරගන්න පුලුවන් උනොත් පූජාව සම්පූර්ණ වේවි.
Jayawewa
වෙදමහත්තෙයෝ වාලම්පුරියෙ වටින හේතුව කියාදෙන්න කෝ.
Anode Silva Matituma i Oba tumata jayan jayama wewa ❤️🇱🇰❤️
ශිව දෙවි පිහිටයි.
මම ඔබතුමාගේ බැතිමතෙක් කීවොත් නිවැරැදියි. මේ කුමේරාවෙන් පස්සේ ඔබ තුමාගේ නිහඩ වීම සම්බන්ධව නෙවේ. අපේ ජාතිය බේර ගන්න කෑ ගහන ඔබ තුමා මේ අවස්ථාවේ නිහඩව සිටින්නේ ඇයි?උතුරට දකුණට සිංහලයෙක්ට ඇතුල් වෙන්න දෙන්නෑ ආරක්ෂක අංශ. බෞද්ධයන්ට විහාර ඉදිකිරීම් නොකරන ලෙසත් ඉල්ලා සහ ඒවා කරන්න දෙන්නේ නෑ ඔබ තුමාගෙ අවධානය ඒ වෙනුවෙන් යොමු කරයි කියා බලාපොරොත්තු වෙමි.
මම දිග කමෙන්ට් එකක් ලිව්වත් ඒක දාන්න හිත දෙන්නේ නෑ.මට හිතුනොත් ඔබතුමාව කරේ තියාගෙන ගිහින් ජනාධිපති මන්දිරයේ පුටුවෙන් වාඩි කරනවා. මොකද තවත් බලා සිටීම අනුවන කමක් මම කරන.ඒකට මහා යුග පුරුෂයා භාග්‍යවතුන් වහන්සේගේ 🙏🙏🙏ආශිර්වාදය🙏🙏🙏මට ලැබෙනවා.මට තාම හිතෙන්නේ නෑ වස්තුව❤❤❤.මට සමාවෙන්න එහෙම කියනවට.බුද්ධිමත් ක්‍රියා කලාප ඇති මිනිසුන් කල යුත්තේ ඒක.මම ඉතා කනගාටුවෙන් සිටිනවා.
අපිට ඒ දේ ඉක්මනින්ම කළහැකි වෙයි.සමහරවිට අපි සිතමින් සිටිනවිට යමෙක් විසින් එය සිදුකොට හමාර වෙයි🙏🤗
@@PadmaHirugalrathne-pg2bt ඔව්🙏🙏🙏🙏🙏🙏🙏🤗
කූමෙරා පූජාව කොහෙදිද තියේන්නේ මටත් අවශ්‍යයි සහාභාගි වෙන්න.
මේ රට නැවත ගොඩ නැගීමට ඔබ තුමාට ශක්තිය ස්වාභාව දහමේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
රජෙකි ඔබ පෙනෙනා ලෙසට තෙරුවන් සරණයි ඔබතුමාට 🎉🎉❤❤❤❤❤❤❤
තුන් දෙනෙකු ගෙ ශක්තියෙන් බිහි වු කුමෙරා නාමය ඉතා ම බලවත් තෙරුවන් සරණයි පුතා ❤ව ti න්ම ආයුස බොහො වෙවා
ශීව රාවණ පිහිටයි 🙏🙏🙏💯💯💯
God bless you amen 🙏 always honast speaking. ❤❤
@@anandapunchihewa2002boru NM hadanna epa😢
@@SusilAyupala😂😂😂😂😂 oyalata puluwan ochchara thama 😂
Kumerawa ube ganige panty eka asse athi diwen Dala ganin
යහපත් අනාගතයක් වෙනුවෙන් සියළු බාධක බිඳ දමා ඔබතුමා ඇතුළු සියළු දෙනාට හැකියාව ලැබේවා කුමේරා පැවැත්වීමට💐 👊👊👊 ශක්තිමත් ,යහපත් රටක්, ලෝකයක් බිහිවේවා. 💐🙏
දිර්ඝ අයුස ලැබේවා යෝද බලශක්ති ලැබේවා නිරොගි සුවලැබේවා ජයවේවා තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි වෙද මහත්තයා මම නම් හිතුවෙ නවත්තලා කියල කොහොම වුණත් ආයෙම පටන් ගත්ත එක හොඳයි
තෙරුවන් සරනයී ඔබතුමා ට ❤
මේ සම්බන්ධව ඉතා ප්‍රවීන ආධ්‍යාත්මික බලවතුන් ගවේශනාත්මකව එකම යුගයක හෙළ භූමිය තුළ පහළවීම විශ්වයේ විශ්මිත දෙයකි... හෙළයන්ට භාග්‍යයකි...ඔබතුමාට තෙරුවන් සරණයි....
