Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Knuckles 5 Peaks මීදුමෙන් වැසුණු සුන්දර පාරාදීසය සොයා තනිව ගිය දෙවෙනි අවස්ථාව, ඇයි දෙපාරක් ගියේ කියලා ඔයාලා හිතනවා ඇති හේතුව මේකයි, මීට අවුරුද්දකට කලින් Solo Hiker UA-cam Channel එක ආරම්භ වෙන්නේ මේ පාරාදීසයට ගියපු ගමනේ video එකක් සමඟ, ඉතින් මට ඕන උනා අවුරුද්දක් සපිරෙණ මොහොතේ අයෙත් ඒ භූමියේ හුස්මක සුවය විඳින්න ඕන කියලා ඒ වගේම, පළවෙනි පාර ගියපු ගමනෙදි තිබුණු ප්‍රශ්ණයක් තමයි පස්වෙනි peak එකෙන් එහාට මොනවද තියෙන්නේ කියන එක, ඒ කුතුහලයත් එක්ක අයෙ කවදාහරි එනවා කියලා හිතාගෙන මේ ගමන ගියා වගේම මේ ගමනෙදී ඒ කුතුහලය සංසිඳුව ගන්න මට පුළුවන් උනා , ඉතින් තව විස්තර කියන්න ගියොත් Video එකේ රසය අඩුවෙන නිසා මම නවතින්නම්, අවුරුද්දක් සපිරෙන මොහොතේ මාත් එක්ක Facebook page එකේ සොබාදහමට හිතවත් හදවත් ලක්ෂයක් එකතු වෙලා ඉන්නවා වගේම UA-cam එකේ 23,500 ක පමණ පිරිසක් එකතු වෙලා ඉන්නවා, කෙටි කාලයකින් මගෙ ගමනට එකතු වුනු ආදරණීය හදවත් වලට බොහොම ස්තූතියි 🌿❤💙🙏 Video එක ගැන අදහසක් වචන කරගෙන යන්න, හැමෝටම ආදරෙයි 💙❤🌿🙏
💚💚💚
😍😍😍
මල්ලී මාත් වත්තේගම අපිට වත් තාම යන්ට බැරිවුනා නකල්ස් වලට. ඒ අතින් ඔයා වාසනාවන්තයි. ❤ ජයවේවා 🎉
හරි අහඹු හමුවීමක්. ඒ වගේම බොහෝම ස්තූතියි Unbound Walkers අපි ගැන කතා කරාට වගේම ඒ තිබුණු සුහදශීලී බවට. ඇත්තටම solo Hiker කීව වගේම ඒ වෙනස ඉදිරියටත් කරන්න Unbound walkers අපි බලාපොරොත්තු වෙනවා. බොහෝම ස්තූතියි 💚💚💚🌿
අයෙත් දවසක හම්බෙමු ජය ❤🌿💙
මේන් අර හම්බුන පිස්සා 😟
E videos patta
Knuckles කියන්නේ ලංකාවේ තියෙන සුන්දර පාරාදීසයක් 💙🌿 නියමයි සහෝදරයා 💙
ස්තූතියි සහෝදරයා 🌿❤💙
@@Ceylonsolohiker❤
දැන් වෙලාව පාන්දර 2.38 යි අය්යෙ. ඉතින් මන් 2022 A/l ලියනව. පාඩම් කරල මහන්සි නිසා ටිකක් ආව බලන්න. මේ ගේම ගහන්නෙ කොහොමහරි A3ක් දාල අයිය වගේ ලෝකෙ වටේ ඇවිදින්න යන්න. දවසක හම්බ වෙමු කන්දක් උඩදි❤️
ජය වේවා මලයා 🌿💙❤
ඔබට ගොඩක්ම ස්තුතියි.🇱🇰 👍👌 ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්වදේශීය ගස් වැල් ගංගා ඇල දොල මැදින් ගලන දිය ඇලි 🇱🇰 සූන්දර සිරිබර ලස්සන නිහඩ නිසංසල පරිසරයන් කැලෑ ගම්මාන මේ වැඩසටහනින් ලෝකප්‍රකට කිරීම ජයවේවා.🇱🇰 👍 👌 සූපිරි දර්ශන.
