How to Check Capacitors on Analog Digital Multimeter

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 185

  • @palitharathna7548
    @palitharathna7548 8 місяців тому +2

    බොහොම ස්තුතියි. ඉතාම පැහැදිලිව සියල්ල හරියාකාරව තේරුම් කර දීමට කටයුතු කිරීම ගැන.

  • @gm_p.r.wdilshan6950
    @gm_p.r.wdilshan6950 11 місяців тому +3

    බොහෝම ස්තූතියි. පින් ඔබතුමාට ඔබතුමාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ cls එකට වඩා... 🙏

  • @kumarajyantha7303
    @kumarajyantha7303 Рік тому +36

    ස්තූතියි...කිහිප වරක් මම අගේ කරල ඇති...ඔබ කාර්මික ශිල්පියකු ට වඩා හොඳ ගුරුවරයෙක්...මෙහෙම කියන්නෙ මිනිහෙකුට ලබන්න පුලුවන් හොඳ ම ගව්‍රරවය නියම ගුරුවරයෙකු වශයෙන් ඉසි‍ඹු ලබීම ,එහෙම අවංකව මෙවන් සටහනක් මගින් ගරු කිරීම කියල මට හිතෙනවා....

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Obathuma hariyatama hari godak sthuthi

    • @Dushy-m
      @Dushy-m Рік тому +3

      මං නිතරම බලන වැඩසටහනක් ගොඩාක් ස්තුතියි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Wellcome

  • @chathuweerasinghe3308
    @chathuweerasinghe3308 Рік тому +20

    You tube වැඩසටහන් වලින් ඔබ තරමට සරලව electronic ගැන උගන්වන ගුරුවරයෙකු දැක නැත.ජයවේවා ඔබට

  • @amila00
    @amila00 Рік тому +4

    ගුරුවරුන් අතර...
    ගුරු උතුමන් කෙනෙක්...
    හරිම ආසාවෙන් වීඩියෝ ඔක්කොම බැලුවා.. දෙවන වරට මේ ආයෙත් බලන්නෙ...

  • @dineshdeepal
    @dineshdeepal 10 місяців тому +1

    මමත් කාලෙකට කලින් electronic ඉගන ගත්තා ඒත් ඔබතුමා තරම් සරලව සහ හිතට දැනෙන ලෙස උගන්වන අයෙක් මම දැක තිබුනේ නැහැ. ඉතාම සරලව, සංයමයෙන්, කරුණාවෙන් කියාදෙන ඔබතුමාගේ කාර්යය තවතවත් සාර්ථක වේවායි පතමි!

  • @yasinthanayanajith1054
    @yasinthanayanajith1054 Рік тому +5

    හරිම පැහැදිලිව කියල දුන්න. තෑන්ක්ස් ❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Рік тому +5

    අන්තර්ජාලය හරහා තාක්ෂණය පිලිබද යූටූබ් වැඩසටහන් වලින් මම නැරබූ අති විශිෂ්ට වීඩියෝ එකක් ගොඩක් ස්තුතිය , දුරකථන අංකය එවනවාද ස්තුතිය

  • @rfuxdj2038
    @rfuxdj2038 Місяць тому

    හොදටම පැහැදිලි උනා ඔබතුමාට තවත් මෙවැනි පාඩම් කිරීමට දිරිය ශක්තිය ලැබේවා

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 Рік тому +3

    බොහොමත්ම ස්තුතියි ඔබට.අවංකවම කියන්නෙ ඔබ නියම ගුරැවරයෙක්. හැමදේටම මුදල් මුල් කරගත් සමාජයක ඔබවැනි අය රටට වාසනාවන් .තෙරැවන් සරණයි ඔබ තුමාට.

  • @RanjithGamage-gv9ow
    @RanjithGamage-gv9ow Рік тому +3

    ඔබගේ දක්ෂතාවය මුලු ලංකාවටම දෙන්න පුළුවන් තනතුරක් ඔබට ලැබනානමි අපේ දරුවන්ගේ පිණ.ලැබුණ මිනිස් ජීවිතයෙන් අන් අයට දැනුම ලබාදෙන මිහිමවට බරක් නොවු උතුම් මහත්මයෙක්.දිරිගායු වේවා

  • @PrsadKumara-tl8pu
    @PrsadKumara-tl8pu 11 місяців тому +1

    හරිම පැහැදිලියි ඔබ නියම ගුරුවරයෙක්

  • @namakna6922
    @namakna6922 10 місяців тому +1

    මාරම පැහැදිලියි....ස්තූති

  • @dayarathnakankanamge1837
    @dayarathnakankanamge1837 11 місяців тому +1

    හොදම ගුරැවරයෙක් ..👍💜

  • @chinthanayasindu5229
    @chinthanayasindu5229 Рік тому +8

    ගොඩක් වටින පාඩමක්.ස්තුතියි සර් 😊

  • @dianachathurangani6084
    @dianachathurangani6084 Рік тому +4

    ඔබ එකෙන්ම ගුරුවරයෙක්.

