දුවට ආදරෙ කරන්න ගිහින් අම්මගෙ ක්‍රශ් එක වුනු කොල්ලගෙ කතාව

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @Shehara614
    @Shehara614 2 роки тому +73

    ලස්සන movie එකක්.දිගටම මෙ වගේ movie's ඕන...♥️🤩🥰

  • @Kaveesha200
    @Kaveesha200 2 роки тому +14

    ඇත්තටම මම ගොඩක් විල්ම් රිවිව් බලනවා.ඒත් එකකටවත් කමෙන්ට් කරන්නැ හැබැයි මේකට කමෙන්ට් නොකර ඉන්න බැරි වුනා...පට්ටම ලව් ස්ටෝරියක් මම දැකපු හොදම ලව් ස්ටෝරිය මේක...නියමයි...කියන්න වචන නැ...😎❤❤❤😎❤❤❤

  • @ruchirapradeepharshana6295
    @ruchirapradeepharshana6295 Рік тому +6

    රෝසි කියල පොතක් තිබුන සිංහල ටිකක් ඒ වගේ කතාවක් ❤

  • @janiduishan7435
    @janiduishan7435 2 роки тому +15

    ඒක නම් සුපිරියි 😍❤️ දිගට ම මේ වගේ film reviews ගේන්න.🙂👍

  • @VinuVicky211
    @VinuVicky211 2 роки тому +10

    අද සෙට් වුනේ ඔයාගේ channel එකත් එක්ක සුපිරියට review කරනවා දිගටම කරගෙන යන්න කොල්ලෝ සුභ පතනවා ඔයාට හොද ගමනක් තියෙනවා 🤙❤️❤️❤️❤️

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 роки тому +44

    හරිම ලස්සන කතාවක් . ඔයා හොඳට විස්තර කරනවා .👍😃

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +6

      Thank u Diya 👍 මන් දන්නව ඔයා හැමදාම මන් එක්ක ඉන්න කෙනෙක් කියල ❤️❤️❤️

  • @damithdarshana4753
    @damithdarshana4753 2 роки тому +94

    ඕව කතාවල විතරයි වෙන්නෙ.අපි කෑල්ලක් ටෝක් කරොත් කෙල්ලගෙ ගෙදරින් අපිව එල්ලුන් ගස් යවයි

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +10

      🤣🤣 අපිට කියල වෙනසක් නැ කොල්ලෝ 😂😂😂

    • @deshannuwantha8358
      @deshannuwantha8358 2 роки тому +4

      😂😂😂

    • @slproduction5558
      @slproduction5558 2 роки тому +2

      Yeah bn🤣🤣

    • @nadeeshnadeeshprivandiya
      @nadeeshnadeeshprivandiya 2 роки тому +3

      Akani bn

    • @prtygrl5077
      @prtygrl5077 2 роки тому

      තොපි හොයාගන්නෙ කිසිම සල්ලියක් නැති, උගත් කමක් නැති පවු​ල් පසුබිම හොද නැති ගූ! ප!ඩත්තරියොනෙ 😂💩. ඉතින් කැමති වෙයිද? උබ ගො!බ්බයෙක් උනත් උබ හොයාගනින් හොද කෙල්ලෙක්. එතකොට ගෙදරින් හිතයි උබට මොලේ තියෙනව කියල. ගො!න් හු!ත්ත 😂