2024 දීත් බලන මන් 😊❤කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤️🥺
ලස්සනයි පුතා ,දිරිමත්ව ඉදිරි සංචරණයන් කරන්න ❤️❤️
බොහොම ස්තූතියි 🙏❤💙🌿
තනියම කට්ටක් කාගෙන ඒ අත්දැකීම අපිටත් දෙනවට බොහොම පිං🥺❤️
තේරුම්ගත්තට බොහොම පිං 💙❤🌿
Wow. පරිස්සමෙන් . තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි !
Traveling කියන්නෙ පිස්සවක් .තනියම නිදහසේ ජිවිතේ විදිනවා thankyou අපිටත් එ හැගිම දැනෙන්න දෙනවට.ඉලග එක දානකම් බලන් ඉන්නවා
අද දානවා 🌿❤💙
ස්වභාධහමට මේ තරම් ආදරේ කරන කෙනෙක් දැක්කම මට නම් ගොඩාක් සතුටුයී 🌝 ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ 😊🤗
බොහොම ස්තූතියි නංගි ❤🌿💙
Wooooww ලස්සනයි අයියා........thnk U soo much ....මේ වගේ...වීඩියෝ එකක් ගෙනාවට......😍good luck .......
ස්තූතියි නංගි ❤🌿💙
Sir කියන්නෙම කොළ පාට හීනයක් 💚
Obata jaya...
ජයම ❤🌿💙
කොපමණ නම් සුන්දර භූමියක ද අපි ඉපදිලා ඉන්නෙ. එදිනෙදා මුහුණ දෙන අනේකවිධ සිදුවීම් වලින් හෙම්බත්ව සිටින මනසට ඔබ මේ දුශ්කර ගමන් මගින් උරුම කරවන මානසික තෘප්තිය විශිෂ්ටයි.ඔබට පිං 🙏
මේක පුණ්‍ය භූමියක් වගේම දිව්‍යලෝකයක් 🌿💙❤
හැමදාමත් වගේ සුපිරි අයියේ..ජය වේවා..පරිස්සමින්..🍃
ජයම නංගි 💙🌿❤
suprii aiya prismin jya wewa oyta
Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us. Keep up the good work. Good luck!
සුපිරි සහෝදරයා ගොඩාක් ලස්සනයි තවත් මෙවැනිම වීඩියෝ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා
කියලා වැඩක් නැහැ solo hiker අයියගේ විඩියෝ වල තියන්නේ අමුතුම ලස්සනක්
ස්තූතියි මලයා 🌿❤💙
මාරම ලස්සනයි අයියේ සුපිරි 😍🥰❤️
මලයා 🌿❤💙
හම්බෝ ඒ Location එක ලස්සන. තැන්ක්යු අයියේ මේම දේවල් දෙනවට.. ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි... ඇත්තටම අයියට ඒ දේ කෝම දැනෙන්න ඇද්ද....🍃
Tarunnaya bukthi vidinawa sobadahama waladaganiminma. Hamotama mewa ba. Sodadahama siyalu de sapayanawa noaduwama obe geewethaya sundara karanna. Oba wanna wunta witharami
godak pin sahodaraya mehema tan penwanawata obata jaya parissamin theruwan sarani
budu saranai malli 2016 wage apith giya❤
Oyage vloge nam patta මල්ලි oya lankawe කොහෙද inne gama ehema man nam harima asawen balanne oyage vloge ඇත්තමයි patta api oitarattaniwela innakota godak watinawa lnkawe me සුන්දරත්වය ඇත්තමයි jayama wewa kollo oyage chanel eka පරිස්සමෙන් ..!!!👍👍👍👍👍👍👍
මම ගිරිතලේ අයියා ජයම ❤🌿💙
නියමයි මල්ලියා ජය වෙවා කැලෑ කොල්ලා ❤️❤️තුන්තිස්ගල එකකුත් කරමුකෝ
යමු අනිවාර්යයෙන්ම 💙❤🌿
5:07 හම්බෙච්ච විදිය❤
Niyamai malli bs parissamen
බුදුසරණයි ❤🌿💙
❤️😌 ආද්‍යාමික සුවය.
