Ep003 - යටි සිතට පිවිසීම තව දුරටත් | Exploring the Sub Conscious Mind | Madawala Upali Thero

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025
  • පසුගිය අවස්ථාවන් තුනෙන්, පළමු අවස්ථා දෙකෙහිදී, අපි භාවනාවට අදාලට කරුණු රැසක් සාකඡ්චා කරා. දෙවනුව උඩු සිතෙන් යටි සිතට පිවිසීම පිළිබඳවත් කතා කරා. අද කොටස ඒ යටි සිතට පිවිසීමේ තවත් එක දිගුවක් වේ. ඒ පිළිබඳ වඩාත් විස්තරාත්මක්ව අපි මෙහිසී සාකඡ්චා කරමු.

КОМЕНТАРІ • 149

  • @pathmakanthibritto798
    @pathmakanthibritto798 6 годин тому

    අපට නිර්වාණ මාර්ග අවබෝධය ලබා දෙන ඔබ වහන්සේට මේ‍ භවයේදිම උතුම්‍ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට ධර්‍ම දේශනාමය කුසල ශක්තිය හේතු වාසනා වේ‍වා!🙏🙏🙏

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +46

    මෙච්චර ලස්සනට උගන්වන භාවනාව කවුද unlike kale e සියලුම දෙනාට ධර්මයේ අවබෝධය watahewa කිය මුළු හදවතින්ම ප්‍රර්තනා කරනවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @entertainmentnewsvideo574
      @entertainmentnewsvideo574 2 роки тому +3

      Obawahanseage.bawana.method.eca.anugamanaya. cirimen prathipala laba gath ma oba vahanseta thava duratath mevani maga penvimata dirgayusha labeva🙏🙏🙏

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 День тому

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙවා. නිවනෙහි සැනසීම ලැබේවා. සාදු! සාදු! සාදු!

  • @thrimana-4965
    @thrimana-4965 4 роки тому +23

    භාවනා කිරීම පිළිබඳව මනා අවබෝධයක් ඇත්තටම ලැබෙනවා ඔබ වහන්සේට බොහොම පින්

  • @divinejourney-official50
    @divinejourney-official50 4 роки тому +10

    සාදු !!සාදු !! සාදු !!!

  • @tv6076
    @tv6076 4 роки тому +14

    ධර්ම දානය සකසන ඔබවහන්සේ වැනි සියලු සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා

  • @nanadasenanandasena7038
    @nanadasenanandasena7038 5 років тому +15

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ. දිගටම කරගෙන යන්න අපේ හාමුදුරුවනේ

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 3 дні тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chehanfernando2688
    @chehanfernando2688 3 роки тому +3

    සාදූ සාදූ සාදූ🌄☸️🙏🏻🙏🏻🙏🏻 අනේ... කොච්චර වටිනවාද... පින් අනුමෝදන් වෙත්වා!!!
    තෙරුවන් සරණයි

  • @srihan100
    @srihan100 4 роки тому +10

    A great and explicit information . Pay our respect Ven.Madhawala Upali thero .

  • @muthubandara8702
    @muthubandara8702 7 місяців тому +1

    මුනිවරයානෙනි සදා සුවපත් නිරොගි බවම වෙවා උත්තම වන්දනිය නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @kusumbalinda4360
    @kusumbalinda4360 3 роки тому +2

    පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා...!භාවනා කරන විට හිස වැනෙනවා වගේ දැනෙනවා.ස්වාමීන්වහන්ස එ් අැයි පහදාා දෙන්න ..........

  • @anuanu5662
    @anuanu5662 3 роки тому +2

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏අවසරයි අපගේ පුජනිය වන්දනීය පින්වත් කල්‍යාණ මිත්‍ර සුවමින්ද්‍රයනන් වහන්ස තෙරුවන් සරණයි!🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @ud_ara
    @ud_ara 4 роки тому +22

    බොහොන පින් අපේ හාමුදුරුවනේ. මට දැනගන්න අවශ්‍ය කමටහන් ලබාගන්න ආකාරය 🙏

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 роки тому +2

    පින්වත් අපෙ හාමුදුරුවනේ ගොඩාක් pahadinyi ඔබවහන්සේට තෙරුවන් සරණයි!!සාදු සාදු සාදු

  • @wihangachamikara6611
    @wihangachamikara6611 4 роки тому +5

    බොහොම පිං ස්වාමීන් වහන්ස.

