කෙල්ල දාලා ගියාම මැරෙන්න ඉන්න කොල්ලෝ මේක බලන්න 😱 Poster Full Movie in Sinhala | Inside Cinema

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024
  • කෙල්ල දාලා ගියාම මැරෙන්න ඉන්න කොල්ලෝ මේක බලන්න 😱 Poster Full Movie in Sinhala | Inside Cinema #inside_cinema #poster
    Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us
    📞 Contact Us - 070 4195650
    🔰Our Tiktok Account - www.tiktok.com...
    🔰Contact us on Facebook -
    Kavindu Miyuranga (Owner , Director & Video Editor ) - www.facebook.c...
    Kasun Vishvajith (Owner & Presenter and Social Media Manager ) - / kasun.vishvajith.5
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨
    #inside_cinema
    #poster

КОМЕНТАРІ • 181

  • @DMn-k7p
    @DMn-k7p Рік тому +89

    2003 කෙල්ල දාලා ගියේ...කිසිම හේතුවක් නැතිව...😪😪😪 ..ආතේ තිබ්බ් ඔක්කෝම සල්ලී වලට යාලුවොත් එක්ක බීවා....පහුවදා ඔක්කෝම අමතක කරල පාඩම් කරල කැම්පස් ගියා....දෙයියනේ කියල අද හොද තැනක ඉන්නවා...🙂🙂🙂
    එදා වැරදී තීරණයක් ගත්තනම් අද මගේ දෙමාපියන්ට සලකන්න වෙන්නේ නෑ ..ලස්සන ඇත්තටම ආදරේ කරන බිරිද හම්බෙන්නෙත් නෑ...🙂🙂🙂

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  Рік тому +8

    • @Dela425
      @Dela425 Рік тому +10

      ජිවිතෙ අපි අන්ත අසරන වෙයි
      සමහර විට ඔයාටම හිතෙයි ඔයා පව් කියලා
      එත් කවදාවත් දාලා ගිය අය හිත හිත දුක් වෙන්න එපා මොකද එයාලා ඔයාව එපා කියලා යන්නෙ ඔයාගාව නැති දෙවල් එයාට ඔනි නිසා හැබැයි එම ගියපු ගොඩක් අයට තෙරෙනවා තමන් ඇතෑරලා අවේ මැනික් ගල් කියලා තෙරුනාම දුක් වෙයි එත් එයාලා පරක්කුයි
      කාවුත් ගැන නොසිතා ඔයා ඔයාගෙ ගමන යන්න එතකොට හරි හැමෝම ගැන හිතන්න ගියාමත් වරදිනවා මාර විදියට🥺🥲

    • @sadu350
      @sadu350 Рік тому +7

      ලස්සන කතාවක් 🙂♡

    • @sampathkolla9810
      @sampathkolla9810 Рік тому +1

      Kollonta මොළයක් thiyanawa kellonta nathi unata

    • @thinugamage
      @thinugamage Рік тому +1

      සතුටුයී..........හොදින් ඉන්න...

  • @vindikasanju6663
    @vindikasanju6663 Рік тому +25

    ex ට පෙන්නත් එක්ක තැනකට එන්න ඕනි කියන කට්ටිය කො මේ film එක පෙන්නලා තියෙන්නෙ එපා කියපු කට්ටියට පෙන්න තැනකට එන්න ඒ වගේම ඔයාගෙ ජීවිතෙට එන කෙනා කොච්චර ශක්තියක් වෙනවද ♥️🌍✌️♥️♥️ film එක සුපිරියක් තමයි

  • @Tharushadilshan-gn1dw
    @Tharushadilshan-gn1dw Рік тому +3

    මාරම දුකකින් ඉන්න වේලාවක නිකමට බලපු පිල්ම් එකක් මේ 🥺💔 පිල්ම් එකනම් සුපිරියි අයියේ ඉස්සරහාටත් මේ වාගෙ පිල්ම් දන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ❤️❤️

