How to Check Transformer | Transformer Check Using Multimeter | Sinhala Tutorial 2021

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 117

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 2 роки тому +5

    හොඳ පැහැදිලි කිරීමක්, හොඳ දැනුමක් ලබා ගත්තා, ගොඩක් ස්තුතියි ඔබට.

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks dear

  • @tesla-news_2023
    @tesla-news_2023 2 роки тому +4

    හොදටම පැහැදිලිවුනා.THANK YOU

  • @apkpka-jb3ho
    @apkpka-jb3ho 2 місяці тому +2

    නියමයි හොදටම තෙරැනා අයිසි චෙක් කරගන්න හැටි වීඩියොඑකක් මගින් කියාදෙන්නකෝ අයියේ

  • @nirooarts6301
    @nirooarts6301 6 місяців тому +1

    ඉස්තරම්ම සාර්ථක පැහැදිලිකිරීම....... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nestlk
      @nestlk  6 місяців тому

      Thanks

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 3 роки тому +2

    සුපිරි පැහැදිලි කිරීමක්. එවිට බොහෝ දෙනෙක් පහසුවෙන් අවබෝධ කර ගන්නවා. එය තමයි නියම ඉගැන්වීම. ස්තූතියි ඔබට ජයශ්‍රී.

    • @nestlk
      @nestlk  3 роки тому

      Thanks dear

  • @navinduanuththara277
    @navinduanuththara277 2 роки тому +3

    හොද පැහැදිලි කිරීමක්. Thank u. 🙏

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks dear

  • @champika2010
    @champika2010 2 роки тому +2

    හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තුතියි

    • @nestlk
      @nestlk  2 роки тому

      thanks dear

  • @DavidPathinayaka
    @DavidPathinayaka 8 місяців тому +1

    Clearly explained thanks

    • @nestlk
      @nestlk  8 місяців тому

      Thank dear

  • @pidumd1951
    @pidumd1951 3 роки тому +2

    good luck uncle

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 роки тому +2

    වැඩේ එල

  • @wasanthakumara6879
    @wasanthakumara6879 2 роки тому +2

    Ac pette pata 3ka wire 3k tiyana transformer check karaganne kohomada

  • @SamanKumara-yw3vm
    @SamanKumara-yw3vm 2 роки тому +1

    Mokutma sadahan karala natey ekak kohomada chuck karaganney keyala keyannako

  • @amarasiriwanasingha4634
    @amarasiriwanasingha4634 3 роки тому +1

    Trsf....oathamuda. . .api........thank you sir ........

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 2 роки тому +2

    Thank you sir

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Thanks dear

  • @mvktecsolution
    @mvktecsolution Рік тому +1

    Thanks

  • @sunilweerasekara9570
    @sunilweerasekara9570 2 роки тому +2

    Good

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks dear

  • @sirimalpushpakumara5919
    @sirimalpushpakumara5919 2 роки тому +1

    Very 6 tiyana trans format aka kohomada

  • @indikasampath4287
    @indikasampath4287 2 роки тому +1

    Thanak you meka invetr ekata ganna barida

    • @nestlk
      @nestlk  Рік тому

      duel tapping transformers puluwan

  • @mr.mudiyanse-yt
    @mr.mudiyanse-yt 2 роки тому +1

    Aiye Microwave oven wala thiyana transformer eka bawitha karala secondary winding eka change karala podi welding machine ekak hadaganna puluwanda ?

    • @nestlk
      @nestlk  2 роки тому +2

      puluwan wei.try karala balanna dear

    • @mr.mudiyanse-yt
      @mr.mudiyanse-yt 2 роки тому

      @@nestlk Thank you..

  • @daharabypathum
    @daharabypathum 2 роки тому +2

    Ups transpomr Ake pata wayr godak thiynwa. A genath poddak kiyala denna 🙏🙏🙏

  • @charithperera359
    @charithperera359 2 роки тому +1

    Kohada anver 12v 300ma transformer ganna thiyanna

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 3 роки тому +1

    Transformer ekaka current rating eka hoyaganne kohomada

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 9 місяців тому +1

    Voltage godak thiyena transformer eaheka 0 line eaka hoyaganne kohomada

    • @nestlk
      @nestlk  9 місяців тому +1

      eka mehema kiyanna amarui..

