Knuckles Alugal Kanda | Hiking | Camping | නකල්ස් අලුගල් කන්ද තරණය | Vlog 08

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 138

  • @greenhikers1999
    @greenhikers1999 3 роки тому +2

    Eka supiriyak Video eka nam maru . Kawadahari apit yanna hithan innawa 💚🍃

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      යන්නම ඕන තැනක් ඒක නම්. අනිව යන්න. ජය වේවා 😍❤️❤️

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 3 роки тому +1

    මරු බං.
    වීඩියො කොලිටි, කන්ටෙන්ට් කොලිටි, එඩිටින් කොලිටි.
    සුපිරි! 👌👌👌

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      බොහොම ස්තූතියි අයියෙ 💚🌿❤️

  • @Pancha_nCo.
    @Pancha_nCo. 3 роки тому +2

    gammak ayye corona iwara wela yamu gamanak aniwama ayye

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 роки тому

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම අලංකාර අපේ හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා video වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සුපිරිම සුපිරි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ගොඩාක් ස්තුතියි......!!!!!!!

  • @nddiary
    @nddiary 2 роки тому +1

    Meka meetwada loku thanaka thiyenna ona channel ekk. Content, video quality eka maru🍻

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 роки тому

      බොහොම ස්තූතියි ❤️❤️ හෙමින් හෙමින් යමු බලන්න 😀

  • @watenpiten-9810
    @watenpiten-9810 3 роки тому +1

    Me video ek patta👌

  • @DNKMusic612
    @DNKMusic612 3 роки тому +1

    Supiri ❤️

  • @dilanthusith5613
    @dilanthusith5613 3 роки тому +1

    niyamai kollo , keep going , puluwannan tawa hodata yana parawal tika pennanna balanna .

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      me vlog eke anthima tika pahadiliwa krnna bari una. thank you comment ekata 😎😍

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 роки тому +2

    ආවා ලස්සන විඩියෝවක් බලන්න👊👊🇺🇸

  • @travelyamuko
    @travelyamuko 3 роки тому +1

    නියමයි අයියේ..විඩියෝ එක නම් පට්ට..✋🤙

  • @yamanlk64
    @yamanlk64 3 роки тому +1

    Patta machn💖👌

  • @dinithasakun9492
    @dinithasakun9492 2 роки тому +1

    සුපිරියක්🌿😍

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +2

    Good Job keep it up Gayan! 💜👍

  • @campinggearlk6083
    @campinggearlk6083 3 роки тому +1

    awesome clips

  • @mrrondeofficial
    @mrrondeofficial 3 роки тому +1

    Superb 👏

  • @10srilankabeautiful66
    @10srilankabeautiful66 3 роки тому +1

    Beautiful bro

  • @nddiary
    @nddiary 2 роки тому +1

    Maru♥️🌼🥺

  • @Gihan-ro8xu
    @Gihan-ro8xu 2 роки тому +1

    Video එක සුපිරි.. ❤️❤️
    තවටිකක් ලොකු video එකක් උනානම් තවත් හොදයි. (Video එකේ කාලෙ වැඩි කරන්න ) 👌❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 роки тому

      බොහොම ස්තූතියි ❤️
      මේ ගමනෙ අලුගල් කන්ද නගින් අවසාන ටික නොසිතූ විදියට රෙකෝඩ් කරගන්න බැරි උනා. Plan කරපු විදියට වැඩේ කරගන්න බැරි උනා 🥲 ඒ නිසා පොඩි vlog එකක් හැදුනෙ. 😀

