Most beautiful Jungle | Trekking in Knuckles Mountain Range | TRIP PISSO
Вставка
- Опубліковано 29 січ 2025
- ✍ Trekking In The Knuckles Mountain Range, Sri Lanka
Our Pro Guide : Mr. Ekanayake - 0771985904
Trekking the Knuckles Mountain Range may be a bit of an arduous task because of the thick fog, unpredictable weather and the large leech population. In spite of all these, trekking the Knuckles Mountain Range will prove to be an unforgettable experience for it is one of the best places for a backpacking escapade. Imagine changing landscapes of grasslands to rugged mountain peaks with meandering streams and flowing waterfalls appearing in between - it is a trekker’s paradise.
There are a great many mountain trails which offer to trek across waterfalls, dense forests and more. Some nature trails are the Mini World’s End, Pitawala Pathana trail, Ash cave trail, Nitro cave trail and the Knuckles Summit trail.
Along with these there are some short trails such as the Last King of Kandy, Sri Wickrama Rajasinghe’s hide out place, Rathna waterfall trek and the Sitakotuwa limestone cave and waterfall trek. These trails are interlinked to footpaths of toddy tappers, tea plantation workers, cardamom planters, farmers and villages.
The vegetation of the Knuckles Mountain Range changes along the way from grasslands to tropical montane evergreen forests to cloud forests. Since this mountain range is home to more than 128 species of birds, 20 species of amphibians, 15 freshwater species, 53 reptile species and 31 mammal species, you may get the opportunity to spot many of these species while trekking.
There are a few options to choose from when hiking; you could either stick to a one day hike or spend the night camping under the stars which make for a unique experience. The more adventurous souls and the more committed and experienced trekkers can even take on a three day hike accompanied with a guide who has knowledge regarding the area.
The best times to hike the Knuckles are from February to September. Please note that there are plenty of leeches but need not worry, ensure that you carry insect repellent or some lime since its juice helps encourage these little bugs to fall off.
Article by : epicsrilankaholidays.com
✍ Audio Credits
1. UA-cam Audio Library
2. Kaari Naa Sanda (කාරි නෑ සඳ) Methun SK ft. wayanaka Perera | Cover by Anjana Kavinda
Link : • Kaari Naa Sanda (කාරි ...
Asitha Senavirathne | Flute Cover
Link: • Kaari Naa Sanda (කාරි ...
Original Artist: Methun SK
3. Meedumen Wasi | මීදුමෙන් වැසී | Flute Instrumental By Asitha Senavirathne Ft Kasun Wijesekara
Link : • Meedumen Wasi | මීදුමෙ...
Original Artist: Santhush Ft Nirosha
4. Supem Wee (සුපෙම් වී) Flute Cover By S. D. Aloka
Link : • Supem Wee (සුපෙම් වී) ...
Original Artist: Upeka Nirmani
5. Man Thaniwama (මං තනිවම) - Dinesh Gamage Cover By Sathsara Sedarahetti
Link : • Man Thaniwama (මං තනිව...
Original Artist: Dinesh Gamage
** All Credits Goes To Original Artists **
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
මේ දැන් මෙහෙට හොඳටම වහිනවා වැස්සත් එක්ක මේ වීඩියෝ එක බලද්දි එන ෆීල් එක කියලා නිම කරන්න බෑ .( සොබාදහමෙන් මත් වුනා. )
😍😍
❤
මෙහෙටත් වහිනවා වැස්සේ මේ වගේ video එකක් බලනවා කියන්නේ මරු 🍀🌧️🏞️
ලංකාවේ පයින් යන්න තියෙන ලස්සනම කැලේ තමයි ඔය හැබැටි හුග දෙනෙකුට ගමනාත්තය දක්වා යනවා කියන්නෙ හරිම අමාරු දෙයක් ආදරෙයි Trip pisso එ දෙ සුපිරියටම කරාට ......
ඒ සීයා තාත්තාගේ දැනුම,කවි මරේ මරූ🥰🥰
දුවිලි ඇල්ලට යනවා කියන්නේ සංචාරකයෙක් විදියට හැම කෙනෙක්ගෙම හිනයක් .. ජය වේවා ට්‍රිප් පිස්සෝ...