  • @chathuweerasinghe3308
    @chathuweerasinghe3308 Рік тому +3

    ඔබට මෙවන් වැඩසටහන් තවත් ඉදිරිපත් කිරීමේ හැකියාව තවත් ලැබේවා .

  • @AsokaSampath-z7v
    @AsokaSampath-z7v Рік тому +1

    ඔබ තුමා තරම් ඉලෙක්ට්‍රොනික දැනුම සරලව පැහැදිලිව දුන් කෙනෙක් මමනම් දැකල නැ. ගෙඩාක් ස්තූතිය

  • @skliyanage6488
    @skliyanage6488 4 місяці тому

    සර් අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න
    සර්ගෙ වීඩියෝ බලල මම දැන් විදුලි උපකරණ අලුත්වැඩියා කරනවා. ඔබ කියල දෙනවා හොදටම. බුදු සරණයි.

  • @bimallakshitha3859
    @bimallakshitha3859 2 місяці тому

    බොහොම ස්තුතියි සර්.. ඉතා වැදගත් පාඩමක්.. හොදින් තේරුම් ගන්න පුලුවන්...❤

  • @kumaraweerasinghe649
    @kumaraweerasinghe649 4 місяці тому

    බොහොම වටිනා වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි .

  • @namakna6922
    @namakna6922 10 місяців тому +1

    මෙහෙම පැහැදිලිව පාසැල් විෂය පථය තුලින් දරුවන් දැනුමින් මුවහත් කරන්න හැකිනම් ලංකාව තුළ ඇති දක්ෂයින් තව තවත් බිහිවේවි....කරුමෙක මහත් පාලකයින් ගොබ්බයෝ වීමයි...ඔබට ජයවේවා...තව තවත් මෙවන් වටිනා අගනා දෑ සමාජයට දායද කරන්නට ශක්තිය ලැබේවා

  • @thilinasudesh3830
    @thilinasudesh3830 Рік тому +4

    ගොඩක් වටින පාඩමක් හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි...

  • @techniqueawareness4514
    @techniqueawareness4514 5 місяців тому

    ලොකු පොඩි ආධුනික හැමෝටම තෙරේන විදිහට සරලව සියල්ල පැහැදිලි කරා. බොහොම පිං. සර්

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 2 місяці тому

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට .

  • @sisirachandana5707
    @sisirachandana5707 9 місяців тому

    ඇත්තටම හොදම පැහැදිලි කි⁣රිමක් කරනවා මම බැලුව විඩියො වලින් හොදටම පැහැදිලි කරලා දුන්නේ ඔබ තුමා විතරයි තව විඩියො දාන්න ජය වෙිවා

  • @dihandananjaya4999
    @dihandananjaya4999 4 місяці тому

    නියමයි පැහැදිලිව කියලා දුන්නා ❤❤

  • @aiyappugegnanasiri1420
    @aiyappugegnanasiri1420 9 місяців тому

    දැනුම අවබෝධය කුසලතා වය මනාව ලබාදීමට කටයුතු කරන වැදගත් පාඩමක් ❤ දැනුවත් උනා මනාව

  • @wijayathilakavidanapathira3532

    ඉතාම හොඳින් පැහැදිලි කලා බෙහෙවින්ම ස්තූතියි!

