Episode 01 - භාවනාව නිවැරදිව කරමු | RIGHTFUL MEDITATION | Madawala Upali Thero

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @sajeewanifonseka6675
    @sajeewanifonseka6675 Рік тому +6

    අවුරුදු 3කට පස්සේ බලන්නේ බලන්න දහමේ වටිනා කම.

  • @sriyaniwimala797
    @sriyaniwimala797 День тому +1

    Garu swaminwahanse methek nodana kere waredi vidiyete obewahansetge pade namas kareyewewa sadu sadu sadu

  • @shashipriyasenarathna3220
    @shashipriyasenarathna3220 5 років тому +64

    ඉතාමත් වටින මඟ පෙන්වීමක්...අපේ හාමුදුරුවනේ....මෙකී කාර්යය ඉදිරියටත් සිදු කරන මෙන් නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!ඔබ වහන්සේට...

  • @UpulSantha-o4p
    @UpulSantha-o4p 2 місяці тому +2

    හිතට සහනයක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට දීර්ඝායූ වේවා"!

  • @hasanthirajapaksha3625
    @hasanthirajapaksha3625 3 роки тому +20

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේට... 25 වසරකට පසු නැවතත් දැකීම සතුටක්.. වැඩසටහන දිගටම පවත්වාගෙන යාමට ගෞරවයෙන් ආරාධනා කරනවා...

  • @ydvpathirana3322
    @ydvpathirana3322 2 роки тому +7

    ඉතාමත් ම වටිනවා සරළව තේරුම් කරදෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරණ්‍යි , සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🌷🌷🌷

  • @dashinsanjana6601
    @dashinsanjana6601 День тому

    Godak pin.oba wahanseta.

  • @aishfreya
    @aishfreya 3 роки тому +13

    දැකීමෙන් පවා හිත නිවෙනවා.

    • @harshajayaweera-hw9uv
      @harshajayaweera-hw9uv 2 дні тому

      ඇත්ත රහතන් වහන්සේ නමක්......🙏🙏🙏

  • @anuanu5662
    @anuanu5662 3 роки тому +3

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා!🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏අවසරයි අපගේ පුජනිය වන්දනීය පින්වත් කල්‍යාණ මිත්‍ර සුවමින්ද්‍රයන් වහන්ස මේ උතුම් භාවනාවට අතිශයෙන්ම උපකාරී මේ උතුම් දේශනාවන් මහත්වුම උපකාරී මාවැනි විදේශ ගතව සේවය කරන මවුවරුනට ඔබවහන්සේට අයුරරෝග්‍ය සම්පත්‍ය ලැබ, මේ උතුම් ධර්ම කාරණාවන් අපහට, මාහට උතුම් ධර්මය අවබෝදය පිණිසම චිරාත් කාලයක් මේ උතුම් ධර්ම පරියාය දේශනා කරන සේක්වා 🙏🙏🙏සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරු ලැබේවා 🙏🙏🙏උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්‍රය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏(සිංගප්පුරුවේ සිට )

  • @rusiruruwan6423
    @rusiruruwan6423 3 роки тому +2

    Theruwan saranai hamuduruwene thawa
    Dirgausha

  • @upop7450
    @upop7450 2 місяці тому +1

    සාදු සාදු සාදු ......

  • @tharushaflutemodel9862
    @tharushaflutemodel9862 3 роки тому +3

    bohoma sthuthi ape suwamin wahansa

  • @sppm
    @sppm 4 роки тому +15

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.ගොඩක් වටිනා අන්තර්ගතයක් තිබෙන වැඩසටහනක්.දිගටම පවත්වාගෙන යාමට ගෞරවයෙන් ආරාධනා කරනවා

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 4 роки тому +6

    ඔබවහන්සේ දැකීමත් හිතට නිවීමක්.

    • @sppm
      @sppm 4 роки тому

      මටත් එහෙම දැනුනා

  • @swarnalatha6923
    @swarnalatha6923 2 роки тому +1

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @19801derick
    @19801derick 5 років тому +12

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරනු සමාජ මෙහෙවර මොකද ලංකාවේ භාවනාව හරියට කියලා දෙන්න කවුරුත් නැහැ හුඟක් අය කරන්නේ බොරු ඔබවහ වහන්සේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය කරන කාලේ මම ඒකට සම්බන්ධ වුණා සතියක් පමණ භාවනාව පුරුදු වුණා හැබැයි දිගින් දිගටම කරන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ දැන් අපිට මේ වගේවැඩසටහන් ඔස්සේ මුළු සිට සරලව කියා දෙන්න. ඔබ වහන්සේට ගොඩක් පින් .