  • @supunmadusanta109
    @supunmadusanta109 2 роки тому +49

    අම්මො අයියන්ඩි😁 එක පට්ට ඇ😁

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +5

      ඒක පට්ට නම් යාලුවොන්ටත් ශෙයා කරන්න පුළුවන්ද 👍👍❤️❤️❤️

    • @kelumprasad2356
      @kelumprasad2356 2 роки тому

      Hutt

  • @gamerlord595
    @gamerlord595 2 роки тому +6

    ekanam sirawatama supri bn digatama karagena yamu 100k ghamu

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +1

      අනිවා මචන් , උබලගෙ හයිය තමයි 👍👍👍❤️❤️❤️

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 2 роки тому +14

    අලුතෙන් හම්බුනේ මේ චැනල් එනක 😍 ලස්සනයි නේ .නියමයි 👍

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +4

      Thank u sewmini, digatama inna mn ekka ❤️❤️👍

  • @ranumiimanya6550
    @ranumiimanya6550 2 роки тому +11

    අලුත් චැනල් එකක් නේ❤️‍🔥 හොදට විස්තර කරනවා කතාව🥰👍

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 Рік тому +3

    දුක හිතෙන background music දාන්න එපා අනේ🥺🥺❤️

  • @KPDMadhuka
    @KPDMadhuka 2 роки тому +23

    ලස්සන review එකක්, කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්, වෙලාව ගියා දැනුනෙවත් නෑ, සුබ පැතුම් ❤️

  • @apsarasamanmali2436
    @apsarasamanmali2436 2 роки тому +11

    Godak lassani.♥️♥️ good luck kathandara malli❤️‍🔥❤️‍🔥

  • @shashin_malli
    @shashin_malli 2 роки тому +10

    💔😹ඕයි ඕයි අපේ කෑලි වලටත් ඉන්නෙ මහ whocna අම්මලා උන් නම් කට ඇරියත් කියන්නෙ අපේ වැරදි

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 роки тому +4

    mata ada thamai me channel eka hambune. lassanata review karanawa😎. channel eka supirii❤❤

  • @dushanameesha.
    @dushanameesha. Рік тому +3

    ඒක පට්ට සහො ❤️😃🥺

  • @aminduhasitha
    @aminduhasitha Рік тому +3

    samahara kollo thamange kellata adaraya kiyanne nathuwa hithe thiyagena
    innawa 😔🥺😓 passe wena kollek eyata adara kiyala yalu wenawa 💔😭
    me hithe tiyan inna kollo ❤❤‍🩹
    godak hoda aya wenna puluwan 🥺😞😇🥰
    e ayage adaraya hari lassnayi 😇🤭
    eth kamathi nathiweyi kiyala thiyana baya nisa 😳🥺😢
    lassana adara katha
    wenas wenawa 💔😓🥺
    (kawadawath hithe thiyan widawanna epa kelinma kiyanna ☺🥰😇🤗)

  • @gavishkahasith7628
    @gavishkahasith7628 Рік тому +3

    ඔවා කතා වල විතරයි සුදා අපි දු ටෝක් කරොත් නැන්දම්ම අපෙ ජනපද ඇට දෙකවත් ඉතුරු කරන්නැ

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 2 роки тому +9

    Kathawa godak lassanai good luck malli

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +2

      Thank u kavisha akke ❤️❤️👍👍👍

  • @chamithdilka2026
    @chamithdilka2026 2 роки тому +4

    Video eka maru..
    💙💙🤘🤘..

  • @bimaa6750
    @bimaa6750 2 роки тому +6

    Wow e kathawa mara lassanai😍🤭❤️

  • @Darknes2840
    @Darknes2840 2 роки тому +13

    අපේ ගෙදර ඔය වගේ සිද්දියක ජීවිතේට වෙන්නෙ නෑ
    මගේ ලව් එකඔ අහු උනොත් එහෙම මාත් ගස් උත් ගස් 😂😂🙂

