සුපිරිම සුපිරි වෙනස් ම විදිහේ එකක් Sinhala dubbed story review Lk voice

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 815

  • @michaelangelo7464
    @michaelangelo7464 Рік тому +293

    mokkd me film eke nama

    • @LKVOICE
      @LKVOICE  Рік тому +28

      Video වේ වම් පැත්තෙ උඩ මුල්ලේ නම තියනවා

    • @wasanthailleperuma2263
      @wasanthailleperuma2263 Рік тому +8

      Xilti

    • @prasannasanjeewa3748
      @prasannasanjeewa3748 Рік тому +4

      @@wasanthailleperuma2263 0:00

    • @amanthajayathilaka8633
      @amanthajayathilaka8633 Рік тому +8

      Orang Kaya Baru (2019) - Bilibili

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Рік тому +5

      ඇත්තමයි ගොඩක් ලස්සන විඩියෝ එකක් ගොඩක් හොඳ අර්ථයක් සල්ලි හැමදාම තියෙන්නේ නැහැ සතුට සැනසීම ආදරය,ඒ හැම දෙයක්ම තියෙන්නේ සල්ලි මත ම නෙමෙයි මෙය ඉදිරිපත් කර ඔයාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️

  • @chamodasasith6940
    @chamodasasith6940 Рік тому +187

    තාත්තා කියන්නේ ඉතින් ඒ ගැන කියලා නිම කරන්න බෑ ♥️🥰

  • @bandulaperera1493
    @bandulaperera1493 Рік тому +22

    සුපිරියක් බන් ජීවිතේට හොද පාඩමක් කියලදෙන ෆිල්ම් එකක්.

  • @everforyou_ni5193
    @everforyou_ni5193 Рік тому +11

    හොද යහපත් ආදර්ශයක් ලබා දෙන ෆිල්ම් එකක්...👍👍👍👌👌👌

  • @tharushadeshappriya8327
    @tharushadeshappriya8327 Рік тому +10

    සුපිරි කතාවක් .නියම ආදර්ශයක් දෙනවා.thank you for showing this video .

  • @nadungimhana4331
    @nadungimhana4331 Рік тому +31

    බලපු හොදම film review එකක්😋❤️💫

  • @renusenanayaka8603
    @renusenanayaka8603 Рік тому +29

    ජීවිතේට ඉගෙන ගන්න හුගක් දේවල් මේ වීඩියෝ එකෙන් අපට ලැබුනා ❤️😘

  • @minoli1059
    @minoli1059 Рік тому +35

    Wow මං බලපු හොඳම ෆිල්ම් එකක් . මේ චිත්‍රපටිය බලපුහාම අපිට තේරෙන හොඳම දේ තමා පෝසත් මිනිස්සු ගාව මිල මුදල් තිබ්බත් සතුට නෑ කියන එක . අපිට මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙන හොඳම ආදර්ශය තමා මිල මුදල් කොච්චර තිබ්බත් . සරල ජීවිතයක් ගත කිරීම ගොඩක් ආදර්ශමත් ෆිල්ම් එකක් . thank you

    • @sarasara-gs4kd
      @sarasara-gs4kd Рік тому +1

      Film eke nama mokakda

    • @Maleesha_Lakshan
      @Maleesha_Lakshan Рік тому +8

      වැරදියි.ධනවත් මිනිස්සු නෙවෙයි දුකෙන් ඉන්නේ.මුදල් ගැන නිවැරදි mindset එකක් නැතිව මොනයම් හෝ අාකාරයකින් වැඩි මුදල් ප්‍රමාණයක් පරිභෝජනය කරන මිනිස්සු තමයි දුකින් ඉන්නේ.පොහොසතුන් ඉන්නේ දුකින් දුප්පතුන් ඉන්නේ සතුටින් කියන කතාව දුප්පතුන් හිත හදාගන්න කියන කතාවක්.

  • @VitaminProtin98
    @VitaminProtin98 Рік тому +104

    ස්තුතිය මෙ කතාව රස කරලා අපිට දුන්නට..සුපිරි ගොඩක් හොද අදර්ශයක්...සල්ලි වල අගෙ තෙරෙන් නෙ සල්ලි නැති වෙලෙට කියන එක හොදට ඉගෙන ගෙන තින්නෙ...මෙ කතාව රස වින්දාට පස්සෙ තවත් සල්ලි එක්ක පරිස්සමෙන් ජිවත් වෙන හැටි තෙරෙනවා..😋👌❤️‍🔥

  • @maheshnalinda3385
    @maheshnalinda3385 Рік тому +70

    මරු මරු සැහෙන්න වටින එකක්.... බොරු සෝ කරන අයට නම් මේ ෆිල්ම් එක නම් වටිනවා❤❤❤👍👍👍👍👍👍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Рік тому +41

    මචන් උබ කියන විදියට, කතාව අහන්න ආස හිතෙනවා.