    • @Gihan-ro8xu
      @Gihan-ro8xu 2 роки тому

      @@travelersrilanka8872 ❤️❤️

  • @arachchile958
    @arachchile958 3 роки тому +1

    සුපිරි

  • @madushandeemantha3394
    @madushandeemantha3394 3 роки тому +1

    🖤 සුපිරි sala ✌️

  • @Vihanagarukshan
    @Vihanagarukshan 3 роки тому +1

    🇱🇰😬🥰❤️😍 මරු

  • @SeekersVlog
    @SeekersVlog 3 роки тому +1

    maru

  • @kavindigunasekara4373
    @kavindigunasekara4373 3 роки тому +1

    😍😍

  • @devindagayan5401
    @devindagayan5401 2 роки тому +1

    💗💗💗💗

  • @gihanathapattu8529
    @gihanathapattu8529 3 роки тому +1

    🤷‍♂️👍❤️

  • @diloshaanuhas729
    @diloshaanuhas729 2 роки тому +1

    😍❤

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 3 роки тому +1

    Super bro

  • @hashansanjaya8283
    @hashansanjaya8283 3 роки тому +1

    ❤️❤️🔥

  • @himashwijesinghe2323
    @himashwijesinghe2323 3 роки тому +1

    💚🍃

  • @yougonnaloveit
    @yougonnaloveit Рік тому

    අදයි මම මේක දැක්කෙ. සුපිරියක්🧡

  • @supunchathuranga9543
    @supunchathuranga9543 3 роки тому +1

    🔥💚🍻

  • @travelwithnadun
    @travelwithnadun 3 роки тому +1

    Superb Brother..❤️🥰💪

  • @malithrathnayaka3190
    @malithrathnayaka3190 Рік тому

    Supiri video eka machn. Api eka parak ya. Para waradune. Aye yanna inne... plwnm knuckles 4 peak idan alugal kanda mudunata yana offline map eke track eka denko mchn pin tikak ghala. Loku udawwak.

  • @PradeepMaduranga
    @PradeepMaduranga 3 роки тому +1

    ඉවර වෙනකම් බැලුව, ලස්සනයි

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      Thanks ayye. Adura gatta nm oyath podi kallaka innwa 😌😃

    • @PradeepMaduranga
      @PradeepMaduranga 3 роки тому +1

      @@travelersrilanka8872 දුටුවෙමි, පටන් ගන්නකොට විතරයි, දැන් අපි වයසයි, හලල. සලා පියා දින නියමයක් නැතුව නිවාඩු ගිහින්. දැන් ඉතින් හීන තමා.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому +1

      @@PradeepMaduranga මිතුර දුවමු පස්සෙ🥲

    • @PradeepMaduranga
      @PradeepMaduranga 3 роки тому +1

      @@travelersrilanka8872 දුවමු මිතුර දුවමු, මිතුර දුවමු.
      වයසට පුළුවන් ඒව දැන් දා ගනින්, දැන් කොහොමත් කඹ බෑ. මට වාසී.

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      @@PradeepMaduranga 😁😃

  • @TravelHolidayy
    @TravelHolidayy 3 роки тому +2

    Niyamai bro ❤️👍

  • @chamodthikshana2991
    @chamodthikshana2991 3 роки тому +1

    👀👣❤

  • @shanelemesh6436
    @shanelemesh6436 3 роки тому +1

    Really nice video. Excellent colour grading.

  • @hikingfirst
    @hikingfirst 3 роки тому +1

    Wow nice vlog👣🚶❤️❤️

  • @travelmore4x4
    @travelmore4x4 3 роки тому +1

    ඒක සුපිරි මචන්ලා..
    👍👍👍

  • @sachinthajarathne6666
    @sachinthajarathne6666 3 роки тому +1

    🖤🖤🖤🖤

  • @dasundasanayaka1359
    @dasundasanayaka1359 3 роки тому +1

    ඒක නම් සුපිරියක්😍❤️

  • @Vezrooproduction
    @Vezrooproduction 3 роки тому +2

    Aiye mata oyala google map eke 4 peak wala idn aulgalkandata yanna hadapu trekking eka denna puluwanda😄