    • @kapilalokusooriya1687
      @kapilalokusooriya1687 4 роки тому

      ස්වාමින් වහන්ස මට පුළුවන්ද මෙම ස්ථානයෙහි පවත්වන භාවනා ක්‍රම පුහුණු වැඩසටහන් වලට සහභාගි විමට... තෙරුවන් සරණයි....!!!

  • @newhit6618
    @newhit6618 3 роки тому +4

    බොහොම ස්තූතියි ඔබ වහන්සේට.නිවන් දකින්න ලැබේවා

  • @anurasudarshanase4259
    @anurasudarshanase4259 3 роки тому +4

    බොහොම වටිනව හාමුදුරුවනේ.. බොහොම පින් ඔබ වහන්සේට🙏🙏🙏

  • @tharakalahiru3755
    @tharakalahiru3755 3 роки тому +6

    ගොඩක් වටිනව හාමුදුරුවනේ මෙහෙම උපදෙස් දිගටම ඔනෙ💙 අවශය අය හොයන් එනවා
    බුදුසරණයි🙂

  • @BandumathiVidyarathna
    @BandumathiVidyarathna 7 місяців тому

    ඉතා සරලව භාවනාව පිළබඳව තේරුමි කර දෙන සුපින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
    🌸🙏🌸🙏🌸🙏🌸

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 Рік тому

    🌸🌸🌸🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌸🌸🌸

  • @chandanihewagama2059
    @chandanihewagama2059 Рік тому

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @lakmalji
    @lakmalji 5 років тому +8

    ඉතා හොඳ හැඳින්වීමක් හාමුදුරුවනේ. තව දුරටත් භාවනාව සරළව ඉගෙන ගන්න කැමතියි. මම පිට රටක වෙසෙන කෙනෙක්. මේ මාසේ ලංකාවට එනවා සති කිහිපයකට. ඔබ වහන්සේ වැඩ වසන ආරණ්‍යයට ඇවිත් දවසක් භාවනාවේ යෙදෙන්නට අවස්ථාව ලබා ගන්නට පුළුවන් දැය් දැන ගන්නට කැමති.

    • @rathmalkanda8309
      @rathmalkanda8309  5 років тому +2

      ලක්මාල් මහත්මයා. භාවනාව කෙරෙහි ඔබේ උනන්දුව පිළිබඳය සතුටුයි. ඔව් ඔබට පුළුවන් රත්මල්කන්ද සෙනසුනට එන්න. meditation.lk
      වෙබ් අඩවිය හරහා සම්බන්ද වෙන්න.

    • @chandranisirimanna2635
      @chandranisirimanna2635 4 роки тому

      Tub y

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 Рік тому

    සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @sunethramatharage3489
    @sunethramatharage3489 5 місяців тому

    තෙරුවන් සරණයි !පින්වත් ස්වාමීන්වහන්සේට .🙏🙏🙏

  • @DahamsaRodrigo-kg9cp
    @DahamsaRodrigo-kg9cp 3 місяці тому

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ 🌼🙏

  • @shanthikaduruwewa7905
    @shanthikaduruwewa7905 4 дні тому

    Obawahanseta niwansuwa labewa

  • @mallikamenike1809
    @mallikamenike1809 3 роки тому +1

    harima watina maga penveemak saadu

  • @dhanangaoshadhi312
    @dhanangaoshadhi312 3 роки тому +1

    Gdk pin hamuduruwane

  • @kumariwanasinha1366
    @kumariwanasinha1366 Рік тому

    Theruwan saranai dewi pihitai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @raveeshathaksharani3401
    @raveeshathaksharani3401 3 роки тому +1

    බුදු සරනයි ඔබ වහන්සේට

  • @kusumbalinda4360
    @kusumbalinda4360 3 роки тому +1

    පිංවත් අපේ ස්වාමීන්වහන්සේට දීර්ඝායු ලැබේ වා....සාදු.....සාදු......සාදු.....

  • @roshanajayasekera9560
    @roshanajayasekera9560 2 роки тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගෙ නමස්කාර වෙවා !!!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 6 місяців тому

    Saadhu saadhu obawahanseta namaskara karami...🙏🙏🙏

  • @kushandarshana4251
    @kushandarshana4251 3 роки тому +1

    තෙරුවන් සරණයි..

