EPI - 01 ඔබ කිසිදා අසා නැති මහායාන බුදු දහමේ සදහන් වන බුදුවරුන්

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 89

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 роки тому +22

    කුමන ආගම් කුමන අයුරින් බිහිවුවත් නිවන් මාර්ගය උතුම් ආර්‍ය්ෂ්ඨාංගික මාර්ගයයි..චතුරාර්‍ය සත්‍යය අවබෝධය නිවනයි🙏🙏🙏

  • @දසරාජධර්මයහෙළයින්ට

    අවලොකීතේශ්වර බොදිසත්වයන් මහායාන ධර්මයේ බලවත්ම බොදිසත්වයන් වේ.

  • @ඔවුන්මහායානාවන්හොබවන්නේය180

    ඔබට බොහොමත්ම ස්තුතියි 🙏

  • @danushsri956
    @danushsri956 2 роки тому +45

    "දේවේන්ද්‍රය මාගේ ධර්මය පිහිටන්නේ ලංකාද්වීපයේය.එරට හා සිංහලයන් රකිනු මැනවි" බුදුහිමි සක් දෙවිඳුට පිරිනිවන් මංචකයේ සිට වදාලේ එලෙසය.එනම් ලංකාද්වීපයේ පවත්නා ථේරවාදී බුදු දහම සුපිරිසිදුම බුද්ධ දේශිතය නිසාවෙනි.එය අප දිවිහිමියෙන් රැකිය යුතුය.🙏🔥

    • @master02567
      @master02567 2 роки тому +4

      🙏❤️

    • @technophile741
      @technophile741 Рік тому

      ඇත්තටම එහෙම බුදුන් වහන්සේ දේශණා කරලා තියෙනවද?

    • @danushsri956
      @danushsri956 Рік тому

      @@technophile741 ඔව්.එහෙම දේශනා කරල තියෙනව මහා පරිනිර්වාණයේදි.

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 Рік тому +2

      මහාවංසයේ ගොතපු කතාවක් 😂

    • @danushsri956
      @danushsri956 Рік тому +3

      @@ashiniaryatara7868 කෝ සාක්ශි.උබලෑ දෙයියගෙ පයිබලේ කියල හිතුවද?😂😂

  • @hkindika3374
    @hkindika3374 2 роки тому +14

    බොහොම වටිනවා මිතුරේ. වෙනත් ආගම් ගැනද, විශේෂයෙන් ථේරවාදී බුදුදහම ඇති අනෙක් රටවල්වල බුදු දහම පිලිපදින ආකාරයන් ගැනත් විස්තර ගේන්න.

  • @kaveenathula5094
    @kaveenathula5094 2 роки тому +39

    ශ්‍රී ලංකාව කියන්නෙ සම්බුදුරජුන්ගේ සත්‍ය වූ ථේරවාදි බුදු දහම ලොවක් වෙනුවෙන් දරා සිටින දර්ම භාණ්ඩාගාරයක්.

    • @tishibro5288
      @tishibro5288 2 роки тому +4

      Aththa

    • @sumudunilmini9422
      @sumudunilmini9422 2 роки тому +2

      🙏☸️🙏

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 Рік тому +1

      ලංකාවේ ඉන්න අය තේරවාදය කියලා එකක් දන්නේ නැහැ හින්දු ආගමේ දෙවියෝ වැද වැද ඉන්නේ

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 Рік тому +1

      ඒ තමන්ගේ දෘෂ්ටියේ ඉඳන් කියන දේනෙ.මහායානිකයොත් ඔිකමයි කියන්නෙ.

    • @kaveenathula5094
      @kaveenathula5094 Рік тому

      @@sujeewaslbux7525 තමන්ගෙ දෘශ්ටිය න්ම් නෙමෙයි.හැමෝම කියන එක.තමන් තමයි මහායානිකව ඉන්නෙ.

  • @දැනුම්සයුර-ඛ2ඬ

    මහායාන බෞද්ධ සංකල්පය හරි ලස්සනයි☸️

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 Рік тому +1

    යක්,උතුම් දළඳා සමිඳු රැකවරණය ලැබේවා!!!🙏🙏🙏🙏🙏

  • @floydvocali8120
    @floydvocali8120 2 роки тому +7

    දානයන්ගෙන් අග්‍ර දානය ධර්ම දානයයි යක් !!! ශ්‍රේශ්ඨයි යක්!!!!☸️☀️🧘🏿‍♂️🙏🏿🙏🏿🙏🏿නමෝ බුද්ධාය!!!

    • @sirdudeus
      @sirdudeus 11 місяців тому

      This is not dharma dana.. this is michchaaa... buddha never taught any thing like this.. its made up by mahayanik priests who had no idea

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 роки тому +6

    ගොඩක් පින්....මහායාන රටවල බෞද්ධ අාගම අදහන අයුරු ගැන එම සිරිත් විරිත් ගැන වීඩියෝවක් කරන්න....තෙරුවන් සරණයි...