🌿❤💙
සුපිරිම සහොදරයා. දිගටම කරන් යමු. 😍😍😍
නිලා ❤💙🌿
Niyamai sahoo
නියමයි සහෝදරයා උබල දෙන්නගෙම වීඩියෝ මම බලනවා.ජීවිතය විදපන්.👍👍👍👍👍👍👍👍👍👍👨❤👨👬හැමදාම උඹලා එක්ක ඉන්නවා.
💙🌿❤ ස්තූතියි සහෝදරයා
අපි ඉන්නේ මොන තරම් පින්බර බිමකද මිහිතලයේ ජීවය හරිම සුන්දරයි 💚🌿
මේක පින්බිමක් 💙❤🌿
මේ ලොකේ වාසනාවන්තම කොල්ල උබ බං... ආඩම්බරයි...
🌿❤💙😊
සුපිරිම ගමනක් අයියා..නියමයි.. ජය..💚☘️🌿
මලයා 🌿💙❤
පට්ට අයියෙ සුපිරි විඩියො එක ජයවේවා ආදරේයි
මලයා ආදරෙයි 💙❤🌿
Video එක මරු bro. දිගටම කරන්න. කඳු විතරක් නෙමෙයි beach වලත් කරන්න. මන්නාරම, පාසිකුඩා, කුමන, ඕකද පැත්තේ වගේ.
වෙනසක් කරමු නේද ❤🌿💙
@@Ceylonsolohiker ඔව් අනිවාර්යයෙන්ම වෙනසක් ඕනෙ. හැම utube traveler කෙනෙක්ම යන්නේ කඳු වල විතරයි.
හරි ලස්සනයි poutha
very beautiful & informative video..
සුපිරි අයියෙ❤🔥
මලයා 💙🌿❤
අය්යෙ ඇත්තටම කියන්න වචන නැ 😍 මරු ඇත්තටම නියමය් ❤️
❤💙🌿
පිස්සුවක් අයියා🥺🔥♥️
මලයා 💙❤🌿
කෙලින්ම අධ්‍යාත්මික සුවය next level.සුපිරියක් bro අදත්.❤️🌿
❤🌿💙🙏
හැමදාමත් වගේ විදින්න තමයි තියෙන්නෙ 😍😍❤️❤️
thama balanawaMonawada kiynne kiyala hitha ganna be♥️♥️♥️
❤🌿💙 දැනුන දේ කියාගෙන යන්න
සල්ලි වලට ගන්න බැරි එකම සතුට ,Traveling ❤️😍 ඒකනම් පිස්සුවක් ❤️
අනිවාර්යයෙන්ම ❤🌿💙
සුපිරි
💙🌿❤
Video එක මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුනෙ නැ . වෙලාව එච්චර ගිය දැනුනෙවත් නැ එ තරම් මරා ලස්සනයි , සුන්දරයි . මට හිතුනෙ මමත් ඔතන ඉන්නවා වගෙ කියලා . ඉතින් ගොඩාක් සතුටුයි සුපිරි වැඩක් එ තරමට එ තරමටම ලස්සනයි . බොහොම ස්තුතිය ❤🙏👍
අදහස් බෙදාගත්තට බොහොම ස්තූතියි 🌿💙❤
මාරම ලස්සනයි .කියන්න වචන නැ.💗💗💗💗💗💗💗
ස්තූතියි ❤🌿💙
Best video. Trip......keep it up....
Patta brother
🌿💙❤
Lassanai සහෝදරයා .kiynna wachna na good luck❤❤
Marama lassanai ayye budusarani 😍♥️
බුදුසරණයි මලයා 🌿❤💙
Mareee maruuuu... 🤩🤩🤩
3:32 අපි ගිය අවුරුද්දේ මුල වගේ ඔය පාරෙන් අවා. ලොකු රෝද්ට්‍රිප් එකක් දාල. දෙවෙනි දවසේ තිබ්බේ 5පික්ස් හයික් එක. අපි එනකොට හුලුගග පාලම කඩාගෙන වැටිලා. ආයේ නුවර පැත්තට ඇවිල්ල අපි ඉන්න තැනට හෙනම වටයක් ගහල එනකොට හයික් එක යන්න රෑවෙලා වැඩියි. ;( එනිසා යන්න බැරිවුණා.