  • @seecollection227
    @seecollection227 Рік тому +3

    ඔයානම් මාර හයියක් සර් අපිට😘😘😘😘😘😘

  • @lahirudilshan3087
    @lahirudilshan3087 11 місяців тому +2

    Diode mode වලින් cap check කරන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න ♥️🔥👍

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 3 місяці тому

    ගොඩක් වටිනවා ..❤ thanks

  • @nimalkarunasinghe5240
    @nimalkarunasinghe5240 5 місяців тому

    පහුවෙලා හරි බලන්න ලැබීම ලොකු වාසනාවක්. ළඟ ඉඳන් කියලා දෙනව වගේ . ගුරුවරුන් අතර උතුම් ගුරුවරයෙක් ❤❤❤❤

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 Рік тому +1

    ❤❤❤❤❤ ඉතා හොඳ ගුරු වරයෙක් ඔබ ❤❤❤❤❤

  • @nihalyasarathna
    @nihalyasarathna Рік тому +1

    හොඳ වැඩක්

  • @PalithaAlahakoonDAP
    @PalithaAlahakoonDAP Рік тому

    You have clarified valuable key points very simply. It is very important, especially for beginners and all those who are interested in the electronics field.
    Practically, observational presentations are very attractive.
    You are a very valuable teacher and a good presenter.

  • @lochanachanakya8977
    @lochanachanakya8977 5 місяців тому

    Wena video walata wada sir uganwanna de hodata therenawa , pehedilli ... thanks ❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  5 місяців тому +1

      Thanks mama.hogema manasa gena dannawa,mama adyapana manowidyawa igena.gena thiyanawa

    • @lochanachanakya8977
      @lochanachanakya8977 4 місяці тому

      😂 mama kiyanna apa​@@charithasanjeewa4748

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 Рік тому

    Isthuti sir oba thumataha....asai oben igana ganna....bs

  • @trzz19
    @trzz19 10 місяців тому

    Excellent explanation in a simple way

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 Рік тому +1

    බොහො හොදයී ලබාදෙන දැනුම ඉතාම ඉහලයී

  • @ranilnishantha6483
    @ranilnishantha6483 Рік тому +1

    වටින පාඩමක්.ස්තුතියි සර්

  • @mahindaratnayake419
    @mahindaratnayake419 3 місяці тому

    Very Good Program Thanks

  • @SunilThennakoon-ik1cq
    @SunilThennakoon-ik1cq 9 місяців тому

    සර් මේ පාඩන් එකක්වත් නතර කරන්නම් ළුපා මට සර්ව හමුවෙලා මාසයක් විතර මට අමතක වෙන හැම වෙලාවකම මේ විඩියෝ බලනවා

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn 7 місяців тому

    ❤supiri yata. Kiyala dunna adarei hamadama

  • @wijesinghebubbhika697
    @wijesinghebubbhika697 11 місяців тому +1

    බොහොම ස්තූතියි

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 Рік тому

    sir washine machine capaciter ekk range eka 12/6 uf tamai tiyanna dan balanakota thiyanna 11.16/5.85 cap eka awlda sir

  • @SusilKodithuwakku
    @SusilKodithuwakku 9 місяців тому

    Good teaching thanks

  • @sisirachandana5707
    @sisirachandana5707 9 місяців тому

    තව තව විඩියෝ දන්න ශාක්තිය ලැබෙිවා

  • @samankumara4712
    @samankumara4712 6 місяців тому

    බුදු සරණයි සර් ❤

  • @piyalkumara3810
    @piyalkumara3810 4 місяці тому

    ESR value,Leakage current gana video ekak karanna barida?

  • @sisirachandana5707
    @sisirachandana5707 9 місяців тому

    ඉලෙක්ටිටෙුනික් හොදම ගුරැතුමා

  • @sudathabanda3569
    @sudathabanda3569 Рік тому

    Loku denumak laba gaththa. Egena ganna Api waga ayata. Ethama wedagath padamak.. Guru piyaneni Obata bohoma pin.. B. S !

  • @viyathshamen
    @viyathshamen 10 місяців тому

    At the capaciters I/V= C is it correct. How to determine capaciter value with I and V

  • @w.d.tperera2476
    @w.d.tperera2476 9 місяців тому

    සුපිරි ගුරුවරයෙක්

  • @athulapriyankara2663
    @athulapriyankara2663 2 місяці тому

    සාමාන්‍යයෙන් capacitor එකක voltage එක කොපමණ කාලයක් ගබඩා වෙලා තියෙනවද.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому +1

    තැන්කියු ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @sanjeewalakshman4885
    @sanjeewalakshman4885 Рік тому

    Oscilloscope aken motorcycles wala coil testing karanna berida

  • @charithasanjeewa4748
    @charithasanjeewa4748  Рік тому +4

    Godak ayata meka therum.ganna amaru nisa.wenama. padamak hetiyata kala

  • @janakagunasekera-j7s
    @janakagunasekera-j7s 10 місяців тому

    good work

  • @sapumalsunil36
    @sapumalsunil36 Рік тому

    Bohoma.sthuthi.sir.,supiri.

