පෙර පාසල් දරුවන් 16 දෙනෙක් ප්‍රාණ ඇපයට ගත් ගුරුතුමියක්| A Thursday Movie Explanation in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 298

  • @Revanmax
    @Revanmax 2 роки тому +35

    සංවේදී මාතෘකාවක් තියන හොඳ මූවි එකක්.ස්කෝලෙදි සැරට වැදුන ගුටි අපිට තාම මතකයි.එහෙම බලද්දි මේවගේ අපරාධයක් වුණ කෙනෙක්ට කොහොම දැනනවා ඇත්ද .ඒ වේදනාව පීඩනය අපිට අනුමාන කරන්නවත් බෑ 😌💔. මේ සම්බන්ධ නීති දැඩි කරලා, නඩුත් ඉක්මනින් අහලා දඬුවම් කරන්න ඕන.
    Good job bro ❤️

  • @dinushadinu3629
    @dinushadinu3629 2 роки тому +23

    රෑට හීනෙනුත් පේනවා මන් ෆිල්ම් බලනවා දැන්නම් පිස්සුවක් වෙලා තියේන්නේ 😊 කතාව ලස්සනයි ❤️

  • @anneperera1684
    @anneperera1684 2 роки тому +89

    ඇත්තටම හරිම සංවේදී කතාවක්.ස්ත්‍රී , ළමා දූෂකයන්ට විරුද්ධවනම් නීතිය දැඩිව ක්‍රියාත්මක වෙන්න ඕනේ .ලස්සනයි review එක👍👍❤️❤️

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +2

      😍❤️✌️

    • @chathurikakumari
      @chathurikakumari 2 роки тому

      I íiií

    • @chathurikakumari
      @chathurikakumari 2 роки тому +1

      Íiií

    • @chathurikakumari
      @chathurikakumari 2 роки тому +1

      I

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому

      නීතියෙන් හැම රෙද්දම කරන්න බෑ .... ඉස්සෙල්ලාම ගණිකා නීත්‍යානුකූල කරන්න ඕන. බුදුසරණයි ....!

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 роки тому +31

    හරිම ලස්සන වෙනස්ම කතාවක් .හැම මොහොතකම කුතුහලයෙන් බලාගෙන හිටියෙ .ස්තූතියි ඔයාට .👍😃

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 2 роки тому +13

    ඇත්තෙන් ම ඔය වගේ නීතියක් දූෂිත රටක ගෙනාවොත් වෙන්නෙ කෙනෙක් කළ වැරැද්දකට විශේෂයෙන් ම යම් සමාජ බලයක් ඇති අයෙක් නම්, වෙන කෙනෙක් හසුකර ඒ තැනැත්තාට මරණ දඩුවම දී යුක්තිය භූමිදාන කර දැමීම. ඒ නිසා පවතින නීති තදින් ක්‍රියාත්මක වුනා නම් ප්‍රමාණවත්.
    ඒ වගේම අපි දඩයම් ග්‍රහලොවක ඉන්න බව අමතක කළ යුතු නැහැ. සියයට සියයක් නොහැකි වුවත් අපේ ආත්මාරක්ෂාව සම්බන්ධ ව වගකීම බොහෝ අංශවලින් අපි අපිට ම ගන්න වෙනවා.
    කොහොම උනත් හරිම සංවේදී movie එකක්...Nice job..👍👍

  • @diliniudari3719
    @diliniudari3719 2 роки тому +24

    අය්යෙ ඔයාගේ කටහඩ නිකන් inside cinema movie review කරන අය්යගේ වගේමයි. ඔයාගේ movie's මම බලනවා ලස්සනයි. දිගටම කරගෙන යන්න.❤️❤️❤️

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      😍❤️

    • @dsgamage7514
      @dsgamage7514 2 роки тому +3

      ඒක ඇත්ත.මටත් ඇහෙන්නෙ incide cinema එකේ අයියාගෙ කටහඬ වගේ.හරිම ලස්සන වොයිස් එකක්❤️

  • @nethuanu97
    @nethuanu97 2 роки тому +21

    ඒ කතාව නම් ඇත්තටම හදවතටම දැනුනා ❤️👌

  • @Lakshan.0105
    @Lakshan.0105 2 роки тому +17

    ජය වෙවා කොල්ලො..බුදු සරණයි ..

  • @ChamindaGunawardana1986
    @ChamindaGunawardana1986 Рік тому +1

    ලස්සන කතාවක්..අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න ඔිනි

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 роки тому +8

    ගොඩක්ම ලස්සනයි සංවේදි කතාවක්❤

  • @realityoflife7152
    @realityoflife7152 2 роки тому +8

    අම්බෝ සුපිරි film එකක්

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 2 роки тому +7

    ඇත්තටම සංවේදී කතාවක් .