  • @thilinapraboditha8193
    @thilinapraboditha8193 3 роки тому +1

    සාදු සාදු සාදු

  • @viirsuur3950
    @viirsuur3950 4 роки тому +6

    අවසරයි ස්වමින් වහන්ස, මම් අවුරුදු 7කට පෙර ටිකක් කලබලෙට භාවනා කරන්න ගිහිල්ලා හිස රදයක් හැදුන. තාම ඒ වේදනාව තියෙනව. මේක දුරුකර ගෙන භාවනා කරන්න උපකාර කරන සෙක්වා. තෙරුවන් සරනයි.

    • @madawalaupali3605
      @madawalaupali3605 4 роки тому

      Guruwaru netiwa godak mahansi wela karanna ati. Namuth ledak newe. "cronic pain" ekak wenna ati. Abadayak newe. Manasika Dr. Kenek hamuwanna.

    • @viirsuur3950
      @viirsuur3950 4 роки тому

      @@madawalaupali3605 ehemai swamin wahansa. Pin sidda wenawa.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa Рік тому

    🙏🙏❤❤ බුදුසරණයි ඔබ වහන්සේට

  • @guwikarunarathna9
    @guwikarunarathna9 4 роки тому +2

    ඔබ වහන් සේ ගේ දිර්ගකාලින පලපුරුද්ද චදිගටම ලබාදෙන්න

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 3 роки тому +1

    Teruwan Saranai Ape Hamuduruwane

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 7 місяців тому

    සාදු සාදු සාදු ❤

  • @socil2832
    @socil2832 4 роки тому +4

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට

  • @හෙලමහාරාවනාපරපුර

    සාදු සාදු සාදු අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ධිර්ඝායු වෙිවා 🙏🙏🙏

  • @yapager1494
    @yapager1494 4 роки тому +4

    තෙරුවන් සරණයි පින්වත් සුවමින් වහන්ස 🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @aresgamer5472
    @aresgamer5472 3 роки тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sajithprasanna714
    @sajithprasanna714 Рік тому

    Ape hamuduruwo theruwan saranai

  • @disnafernando9194
    @disnafernando9194 4 роки тому +5

    තෙරුවන් සරණයි

  • @sirimaleenanayakkara694
    @sirimaleenanayakkara694 2 роки тому

    සාදු සාදු🙏

  • @rmapdeep1388
    @rmapdeep1388 4 роки тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න🙏🙏

  • @pathumsuranjanailandaridew5030
    @pathumsuranjanailandaridew5030 4 роки тому +1

    සාදු සාදු

  • @randivrm2537
    @randivrm2537 4 роки тому +1

    bohoma pin oba wahansenta🙏🙏

  • @alexskyler7021
    @alexskyler7021 3 роки тому +1

    Godak pin maga tatha davd parara bawan mastana kaduboda mafeastanaya upaska. Mhata

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 роки тому

    තෙරුවන් . සරණයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chethananuwanthi8293
    @chethananuwanthi8293 3 роки тому +1

    සම්මා සම්බුදු සරනයි

  • @rosenz5595
    @rosenz5595 4 роки тому

    Ane hamduruwane theruwan saranai.... Mata thiyenawa hamduruwane.... mona wade keruwata nawatha nawatha aye balanna hithenawa.. Kochara sure unath. Ai ahema wenne hamduruwane

  • @sriyanirajapaksha4262
    @sriyanirajapaksha4262 3 роки тому +1

    සාදු සාදු සාදු ! ! !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 5 днів тому

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @lasithlalankadewapaksha9560
    @lasithlalankadewapaksha9560 3 роки тому

    සුවාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා

  • @KamalWitharana-z1f
    @KamalWitharana-z1f День тому

    Meditation with scientific proof though Buddhism is beyond the science

  • @sepalikakarunarathne7997
    @sepalikakarunarathne7997 4 роки тому +2

    තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස
    එකම එක දවසක් රත්මල් කන්ද ආරන්‍යසේනාසනයේ ඔබ වහන්සේ ගෙන් පුහුනුව ලැබුවා 🙏🙏🙏

    • @chammikumuduni
      @chammikumuduni Рік тому

      mata meditation center eke contact number denawada. Danatat program tida kiyala obathumi dannawada

    • @priyadarshaniwickramarachc7864
      @priyadarshaniwickramarachc7864 Рік тому

      Rathmalkanda aaranya pihita thiyenne koheda ... phone number ekak laba diya hakida...