  • @ymmaster7905
    @ymmaster7905 2 роки тому +13

    ගොඩක් හොදයි බන්.උබගෙන් මම බුදුදහම ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.🙏🔥💮

    • @ymmaster7905
      @ymmaster7905 2 роки тому

      @Sl Patirana ow ehema ekak thiyena eka dewiyange lokayak.

    • @ymmaster7905
      @ymmaster7905 2 роки тому +1

      @Sl Patirana sakvithi rajuge balma apita labena eka thamai sakvithi sutrya kiyanne

  • @LesithaJaneesh
    @LesithaJaneesh 2 роки тому +13

    යක් පුළුවන් නම් තණ්හංකර බුදුරජාණන් වහන්සේ ගැන වීඩියෝ එකක් එවන්න

  • @yasirubimsara100
    @yasirubimsara100 Рік тому +4

    මම මහායාන බුදු දහමට ගරුකරනවා ඉහලින්ම් ඒත් ථෙරවාද යට ගරුකරන්වා

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +2

    ගොඩාක් පිං ඔබට.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x Рік тому

    සාදු.සාදු.සාදු

  • @methminimsara592
    @methminimsara592 10 місяців тому +1

    Gauthama buddha is a only buddha ❤😊😊

  • @frankenstein93
    @frankenstein93 2 роки тому +3

    මහායානය ගැන තව episode කරන්න

  • @katugahapiyadassi4246
    @katugahapiyadassi4246 2 роки тому +2

    Digatama wadasatahana karagena yanna samahara bauddayan mulawela duwanabawa penawa theruwan saranai

  • @malithshamalka6262
    @malithshamalka6262 2 роки тому +3

    මම මේ ගැන ගොඩක් කුතුහලෙන් හිටියෙ 😊😊

  • @Edward.nigma.
    @Edward.nigma. 2 роки тому +6

    💐🙏🙏🙏🙏🙏🙏💐

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 Рік тому

    බොහොම වටිනා දෙශනා ❤️❤️🙏

  • @tharu.s.bandara
    @tharu.s.bandara 2 роки тому +4

    Thank you so much for this vedio❣6 th comment.

  • @sandaruwansan5683
    @sandaruwansan5683 2 роки тому +1

    good

  • @kavishkaprabhashara417
    @kavishkaprabhashara417 2 роки тому +3

    ❤☸

  • @KAvi_YA666
    @KAvi_YA666 2 роки тому +1

    Thanks for video. Good luck yakk!!!!!!!!!!!!

  • @sasindulalantha9154
    @sasindulalantha9154 2 роки тому +9

    අනාගතය ගැන ධර්ම දේශනයක දී ම අසා තිබෙනවා,අනාගත මෛත්‍රී බුදුන් වහන්සේගේ පහළ වීමත් සමඟ ඉන් පසු අන්තකල්ප 54ක් හෝ 57ක් බුදුන් වහන්සේ කෙනෙකුගේ පහළ වීමක් ගැන සඳහනක් නෑ කියා...ඒ ගැන කුමක් හෝ දෙයක් දත හොත කියන්න .තෙරුවන් සරණයි !යක් ඔබට.

    • @Yakkproduction
      @Yakkproduction  2 роки тому +10

      ඔව්..මොකද එය කල්ප විනාශ සහ බුද්ධ ශුන්‍ය කල්ප රැසක් තිබෙන නිසා..

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому +9

      ඔව්,මහා බද්‍ර කල්පයක් පහල වුනොත් එයින් පසු අසංක්‍ය ගනනක් බුද්ද ශුන්‍ය වෙනවා.බෝසාතාණන් දීපංකර පාද මූලයේ පලමු විවරණය ලබා ගත් දා පටන් මේ වනතුරු සාරාසංක්‍ය කල්ප ලක්ශයක් තුළ මහා බද්‍ර කල්පයක් පහල වී ඇත්තේ මේ මහා කල්පයම පමණයි.මෛත්‍රී බුද්ද ශාසනය විනාශ වූ පසු කල්ප විනාසය වී අසංක්‍ය ගනන් බුද්ද ශුන්‍ය වෙනවා.බුදුරජාණන් වහන්සේ අනාගතේ පහල වන දස බුදුවරුන් ගැන දේශනාවක් කරල තියෙනො.ඒ එක කල්පයකවත් මහා බද්‍ර කල්පයක් පහල වෙන්නෙ නෑ.අපි ඉන්නෙ ඒ තරම් වාසනාවන්ත කාලයක.මිනිස්සුන්ට ඒ ගැන වැටහෙන්නෙනෑ😒🥺

    • @sasindulalantha9154
      @sasindulalantha9154 2 роки тому +5

      @@kaveenathula5094 බොහෝම පින් ඔබට...තෙරුවන් සරණයි !!!උතුම් වූ ධර්මාවබෝධයම වේවා !!!

