අලුත් පාර්ලිමේන්තුව ලෝකයේ රෝල් මොඩ්ල් එකක් වෙනවා |අතේ ආබාධය බෝම්බ හදලා නෙවෙයි | සුනිල් හඳුන්නෙත්ති

Поділитися
Вставка
  • Опубліковано 31 жов 2024

КОМЕНТАРІ • 31

  • @sathya-100
    @sathya-100 Годину тому +1

    තිලිණි නම් හරිම සුන්දරයි...වැඩ සටහන හරිම ලස්සනට මෙහෙයවනවා...ඔබ දෙපලටම ජය....

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 3 години тому +19

    පට්ට හොද චරිතයක් වැඩ සටහන කරන දෙන්නත් කැමතිම සුන්දරම චරිත දෙකක් ❤❤❤

  • @niyassamad8755
    @niyassamad8755 2 години тому +3

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l 2 години тому +10

    කාලයක් ගියා මාලිමාව ප්‍රතිපත්ති තේරුම් ගන්න.❤❤ ජයවේවා 🎉

  • @jinadaripunchihewa9874
    @jinadaripunchihewa9874 2 години тому +1

    Jayawewa sahodaraya❤ deshapalanaye dakapu hondama manussayek ❤❤❤

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 2 години тому +9

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 3 години тому +16

    එදත් අදත් එකයි
    නිහතමානි පුද්ගලයෙක්
    ජයවේවා!!!!!

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 2 години тому +2

    සත්ව කරුනාව තියෙන පව්ලක්.ලේනා හිතේ හැටියට සෙල්ලම් කරනවා.❤

  • @Indikawaligathta
    @Indikawaligathta 2 години тому +6

    ජයවෙවා ..සුනිල් අය්යෙ..❤

  • @Tharindu-d9n
    @Tharindu-d9n 2 години тому +2

    Mama harima adare charitayak mn etumawa dakke mulinma nittambuwa pol atu bath kde bat kanawa mat etana hitiya eda man katat kala ❤❤ attatama patta charitayak adarei

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 години тому +3

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මහාත්මයෙක්..👍

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 2 години тому +3

    Adaraneeya Handuna....

  • @smilingmind1963
    @smilingmind1963 2 години тому +5

    ආසම මනුස්සයෙක් ❤️

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 години тому +2

    🙋🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋‍♂️🙋🙋‍♂️🙋🙋‍♂️

  • @jenetteweliwita825
    @jenetteweliwita825 3 години тому +6

    Handunneththi sahodaraya. Jayawewa. Malimawata

  • @achinirathnayake8569
    @achinirathnayake8569 2 години тому +1

    ❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 Годину тому

    හදවතින්ම රටට ආදරය කරන මිනිස්සුන්,,වරදාන වරප්‍රසාද සුඛවිහරණය බලයට යට නොවුන මිනිස්සුන් ,,මාලිමාවට ජය ❤❤

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 Годину тому

    Matara❤❤❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 3 години тому +5

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @ChandanaDeSilva-l7l
    @ChandanaDeSilva-l7l 2 години тому +2

    I am so happy about your words on Mother Dharmasoka.
    Can you publish quarterly or annual expenses comparing previous governments and this government? Maybe you already have it in your plans.
    This will be a good data sheet and answer many questions from opportunistic people.

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 Годину тому +1

    😂😂😂😂😂😂

  • @SaveSL-i6q
    @SaveSL-i6q 2 години тому +1

    කල පුරුද්දක් නැති දැක පුරුද්ද පමණක් ඇති AKD ගේ කෙරුවාව​....
    1. මෑතක ජනතාව අතට පත්වූ පාස්කු වාර්තා 2 පිළිගත් ඒවා නොවෙයි. අපි ඒවා පිළිගන්නේ නැහැ කියා චෝදනාවට ලක්වූවන්ම විමර්ශණ කටයුතු වල තබාගැනීමෙන් තම දේශපාලණ සගයන් ආරක්‍ෂාකිරීම​.
    2. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට විදේශ රටවල අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන තෙක් බලාසිටීම​.
    3. සහල් මාෆියාව බිඳ දැමීම සඳහා සංදර්ශණ පමණක් පෙන්වීම​. ගෝඨා කලෙත් මේ සංදර්ශණය මයි.
    4. බිත්තර මිල වැඩි වීමට හේතුව ඇමති ගත් කොමිස් මුදල බව පැවසූවත්, බිත්තර මිල වැඩිවී ඇති මේ කාලයේ මිල වැඩිකරමින් කොමිස් මුදල ගන්නේ උන්ගේ මොන ඇමතියාද කියා රටට නොකීම​.​
    5. මාස 6ක් ගානෙ වැටුප් වැඩිකිරීමට උදම් ඇනූවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට භාණ්ඩාගාරය පිරෙන තෙක් බලා සිටීම.
    6. නව මුදල් නෝට්ටු මුදාහැරීම (සල්ලි අච්චු ගැසීම) සහ එය චසන් කිරීමට AKD ගෙ අත්සන ඇති මුදල් නෝට්ටු පෙන්වන්න යයි ලාමක අභියෝග ඉදිරිපත් කරමින් ජනතාව ඇන්ඳවීම​. (අළුත් මුදල් නෝට්ටු නිකුත් කරනුයේ දැනටත් මුද්‍රණය කර ඇති වලංගු නොකරන ලද තොග වලිනි)
    7. උපදින දරුවන් ණය කාරයො කර ඇති ණය උන්මාදයට තිත තබනවා කියමින් ද​, ණය ඩොලර් බිලියන 40 කජ්ජක්ද​? ලජ්ජයි... කියමින් ද​ නැවත ණය ගැනීම​.
    7. IMF එක පස්සෙ ගිහින් දියුණුවූ එක රටක් තියෙනවද කියා ප්‍රශ්ණ කලද IMF එක කොන්දේසි විරහිතව වචනය කුදු කතා නොකර පිළිගැනීම​.
    8. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගෙන ණය මුදල පියවනවා යයි කෙකර ගෑවත් ණය පියවීම කෙසේ වෙතත් තච තවත් ණයවීම​.
    9. තමාට අවාසි සහගත සහ තමා කුජීත වන පුවත් වලට කුපිතවී මූණ රළු කරගත් යක්‍ෂයෙකු සේ මාධ්‍ය වලට තර්ජනය කිරීම​.
    JVP වහලුනේ....
    අපට කුණුහරුප නොකියා හැඟීම් වලට හසු නොවී දැන්වත් ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා!!!!!!!

  • @nafly3700
    @nafly3700 2 години тому +1

    Okkoma boru horu newei nadeeka Ayye a nisa Npp wiswasa ne 😅

  • @RuwanthiSuranga
    @RuwanthiSuranga 2 години тому +1

    ❤❤❤❤

  • @gayanprasanna2597
    @gayanprasanna2597 2 години тому +1

    ❤❤❤

  • @MaduraThilakarathna
    @MaduraThilakarathna 2 години тому +2

    ❤❤❤❤❤❤❤❤❤