  • @praveendesilva9926
    @praveendesilva9926 Рік тому +12

    ඇත්ත කතාව.ඒ තාත්තා හරි.ලොකු තේරුමක් ගන්න පුලුවන් ෆිල්ම් එකක්.❤️

  • @dilumarakoon7004
    @dilumarakoon7004 Рік тому +23

    අනේ අම්මෙ... ඒක නම් ඇත්තටම ලොකු පණිවිඩයක් ...💫💫💫💫💕💕💕💕💕

  • @rameshlakshan1447
    @rameshlakshan1447 Рік тому +36

    ඒකෙ තියෙන කතාව 100% ඇත්ත ❤️

  • @user-wq7li5mh5q
    @user-wq7li5mh5q Рік тому +27

    අර්ථවත් චිත්‍රපටියක්.ඉදිරිපත් කළ ඔබට පින් .

  • @surangasunimal8062
    @surangasunimal8062 Рік тому +16

    හරි බැලුවා නම් ඡිවිතය ගන්න ගොඩක් දේවල් තියෙනවා 👍👍👍👍👍👍👍

  • @dhanudanu3885
    @dhanudanu3885 Рік тому +7

    පලවෙනි like ,කමෙන්ට් මගෙන්

  • @nadunmalinga9597
    @nadunmalinga9597 Рік тому +10

    එකනම් බොක්ක පසාරු කරගෙනම ගියා හොදේ

  • @ishaniamodya1608
    @ishaniamodya1608 Рік тому +12

    වැඩ ගොඩක් අස්සෙ. ක්ලාස් රෙකෝඩිං ගොඩක් බලලා. ටිකක් රිලැක්ස් වෙන්න කියාපු බෙහෙත 😇🥰. ෆුල් ෆිල්ම් එකක් බලන්න් වෙලාවක් නැතුවාම, මේ වගේ රිවීව් එකක් ගොඩක් වටිනවා

  • @deepikaKumari958
    @deepikaKumari958 Рік тому +24

    සල්ලි වැඩි උනාම මිනිස්සුන්ට ඉතුරු කරන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. මිනිස්සු සල්ලි නිසා අන්ධ වෙනවා. සල්ලි නැති උන දවසට තමයි තේරෙන්නේ ඉතුරු කරා නම් හරිනේ කියලා. 💫

  • @nadunthisitha
    @nadunthisitha Рік тому +5

    සුපිරි කතාව සුපිරියට තේරුනා තව මේ වගේව ඕනේ💖😍

  • @piyumalimalwattha8299
    @piyumalimalwattha8299 Рік тому +6

    සුපිරිම කතාවක් ....❤️❤️❤️👍👍👍👍

  • @dumindudeshapriya2343
    @dumindudeshapriya2343 Рік тому +20

    කතාව නම් සුපිරියක්

  • @hjssrilanka
    @hjssrilanka Рік тому +7

    මුස්ලිම් සහෝදරයෙක් වගේ කටහඬ සුපිරි ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @gihanchathuranga4044
    @gihanchathuranga4044 Рік тому +8

    ශා,,,, නියමයි! හොද ආදර්ශයක් 🙏

  • @gaminggta.badboy150
    @gaminggta.badboy150 Рік тому +141

    ඒ ෆිල්ම් එකනම් පට්ට....ජිවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තිබුනා🙂❤....මේ වගේ ලසන ෆිල්ම් රිවිව් අරන් එනවට ගොඩක් ස්තූති අයියේ❤‍🩹🥰🤗

  • @New__owner1234
    @New__owner1234 Рік тому +8

    අඩෝ සුපිරියක් බන්❤️ මරු ඈහ් ආසාවෙන් බලන් හිටිය පට්ට👍

  • @janiduchelaka
    @janiduchelaka Рік тому +13

    අඩෝ බන් සුපිරී බන් ඇස්වලට සිරාවටම කදුලු ආවා බන්🥺❤😍

  • @venujanumsan8793
    @venujanumsan8793 Рік тому +33

    සිංහල ෆිල්ම් එකක් උනත් අයිය රිවිව් කරනවනං පට්ට ඈ.