ඔබෙ පැතුම් එලසින්ම ඉටුවේවා
යෝඨ් බල විර්ය ලැබේවා
තිස් තුන් කෝටියක් දෙවි රැකවරන ලැබේවා ලැබේවා.
ගුණ මකුවො එකකොටුවක ගුලි වෙද්දී රටේම ආශිර්වාදය වැස්සක් මෙන් පවතිද්දී දේවාඅශිර්වාදයත් බුද්ධ ශක්තියත් ඔබතුමාවටා බලවෙද්දී ජය අපටයි ඔබෙනාමෙන්🤗🙏🙏🙏🌺🌺🌺
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාල වැනි අය මගේ රටට ගෞරවයක්
දිර්ඝායුෂ ලැබේවා වෙදමහත්තයා
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
Kkjkkkkkkkljkkk😅w@@msisirawijshinghe407
ඔබ සිතනා මේ සිතිවිලි මෙරට සෑම මිනිස් සිත්තුළ දැල්වේවා. එකමුතු වී නැවතත් මුතු පෙළ ගැසේවා. එකම අරමුණකට අප සැම රාවණයන් පාමුල එක්රොක් වේවා. දිනූ ජාතියක් ලෙස දිනූ දේශයක් කිරීමට රාවණ අනින් පළමුව එකමුතු වීම පටන් ගැනේවා. බුදු සරණයි
රාවණා රජු ජීවමානයි ❤❤
ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤
දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයා ට
Jaya wewa Oba tumatat ❤️🇱🇰❤️
ඹබතුමාට තෙරැවන් සරනයි
සියලු දෙවියන්ගේ රැකවරනව ලැබෙිවා 🙏🙏🙏
තුනුරුවන්ගේ අනන්ත ගුන තෙජසින් පිංවත් වෙදමහාත්තයාට දීර්ඝායුෂ ලබත්වා ❤️🇱🇰🇱🇰🇱🇰❤️🙏🙏🙏
මගෙ වඩේ කරන්න අවශ්‍යයි ඔබට මාව මතකය්ද්
තෙරුවන් සරණයි වෙදමහත්තයා🙏🙏🙏❤️
සියලු කටයුතු සාර්ථක වේවා🎉🎉🎉🎉
ඔබ තුමාගේ වීඩියෝ එකක් අවශ්‍යයි .
කුමේරාවට පසු ඔබේ වීඩියෝ ද්කින්න ලැබුනේ නෑ.
ජයවේවා ජයවේවා තෙරුවන්සරනයි
මමත් බලාගෙන සිටියේ කොහෙද වේද මහත්තයෝ ඇයි නිස්සබ්ද කියලා මම ඉන්නේ ප්‍රංශ රටේ නමුත් වේද මහත්තයා ගේ වැඩ සටහන් නිතරම බලනවා ඔබ තුමාට නිරෝගී සම්පත් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 සිව් හෙළයන්ට ජයවේවා ❤️❤️❤️
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරණයි අපේ හෙළ උරුමය වෙනුවෙන් විශේෂ වූ කරන්න හැකියාවක් ඇති වෙදමහතයට සියලුම ශක්තිය දර්හිය ලැබේව මේ විශ්වයේ සිටිනා සියලූම සක්තිය දර්හිය ලැබේව තෙරුවන් සරණයි 🙏🙏🌞🙏🙏
oba thumata theruwan saranai.wishwa mathawageth,eeshwara appachchigeth pihita arakshawa lebewa.?
ඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
ඔබමයි අපේ හෙලවදදුරු සහ හෙළ රජු කිවහැක ඔබබිහිකල දෙමාපියන්ටත් බොහොම පිං තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා රටට සෙතක්ම වේවා!!!
අපේ හෙළ වෙදදුරු
තෙරුවන් සරණයි වෙදමහත්තයා
තුණුරුවන් සරණින් ,සියළු දෙවි රැකවරනින්,රටත්, ආගමත්, ඔබත් රැකේවා !!!