    • @LUPABASE
      @LUPABASE Рік тому

      මෙත්‍රී බුදුන්ට පසු මහා කල්ප අසන්කෙය්ය කල්ප ලක්ෂයක් බුද්ද ශුන්‍ය වෙනවා.. ඉන් පසු රාම නම් බුදුන් පහලවෙලා ආයේ කල්ප ලක්ෂයක් බුද්ධ ශුන්‍ය වෙනවා....

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 7 місяців тому +1

      Ammo ape sasara gana maha bayak atiwenawa.eka kiyewvama mata kela gilunet na

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 7 місяців тому

    Me tripitakaya kiyawaminui inne.tripitakaye ape budun wahanse wadala eka daham karunak wat adu nathuwa tiyenawada?ek rahatan wahanse kenek wat natida lokaye danata?ehema kenek gana sadahanak nadda?wartamanaye.ekata hethuwa darma karana satahan wala aduwakda.ane mata anukampa karala mewata pilituru denna.obata bohoma pin!

  • @ප්රබූ
    @ප්රබූ Рік тому +2

    බුදුන්වහන්සෙගෙ නියම දර්මය තියෙන්නෙ ලංකාවෙ.ඒක වියාප්ත කරන්න අවශ්‍යතාවක් කාටවත් නැති එක ගැන දුකයි

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 Рік тому

      නියම ධර්මය තියෙන්නෙ ලංකාවෙි කියලා අපිට කියන්න අමාරුයි.

  • @shashikalamaheepala4699
    @shashikalamaheepala4699 Рік тому

    🤩🤩🤩🤩

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому

    මෑතකම අපි කව්රුත් දන්න සිරිසඟබෝ බෝසතුන් චරිතය බලන්න ඒ අය පාරමී පිරුවේ ඉන්දියාව නෙමේ මේ හෙලබිමෙ

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому

    මහායාන හාමුදුරුවරු නිරුවත් ස්වෙතම්බර නිකාය සුදු සිවුර ඇද සිටී ඒ අයගේ ධර්මය තුල නිවන නැත

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 Рік тому

      කොහොමද කියන්නෙ?
      එක දෘෂ්ටියද ඉඳන් තවත් දෘෂ්ටියක් වැරදියි කීම මෝඩ ක්‍රියාවක්.

    • @user-ee5ev4cz4n
      @user-ee5ev4cz4n 7 місяців тому +1

      ශ්වේතම්බරයො ඉන්නෙ ජෛන ආගමේ... මහායාන හිමිවරු සම්ප්‍රදායානුකූල චීවර දරනවා.

  • @දසරාජධර්මයහෙළයින්ට

    බුදු වෙන්නේ බෝදිසත්වරු නම් එතුමන්ලා උගත් ධර්මය හැදැරීම . පාසලේ උගන්වන ගුරුවරියත් මුලින් කැම්පස් ගිහින් ගුරුවිද්‍යාලයෙන් උගන්වන විදිය හදාරා පාසලේ උගන්වනවා වගේ නේද? දෙවනුව බොසත් වරු බුදු වෙලා ධර්මය දේශනා කරනවා හරියට ගුරු විද්‍යාලයේන් පාස්වුන ගුරුවරුන් පාසලේ උගන් වනවා සේ. ඒ දේවල් ඉගනගෙන් ලමයි ලොකු වෙනවා ජොබ් කරනවා. බුදුන් වැදැරු දේ හාමුදුරුවන් අපිට කියා දෙනවා. ගුරුවරුන් ගෙන් උගත් ළමයාද ? බුදුන්ගෙන් උගත් හමුදුරුවන්ද ? සමාන බවක් පෙනේ . මහායාන ගුරු විද්‍යාලයද . තේරවාදය ළමයා ද වේ ගුරු විද්‍යාලයේ ඉගැන්වීම් වෙන රටවල උගන්වන අතර සියලු ලාංකිකයන් ළමයාගෙන් ඉගෙනගනී. ඒකත් පංති තුනකින් . සියල්ලො තෙරුන් ගනිත්වා . අවලොකීතේශ්වර බොදිසත්වයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @nandanaadikari3852
    @nandanaadikari3852 Рік тому

    Medicine buddha kiya kawda kiyala Dannawada

  • @sumudunilmini9422
    @sumudunilmini9422 2 роки тому +3

    කමටහන් දීම යනු කුමක්ද

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому +5

      පුද්ගල චරිත රාග,ද්වේශ,මෝහ,ශ්‍රද්දා,බුද්දි,විතර්ක යනුවෙන් පුද්ගල චරිත හයකට බෙදෙනවා.ආචාර්යවරයෙකු විසින් යම් පුද්ගලයෙකුට මේ චරිත ලක්ශණ ඔවුන්ගේ චරිතයෙන් තෝරා සිත එකග කරගැනීමට ලබා දෙන අරමුණු කමටහන් වේ.සමථ භාවනාව වැඩීමේදී පුද්ගල චරිත අනුව කර්මස්ථාන හෙවත් කමටහන් ලබාදේ.එලෙස කර්මස්ථාන 40ක් ඇත.