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +1

      🤣🤣🤣 එහෙනම් මන් කියන්න්ද අම්මලට 😂😂
      👍👍👍👍❤️❤️

    • @kavindumadhu
      @kavindumadhu 2 роки тому

      u pau ban

  • @nilshanisuru2336
    @nilshanisuru2336 2 роки тому +4

    Eka lassanai patta👻❤️♥️💛🖤

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 роки тому +19

    මටත් ඇන්ටෙක් සෙට් වුනොත් ලවු කරනවා පැලෙන්න... හම්...😍😍😍😍😍

  • @okandahimsara8180
    @okandahimsara8180 2 роки тому +11

    eka maru attatama ❤

  • @imayakaumadi
    @imayakaumadi 2 роки тому +2

    Oya movie eka review karanawa supiri😊❤️

  • @goodrecipes
    @goodrecipes 2 роки тому +14

    ඒක සුපිරි ❤

  • @darkqueen9435
    @darkqueen9435 2 роки тому +7

    Niyamai Aiyee❤❤🤗

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 роки тому +3

    Kathawa lassanata riwiev kala

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому +17

    congratulations your comment got a heart from Kathandara Malli😁💓

  • @buddinianuttara1526
    @buddinianuttara1526 2 роки тому +8

    Beauty full ❤️❤️🇯🇵🇯🇵

  • @nuwangamadushika6187
    @nuwangamadushika6187 2 роки тому +4

    සුපිරි ඒක 😁

  • @harshabasnayaka
    @harshabasnayaka 2 роки тому +4

    අප්පද බොලෙ නීන පට්ට ලස්සනයිනෙ

  • @Sheha_matti
    @Sheha_matti 2 роки тому +26

    නුඹ දුන්නු හින සුන් වෙලා ගිහිල්ලා
    හිත පාරනා තරම් දුකක් දැනිලා...//
    යන්නම ගිහින් ඔයා මං ඉතින් තනිවෙලා
    සසර පුරා ඔයා ඉන්නවා කියූ කෙනා
    නෑ මා තරම් මේ ආදරේ නිසා දැන්
    විඳවනා කෙනෙක් මේ ලොවේ
    ඇයි ලං උනේ මා දැන් එපා වී නම්
    යන්නට ඔයා මේ භවේ
    හිත හොයනවා දැන් නුඹ කොහි කියා
    නෑ මා තරම් ඒ ආදරෙ නිසා දැන්
    විඳවනා කෙනෙක් මේ ලොවේ
    නැතුවාට පාට මාලිගා තනාලා
    තිබුණා ඉතින් හුඟක් ආදරේ පිරිලා...//
    යන්නම ගිහින් ඔයා මං ඉතින් තනිවෙලා
    සසරේ පුරා ඔයා ඉන්නවා කියූ කෙනා
    නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
    විදවනා කෙනෙක් මේ ලොවේ
    ඇයි ලං උනේ මා දැන් එපා වී නම්
    යන්නට ඔයා මේ භවේ
    හිත හොයනව දැන් නුඹ කොහි කියා
    නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන්
    විදවනා කෙනෙක් මේ ලොවේ....

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +5

      කවුරු ගැනද මේ කියන්නෙ ජනිය 🙂❤️❤️

    • @Sheha_matti
      @Sheha_matti 2 роки тому +5

      @@kathandaramalli කොහොමද බන් මගේ නම දන්නේ😳😳

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +2

      @@Sheha_matti Ai thiyenne nama mail eke 👍❤️

  • @supuniscreations
    @supuniscreations 2 роки тому +7

    A amathi thuma thnmA famous bollywood actor dharmendra. ..oke ammata inna hema malini eyage aththama wife...😊

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +3

      Hmmm math google eke dakka oya kathava 👍👍👍❤️❤️❤️❤️

  • @vinodthilina7225
    @vinodthilina7225 2 роки тому +14

    Supiri 😍❤️

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 2 роки тому +11

    ♥️♥️♥️

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 2 роки тому +34

    අම්මවයි දුවවයි දෙන්නම සතුටින් තියන්න මට පුලුවන්...