නකල්ස් දූවිලි ඇල්ල - ලංකාව තුල කැලයක යන්න තියෙන දුෂ්කරම ගමන් මගක්. 2020 වර්ෂයේ රිවස්ටන් - ගෝනමඩ "සර් ජෝන් බංගලාවේ" වැඩ කරන පිටවල ගමේ සමන්ත අයියා එක්ක ඒ ගිය ගමන අති සුන්දර මතකයක් මට.♥️
කතා දෙකක් නෑ...
කැමරාමන් නම් පට්ට වැඩ්ඩෙක් 🔥
ඒ ශොට් ටිකනම් Prefect ❤
හයියෙන් වහිනවා..
හයියෙන් ගොරවනවා ..
trip pisso න්ගෙ වීඩියෝ බලනවා, 💚✨ ආද්‍යාත්මික සුවය 😇
මාත් එසේමයි සහෝදරයා 💚🍃
ඔවු බන් උබේ ගම කොහෙද මම මිනුවන්ගාෙඩ
මැවිලා පේනවා සහෝ 😘
සිරා 😁😍
@@nipunboysl mawanella bro ✨
ආසම ලස්සනම තැනක් සුපිරිම වීඩියෝවක් ❤❤❤
Very good video quality. I enjoyed watching it because of the quality more than anything. Thank you for showcasing beautiful Sri Lanka. 🌄
Glad you enjoyed it!
කියන්න වචන නෑ. ට්‍ර්ප් වලටම උපන් පිස්සොම තමයි ඔයාලා. මැරෙන්න කලින් යන්න හිතන් ඉන්න තැනක්. කොහොම උනත් ඔයලට ජයෙන් ජය සහ පින්. මෙහෙම අපිව හිතින් සැබෑවටම එක්කන් යන ගමන් වලට.
❤❤❤❤❤❤ඇත්තටම ලස්සනයි අයියේ අලුත් drone එකෙන් මාර ලස්සනයි video එක❤️👌
Cinematic shots ටික නම් පට්ට විදිහට feel වෙනවා
Keep it up guys ❤🔥
කියන්න වචන නෑ මිතුරනේ , හරිම ලස්සනයි , ලස්සනම ලස්සනයි .
අපේ රටේ සොදුරු , ආනන්දනීය තැන් හැමදාමත් සොයායන ඔබ , කෙතරම් වෙහෙස මහන්සි වෙනවා ඇතිද? මිතුරනේ අපි ඔබට සදා නයගැතියි.හදවතේ පැතුම " ඔබ සැවොම සියලු දෙවි දේවතාවුන් හැමදාමත් රැකදේවා ! "
16:31 ගජමෑන් එකෙ සින්දුව Edit නම් සුපීරි අයියා ❤🌸
gammak ayyiye 🤟🥰
background music ekata video eke feeling eka thawath wadi karanawa
supiri ❤️🥰
ලංකාවෙ මේගෙ ලස්සන තැන් බළල යන්න බැරි අයට සතූටුවෙන්න අවස්ථාව සැලසුවට ස්තුතියි. එ් වගෙම පින් හරි ආඩම්බරයි අපෙ රටේ ගැනත් දුෂ්කර ගමනක් ගිය ඔයාල ගැනත් *************
සුපිරියක් තමයි ...notification එනකන් බලන් ඉන්නෙ ❣️❣️❣️🌸🌸👌
වෙනදා වගේම මාර ලස්සන තැනක්, ලස්සන දිය ඇල්ලක්, ලස්සන පරිසරයක්. video එක දානකම් බලන් හිටියා. #vlog 100 ත් එක්ක ආයි හම්බෙමු. නියමයි.👍👍👍👍👍👍👍👍
රිදී දිය දහරා කඩා හැලෙනා
නකල්ස් වනපෙතේ🍁🍁🍂🍂🍀🌿
සොබා දහරා විඳිනා මේ නිජ
බිමේ💜🌷🌿කඳු සිසාරා මිහිදුම්
ගලනා දූවිලි ඇල්ලේ
සිත ඉගිලෙයි දිය දහරේ කිමිදී
සීතලේ🌸🍀🍀🍀
marama feeling ekak danune me video eka balanakota.. eka digata deparkm videos ek blwa 😇😇 GOOD JOB 😍
wow..හරිම ලස්සන අත්දැකීමක්..සුපිරි VLOG එකක්..❤❤❤
Drone එකෙන් හොඳටම වැඩ ගන්නාව ඉතින්...