  • @sisiraudurawana6020
    @sisiraudurawana6020 5 місяців тому +1

    ඔබවහන්සේ ගෙ සෙනසුන කොහෙද තියෙන්නේ.මට ඔබවහන්සේ හමු වීමට අවශ්‍ය යි

  • @pathmasiribogahawaththa3975
    @pathmasiribogahawaththa3975 4 роки тому +3

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ..මෛතී්‍රී බාවනාව තුලින් සිත සමාදිගත කරගෙන යටිසිතට ගෙන යන ආකාරය වටහාදෙන්න ස්වාමීන් වහන්ස..තෙරුවන් සරනයි ....

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 роки тому +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි සාදු සාදු සාදු

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 роки тому +1

    Sadu...sadu...sadu..
    Pinwath ape swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa budusarani.

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 роки тому +1

    මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු

  • @harshanidilshika5667
    @harshanidilshika5667 4 роки тому +3

    ඔබ වහන්සේට බොහොම පිං, නීරෝගී දීර්ඝායුශ වේවා ඔබ වහන්සේට

  • @syedjaan3165
    @syedjaan3165 4 роки тому +4

    බොහොම .වටිනවා .අපේ.හාමුදුරැවනේ .දිගටම.භාවනා ..වැඩ.සටහන් .ඉදිරිපත් .කරන්න ..තෙරැවන් .සරනයි .

  • @sahanbashitha-rx6ke
    @sahanbashitha-rx6ke 5 місяців тому

    ස්වාමීන් වහන්සේ ගේ සත්‍යය අවබෝධ සිතුවිල්ල ඉතා ආශ්චර්ය මත් ,රහසින්වත් ක්ලේසිත බවක් නෑ,විශ්මිතයි ,ලෝකයාම සුවපත් කලහැකි මොහොතකට සවන්ගත කල හැකියි, ස්වාමීන් වහන්සේ නීරෝගිමත් වේවා තවත් අසරන ලෝකයා සුවපත් කිරීමට,උතුම් නිවනිම්ම සැනසීම ට ඒ කුසලයන් හේතු වාසනා වේවා !

  • @vishwavimukthi3314
    @vishwavimukthi3314 3 роки тому +2

    හරිම පැහැදිලිව දෙශනාකරා සියලුම කාරනාවන් බොහොම පිං

  • @chandrikawickramasurriya214

    ස්වාමින්වහන්සේ මේ බවයෙදීම නිවන් දකීවා

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 Рік тому

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @dilithakolonne2835
    @dilithakolonne2835 4 роки тому +3

    තෙරුවන් සරණයි

  • @nature7604
    @nature7604 2 роки тому +1

    නමෝ බුද්ධාය 🌼 🌸 🌻 🌼 🌸

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 Рік тому

    🙏🙏🙏
    Theruwan saranai pinwath swaminwahsnsa oba wahanseta Niduk Neerogie deergausha wewa!

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @kushandarshana4251
    @kushandarshana4251 3 роки тому +1

    බොහෝ පිං අපේ හාමුදුරුවනේ.. තෙරුවන් සරණයි

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 7 місяців тому

    නමස්කාර වේවා ඔබවහන්සේට

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Рік тому

    Oba wahanseta niduk nerogi suwayama lebewa...bohoma pin,,,,,,🙏🙏🙏

  • @PadminiAmarsinghe
    @PadminiAmarsinghe 10 місяців тому

    සාදු සාදු නමස්කාර කරමි

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 5 днів тому

    Niwansuwa labewa

  • @lakmini9303
    @lakmini9303 2 роки тому

    🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Рік тому

    Maga wandanawawewa sadu sadu sadu

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 7 місяців тому

    පෙලෙනවාදෙවියෝ මගේ සිත දකීවා

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 роки тому +2

    Bs 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ

  • @k.j.2371
    @k.j.2371 5 років тому +11

    Excellent. Bhanthe, Hope to watch all episodes about how to realize Nibbana through meditation. Theruwan saranai !

  • @kalumarjuna80
    @kalumarjuna80 2 роки тому +1

    Sadu Sadhu Sadhu!!!