සුපරි විව්එක ඈ පට්ට
❤🌿💙
kandaka sawasak hamuwann asa charithyk aiye oya
වැඩකාරයෙක් තමා ....ඉතින්.... ...❤️❤️❤️❤️ ලංකාවට සම්පතක් ඔයා
ස්තූතියි 🌿💙❤🙏
ලස්සනයි මචන් 👍❤️
ස්තූතියි මචන් 🌿💙❤
බුදු සරණයි අයියෝ 🍃 හැමදාම මෙහෙම vidios කරන්න හම්බෙන්න කියල ප්‍රරාර්තනා කරනව🧡🍃
බුදුසරණයි 💙❤🌿
ආසම සංචාරකයන් අතරින් ඉහලින් ඉන්න සංචාරකයෙක්❤️💪 , good luck aiyh 😍❤️💪
❤️😍💪
Amboo marama lassanak thiyenne ape rate. Ayyata suba pathanava me vage vedio idiriyatath karanna puluvan venna kiyala.budu saranai ayye.❤💙🌿
බුදුසරණයි නංගි 🌿❤💙
බල්න් වීඩීඕ වලින් හැම තප්පරයක්ම බලන එකක් තමයි මේ ❤️
සුපිරියක් තමා අයියෙ
Harima lassanai malli man oya vidio danakal balan inne iwasillak netuwa
ඔයා අපිව පිස්සු වට්ටනවා....නියමයි කොල්ලා...ජය ✌ ❤
Supiri 💥
Harima lassanai ..☘️💚💚
ස්තූතියි 💙❤🌿
පට්ටම වාසනාවන්තයි ඔයා.මමත් අනිවාරෙන් ඒ වාසනාව උදා කර ගන්නවා🥰💪
ජය ❤🌿💙
Super 👍💚
නියමයි අයියේ ❤️❤️❤️
ස්තූතියි නංගි ❤💙🌿
Very beautiful content 👍👍👍😍😌😌 frm dubai
WasanavnApita me sundarthwya labadenna putha kopamana wehesenwada. Budusarni!!!Pawatta paspanguwa thmbala bonna ikanin sanipawevi.
බුදුසරණයි 🌿❤💙🙏
Lassanaaaaa😊
💙❤🌿
අද නම්.සුපිරියක් සගෝ ජය වේවා පරිස්සමින් ❤ 💪
Good one bro
ඇත්තටම මෑත කාලයෙ මාර quality channels ටිකක් up උනා... ඒකට ඇත්තටම සතුටුයි.. මේ audience එකට බලන්න දේවල් දෙන එකට 🖤 ජය වේවා
ජයම 💙❤🌿
දැක්ක ගමන් ආවා
💗 ආදරෙයි කොල්ලෝ..පරිස්සමෙන් ..ජය.
2:32 එ දැනෙන හැගිම😢❤
Supiri itin as always♥️🔥
පිංවන්තයි සහෝදරයා ඔබ❤
නකල්ස් කියන්නේ අදි සංවේදී පරිසර පද්දතියක් නිසා කියන්නේ,යාලුවා ඔහොම යන ඔය වැඩේන් වෙන්නේ මෝඩ මිනිස්සු ගිහින් තවත් එක් අදි සංවේදී පරිසරයක් විනාශ කරලා දාන එක විතරයි...අහෝ සුන්දර සප්තකන්‍යා තවත් එක් ප්ලාස්ටික් , හිස් අරක්කු බෝතල් බියර් කැන් වලින් පිරි ඉතිරි ගිය කුනු කන්දක් වෙන එක වැඩි ඇතක නෙමේ...අවාසනාවකට ගොඩක් මිනිස්සු සුන්දරත්වය විදලා ඒ සුන්දරත්වය එලසම තියලා එන්න දන්නෙ නැ. 😔
මරු 💚🍀👌
අපිට ඕනි පරිසරය රකින ගමන් සුන්දරත්වය විදින මිනිස්සු .මම පුද්ගලිකව අකමැතියි ලස්සන තැන් මිනිස්සුන්ට නම් වලින් හදුන්වා දෙනවට අපේ උන් සොබාදහම විනාශ කරනව
මිනිස්සුන්ට සොබාදහමට ආදරයක් ඇතිවුනා නම් හැමදේම විසදෙයි 💙🌿
මන් මාරම ආස තැනක් ❤❤
නියමයි මල්ලී😍
ස්තූතියි අක්කා 💙❤🌿
තනිකරම පිස්සුවක් ❤
💙❤🌿😊
🍀පරිසරයට ආදරෙ කරන තවත් එක සුන්දර හදවතක් ☘️ හැමදාම වගෙ අසවෙන් බලුව 👍 ජයවේවා ❤️
ජයම වේවා 🌿❤💙
අවුරුදු 25කට කළින් නකල්ස් ගියෙ.දැන් පුදුම විදියට පාර එලිවෙලා තියෙන්නෙ😞😞.කොහොම උනත් මතකය අලුත් කරාට ස්තූතියි "Solo hiker"
අපේ ගම් පලාතට ආපු ගමන 😍😍😍
ගිමා ❤💙🌿
Koheda me
මාරම ලස්සනයි ❤️❤️❤️👍
පරිස්සමෙන් සහෝ❣️
My heartiest congratulations bro..keep it up..May you have strength and courage to visit beautiful places an another year ahead.