  • @DhammaJeewahimi
    @DhammaJeewahimi Рік тому +3

    ඇත්ත කතාවක් මිනිස්සුන්ට වටිනාකමක් දෙන්නෙ නැති උන්ට කෙළවෙනවා කවදා හෝ ..හැබැයි ඕනම කෙනෙක්ගෙ විශ්වාසය එක පාරයි තියාගන්න පුලුවන් ...හැබැයි සමාවදෙන්න පුලුවන් ඕනෙ තරම් එත් ඔයාව එපා කියලා දාලා යන උන් පස්සෙ නැවත නැවත යන්නෙත් උන් ඕනෙ නිසානෙ එහෙම යද්දිත් එපා කියනෝනම් එතනින් නවතින්න එතකොට ඔබගෙ ජීවිතෙ ලස්සන වෙයි...නැත්තම් ජීවිතෙම එපා වෙයි...ගොඩක්ම වෙලා තියෙන්නෙ මිනිස්සු හැමදාම කරන්නෙ අවංක අයව වැරදි විදියට තේරුම් අරන් වැරදි කරන මිනිස්සු හොදයි කියලා හිතනවා....😊 මමනම් කියන්නෙ ඕනවට වඩා දෙයක් ඕනෙම නෑ කියන එක ....සමහරු කරන්නෙ මුලින් හම්බෙච්ච කෙනා කපලා දෙවනියට හම්බෙන එකා ලොකු කරගන්නවා ....😒 උන්ට තමා තිතටම කෙලවෙන්නෙ😁 මමනම් කියන්නෙ අවංක මිනිස්සුන්ට බොරු යාලුවෝ ...හම්බ නොවේවා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @koshithathilakarathna258
    @koshithathilakarathna258 Рік тому +8

    ඇත්තටම ලස්සන කතාවක්.....පරණ මතක ගොඩක් ඇවිස්සුනා 🥺🥺🥺🥺

  • @Mihiri-g5l
    @Mihiri-g5l Рік тому +19

    එක පාරක් එපා කියලා දාල යන කෙනෙක් පස්සෙන් යන්නත් එපා.ආය ආවත් බාරගන්නත් එපා.මොකද එක පාරක් එපා කියලා දාලා යන අය ආය ජීවිතේට ළං උනොත් කලින් කරපූ දේට වඩා ලොකු දෙයක් කරන්න බැරි නෑ.එකම එක චාන්ස් එකක්වත් දෙන්න එපා .දාලා ගිය කෙනෙකුට .❤❤

  • @aselamadusanka1340
    @aselamadusanka1340 Рік тому +3

    ලස්සනයි එ වගේ අදරයක් හැමෝටම ලැබෙන්න ඔනා.. ඇත්තට අන්සතු ආදරයක් නිසා දුකින් යින්නෙ මාත්.එක වරදක් එත් එකත් ආදරයක්😢

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 Рік тому +41

    ජීවිතේ ට හොඳ ම දේවල් ගේන කවදත් අංක එක ... හදවතින් ම අපි ඔයා එක්ක... අවසානෙට නම් ඇඩුනා.. ඇත්ත ම කියන්න එපැයි .. ස්තූතියි බ්‍ර්‍රො ❤️❤️❤️🙏🙏🙏🙏

  • @gihanishara2006
    @gihanishara2006 Рік тому +15

    ඊයෙ මට කෙල්ල boot එක තිව්ව...මේක බලල තමයි තේරුම් ගත්තෙ හැමදේම
    Thanks inside cinema ❤

  • @deshanmendis1949
    @deshanmendis1949 Рік тому +4

    මාරම ලස්සන කතාවක් ♥️ තදින්ම හිතට දැනුනා🥰

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl Рік тому +7

    කෙල්ල දාල ගියාම අව්ල් තමා ඒත් කොච්චර කීවත් ඒකිට යන්ඩමනම් ඕන ගිය දෙන් 😂 එක කෙල්ලෙක් යැ ඉන්නෙ ලන්කාවෙ ඕනම කොල්ලෙක්ට කෙල්ලෙක් ඉන්නව බය වෙන්ඩ එපා film වල ආතල් ලෝකෙ නෑ ඇත්ත ජීවිතේ කොල්ලනේ කෙල්ලනේ 😂