තෙරුවන් සරණයි වෙදමහත්තයෝ ඔබතුමාට, දීර්ඝායුෂ ලැබේවා 💗🙏🙏🙏💗
ලංකාවේ සිටින සියලුම දෙනා එකතු වෙලා වැඩ කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
සම්මා සම්බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා වෙද මහත්තයාට ජය ශ්‍රි සිව් හෙළයට රාවණා රජු ජිවමාණයි 👑️👍❤🇱🇰🌎කුමේරා +කුමේරාව
ඔබතුමාට ගොඩක් පිං. අපි ගොඩක් ආදරෙයි. හෙළයට ජය....!❤
🙏 කුමේරාවට ජය.....!🙏 අපේ හෙළ රජු රාවණා අප්පච්චිට ජය.....!🙏 එතුමාගේ පිහිට ආරක්ෂාව ලැබේවා....!🙏❤️
බුදු සසුනයි ,සිංහල ජතියයි ආරක්ෂා වේවා ..🙏🙏🙏
තේරුවන් සරණයි ඔබ තුමාට
අපේ රජු 🙏❤💪
ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා සාර්ථක වේවා 🙏 තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏❤️🇱🇰
ඒ මොනවා උනත් ඔබ තුමාට යන්න තිබුනා. ඔබ තුමා ඉතා බුද්ධිමත් කෙනෙක්.
කවුරැමෙනවා කිවුවත් ඔබව විශ්වාසයි බුදුසරණයි❤❤❤❤.
මේ රටේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්ම සංගායනාවක් ද ඔබ තුමාගේ මූලිකත්වයෙන් මේ රටේ පවත්වන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏☸️😊🌍🇱🇰
❤❤❤❤❤ සින්හලේට ඡය වේවා
රාවණා, ඉන්ඩ්‍රජිත්, කුම්භකර්ණ කියන්නේ අපේ රටේ ඉපදිලා සවුරග්‍රහ මණ්ඩලයේම පාළනය කරපු වීරයෝ 3 දෙනෙක්...❤✌🙏
Sadu sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගයාන් සදකැලුම් මහතා දුශේරාව පරාජය කිරීමට ශීතවිතානෝත්සවය කරනවා..
අපේ ගමේ තියෙන්නේ ❤️❤️❤️
ඔබතුමාගේ චින්තනය අති පිරිසිදුයි .ඔබතුමාට ජය කියන්නේ රට ජාතියට ජය .ජයෙන් ජයම වේවා.
තෙරුවන් සරණයි !
නීරෝගී සම්පත් උදාවේවා !
දීර්ඝායුෂ ලැබේවා වෙදමහත්මය !
ඔබතුමාට සහා රටට බුදු සරණ වේවා ,දහම් සරණ වේවා ,සංඝයාවහන්සේලාගේ සරණ වේවා ,ජයම වේවා .
තෙරුවන් සරණයි ඔබ තුමාට ... 💖👌👍💪🙏
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි වෙදමහත්තයා
සොබාදහමට අවනතයි මේ සියලු දේ! ජය වේවා❤
බතුමා ට මම පීනීවීඩයක් තීබිබා දූරකතන ආන්සර් කරන නගීට ඒය ඒසේම ඉටු වේවා
සිවුහෙළයට ජයවෙිවා තෙරැවන්සරනයි
තෙරූවන් සරණයි🙏🙏🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා අපි එනවා කකියන ලේ
ජය ධරණී🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐🌏
ඔබ රටට අවැසි අයෙක්.දීර්ගායු වේවා!
තෙරුවන් සරණයි වෙදමහත්මයා
ජිවිතේ ගියත් මෙදා රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රකිමි පනපුදා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
Aparade jewithe,, budun wahanse budu sasuna kohomada wigraha kare,, siwuwanak pirisa neda, sasane rakinna nam, aniwaryenma adumagane sowan palayatawath anna oni,, margapala labiyo nethnm sasaneth neha,, budun wahanse kiwwade me kiyanne,
Pillewe pansale karapu program ake deweni kotasa neda oka,
තෙරුවන් සරණයි
ඔබතුමාට ...
ආයුෂ බොහෝවේවා උතුමාණනි 🙏🙏🙏❤
තෙරුවන් සරණයි වෙදමහත්තයා ❤️ ජය ම වේවා ❤️❤️❤️
ඔබ තුමාට දිගාසිරි වේවා
කවදා හො දවසක මේ රටට හරි යන්නේ ශ්‍රි කියන කොටස අයින් කරලා මේ රටට "සිරි ලංකාව "කියන නම දානකම් මේ වස් වැදිම නවත්ත ගන්න බැ...සිරි දැමිය යුතුමයි.....!!!!!එදාට මේ රට ගොඩ එනවා...