Thanku very much brother ❤🌿💙
Super අයියා 👌👌👌
Hama damath wage lassanai
අයියා
Mamath giya marama lassanai
Great video❤️🔥
Knuckles 5 Peaks මීදුමෙන් වැසුණු සුන්දර පාරාදීසය සොයා තනිව ගිය දෙවෙනි අවස්ථාව, ඇයි දෙපාරක් ගියේ කියලා ඔයාලා හිතනවා ඇති හේතුව මේකයි, මීට අවුරුද්දකට කලින් Solo Hiker UA-cam Channel එක ආරම්භ වෙන්නේ මේ පාරාදීසයට ගියපු ගමනේ video එකක් සමඟ, ඉතින් මට ඕන උනා අවුරුද්දක් සපිරෙණ මොහොතේ අයෙත් ඒ භූමියේ හුස්මක සුවය විඳින්න ඕන කියලා ඒ වගේම, පළවෙනි පාර ගියපු ගමනෙදි තිබුණු ප්‍රශ්ණයක් තමයි පස්වෙනි peak එකෙන් එහාට මොනවද තියෙන්නේ කියන එක, ඒ කුතුහලයත් එක්ක අයෙ කවදාහරි එනවා කියලා හිතාගෙන මේ ගමන ගියා වගේම මේ ගමනෙදී ඒ කුතුහලය සංසිඳුව ගන්න මට පුළුවන් උනා , ඉතින් තව විස්තර කියන්න ගියොත් Video එකේ රසය අඩුවෙන නිසා මම නවතින්නම්,
අවුරුද්දක් සපිරෙන මොහොතේ මාත් එක්ක Facebook page එකේ සොබාදහමට හිතවත් හදවත් ලක්ෂයක් එකතු වෙලා ඉන්නවා වගේම UA-cam එකේ 23,500 ක පමණ පිරිසක් එකතු වෙලා ඉන්නවා, කෙටි කාලයකින් මගෙ ගමනට එකතු වුනු ආදරණීය හදවත් වලට බොහොම ස්තූතියි 🌿❤💙🙏
Video එක ගැන අදහසක් වචන කරගෙන යන්න, හැමෝටම ආදරෙයි 💙❤🌿🙏
💚💚💚
😍😍😍
මල්ලී මාත් වත්තේගම අපිට වත් තාම යන්ට බැරිවුනා නකල්ස් වලට. ඒ අතින් ඔයා වාසනාවන්තයි. ❤ ජයවේවා 🎉
හරි අහඹු හමුවීමක්. ඒ වගේම බොහෝම ස්තූතියි Unbound Walkers අපි ගැන කතා කරාට වගේම ඒ තිබුණු සුහදශීලී බවට. ඇත්තටම solo Hiker කීව වගේම ඒ වෙනස ඉදිරියටත් කරන්න Unbound walkers අපි බලාපොරොත්තු වෙනවා. බොහෝම ස්තූතියි 💚💚💚🌿
අයෙත් දවසක හම්බෙමු ජය ❤🌿💙
මේන් අර හම්බුන පිස්සා 😟
E videos patta
Knuckles කියන්නේ ලංකාවේ තියෙන සුන්දර පාරාදීසයක් 💙🌿 නියමයි සහෝදරයා 💙
ස්තූතියි සහෝදරයා 🌿❤💙
@@Ceylonsolohiker❤
දැන් වෙලාව පාන්දර 2.38 යි අය්යෙ. ඉතින් මන් 2022 A/l ලියනව. පාඩම් කරල මහන්සි නිසා ටිකක් ආව බලන්න. මේ ගේම ගහන්නෙ කොහොමහරි A3ක් දාල අයිය වගේ ලෝකෙ වටේ ඇවිදින්න යන්න. දවසක හම්බ වෙමු කන්දක් උඩදි❤️
ජය වේවා මලයා 🌿💙❤
ඔබට ගොඩක්ම ස්තුතියි.