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +4

      කැමැත්තක් ම්ම්ම්ම් අපි දන්නෙ නෑ ඉතින් 👍👍🙂🤗

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому +1

      Unnanam ehema nandammek

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 2 роки тому +2

    Mara lasnii kathwa ❤️‍🔥

  • @රශ්මිරශ්මි-ච4ට

    💞💞

  • @buspoddaofficial8256
    @buspoddaofficial8256 2 роки тому +4

    අඩො views ගානයි sub ගානයි 🙁
    ගනන් ගන්න එපා good luck bro❣️

  • @gihanperies5399
    @gihanperies5399 2 роки тому +3

    අඩේ ඒක ❤❤

  • @sanuki-kz9ux
    @sanuki-kz9ux Рік тому +2

    😍❣️

  • @h9235
    @h9235 2 роки тому +3

    Harima lassanai

  • @nimradhasandasiluni7801
    @nimradhasandasiluni7801 2 роки тому +3

    Man film reviews sahenna balanawa Habay tika dawasaka idla boring wela tibbe hamoma review karana widiha. Kalekata passe kammali ntiwa review ekak baluwe me channel eken tamai. Best of luck 🤞!

  • @freefireslboys6085
    @freefireslboys6085 2 роки тому +6

    ඇත්තම කිව්වොත් ඔය සින් එක මටත් උනා . අන්තිමට අතෑරියා 😒

  • @sanduntharaka6087
    @sanduntharaka6087 2 роки тому +3

    Varisu movie eke review ekak dennako please 🥺

  • @dilkiratthnayaka577
    @dilkiratthnayaka577 2 роки тому +6

    ❤️❤️❤️

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +2

    🥵♥️🤟

  • @pawankaizer7243
    @pawankaizer7243 2 роки тому +8

    Devoce case no

  • @itznirmala239
    @itznirmala239 2 роки тому +5

    Godak Aya hitanne wayasata yanakota adarei anawasyai kiyala attatama ehemai newei

  • @kasunidilshani5605
    @kasunidilshani5605 2 роки тому +5

    කතාව ලස්සනයි❤️🔥

  • @kishanthiperera5402
    @kishanthiperera5402 2 роки тому +6

    👍👏👏👏👏👏

  • @thisarakavinda3172
    @thisarakavinda3172 2 роки тому +5

    Me film eka mokakda name eaka

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому

      Shimla mirchi , මන් කතාව පටන් ගනිද්දිම කිව්ව 👍

  • @sahansdharmawansa97
    @sahansdharmawansa97 Рік тому +1

    supiri

  • @rohithanamal964
    @rohithanamal964 2 роки тому +8

    Me kellek kollektaadaraya karana film nadda dannawanm nam tikak dagana yamu

  • @Fafam4t
    @Fafam4t 2 роки тому +3

    ලස්සනයි නෙ

  • @Serisar4
    @Serisar4 2 роки тому +20

    *🙄 සාධාරණ බයක් තියනවා ෆිල්ම් වල දේවල් ඇත්ත වෙයිද කියල 🙄✋*

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +8

      🤣🤣 ලියුමක් ආවොත් දෙපාරක් හිතන්න 😂😂👍👍❤️❤️

    • @Serisar4
      @Serisar4 2 роки тому +4

      @@kathandaramalli 😹 අම්මො

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому +3

      Hm

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому +2

      @@Serisar4 ammata ammo

  • @a.h.gallage367
    @a.h.gallage367 2 роки тому +19

    ඇත්තටම අසම්මත ආදර කතා හරිම පුදුමයි

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +3

      අන්සතු ඔබ වෙත මගෙ සිත බැඳිලා..
      ඔබ ගැන සෙනෙහස සිත තුළ පිරිලා.....
      ❤️❤️❤️❤️❤️

  • @saranisathsarani4731
    @saranisathsarani4731 2 роки тому +5

    Meke nama kiyannako

  • @harshanakpathirathna6232
    @harshanakpathirathna6232 2 роки тому +3

    දෙන්නම බැන්දනම් හරි

  • @malithkaushal8308
    @malithkaushal8308 2 роки тому +5

    Malsara watetama vidinone😂

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 2 роки тому +5

    🙏❤🇱🇰

  • @D4NUWA_01
    @D4NUWA_01 2 роки тому +1

    🖤

  • @nilanchandeepa829
    @nilanchandeepa829 2 роки тому +3

    Machan kathava kiyanava chuttak vege vadii

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому

      Sorry bn, aniva ඊළඟ eva hodata karannm 👍👍👍👍❤️

  • @lakshithadeshan2146
    @lakshithadeshan2146 2 роки тому +3

    ela sub ekak dammaa

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 роки тому +3

    සමිතගෙන් අහන්න?