  • @ETK2022
    @ETK2022 Рік тому +1

    මේතියේන ප්‍රස්න්නේ නිසා මගේ ජිවිතේ ලෝකු සහානටක් හුගාක් මන් වේදනාවෙන් හිටියේ හිතේ තියේන දුක නැති කර ගන්න.youTube විඩියෝ බල බලා ඉන්න කොට මන් දැක්කේ හිතට ලොකු සහානයක්..thy..❤ayye

  • @nalinsampath8652
    @nalinsampath8652 Рік тому +2

    දවසට movie දෙක තුනක් බලනවා
    හැබැයි මේ movie එක මග හැරිලා ලස්සනයි ❤️

  • @imeshperera675
    @imeshperera675 Рік тому +33

    බොරු කියන්න ඕනේ නැ ,ඔයාලගේ Films තේරීම නම් කියන්න වචන නැ , සුපිරි.....හැමෝම දාම ඝාතක , අබිරහස් Films දාද්දි ,ඔයාල විතරක් ගොඩක් සංවේදී ,ජීවිතේට දෙයක් ගන්න පුළුවන් Films ගේන්නේ , ඇත්තටම අගය කල යුතුමයි Films Balance කරලා දානවට ,මගේ නම් පුද්ගලික මතය නම් පුළුවන් නම් මේ Catogary එකෙන් ගොඩක් Films දන්න, පුළුවන් නම් විතරක් එතකොට කිසිම ඒකාකාරී ගතියක් නැ ,මන් අනිත් Channels වැරදි ,Compare කරන්නේ නැ ,මට දැනුන දේ මන් කිව්වේ , ජය වේවා !!!!

    • @arundathiekaralliyadde7347
      @arundathiekaralliyadde7347 Рік тому +1

      ඒක ඇත්ත. ආවේගශීලී වයිරය වපුරන දේ මේ වෙලාවේ රටක තරුණ පරපුරට නරකක්..යහපත් සංවේදී මනස සිසිල් කරන දේ තමයි හොද❤️❤️❤️❤️❤️

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  Рік тому +1

  • @GayashanMadubashana-z5t
    @GayashanMadubashana-z5t 11 місяців тому +1

    කෙල්ලෙක් දාලා ගිහාම මැරෙන්නෙ කොල්ලො නෙමෙ ලොල්ලො 😂😂😂😂😂😂❤

  • @vimukthikumara8610
    @vimukthikumara8610 Рік тому +6

    අදරෙදාලා ගිහාම ලොකු වෙදනවක් එනවා පස්සෙ හරි අපිට ගොඩ යන්න උදව්කරන්න අපෙ ජීවිතයට හරි කෙනා හම්බ වෙනවා

    • @hansaniyou7610
      @hansaniyou7610 Рік тому

      හම්බෙනවා පක ඔක්කොම බඩු හුත්තො

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala Рік тому

    Film එකත් සුපිරි ..ඉදිරිපත් කිරීමත් සුපිරි ..🌷🌼🌻🏵️💮🌸💐🌹🌺

  • @SulakkanaSandeep-d8k
    @SulakkanaSandeep-d8k 11 місяців тому

    7 පාරටත් බලන මම.😂😂...යකෝ මේක එපා වෙන්නෙම නෑ නේ ආදරෙයි හොදේ ❤❤❤

  • @anushkapathmini3842
    @anushkapathmini3842 Рік тому +10

    inside cinema හැමදාමත් හොදම film ගෙනවා. ඒත් film වල වගේ නම් අපේ ජිවිත කතාව ගලාගෙන යන එකක් නෑ. ආදරේදි විතරක් නෙවේ හැමතැනමකම ඉන්නේ අවස්ථාවාදීන් විතරයි. 🙂 වේලාවකට මට හිතෙනවා මේ ලෝකේම බොරැවක් කියලා අතහැරලා දාලා යන්න හිතෙනවා .