🇱🇰 👍👌 ශ්‍රී ලංකාවේ ස්වභාවික ස්වදේශීය ගස් වැල් ගංගා ඇල දොල මැදින් ගලන දිය ඇලි 🇱🇰 සූන්දර සිරිබර ලස්සන නිහඩ නිසංසල පරිසරයන් කැලෑ ගම්මාන මේ වැඩසටහනින් ලෝකප්‍රකට කිරීම ජයවේවා.
🇱🇰 👍 👌 සූපිරි දර්ශන.
2024 දීත් බලන මන් 😊❤කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤️🥺
ලස්සනයි පුතා ,දිරිමත්ව ඉදිරි සංචරණයන් කරන්න ❤️❤️
බොහොම ස්තූතියි 🙏❤💙🌿
තනියම කට්ටක් කාගෙන ඒ අත්දැකීම අපිටත් දෙනවට බොහොම පිං🥺❤️
තේරුම්ගත්තට බොහොම පිං 💙❤🌿
Wow. පරිස්සමෙන් . තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි !
Traveling කියන්නෙ පිස්සවක් .තනියම නිදහසේ ජිවිතේ විදිනවා thankyou අපිටත් එ හැගිම දැනෙන්න දෙනවට.ඉලග එක දානකම් බලන් ඉන්නවා
අද දානවා 🌿❤💙
ස්වභාධහමට මේ තරම් ආදරේ කරන කෙනෙක් දැක්කම මට නම් ගොඩාක් සතුටුයී 🌝 ඉදිරි හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ 😊🤗
බොහොම ස්තූතියි නංගි ❤🌿💙
Wooooww ලස්සනයි අයියා........thnk U soo much ....මේ වගේ...වීඩියෝ එකක් ගෙනාවට......😍good luck .......
ස්තූතියි නංගි ❤🌿💙
Sir කියන්නෙම කොළ පාට හීනයක් 💚
Obata jaya...
ජයම ❤🌿💙
කොපමණ නම් සුන්දර භූමියක ද අපි ඉපදිලා ඉන්නෙ. එදිනෙදා මුහුණ දෙන අනේකවිධ සිදුවීම් වලින් හෙම්බත්ව සිටින මනසට ඔබ මේ දුශ්කර ගමන් මගින් උරුම කරවන මානසික තෘප්තිය විශිෂ්ටයි.
ඔබට පිං 🙏
මේක පුණ්‍ය භූමියක් වගේම දිව්‍යලෝකයක් 🌿💙❤
හැමදාමත් වගේ සුපිරි අයියේ..ජය වේවා..පරිස්සමින්..🍃
ජයම නංගි 💙🌿❤
suprii aiya prismin jya wewa oyta
Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us. Keep up the good work. Good luck!