Drone short is fantastic...@trip pisso
අලුත් එක සුපිරී...❤️❤️❤️🇱🇰🇱🇰
Nice work 💚 Specially drone shots 🤩
අලුත් Dron එකෙ ශොට් ටිකනම් මරු😍❤️ මාරම smooth අද වීඩියෝ එක
Drone shots ටික ගැන නම් කියන්න වචන නෑ 😮..මාරම ලස්සනයි ...❤
ජුමාන්ජි ෆිල්ම් එකේ කැලේ මතක් උනා ....❤
අංකල් තමා හොදටම කරන්නෙ පුතා.. මේක සුපිරියක් පුතා..😮❤️
අම්මෝ #trippisso කියන්නේ හැමදාම සුපිරියක් තමයි...😖💗💨
hamadamath wage pattaaaa 😍
100 vlog ekata supiriyak oneeee
විදිනව කියන්නෙ මේකටමේක පිස්සුවක් ❤️🌍
ජය සෙට් එකටම ❤️
I got goosebumps when watching the intro. Superb ❤
❤✌️
ලංකාවෙ ලස්සනම තැන් තියෙන්නෙ මාතලේ එකක් තමා knuckles mountain range එක
වෙනද වගේම සුපිරියක් තමා අයියලා😍 පුලුවන්නම් විනාඩි 45 වගේවත් වීඩියෝ දාන්නකො.මේ මදි වගේ..good luck🪄❤️
Cinematic mood එකට තියෙනවා සූපිරී ඈ...💕♥️✨
wooww
Lankawe thawath sundara Lassana thenak thawath lassanata pennuwata thanks oyalata👍👍👍❤🙏
Maru ane wade nam math patta asayi travel ❤😁💚🍃
Amazing video 😮
Good job Udaya aiya 👌Background music 😍
Hope special video for vlog #100 soon
Thank you so much ♥
Dron shots ටික ආයේ ආයේ බලන්න හිතෙනවා. ආයෙත් සුපිරි video එකක් එනකන් බලන් ඉන්නවා. ආදරේයි සෙට් එකටම ⛺️🍃✨💚🥀❤️
මචන් ඔයාලගේ production කොලිටි එක නං පට්ට..ලස්සනට එඩිට් කරලා තියෙනවා. අනික උඹල ගිහිල්ල තියෙන්නේ වතුර සිරාවටම තියෙන කාලෙක..මන් 6 පාරක් ගියා මෙච්චර වතුර තිබ්බේ නෑ වහින්නේ නැති වෙලාවක.වහිද්දි නං ඕවට කිට්ටු වෙන්නත් බෑ. හැබැයි ඔකේ ලස්සනම රණමුරෙන් ගිහිල්ල දිය ඇලි ටික දිගේ පල්ලම් බහින එක..උඹලට දිය ඇලි 10ක් වගේ මිස් වෙලා..ඒවත් කවර කරහල්ල..ලස්සන වීඩියෝ ටිකක් බලන්න අපිට..
Awesome videography guys love the video keep up to great work ❤
Thank you so much 😁
අපි ඔය ගමන ගියා වගේ ෆිලින් ඒකක් දැනෙනවා හොලට ගොඩක් ඉස්තූතී...❤️💖👍
Wow wow I can’t describe how beautiful ❤ good work trip pisso ❤
අපිත් ලගදි ගියෙ😻 සුන්දරම ගමනක්💚
Trip pissone 😍 ආය කියන්න වචන නෑ.දවසින් දවස දාන හැම විඩියෝ එකක් පාසාම දැනෙන feel එක මාරම වෙනස්❤ notification එක ආව ගමන් video එක බලනකන් හදිස්සි.video එක back කර කර ආයෙ ආයෙ බැලුවා 😍 ඒ තරම් ඒක මාරම මානසික සුවයක්..❤ආදරෙයි trip pisso😘❤
ආදරෙයි 😘
perfect editing
ට්‍රිප් පිස්සෝ 😁 මෑත කාලයේ අපේ ජෙනරේෂන් එකට ට්‍රැවල් උන බෝ කරපු සෙට් එක තමා ඉතින් .