    • @imeshperera675
      @imeshperera675 Рік тому +7

      ඔයාගේ ජීවිතේට සිදුවුණ එක සිදුවීමකින් සමස්ත ලෝකයෙන්ම පලි ගන්න එපා ,ඔයාගේ ජීවිතේට හම්බුනා එක්ක්නෙක්ගේ වරදක් නිසා තමන් තමන්ටම දඩුවම් කරගන්න එපා...දැන් ඔයාට යම්කිසි වරදක් සිදු උවද ,කවදා හරි දවසක ඔයාට හරි යනවා ,එතකන් ඉවසගෙන ඉන්න....සිතන්නට යමක් !!!!

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  Рік тому +1

    • @anushkapathmini3842
      @anushkapathmini3842 Рік тому +2

      @@imeshperera675 thank you ඔයාගේ අදහසට 😊💜️

  • @Anju_bus__love
    @Anju_bus__love Рік тому

    තදිම්ම හිතට වැදුනා ඉස්සරහටත් මේ වගේ ඒවම අරන් එන්න බ්‍රො

  • @ChathurikaKaushalya-fo4ib
    @ChathurikaKaushalya-fo4ib Рік тому +8

    අනේ සුපිරි අය්යේ කතාව.❤

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 місяців тому

    අැත්තටම.ගොඩක්.ලස්සන.🎉
    SOOS. හොදම.ෆිල්ම්.එකක්.
    😢😢😢😢😢. 💞💞💞..

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl Рік тому +6

    😂අනික කෙල්ල දාල ගියාම film වල අවුරුදු 3/4 තප්පරෙන් ගෙවිල ගියාට කොල්ලෙක් ඒ වේදනාව අවුරුදු 4/5 නැත්නම් අවුරුදු 70ක් සීරියස් විදින්ඩ එපෑ යකෝ අනික ඒක විදින්නෙ ඌ තනියම හුත්තනේ අනිත් උන්ට ඒ හාන්කවිසියක්වත් තේරෙන් නෑ ඒ කොල්ලගෙ පපුවෙ නැගෙන ගින්දර පපුව පිච්චෙනව යකෝ අවුරුදු 70ක් සීරියස් ලව් කරානම් කොල්ලෙක් ඒක කොල්ලෙක්ට විතරක් ආවේණික දුකක් කෙල්ලො හිතන් ඇති ඒක සුලු පටු දෙයක් කියල ඒ පවටම කෙල්ලන්ට ලබන ආත්ම වල හොද පිරිමියෙක් බදින්න ලැබෙන් නෑ 😂

  • @SLbikelover
    @SLbikelover Рік тому

    Motivation එකක් ගන්න සුපිරි film ekk ❤ thanks meka bala godk hitha vens unaa thanks 🎉

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 місяців тому

    SOOS.අැත්තටම.ලස්සනයි.🎉
    ගොඩක්.හෝදයි.වගේම.දුකයි.
    🎉🎉🎉..😢😢😢..😊😊.💞💞

  • @Sachiz_x
    @Sachiz_x Рік тому +1

    ඩිස්ක්‍රිප්ශන් එක හරි අයියෙ එහෙම හිතිලා තියෙන්නෙ 🙂❤️‍🔥

  • @tiwankarukshanrukshan
    @tiwankarukshanrukshan Рік тому +1

    දැන් ඉන්න ගොඩක් කෙල්ලො මේඝනා වගේ තුල්සීලා ඉන්නේ fillm වල විතරයි . ගෙමක් ගහාලා තැනකට ආවොත් ප්‍රසිද්ධියයි සල්ලී තිනවානම් . කෙල්ලො නම් .ඔනේ තරම්. තූල්සීලා වගේ ගෙමක් ගහ්න්න හයියක් වෙන්න පුළුවන් කෙල්ලො ඉන්නේ fillm වල ...