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 2 роки тому +1

    ❣️❣️💃💃💃❣️❣️❣️

  • @nishakaushalya612
    @nishakaushalya612 2 роки тому +5

    Lankawe kollo duwa mkda Amma mkd kiyl dennma handle karanwa awasanwata matath hambuna ehema kollek 😤😂

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +1

      Attamada ????vihiluvak neda 😌🙃👍

    • @ranjithbasnayaka1003
      @ranjithbasnayaka1003 2 роки тому +1

      075desiya hatharai 7185

    • @nishakaushalya612
      @nishakaushalya612 2 роки тому

      Boru newe eththami.mn uta kawadawath amthka wenne nethi padamk igennuwa hebei.😅🤣 U aye ehm krana ekk nethi wei kawadawath

  • @pmsahan3497
    @pmsahan3497 2 роки тому +2

    😂🤣

  • @CN20035
    @CN20035 2 роки тому +8

    අහම්බෙන් දැක්කේ චැනල් එක හොදයි ඔයා rv කටනවා

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +2

      දිගටම ඉන්න මාත් එක්ක 👍👍❤️❤️❤️❤️

  • @randiyaaquarium7195
    @randiyaaquarium7195 2 роки тому +4

    Mona හුම්තක්ද බන් ඔලුවත් කැක්කුමයි

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому

      පැන්ඩෝල් පෙත්තක් බීපන්

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 роки тому +5

    ,හිමාෂි මම කල වරදට මම මගේ
    මරණයෙන් උත්තර දෙනව
    හා
    මම
    නන්දන සෙනරත්
    ඔයා
    හිමාෂි නිම්තෙරා
    මම ඔයාට ආදරෙන්
    හා
    මට ඔයා ආදරෙන්

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 роки тому +5

    ගොරාට ගේම ගහන්න ඇති

  • @sethuminew8336
    @sethuminew8336 2 роки тому +1

    🙄🙄🤭

  • @harshabasnayaka
    @harshabasnayaka 2 роки тому +4

    හැබැයි මෙක නිකන් ජොක් කතාවක් විතරයි කිසිම ප්‍රායොගික බවක්නැ අපරාදෙ සල්ලි

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +1

      වැඩිය හිතන්න එපා , ෆිල්ම් එකක්නෙ 🙂👍👍❤️❤️❤️

    • @harshabasnayaka
      @harshabasnayaka 2 роки тому

      @@kathandaramalli ඖ එක හරි 👍🙂

  • @sahanakalanka2150
    @sahanakalanka2150 2 роки тому +1

    Meke nama mokadda

  • @janithaabeyrathna6637
    @janithaabeyrathna6637 2 роки тому +5

  • @Mr.SaNuWa.Gaming
    @Mr.SaNuWa.Gaming 2 роки тому +2

    🌶

  • @janiduakalanka
    @janiduakalanka 2 роки тому +10

    congratulations your comment got a heart from Kathandara Malli😁💓

    • @kathandaramalli
      @kathandaramalli  2 роки тому +4

      🤣🤣math panic una eka sarema 😂 comment ekai notification ekai dekama ekata 🤣🤣👍👍👍❤️❤️❤️

  • @hiruabesekara2806
    @hiruabesekara2806 2 роки тому +5

    💖💖

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 2 роки тому +4

    ❣️❣️💃💃❣️❣️❣️❣️❣️

  • @Kaushalya_Vidanapathirane
    @Kaushalya_Vidanapathirane 2 роки тому +2

    ♥️♥️♥️♥️

  • @nimashdevil1203
    @nimashdevil1203 2 роки тому +3

  • @shehaniduleesha
    @shehaniduleesha 4 місяці тому