    • @sumudunilmini9422
      @sumudunilmini9422 2 роки тому +2

      @@kaveenathula5094 තම තමාගේ ලක්ෂණ තෝරා දී ඒවා යටපත් කිරීම කමටහන් දීමේ අරමුන නේද එතකොට

    • @kaveenathula5094
      @kaveenathula5094 2 роки тому +3

      @@sumudunilmini9422 ඔව්.තමන්ගේ චරිතයට ගැලපෙන විදියට සිත එකග කරගැනීමට දෙන අරමුණු තමයි කමටහන් කියන්නේ.(ඔය පොත පතේ වුනත් සදහන් වෙන්නෙ කමටහන් ගෙන රහත් වුණා කියල.)

  • @dakma6253
    @dakma6253 Рік тому

    Samahara vita egollo pase budu venkn paramitha puranva athi

  • @achintha894
    @achintha894 Рік тому +2

    ටිබෙිටයේ තියේනේ තේරවදයනේද

    • @sujeewaslbux7525
      @sujeewaslbux7525 Рік тому

      නැහැ මහායානයේ එන වජ්‍රයානය.

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Рік тому

    මහාවීරතුමා උපන්නේ ඉන්දියාවේය අපේ අය ඉන්දීය ගොස් ගොතම අපේ බුදුන් කියා වරදවා වදි ගොතම බුදුන් ඇතුළු සියළු බුදුවරුන් පසේ බුදුවරුන් රහතුන් වහන්සේලාද සක්විති රජවරුන් ද බෝසත් වරු පාරමී පුරන්නෙද මේ පින්බිම වේ

  • @Viper_D23
    @Viper_D23 Рік тому +4

    මහායාන හා ථෙරවාදය පොඩි පොඩි වෙනස් කම් තිබුනත් දෙකෙහිම අවසානය නැවත උපතක් නැති කර ගැනීම මහායාන යේ බුදු වීමයි, ථෙරවාදයේ නිවනයි දෙකෙහිම වෙන්නෙ නැවත උපතක් නැති වීමයි,,,,එසේම ලංකාවේත් ථෙරවාදය හරියට නැ මොකද ලංකාවේ දැන් තියෙන්නෙත් කවලම් දෙයක් බෝධී පූජා එහෙම ථේරවාදයෙ නෑ........මාහායාන යෙන් ආපූ දේවල් ඒවා

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 Рік тому

      මහායානේ බෝදිපූජාවල් නැහැ

    • @Viper_D23
      @Viper_D23 Рік тому

      @@ashiniaryatara7868 බුදු පිලිම නැහැවීම ,ආදිය බුදු දහමේ පැවැත්මට ආ දේවල් තමා බෝදී පූජා කියන්නේ ,අදටත් ෂාඕලිං සටන් කලාව හදාරන හිමිවරු පවා අමිතාභය බෝධිසත්ත්වරයට පවා පූජා පවත්වනවා

    • @දසරාජධර්මයහෙළයින්ට
      @දසරාජධර්මයහෙළයින්ට 8 місяців тому +1

      ඔබ කියන්නේ අපේ පංසල් වල කරන බෝදි පුජා මහායාන ඉගැන්වීමක් කියලද?

    • @දසරාජධර්මයහෙළයින්ට
      @දසරාජධර්මයහෙළයින්ට 8 місяців тому +1

      ඔබ කියන විදියට තේරවාදය කිය කිය අපේ හාමුදුරුවන් කරන්නේ මහායාන ධර්මයේ දේවල් ද? සාදු සාදු

  • @alephads8550
    @alephads8550 Рік тому +1

    මහයාන බුදු දහමෙ ගෙෘතම බුදඅන් නැද්ද

    • @user-ee5ev4cz4n
      @user-ee5ev4cz4n 9 місяців тому +1

      ගෞතම බුදුන්වහන්සේගේ දේශනා තමයි දෙගොල්ලන්ගෙම ත්‍රිපිටකවල තියෙන්නෙ

  • @srilankanamericanbuddhist1357

    ගෞතම බුදුන් නැද්ද

  • @UKS820
    @UKS820 2 роки тому +2

    මහායානය එච්චර දාන්න එපා බම්.

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 Рік тому +1

    ගෞතම බුදුන් නැද්ද