සුපිරි සහෝදරයා ගොඩාක් ලස්සනයි තවත් මෙවැනිම වීඩියෝ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා
කියලා වැඩක් නැහැ solo hiker අයියගේ විඩියෝ වල තියන්නේ අමුතුම ලස්සනක්
ස්තූතියි මලයා 🌿❤💙
මාරම ලස්සනයි අයියේ සුපිරි 😍🥰❤️
මලයා 🌿❤💙
හම්බෝ ඒ Location එක ලස්සන. තැන්ක්යු අයියේ මේම දේවල් දෙනවට.. ඇත්තටම ගෝඩාලීයක් ලස්සනයි... ඇත්තටම අයියට ඒ දේ කෝම දැනෙන්න ඇද්ද....🍃
Tarunnaya bukthi vidinawa sobadahama waladaganiminma. Hamotama mewa ba. Sodadahama siyalu de sapayanawa noaduwama obe geewethaya sundara karanna. Oba wanna wunta witharami
godak pin sahodaraya mehema tan penwanawata obata jaya parissamin theruwan sarani
budu saranai malli 2016 wage apith giya❤
Oyage vloge nam patta මල්ලි oya lankawe කොහෙද inne gama ehema man nam harima asawen balanne oyage vloge ඇත්තමයි patta api oitarattaniwela innakota godak watinawa lnkawe me සුන්දරත්වය ඇත්තමයි jayama wewa kollo oyage chanel eka පරිස්සමෙන් ..!!!👍👍👍👍👍👍👍
මම ගිරිතලේ අයියා ජයම ❤🌿💙
නියමයි මල්ලියා ජය වෙවා කැලෑ කොල්ලා ❤️❤️තුන්තිස්ගල එකකුත් කරමුකෝ
යමු අනිවාර්යයෙන්ම 💙❤🌿
5:07 හම්බෙච්ච විදිය❤
Niyamai malli bs parissamen
බුදුසරණයි ❤🌿💙
❤️😌 ආද්‍යාමික සුවය.
🌿❤💙
සුපිරිම සහොදරයා. දිගටම කරන් යමු. 😍😍😍
නිලා ❤💙🌿
Niyamai sahoo
නියමයි සහෝදරයා උබල දෙන්නගෙම වීඩියෝ මම බලනවා.ජීවිතය විදපන්.👍👍👍👍👍👍👍👍👍👍👨❤👨👬හැමදාම උඹලා එක්ක ඉන්නවා.
💙🌿❤ ස්තූතියි සහෝදරයා
අපි ඉන්නේ මොන තරම් පින්බර බිමකද මිහිතලයේ ජීවය හරිම සුන්දරයි 💚🌿
මේක පින්බිමක් 💙❤🌿
මේ ලොකේ වාසනාවන්තම කොල්ල උබ බං... ආඩම්බරයි...
🌿❤💙😊
සුපිරිම ගමනක් අයියා..නියමයි.. ජය..💚☘️🌿
මලයා 🌿💙❤
පට්ට අයියෙ සුපිරි විඩියො එක ජයවේවා ආදරේයි
මලයා ආදරෙයි 💙❤🌿
Video එක මරු bro. දිගටම කරන්න. කඳු විතරක් නෙමෙයි beach වලත් කරන්න. මන්නාරම, පාසිකුඩා, කුමන, ඕකද පැත්තේ වගේ.
වෙනසක් කරමු නේද ❤🌿💙
@@Ceylonsolohiker ඔව් අනිවාර්යයෙන්ම වෙනසක් ඕනෙ. හැම utube traveler කෙනෙක්ම යන්නේ කඳු වල විතරයි.
හරි ලස්සනයි poutha
very beautiful & informative video..
සුපිරි අයියෙ❤🔥
මලයා 💙🌿❤
අය්යෙ ඇත්තටම කියන්න වචන නැ 😍 මරු ඇත්තටම නියමය් ❤️
❤💙🌿
පිස්සුවක් අයියා🥺🔥♥️
මලයා 💙❤🌿
කෙලින්ම අධ්‍යාත්මික සුවය next level.සුපිරියක් bro අදත්.❤️🌿
❤🌿💙🙏
හැමදාමත් වගේ විදින්න තමයි තියෙන්නෙ 😍😍❤️❤️
🌿❤💙
thama balanawa
Monawada kiynne kiyala hitha ganna be
♥️♥️♥️
❤🌿💙 දැනුන දේ කියාගෙන යන්න
සල්ලි වලට ගන්න බැරි එකම සතුට ,Traveling ❤️😍 ඒකනම් පිස්සුවක් ❤️
අනිවාර්යයෙන්ම ❤🌿💙
සුපිරි
💙🌿❤
Video එක මෙච්චර ඉක්මනින් ඉවර වෙයි කියලා හිතුනෙ නැ . වෙලාව එච්චර ගිය දැනුනෙවත් නැ එ තරම් මරා ලස්සනයි , සුන්දරයි . මට හිතුනෙ මමත් ඔතන ඉන්නවා වගෙ කියලා . ඉතින් ගොඩාක් සතුටුයි සුපිරි වැඩක් එ තරමට එ තරමටම ලස්සනයි . බොහොම ස්තුතිය ❤🙏👍
අදහස් බෙදාගත්තට බොහොම ස්තූතියි 🌿💙❤
මාරම ලස්සනයි .කියන්න වචන නැ.💗💗💗💗💗💗💗
ස්තූතියි ❤🌿💙
Best video. Trip......keep it up....