  • @a.dassanayake3277
    @a.dassanayake3277 5 років тому +4

    Thankyou ...Valuable Video...Theruwan Saranai Swaminwahansa..

  • @tmbrkj
    @tmbrkj 4 роки тому +2

    බොහොම ස්තූතියි අපේ හාමුදුරුවනේ.......

  • @geekruwan2163
    @geekruwan2163 3 роки тому +1

    වටිනව අපෙ හාමුදුරුවනේ

  • @djsaga689
    @djsaga689 4 роки тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවන්ට

  • @lasanthilasanthi2815
    @lasanthilasanthi2815 4 роки тому +2

    සාදු සාදූ!

  • @IranganiPerera-h4z
    @IranganiPerera-h4z 9 днів тому

    🙏🙏👍

  • @Isuruboysl
    @Isuruboysl Рік тому

    Sadu!!!!!!sadu !!!!!!

  • @nature7604
    @nature7604 2 роки тому

    Namo Buddaya 🌼 🌸

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 4 роки тому +2

    Sadu.sadu.sadu.

  • @hiruniayesha9056
    @hiruniayesha9056 11 місяців тому

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @hemajayasinghe7135
    @hemajayasinghe7135 3 роки тому

    valuable guid

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 роки тому

    Sadu sadu sadu

  • @Artworld151
    @Artworld151 4 роки тому +1

    Budusaranai

  • @asiriLK
    @asiriLK 8 місяців тому

    🙏🙏🙏💎💎💎

  • @damithdhanya7275
    @damithdhanya7275 2 роки тому

    Buddha bless

  • @Sumanarathana449
    @Sumanarathana449 Рік тому

    💚💚

  • @dimuthdissanayake1459
    @dimuthdissanayake1459 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarisilva2194
    @kumarisilva2194 4 роки тому +2

    🙏

  • @dayagalappaththi6134
    @dayagalappaththi6134 3 роки тому +2

    සාදු සාදු සාදු පින් සිදු වේවා

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    San deshanawa asanna

  • @sachiwickramasinghe1531
    @sachiwickramasinghe1531 4 роки тому +2

    🙏🙏🙏....

  • @kushikushani5188
    @kushikushani5188 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @chaturihasanthika1412
    @chaturihasanthika1412 4 роки тому +1

    🙏. 🙏 🙏

  • @smcreationads
    @smcreationads 5 років тому +2

    🙏🙏🙏

  • @rajjithgampalage822
    @rajjithgampalage822 Рік тому

    🙏💚💖❤️💛🙏💙💛💜️🧡🙏

  • @sajithprasanna714
    @sajithprasanna714 Рік тому

    Ape hamuduruwane mama Bandarawela kawadatada bawana wedasatahan tiyenne

  • @lasanthaamrasinha976
    @lasanthaamrasinha976 3 роки тому +1

    තෙරැවණ්සරණයි...පිංවත් ලොකුස්වාමින් වහන්ස....රත්මල්කන්ද අරණ්‍යයට එන්නේ කොහොමද...ස්වාමින්වහන්සේලා නේවාසිකව භාවනා කිරිමට අැතුල්කරගන්නේ කොහොමද....විස්තර දැනගන්න ඔ්න...තෙරැවණ්සරණයි..෴

  • @alexskyler7021
    @alexskyler7021 3 роки тому +1

    Mata ana awashai kyana denyak bawata

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 3 роки тому +2

    මට ඔලුව කැක්කුමක් එනව.ඒ ඇයි.මං මීට කලින් භාවනා කරලා නෑ,ඒත් මං කැමති කරන්න,මං මුලින්ම පටන් ගන්නේ කොහොමද

  • @රාවනාබොල
    @රාවනාබොල 3 роки тому

    ඇත්තටම භාවනා කලහම නිවන් දකිනවද හාමුදුරුවනේ

  • @GeethaPuthatapinsiddawenawaPer
    @GeethaPuthatapinsiddawenawaPer 4 роки тому +2

    I am 69 years old and keen on meditation I am anxious to learn vipassana meditation. Please help me to do

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 4 роки тому +1

      රාජගිරියේ අරියයාන හාමුදුරුවෝ න්ගෙ බන අහන්න

  • @x-ulus3924
    @x-ulus3924 5 років тому +6

    Could somebody make subtitles ?

    • @rathmalkanda8309
      @rathmalkanda8309  5 років тому +3

      Hi Pasha. Thank you for the feedback. We shall add subtitles sooner.