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому +2

    Theruwansaranai dirgayu wewaa obawahanseta🙏🙏🙏🙏🙏

  • @SAbeysingha
    @SAbeysingha Рік тому

    Tawa tawat bawanawen obawahanseta idiriyatama yamata shakthiya dairaya labewa uthum arahath bawayama ath wewa

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 роки тому +1

    Sadu sadu sadu

  • @anushaanusha5582
    @anushaanusha5582 4 роки тому +2

    Oba wahanseta pin

  • @thejavikramasinghe9905
    @thejavikramasinghe9905 4 роки тому +1

    Oba wahanse saralawa kiyala danawa harima asi ahagana inna obawahansata godak pin sadu sadu

  • @kasunmadusanka7809
    @kasunmadusanka7809 4 роки тому +1

    ඔබ වහන්සේට pio

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 Рік тому

    බොහොම වටිනව ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 роки тому +1

    Budu saranai seamen wahansa mata dena ganna ma watina deyak bohoma pin 👏👏👏🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 3 роки тому +1

    sadu sadu sadu...
    බොහොන පින් අපේ හාමුදුරුවනේ...
    mic eka kohehari wadinawa ho mokakhari wenawa. nitharama amuthu sabdayak enawa. poddak e ganath balanna

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 4 роки тому +1

    Oba wahanseeta a uthum nivan maga vivara Vega....!!!

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 4 роки тому

    Theruwan Saranai Ape Hamuduruwane,Obawahansewa api meeta avurudu 20 kata panana ihathadi Rupawahiniyen nitharama bana asa thibunu namudu digu nihandathawayakata pasuwa nawatha oba wahansege bana desanawan youtube nalikawa magin shrawanayakeerimata hakiweeema ape wasanawak swamin wahansa.
    Sadu Sadu Sadu Swaminwahansa
    Obawahanse niduk Neerogi wewa.

  • @lochanagunarathna1931
    @lochanagunarathna1931 4 роки тому

    ඔබ වහන්සේගේ හමුවීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස.

  • @pasindudilshan9865
    @pasindudilshan9865 4 роки тому +2

    ගොඩක් වටින දෙයක්

  • @Isuruboysl
    @Isuruboysl Рік тому

    Sadu!"""""sadu!""!!!

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 роки тому +2

    Sadu sadu

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 3 роки тому +1

    Theruwan saranai.

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому +1

    godak watinawa saadu

  • @rumeshchathuranga7045
    @rumeshchathuranga7045 4 роки тому +15

    යටි සිතට ගමන් කරන විඳි හ තව ටිකක් සරලව පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ වහන්සේට.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    භාවනා කරන්ටඇත්නම්

  • @mebalsilva8033
    @mebalsilva8033 4 роки тому

    Obawahanseta niwansuwa pathami.

  • @lalithajayawardhane81
    @lalithajayawardhane81 4 роки тому +1

    Sadu,,sadu

  • @benthotadammasarahimi1382
    @benthotadammasarahimi1382 2 роки тому +1

    සාධු....සාධු....සාධු

  • @anjanascooking
    @anjanascooking 4 роки тому +1

    thurunuwan saranai hamuduruwane

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 роки тому

    Godak wadagath apa penwath swamen wahansa bohoma pen

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 4 роки тому +1

    Ane godak sthuthi.

  • @wowlook5770
    @wowlook5770 4 роки тому +1

    Theruwan saranai Hamuduwane

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 роки тому +2

    Theruwan Sarani Pinwath Swaminwahansa

  • @coffeewithnirodha3175
    @coffeewithnirodha3175 5 років тому +2

    sadu sadu

  • @IranganiPerera-h4z
    @IranganiPerera-h4z 11 днів тому

    🙏🙏👍

  • @dumindudasundissnayake
    @dumindudasundissnayake 4 роки тому

    bohoma sthuthiyi ada kale mehema buddish philosophy awaboda karana hamuduruwo aduyi 24/7 bana kiyana atak unata

  • @kanchanakanchana6503
    @kanchanakanchana6503 4 роки тому +1

    Sadu Sadu Sadu 🙏🙏

  • @madurauduwaragedara6344
    @madurauduwaragedara6344 4 роки тому +1

    Great

  • @shanthawelgamage
    @shanthawelgamage 3 роки тому +2

    Swaminwahansa . I do anapanasati mind wanders I take to the breath again mindfully that's all I do. I would like to know the method of how to go to subconscious mind. Please explain the technique. May u liberate from suffering

  • @madawalaupali3605
    @madawalaupali3605 4 роки тому

    Samata bawanawedi "roopa penimath Samadhiyath atara sambandaya denaganna. . Majjima nikaya "UPAKKLESHA SUTRAYA: balanna Rev.upali

  • @asiriLK
    @asiriLK 8 місяців тому

    🙏🙏🙏💎💎💎

  • @mettbel634
    @mettbel634 4 роки тому +1

    යටිසිත උඩසිත යනුවෙන් සදහන්වන තිපිටකයේ මූලාශ්‍රයක් දක්වනු මැනවි

    • @madawalaupali3605
      @madawalaupali3605 4 роки тому

      Abhidharmaya chitta veethi igena ganna. Manodwara, bawanga adiya ketiyen ma yatisita wasayen handunwa atha.