Patta brother
🌿💙❤
Lassanai සහෝදරයා .kiynna wachna na good luck❤❤
Marama lassanai ayye budusarani 😍♥️
බුදුසරණයි මලයා 🌿❤💙
Mareee maruuuu... 🤩🤩🤩
❤💙🌿
3:32 අපි ගිය අවුරුද්දේ මුල වගේ ඔය පාරෙන් අවා. ලොකු රෝද්ට්‍රිප් එකක් දාල. දෙවෙනි දවසේ තිබ්බේ 5පික්ස් හයික් එක. අපි එනකොට හුලුගග පාලම කඩාගෙන වැටිලා. ආයේ නුවර පැත්තට ඇවිල්ල අපි ඉන්න තැනට හෙනම වටයක් ගහල එනකොට හයික් එක යන්න රෑවෙලා වැඩියි. ;( එනිසා යන්න බැරිවුණා.
සුපරි විව්එක ඈ පට්ට
❤🌿💙
kandaka sawasak hamuwann asa charithyk aiye oya
වැඩකාරයෙක් තමා ....ඉතින්.... ...❤️❤️❤️❤️ ලංකාවට සම්පතක් ඔයා
ස්තූතියි 🌿💙❤🙏
ලස්සනයි මචන් 👍❤️
ස්තූතියි මචන් 🌿💙❤
බුදු සරණයි අයියෝ 🍃 හැමදාම මෙහෙම vidios කරන්න හම්බෙන්න කියල ප්‍රරාර්තනා කරනව🧡🍃
බුදුසරණයි 💙❤🌿
ආසම සංචාරකයන් අතරින් ඉහලින් ඉන්න සංචාරකයෙක්❤️💪 , good luck aiyh 😍❤️💪
මලයා 🌿💙❤
❤️😍💪
Amboo marama lassanak thiyenne ape rate. Ayyata suba pathanava me vage vedio idiriyatath karanna puluvan venna kiyala.budu saranai ayye.❤💙🌿
බුදුසරණයි නංගි 🌿❤💙
බල්න් වීඩීඕ වලින් හැම තප්පරයක්ම බලන එකක් තමයි මේ ❤️
🌿❤💙😊
සුපිරියක් තමා අයියෙ
Harima lassanai malli man oya vidio danakal balan inne iwasillak netuwa
ඔයා අපිව පිස්සු වට්ටනවා....නියමයි කොල්ලා...ජය ✌ ❤
ජයම ❤🌿💙
Supiri 💥
❤🌿💙
Harima lassanai ..☘️💚💚
ස්තූතියි 💙❤🌿
පට්ටම වාසනාවන්තයි ඔයා.මමත් අනිවාරෙන් ඒ වාසනාව උදා කර ගන්නවා🥰💪
ජය ❤🌿💙
Super 👍💚
🌿💙❤
නියමයි අයියේ ❤️❤️❤️
ස්තූතියි නංගි ❤💙🌿
Very beautiful content 👍👍👍😍😌😌 frm dubai
Wasanavn
Apita me sundarthwya labadenna putha kopamana wehesenwada. Budusarni!!!
Pawatta paspanguwa thmbala bonna ikanin sanipawevi.
බුදුසරණයි 🌿❤💙🙏
Lassanaaaaa😊
💙❤🌿
අද නම්.සුපිරියක් සගෝ ජය වේවා පරිස්සමින් ❤ 💪
Good one bro
ඇත්තටම මෑත කාලයෙ මාර quality channels ටිකක් up උනා... ඒකට ඇත්තටම සතුටුයි.. මේ audience එකට බලන්න දේවල් දෙන එකට 🖤 ජය වේවා
ජයම 💙❤🌿
දැක්ක ගමන් ආවා
🌿💙❤
💗 ආදරෙයි කොල්ලෝ..
පරිස්සමෙන් ..
ජය.