    • @priyankarapremalal4376
      @priyankarapremalal4376 9 місяців тому

      @@nestlk video eakak hari balaganna link hari nadda

  • @upulkumara1549
    @upulkumara1549 2 роки тому +1

    15VX1 2A ට්‍රාන්ස්ෆෝමර් එක මොකක්ද. එක පැත්තක රතු වයර් 2 අනිත් පැත්තෙ තැඹිලි පාට වයර් දෙකයි තියෙන්නෙ

  • @nimalsarathchandraweeraman8893
    @nimalsarathchandraweeraman8893 2 роки тому +1

    එක පැත්තට වයර් හතර බැගින් ඇති trastormer වයර් හනාගැනීමක් ගැන කතාකරන්න ස්තුතියි

  • @sirimalpushpakumara5919
    @sirimalpushpakumara5919 2 роки тому +1

    Vire 6 tiyana transformer Akan 12 volt gonna kohomada

    • @nestlk
      @nestlk  2 роки тому

      balanne nathuwa kiyanna ba dear

  • @SLBUSKINGDOM123_s4
    @SLBUSKINGDOM123_s4 Рік тому +1

    Taspomarayk kiyak wenawada

    • @nestlk
      @nestlk  Рік тому

      eka voltage eka saha ampere gana anuwa wenas wenawa dear

  • @devizz_
    @devizz_ 2 роки тому +2

    5a 12v out karana full weve transforber ekak dc karaganna hati kiyala denawada mama2200uf saha brige rectifire ekak dala haduwa supply dunnama wire walin dum damma out v aweth naha mata amathaka una 12v012v sampoornayrn 24v pita karana transformer ekak

    • @nestlk
      @nestlk  2 роки тому

      Bridge rectifier ekata wire maru karala denna athi.

  • @ashokaraja7378
    @ashokaraja7378 2 роки тому +1

    Godak pin

    • @nestlk
      @nestlk  2 роки тому

      Thanks dear

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 роки тому +1

    transformer winding gana vidio ekk gennako?

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 роки тому +1

    12v transformer ekk wardimakin secondry coil eka paththata 230v current eka dunna dn wada karan na, secondary coil ekada mekedi pitcchenne

  • @lahirumadusanka6382
    @lahirumadusanka6382 Рік тому +1

    Digital එකකින් චෙක් කරනකොට primary coil එකෙ ohm කියක් පෙන්නන්න ඔනිද

    • @nestlk
      @nestlk  Рік тому

      eka transformer eke amper gana saha volt gana anuwa wenas wenawa

  • @ajithckumara
    @ajithckumara 3 роки тому +1

    12 deka ekata ekathu karala meken 24 v ganna puluwanda....

    • @nestlk
      @nestlk  3 роки тому

      12v deka ekata ekathukaranna epa. mada wire eka nathuwa depaththe wire deka gaththama 24v thamai enne dear

  • @aulakna8650
    @aulakna8650 3 роки тому +1

    ඩිජිටල් maltiyen meka hariyatama hoyanna puluwanda

    • @nestlk
      @nestlk  3 роки тому +1

      Puluwan dear

  • @rhhirudika
    @rhhirudika Рік тому +1

    Hodi

  • @maheshtharaka184
    @maheshtharaka184 2 місяці тому +1

    ඇම්පියර් ගාන, වොට් ගාන, අවුට්පුට් අගය සදහන් වෙලා නැති ෆුල්ල් වේව් ට්‍රාන්ස්ෆෝමර් එකක අගය බලා ගන්නෙ කොහොමද ? Sonic gear enzo 400 subwoofer eke thibune. කිසිම සඳහනක් නෑ මේකෙ

    • @nestlk
      @nestlk  2 місяці тому

      Output voltage eka nam Multi meter eken balanna puluwan... Ampere eka nam load ekak deela thamai balanna wenne.

    • @maheshtharaka184
      @maheshtharaka184 2 місяці тому

      @@nestlk බොහොම ස්තූති ❤️❤️

  • @dasunadikari4148
    @dasunadikari4148 3 роки тому +1

    11.5v × 2 / 1.5 A transfromar ekk check kra eke out ek 15v pennanwne , 30v pennanw.etkot transfromar ek awld

    • @nestlk
      @nestlk  3 роки тому +1

      11.5v kiyala thibunata 15v thiyenawa kiyanne transformer eka othanakotama wechcha waraddak.