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhyanariyawansha2895
    @dhyanariyawansha2895 3 роки тому +1

  • @sos6716
    @sos6716 2 роки тому +1

    mama aurudu 7 bawana kara haridanumak nathuwa obawahansege dasanawalata anuwa bawana kiriman mata yatisithata yanna puluwan una oba Wahanse desana karana akarayatamai hamadema thibuna godak sathuti

  • @PriyankaWarusapperuma
    @PriyankaWarusapperuma 2 місяці тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 роки тому +1

    🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 7 місяців тому

    ගුරු ඇසුරක් නැතුව මං භාවනාව වැඩුවා. අනේ මටත් මෙතෙන්ට යන්නැත්තා දෙවියන්ටම පෙනේවා

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    ලියා එවන්න

  • @imahansi7436
    @imahansi7436 3 роки тому +2

    මෙමෙ භාවනා මධ්‍යස්ථානය තියෙන්නේ කොහෙද ,, තෙරුවන් සරණයි !!!

  • @dilhanirathnayaka4654
    @dilhanirathnayaka4654 4 роки тому

    Me yati sithata athul venne kohomada hamuduruvane.bawana karana kota kumak menehi karamada yati sithata athulvenna puluwan venne.pahadili kara denna hamuduruvane.oba vahanse me deshana karana darmaya hamotama awaboda veva.

  • @nilankawickramage3306
    @nilankawickramage3306 4 роки тому

    🌹🌹🌹

  • @nalakanalaka3793
    @nalakanalaka3793 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indurangi6875
    @indurangi6875 3 роки тому +1

    මට කවුරු හරි පිංවතෙක් පැහැදිලි කරනවද කමටහන් අරගන්නෙ කොහොමද?කමටහන් අරගෙන පිලිවෙලට අපි භාවනා කරන්නේ කොහොමද?

  • @pocketgear
    @pocketgear 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ,
    යටි සිතට පිවිසීමෙන් පසු බාහිර සංවේදන නොලැබෙන නිසා නැවත උඩු සිතට පිවිස භාවනාවෙන් නැගී සිටීමට නොහැකිව යටි සිත තුලම සිරවී සිටීමේ අවධානමක් තිබේද?
    භාවනා කිරීමේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි පෙනෙන රූප මනඃකල්පිත හෝ බියජනක රූප වීමට හැකිද?
    තෙරුවන් සරණයි!

  • @rajjithgampalage822
    @rajjithgampalage822 Рік тому

    🙏💛💜️🧡❤️🙏💙💖💚💗🙏

  • @dhammikachandana1192
    @dhammikachandana1192 4 роки тому

    Yatisithata piewisiimen ath heriya hekida?

  • @luck1277
    @luck1277 4 роки тому +2

    යටි සිතට ක්‍රමයෙන් පිවිසෙන ආකාරය පිලිබද තියෙන විඩියෝවක් හෝ පොතක් දන්න කෙනෙක් ඉන්නවානම් කාරුණික ලබාදෙන්න 🙏🏻

    • @sachinimesh
      @sachinimesh 4 роки тому

      Ow mtat dngnna one yana widiya

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    ඒ අවට ගම් ටිකක් ලියා එවන්න පින් සිදුවෙයිගන්නා පින්වතෙක්

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    කොහෙද තියෙන්නේ

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ Рік тому

    තියෙන්නේ ලියා එවන්න ඒ අවටතියන ගම් ටිකක්වත්

  • @shehankanchana6682
    @shehankanchana6682 Рік тому

    මේ හාමුදුරුවෝ ගැන විස්තර දැන ගන්න කෙනෙක් ඉන්නවාද🙏

  • @malagamage1552
    @malagamage1552 4 роки тому

    Bawanawa thulin sitha thempath karaganimu

  • @yohandp
    @yohandp 5 років тому +1

    🍎කාවුරැ හරි මට පැහැදිලි කරල දෙන්න, භාවනාවේ මොකක්ද කරන්න තියෙන්නෙ කියල

    • @sanjayajayalath1754
      @sanjayajayalath1754 4 роки тому +4

      Sathipattana bawana kramaya potha , net eke free download karaganna puluwan. Aran kiyawanna...obata Jaya