  • @UshanOfficial
    @UshanOfficial 2 роки тому +173

    ලංංකාවටත් ඔය නීති ගේන්න ඕනෙ.👊 වැඩේ කියන්නෙ අපේ රටේ දූශකයන්ට, මිනී මරුවන්ට මරණ දඬුවම ගේනකොට ඒක අමානුෂිකයි කියලා කෑගහන මීහරක් රැලක් ඉන්නවනෙ.😏

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +10

      ඔව් ඒකනම් ඇත්ත 😉

    • @madusanjana7855
      @madusanjana7855 2 роки тому +3

      Eka aththa

    • @xgamer660
      @xgamer660 2 роки тому +2

      අමානුෂිකයි තමා පොන්නයෝ

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому +5

      @@xgamer660 පොන්නයා උබේ මහ එකා..😂

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 2 роки тому +6

      @@xgamer660 තොගෙ එක තියනකම් තමයි ඔය ඔක්කොම valaththyoo

  • @HundredDaily
    @HundredDaily 2 роки тому +6

    Supiri film ekak Ruu cinema 💕💕

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      Amor thanks 😍✌️

  • @ishanweerasinghe8644
    @ishanweerasinghe8644 2 роки тому +7

    Welcome back bro ❤

  • @pramilasilva6420
    @pramilasilva6420 Рік тому +1

    Oyage voice aka harima ලස්සනයි .oya fillm aka kiyana vidihata mara vidihata hithata denenawa.thanks

  • @wasanthagunasinghe23
    @wasanthagunasinghe23 2 роки тому +6

    Hari ma ලස්සනයි 😍❤️

  • @madutharanga7654
    @madutharanga7654 2 роки тому +4

    ලංකාවේ සිංහල ක්‍රමය ක්‍රියාත්මක කළාම දූෂණය ඇත්තේම නෑ නොවේ ගෑණු ගණන් ගන්නේ ම නෑ .... 💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈 බුදුසරණයි ....!

  • @prabhashilakshika8104
    @prabhashilakshika8104 2 роки тому +6

    harima lassanai e wagema emotional story ekak😪

  • @sindupaamarasinghe8978
    @sindupaamarasinghe8978 2 роки тому +10

    කාන්තා දූෂණයට විතරක් නෙමේ කාන්තවක් අකමැත්තෙන් එයාගෙ ඇගට අත තිබ්බොත් ඒ හැමෝටම නිසි දඩුවමක් දෙන්න ඕනි නැත්තම් පුංචි කෙල්ලෙක්ටවත් පාරෙ බැහැල යන්න බෑ අසහනකාරයො හැම තැනම 🥺😠

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      😍👊

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому +1

      ඒවගේම සියළුම බාලිකා වල කාන්තා නේවාසිකාගාර වල වෙන සිද්ධිත් ඔක්කෝම හෙළි කරන්න ඕන.එතකොට තමා වැඩිම අසහන කාරයෝ කවුද කියලා පේන්න ගන්නේ .... බුදුසරණයි ....!

  • @srijayanath5395
    @srijayanath5395 2 роки тому +3

    පට්ට පට පට...☝️🔥♥️👌

  • @maheshpriyadarshana4113
    @maheshpriyadarshana4113 2 роки тому +5

    Supirima film ekak.good luck

  • @ආක්ශිදෝණි
    @ආක්ශිදෝණි 2 роки тому +4

    සුපිරිම කතාවක් ඕනි තව 😊😊🥰

  • @tharusansala1643
    @tharusansala1643 Рік тому +2

    Harima Lasnna sanweedi kathwak superrr🥺❤️

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 2 роки тому +3

    ඇත්ත ට ම සංවේදී කතාව ක්

  • @Chathu_D
    @Chathu_D 2 роки тому +7

    ඒක නම් ගොඩක් සංවේදී කතාවක්.....😩

  • @prasanga58ithushan9
    @prasanga58ithushan9 2 роки тому +3

    සුපිරි කතාවක්

  • @samanpiyasiri3470
    @samanpiyasiri3470 Рік тому +1

    Niyamai ayye
    Supirima kathawak

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 роки тому +6

    ලස්සනම ලස්සන සුපිරිම සුපිරි ෆිල්මි එකක් අපේ රටෙත් මෙිවගෙ කරන කාලණ්නිට ⁣කරන්න ඕන ඕය වගෙ දේවල්