♥💪
Aniwarenma
තැනට ගැලපෙනම සින්දු, සුපිරි ma camara shots , supirima edit wena kisima chanel ekaka dakala na..jaya wewa aiya...👍💪❤️
ස්තූතියි ❤💪
සුපිරි very nice good ❤️❤️❤️
නියමයි ගයිස්.අපිත් ගියා 2020 ඇටන්වල ඉඳන් දූවිලි ඇල්ල හරහා රණමුරේටම කිලෝමීටර් 50ක්.♥
පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ ❤
ජයවේවා හැමෝටම 😍
❤ වැස්ස කාලෙට කොහොමත් ලොකු කට්ටක්, ඒ උනාට මාරම ලස්සන ඒ කාලෙට ඇලි ටික
Aththami apita kawadawath gihin dakinna bari then oyala mehemahari apita pennawata බොහොම ස්තුතියි aiyala set ekatama.... ♥️
❤✌️
Amazing video 👍
නියමයි යලුවනේ. සුපිරි බරි ඉතිරි, ශොට් ටික පට්ට, proftional හොදේ.
ලංකාවෙ ලස්සන කොහොමද කියල හිතාගන්නත් බෑ
අර අශානය pone eke balapu eka, doler වලට හොඩාක් බලපානව. එල.
Superb Brothers..❤️🥰
Car eka nm supiriyak
Dron shot eka 😍😍😍😍 Badulle sawariyak yamud 😍
අයියේ වෙනසක් දැක්කා හැමදාම මේ වගේ විඩීයෝ කරන්න එක සුපිරි ගොඩක් සැරයක් බැලුවා ❤🎉
කාලෙකින්...චිකන් සවරම දැක්කම.කෙලත් ආව බන්🤩🤩🤩❤️❤️
Puduma lassanak. 👍👍
Trip Pisso හරිම creative. නොබල යන්න බෑ. බලන්නමයි හිතෙන්නෙ.
පලවෙනි කමෙන්ට් එක දැම්මෝ .. ආදරෙයි මේ සෙට් එකට ❤️
මාරම ලස්සනයී හිත නිවෙනවා video එක බලද්දී.... ආදරෙයී Tip pissooo ❤️❤️👍
Ane apita nam meka gihin vidinna labei kiyana eka hinayak.mehema hari daka gaththa.oyalata thankyou.hasan diyaalla athulen inna tika dakkama marama lassanai ethana..❤
මේක නං සුපිරියක් ❤❤❤❤ ආදරෙයි ට්‍රිප් පිස්සො ♡
Trip pisso ayeth 😍😍😍😍😍 pattama lassanai
මම ලංකාවේ ඇකපු හොඳම vedio editor තමා උදය අයියා. Background music selection wowww, absaloutly next level aaaa
❤ ස්තූතියි 💪
ado supiriiiiii 🥺 e music e shots drone shots marama natural jayawewa 🎉❤
😘✌️
නියමයි ❤️❤️❤️ සුභ පතනවා ඉදිරියටම යන්න ජයවේවා 🫡
Video eke anthima තත්පරේ වෙනකල් baluwa ගොඩක් ලස්සනයි....ආදරෙයි trip posso🖤🍂
Supiri trip pisso 👍👍👍😍
aluth dron aka supiri malli lassanai sathutui jaya wewa....
යන හැම තැනක් ම පට්ට ලස්සනයි පිස්සෝ 🖤
අඩේ කොල්ලෝ සෙට් එක miss you sandupa ayya ❤
Niyamai කොල්ලා .බුදු සරණයි හැමෝටම
මාරම ලස්සනයි 🍃🍃💚💚💙
1st comment ❤🤩🤩😍
Next level වැඩක් මේකනම්...