    • @gaminiyapa4734
      @gaminiyapa4734 4 роки тому

      No we have added subtitles to episode one and to continue .

  • @pinkybaba7664
    @pinkybaba7664 3 роки тому

    ua-cam.com/play/PLZZqPgF_B9R6LHtvnwFmEML6CzrboGoDsMe.html kiyana ewwa bidu dahamata vCard vCard yuveyida

  • @buddhikap9915
    @buddhikap9915 3 роки тому

    භාවනාව තමයි අද ලෝකේ තියෙන ලොකුම මුලා වල් වලින් අංක එක. මේ වචනේ හුඟක් අවභාවිතා වෙන එකක්. මේක බුදුන් සම්බන්ධ කරලත් කියනවා, පන්සල සම්බන්ධ කරලත් කියනවා, භාවනා පන්තිත් තියෙනවා, එක එක නම් වලින් කරන භාව්නාත් තියෙනවා. මේ සේරම වලින් ලැබෙන්නේ, යම් ලවුකික මෝහනයක් විතරයි. මේ මෝහනය තමයි නිවීමක් හැටියට අපිට දැනෙන්නේ. භාවනාව කියන්නේ ඉඳුරන් බලෙන් යටපත් කිරීමෙන් ලැබෙන දෙයක් නොවේ. සියලු ඉඳුරන් පිබිදවූ අවස්ථාවේ වන දෙයක්. පන්සලෙන් අපිට උගන්නලා තියෙන්නේ, ඉඳුරන් පිබිදීම, නිකන් කුනුහරුපයක් වගේ දෙයක් හැටියට. අපගේ ඉඳුරන් බොහෝවිට ඉන්නේ නිදාගෙන. අපට බාදාවක්, කරදරයක්, විපතක්, ඇලීමක් , ගැටීමක් උනාම එක එක ඉඳුරන් වෙන වෙනම නැගිටිනවා, පස්සේ ආයිම නින්දට වැටෙනවා. ආයිම ඒ ඒ සංසිද්ධි අනුව වෙලාවට නැගිටිනවා, නින්දට වැටෙනවා. මේ චක්‍රයට තමයි අපේ සාමාන්‍ය ජීවිතය කොටුවෙලා තියෙන්නේ. එදිනෙදා ජීවිතේ ඇලීම් ගැටීම් එක්ක ගෙවුණු, දවසේ වැඩ ඉවරවෙලා club එකට ගිහින් යම් නර්තනයක යෙදුනත්, සිතේ නිවීමක් වෙනවා. නමුත් භාවනාවක් වන්නේ නෑ. හැබැයි ඒක දැන් තියෙන පන්සල් භාවනාවට සමානයි. එලියට එනකොට සේරම ඉවරයි. පළමුවෙන්ම ඔබ භාවනාවක් කරන්න ඕන කියන අරමුණින් ඉවත් විය යුතුයි. සෑම අරමුණක්ම භාවනාවට එරෙහි, වන්නක්. බුදු වීමට වත් අරමුණක් තිබීම බාධාවක්. එතකොට කිසිම අරමුණක් නැති දෙයක් තමයි භාවනාව. අපි හරියට හිසේ සිට පාදය දක්වා, හිර වෙනසේ කඹ වලින් එතු ඇවිදින මළමිනී වගේ. කොටින්ම "මම" කියන්නේ "මළ" සිතුවිලි වල ගොනුවකට, එකතුවකට. මේ මල සිතුවිලි ගොඩට කවදාවත් භාවනාවට ලඟා වෙන්න බෑ. සියලු ඉඳුරන් කලින් කිව්වා වගේ, මැරී මැරී උපදිනවා, හැම මොහොතකම. භාවනාවේ ඕප [පාතික උපත තමයි, මේ "මළ" සිතුවිලි වලින් නිදහස් වීම. එසැනින් සියලු ඉඳුරන් පිබිදී භාවනාව සිත තුල උපදිනවා. (මෙය ඉතාම දීර්ඝ සාකච්චාවක්. බලාපොරොත්තු වෙනවා පොතක් හෝ vedeo series එකක් කරන්න)

  • @nanayakkara1
    @nanayakkara1 3 роки тому

    V

  • @b.m.a.mbasnayaka2238
    @b.m.a.mbasnayaka2238 3 роки тому

    Ĺ

  • @thecalmguy_vin
    @thecalmguy_vin 2 роки тому

    website eke contact numbers wada karanne ne, puluwannam mata contact number ekak denawada Rathmalkada meditation center eke?

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_2151 День тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