  • @vishmisanjaana3944
    @vishmisanjaana3944 Рік тому

    Eka nam maram lassana katha wak...❤️🥺

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +7

    අනේ අයියේ මට මේ ෆිල්ම් එක බලන්න බෑ දුකයි ගොඩක් 🖤

  • @dilansmiusic312
    @dilansmiusic312 Рік тому

    එකනම් පට්ට ෆිල්ම් එකක් , ජයවේවා රූ සිනමා❤

  • @aceofspade9033
    @aceofspade9033 2 роки тому +2

    එ ෆිල්ම් එකත් පට්ට මේ චැනල් එකෙ දාන ෆිල්ම් ඔක්කම ෆට්ට

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 роки тому +16

    කොච්චර නීති ගෙනාවත් ගෘහස්ත්ව, නොදන්න ඔය වගෙ පොලීසියට යන්න බය මිනිස්සු කොච්චර ඉන්නව ඇතිද්, එහෙම වෙලා ලංකාවෙ පොලීසියකට යන්න පුලුවන්ද, වෙනමම ඉරණමක් යන එකාට වෙන්නෙ ඒකනෙ

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      😥

    • @UshanOfficial
      @UshanOfficial 2 роки тому

      අපරාධකාරයා එලියට යනවා. පැමිණිල්ල දාන්ඩ ආපු එකා ඇතුලට යනවා..

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому

      ගෘහස්ථ ව වැඩිම ළමා හිංසාව කරන්නේ ගෑණු .... ඔක්කෝම සොයා බැළුවා නම් පෙනේවී .... බුදුසරණයි ....!

  • @dilhara2702
    @dilhara2702 Рік тому +4

    අනිවාරෙන් මරණ දඩුවම දෙන්නම ඕන.. 😡😡😡

  • @sigithisathamali616
    @sigithisathamali616 2 роки тому +2

    ලස්සනයි

  • @lokayagaweshaka
    @lokayagaweshaka 2 роки тому +6

    නියමයි

  • @upekshasandamini2019
    @upekshasandamini2019 2 роки тому +3

    Ape ratatath e wage nithi genne one.godak lassanai kathawa

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      අනිවාර්‍යයෙන්ම✌️

  • @dulangaakash1297
    @dulangaakash1297 2 роки тому +10

    Hoda film tikak karamu aiye 😍❤️🖤💯 Good luck aiye 🙂💖💕

  • @Divi572
    @Divi572 2 роки тому +1

    Kathawa supiri ❤

  • @swgasandaruwan
    @swgasandaruwan 2 роки тому +4

    Sound වැඩි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

  • @anushakrishanthi6087
    @anushakrishanthi6087 2 роки тому +10

    ඔය වේදනාව විදපු හිත ඇතලේ තද කරන් ඉදපු කෙනෙක් විතරයි ඒ වේදනාව මොන තරම්ද දන්නේ... ලංකාවේ නම් කවදාවත් ඕවට නිති හැදෙන්නැ.හැදුනත් වැඩක් නැ

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +1

      🥺❤️

    • @xgamer660
      @xgamer660 2 роки тому

      Ai oyata wela thiyenawada😂

    • @sumedhadisanayake1629
      @sumedhadisanayake1629 2 роки тому +2

      @@xgamer660 වෙන්නම ඕනද , ඕක ගැන කතා කරන්න valaththyo

    • @madutharanga7654
      @madutharanga7654 2 роки тому

      ඒක තමා වෙන්න කළින්ම වළක්වන්න සංස්කෘතිය ක් කියලා තියෙන්නේ .... උඹළා පරයන්ගේ සංස්කෘතිය ට මෙහේ නටන්න ගියාහමයි ඕවා වෙන්න ගත්තේ .... බුදුසරණයි ....!

  • @DahamAsapuwa122
    @DahamAsapuwa122 2 роки тому +4

    Budu saranai..🙏🙏🙏

  • @චාමරදිල්ෂාන්

    ඒක පට්ට

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 роки тому +5

    Good job !👍🙏

  • @hana-fy7gb
    @hana-fy7gb 2 роки тому +3

    Jaya wewa 🙏🏻 niyamaii move eknam all the best ♥️🌹

  • @sahanathukorala1121
    @sahanathukorala1121 2 роки тому +4

    Great movie & a great lady💜

  • @captainsami2332
    @captainsami2332 2 роки тому +4

    Ice gahena unta marana daduwama genawa nam Ayi mekata bari😢😢😢😢

  • @Tarukanesha
    @Tarukanesha Рік тому

    lassanai😊

  • @ruwiniopamali5669
    @ruwiniopamali5669 2 роки тому +2

    Superb❤️❤️

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 2 роки тому +12

    දූශකයෙක් ඉන්නවා නම් අතාරින්න එපා... දැක්ක තැන ගැඩොලකින් හරි ඔලුවට ගහන්න මං නම් කියන්නේ..