  • @dus951i
    @dus951i Місяць тому

    Man electronic gana kisima danimak na. Mata Pata kipayakata ho oba ha sambanda wenna puluwan da obata pin

  • @sisirachandana5707
    @sisirachandana5707 9 місяців тому

    රේසිස්ටර් ගැන කියලා දෙන්න

  • @hansikasewuwandi
    @hansikasewuwandi Рік тому

    Godak watinawa padama

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Thanks

    • @ranjithdayapala6751
      @ranjithdayapala6751 Рік тому

      කාර්මික සිල්පියක්ට එහා ගිය ග,රැවරවෙක් සරලයි ඔනම අයෙක,ට තේරෙනවා

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому +1

      Thank you very much ,oya hari mama ettatama karmika shilpiyek newei mama technical officer kenek

  • @seecollection227
    @seecollection227 Рік тому +1

    Sir half short හදන විදිය තවම ඔලුවට අවුල් ඒක පොඩ්ඩක් කියල දෙනවද වෙලාවක😐

  • @Repairing-y9y
    @Repairing-y9y Рік тому +1

    Uf agya gena kiynnako..volt walata adala uf කොහොමද kiyla

  • @lalkumarasenanayaka7316
    @lalkumarasenanayaka7316 4 місяці тому

    Good sr

  • @ruwanharsha1869
    @ruwanharsha1869 2 місяці тому

    Digital multimeter 1kedi electrolytic cap wala reding 1kak awith AI 1ka wetennethuea reding yanne AI

  • @yasarathnagunarathna4593
    @yasarathnagunarathna4593 Рік тому

    capasitor eke voltage eka 35v kiyala thibuna ekata 50v demmata prasnayak nethida sir?

  • @58794
    @58794 11 місяців тому

    Yam yam isthana walata me me cap eka danna ona kiyala decied karanne kohomada

    • @58794
      @58794 11 місяців тому

      Cap vitarakma newe. Resister ekak cap ekak C828 wenuwata D313 danna ona kiyala denaganne kohomada

  • @devizz_
    @devizz_ Рік тому

    මෝටර් මෙගර් වීම සම්බන්ධව වීඩියෝ එකක් දානවද..?

  • @NimeshSasmitha
    @NimeshSasmitha 7 місяців тому

    සිවිලින් ෆෑන් Capacitor එකේ චාර්ජ් එක බහින්නෙ ඇයි
    අලුතෙන් දැම්මෙ capacitor එක

  • @sameerato
    @sameerato Рік тому

    supiri. thanks soo much sir

  • @piyumichathurangani5134
    @piyumichathurangani5134 Рік тому +1

    නියමයෙට කරා

  • @dalukwetiya
    @dalukwetiya 10 місяців тому

    Thank you🥰

  • @SudasinhaAmith-oq4ed
    @SudasinhaAmith-oq4ed Рік тому

    Mama asai igena ganna mata udaw karanna puluwanda

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Apoi puluwan danna hemadema koyala denawa kemathi topic tika comment karanna

  • @lahirudilshan3087
    @lahirudilshan3087 Рік тому +1

    26:29 supiri 🔥♥️

  • @ජයසිංහබණ්ඩාර

    Ethakota maila cap ho adu ranj
    Cap cheqe karannama berida

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Tikak amarui apita puluwan eke capacitance maninna hema meter ekenma be

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 Рік тому

    කොහොමද capacitor repair කරන්නේ

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  Рік тому

      Ehema krama ne

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 Рік тому

      @@charithasanjeewa4748 නෑ දැන් ciucuit board එකක කැපෑසිටර් එකක් damage වෙලා නම් ඒකට හරියනම අගයයි වෝල්ට් ගානයි දාන්න ඕනෙද කියලා ඇහුවේ. උදාහරණයකට capacitor එකක් තියෙනවා 2200uf 25v capacitor එකක් ඒකට ඒ මයික්‍රොෆැරඩ් 2200uf එකයි 25v වගේම කැපෑසිටර් එකක් දාන්න ඕනේ නෑනේ ඒ ලගින යන අගයකුයි 25v හරි ඊට වැඩියෙන් හරි දාන්න පුලුවන්ද කියලා මම begginer කෙනෙක් ඒකයි

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 Рік тому

      @@charithasanjeewa4748 Capacitor replace කරන්නේ කොහොමද? උදා: 2200uf 25v නම් වෙන uf එකකුයි 25v හරි ඊට වඩා වැඩි capacitor එකක් දාන්න බැරිද?