සුභ උපන්දිනයක් වේවා වෙද මහත්තයා.ආයූශ බොහෝ වේවා. මාහට ලැබූ පනිවිඩය ඔබ හට කීමට අවසර.ඔබගේ මෙම පනිවිඩය නෙත ගැටේවා.
ඔබගේ ජන්ම දිනයේදී විශ්වයේ බලවත් ස්තානයේදී යම් බලවත් පාරමිතාවක් ප්‍රර්තනා කරන්නවු කෙනෙක් ඔබට මුන ගැසිය යුතු.ඔබගේ නෙත ගැටිය යුතුයි.මා හට දැනට කීමට අවසර එපමනී. ඔබගේ යම් අදහසක් ඇත්ද මෙයට පල කරනු මැනවී. ඔබගේ ශක්තීන් මගින් මා මේ කි වක්‍ය මදකට සමාදියට සමවැදී බලනු මැනවී.තෙරැවන් සරනයි.
ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා මේ 3න් හෙළයම ඔබේ අණසකට නතුවේව
කෙටියෙන්ම එකයි හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ශක්තිය ධෛර්යය ලබාදීමට සියලුම දුර දකින බුද්ධිමතුන්ට ආරාධනය කරනව ජාතික ජන බලවේගයට ජය වේවා අහිංසක ජනතාවට ජය වේවා අනාගත පරපුරට ජය වේවා
ඔබතුමාට තෙරුවන් සරනයි...!
Theruwan saranai ape wedamahathmaya obathumata dalada samidu pihitai
වෙද මහතාට සහ සිව් හෙළයට තෙරුවන් සරණයි!
අනිවාර්යයෙන් මම ඔබ සමඟයි වෙදමහත්තයා රටට වින කරන උන් අයින් කරන්න ඕනෙ නම් ඒකටත් සූදානම්
තෙරුවන් සරණයි වෙද මහත්තයා 🙏
තෙරුවන් සරණයි වෙදැදුරාණනි ...!
දීර්ඝායුෂ ලැබෙීවා 🙏🙏🙏
කුමේරාවට ජය.🖤🙏
ඔබතුමා ඇතුළු කණ්ඩායමෙ හැමෝටම මෙ පූජාව සදහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා
ඔබතුමාට තෙරුවන් සරණයි
වලගම්බා රජතුමනි නිසි ගමන නුබ යන්නෙමි නොපෙන්විය යුතු සියලු දෑ නිසි ආකාරව ඉටුකොට ඇත ඔහු ඉපදුන ප්‍රදේශයත් ඔහු ජීවත්වූ ප්‍රදේශයක් ඔහු දැන් වෙසෙන්නා වූ ප්‍රදේශයත් නිසි ආකාරව දැනගෙන ඇත යහපත් චේතනාවෙන් යන්නාවූ ගමනේ අවසානය නිර්වාණයයි
නෑවිත් ඉන්න නම් එපා ඔබව විශ්වාස නිසාමයි අපි එන්නේ
දැය දිනවීමට ජාතියට පනදීමට ඔබතුමන්ට ශක්තිය ධෛර්‍ය ලැබේවා.... රත්නත්‍රයේ ආශිර්‍වාදය නිරතුරු ඔබ සමඟම වේවා...
Super
Aththa kathawa mamath oya mathemai inne weda mahaththaya
ඇස් රෝගය සුවපත් වේවා..!
රටකින් මෙරටට එන සියලු රෝ දුක් දුරුවේවා....! ජාතිවාදී මිනිසුන් රටක පාලකයන් වේවා..!
ලොකුවදන් දිදි මේ රට කන මේ නවවිදායාවෙන් සල්ලි හොයන උන් නැති රටක් හදන්න බෑ පාසලෙන් තමයි මිනිසුන්.හැදෙන්නෙ දැන් නවතාක්ශනය සුම් වලින් උගන්න රට මේවගෙන් ළමයි ඇත්කරන්න ඕනි පොන් එකෙන් වෙලකට බහින්න දෙන්නෙ නෑ ළම්‍යෙක්ට ඇළකින් නාන්න දෙන්නෙ නෑ ගස් නගින්න දෙන්නෙ නෑ වැස්සකට තෙමෙන්නවත් තනිකරම බොයිලර්ලා තමයි දැන් අපේත් හැදෙන්නෙ
Oba thumata theruwan saranai
රාවණ් ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
ප්‍රොජෙක්ට් කුමෙරා..
මාර මොරාල් එකක් තියෙන්නෙ අහනකොටත් මෙ නම් කොහෙන් හොයාගන්නවද මන්දා ?