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      😉

    • @xgamer660
      @xgamer660 2 роки тому

      ඔව් උබට හිරේ යන්නත් පුලුවන් එතකොට 😂

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому

      @@xgamer660 ow ne ananthawath genu dushane karapu un pare hodata inne mata ahuwunoth nam unge ahawal eka panapitin kapala puchchanawa hebai mata kauruth jara widihata balala wath allala wath ne podi kale bus ekedi una 17 wage hebai eda man saree katuwakin enna uta le ennama ayi nam mathaka ne

    • @xgamer660
      @xgamer660 Рік тому

      @@sriya-kanthi- හැම ගෑණිම බැන්දම මිනිහ එක්ක හුකනවනේ 😂ඉතින් ඇයි තව මිනිහෙක් බැලුව, ඇල්ලුවා කියලා ඌව මරන්න හදන්නේ

    • @sriya-kanthi-
      @sriya-kanthi- Рік тому

      @@xgamer660 ow eth eka eka minissu inna bene jara geniyek wenna bene man nam ගරුත්වය thiyaganna ona eth kupadi un innawa samaharak thenwala hemoma neme unta thamayi දඬුවම් denna ona

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 2 роки тому +1

    Keep up thank you ❤

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому +1

    Thank you 💕🌹

  • @annefernando8530
    @annefernando8530 2 роки тому +3

    Niyamai ❤️🌹

  • @shehanimenushika-kt8fx
    @shehanimenushika-kt8fx Рік тому +1

    Anee ee rate nithiya lankawatath awa nam godk watinw 🥺💗

  • @kosalakavinda8022
    @kosalakavinda8022 2 роки тому +1

    අඩෝ නියමයි බන්

  • @sanjanakasun8245
    @sanjanakasun8245 Рік тому +1

    Wow .❤️

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 2 роки тому +3

    Super ❤️

  • @danushkasanjewa2632
    @danushkasanjewa2632 2 роки тому +3

    Supiriyak

  • @punisher5982
    @punisher5982 2 роки тому +6

    අනිවාර්යයෙන් මචන් උබට ඔය කරපු බල්ලෝ එක එකාට බල්ලන්ට බැල්ලියන්ට සහා වෙස බඩුවලට ජාතිය වෙචිච අවජාතක පොන්නයෝ ඉදකින් හෙන ගහපියවි😫😫😫😫

  • @shainiamaa3749
    @shainiamaa3749 2 роки тому +6

    ❤️❤️

  • @sadupiyathissa616
    @sadupiyathissa616 2 роки тому +1

    Maru❤️

  • @kaviduanuhas5349
    @kaviduanuhas5349 2 роки тому +4

    God ❤🥰

  • @sakuni1459
    @sakuni1459 2 роки тому +3

    Ow අනිවාර්යයෙන්ම lankawatath me nitiya ona

  • @sriya-kanthi-
    @sriya-kanthi- Рік тому +2

    aniwaryen me wage walaththayonwa maranna hoda ne unge ammalata hukanne nethuwa wena genu ta karadara karanawa me unge ahawal eka panapitin kapala danna ona ethakota hari e wesige puthala mata ahuwunoth nam man dani karana de hebai mata kisi karadarayak wela ne ekayi thama unoth nam unge ahawal eka kapalma puchchala danawa wesige puthala

  • @kanchanasandamali9917
    @kanchanasandamali9917 2 роки тому +1

    ❤️❤️සුපර්❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +3

    😊❤️👌

  • @sandasadali9214
    @sandasadali9214 10 місяців тому +1

    ❤️😊

  • @bpathirana1552
    @bpathirana1552 2 роки тому +3

    අම්මෝ ඒකටනම් ඇඩුනා හොදටම... ☹️☹️☹️😢😢😢

  • @Dreamer99.99
    @Dreamer99.99 Рік тому

    නියමාආආයි

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 роки тому +3

    Eeram Tamil Film එක ගේන්නකො.....