  • @manoddharmapala3252
    @manoddharmapala3252 2 роки тому +1

    ,ඇම්පියර් චෙක් කරන්නෙ කොහොමද කියන්න පුළුවන්ද
    20 powar කියන්නෙ ඇම්පියර් කීයද

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 роки тому +1

    ට්‍රාන්ස්පෝමරයේ ඇපියර් ප්‍රමාණය චෙක්කරගන්න ආකාරය පැහැදිලි කරදෙනවද?

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 роки тому +1

    5amp 12v transformer ekak කීයක් විතර wenawada

    • @nestlk
      @nestlk  2 роки тому

      me dawas wala nam 5000/= vithara wenawa. kalin nam 2200/= wage thamai thibune

  • @sahirurajapaksha9605
    @sahirurajapaksha9605 2 роки тому +2

    මගෙ ලග තියෙන්නේ ස්ටෙප් අප් ට්‍රන්ස්ෆොමරයක් එකේ 12v දෙන පැත්තෙ වයර් හතරක් තියෙනවා එතකොට මොන වයර් ටිකටද සප්ලයි එන්න ඔනේ

    • @nestlk
      @nestlk  2 роки тому

      balanne nathuwa kiyanna ba dear

  • @pathumjayakodi4247
    @pathumjayakodi4247 2 роки тому +1

    You tube විඩියෝ වල තියන විදියට ඕවයින් වෙල්ඩින් කරන්න පුලුවන්ද

    • @nestlk
      @nestlk  2 роки тому

      eka nam danne na. dear

  • @anushkachandimal8917
    @anushkachandimal8917 3 роки тому +2

    ට්‍රාන්ස්ෆෝමර් එකේ ඇම්පියර් ගාන බලන්නෙ කොහොමද

  • @rashodviranga3664
    @rashodviranga3664 Рік тому +1

    12-0-12 transformer එකට 230v දීලා චෙක් කරා.. එක වයර් එකකින් 7v විතර පෙන්නන්නෙ. දෙකම එකට කරාම 14ක් වෙන්නෙ. අලි වැටක දාල තියෙන්නෙ මේක.😥 අවුල්ද ට්‍රාන්ස්ෆෝමර්..
    මේව හතක් දාල තියෙනව

  • @mahishadilhara8025
    @mahishadilhara8025 2 роки тому +1

    multimeater ek ohm agayak natuwa 0 watunoth mnd wenne

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Analog meter eke 0 kiyanne, tranformer eka pichchila dear.

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 роки тому +1

    Ah balanne kohomada

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 2 роки тому +1

    සද්දයක් ඇවිල්ලා දුන් දානවා හදා ගන්නේ කොහොමද

  • @ushanNok81
    @ushanNok81 2 роки тому +2

    ඇම්පියර් අගයන් සඳහන් කර නොමැති අවස්ථාවක secondry එකෙ ගන්න පූළුවන් උපරිම ampere ගණන ගණනනය කරගන්න ආකාරය කොහොමද

    • @nestlk
      @nestlk  2 роки тому +1

      Video ekak karannam dear

  • @dimuthupraboda
    @dimuthupraboda 2 роки тому +1

    noice

  • @dilshanmadushanka3828
    @dilshanmadushanka3828 3 роки тому +1

    අයියෙ මගෙ ඈම්ප් එකේ ට්‍රාස්ෆෝමර් එක පිච්චිල දෙපාරක්ම මාරුකරන්න උනා ඒක හින්ද දැන් තියෙන ට්‍රාස්ෆෝමර් එකට සව්න්ඩ් එක හොද නෑ. ගැලපෙන ට්‍රාස්ෆෝමර් එක තෝරගන්නෙ කොහොමද අයියෙ උදව් කරන්නකො

    • @nestlk
      @nestlk  3 роки тому

      oyage amp eka gana visthara danna.

    • @dilshanmadushanka3828
      @dilshanmadushanka3828 3 роки тому

      @@nestlk KAWACHI
      Digital fm surround amplifier KA - 100F

    • @dilshanmadushanka3828
      @dilshanmadushanka3828 3 роки тому

      @@nestlk අයියෙ කියන්නකො

    • @nestlk
      @nestlk  3 роки тому

      @@dilshanmadushanka3828 oyage thibuna Tranformer eke ampere keeyada wolt keeyada?

    • @dilshanmadushanka3828
      @dilshanmadushanka3828 3 роки тому

      @@nestlk මතක නෑ අයියෙ😪

  • @chanakalakshan2118
    @chanakalakshan2118 3 роки тому +1

    Digital multimeter එකෙන් ට්‍රාන්ස්ෆෝර්මර් එකේ ඇම්පියර් ගාන check කරගන්න පුලුවන් ද අයියේ?