  • @Sgthhjajjakaaaau
    @Sgthhjajjakaaaau Рік тому +2

    ඇඬුනා ඒ ෆිල්ම් රිවීව් එකට❤

  • @chiranmadubashana7249
    @chiranmadubashana7249 Рік тому

    ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් දේවල් මතක් වුනා

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 місяців тому

    මේ.කනමි. ගොඩක්. ලස්සනයි.🎉🎉🎉.💞💞💞. SOOS.🎉🎉

  • @HimahshuLakshmi-e5o
    @HimahshuLakshmi-e5o 8 місяців тому

    ලස්සන. අාදර .කතාවක්.🎉🎉🎉. SOOS.

  • @aimsantio1957
    @aimsantio1957 11 місяців тому

    මැරනේන ඉන්න ගමන් youtube ආපු පිරිස අත උස්සල පොඩි සද්දයක් දාගෙනම යමු කොල්ලො 😌

  • @TharushaDhanannjay
    @TharushaDhanannjay 10 місяців тому

    ආදරෙයි හෑම දාමත් මං ෆොන් 8 කින් විතර සප්කරා😊😊

  • @සත්යදුටුතැන
    @සත්යදුටුතැන 6 місяців тому

    මට අතීතය මතක් උනා.මම දැනට ආදරයක් කියලා කරපු එකම කෙල්ල එයාට සල්ලි කාරයෙක් ඕන වෙලා වෙන කෙනෙක් බැන්දා.දුප්පත්ව හිටපු මම දැන් කෝටිපතියෙක්.ඒකි බැඳපු එකා නෝමල්.

  • @pasaniindushikajuwandarage8168

    ලස්සනම කතාවක්

  • @sameera4113
    @sameera4113 Рік тому +1

    Me dewal film wala witharamai wenne.. Au13k welath oma kenek nm hambune ne.. Eth thaniyama jiwithe dinanna ona kiyala theruna... Ada wenakotath kakulen adina pirisa wedi adiyak udata thiyanawata kemathi pirisata wada. ❤

  • @lakshannadeera5130
    @lakshannadeera5130 Рік тому +2

    සුපිරී කියන්න වචන නෑ ❤

  • @SHENUZ
    @SHENUZ Рік тому +3

    Copyright වදින් නැති වෙන්න මෙහෙම review කරන හැටි කියලා දෙන්නකෝ අයියේ🙂😪

  • @nandanawijerathna388
    @nandanawijerathna388 Рік тому +1

    නියමයි මට නම්‍ හොදම කාතාවක්...👍👍👍👍👍👍🤎💜💙

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 Рік тому +1

    සුපිරි 💥

  • @KusalChamikara
    @KusalChamikara Рік тому

    සුපිරියක් හොදෙ ❤

  • @DhammaJeewahimi
    @DhammaJeewahimi Рік тому

    තව දෙයක් ඕනවට වඩා මිනිස්සුන්ට තමන්ගෙ වටිනාකමක් දෙන්න හොද නෑ😉

  • @beautygirl2807
    @beautygirl2807 7 місяців тому

    Ane ඒක ලස්සන කතාවක් ❤❤

  • @AmeshKumarawansha
    @AmeshKumarawansha Рік тому +2

    great work inside cinema

  • @kaveeshasandamali9258
    @kaveeshasandamali9258 Рік тому +1

    මේක nam supiri 😊😊

  • @sancharakayah
    @sancharakayah Рік тому +2

    Supiri ♥

  • @ksaman688
    @ksaman688 8 місяців тому

    අම්බෝ ඇත්තටම ලස්සනයි ඒවගෙම දුකයි😢

  • @praneethcharuka.
    @praneethcharuka. Рік тому +1

    Hoda අවසාන yak 😊

  • @Gimme-s9k
    @Gimme-s9k Рік тому +1

    මට කියපු කරපු ආදරේ තව කෙනෙක්ට ඒ විදිහට phone එකෙන් තව කෙනෙක්ට කියලා තියන රේකොඩින් එක ඇහුවට පස්සේ.. 😥