❤️👣🍃👌
❤️
@@thilinitheshani1484 🙃💗👣🌼
අදත් සුපිරියක් තමයි ........😍😍😍😍😍
නියම වීඩියෝ එක මේකනම්..එදා ඉදන් අද වෙනකන්ම වීඩියො ටිකනම් නොවරදවාම බලනවා..😍💜️
1st❤️🤫🥀
1st ❤️❤️❤️❤️❤️
Love your channel bro, especially the places you guys go are astonishing. I Appreciate your work ❤
All the best for your future!
Thank you so much 😀
අපි 2020 ගියා වල්පොල මුල්ල ගමත් පහුකරන් කුඩා ඔය ළගට.... ( දෙවනියට පහුකරපු ලොකු වතුර පාර)... අපි ගියේ ඒ ළඟම තියෙන ගල් ලෙනක් සුද්ද කරලා වනවාසීව භාවනා කරන ස්වාමීන් වහන්සේ නමකට පූජා කරන්න... අපිට ඒ වැඩේ සාර්ථකව ඉවර කරලා ලෙන පූජාකරන්න පුළුවන වුණා... ඊට පස්සෙ 2021 අපි ඔයාලා ගිය පාරෙම ගියා... ඔය තැන් ඔක්කොම ටිකට යන්න පුළුවන් වුනා.... හැබැයි මං හිතනවා අනිවාර්ය පෙන්නන්න ඕන තැන් ටිකක් ඔයාලට video එකට දාන්න බැරි වෙලා... ඒ තමයි " යෝධ ගස, පැතලි ඇල්ල, දුහුවිලි ඇල්ලේ පහළ කොටස, දුහුවිලි ඇල්ල ලෙන ළග ඉඳල රණමුරේ ගමට යනකල් පාර, ගිනිකෙළියාව පතන, අස්වැද්දුම පතන" වගේ තැන් ටිකක්.... ඒ videos තියෙනවා නම් ආයෙ video එක්ක කරලා දාන්න... කොහොම වුනත් වැඩේ ලස්සනට කරලා තියෙනවා... සුභ.....
Yako අද Background Sound ටික මරු
සුපිරියක් තමා අයියලා ගැම්මක් තමා
Good program...camara. shot dorne..best ...👍👍👍 sri lanka no 1
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
Wow, thank you
ඇයි බන් මෙච්චර ලස්සන රටක අපි ඉපදිලා දුක් විදින්නේ
Great..😍😍
ජොයින්ට් එකක් ගහලා යුටියුබ් එකෙ විඩියො එකක් බලන්න ආපු ගමන් ට්‍රිප් පිස්සො න්ගෙ විඩියො එකක් බැලුවා විතරයි අම්ම්ට් මනෝපාරකට සුපිරි සින්දු වක් එක්ක ලස්සන විඩියො එකක් අම්මො සුපිරි ට්‍රිප් පිස්සො❤️💐
😍💪
ගොඩක් ලස්සනයි 😍😍❤❤
ඒ වගේම ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේ වීඩියෝ එකට🤛
අඩෙි ගිහින් නැ බන් පටිට ලස්සනයි ලංකාවේ අපි කොහේද ගිහින් තියෙනේ කියලා හිතෙනවා ජයවෙිවා මචන්ලා එක පිස්සුවක් Broo ...🚩☘️🏝️
ඇත්තටම පුදුම ලස්සනයි මේ ගමන
සෑහෙන දුරක් හීනෙන් අරං ගියා වගෙ Thank you boys ❤️ 🙏✌️
පට්ට.. තව විනාඩි 10ක් 15ක් දික් උනා නම් හොදයි කියලා හිතනවා.. ලස්සනයි වැඩේ
විඩියෝ එක දානකම් බලන් හිටියෙ 💕💕💕ආදරෙයි
kiyanna vachana na ayye video eka patta😘😘😘
සුපිරියක් තමා ♥️
සුපිරියක් 💙✨️