Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රුක්මනී දෙවියගේ හඩටත්,සින්දුව ලියපු කෙනාට යන්න දිවය ලෝකයක් නෑ ,ඔබලා නැවත් ඉපදේවා.....සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රුක්මණී දේවියට බොහෝ ගීත ලියල තියෙන්නෙ හර්බට් එම් සෙනෙවිරත්නයි. මට හිතෙන විදියට "දුෂ්මන්ත අහෝ" ගීතය එහි හින්දි ගීතය පවා අභිබවා යනව.
@@nimaljayasekara1403හර්බට් ඇයගේ සැබෑම ආදරවන්තයා ❤
@@Nipzverbatimඑච් ආර් ජෝතිපාලයන්ටත් ඔහුම තමයි බොහෝ ගීත ලියා තියෙන්නේ...
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීතයක් .ලස්සනයි ...
ඉතාම මිහිරි ගායනයක්.. මගේ ආසම ගීයක් ..හොදටම රස වින්ද ...තෙරුවන් සරනයි ....
මුල් ගීත අසන්ට සැලැස්සුවාට ඔබට් බොහොම පින්.
this is not the original song.it is a hindi one
මුල් ගීතය හින්දි,,
@@kalegana සිංහල මුල් ගීතය මෙයයි
@@kalegana oba niwaradiyi .Hindi Song - Bachpan ki mohabbat by Latha Mangishkar , Hindi Film- Baiju Baura 1952
රුක්මනී දේවියට තියෙන්නේ දුක හිතෙන හඩක්
ඔව් නමුත් ලස්සනයි. අපිට පෙනුනාට ඇයගේ ජීවිතය ශෝකාන්තයක් වත්ද?
සිංහල සිනමාවෙි කඳුළු බිංදුව.❤️❤️❤️❤️
halayaa geeta kookilaviya adaa gayu mihirima geetayk rasavindeemata salasuu obata stutyi !!!
ඉතා ලස්සන ගීතයක් ....
Ma pembara rajanoo nomatheda laye karuna.......... Nice
ඉතා රසවත් ගීතයක්
We are alive yet. Not only sophisticated buffaloes who plough music. Thank you mr.
Mage aasama sinduwa harima sathutui.oba thumata pin....budu saranai ..
Sinduwa ahaddi Adenaewa.A thatamaa sensitive gayanayak..
අපේ සීයා කැමතිම සින්දුව ❤️🥺
Ai oya asa nadda
Legend never die
ස්තුති ඔබට ...🙏🙏🙏
Obege dukenhandana ma Sakunthalandoo......Ma pembara rajano nomatheda laye karuna .Nice .
බන්දුල මහතානෙනි ඔබට බොහොම ස්තූතියි
Koi taram mihirida❤
loke lassanama katahanda
Great sorrowful song emotions voice also great
very beautiful song....
Harima lasanayi❤
Waw weri qood.thanks bandula putha.
Thanks
Tamks👍👍👍👍
ස්තුතියි .....ගොඩාක් ස්තුතියි ...!
සුපර් සුපර් සුපර්
ස්තුතියි.
Thank you
❤️❤️❤️❤
රුක්මනී දේවි මහත්මිය ගායනා කරන...." දොයි දොයිය බබා දොයි දොයි ...දොයි දොයිය බබා දොයි දොයි ...." ගීතය ලබා දෙන්න මහත්මයා...
ua-cam.com/video/ucLXdWi6U5k/v-deo.htmlබලන්න මේ ගීතයද කියා ඹබ සොයන්නේ
❤️❤️❤️
Great Work
What a voice ,so sad she is no more with us today.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1952 දී තිරගත වුන නෞෂාඩ් සංගීතවත් කළ "බයිජු බව් රා" චිත්රපටයට ලතා ගැයූ 'බච් පන්කි මොහොබ්බත්' නම් ගීතයේ තනුවයි.නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.සුවඳට මල මෙන්, ලෝ ජීවිතේ විකාරේ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
Monawa wunath denmeka ape geethayak.
💖❤💜💐
බූට් කාපු එකෙක් මේ සින්දුව ඇහුවොත් පැලිල මැරේවි,,.
👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹💢💢💢
රුක්මණියගේ හඬෙහි වෙනස එයයි ..ලාංකික ගීත ඉතිහාසයේ රුක්මණියගේ ශෝකී හඬ අභිබවා යන්නට තවත් කාන්තා හඬක් මේතාක් බිහිවී නොමැත... නන්දා මාලනිය සහ දීපිකා ප්රියදර්ශනී පීරිස් යන ගායිකාවන්ගේ හඬ තමයි ඊළඟට තියෙන්නේ....
❤❤❤❤❤
🎸👏❤️👏💙🎸
මිය කොමෙන්ට් දැක්කම පුදුමයට කරුණක් එදා රටේ හිටිය පළවෙනි පන්තියේ ගායිකාවක්. අද ඒ සිංදු හදවතට දැනෙන සිසිලස දෙනවා ඒත් ඒතරම් වින්දනය කල් අය අභ ප අතරින් වියෝවූ බවයි පෙනෙන්නේ
😍
Agree
💜💖💜
Next side Ananda jawanika
1958 nikuth una thatiyakda.
❤❤❤🎉🎉😊😊20413
..........