  • @mahelasankalpa2176
    @mahelasankalpa2176 Рік тому +1

    ඒක සුපිරි

  • @gemin8230
    @gemin8230 Рік тому +1

    😢😢😢 අනේ මට ගොඩ ක් පාලුයි 🥺😔😔 🥺😔😔😔/මැණික‌‌ ඔයා නැතුව‌ තමාත් දුක් වේනවා ඇයි‌ මාව දාල ගියේ ඇයි 🥺😔😔😓😓😭, ඇයි ඉන්නකො‌මන්‌ගාවට ❤🥺😔✊😭😓

    • @nera456
      @nera456 Рік тому +2

      මේ මොන පිස්සු උට්ටක්ද

    • @gemin8230
      @gemin8230 Рік тому

      @@nera456 😂😂😂😂😂 මන් දන්වා ටිපර් වේයි කියල දේන ගන දේවේ 😂😂😂😂😂

  • @sameerasandaruwan1197
    @sameerasandaruwan1197 Рік тому +1

    අවන්කවම ලස්සන ෆිල්ම් එකක්

  • @sewmi8969
    @sewmi8969 5 місяців тому

    Marama lassana film ekk 🥰😊

  • @Hansikasewwandi896
    @Hansikasewwandi896 Рік тому +6

    Maru films aka💕💕

  • @sagarapramin806
    @sagarapramin806 Рік тому +1

    Ep wel hitiye serm.😌 e unt mek bluwm hitha wenss wenw hitnn idpu dwwll ❤️

    • @lakmaldilshan3609
      @lakmaldilshan3609 Рік тому

      මටත් එපා වේලා හිටියේ සේරම

  • @Hi_hi2006
    @Hi_hi2006 Рік тому +1

    Supiri film ekak 😊

  • @TheForeverTraveller
    @TheForeverTraveller Рік тому +2

    Superb ❤

  • @heshansupeshala9713
    @heshansupeshala9713 Рік тому +3

    සුපිරියක් 💖

  • @Dela425
    @Dela425 Рік тому +8

    මෙකනම් මරු අප්පා ❤️

  • @thisaranirmalt
    @thisaranirmalt Рік тому +1

    supiri film ekak ne eka 🙂❤️

  • @TharinduMc
    @TharinduMc Рік тому

    මරු💙👌

  • @gamepissa396
    @gamepissa396 Рік тому

    සුපිරිම ❤❤

  • @yasithachathu2297
    @yasithachathu2297 Рік тому

    ලස්සන ස්ටෝරිඑකක්

  • @DularaLakshan-g8t
    @DularaLakshan-g8t Рік тому +3

    මරැගැමිමක්එනව😮😮😮🎉❤

  • @sakindumalitha1432
    @sakindumalitha1432 Рік тому +3

    1 st

  • @NethsaraLahiru
    @NethsaraLahiru Рік тому +1

    SUPIRIYAK THAMAA😍😍

  • @sachinthadilshan2050
    @sachinthadilshan2050 Рік тому +2

    කෙල්ලො සල්ලි වලට විතරයි ඕනි ආදරේ

  • @motivational.morning
    @motivational.morning Рік тому +2

    ලස්සනයි😊

  • @dineshcmr5566
    @dineshcmr5566 Рік тому

    ලස්සන ෆිල්ම් එකක්

  • @susanthakumara7405
    @susanthakumara7405 Рік тому +1

    Ekanam ft😻

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 Рік тому

    Eka maru

  • @gkdarmadasa
    @gkdarmadasa Рік тому +5

    ඇත්තටම මැරෙන්න ගිහින් බලන්න ඕන ⁣කෙල්ලෙක් සෙට් වෙනවද කියලා 😥💔

    • @sheshanikanishka3824
      @sheshanikanishka3824 Рік тому +1

      Eka nm atta mrenna gihin blnn😂ona kollek Avilla ohoma set wenawada blnn 😢😊

    • @gkdarmadasa
      @gkdarmadasa Рік тому

      @@sheshanikanishka3824 මැරෙන්න යන්න කලින් සෙට් වෙයි සමහරවිට 🌝👉👈

    • @InsideCinemaOfficial