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 Рік тому

      @@charithasanjeewa4748 මගේ multimeter එකේ 1r00 කියන smd රෙසිස්ටර් එක පිච්චිලා ඒකේ අගය 1ohm මම ඒකට 1ohm රෙසිස්ටර් එකක් දැම්මා ඒකේ color code එක දුබුරු,කලු,රත්‍රං, සිල්වර් ඒක දාලා මගෙ multimeter එකේ වැරදි reading පෙන්නයිද ?

  • @sarathadikari4772
    @sarathadikari4772 6 місяців тому

    රෙසිස්‍ටර්ස් , ඇතුලු අනෙකුත් කොම්පොනන්ට්ස් චෙක් කරන ආකාරයත් තියෙන ලින්ක් එක whatsapp එකට කරුණාකර එවන්න පුලුවන් ද සර්.

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 Рік тому

    ❤ සර් බපල් හදන හැටි කියල දෙන්න

  • @SanjeewaHettiarachchi-r4l
    @SanjeewaHettiarachchi-r4l 21 день тому

    Online clas nadda

  • @kankanamgamageperera
    @kankanamgamageperera 5 місяців тому

    I can see, You teach.

  • @ajantharangana31
    @ajantharangana31 Рік тому

    nice video.....

  • @supuntharidu6198
    @supuntharidu6198 5 місяців тому

    Bohoma.hodata.paehadele.karata.,bohoma.isththi

  • @SajithWijerathna-w2g
    @SajithWijerathna-w2g 3 дні тому

    thank yuo❤

  • @nilushanuwan3360
    @nilushanuwan3360 Рік тому

    mage amp eke cap aul wela tiyenne

  • @yasarathnagunarathna4593
    @yasarathnagunarathna4593 Рік тому

    thanks so much sir.

  • @punsirijayadewa7554
    @punsirijayadewa7554 Рік тому

    Good

  • @NayananandaCroos-w1b
    @NayananandaCroos-w1b Рік тому

    Thanks sr.

  • @VinothVinoth-lg9fv
    @VinothVinoth-lg9fv Рік тому

    Supiri

  • @yohanranjani3646
    @yohanranjani3646 Рік тому

    ❤❤❤❤good

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 Рік тому

    hanks so much

  • @rwdproduction7810
    @rwdproduction7810 Рік тому

    ❤🔥👌

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 6 місяців тому

    👍👍👍

  • @SamanPalitha-df2hd
    @SamanPalitha-df2hd Місяць тому

    🙏🙏🙏

  • @rathnasirinanayakkara6224
    @rathnasirinanayakkara6224 11 місяців тому

    Good less3

  • @asankapriyarajeRanasingha
    @asankapriyarajeRanasingha 6 місяців тому

    මයිලර් අඩු අගයක් නම් කොහොමද අගය ගනනය කරන්නෙ මක්රො පැරට්
    අගය 100%10 පහල අගයක් පෙන්වන්නෙනම් පරිපත නිසි ආකරක්‍රියා නොකරයි මෙවා හරියට
    බලන මීටර් තිබෙනවානෙද අදාල මීටර් වලින් බලනකොට මයික්‍රො පැරට් අගය හරියට පෙන්වනවා නෙද 100 uf
    සිය පෙන්වනවා සියෙන් දහයක් අඩු අඩු කර පෙන්වනවානම් 99 පෙන්වයිනම් අපිට තිරනය කරන්න පුලුවන් මෙයාව ඉවත් කරන්න ඔනෙ
    කියලා.

  • @chamikakarli478
    @chamikakarli478 Рік тому

    ටැනස්

  • @henepolaseewakathero121
    @henepolaseewakathero121 10 місяців тому

    එකම දේ ගොඩ වෙලාවක් කියන්න එපා. මොන්ටිසෝරිය වගේ. හැම කෙනෙක්ම එහෙමයි. මේව බලන්නෙ යම් අවබෝධයක් තියෙන අය.

  • @KRCMOBILE
    @KRCMOBILE Рік тому

    ic reballing magnatic pad එක ගත්තෙ නැති අය මේ වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙන ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඕඩර් කරගන්න.ෆෝන් රෙෆයාර් කරන අයට ගොඩක් ප්‍රයෝජනවත්
    ua-cam.com/video/ZUn_OL2OrLk/v-deo.html