Bachapanki mohabbatha ko hindi song singer by lata mangeshkar
This is a hindi copy song.hindi film is Baiju Bawra- music by Naushad
Mr.Bandula .Music of this song is not by R.A.Chandrasena . This is a hindi copy song.Music by Naushad
දුස්මන්තයා තමා පළවෙනි ජයප්රියා සුදර්ශනි කුහකයා නිකවැරටියෙමානික්කෙ මගෙ,රැක්මනි දේවිය නාග්පුර් කියන්නේ එතුමිය ඉස්සර හම වල්ඌරාව මරාදාපු සේරම මරාකරං කරං රංගෙ ගියාද බලුකොටුලට කියලා සමුපකාර රාමනායක ජාලෙ,වෙඩිං යකඩ ලපාල් තෙල් ඉදුල් කාබං මලකඩ,නිදං ගස් අරක මේකකැකුලු අම්ම දුව තිස්සමහාරාම වැව පවා,අන්තහිගන්නා නිදානෙ ගංට,මෙහෙබාරැඋනා මයෙහිතෙ,ඉවරය් ඉතිං අඤානෙ එක පොල්ගෙඩියෙනුත් විකල් වෙනවා,කන්තගෙ ළඟ වැටිලා හඩා වැටුණ හැටි මගෙරංකද රං පැටවුං කාගෙද මංද,අඩපු හැටි තියෙනවා ,එහෙමය් බොරැ පොල් බලය තනිඇට මරාකරං අහවර,ගිහාන් මල්ලි ,RDB,ඒකත් මරාගෙ තමා,උවබමහවැවමැනේජර් කරලා,හමගහන්න යන්නේ උගෙ ආත්මෙ,උ එකකිරිමුට්ටියක් ඉතුඑැවොත් මරාකරං හමාරය්,ජිවමාන දෙවි දුටු පිංකාර පුතෙක්,සෙලලක්කාර යකෙක්ගෙ,සිලවන්ත,😚🤷👊💂🐉🧘🗽🙋❤️🎶🇱🇰👨🦯
හොඳටම රස විඳලා තියෙනවා 😀
Miss@@mandinigunasekara9312 thank u
❤❤❤❤❤❤❤
රුක්මනී දෙවියගේ හඩටත්,සින්දුව ලියපු කෙනාට යන්න දිවය ලෝකයක් නෑ ,ඔබලා නැවත් ඉපදේවා.....සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රුක්මණී දේවියට බොහෝ ගීත ලියල තියෙන්නෙ හර්බට් එම් සෙනෙවිරත්නයි. මට හිතෙන විදියට "දුෂ්මන්ත අහෝ" ගීතය එහි හින්දි ගීතය පවා අභිබවා යනව.
@@nimaljayasekara1403හර්බට් ඇයගේ සැබෑම ආදරවන්තයා ❤
@@Nipzverbatimඑච් ආර් ජෝතිපාලයන්ටත් ඔහුම තමයි බොහෝ ගීත ලියා තියෙන්නේ...
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීතයක් .ලස්සනයි ...
ඉතාම මිහිරි ගායනයක්.. මගේ ආසම ගීයක් ..හොදටම රස වින්ද ...තෙරුවන් සරනයි ..
..
මුල් ගීත අසන්ට සැලැස්සුවාට ඔබට් බොහොම පින්.
this is not the original song.it is a hindi one
මුල් ගීතය හින්දි,,
@@kalegana සිංහල මුල් ගීතය මෙයයි
@@kalegana oba niwaradiyi .Hindi Song - Bachpan ki mohabbat by Latha Mangishkar , Hindi Film- Baiju Baura 1952
රුක්මනී දේවියට තියෙන්නේ දුක හිතෙන හඩක්
ඔව් නමුත් ලස්සනයි. අපිට පෙනුනාට ඇයගේ ජීවිතය ශෝකාන්තයක් වත්ද?
සිංහල සිනමාවෙි කඳුළු බිංදුව.❤️❤️❤️❤️
halayaa geeta kookilaviya adaa gayu mihirima geetayk rasavindeemata salasuu obata stutyi !!!
ඉතා ලස්සන ගීතයක් ....
Ma pembara rajanoo nomatheda laye karuna..........
Nice
ඉතා රසවත් ගීතයක්
We are alive yet. Not only sophisticated buffaloes who plough music. Thank you mr.
Mage aasama sinduwa harima sathutui.oba thumata pin....budu saranai ..
Sinduwa ahaddi Adenaewa.A thatamaa sensitive gayanayak..
අපේ සීයා කැමතිම සින්දුව ❤️🥺
Ai oya asa nadda
Legend never die
ස්තුති ඔබට ...🙏🙏🙏
Obege dukenhandana ma Sakunthala
ndoo......
Ma pembara rajano nomatheda laye karuna .
Nice .
බන්දුල මහතානෙනි ඔබට බොහොම ස්තූතියි
Koi taram mihirida❤
loke lassanama katahanda
Great sorrowful song emotions voice also great
very beautiful song....
Harima lasanayi❤
Waw weri qood.thanks bandula putha.
Thanks
Tamks👍👍👍👍
ස්තුතියි .....ගොඩාක් ස්තුතියි ...!
සුපර් සුපර් සුපර්
ස්තුතියි.
Thank you
❤️❤️❤️❤
රුක්මනී දේවි මහත්මිය ගායනා කරන...." දොයි දොයිය බබා දොයි දොයි ...දොයි දොයිය බබා දොයි දොයි ...." ගීතය ලබා දෙන්න මහත්මයා...
ua-cam.com/video/ucLXdWi6U5k/v-deo.html
බලන්න මේ ගීතයද කියා ඹබ සොයන්නේ
❤️❤️❤️
Great Work
What a voice ,so sad she is no more with us today.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1952 දී තිරගත වුන නෞෂාඩ් සංගීතවත් කළ "බයිජු බව් රා" චිත්රපටයට ලතා ගැයූ 'බච් පන්කි මොහොබ්බත්' නම් ගීතයේ තනුවයි.
නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
සුවඳට මල මෙන්, ලෝ ජීවිතේ විකාරේ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
Monawa wunath den
meka ape geethayak.