    • @nestlk
      @nestlk  3 роки тому +1

      Ba dear

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 роки тому

      @@nestlk මගේ ගාව BnW tv එකකින් ගලවගත්ත transformer එකක් තියෙනවා. මට ඒකෙ ඇම්පියර් ගාන බලාගන්න පුලුවන් කොහොමද ?

    • @nestlk
      @nestlk  3 роки тому +1

      @@chanakalakshan2118 a B&W Tv eka oya laga thiyenawada?

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 роки тому

      @@nestlk ඔව් අයියේ තියෙනවා

    • @nestlk
      @nestlk  3 роки тому +1

      @@chanakalakshan2118 TV Cover eke label eke athi TV eke watt gana. a gahala thiyena watt gana mata kiyannako

  • @anushkachandimal8917
    @anushkachandimal8917 2 роки тому +1

    සර් මම 5a ට්‍රාන්ස්ෆෝමර් එකක් අරන් ඒකට බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් සෙට් කලා බැට්‍රි චාජරයක් හදාගන්න. ට්‍රාන්ස්ෆෝමර් එක ෆුල් වේව් එකක්. සෙට් කරනකොට දෙපැත්තෙ වයර් දෙක රෙක්ටිෆයර් එකේ ca in පින් එක්කටත් කලු වයර් එක අනිත් ac in පින් එකටත් තමයි පෑස්සුවෙ. ට්‍රාන්ස්ෆෝමර් එකට කරන්ට් එක දුන්නම ට්‍රාන්ස්ෆෝමර් එක හොදටම රත්වෙලා දුම දැම්ම out පැත්තෙන් කරන්ට් එක අවෙත් නෑ. පස්සෙ මම රෙක්ටිෆයර් එක ගලවල වයර් ඔක්කොම වෙන් කරල කරන්ට් එක දුන්නත් ට්‍රාන්ස්ෆෝමර් එක රත් උනා. මම එතනින් එහාට මුකුත් කරන්න ගියේ නෑ මේ ට්‍රාන්ස්ෆෝමර් ඒක පිච්චිලාද. එසේනම් පිච්චුනේ මා විසින් වයර් සම්බන්ද කිරීමේ වරදක් නිසාද යන්න පහදා දෙන්න. මා වයර් සම්බන්ද කල ආකාරය වැරදිනම් නිවැරදි ආකාරය පහදා දෙන්න. මේක ලොකු උදව්වක්.

    • @nestlk
      @nestlk  2 роки тому

      12v battery charger ekak hadaganna hati mama video ekak karala thiyenawa dear. eka balanna. a vidiyata hada ganna. (Auto Cutoff Charger eka newei)

    • @dedduwajayathunga1947
      @dedduwajayathunga1947 2 роки тому

      මටත් මේ ප්‍රශ්නයම තමයි උනේ ඉක්මනින් උදවු කරන්න ස්තුතියි

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 роки тому +1

    ඇම්පියර් multimeter එකෙන් බලන්නෙ කොහොමද

    • @nestlk
      @nestlk  2 роки тому

      Transformer eke Ampere gana Multi Meter eken balanna ba dear

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 роки тому +3

    ඩිජිටල් මල්ටිමීටරෙන් කරානම් ලේසි අපිට

  • @babyweer8796
    @babyweer8796 3 роки тому +1

    Karant wadhin nadhdha

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 роки тому +1

    ඒක මොකක් කියලද කඩෙන් ඉල්ලන්නෙ.කියක් විතර වෙනවද මට උදවු කරන්න අයියෙ

    • @nestlk
      @nestlk  3 роки тому

      eka Colombo wala thamai balanna ona. mama soyala kiyannam.

  • @udarabroo
    @udarabroo 3 місяці тому +1

    හෝද පැහැඩිලි කිරිමක්

    • @nestlk
      @nestlk  3 місяці тому

      Thanks

  • @enjoylife7706
    @enjoylife7706 2 роки тому +1

    Oyage number eka danna puluwan da sir

  • @jayanthajayaweera961
    @jayanthajayaweera961 3 роки тому +1

    වැල්ඩින් ප්ලාන්ටි එකක් හදාා ගන්න මොකද්ද ඔින ටුාස්පෝමරය අයියෙ

    • @nestlk
      @nestlk  3 роки тому

      AC 30v out karana ampere 200 wath Transformer ekak ona.