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 Рік тому +11

    ජීවිතේ ඇත්ත තත්වෙ ඕක .අපිට නැති තරමට තමා සතුටින් ඉන්න පුලුවන්.

  • @rv2572
    @rv2572 Рік тому +13

    ලoකාවෙ මිනිස්සුන්ට විශේශයෙන්ම වටින විඩියෝ එකක් 👍

  • @harshaprsbath1756
    @harshaprsbath1756 Рік тому +11

    ජීවිතේට ගොඩාක් ගන්න දේවල් තියන වීඩියෝ එකක්

  • @kaveedilhara6868
    @kaveedilhara6868 Рік тому +9

    එකනම් සුපිරි පදිරි එළ කරි movie එකක් oi මං නම් පටටම ආස හිතුනා.....

  • @nishugirl6049
    @nishugirl6049 Рік тому +8

    ඇත්තටම සුපිරිම ෆිල්ම් එකක් ...

  • @nelumpavithra8980
    @nelumpavithra8980 Рік тому +11

    නියමයි.එක හොද පාඩමක් .සල්ලි නෙමෙ ජිවිතය.සතුට ජිවිතය .

    • @WSP012
      @WSP012 Рік тому

      😂.ඉතින් දැන් සතුටින් ඉන්නවද සල්ලි නැතුව 😂

  • @pethumpencha
    @pethumpencha Рік тому +24

    ආදරේයී අයියා ඔයානම් පට්ට 🔥🔥
    හැමදාමත් අපි ඔයත් එකක් තමා දිගටම කරන් යමු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodyaheshan564
    @chamodyaheshan564 Рік тому +14

    ජීවිතේට හොද පාඩමක්.......❤️🌍🌍😥

  • @jonny_babh
    @jonny_babh Рік тому +57

    ෆිල්ම් එකනම් සුපිරියක් 😌👌 සෑහෙන්න දෙයක් ඔලුවට දාගන්න පුළුවන් ෆිල්ම් එකක් 🙂❤️💯

  • @King_keshana
    @King_keshana Рік тому +18

    Review එක පට්ට ලස්සනයි වෙනම ලෝකෙකට ගිහින් ආවා වගේ 😙

  • @Hiruwa1234-jg2cs
    @Hiruwa1234-jg2cs Рік тому +2

    ඔය අයියගෙ කටහඩට මම හරිම අසයි සුපිරි ඔයාදාන හැම පිල්ම එකක්ම වගෙ බලනවා ලයික් දාන්න අමතක වෙනවා😊

  • @geek_sLc
    @geek_sLc Рік тому +5

    සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා

  • @dtennakoon3715
    @dtennakoon3715 Рік тому +10

    සුපිරි.නමත් කිව්ව නම් වටිනව

  • @සෙව්මදූ
    @සෙව්මදූ Рік тому +23

    අද කාලේ හැමෝම සල්ලි වියදන් කරන්නේ ඕනී නැති දේවල් වලට ඉතුරු කරන්න ඉගෙන ගන්න ඕනී අනාගතේට.තවත් සමහරෙක් කියයි ඉතුරු කරලා කරලා මැරිලා ගියොත් අපරාදේ කියලා.ඉතුරියක් නොකර මැරිලා ගියොත් තමන් යටතේ ඉන්න මිනිස්සු දුක් විදිනවා කියලා එයාලාට හිතෙන්නේ නෑ.ලස්සන ෆිල්ම් එකක් 👌

  • @tharushalakshan6424
    @tharushalakshan6424 Рік тому +122

    ඔයවගේ රත්තරන් තාත්තා කෙනෙක් මටත් ඉන්නවා 🥰🥰ඊලග ආත්මෙත් මේ තත්තම හම්බෙන්න ඕන 🥰🥺

    • @user-mx1jv9tf2r
      @user-mx1jv9tf2r Рік тому +2

      Mata nam na bn ehema

    • @rathnayake1989
      @rathnayake1989 Рік тому +4

      ඒ කමෙන්ට් එකටත් සතුටුයි.එහෙම තාත්තෙක් ඉන්න එක ගැන නෙමෙයි.තාත්තට ඒතරම් ආදරේ එක ගැන.දෙමව්පියෝ කවදත් දරුවන්ට ආදරෙයි.ඒත් මේ කාලෙ එහෙම දරුවො අඩුයි.උඹ පට්ට.🥰