      @InsideCinemaOfficial  Рік тому +1

    • @shehankavinda2368
      @shehankavinda2368 Рік тому +1

      😄😄😄

  • @sanaboy4380
    @sanaboy4380 Рік тому

    dn voice eka poddak aul wage. mic eke aulk wnna athi.

  • @VidushaLakshan-hh3kq
    @VidushaLakshan-hh3kq Рік тому +89

    මාර වෙදනවක ඉන්න වෙලවෙ නොටිෆිය අවෙ 😔💔

  • @archerdkj
    @archerdkj Рік тому

    Wade hondai. Chanel eke nama icon ekai copy karapu eka nam pajathai

  • @nadunnissanka7386
    @nadunnissanka7386 Рік тому +7

    ෆිල්ම් වල විතරයි ඕම ආදර කථා තියෙන්නේ 😔

  • @imeshmadusanka9107
    @imeshmadusanka9107 Рік тому +2

    අපි වාහනේකට හැප්පෙන්න ගියොත් වාහන දෙකකට හප්පෙනෝ 😂

  • @eranginirmali344
    @eranginirmali344 Рік тому +1

    Film siries ekak gennako ..❤❤

  • @jinadithomas
    @jinadithomas 7 місяців тому

    lassanai movie aka 😅😅❤❤❤

  • @BOYIKA-SL
    @BOYIKA-SL Рік тому

    Mage kellath me wagemayi🥺🥺🥺❤️❤️❤️

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 11 місяців тому

    ❤❤❤ Supar Movie Akak

  • @Ruwannnnn
    @Ruwannnnn Рік тому

    ලස්සනයි film එක

  • @prasannaperera5190
    @prasannaperera5190 Рік тому

    Nice lovely movie ❤❤❤Thanks ❤❤❤

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj Рік тому

    Mewage film nam maru broo

  • @ශ්රීලංකා-ඬ1ම

    Godak lassanai 😊

  • @hasanthadineth4044
    @hasanthadineth4044 Рік тому +2

    Meke sub eke link ek dnnko

  • @ereshkumar7994
    @ereshkumar7994 Рік тому

    වෙනද කතා කරන පුරුදු කටහට නැති නිසා අමුතුයි වගේ කෝ එයා

  • @binurasilva15
    @binurasilva15 Рік тому

    meka full movie aka kohe d thiyenne
    thiyana thana kiyanna ko

  • @BS-1994
    @BS-1994 Рік тому +2

    Ela

  • @harshachathuranga748
    @harshachathuranga748 Рік тому

    Ft👌🤘👍😊❤

  • @IsuruLak-i2c
    @IsuruLak-i2c 11 місяців тому

    lassa nai❤❤

  • @mohansuranga4059
    @mohansuranga4059 Рік тому +1

    anith kena nadda ada😢😢😢

  • @mr.boss_king-z
    @mr.boss_king-z Рік тому

    Aiya Mata liger movie eka genda ko

  • @SandaruwanWarnakulaweerasooriy
    @SandaruwanWarnakulaweerasooriy 9 місяців тому

    thulsi wage kenek nm haa

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 Рік тому

    Please subtitles

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    🥰♥️🥀🔥

  • @Supun.
    @Supun. Рік тому

    👍

  • @himalkadissanayaka6163
    @himalkadissanayaka6163 Рік тому +1

    ❤️❤️❤️

  • @imeshaharshamal7881
    @imeshaharshamal7881 Рік тому

    Sinhala subtitles na ne filme eke

  • @erandikaushalya2024
    @erandikaushalya2024 Рік тому +1

    ❤❤❤🔥🔥🔥🔥