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 роки тому +3

    Amanusikaii kiyana aunta thamai issala danna ona marana daduhama

  • @jayaniniro6479
    @jayaniniro6479 2 роки тому +2

    👍👍👍

  • @achinthamihiranga5877
    @achinthamihiranga5877 Рік тому +1

    🤙❤️💯

  • @sachinikaushalya3632
    @sachinikaushalya3632 2 роки тому +3

    👍👍👍👍👍

  • @rashmikavindya164
    @rashmikavindya164 2 роки тому +6

    අපේ රටේ ඔහොම නිතියක් තිබ්බනම්

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 2 роки тому +4

    කොටි 5හ යැව්වේ කාටද කියන තැන පොඩි twist එකක් තියනවා

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +1

      ඒ සල්ලි තවත් මේ වගේ අසරණ වෙච්ච අයගෙ අරමුදලකට යවන්නෙ 🥺 ඒක කියන්න බැරි උනා

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 Рік тому

    Film බලන්න වෙලාවක් නැති අයට ඔයා කරන්නෙ ලොකු උදව්වක් 😁

  • @punisher5982
    @punisher5982 2 роки тому +5

    කතා හැටියට ඉන්දියාවේ ආරක්ෂක අංශය පොන්නයෝ ඉන්නේ ඉදකින් පොලිසි හමුදා මොනුන්ද 🤣🤣🤣🤣

  • @binulyagayundhi6595
    @binulyagayundhi6595 2 роки тому +2

    🙏💪

  • @mrghappya
    @mrghappya 2 роки тому +4

    ඔක මට වයස 12wwge unanam gilmart dsla pana ganwa

  • @androw7513
    @androw7513 Рік тому +1

    😻😻

  • @ayeshnawarathna2359
    @ayeshnawarathna2359 2 роки тому +1

    🌹🌹

  • @amandanisansala8822
    @amandanisansala8822 2 роки тому +2

    👍

  • @amilasuraweera1
    @amilasuraweera1 Рік тому

    sound adui wge denenawa

  • @රශ්මිරශ්මි-ච4ට

    💞💞💞

  • @dimuthniroshan9995
    @dimuthniroshan9995 2 роки тому +4

    Aiye mage FB hak Karla usala Mata eka Aran denna barida aiye loku udauwak...

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +1

      OECSL එකේ පෝස්ට් එකක් දාල බලන්න 🥺

    • @dimuthniroshan9995
      @dimuthniroshan9995 2 роки тому

      @@RuuCinema kohmda aiye eka danne

    • @dimuthniroshan9995
      @dimuthniroshan9995 2 роки тому

      @@RuuCinema puluwannam Aran dennko loku udauwak aiye

  • @AmithNawaruhunu
    @AmithNawaruhunu 3 місяці тому

    Chanal eka ripot karamuda

  • @chandanarullrull2360
    @chandanarullrull2360 2 роки тому +4

    👉🇱🇰👉🌹

  • @shehanimadumali451
    @shehanimadumali451 Рік тому +1

    Oya wage minissu nm maran onr

  • @Ruwi000
    @Ruwi000 2 роки тому +3

    Mage sub ekath nathi wela...😲🤔

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +1

      Ayith sub karanna 😍✌️

    • @Ruwi000
      @Ruwi000 2 роки тому +1

      @@RuuCinema එවෙලෙම සබ්ස්ක්‍රයිබ් කරා ඉතිම්..❤️❤️

  • @gayanahendalage3223
    @gayanahendalage3223 2 роки тому +1

    ❤❤❤❤❤❤

  • @nm_tunes
    @nm_tunes 2 роки тому +1

    අවදානෙද ඕනේ😅

  • @rajithanuwan8574
    @rajithanuwan8574 Рік тому

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p Рік тому +1

    ලංකාවටත් ඔය නිතිය ගෙන්න ඔනි

  • @LYNX828
    @LYNX828 2 роки тому +1

    Dan thiyenne friday 🙂

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому

    අපේ රටෙත් මේවගේ නීතියක් ගේන්න ඕනෙ

  • @deepikachandani952
    @deepikachandani952 Рік тому +1

    YAMI GHAUTHAM

  • @thilinakrishan512
    @thilinakrishan512 2 роки тому +2

    Salli damme katada kiyala kiyawenne nedda

    • @RuuCinema
      @RuuCinema  2 роки тому +1

      සල්ලි දාන්නෙ එයා වගේම අසරණ වෙච්ච ගෑනු ලමයින්ගේ අරමුදලකට 😍✌️

  • @maleeshaslchannel
    @maleeshaslchannel 2 роки тому +3

    Passal lamai 16 gatte eyawa age 16 di rap karapu nisa ne.

    • @RuuCinema
      @RuuCinema  2 роки тому

      Ah ! Nice point 😍✌️