    • @thinugamage
      @thinugamage Рік тому +2

      සතුටුයි

    • @jayanthajayantha6450
      @jayanthajayantha6450 Рік тому +1

      ❤❤❤😮

  • @danukella348
    @danukella348 Рік тому +9

    අනෙ අම්මපා සුපිරියක් ඒකනම්😵‍💫❤️

  • @chamilsriyan9115
    @chamilsriyan9115 Рік тому +12

    අපෙත් ඔහොමයී 🌍❤️

  • @misal_abhineth
    @misal_abhineth Рік тому +13

    සුපිරියක් තමා 😊

  • @සත්සරඅත්තනායක

    සුපිරී මචන් ❤🎀 2 sec ago

  • @sadeuniroshanyoutubechanne2219

    සුපිරි.....🥰🥰🥰🥰👌👌👌👌👌

  • @amalkaanuradhapathirana2519
    @amalkaanuradhapathirana2519 Рік тому +9

    මේකේ තව පාට් එකක් තිබ්බා නම් තමා මරු

  • @gasalipreena6621
    @gasalipreena6621 Рік тому +15

    ලොකු. ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක්....... සල්ලිම නෙමෙයි ජීවිතේ

  • @dhanudanu3885
    @dhanudanu3885 Рік тому +22

    වීඩිය‍ෝ එක like කරපු කස්ටිය මේ කොනට
    😘😘

  • @maduandkuma9327
    @maduandkuma9327 Рік тому +14

    මම තමා බැලුවේ 💝

  • @yasindudineth1511
    @yasindudineth1511 Рік тому +21

    අවසානය හොදට සිද්ද වෙන නිසා සුපිරී ❤️

  • @slarmytiktokdm7106
    @slarmytiktokdm7106 Рік тому +10

    මෝඩ තරිදුගේ තව එකක් ඕනේ ❤️😅

  • @aaithadilshan6943
    @aaithadilshan6943 Рік тому +9

    හදවතට ගොඩක් දැනුනා ❤️❤️❤️

  • @dilukajayalath9142
    @dilukajayalath9142 Рік тому +2

    Hoda adarshayak dena film ekak.. supiri film ekak ... 👍👍👍👍

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 Рік тому +4

    1 views, 1 like ,1 comment . මම තමා ඔන්න

  • @malshasheshadrie30
    @malshasheshadrie30 Рік тому +13

    අවුල තියෙන්නෙ සල්ලි වල නෙවේ. තාත්තා ඉන්න කාලෙම සල්ලි මැනේජ් කරන හැටි ඉගැන්නුවා නම් ඔහොම වෙන්නෙ නෑනෙ. මුලු පවුලටම බොරු කරලා, ගෙදර අය ආස දෙයක් කන්නවත් නැතුව දුක් විඳිනවා බලන් හිටිය මහ ටොක්සික් තාත්තෙක්

  • @danukathirasara9583
    @danukathirasara9583 Рік тому +5

    Maru ayye video eka marama supuriy meka....මෙවගෙ හිද යූටියුබ් චැනල් එකක් දැක්කමය් ....මේ තරම වැදගත් දෙවල් සමාජෙට දෙන එකට ඔයාට ගොඩාක් පින්....අය්යෙ...බුදුසරණයි 🧡

  • @malanidissanayake2061
    @malanidissanayake2061 Рік тому +3

    Eka nam Patta bn.🔥🖤 PEHESARA MUSIC LK

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan Рік тому +13

    wow! patta film eka❤️💫

  • @nadunnissanka7386
    @nadunnissanka7386 Рік тому +43

    අන්නෙකයි සල්ලිම නෙමෙ ජිවිතෙ එත් ජිවත් වෙන්න සල්ලි ඔනි මෙ ලොකෙ හැම දෙම සල්ලි මත රදා පවතින්නෙ
    මොන උනත් සල්ලි නැතත් දුප්පත් මිනිස්සු තියෙන දෙ කලා ලැබනෙ දෙන් සතුටු වෙනවා
    එත් සල්ලි තියෙන අය කවදවත් ලැබෙන දෙන් සතුටු වෙන්නෙ නැ ඉටත් වැඩිය දෙයක් තව හොයනවා 😊මත් දුප්ලත් ගමක කොල්ලෙක් එකෙන්ම ගොඩෙ එත් තියෙන දෙන් සතුටු වෙනවා 😓ලොකු ලොකු දෙවල් වලට හිත ගියත් 🥺කමක් නැ ලැබිමෙ හැටි කියලා හිතන්වා දවසක ගන්නවා කියලා හිත සතුටු කරගන්නව එත් එ වගෙ දෙවල් ලැබෙන්නෙ නැ කියලා දන්නවා 😓🥺 එත් දුප්පත් කමක්ත් හොදයි පවුලෙ අය එක්ක සතුටින් ඉන්න පුලුවන් 👻 වැඩිය පස්න නැ
    සල්ලි උනත් ඔනවට වැඩිය හොද නැ වැඩි වෙනකොටත් පස්න නැති උනාමත් පස්න 👤