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 роки тому +2

    Love your channel 👍

  • @Hemjii
    @Hemjii Рік тому

  • @UnknownHikerSL
    @UnknownHikerSL 3 роки тому +2

    ඒක සුපිරි.
    ඔය බල්ලා අපිත් එක්ක අලුගල්කන්ද Peak එකේ Camping කලා 🧡

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому +2

      පීක් එකේ උබලා කෑම්ප් කරපු එක පට්ට මචං. 😃 බල්ලත් තම රාජකාරිය අකුරටම ඉටු කරලා 💚🌿

    • @harshananarampanawa4634
      @harshananarampanawa4634 2 роки тому

      Camping kranna awasara gnna onda

  • @kasunmidigaspe3730
    @kasunmidigaspe3730 3 роки тому +1

    ඒක සුපිරි ❤️❤️

  • @sitharaweerathunga9733
    @sitharaweerathunga9733 3 роки тому +1

    Superb explain sala 👌❤

  • @yakdessalk
    @yakdessalk 3 роки тому +1

    හැමදාම කියනවා වගේ පට්ට 💓💓

  • @Dairywithd
    @Dairywithd 3 роки тому +1

    ✌️🖤

  • @yakdessalk
    @yakdessalk 3 роки тому +1

    බලන් හිටියෙ අලුගල්කන්දට යන ටිකේ ක්ලිප්ස් ටික 😫

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      ඕනම ටික වීඩෙයෝ එකට දාන්න බැරි උනාට සොරි! 🥲

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +1

    Superb brother ....💙💙💙💙
    අලුගල්කන්දට යන ටිකේ වීඩියෝ කරේ නැද්ද ?

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      දුවල දුවල ගිය නිසා පොඩි පොඩි ක්ලිප්ස් දෙක තුනක් විතරයි ගන්න උනේ. 🥲

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 роки тому +1

    Okkoma balala ekathu una 🍎🍎🍎

  • @harshananarampanawa4634
    @harshananarampanawa4634 2 роки тому +1

    Kamping kranna awasara ganna onda

  • @Randy-jy1vr
    @Randy-jy1vr 3 роки тому +1

    Uba apiwa hlala gya nehh gayan 😞

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 3 роки тому +2

    ❤️👣🔥

  • @Dula123
    @Dula123 2 роки тому +1

    බබරැල්ල බස් එකෙන් බැහැලා ට්‍රේල් ස්ටාටින් පොයින් එකට අන පාර හොයාගන්න පුලුවන්ද අය්යෙ

    • @travelersrilanka8872
      @travelersrilanka8872  2 роки тому +1

      ඔව් ලේසියෙන්ම පුලුවන්. බස් එක නවත්වන තැනම කඩයක් තියෙනවා. ඒ කඩෙන් අහන්න. එතකොට තේරුම් අරගෙන යන්න ලේසියි. ගමේ අය යන එන පාරකින්ම තමයි trail head එකට යන්න තියෙන්නෙ.

    • @Dula123
      @Dula123 2 роки тому

      @@travelersrilanka8872 තෑන්ක්ස් අයියා💪

  • @janithlakshan7459
    @janithlakshan7459 3 роки тому +1

    උඩටම යද්දී කීය උනාද අයියේ

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      උඩටම කිව්වෙ අලුගල් කන්ද මුදුනටද?

    • @janithlakshan7459
      @janithlakshan7459 3 роки тому +1

      @@travelersrilanka8872 hari aiye video eke medadi comment ek demme ehemmama beluwa hari hari thanks❤️

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому

      @@janithlakshan7459 😀🧡

  • @warriorclips9705
    @warriorclips9705 3 роки тому +1

    Onne 974 weni 🍎🍎🍎 magen puluwannam ape pattetath 🍎🍎🍎 aran enne yalu 🙂🙂🙂

  • @talesofgayan
    @talesofgayan 3 роки тому +2

    Lovely 😍💚
    The day we met each other!

    • @yamanlk64
      @yamanlk64 3 роки тому +1

      Oyathath innwa oon 😎😍

    • @talesofgayan
      @talesofgayan 3 роки тому +1

      @@yamanlk64 3ma set wemu aaye dawasaka!😁

    • @travelersrilanka8872
      @travelersrilanka8872  3 роки тому +2

      set eka methana 😎😍 yamu set wela

    • @talesofgayan
      @talesofgayan 3 роки тому

      @@travelersrilanka8872 😍🙌

  • @hem3118
    @hem3118 2 роки тому +1

    Alugal kande yanna guide knk innwanm numbr eka dennako bro