    • @tharindubalasooriya4479
      @tharindubalasooriya4479 Рік тому

      Movie name eka mokada

    • @nadunnissanka7386
      @nadunnissanka7386 Рік тому

      Mn danne na bm oya thiyenne

    • @WSP012
      @WSP012 Рік тому +1

      සල්ලි නැතුව සතුටින් ඉන්නවද බන් 😂😂😂 කාවද බන් රවට්ටන්නේ😂😂😂😂

    • @nadunnissanka7386
      @nadunnissanka7386 Рік тому

      @@kzzz5544 ou බම් ඒම හිතලා හරි හිත හද ගන්නවා bm

  • @nipunchalana6308
    @nipunchalana6308 Рік тому +14

    මරු💕💕💕

  • @dilanmalith9185
    @dilanmalith9185 Рік тому +35

    ,හේ හේ මේ ජිවිතේ කොච්චර ලස්සනද 🥰🥰

    • @MohommedAkram-my1wy
      @MohommedAkram-my1wy Рік тому

      දැකපු ලස්සන කමෙන්ට් එකක් ❤

  • @Vinugarlffytgamevidio
    @Vinugarlffytgamevidio Рік тому +1

    අඩො ඔයගෙ වොයිස් එකනම් මරු ❤

  • @isharasewwandi2005
    @isharasewwandi2005 Рік тому +13

    අත්තටම ඇඩෙනවා මේකයි යථාර්ථය මේ තේරුම්ගන්න ඕනා..😥😥

  • @leshmikadineth
    @leshmikadineth Рік тому +6

    me fillm eka nam maru salli kiyanne givithe neveyi me film eka aran avata thenks ayye😍😍

  • @yasirudananjaya767
    @yasirudananjaya767 Рік тому +10

    ඒක ප්ට්ට😌👍

  • @dineshkumara7194
    @dineshkumara7194 Рік тому +2

    මැරිලත් පැයක් ආදරේයි වෙනස්ම ෆිල්ම් එකක් සුපිරි බලන්න තිබුනා මරු

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 Рік тому +21

    මේ ලෝකේ අපි ගැන වැඩියෙන්ම දන්නෙ අපෙ අම්මයි , තාත්තයි එයාලා අපෙන් කොච්චර දුර හිටියත් අපි හිතන පතන විදිහ කරන වැඩ ගැන බලන් හිටියා වගේ කියනවා...❤❤❤ ඒ අපිට තියෙන අසීමිත ආදරේ නිසා.අම්මටයි,තාත්තටයි කවම කව දාවත් දුකක් දෙන්න එපා...මොකද අපිට එයාලගෙ අගේ දැනෙන්නේ එයාලා අපෙන් ගොඩාක් දුරට ගියාම.එයලට හැමදාම හැමෝටම වැඩියෙන් ආදරේ කරන්න.❤❤❤❤❤❤❤

  • @Mino_and_Nime
    @Mino_and_Nime Рік тому +8

    පට්ට කතාවක් ඒක නම්

  • @nalakathusitha3114
    @nalakathusitha3114 Рік тому +2

    සුපිරි ෆිල්ම් එක..මරු..ගොඩක් ලස්සනයි ♥♥♥♥♥♥♥♥♥♥...
    ආසාවෙන් බලන් හිටියා♥♥♥ මේ වගේ තව ෆිල්ම් ඕනී♥♥♥♥♥♥♥♥♥♥♥♥ ගොඩක් ලස්සනයි..♥♥🤍🤍🤍

  • @nithinisenarath7293
    @nithinisenarath7293 Рік тому +12

    සල්ලි තිබුණත් තමා මිනිස්සු අමාරුවේ වැටෙන්නේ.චාම් widihata life එක ගෙවන අය තමා සතුටින් ජීවත් වෙන්නේ.💸💵❌❌

  • @nuwannuwan5705
    @nuwannuwan5705 Рік тому +8

    සුපිරි 🔥

  • @charithdhulanjana1900
    @charithdhulanjana1900 Рік тому +2

    ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වීඩියො එකක්

  • @dilanmachan6411
    @dilanmachan6411 Рік тому

    Woow Good Video ekak
    Okkoma beluwa

  • @hasitharoshan6693
    @hasitharoshan6693 Рік тому +1

    සුපිරි film එක, එ වගෙම සැහෙන දෙවල් ඉගෙන ගන්න පුලුවන් film එකක්.

  • @akilasathsara9633
    @akilasathsara9633 Рік тому +4

    Supiriyak thama broo

  • @mheshan5835
    @mheshan5835 Рік тому +8

    සුපිරි ❤️😍

  • @harshanicharika5439
    @harshanicharika5439 10 місяців тому

    ෂෝක් ඒක නම්. අපේ ජිවිත වලටත් ගොඩක් වටින film එකක් 😘😘

  • @dushansithminawedingente-jb8ht

    Pattaya patta hoda panividayak labune thanks.......bs

  • @harsh3623
    @harsh3623 Рік тому +22

    අපිට ජීවිතේට ලැබෙන හැමදේම ,රූපය ,දනය,කීර්තිය,සැප මේ දේවල් අරපිරිමැස්මෙන් බාවිතා කරන්න ඕනි.ඒවට ඇඩික් වෙන්න හොද නෑ ඒ උනාම ඒවගෙ අන්තය විනාශයට හේතු වෙයි.🙏ලස්සන වටින ෆිල්ම් එකක්. බුදුසරණයි හැමෝටම.

  • @srilanka5433
    @srilanka5433 Рік тому +2

    ලස්සන ෆිල්ම් එකක්..😍👍

  • @Srilankiktok
    @Srilankiktok Рік тому +2

    විඩියෝ එක පට්ට එ වගෙ තාත්තෙක් ලබන්න එ ලමයි පින් කරලා තියෙනවා 🥺 හිතටම වැදුනා සුපිරි මෙ වගෙ ෆෙල් තව ඔනෙ 🥺❤️

  • @msvihan6434
    @msvihan6434 Рік тому +7

    මෙහෙම ජිවිතයාක් මාටත් තිබ්බානම් 😁🥺

  • @Niranjandasanayaka
    @Niranjandasanayaka 7 місяців тому

    සුපිරි මූවි එකක් 😮😮😮

  • @rfuxdj2038
    @rfuxdj2038 Рік тому +5

    Yako mn wagey hitiynm ara marunu manussaya wrnuwen pansalk hari hadno😒😍super review

  • @Hashini12348
    @Hashini12348 Рік тому +2

    ❤❤ එක ඇත්ත සල්ලි නෙමෙයි ජිවිතේ . සතුට නැත්තන් සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ.

  • @slkingff8590
    @slkingff8590 Рік тому +5

    ඒක පට්ට බන්

  • @MiniduKaushaly-hn8cy
    @MiniduKaushaly-hn8cy Рік тому

    Supirim supiri pattam film ekak
    apee ජිවිතේටත් patta watina adahasak thamay awsaneta denne

  • @jayannaveendrajayasinghe8273
    @jayannaveendrajayasinghe8273 Рік тому +2

    මේක කොමඩි නෙවෙයි පට්ට අර්ථවත් film එකක්නේ ❤

  • @SandaliCharuni-ui7uk
    @SandaliCharuni-ui7uk Рік тому +1

    Maru ane

  • @MrRemi-2.0
    @MrRemi-2.0 Рік тому +14

    Super movie 🥰👍

  • @sldiomendtv5840
    @sldiomendtv5840 Рік тому +5

    ආසම රිවීව්

  • @TharukaMaduhansi-pm8sc
    @TharukaMaduhansi-pm8sc 7 місяців тому

    අනේ හරීම ලස්සනයි ෆිල්ම් එක නම්......
    😊❤️
    හරිම අර්ථවත්..ඔයා කියන විදිහත් හරිම ලස්සනයි.....

  • @ShaneDissanayake
    @ShaneDissanayake Рік тому +9

    Thai Films දිගටම ගේන්න

  • @gamingaloneyt2317
    @gamingaloneyt2317 Рік тому +6

    මෙක මරු හැබැයි 😂🤗

  • @pradeepjayasundara4558
    @pradeepjayasundara4558 Рік тому

    සුපිරි සුපිරි සුපි.........රි

  • @pihu5911
    @pihu5911 Рік тому +4

    ඒක මරූ 👌❤️